ANGEL BESIDES HIM🌼 [COMPLET...

By Kim_soo22

14.1K 2.4K 177

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
5.සොන්බෙ....!!
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

4.slut ...

489 85 2
By Kim_soo22

ජංකුක් සොන්බෙ..... මේක දකින්නත් ඇති.......
එයා කෝමත් කියන්නෑනෙ......

කෙල්ල හිත හදාගත්තෙ එහෙම..

.....................................................................

"සූ......... ඔයාට තව ලෙක්චර්ස් තියනවද... "

"ම්හ්.......".

"එහෙනම් මං ඔයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම් එන්නකෝ.."

"ජිමින් ඔප්පා.... අප්පා මාව ගන්න අද එනවා කීවා යුනිවර්සිටි එක ගාවට.. "

"අන්කල් එනවා කීවද.... එහෙනම් මම ගේට් එක ගාවට එන්නම් හරිද.. "

"ම්.... "

කෙල්ල  ඔලුවත් වනලා කීව තාලෙට ජිමින් හිනා වෙලා කෙල්ලගෙ  අතින් අල්ල ගත්තෙ  අනිත් අතින් ටේට ගේට් එක ගාවට එන්න කියල මැසේජ් කරන ගමන්.

............................................................

"ආ ප්‍රින්සස්............"

"කෝ අපේ කොට ඩෑල් එක...? "

ඒ ටේහියුන් ...කෝමත් කොල්ලා ජොලි පොර. ටේ දන්නවා උනාට අද සූමින්ට වෙච්ච  දේ ගැන  ..ඒත් කොල්ලා ඒක පෙන්නුවෙ නෑ...

"යා පිටසක්වලයා... එන්නෙපා මට කොටා ගාන්න හරිය.. "

කොල්ලො දෙන්නගෙම මහන්සිය බලාගත්තු අතේ බලාගෙන ඉන්න සූමින්ගෙ මූනට හිනාව ගේන එක.

....................................................................

මේ අතර ජංකුක්  හිටියෙ වෙනම කල්පනාවක.

"මම  ඒ කෙල්ලට කෑ ගැහුවා වැඩිද... ආශ්.... "

"දැන් කරන්න දෙයක් නෑ..... සොරි කියන්නත් බෑ... මේ ජංකුක් කවද්ද සොරි කීවෙ.."

"ඔන්න ඔහෙ ඉන්නවා..  ඒකි මොකටද මගෙ ඇඟේ හැප්පෙන්න ආවෙ.. "

කොල්ලා ඔහොම හිත හිතම ගේට් එක පැත්තට ගියෙ.. යුනි එක ගාව තියන කොෆි ශොප් එකට යන්න හිතාගෙන.

ඒත් කොල්ලා දැක්ක දේ නිසා කොල්ලා එතනම නැවතුනා.

"හහ්.... වැරදිලා හරි කියපු නම හරි වගේ.Slut .......අර අතේ එල්ලිලා ඉන්නෙ ඩාන්සින් ටීම් එකේ ලීඩර් ජිමින්ගෙ ඇගේ නේද... "

"ගෝඩ් ජංකුක් තමුසෙ නම් මාරයි..."

කොල්ලා දැක්කෙ සූමින්  .. ජිමින් එක්ක ගේට් එක ගාවට වෙලා හිටගෙන ඉන්නවා.. ජිමින් හිටියෙ සූමින්ගෙ අතින් අල්ලන් සූමින් ව ඇඟට හේත්තු කරගෙන.

ඒත් කොල්ලා ඒ සහෝදර බැඳීම දැක්කෙ වැරදි විදියට.

.............................................................

යුනි එකෙන් ගෙදර ගිය ජංකුක්ට දකින්න ලැබුනෙ කලින්ම අද ඔෆිස් එකෙන් ඇවිල්ලා ඉන්න එයාගෙ ඔම්මයි අප්පයි ..

ජංකුක් ගෙට ඇතුලු වෙනකොටම mr ජොන්  ජංකුක්ට කෑ ගැහුවෙ කොල්ලාට හොඳටම තරහ ගස්සලා.

