E.N.D | ᵇˡ Completed ☑️

By Vinu_Adi

9.6K 1.6K 473

අවසානයක් කියන්නෙ එක්තරා ආරම්භයක් පමනයි අඩන කෙනෙක්ව සනසනව වෙනුවට තවත් අඬවන්න... එක්වන්නට නොහැකි නමුත් ලස්සන අ... More

END 1
END 2
END 3
END 4
END 5
END 6
END 7
END 8
END 9
END 10
END 11
END 12
END 13
END 14
END 15
END 16
END 17
END 18
END 19
END 20
END 21
END 22
END 23
END 25
END 26
END 27
END 28
END 29
END 30 [ last ]

END 24

128 30 7
By Vinu_Adi

" මට ඔයා නැතුව හරී...පාලුයි ."
ආදිිත්‍යය එහෙම කියන ගමන් සදීශ්ගෙ උරහිසට මූන තියාගෙන පපුව පුරවල ලොකු හුස්මක් ගත්තේ සදීශ්ගෙ ඔලුව ඇතුලෙන් පැහැදිලි නැති රූප ගොඩාක් දරන්න බැරි වේදනාවක් එක්ක මැවෙනකොට...එහෙමම්ම සදීශ් ඔලුව අල්ලගෙන මහා හයියෙන් කැ ගැහුවේ ආදිිත්‍යය බයවෙලා වගේ බලනකොට...

" ආර්හ්..............අනේහ්...ආදිි.....මගේ ඔ..ලුව....

" ම්මොකද්....සදී.. ඔයාට අමාරුද.."
කියල ආදිිත්‍යය සදිශ්ගෙ ඔලුව අතගාන්න ගියත් සදීශ් පස්සට ගියේ ඇස් දෙදකේ් කදුලුත් පුරවගෙන..

" එ..එන්න එපා ලඟට..ඔයා..ම්..මට
මගේ ආදීව ඕන.
මට යන්න.බ්..බැ..

" අනේ මැනික දෙයියනේ මේ මමනෙ..හරි සිහියට වරෙන් කෝ..." ආදිිත්‍යය සදීශ්ගෙ කම්මුල් වලට අතින් හිමිට තට්ටු කර කර තේරුන්කරන්න උත්සහ කලේ සදීශ් ආදීගෙන්ම ආදිිත්‍යයව ඉල්ල ඉල්ල අඬනකොට...බැරිම තැන සදීශ්ව හරි සිහියට ගන්න ඕනනිසා ආදිිත්‍යය සදීශ්ගෙ කම්මුලට පාරක් ගැහුවේ ඒ තරන් හයියෙන් නොවුනත් ආදිිත්‍යයගෙ ඇඟිලි පහම සදීශ්ගෙ මූනෙ ගානට රතු පාටට හිටිල තිබ්බ...

" අනෙ මැනික..ස්..සමාවෙන්නකෝ..කොච්චර කිව්වත් හරි සිහියට ආවෙ නැහැනෙ.."

" හූම්ම්ම්ම්...ඈ හෑ....ආදීහ්..මේ ඔයාද...ආ..කෝ පෙන්නන්න අත් දෙක ..ආ..කෝ පෙන්නන්න ඔයාට තුවාලද  ආ අමාරුද..කියන්නකො...අනේ අඩන්න එපානේ..ඔය කදුලු පිහද ගන්නකෝ ..

ආදිිත්‍යය එයාට තිබ්බ සතුටටම අඬ අඬම සදීශ්ව බදාගත්තෙ සදීශුත් ඒ එක්කම අඬනකොට...

" ස්..සදීශ්...මේක හීනයක්ද...මට උබව ඇත්තටම මේ හම්⁣බවෙලාද දෙය්යනෙ ඉන්නෙ..අනේ මගෙ මැනික..."

" හූහ්..සදීශ්ට නිදි මතයිලු ..ඉතින් සදීශ් නිදිලු..කරදර කරන්න එපාලු..හූම්ම්ම්ම්ම්ම්ම්..."

" ආ..මේන් වැඩක් මෙච්චර කල් අවුරුදු දෙකක් නිදියෑව මදිද...එනෝ දැන් කියනෝ බලන්න එදා මොකක්ද මගෙ පැටියට උනේ කියල..."

' ම්ම්..අන්තිමට මට මතක මම ඔයාව බඳාගන්නව විතරයි ආදී..වෙන කිසිම දෙයක් මතක නැනෙ.." අනේ ආදී..මගේ නංගා..එයා හොදින්ද...

