Where's Her Shoe? | POETRY

By _Thizsen

6.4K 1.2K 475

"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙත... More

මරණ මංචකය
ඩේමියන්
ඉකිබිඳින ශුද්ධාෂ්ඨකය
බැලරිනා
ගමන් සගයා
ටෙක්නිකල් කලාකරුවා
ශීතල ක්ෂාය නැවත රත් කරනු ලැබේ..
වියවුල
රවුම
සතා
පුලිඟුව
තමාගේ ෆොසිලයට 'සම්මුඛ' වීම
platonic මනෝභාවය
වීනස් ගේ උපත
:))
යථාර්ථවාදී රොබෝ'සියා 01
යථාර්ථවාදී රොබෝ'සියා 02
අපෘෂ්ඨවංශියා
'සේකර' ගේ බ්‍රහ්මන් පදාර්ථය
පිළිතුරු ලිපියක්..
අවජාතක කඳුලක්
කාමර අංක 88
රස්තියාදුව
ඒකාත්මික විසංවාදය
ලොලිටා ට පසු වදනක්
අමුතු පිළිසඳරක්
පීඩිතයා
අවලංගු පශ්චාත් විකරණ
දෙවන ජවනිකාව
මරණ තුනක් ඇති මිනිසා
' වසා ඇත '
ශුන්‍යය අතහැරීම
යථාර්ථවාදී යුටෝපියාව
ඇබෑර්තුවක්
අවස්තිථිය
:o :)
තුන් වන කලාව
කලගුණ සැලකීම
දෙවන කෝණය
මරණ මංචකය 2
කෙහෙ(ල්) මල්
ඈට ලියූ කවි
52 වන ලිපි ගොනුව
දලකාරයා
නූතන "මිලින්ද ප්‍රශ්නය"
අගනුවර එක් රැයක්
අවනද්ධ
ශාප ලද්දෝ
මහල්ලා
තමාට හොරා රහත් වීම
'අපභ්‍රංශය'
අහිකුණ්ඨිකයා
ස''ස
ටෙලිපතික අන්දරය
අස්මිමානය
පොප් කෝන් සහ නිල් රතු
මා සෙවූ අකාලික 'මෝයි'
දර්ශනවාදියා
එකම වචන,එකම දේ නොකියන තැන.....
කු-ම-ක්-හෝ
බෝනික්කා ගේ පැමිණිල්ල
එක මොහොතක්....
දෙකකි-එකකි
ලස්සන ම දෙය
වෙනස්
ඔබ මා ඔබ - ඔබමොබ
"පස්සෙ හිතමු"
ඔබ හිනා වෙනවාද...
නොදුටු "හාවා"
අවවාදයක් නොවේ
අදාළ නැත
'අන්තරා' කොටස
අනු-පටිපදා
විවේකය
අවසානයේදී...
වංඡක ධර්ම
මොහොත
තවත් නැත
තුලිතයි...අ ස ම තුලිතයි...
කළණලක
| අතීතය |
දැක්ම
හුලු අත්ත
තුත්තිරි ගැලවීම
ඕක්ව(ර්)ඩ් තියරිය
වෙන්දේසි වීම
බහුලී ක ථා
කරුණාකර...
"ඇත්"පුඩි
2D
හෙට අමාවක
මේ,තේ බොන වෙලාවයි..
තුනේ කණිසම__♡__
ඉසිඹු ලෑම
එකක් වැඩියි
අවර තටු
A/N

නිස්සරණ

110 17 5
By _Thizsen



ධර්මය දැනගත්තෙමි
පුහුදුන්
ලෝක සත්වයා අතර
ස්ථාවර විනැ'යි සැනසුනෙමි
ලෝකයට
එබී බැලුවෙමි
එකිනෙකා
ලෝකය දෙස බලන'යුරු දුටුවෙමි
දැනුම
අවබෝධයෙන්
දුරස් වන'යුරු හගිස්සෙමි
දැනුම අවබෝධය කැටුව යන සැටි
බලා සිටියෙමි
මා
තවමත් ස්ථාවර'දැයි
මග එන කුණාටුවක්
සෙමින්
අසයි







සටහන:
'ධර්මය' වනාහි පූර්ණ අවබෝධ සත්‍යයකි.
දැනුම 'මෙවලම'කි.

Continue Reading

You'll Also Like

50M 2M 38
Hadley Jamison doesn't know what to think when she hears that her classmate, Archer Morales, committed suicide. She didn't exactly know him, but that...
2.7K 658 17
හැමදේම වෙනස් වෙන්න ඕනෙ වුණේ ඉරි දෙකක් විතරයි,, මේ මගේ කතාව....
56.4K 4.6K 16
_ ကိုရင်ငယ်လေးရယ် ကလေးလေးရယ် နောက်ပြီး နောင်တတစ်ပွေ့တစ်ပိုက်နဲ့ ထိုအမျိုးသားရယ် Start date: 5 march 2023 End date: ....