ජංකුක්...... තමුන්  මොකද මෙච්චර පරක්කු ... ආ..

මම පරක්කු නෙවෙයි මොකද ඔයාලා කලින්.. හහ්... මොකෝ  කම්පැනි එකේ ගින්නක් වත්ද......

කොල්ලා සමච්චලේට එහෙම කියන ගමන්  කිචන් එකට ගියෙ  වතුර බෝතලයක් ගන්න..

තමුන්ගෙ කට හොඳටම වැඩී.......
හෙට හවස 5 වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා ඩිනර් අවුට් එකකට යන්න.

හ්ම්ම්.........

කොල්ලා එහෙම කියන ගමන් රූම් එකට ගියෙ තවත් කතා කරන්න ගියොත් ඒක කෙලවර වෙන්නෙ රණ්ඩුවකින් කියලා දන්න නිසා.

....................................................................

පහුවෙනිදා හැන්දෑව  ලැබුවෙ හිතා ගන්නවත් බැරි තරම් වේගෙන්.  කිම් පවුලෙ හැමෝම ලස්සනට ලෑස්ති වෙලා එලියට බැස්සත් සූමින්ගෙ හිතේ නම් තිබුනෙ දෙගිඩියාවක්.

මැරේජ් එකක්..... මට ... අප්පා එයා හොඳ  කෙනෙක් කියලා කීවට එයා ඇත්තටම හොඳයිද  දන්නෑ.....

මම තාම යුනිවර්සිටි  යනවනෙ...

කෙල්ල ඇඟිලිත් පටල පටල හිතන්න ගත්තෙ . මිසිස් කිම් සූමින්ගෙ අත් දෙකෙන් අල්ලගෙන හැමදේම හරි කියලා වගේ බැල්මක් දාද්දි..

එයාලා යද්දිත්  අනිත් කට්ටිය රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා..

සූමින් ඔලුව උස්සන්නෙත් නැතුවම එයාගෙ  ඔම්මගෙ අතේ පැටලුනෙ හරියට තව නම් ඉස්සරහට යන්න බෑ කියන්න වගේ .....

මිසිස් ජොන්....  මේ ඉන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්....

සූමින්ගෙ අප්පා සූමින්ව හඳුන්නවලා දුන්නෙ මිසිස් ජොන්ට හඳුන්වලා දුන්නෙ එහෙම..

හැබැයි මේ වෙනකොට ජංකුක් නම් දිව කට ඇතුලෙ රෝල් කරන ගමන් සූමින් දිහාවට හරි අමුතු බැල්මක් දාන් හිටියෙ.

වාව්..... නියමයි මගෙ වයිෆ් වෙන්නෙත් ස්ලට් කෙනෙක්.. තෑන්ක්ස් අප්පා... වට් අ අමේසින් චොයිස්...

කොල්ලට කෙල්ලව දැක්ක ගමන් හිතුනෙ එහෙමයි..

.................................................................

සූමින්  ඔලුව බිමට නවාගෙනම හැමෝටම ආචාර කරල ටේබල් එකෙන් වාඩි උනාට පස්සෙ තමා හිමීට ඔලුව ඉස්සුවෙ.

ඉස්සෙල්ලාම එයා දැක්කෙ කලු පාට ටක්ස් එකක් .. හිමින් සැරේ ඔලුව උස්සපු සූමින්ට  එයා දැක්ක දේට  හුස්ම ගන්න පවා අමතක උනා.

................................................................

හායි කොහොමද .....

ඔන්න කාලෙකින් ආවා...

ස්ටෝරි එක බෝරින්ග් නම් කියන්න ...

Kim sooya 🌼

Continue Reading

You'll Also Like

609K 30.8K 59
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
1M 25.2K 23
Yn a strong girl but gets nervous in-front of his arranged husband. Jungkook feared and arrogant mafia but is stuck with a girl. Will they make it t...
886K 20.1K 48
In wich a one night stand turns out to be a lot more than that.
214K 6.2K 73
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...