ANGEL BESIDES HIM🌼 [COMPLET...

By Kim_soo22

14.3K 2.5K 180

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
4.slut ...
5.සොන්බෙ....!!
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

දම් පාට..

411 82 2
By Kim_soo22

සූමින් ගෙයි  ජංකුක්ගෙයි  වෙඩින් එක ගන්න දෙපැත්තෙම අය තීරනේ කලේ මාස හයකින්.. ඒ කියන්නෙ ජංකුක් ග්‍රැජුවේට් උනාට පස්සෙ.

මාස පහක් නොදැනිම ගෙවිලා ගියෙ ජංකුක් ග්‍රැජුවේට්  වෙන දවස  උදා කරලා.. යුනිවර්සිටි එකේ බෙස්ට් ස්ටුඩට්ස්ලා දහය අතරෙ හිටිය ජංකුක්ට නම් කිසිම සතුටක් නෑ වගේ...

එයාගෙ අඳුරු වෙච්ච  මූන ඒක හොඳට පෙන්නුවා..

ගොඩක් අය හිතුවෙ නම් ඒ ජංකුක්ට බැජ් ටොප් වෙන්න බැරි උන නිසා කියලා .ඒත්  ජංකුක් විතරයි ඒක නෙවේ කියලා දැනගෙන හිටියෙ.

මේ ගෙවුන මාස පහ පුරාවටම ජංකුක්ට රෝස පාට ලියුමක් දවසකට අනිවාර්‍යෙන්ම ලැබුනා. සමහර දවස් වලට නම් දෙකක් විතර ලැබුනද මන්දා.

ඒ හැම කොලයක්ම ජංකුක් කියෙව්වෙ හරිම ආදරෙන්. ඒවා එකතු කලේ ආදරෙන්.. දැන් ජංකුක් ගාව එක එක දේවල් ලියපු රෝස පාට ලියුම් කලෙක්ශන් එකක්ම තියෙනවා.

ඒ වගේම ජංකුක් ඒ කොලේ කියවනවා බලන් හිටපු තවත් ඇස් දෙකක් තිබ්බා. ඒ ඇස් දෙකත් හැමදාම ජංකුක්ගේ කලාතුරකින් දකින්න ලැබෙන  හිනාව  දිහා හරි ආසාවෙන් බලන් හිටියා.

අන්තිම වතාවට යුනිවර්සිටි එන දවස අද .. . ඒ වගේම අන්තිම වතාවට ඒ ලියුම හම්බෙන දවස අද.. ඉතිං කොල්ලගෙ මූන අවුල් වෙලා තියෙන එක ගැන කියන්න දෙයක් නෑ..

අදත් ලෙටර්  තියෙයිද.... මම සතියකින් විතරනෙ යුනි ආවෙ . අද අන්තිම දවස ...
කව්ද ඔයා.... ඇයි... මං ඉස්සරහට ආවෙ නැත්තෙ...  හැමදාම ලියුමක් විතරක් තියලා යන්නෙ.

ජංකුක් එහෙම හිතුවට.. කොහොමද කෙනෙක් එයා ඉස්සරහට එන්නෙ.  යකා වගේ කෑ ගහන එකමනෙ කරන්නෙ.

ග්‍රැජුවේශන් සෙරමනි එකෙන් පස්සෙ කොල්ලා කෙලින්ම දිව්වෙ ලොකර් එක ගාවට .  වෙනදා වගේම අදත් ලස්සන කොලයක් එතන තිබ්බා . හැබැයි අද එක දම් පාට.. කොල්ලා කැමතිම පාට..........

හායී..........

අද ඔයා ගොඩක් හැන්ඩ්සම්.. ඒත් මොකද මූන කලු වෙලා.
ම්ම්...... ඒත් ඔයා අවුල් ගන්න දේ මම දන්නවා....
අයියෝ..... බය වෙන්න එපා.... හරිද.
මම හැමදාම ඔයාට ලියුම් එවනවා.
ප්‍රොමිස්.
කන්ග්‍රැක්ට්ස් බනී........
බනී කීවට තරහ නෑනෙ......
ඔයා අද කියුට් අප්පා... ඒකයි..
බායි........

ලියුම දැක්කට පස්සෙ කොල්ලගෙ හිත සතුටින් උඩ පනින්න ගත්තා. හෝල් එකේ ලමයි හිටියෙත් නැති නිසා කොල්ලා හිනා වෙවීම එයාගෙ දෙමව්පියෝ ගාවට යන්න ගියේ ලියුම පරිස්සමට සාක්කුවට දාගත්තට පස්සෙ.

හැමදාම වගේ  අදත් සෙරමනී එකේ ඉඳන්ම එයාව ෆලෝ කරපු ඇස් දෙක ආපහු හැරිලා ගියේ ජංකුක්ගෙ හිනාව දැක්කට පස්සෙ.

................................................................
ග්‍රැජුවේශන් එකෙන් පස්සෙ ජංකුක් කෙලින්ම අප්පගෙ බිස්නස් වලට සම්බන්ද උනේ හැමෝගෙම ආශිර්වාද මැද්දෙ .

හැබැයි හැමදාම  කොල්ලගෙ ඔෆිස් එකට ලියුම ලැබුනා. ලස්සන රෝස පාට කොලේක ලියපු මේ ලියුම් වලට දැන් පොඩි වෙනසක් ලැබිලා .ඒවා දම්පාට ලියුම් කවර වල දැන් එන්නෙ එකෙ ලස්සන අකුරින් කොල්ලගෙ නමත් ලියලා. හැමදාම කම්පැනි එකේ මේල් බොක්ස් එකේ තියන මේ  ලස්සන ලියුම ගැන නම් හැමෝම කුතුහලෙන් .

............................................................

මාසයක්ම ගෙවිලා ගියේ කාටවත් නොදැනී .. ටිකෙන් ටික දෙන්නගෙ වෙඩින් එක ලං උනත් දෙන්නම ඒ ගැන වැඩිය තැකීමක් කලේ නෑ.. කොටින්ම වෙඩින් ඩ්‍රෙස් එක පවා ගත්තෙ කෙල්ල නෙවේ.. කෙල්ලගෙ ගෙදරට  ආව ටේලර් කෙනෙක් කෙල්ලගෙ මෙශර්මෙන්ට්ස්  අරන් ගියාට පස්සෙ මිසිස් කිම් තමා ඩ්‍රෙස් එක තේරුවෙත්.

රින්ග්ස් වලටත් ඒකම තමා.

කොටින්නම් ජංකුක් වෙඩින් එක හෙට  කියලා  ඔෆිස් ගියා වගේම .සූමින් යුනිවර්සිටි ගියා.. එයාලා තමන්ගෙ ජීවිතේ වැදගත්ම දවස හෙට තිබ්බත් සාමාන්‍ය විදියට දවස ගත කලා.

.....................................

Continue Reading

You'll Also Like

4.8K 903 37
මගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_
794K 29.6K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
39.8K 5.9K 14
This is a mafia love story.the main roll is jungkook and girl is leya.this mafia love story incude love between koo and leya ,and brotherhood betwee...
1.3M 58.1K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC