ANGEL BESIDES HIM🌼 [COMPLET...

By Kim_soo22

14.3K 2.5K 180

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
4.slut ...
5.සොන්බෙ....!!
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

3.කිම් පවුලේ හුරතලී

470 91 2
By Kim_soo22

සූමින්....................!!

............................................................

අඩ අඬ හිටපු කෙල්ල ලඟට දුවගෙන ආපු කොල්ලා කෙල්ලව බදාගත්තෙ කෙල්ල වටේ හිටපු කට්ටියගෙ මූනු පුදුමයෙන් පිරෙද්දි..

"ඉතින් තවත් මොනාද තමුසෙලා බලාගෙන ඉන්නෙ...... මෙතනින් යනවලා........"

කොල්ලා වටේ ඉන්න අය දිහාව බලලා කෑ ගැහුවෙ තාමත් සූමින් ජිමින්ගෙ තුරුලෙ ඉකිබිඳිද්දි..........

වටේ හිටපු අයත් මොකුත් නොකියම යන්න ගියෙ කොල්ලා යුනි එකේ කැපී පේන චරිතයක් නිසා..

කවුරුත් කැමති වෙන්නෑනෙ ඩාන්සින් ටීම් එකේ ලීඩර්ව තරහ කරගන්න.

"සූමින්.......... ශ්....... පැටියෝ.. දැන් අඬන්න එපා හරිද... එන්න අපි යමුකො.."

කෙල්ලව නැගිට්ට ගත්ත කොල්ලා සූමින්ගෙ කඳුලු පිහ දැම්මෙ හරි ආදරෙන් .

"කෝ ඔයාගෙ කන්නාඩි දෙක....? "

ජිමින් එහෙම ඇහුවෙ කෙල්ලගෙ කන්නාඩි දෙක තිබ්බෙ නැති නිසා .

ඒත් එක්කම කෙල්ල හිමින් ඇඟිල්ල දික් කරලා පෙන්නුවෙ කලින් ජංකුක් අතින් පෑගිලා කැඩුනු කන්නාඩිය.

"ආහ්..... ඒක කැඩිලනෙ......අපි අලුත් එකක් ගමු හරිද.... "

"හ්ම්ම්........ "

Jimin pov

"ආහ් .....අර බල්ලට.....
මුට හොඳක් වෙන්නෑ... කාලකන්නියා.. !

වෙලාවට මම ආවෙ .......
නැත්තං මේ කෙල්ල මොනා කරන්නද..."

...................................................................

ජිමින් සූමින්වත් එක්කගෙන් ගියෙ යුනි එකේ බෙන්ච් එකක් ගාවට...

"සූ....... පැටියො මොකද උනේ කියනවද..?"

ජිමින් ජංකුක් සූමින්ට බැන්න එක දන්නවා උනාට ඒ මොකටද කියලා දන්නෑ...

"ම්..ම්ම මම එයාගෙ ඇගේ හැප්පුනා දුවගෙන යද්දි...ඒ... ඒකයි.. "

සූමින් තාමත් ඉකිගහනවා..

...........
සූමින් කියන්නෙ කිම් පවුලෙ හුරතලී.. පුංචි කාලෙ ඉඳන්ම එයාගෙ ඔප්පා , ඔම්මා අප්පා කියන කවුරුවත් කෙල්ලට සැරකරලා නෑ..

ඇත්තටම සූමින් වයස අවුරුදු විස්සක් උනාට තාම පොඩි ලමයෙක් වගේ...

එයාගෙ ඔප්පා උන කිම් සොක්ජින් ගෙ යාලුවොත් කෙල්ලට සැලකුවෙ තමන්ගෙම සහෝදරියකට වගේ...

ඉතිං අද උන දේවල් කෙල්ලට කොහොමත් දරාගන්න අමාරුයි.

යුනි එකේ ලමයි ඉස්සරහ අර වගේ වචන කියලා බනිනකොට ඒක එයාට ගොඩක් දරාගන්න බෑ..

"සූ ඔයාගෙ ෆෝන් එක කොහෙද ...? මම කෝල් ගොඩක් ගත්තා ඒකවැඩ කලේ නෑනෙ.........".

"ඒක... නැතිඋනා ... ඒක හොයන්න යද්දි තමා ජංකුක් සොන්බෙ මට බැන්නෙ... "

"ඒක ගනන් ගන්න එපා හරිද... උගෙ හැටි දන්නවනෙ..
කවුරු හරි ආයෙ මොනා හරි කීවොත් මට කියන්න හරිද...ම්ම්....... "

ජිමින් එහෙම කීවට ජිමින් දන්නවා කීයටවත් සූමින් එහෙම කරන්නෑ කියලා.

ඒ වගේම සූමින් මෙච්චරකල් එයාට විහිලු කරපු කා ගැනවත් ජිමින්ට කියල තිබ්බෙත් නෑ.

සූමින් nerdy ටයිප් නිසා එයාට ගොඩක් ලමයි විහිලු කලා.. ඒත් ඒවා කවදාවත් over ගිහින් තිබ්බෙ නැත්තෙ කෙල්ල ජිමින්ගෙ වගේම ටේහියුගෙ ලගින්ම ඉන්න කෙනෙක් උන නිසා..

කවුරුත් කැමති නෑ යුනි එකේ ඩ්‍රීම් බෝයිස්ලා තරහ කරගන්න.

ටේහියුන් කියන්නෙත් සූමින්ගෙ ඔප්පගෙ යාලුවෙක්.. සහෝදරයෙක් කිව්වොත් හරි.
ජිමින් ටේහියුන් ඇතුලු සූමින්ගෙ ඔප්පගෙ යාලුවො ඔක්කොම කොරියාවෙ නම් ගිය ධනවත් පවුල් වල අය.... සූමින් කියන්නෙත් එහෙම කෙනෙක්...

මුලු ලෝකෙම ප්‍රසිද්ධ ss ගෲප් එක එයාගෙ ඔප්පගෙ.. ඒවගෙම සූමින්ගෙ අප්ප කියන්නෙ කිම් කම්පැනීස් වල ඕනර් . ඉතිං කෙල්ලට ඒ හැටි අඩු පාඩුවක් නෑ.

"සූ අපි යමුද ෆෝන් එක හොයන්න ඔයාගෙ... "

"හ්ම්................. "

සුමින් ජිමින් එක්ක වීපින් විලෝ ගහ යටට ආවෙ එයාගෙ හිතේ සැකේට.

කෙල්ල හිතුව හරි ෆෝන් එක තියනවා .
ඒ වගේම සූමින්ගෙ හිතට පොඩි දුකකුත් නොදැනුනාම නෙවේ..

"ජංකුක් සොන්බෙ..... මේක දකින්නත් ඇති.......
එයා කෝමත් කියන්නෑනෙ...... "

කෙල්ල හිත හදාගත්තෙ එහෙම..

...................................................................
🌼🌼



Continue Reading

You'll Also Like

39.8K 5.9K 14
This is a mafia love story.the main roll is jungkook and girl is leya.this mafia love story incude love between koo and leya ,and brotherhood betwee...
8.8K 1.3K 28
සේහි: මට සමාවෙන්න... ටේ: ඇයි මැණික ඔයා මගෙන් සමාව ගන්නේ. . . . ටේ:අහ්හ්හ්හ්,😣 සේ.. සේ.. හි ඔයා ඇයි මෙහෙම කරේ.. අහ්හ් සේහි: තමුසේ හිතුවේ මන් තමුසෙට ආ...
17.8K 2.7K 11
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන...
654K 33.1K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...