Dosen't belong love

By Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 22

1.1K 313 406
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Jk-" ම්ම්ම්හ්......"

ජන්කුක්ගේ දිව ටේහ්‍යුන්ග්ගේ දිව එක්ක එකිනෙක පැටලෙමින් ගැඹුරු සිප ගැනීමක හිටියේ . එන්න එන්නම ටේහ්‍යුන්ග්ගේ thrust වල හඩ වැඩි උනේ, ටේහ්‍යුන්ග්ගේ වේගෙත් වැඩි වෙද්දී.

ජන්කුක්ට කෑ ගහන්න ඕන උනත්, ගැඹුරු සිපගැනීම හින්දා එහෙම කරන්න බෑ. ජන්කුක්ගේ ඇස් තදින් පිය වෙලා තිබ්බත් කදුලු ගලන් යනවා.

ටේහ්‍යුන්ග්ට දැනුනා, එයාගේ වෙලාව ඇවිත් වගේ.

TH-" I'M g-gonn fill you again "

Jk-" ආහ්... ජැ-ජැක්ම්ම්ම්ම්හ්... "

ටේහ්‍යුන්ග් වේගවත් ගැඹුරු thrust කිහිපයක් කරාට පස්සේ, ජන්කුක් තුලම cum උනා.

TH-" FUCK ......."

ටේහ්‍යුන්ග් , එයාගේ මුලු ශක්තියම ජන්කුක් තුල නිදහස් කරලා මහන්සියටම ජන්කුක්ගේ පපුව මතට වැටුනා. ජන්කුක්ට තවමත් දැනෙනවා ටේහ්‍යුන්ග්ගේ dick එක එයා තුල තියනවා.

TH-" A- amazing ..."

ටේහ්‍යුන්ග් කතා කරේ හති දාන ගමන්. ටේහ්‍යුන්ග් ආයෙත් ඇස් පියාගෙන ජන්කුක්ගේ පපුව මතින් ඔලුව තියා ගත්තා.

දැං වෙලාව උදේ 10ට විතර ඇති.

ඊයේ රෑ seo-joon ,හන්ජී, ලුසී ආයෙත් කොරියාවට ආවා. එයාලා මේ සැරේ ලුසී බලාපොරොත්තු නොවුනත් , ලුසීත් ආවා. ජන්කුක් ලුසීට එයාගේ engagement ring එක ආපහු දීලා ආයෙත් ඉතාලියට යන්න කියලා කෑ ගැහුවා.

ලුසී ඊයේ රෑත් නිදා ගත්තේ මුලු රෑම අඩන ගමන්. මොකද ලුසී මේ සැරේ කොරියාවට ආවා නෙමේ ලුසීගේ daddy ලුසීව එව්වා ' එයාට අයිති, එයාට ඕන දේ කොරියාවට ගිහින් ගන්න ' එයා හැම බාදකයක්ම අයින් කරලා දෙන්නම් කියලා.

ඒත් ලුසී ආයෙත් ජන්කුක්ගෙන් ප්‍රතික්ශේප උනා. ජන්කුක් ලුසී ඉස්සරහා ඇත්තම කියලා සමාව ගත්තා. එයා කිව්වා එයා ආදරේ ටේහ්‍යුන්ග්ට ඒ වගේම කවදාවත් ලුසී ලගට එන් නෑ කියලා.
ලුසී මුලු රෑම අඩ අඩ තනියෙන් නිදා ගත්තේ, ජන්කුක් ,ටේහ්‍යුන්ග්ගේ තුරුලේ නිදා ගද්දී.

ඒ වගේම අද උදේ ආයෙත් ජන්කුක් නැගිටලා කාමරෙන් එලියට එනකොටම හිටියේ ලුසී. එයා තවමත් ජන්කුක්ට ආදරෙයි.. ලුසී ජන්කුව බදාගෙන ආයෙත් එයා ලගට එන්න කියලා කිව්වා. ජන්කුක් ලුසීගේ ඇස් අග කදුලු පිහ දාලා ආදරෙන් තේරුම් කරා එයාලගේ යාලුකම තවමත් තියනවා ඒත් ඊට වඩා දෙයක් බෑ කියලා.

එතකොටම ටේහ්‍යුන්ග් කාමරෙන් එලියට ආවා. ටේහ්‍යුන්ග් දැක්කේ ජන්කුක් ,ලුසීගේ කදුලු පිහදාලා ආදරෙන් කතා කරනවා. අවසානේ ජන්කුක් , ලුසීගේ නලල peck කරන්න ගියේ ඒත් ලුසීගේ නලල ,ජන්කුක්ගේ තොල් අතරට ටේහ්‍යුන්ග්ගේ අත තියලා friendship kiss එක නැවැත්තුවා .

( යාලුවෝ friend way එකෙන් kiss කරන එක නෝමල්. Lips නෙමේ..👀 කම්මුල්,නලල මාත් කරනවා බෙස්ටිව )

ටේහ්‍යුන්ග්ගේ අත මත තොල් ගෑවෙද්දී තමා ජන්කුක් ටේහ්‍යුන්ගේ අදුරු පාටට හැරුන මූන දැක්කේ. ඒ තප්පර ගානට ජන්කුක්ව, ටේහ්‍යුන්ග් කාමරේට ඇදන් ගිහින් දොර ලොක් කර ගත්තා.

ටේහ්‍යුන්ග්ගේ ඉරිසියාව, අවසන් උනේ rough fuck session එකකින්. Soundproof බිත්ති වල ජන්කුක්ගේ වේදනාව රැව් දුන්නත් කවුරුත් නෑ උදව් කරන්න.

අවසානේ ජන්කුක් wild session එක අතරම, moans දෙන ගමන්ම එතන උන සිදුවීම ටේහ්‍යුන්ග්ට තේරුම් කරා. එතකොට තමා ටේහ්‍යුන්ග්ගේ කේන්තිය ටිකක් අඩු උනේ.

අවසාන වතාවටත් ටේහ්‍යුන්ග් , ජන්කුක් තුල cum වෙලා පපුව මතට වැටුනා.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කෙස් අතරින් ඇගිලි යවලා කොන්ඩේ පීරන්න ගත්තා.

Jk-" ජැ-ජැක්... "

ජන්කුක් , කාමරේ නිහඩබව බින්දා.

TH-" ම්ම්ම්ම්...."

Jk-" ඔයා හිතනවද.. ඔයා හිතනවද මං ලුසීට ඇත්ත කියපු එක හොදයි කියලා "

TH-" ම්ම්ම්ම්....."

ටේහ්‍යුන්ග් , නිදිමතේම ජන්කුක්ගේ පපුව මත එයාගේ කම්මුල හේත්තු කරන් කෙදිරුවා.

Jk-" එයාව මං ගොඩක් කල් රැවැට්ටුවා... ඔයා එක්ක එකට ඉන්න ගත්තේ ගොඩක් කාලෙකට කලින්.. ඒත් මං ඒවා කිසි දෙයක් කිව්වේ නෑ..  ලුසී තවමත් ඉන්නේ රැවටුන එකට දුකෙන් "

TH-" ම්ම්ම්ම්ම්....."

Jk-" ඔයා හිතනවද එයා දැං හිත හදන් ආයේ ඉතාලි යයි කියලා "

TH-" ම්ම්ම්ම්...."

*chapt*

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ නිරුවත් පිටට පාරක් ගැහුවා.

TH-" ආව්හ්..."

ටේහ්‍යුන්ග් , ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" මං කතා කරන්නේ අපි දෙන්නටම අදාල දෙයක් ජැක්.. ඔයා කොහොමද නිදා ගන්නේ "

TH-" මට මහන්සී baby..."

Jk-" එතකොට මට මහන්සි නැද්ද ? ඔයා විතරද මෙතන මහන්සියෙන් ඉන්නේ ? "

TH-" අර්හ්... baby මට නිදිමතයි .."

ජන්කුක් , තව ටිකක් කකුල් ඈත් කරලා, අත පහලට දාලා ටේහ්‍යුන්ග්ගේ dick එක අල්ලලා ඒක එයා තුලින් එලියට ගන්න හැදුවා.

TH-" මො-මොකද්ද කරන්න යන්නේ ? "

Jk-" ඒක එලියට ගන්න යන්නේ.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලලා අත අහකට කරා.

TH-" දැම්ම බෑ..."

Jk-" ඕක ඇතුලෙම තියෙද්දි ඔයා නිදා ගන්නවා.. එතකොට මට දවසම මෙහෙම ඉන්න වෙන්නේ.ජැක් දැම්ම එලියට ගන්න..
ඔයාට මගෙ ප්‍රශ්න වලටවත් උත්තර දෙන්න ඕනේ නෑ....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත් දෙකම අරන් ඔලුවට උඩින් තියලා අල්ල ගත්තා.

TH-" baby..... හිතුවක්කාර වෙන්න එපා... "

Jk-" ජැක්... ඔයා මට ආදරේ නෑ කියලා දැන දැනත් මං ඔයාට ආදරෙයි.. ඒත් ඔයා මං කියන දෙයක් අහන් ඉන්නවත් කැමති නෑ "

ටේහ්‍යුන්ග් හිනා වෙලා ජන්කුක්ගේ තොල් ඉක්මනින් kiss කරලා තොල් අහකට ගත්තා.

TH-" ඔය හැමදේටම හෙට උත්තර ලැබෙනවා.. "

Jk-" හෙට ? "

TH-" ම්ම්ම්... ඔව්.. දැනට ඒ ප්‍රශ්න ගෙන හිතන්න එපා. ඒ වගේම ලුසී උනත් තේරුම් ගන්න ඕනේ ඔයා අකමැති නම් එයාට ජීවිත කාලෙම ආදරේ නැති කෙනෙක් එක්ක එකට ඉන්න බෑ කියලා ."

Jk-" මං ලුසීට දැම්ම ඇත්ත~~~"

TH-" අනිවාරෙන්ම ඔයා ලුසීට ඇත්ත කිව්ව එක හොදයි baby. ඒ ඇරුනත් ඔයාව force කරනවා වගේ දැනෙන කිසි තැනක ඔයා ඉන්න එපා. ඔයාට ආදරේ හිතෙන තැන් වල විතරක් ඉන්න "

Jk-" ඒත් මං ආදරේ තැන් වල ඉන්න මට අයිතියක් නෑ.. මොකද මං ආදරේ ඔයාට ජැක්.. මට ඕනේ ජීවිත කාලෙම ඔයා එක්ක ඉන්න. ඒක හීනයක් විතරක්~~~"

TH-" මං ඔයාගේ හීන පාට කරන්නයි හදන්නේ. "

Jk-" ඒ කිව්වේ ? "

TH-" baby හිතනවද මං අර එදා කිව්වා වගෙ 'මගෙම දරුවෙක් ' එක්ක ඒ ආකේඩ් එක පිටපස්සේ තිබ්බ outdoor games තියන තැනට , ඇවිත් දවසක මගෙ දරුවට dada සෙල්ලම් කරපු තැන පෙන්නන තිබ්බා නම් හොදයි කියලා.. "

ජන්කුක්ට මතක් උනා ඒ දවස. ඒ එයාලා මුලින්ම ferris wheel එක පැදපු දවස.ජන්කුක්ට ඒ වචන හොදට මතකයි.

'ටේහ්‍යුන්ගෙම දරුවෙක්' ඒ වචන ජන්කුක්ට එයා ගෙනම වෛරයක් ඇති කරවනවා. හේතුව එයාට කවදාවත් ජන්කුක්ට එයාගෙම දරුවෙක් දෙන්න බෑ. මොකද ජන්කුක් පිරිමියෙක්..

Jk-" ඒ..ඒක.. ඒක ඔයාගේ ආසාවක් "

TH-" ඒත්... ම්ම්ම්... මං කල්පනා කරලා බැලුවම මට හිතුනා මගෙම දරුවෙක් නෙමේ.. ඒත් මං හදා ගන්න , ගන්න දරුවව අරන් එතනට යනවා "

Jk-" හදා ගන්න දරුවා ? ඒ කියන්නේ ? "

TH-" ඒ කියන්නේ ඒ දරුවට මං taeguk කියලා නම දාන්න යන්නේ..."

' දරුවෙක් අරන් හදා ගන්නවා ? ඒ කියන්නේ එයාට එයාගෙම දරුවෙක් එපාද ? එයා girl කෙනෙක් marry කරනවා නම් ඇයි දරුවෙක් හදා ගන්න ගන්නේ.. අනික ඒකයි මගෙ හීන පාට කරන එකයි අතර තියන සම්බන්දේ මොකද්ද ? '

ජන්කුක් කල්පනා කරා. ජන්කුක්ට තේරෙන් නෑ ටේහ්‍යුන්ග් කියන්නේ මොකද්ද කියලා. ටේහ්‍යුන්ග් කියන ඒවගේ තේරුම එයාට තේරෙන් නෑ.

TH-" ඔයාට එයා papa කියලා කතා කරයි "

ජන්කුක්ගේ ඇහිබැමි ඇකිලුනා.

Jk-" ජැක්... ? "

TH-" මට විශ්වාසයි ඔයා ඉස්සරහට සතුටින් ඉදී.. මාත් එක්ක සතුටින්...ඔයාගේ හැම ප්‍රශ්නෙම විසදෙයි... මගෙ rough session ඇරෙන්න "

Jk-" ස-සතුටින්... "

ජන්කුක් මිමිණුවා.

TH-" ඔව්.. ඔයා සතුටින් ඉන්න ඕනේ මගෙ r~~~"

*ring*

එකපාරම ටේහ්‍යුන්ග්ගේ පෝන් එක ring උනේ ටේහ්‍යුන්ග්ගේ වචන මග නවත්තන්න ගමන්.

TH-" Shit "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් හිනාවෙලා , එයාලා ඉන්න පොසිශන් එක දිහා බැලුවේ තවමත් 'ඒක' ජන්කුක් තුල තියන හින්දා.

Jk-" ජැක්...."

ජන්කුක් , ලැජ්ජාවෙන් මිමිණුවා. ටේහ්‍යුන්ග් අවසන් වතාවටත් ජන්කුක්ගේ තොල් කිස් කරලා එයාගේ dick එක එලියට ගත්තා.

ජන්කුක් එයාගේ තොල් එකිනෙකට press කරගෙන moans නතර කර ගත්තේ අමාරුවෙන් .

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිටලා , පෝන් එක අතට ගත්තා. ටේහ්‍යුන්ග් call එක answer කරා.

" hello...."

" කවුද ? "

" කොහෙද ? "

ටේහ්‍යුන්ග්ගේ හඩ ටිකක් ගැඹුරු උනා.

" කියනවා කවුද ? "

" WHO IS FUCKING THIS ? "

ජන්කුක් ගැස්සිලා බැලුවා. ජන්කුක් තවම හිටියේ ඇදේ එයාගේ ඇග පිරිසිදු කර ගන්න ගමන්.

" S-sumi ? "

ටේහ්‍යුන්ග්ගේ හඩ ටිකක් වදකාරී උනා.

" sumi... sumi... ම-මං එන්නම්... "

" මට l-location එවන්න "

ටේහ්‍යුන්ග් , පෝන් එක පැත්තකින් දාලා ඉක්මනින් bathroom එකට දිව්වා.

ජන්කුක්ට තේරුනා ටේහ්‍යුන්ග්ගේ වෙනසක්. ටේහ්‍යුන්ග්ගේ මූනේ වෙනස් උන හැගීම් ජන්කුක්ට පැහැදිලිවම පෙවුනා.

ජන්කුක් ඇදෙන් වාඩි වෙලා ලොකු හුස්මක් අරන් bathroom එකේ දොර දිහා ටික වෙලාවක් බලන් හිටියා. ජන්කුක් ඇදෙන් බිමට බැහැලා bathrobe එක ඇදගෙන, අවුල් වෙලා තියන ඇදේ ඇද රෙද්ද  හැදුවා.

ඇද වටේ වැටිලා තිබ්බ ඇදුම් එක එක අතට අරන් බින් එකෙන් දාලා කබඩ් එකෙන් අලුත් ඇදුමක් අරගෙන ඇද උඩින් තිබ්බේ ටේහ්‍යුන්ග්ට දැං ඇවිත් ලෑස්ති වෙන්න.

ටේහ්‍යුන්ග් දැං කොහෙ හරි යනවා කියලා ජන්කුක්ට නොකිව්වත් ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් දැං bathroom එකෙන් එන්නේ කොහෙ හරි යන්න කියලා. මොකද ටේහ්‍යුන්ග්ගේ හැසිරීමෙන් විතරක් ජන්කුක්ට ටේහ්‍යුන්ග් තේරුම් ගන්න පුලුවන් .

ඒත් ජන්කුක්ට තවමත් තේරුම් ගන්න බැරි ටේහ්‍යුන්ග්ගේ හැගීම් විතරයි.

ටේහ්‍යුන්ග් , bathroom එකේ දොර ඇරගෙන එලියට ආවේ කබලෙන් වගේ.

TH-" baby මට ඇදු~~~"

Jk-" ඇද උඩින් මං ඇදුම් දෙකක් තිබ්බා.... "

ටේහ්‍යුන්ග් , ඇද උඩ තිබ්බ ඇදුම් අදින්න ගත්තේ කලබලෙන්.

TH-" baby... මං දවල්ට එන්නේ නැති වෙයි "

Jk-" කො-කොහෙද යන්නේ ? "

TH-" පොඩි ගමනක්.. පොඩි හදිස්සියක් "

Jk-" මාත් එන්නද ? මාවත් එක්කගෙන~~~"

TH-" කීයටවත් නෑ. අද ඔයාට මං එනකන් මේ ගෙදරින් අඩියක්වත් එලියට තියන්න බෑ "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවේ සීරියස් මූනක් හදාගෙන.

TH-" තේරුනාද ? "

ජන්කුක් ඔලුව වැනුවා.

Jk-" ඔ-ඔව්..."

TH-" හෙට අපේ date එක. ම්ම්ම්..."

ටේහ්‍යුන්ග් , කමිසේ අවසන් බොත්තමත් දාගෙන පෝන් එක අතට ගත්තා.

TH-" ඒකට ලෑස්ති වෙන්න... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලල peck කරා.

TH-" මං යනවා..."

Jk-" ජැක් .. මං..මං බලන් ඉන්නවා. ඉක්මනින් එන්න "

TH-" හරි..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නහය peck කරලා කාමරෙන් එලියට ගියා. ජන්කුක් ඒ පස්සෙන්ම ඇවිදන් එලියට ගියේ ටේහ්‍යුන්ග්ට තවමත් ගෙදරින් යන්න දෙන්න ඕන උනේ නැති හින්දා.

ජන්කුක්ට අද අමුත්තක් දැනුනා. ඒත් .. ඒත් ටේහ්‍යුන්ග්ට යන්න එපා කියන්න ජන්කුක්ට බෑ.
ජන්කුක් , ජැකට් එක ටේහ්‍යුන්ග් අතට දුන්නා.

Jk-" ඔයාට අද යන්නම ඕනෙද ? "

ටේහ්‍යුන්ග් බයික් එකට නැග්ගා.

TH-" මේක හදිස්සියක් baby..."

Jk-" පරිස්සමෙන් ගිහින් එන්න. මං ඔයා එනකන් බලන් ඉන්නවා..."

ටේහ්‍යුන්ග් බයික් එක ස්ටාර්ට් කරා .

TH-" පොලිසියෙන් බේරුනොත් ඉක්මනින් එන්නම්..."

ටේහ්‍යුන්ග් විහිලුවෙන් වගේ කිව්වා.

Jk-" ජැක්... ඔයාට මං හැමදාම කියනවා ලයිසන් ගන්න කියලා... මං කැමති නෑ ඔයා ලයිසන් නැතුව බයික් එකේ හැමතැනම යනවට "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඔයාව marry කරපු දවසට ලයිසන් ගන්නවා.. "

ටේහ්‍යුන්ග් ඇහැක් ගහලා , වේගෙන් ඇස්ලේටර් එක මිරිකගෙන යන්න ගියා.

*ලබ් ඩබ්*

*ලබ් ඩබ්*

*ලබ් ඩබ්*

ටේහ්‍යුන්ග් , ගිහින් දැං විනාඩි 3කටත් වැඩී තවමත් ජන්කුක් එක තැන. එයා තවම ගල් ගැහිලා, තවමත් වෙන ලෝකෙක අතරමං වෙලා වගේ.

ජන්කුක් තදින් එයාගේ පපුව මිරිකුවා.

" ඇ-ඇයි ඔයා මේ වගේ විහිලු කරන්නේ ජැක්.."

ජන්කුක්ගේ හිත තවමත් වටපිටාවේ වෙන දෙයක්වත් මැනේජ් කර ගන්න බැරුව ඉන්නේ. ටේහ්‍යුන්ග් කරපු විහිලුව, එයාට දරා ගන්න බැරි විදියට දැනිලා. ඒත් ටේහ්‍යුන්ග් ඒක කිව්වේ විහිලුවටමද ?

ජන්කුක්ට අඩන්න තරම් අමුතු හැගීමක් දැනුනා. විහිලුවට උනත් marry කරනවා කිව්වේ ඇයි?
ජන්කුක්ගේ හිතේ ඒ වචන ටිකට විතරක් බලාපොරොත්තු ගොඩක් පිරිලා.

" එයා කරේ විහිලුවක්.. මං මෙහෙම බලාපොරොත්තු ඇති කර ගන්න එක වැරදි "

ජන්කුක් තනියෙන් මිමිණුවා. ඒත් ජන්කුක්ගේ හිත එක එක හීන ගොඩක් මවාගෙන.

H-" ජන්කුක් ..."

ජන්කුක් ගැස්සිලා පිටපස්ස හැරිලා බැලුවා.

ඒ කතා කරේ වෙන කවුරුත් නෙමේ, හන්ජී.

Jk-" හ-හන්ජි ? "

H-" ඔව් හන්ජී... තමුන්ගේ හිටපු එකම පවුල "

ජන්කුක් , අනිත් පැත්තට හැරිලා හන්ජී ඉන්න පැත්තට ඇවිදන් ආවා.

Jk-" හන්ජී.. ඔයා තවමත් මාත් එක්ක කේන්තියෙන්ද ? "

H-" කේන්තියෙන් නෙමේ ජන්කුක් දුකෙන්.. මට මං ගෙන දුකයි. මං මෙච්චර දුක් වින්දේ තමුන් වගේ මනුස්සයෙක් .. බොරු කාරයෙක් හදන්න කියලා මතක් වෙනකොට දුකයි "

Jk-" හන්ජී මං ඔය ගෙන කතා කරන්න කැමති නෑ... "

ජන්කුක් , හන්ජී පහු කරන් ගේ ඇතුලට ඇවිදන් ගියා.

H-" තමුන් අපහස කරා... මට, මගෙ මැරුණ දෙමව්පියන්ට . ඒ වගේම ආදරේට "

ජන්කුක් සාලෙ මැද නැවතුනා.

H-" ලුසීගේ ආදරේට අපහස කරා.. අවුරුදු කීයක් බලාගෙන හිටියද ? අවුරුදු කීයක් ලුසීගේ ජීවිතේ නාස්ති උනාද ? ලුසීට මොනවද අඩු . ලුසී අවුරුදු කීයක් තමුන් වෙනුවෙන් දුක් වින්දද?ඒත් දැං... දැං ලුසීව මෙහෙම අයින් කරලා දාන්නේ කොහොමද ?ලුසී තමුන්ට කරපු එක වරදක් කියනවා...."

හන්ජී කෑ ගැහුවා.

H-" සල්ලී ඔක්කොම දාලා මේ පොඩි ගෙදරක ජීවත් වෙන්න ආව එකද ?,
අවුරුදු ගානක් තමුන් එක්ක එකට ජීවත් වෙන්න හීන දැකපු එකද ?
තමුන් වෙනුවෙන් හැම රැයක්ම ඇදක තනියෙන් බලන් ඉන්න උන එකද ?
තමුන් වෙන මිනිහෙක්ගේ ගණිකාවක් කියලා දැන දැනත් තමුන්ට තවමත් ආදරේ කරන එකද? "

ජන්කුක්ගේ පපුවට තියුණු ආයුධේකින් අයිනවා වගේ දැනුනා. ජන්කුක්ගේ මුලු ඇගම හිරි වැටිලා ගියා.

ජන්කුක් දන්නවා මෙතන ලුසී 100%ක් හරි කියලා. එයාට ඕනේ ලුසී හැමදාම සතුටින් හොදින් ඉන්නවා දකින්න ඒත් යාලුවෙක් විදියට.
ජන්කුක්ට ඕනේ ලුසීව ආදරෙන් බලාගන්න කෙනෙක්ට ලුසී ආදරේ කරනවා දකින්න.

ජන්කුක් ලුසීට ආදරෙයි ...ඒත් යාලුවෙක් විදියට.
මෙතන වැරැද්ද එයාගේ කියලා දන්නවා උනත් ජන්කුක්ට හැගීම් පාලනේ කර ගන්න බෑ. එයා අසරණයි.

H-" මුලු රෑම එයා ඇඩුවා... ඒ තමුන් වගේ මිනිහෙන් වෙනුවෙන් ජන්කුක් . තමුන්ට ඒ ඉකිබිදුම් ඇහුන් නැති උනාට මට ඇහෙනවා.
බලනවා තමුන් දිහා... තමුන් ඔය වගේ ඇදුම් ඇදගෙන වෙන මිනිහෙක් එක්ක පැය ගානකට පස්සේ කාමරෙන් එලියට ආවට පස්සේ ලුසීට මොනා හිතෙන්න ඇද්ද ? තමුන්ගේ බෙල්ලේ තියන කැලැල් දකිද්දී ලුසීගේ හිත කොච්චර පිච්චෙන්න ඇද්ද ජන්කුක් "

ඉතාලියේ උන සිදුවීමෙන් පස්සේ ඔක්කොම ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ සම්බන්දේ දැනගත්තා.
ලුසීගේ daddyට ඇරෙන්න ලුසී අනිත් අයට ඇත්ත කිව්වා. අනිත් අය කියන්නේ හන්ජී, seo-joon .

ඊයේ රෑ ඒක ජන්කුක් confirm කරලම ලුසීට කිව්වා, හන්ජී ඉන්න තැන.

H-" තමුන් slut කෙනෙක්..  ටේහ්‍යුන්ග් තමුන්ගේ ඇග පාවිච්චි කරනවා. දවසක ටේහ්‍යුන්ග් marry කරලා යයි.. එතකොට තමුන් නිකන්ම සෙල්ලම්බඩුක් විදියට අතඇරලා දායි. තමුන් ඇයි ඔච්චර මෝඩ.... "

Jk-" ඔ-ඔව් ..  මං.. මං slut කෙනෙක්. මං ටේහ්‍යුන්ග්ගේ සෙල්ල්ම් බඩුව. ඔව් මට ටේහ්‍යුන්ග්ගේ ආදරේ ඕන උනට එයාට ඕනේ මගෙ ඇග .... ඒ වගේම මං කැමති එයා මගෙ ඇග පාවිච්චි කරනවට, මට ආදරේ නැති උනත් එයා මට එහෙම හරි ලං වෙනවා නම් මං කැමතී හන්ජී... මං මොකද කරන්නේ. මට කියන්න
ඒකට මං මොකද්ද කරන්න ඕනෙ "

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" I'm gay... im fucking gay... "

ජන්කුක් , පපුව තදින් අල්ලන් ඉකි බිදුම් හිර කර ගත්තා.

Jk-" මං ගෑනු ලමයින්ට ආස නෑ කියලා දැන දැනත් ලුසීට කැමති උනා ඔයාගේ ඔපරේශන් එකට සල්ලි ඕන හින්දා . මං gay කියලා දැන දැනත් මං ලුසී එක්ක ලගින් හිටියා. මොකද එතකන් මට කිසිම පිරිමියෙක්ට ආදරේ හිතුන් නැති හින්දා....මං හිතුවා මට දිගටම එහෙම ඉන්න පුලුවන් වෙයි කියලා..ලුසී එක්ක හොදින් ඉන්න පුලුවන් වෙයි කියලා  "

ජන්කුක් කදුලු පිහ දැම්මා.

Jk-" මං වැරදී... ටේහ්‍යුන්ග් හම්බුනාට පස්සේ දැනුනා මං වැරදී කියලා. මං ආදරේ කරා.. මං එයා ඉස්සරහා අසරණයි . මගෙ හදවත මට නවත්තන්න බෑ. එයා මට ආදරේ නැති උනත් මට එයා ඕන උනා.. එයා මට එයාගේ slut කිව්වා,
මං එයාගේ ගණිකාව උනා..  හිතින් කොච්චර ඇඩුවත්, මගෙ මොලෙන් මට කොච්චර ඇත්ත තේරුම් කරත් හදවතට එයා ඕන උනා.
මට එයාගේ උණුසුම ඔ-ඕන උනා  "

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා.

Jk-" එයා මාව එයාගේ රෝස් විදියට පිලි නොගත්තත්, එයා මැරෙනකන් මගෙ ජීවිතේ ජැක් .. මං ආදරේ මගෙ ජැක්ට.. මාව අයිති මගෙ ජැක්ට... මට.. මට දැංවත් ජීවිතේ විදින්න ඕනේ"

H-" ජන්කුක් ඔයා ඔය ජීවිතේ විදිනවා නෙමේ.. ඔයා ලුසී එක්ක~~~"

Jk-" ලුසී එක්ක මොකද්ද ? ලුසී එක්ක මොකද්ද මං කරන්නේ... මං ලුසීව කිස් කරන්න කලින් මගෙ හිතට දහස් වාරයක් බල කරනවා.
එයා එක්ක එක ඇදේ නිදා ගන්න එකත් මට හිසරදයක් . Sex කරන්න බල කරාම අවසානෙට එකග උනේ මගෙ හිත දහස් පාරක් මරලා. එ වෙනකොට් ටේහ්‍යුන්ග් හිටියේ නෑ... එයා හිටියා නම් කීයටවත් ඒ වගේ දෙයක් වෙන් නැති වෙයි.
මං physically විතරක් නෙමේ mentally rape උනා.
ඒකට 'sex, make love' කියන්න බෑ. ඒ හැම දෙයක්ම මට rape එකක් විතරයි.
මං ජීවිතේ විදෙව්වා..."

ජන්කුක් කදුලු පිහ දැම්මා.

Jk-" ඒත් දැං විදිනවා. මගෙ ඇගට ඕන දේ, මගෙ හිතට ඕන දේ ලැබෙනවා. එයා කියනවා මට ආදරේ නෑ කියලා ඒත්..  ඒත් මට එයාගේ තුරුලේ ආදරේ, ආරක්ශාව හැමදේම දැනෙනවා..."

ඔව්.. ජන්කුක්ට ටේහ්‍යුන්ගෙන් ඒ හැගීම් ගොඩක් දැනෙනවා.

Jk-" එයා මං ගෙන වද වෙනවා, මං ගෙන හොයලා බලනවා. ජීවිතේ විදින්න කියලා දෙනවා. එයා මට මං වෙන්න අවාතාවක් දුන්නා. එයා මගෙ හිත නිදහස් කරනවා.. එයාගේ උණුසුමේ ගොඩක් දේවල් දැනෙනවා හන්ජී.
ඔයාලා පිටතින් බලන කෙනා නෙමේ එයා.
එයා මං වෙනුවෙන් ලුසීගේ daddyට විරුද්ධ උනා. එයා මං වෙනුවෙන් එයාගේ පොතේ සල්ලී අවසන් සතයක්වත් නැති වෙනකන් වියදම් කරා.
එයා වචනෙන් කියනවට වඩා දෙයක් මට දැනෙනවා... එයාට මං ගොඩක් ආදරෙයි .. 
එයා මට ආදරේ කියලා වචනෙන් නොකිව්වත්, එයා මාව දාලා යන් නෑ කිව්වා.
එයා... එයා වෙන කෙනෙක් marry කරන් නැති වෙයි... එයා දරුවෙක් අරන් හදා ගනී...
එයා ඒ දරුවට අපේ නම දායි... මං එතකන් ඉන්නවා..  එයා වෙනුවෙන් මං හැමදාම ඉන්නවා"

ජන්කුක් වේදනාවෙන් හිනා උනා.

Jk-" කට්ටිය කියයි මං ටේහ්‍යුන්ග්ගේ private slut කියලා... කට්ටිය කියයි මං ටේහ්‍යුන්ග්ගේ ගණිකාවක් විතරයි කියලා.. ඒත්.. මට ඒවා වැඩක් නෑ.. අනිත් අය කියන දේවල් මට වැඩක් නෑ.. මං සතුටින් ජීවත් වෙයි.. හැමදාම එයාගේ දරුවගේ papa වෙලා සතුටින් ඉදී..."

H-" ජන්~~~"

Jk-" හැබැයි ඒ සතුටින්... මැරෙනකන් සතුටින්. මං ජීවිතේ විදින්නේ එයා ලග විතරයි. අපේ මතක එක්ක විතරයි. ඒවා අනිත් අයට කොහොම පෙවුනත් මට අද වෙනකන් හැම තප්පරක්ම අපෙ ආදරේ මතක..."

ජන්කුක් හිනාවෙලා බැලුවත් ඇස් අගින් කදුලු බින්දු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" එයා මට කවදාවත් ආදරෙයි නොකියයි, එයා මට කවදාවත් එයාගේ රෝස් කියලා කතා නොකරයි."

ජන්කුක් කදුලු පිහ දාලා වේදනාවෙන් හිනා උනා.

Jk-" මං හැමදාම ' ආදරෙයි කියන්න  , එක පාරක් මට රෝස් කියන්න ' කියලා එයා එක්ක රණ්ඩු වෙයි. ඒත් ඒ හැම රණ්ඩුවක්ම ටික වෙලාවකින් warm kiss එකකින් ඉවර වෙයි..."

ජන්කුක් , මෙච්චරකල් එයා ටේහ්‍යුන්ග් අතර උණ දේවල් එකින් එක මතක් කර ගත්තා. මොකද මේ වගේ දේවල්  වෙනවා. ජන්කුක් එයාගේ අයිතින් ඉල්ලලා රණ්ඩු වෙද්දී ඒ හැම රණ්ඩුවක්ම ඉවර වෙන්නේ උණුසුම් කිස් එකකින්.

Jk-" එයා මාව marry නොකරයි, එයා මාව එයාගේ husband විදියට භාර නොගනී. ඒත් එයා පොරොන්දු උනා මාව සතුටින් තියන්න. මං එයාව විශ්වාස කරනවා  හන්ජී. එයා මට ආදරේ නොකිව්වත් මට දැනෙන දේ මං විශ්වාස කරනවා. ඒ හැගීම් මං විශ්වාස කරනවා... "

ජන්කුක් ටේහ්‍යුන්ග් සම්පුර්ණයෙන් විශ්වාස කරා. එයාගේ හදවත විශ්වාස කරා. ඒ වගේම අද ඇදේදී කිව්ව කතාව ගෙන එයා ගැඹුරින් හිතන්න අරන්.

ඒ ටේහ්‍යුන්ග් දරුවෙක් adopt කර ගන්නවා කිව්ව කතාව විශ්වාස කරලා. ජන්කුක් හිතනවා ටේහ්‍යුන්ග් වෙන කෙනෙක් marry නොකරයි. ඒ දරුවගෙ papa වෙලා දරුවව බලා ගන්න කියලා ජන්කුක්ට කියයි කියලා.

Jk-" එයාගේ නීත්‍යානුකූල සම්බන්දේ නොවී, එයා එක්ක ආදරෙන් ඉන්න එකට සමාජේ මට ගණිකාව කියනවා නම්, "

ජන්කුක් ලොකු හුස්මක් අරන් හිනාවෙලා හන්ජී දිහා බැලුවා.

Jk-" මං තමා ලෝකේ සතුටින්ම ජීවත් වෙන ගණිකාව . ඔව්.  ඒ ටේහ්‍යුන්ග්ගේ විතරක්..
එයාට විතරක් අයිති~~~"

*slap*

H-" තමුන්ට පිස්සු හොදටම පිස්සු ජන්කුක් "

හන්ජී , ජන්කුක්ගේ කම්මුලට ගැහුවා.

H-" මං තමුන්ව හැදුවේ ඔහොම නෙමේ... තේරුම් ගන්න තමුන්ට ඔහොම ජීවත් වෙන්න වෙන් නැති වෙයි...  තමුන් විතරක් නෙමේ ටේහ්‍යුන්ග් පවා අමාරුවේ වැටෙයි "

හන්ජී ජන්කුක්ට ලං උනා.

H-" අමතක කරන්න එපා ලුසී කියන්නේ කාගෙ දුවද කියලා.... "

හන්ජී අවසන් වචනේ හෙමින් මුමුණලා එතනින් යන්න ගියේ කේන්තියෙන්.

ජන්කුක් ආයෙත් කාමරේට ඇවිදන් ගියා. Bathroom එකට ගිහින් නාන ගමනුත් කල්පනා කරේ අද දවසේ උන සිදුවීම් ගෙන.

ජන්කුක්ට හෙට දවස තවම පුදුමයක්. මොකද ටේහ්‍යුන්ග් හෙට දවස ගෙන විශේෂ දෙයක් කියන්න යන්නේ. මොකද ඊයේ sumiගේ ගෙදරදිත් ඒක mention කරා. ඒ වගේම අදත් කිව්වා හෙට දවසට ලෑස්ති වෙන්න කියලා.

ජන්කුක් , නාගෙන bathroom එකෙන් එලියට ආවේ අලුත් ඇදුමක් ඇද ගන්න. අනික දැං ටේහ්‍යුන්ග් ආවම එන්නේ බඩගින්නේ, එයාට මොනා හරි කන්න දෙයක් හදන්න ඕනේ.

ජන්කුක් කබඩ් එකෙන් ඇදුමක් හොයන්න ගත්තා. අද ටිකක් ජන්කුක්ට ටේහ්‍යුන්ග් මතක් වෙනවා වැඩී. එයා ඒ හින්දා ටේහ්‍යුන්ග්ගේ ඇදුමක් අදින්න හිතාගෙන ටේහ්‍යුන්ග්ගේ පැත්තේ රෙදි හොයන්න ගත්තා.

*thud*

එකපාරම රෙදිවල පැටලිලා මොකක් හරි බිම වැටුනා. ඒක ' වෙල්වට් box ' එකක්.
මේ අර box එක. ඊයේ ටේහ්‍යුන්ග් ජන්කුක් එද්දිම sumi අතින් අරන් ඉක්මනින් සාක්කුවට දා ගත්ත box එක.

Jk-" මේක ? "

ජන්කුක් box එක අතට අරගෙන ඇරලා බැලුවා.
ඒකේ තිබ්බේ ලස්සන ring එකක්.

Jk-" woow..."

ජන්කුක් , ඒ ring එක අතට අරන් බැලුවා.
ඒක ලස්සන රන් පාට ring එකක්. ඒකේ ලස්සනට 'My ....... love ' කියලා කොටලා තියනවා.

Jk-" My l-love ? ඇයි එයාට මේ වගේ ring එකක් "

ජන්කුක් , ring එක අතේ තියාගෙන මිමිණුවා.

Jk-" ස-සමහරවිට වෙන.. වෙන කාගෙ හරි එයාගේ, යාලුවෙක්ගේ වෙන්න ඕනේ "

ජන්කුක් ලොකු හුස්මක් අරගෙන ආයෙත් ඒ මුද්ද වෙල්වට් box එකට දාලා කබඩ් එකෙන් ඇදුමක් අරගෙන ඇදගත්තා.

.

.

.

.

* ටික්.....*

* ටික්...*

* ටික්...*

මුලු ගෙදරම නිශ්ශබ්දයි . ඔරලෝසුවේ කටුව කැරකෙන සද්දේ විතරක් ජන්කුක්ට ඇහෙනවා. දැං වෙලාව පාන්දර 3.00යි. ජන්කුක් තවමත් සාලේ සෝෆා එකට වෙලා ටේහ්‍යුන්ග් එනකන් බලාගෙන.

උදේ ගෙදරින් ගිය ගමන් තවම නෑ. ජන්කුක් ටේහ්‍යුන්ග්ට call ගත්තා ඒත් වැඩක් උන් නෑ. Sumiට call කරත් වැඩක් උනේ නෑ. ජන්කුක් තවම කාලා නෑ. එයා බලන් ඉන්නේ ටේහ්‍යුන්ග් ආපහු එනකන්.

" මං ඔයාට කිව්වා.. මං ඔයා එනකන් ඉන්නවා කියලා..."

ජන්කුක් තනියෙන් මිමිණුවේ ඇස් අගින් වැටෙන කදුලු බිංදු පිහ දාන ගමන්.

අද රෑ හදිස්සියෙම seo-joon ගෙදර ඇවිත් ටේහ්‍යුන්ග්ව හෙව්වා. ටේහ්‍යුන්ග් ගෙදර නෑ කියලා දැන ගත්තම seo-joon ගෙදරින් යන්න ගියා. ඒත් එයා යන දිහාක් කිව්වේ නෑ. කිව්වේ අද රෑ එයා ගෙදර එන් නැති වෙයි , ඒ හින්දා එයා එනකන් බලන් ඉන් නැතුව නිදා ගන්න කියලා විතරයි.

හන්ජී  , ලුසී ඒ හින්දා ගිහින් නිදා ගත්තා. ඒත් ජන්කුක් තවම ඇහැරිලා  .

" මගෙ ජැ-ජැක් .... කොහෙද ... ඉන්නේ.."

ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ග්ගේ පෝන් එකට කෝල් කරා.

" answer කරන්න දෙයියනේ.... මාව බයටම මැරෙයි...."

ජන්කුක් තනියෙන් පෝන් එක එක්ක කතා කර කර එක දිගටම ජන්කුක්ට call කරා.

එකපාරම ටේහ්‍යුන්ග්ගේ පෝන් එක answer කරා. දැං පාන්දර 4ට විතර ඇති...

" hello... h-hello ජැක්.. ඔයා කොහෙද, ඔයා හොදින්ද, ඔයාට කරදරයක් නෑ නේද, ඔයා කොහෙද ඉන්නේ මගෙ ජැක්..  ඇයි ඔයා~~~~"

"Baby........."

ජන්කුක් පැනික් වෙලා වගේ එක දිගට කියවන් කියවන් ගියා . ඒත් ටේහ්‍යුන්ග්ගේ හඩ ඇහුන ගමන් ජන්කුක්ට තවත් එයාගේ ඉවසීම දරන් ඉන්න බැරි උනා . එයා කියවන එක නැවැත්තුවා .

ටේහ්‍යුන්ග්ට ඇහුනා පෝන් එක එහාපැත්තෙන් ඉකිබිදින හඩක්.ඒ ජන්කුක් ඉකි බිද බිද අඩන්න ගත්තා. එයා මුලු දවස පුරාම හිතේ හිර කරන් හිටපු පීඩනේ කදුලු වලින් නිදහස් කරා.

" baby... ශ්.... අඩන්න එපා...ම්ම්ම්..."

" ඔ-ඔයා.. ඔයා.. මාව..මාව රැ-වැට්ටුවා.. කලින් එනවා..  එනවා කිව්වා ජැක්.. දැං කීයද... මං.. මං මැරෙ~~~"

"ජන්කුක් ! "

" මට බෑ.. මං .. මං කියන්නේ..  අර්හ්.. ඔයාට තේරෙන් නෑ ජැක්.. මට පිස්සු විතරයි හැදුන් නැත්තේ... "

" අර්හ්..  දැං අඩන්න එපා.."

" ඔ-ඔයා.. කොහෙද ? ඔයා කෑවද ? "

" ම්ම්ම්.. ඔව්.. අපි කෑවා.. අපි දැං ..දැං එන ගමන්... "

" අපි ? කවුද තව ඉන්නේ "

"S-sumi ..ම්ම්ම්   තව යාලුවෝ වගයක්.. අපි.. අපි party එකක්... දැං එන ගමන් ආපහු "

ජන්කුක් මොකුත් නොකියා සද්ද නැතුව හිටියා.

"Baby... මං එනකන් ඉන්න එපා. ඔයා ගිහින් නිදා ගන්න.. මං තව ටිකෙන් එනවා "

" පරිස්සමෙන් එන්න.. මං..මං ඔයාට ආදරෙයි "

ටේහ්‍යුන්ග් මොකුත් නොකියා සද්ද නැතුව හිටියා. ඒත් ඒ නිහඩබව හරි අමුතුයි. හරියට ටේහ්‍යුන්ග්ට ආපිට මොනා හරි කියන්න ඕන උනත් එයා හිර කරන් ඉන්නවා වගෙ දැනුනේ.

" මං තියන්නම් "

" හ-හරි baby "

දෙන්නම පෝන් එක කට් කරා. ටේහ්‍යුන්ග් කිව්වා ජන්කුක්ට එයා එනකන් ඉන් නැතුව නිදා ගන්න කියලා. ඒත් ජන්කුක් කවදාවත් එහෙම කරන් නෑ.ජන්කුක් සෝෆා එකට වෙලා ඔලුව තියාගෙන හේත්තු වෙලා හිටියා.

ඒත් දන්නෙම නැතුව එයාට පුටුවෙම නින්ද ගිහින්...

නලල මත මෘදු මොනා හරි ස්පර්ශ වෙනවා දැනිලා ජන්කුක්ගේ ඇස් හෙමින් ඇරුනා.
එයා ඇස් අරිනකොට දැක්කේ එයාගේ ලෝකේ එයාගේ ඇස් ඉස්සරහා. ටේහ්‍යුන්ග් .. ටේහ්‍යුන්ග් හිනා වෙලා එයා දිහා බලන් ඉන්නවා.

TH-" Good morning sweet heart ..."

Jk-" Morning ? "

ජන්කුක් , හෙමින් නැගිටලා වටපිට බැලුවා. උදේ වෙලා ඔක්කොම එලිය වැටිලා. ජන්කුක්ට එලි වෙනකන් නින්ද ගිහින් . ඒත් එයා දැං ඉන්නේ කාමරේ...

Jk-" ම..මං කොහොමද කාමරේට ආවේ.. මං හිටියේ සෝෆා එකේ වාඩි වෙලානේ "

TH-" මං එනකොට ඔයාට නින්ද ගිහින් මං ඔයාව අරගෙන ආවා... "

ජන්කුක් ඔලුව වනලා ඔරලෝසුව දිහා බැලුවා.

Jk-" 11.00යි..."

ජන්කුක්ගේ ඇස් ලොකු උනා.

Jk-" දෙවියනේ ස-සමාවෙන්න ජැක් ඔයාගේ උදේ කෑම හද~~~"

TH-" ශ්... කලබල වෙන්න එපා "

ජන්කුක් ඇදෙන් පැනලා දුවලා යන්න හැදුවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අතින් ඇදලා අරන් නැවැත්තුවා .

TH-" මං අපි දෙන්නට උදේ කෑම හැදුවා. "

ටේහ්‍යුන්ග් , ජන්කුව ඇදේ වාඩි කරවලා කම්මුල් අතගෑවා.

Jk-" මං හිතුවේ ඔයා~~~"

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් පොටවල් මතින් එයාගේ දබර ඇගිල්ල තියලා කියවන එක නතර කරා.

TH-" ඇයි ඔයා මෙච්චර සම්පූර්ණ කෙනෙක් උනේ... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ jawline දිගේ හෙමින් අත ගාන ගමන් ඒ රවුම් දිලිසෙන ඇස් දිහා බැලුවා.

TH-" හැම උදේකම ඔය රූපේ දකින්න තරම් ඔයා ලස්සන වැඩී මගෙ... මගෙ..... "

ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන එයාගේ වචන නතර කර ගත්තා. සමහරවිට එයා ඉතුරු ටික හිතින් කියන්න ඇති.

TH-" අනිවාරෙන්ම ගොඩක් වාසනාවන්තයි .."

ටේහ්‍යුන්ග් , හේතුවක් නැතුව තනියෙන් මුමුණන්න ගත්තේ ආයෙත් ඇස් ඇරලා ජන්කුක් දිහා බලන ගමන්.

TH-" baby....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව බදා ගත්තා.ජන්කුක් දන් නෑ ඇයි කියලා ඒත් ටේහ්‍යුන්ග් ජන්කුක්ව බදා ගත්තේ එයාට එයාව ගොඩක් ඊයේ මතක් වෙලා වගේ.

' එයා ඊයේ දවසට මගෙන් සමාව ගන්නවද '

ජන්කුක් හිනා වෙලා ආපිට ටේහ්‍යුන්ග් බදා ගත්තා.

TH-" මට..මට ගොඩක් මතක් උනා.. ඔයා ගොඩක් මතක් උනා "

Jk-" ඊයේ පාර්ටි එක කොහොමද ? ඒක හොදයිද..... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව තවත් තුරුල් කර ගත්තා.

TH-" මට ආයේ ඒ වගේ පාර්ටි වලට යන්න ඕන් නෑ .. මං කැමති නෑ.."

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග්ට තවත් තුරුල් උනා.

Jk-" මට ඊයේ දවසම ඔයාව මතක් උනා..මට ඔයා හොයාගෙන එන්න ඕන උනා..."

TH-" ඔයා මං කියන දේ අහනවා නේද..."

Jk-" ඔ-ඔව්.. ඒකයි මං ආවේ නැතුව බලන් හිටියේ..."

TH-" අනිත් දවසේ මං එනකන් බලන් ඉන්න එපා ...  කාලා නිදා ගන්න... "

Jk-" ඔයා හිතුවද ඔයා නැතුව මට සැනසීමේ ඇදට ඇවිත් ඉන්න පුලුවන් වෙයි කියලා "

TH-" baby.... "

Jk-" අද අපි කොහෙද යන්නේ..."

TH-" එලියට... අද දවසම.. කැමති හැමතැනම යමු... මට අද ඔයාට දෙයක් කියන්න තියනවා "














# To be continue #

______________________________________

පෙරේදා ගෙදර ආවා...🥺 ඒ හින්දා සැනසීමේ ඊයේ update එකයි, අද එකයි type කර ගන්න පුලුවන් උනා.
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

&

මේක real life story එකක්නේ.. 👀 ලමයි ගොඩක් මගෙන් inbox මැසේජ් කරලා ෆැන්ටසි story ඉල්ලනවා.

Vote කරන්න ඔයාලට ඕනේ මොකද්ද ?

werewolf / vampire

• Mpreg real Life story

• Normal real life story

• Old story

ඔය වගේ යෝජනා ආවේ.ඔයාලට වැඩියෙන්ම ඕන එක ඊලගට දෙනවා.

දැම්ම නෙමේ..🙂 මේ කතාව ඉවර උනාම.

&

ඔයාලගෙ මැසේජ් වලට reply කරන්න බැරි වෙන එකට සමාවෙන්න . 🥺
මට පුලුවන් උපරිම වෙලාවේ මං reply කරන්න try කරනවා... 

ආදරෙයි ...❤

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

29.3K 4.9K 31
"Jungkook සන්සුන් වෙන්න." "Taehyung... මේ මම මරපු අනූනම වෙනි කෙනා ද එතකොට...." . . . "ආව් Taehyung මට රිදෙනවා. හෙමින් කරන්න" "ආ සොරි සොරි" . . . We...
60.6K 8K 34
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක්...
110K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."