ANGEL BESIDES HIM🌼 [COMPLET...

By Kim_soo22

14.3K 2.5K 180

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
4.slut ...
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

5.සොන්බෙ....!!

428 79 0
By Kim_soo22

ඉස්සෙල්ලාම එයා දැක්කෙ කලු පාට ටක්ස් එකක් .. හිමින් සැරේ ඔලුව උස්සපු සූමින්ට  එයා දැක්ක දේට  හුස්ම ගන්න පවා අමතක උනා.
........................................................

ඒ ජංකුක් සොන්බේ.........  යුනි එකේ ඩෙවිල්........  ඊයෙ එයාට හොඳටම බැන්න කෙනා..

කෙල්ලගෙ  හාර්ට් එක ඩබ්ල් ස්පීඩ් එකෙන් ගැහෙන්න ගත්තෙ  කෙල්ලව සම්පූර්ණයෙන්ම දාඩියෙන් නාවලා.

මේ ......මේ මොකක්ද වෙන්නෙ.....  ජංකුක් සොන්බෙ  එයාද අප්පා කීව කෙනා .....   අනී  ඒක වෙන්න බෑ...  

සූමින් තාමත් මනෝ ලෝකෙ ......... ඒනිසා සූමින්ට මිසිස් කිම් කියපු කිසිම දෙයක් ඇහුන්නෑ..

සූ....... සූමින්..........

මිසිස් කිම් කෙල්ලගෙ අතට තට්ටුවක් දානකොට තමා සූමින් පියෙවි සිහියට ආවෙ..

ඔ.. ඔම්මා........

මෙච්චර කොහෙද අතරමං උනේ දරුවො  ..... යන්න ජංකුක් ඔයා එනකන් බලන් ඉන්නවා.

පුටුවෙන් නැගිටල හිටපු ජංකුක්ව පෙන්නපු මිසිස් කිම් සූමින්ට ඔලුවෙන් සන් කලේ යන්න කියලා.

කිසිම වචනයක් නොකියම  සූමින්  ජංකුක් පිටි පස්සෙන් ගියෙ  .... ජංකුක්  වේගෙන්  රෙස්ටුරන්ට් එකේ ගාඩ්න් එක පැත්තට යනකොට...

ජංකුක් හදලා තිබ්බ පුංචි පොකුණක් ගාව නතර වෙලා බැලුවෙ එයා පිටි පස්සෙන්ම ඇවිත් අඩි දෙක තුනක් එහායින් නතර වෙලා හිටිය සූමින් දිහා.

වාව්......!!  මයි සූන් ටු බී වයිෆ් ...... නයිස් ටු සී යූ අගේන්..  .........
වට් අ ජෝක්..... හහ්...
තමුසෙ කොහොම හරි අන්තිමේදි තමුසෙට ඕන දේ කරගත්තා නේහ්...

මො..මොකක්ද ......?

වාව් .... මොකක්ද කියලා අහන ලස්සන...මගෙ සල්ලි නේද තමුසෙට ඕන උනේ ආ...... ස්ලට්....... තමුසෙගෙ ඔය අහින්සක මූනට මම රැවටෙයි කියලා හිතන්න එපා තමුසෙ...
ෆකින් බිච්.......

සො..සොන්බෙ..

ජංකුක් එහෙම කියලා සූමින්ගෙ උරහිසෙත් වැදීගෙනම ආයෙ ඇතුලට ගියේ සූමින්ගෙ ඇස් වලින් කඳුලු කඩන් වැටෙද්දි...

මම මොකක්ද එයාට කරපු වැරැද්ද...

සූමින් එයාටම මුමුන ගෙනම අත් වලින් කදුලු  පිහද ගත්තෙ  ඉක්මනට ආයෙ ටේබල් එකට යන්න ඕන නිසා.

සූමින් ආයෙ ටේබල් එකට යනකොට  ජංකුක් ටේබල් එකෙන් වාඩි වෙලා.

සූමින් ඉඳගත්තට පස්සෙ  වේටර් කෙනෙක් ඇවිත් කෑම සර්ව්  කලාත් සූමින් කෑම ගැන  ගානක් තිබ්බෙම නෑ එයාගෙ  ඔලුවෙ දෝන්කාර දුන්නෙම  ජංකුක් කලින්  කීව වචන.
.........................................................
ඩිනර් එක  ඉවර උනේ  ජංකුක් සූමින් දෙන්නගෙ වෙඩින් එකට ඩේට් ෆික්ස් කරගත්තටත් පස්සෙ.

සූමින්  එක පැත්තකින් කිසිම හැඟීමක් නැති මනුස්සයෙක් ගානට ඉන්නකොට ජංකුක් අනිත් පැත්තෙන් හිටියෙ හැමෝම එක්ක කේන්තියෙන්.

ජංකුක් ගෙදරට ගිය ගමන් රූම් එකට  ගියෙ ඇඳුම චේන්ජ් කරගන්න.. ටක්ස් එක ගලවලා ට්‍රැක් සූට් එකක් දාගත්ත ජංකුක් බයික් එකෙ කී එකත් අරගෙන ගෙයින් එලියට බැස්සෙ ජිම් එකට යන්න.

ජිම් එක කියන්නෙත් කොල්ලා තරහ පිට කරගන්න තැන් වලින් එකක්..

ජිම් එකට ගිහින් තරහ නැති වෙනකන්... තමන්ට නැගිට ගන්න බැරි වෙනකන් වර්ක් අවුට් කරන එක කොල්ලාගෙ පුරුද්දක්.. ඒ පුරුද්ද නිසා ම කොල්ලා මසල් පිග් කෙනෙක් වෙලා තිබ්බෙ.

නැගිට ගන්න බැරි වෙන්නම වර්ක් අවුට් කරපු ජංකුක්  ජිම් එකේ ලොකර් රූම් එකේ බෙන්ච් එකේ වාඩි වෙලා කල්පනා කලේ සූමින් ගැන.

හහ්..... යූ ගෝල්ඩ් ඩිගර්... මම තමුසෙට පෙන්නන්නම් මේ ජොන් ජංකුක් කියන්නෙ කවුද කියලා. වෙයිට් ෆෝ මී ස්ලට් ......

  එක වැරදි වැටහීමකින්  සූමින්ගෙ සම්පූර්ණ ජීවිතයම  විනාශ කරන්න ජංකුක් හිතා ගත්තේ ඒ විදියට.......

................................................................

කෝමදෝ...................🌼

ඔන්න අලුත් එකක්........🌼

Continue Reading

You'll Also Like

209K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
42.2K 10.2K 48
❤️ѕнєℓℓу+кσσ❤️ 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 හැමෝගෙම ආදරේ දිනා ගත්තත් යාලුවෙකුගේ ආදරේ සහ විශ්වාසේ අහිමි වූ ආදරේට පෙරේත දගකාර හැඩකාරියකගේ සැගවුනු පෞර්ෂ...
9.1K 436 15
"out of all people in this planet, why it have to be to be A GIRL??" In which Junghwan got trapped in the elevator with his truly afraid of ___ - low...
17.8K 2.7K 11
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන...