"කීයද ඉතින්?"
".........
ඔයාට වඩා
එකක් වැඩියි.."
අනවශ්‍ය ය,
මා,
ඔවුනගේ
pH මනින
දර්ශකයක්
පමණක් බව
පසක් විය,
"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙත... More
"කීයද ඉතින්?"
".........
ඔයාට වඩා
එකක් වැඩියි.."
අනවශ්‍ය ය,
මා,
ඔවුනගේ
pH මනින
දර්ශකයක්
පමණක් බව
පසක් විය,