Where's Her Shoe? | POETRY

By _Thizsen

6.4K 1.2K 475

"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙත... More

මරණ මංචකය
ඩේමියන්
ඉකිබිඳින ශුද්ධාෂ්ඨකය
බැලරිනා
ගමන් සගයා
නිස්සරණ
ටෙක්නිකල් කලාකරුවා
ශීතල ක්ෂාය නැවත රත් කරනු ලැබේ..
වියවුල
රවුම
සතා
පුලිඟුව
තමාගේ ෆොසිලයට 'සම්මුඛ' වීම
platonic මනෝභාවය
වීනස් ගේ උපත
:))
යථාර්ථවාදී රොබෝ'සියා 01
යථාර්ථවාදී රොබෝ'සියා 02
අපෘෂ්ඨවංශියා
පිළිතුරු ලිපියක්..
අවජාතක කඳුලක්
කාමර අංක 88
රස්තියාදුව
ඒකාත්මික විසංවාදය
ලොලිටා ට පසු වදනක්
අමුතු පිළිසඳරක්
පීඩිතයා
අවලංගු පශ්චාත් විකරණ
දෙවන ජවනිකාව
මරණ තුනක් ඇති මිනිසා
' වසා ඇත '
ශුන්‍යය අතහැරීම
යථාර්ථවාදී යුටෝපියාව
ඇබෑර්තුවක්
අවස්තිථිය
:o :)
තුන් වන කලාව
කලගුණ සැලකීම
දෙවන කෝණය
මරණ මංචකය 2
කෙහෙ(ල්) මල්
ඈට ලියූ කවි
52 වන ලිපි ගොනුව
දලකාරයා
නූතන "මිලින්ද ප්‍රශ්නය"
අගනුවර එක් රැයක්
අවනද්ධ
ශාප ලද්දෝ
මහල්ලා
තමාට හොරා රහත් වීම
'අපභ්‍රංශය'
අහිකුණ්ඨිකයා
ස''ස
ටෙලිපතික අන්දරය
අස්මිමානය
පොප් කෝන් සහ නිල් රතු
මා සෙවූ අකාලික 'මෝයි'
දර්ශනවාදියා
එකම වචන,එකම දේ නොකියන තැන.....
කු-ම-ක්-හෝ
බෝනික්කා ගේ පැමිණිල්ල
එක මොහොතක්....
දෙකකි-එකකි
ලස්සන ම දෙය
වෙනස්
ඔබ මා ඔබ - ඔබමොබ
"පස්සෙ හිතමු"
ඔබ හිනා වෙනවාද...
නොදුටු "හාවා"
අවවාදයක් නොවේ
අදාළ නැත
'අන්තරා' කොටස
අනු-පටිපදා
විවේකය
අවසානයේදී...
වංඡක ධර්ම
මොහොත
තවත් නැත
තුලිතයි...අ ස ම තුලිතයි...
කළණලක
| අතීතය |
දැක්ම
හුලු අත්ත
තුත්තිරි ගැලවීම
ඕක්ව(ර්)ඩ් තියරිය
වෙන්දේසි වීම
බහුලී ක ථා
කරුණාකර...
"ඇත්"පුඩි
2D
හෙට අමාවක
මේ,තේ බොන වෙලාවයි..
තුනේ කණිසම__♡__
ඉසිඹු ලෑම
එකක් වැඩියි
අවර තටු
A/N

'සේකර' ගේ බ්‍රහ්මන් පදාර්ථය

63 12 8
By _Thizsen


මුණ ගැසුණි
ආගන්තුකයකු,
කාලය ගෙව්වා
දුක සතුට
බෙදා ගනිමින්

සැඳෑව එළඹුණු
විටෙක
ඔහු කතා කළා
පිළිසඳරකට,

"එකට
යන්න තිබුණු
දුර
ඉවර වෙන්න
ලං වෙන හැඩයි "

"අපි ඕක
කලින්ම
කතා කලා නේ......
ඇයි,,
ඔබට 'එය'
දැනෙනව ද?"

"බැඳී...."

"ඔව්???"

".............
දන්නෙ නෑ "

අධිවේගී
ඇස් පිල්ලමකි,
එක්
බැල්මක් තුළ
සියල්ල
හුවමාරු විය

ආගන්තුකයෝ
දෙදෙන
විසිර ගියහ
තමාගේ
ගමන් මගෙහි,
එකිනෙකාට
සුබ පතා ගනිමින්...

හැරයාමේ,
වෙන්වීමේ,
වෙනස සෙවීමට,
මන්දස්මිතයක්
මුව'ග
දරා ගනිමින්..

දැකීම්
මාත්‍රය
'ආරම්මණය'කි

සුබ ගමන්..

Continue Reading

You'll Also Like

2.2K 480 12
කාලය හරිම පුදුමාකාරයි කිව්වොත් ඔබ එකගද? ඔබට එකග වෙන්නම වෙනවා.මොකද එක වෙලාවකට කාලය ඉක්මනින් ගෙවෙනව නම් හිතිල ඇති.ඒ වගේම තව වෙලාවක කාලය මෙච්චර ඉක...
2.4K 906 100
හිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
2.9K 708 19
🌸 All that I want in my life is the feeling of peace deep within me truely 🌸 [ West Life] Cover photo credit @Jongbin03 💐
2.7K 658 17
හැමදේම වෙනස් වෙන්න ඕනෙ වුණේ ඉරි දෙකක් විතරයි,, මේ මගේ කතාව....