නංගි ගැන ඇහුවම සදීශ් ට ලෙකු ප්රෙශ්ර් එකක් එනව කියල දන්න නිසාම ඒ කතාව ආදිිත්‍යය මගෑරියේ සදීශ් ගැන හිතල" ඒව්වට මොකද..අවුරුදු දෙකක ඇරියස්.තියනව මෙන්න මෙහෙ වරෙන් බං කිස් එකක් දෙන්න මගෙ  හොටු කුමාරයට...ආදී එහෙම කිියල සදීශ්ගෙ ඉනෙන්  අල්ලල ලඟට ඇදල ගත්තෙ සදීශ්ගෙ මූන එයාලගෙ පලවෙනි කිස් එකෙදී වගේම ලැජ්ජාවටම රතූම රතූ පාට වෙනකොට..ආදිත්‍ය හිමින් සැරේ සදීශ්ගෙ මූන ගාවට පහත් වෙලා සදීශ්ගෙ නහය චුට්ටක් හපල ඈත් උනේ..කට කොනින් හිනා  වෙලා...
නමුත් තවමත් සදීශ් තම දෑස් පියන් සිටියේ  ආදිිත්‍යයගේ කෙටි සිනහව පුලුල් සිනහවක් වී මහ හයියෙන් ඇසෙද්දීය...

සදීශ් තම දෑස් හැර හුරතල් ලෙස ආදිිත්‍යයට ඇද කලේ..ආදිිත්‍යය සදීශ්ට හැරෙන්නට වත් වෙලාවක් නොතබා නැවතත් සදිශ්ව තම උකුලට ගෙන මුහුනට  එබී ඒ සිහින් මෙන්ම හුරතල් දෙතොල් සිපගැනීමට සැරෙසෙන විටය...නමුත්...
ඕහ්..ශිට්..සෑම ආදරකතාවකටම බාදා කරන එක් කඩාකප්පල් කාරී යහලුවකු සිටිනවා යැයි පවසන්නෙ නිකමට නම් නොවේ..

සෑදැ සිතින් දිල් නම් නරපනුවා පැමිණ එම අවස්ථාවේදිම දොර විවර ⁣කලේ දිල්ගෙ මුව "o" ආකාරයට විවර වෙද්දීය..
තම තමාගේ ලෝක වල සිටි ආදරෙවන්තයන් දෙදෙනාට මේ වගක් පිලිබඳ තැකීමක්  නොවූ හේතුවෙන් ආදිිත්‍යය සදීශ්ව සිපගෑනීමට පටන් ගත්තේ සදීශ්ගේ කටින් සිහින් කෙදිරියක් ⁣පිටවෙද්දීය..

" ම්ම්හ්..."

"Bravoo..OH YES...Finally මට පුලුවන් උනා live bl kissing sence  එකක් බලන්න..Oh yes..i'm going to super crazy now..." සදීශ් පිස්සුවෙන් මෙන් සිනහ සී උඩ පැන කැ ගැසුවේ ආදිිත්‍යයගේ හා සදීශ්ගේ සිපගන්නා ලොව සුනු විසුනු කරමින්...

" ද්....ද්..දිල්..අ...අ..අ...හ්...හරි ම්..මම පැහැදිලි කරන්නං..ආදිිත්‍යයද ලැජ්ජාවෙන් රතු වෙමින් ගොත ගසමින් පැවසු⁣වේ දැන් කුමක් කරන්නද යැයි සිතමිනි...

" පැහැදිිලි කිරීම් අනවශ්‍යයයි මචන්..මට සතුටුයි.."
උබල දෙන්න ආදරේ කරනව කියල මට අමුතුවෙන් කියන්න දෙයක් නැ බං..
මොකද
ආද⁣රය කියන දේ ..ඒක ඇස් දෙකේන් පේනව..
පේනව කියන්නෙ ආදිිත්‍යය සදීශ් දිහා බලන බැල්මෙන්ම මට හොයාගන්න .පුලුවන්...

" තේරුන් ගත්තට තෑන්ක්ස් දිල්.." සදීශ් පැවසුවේ දිල්ට සියුම් සිනහවක් ලබා දෙමින්ය..."

" ආදී මෙහ්.මට තමුන්ව අවුරුදු දෙකකට පස්සෙ හම්බු⁣නේ..දැන් ඉතින් මන් වෙනුවෙන් සිංදුවක්...අයියෝ ආදි බැ කියන්න නං එපා...ප්ලීස්.."

" හ්ම්.....හරි මැනික..."

ආදි එහෙම කියල ෆෝන් එකෙන්  සිංදුවෙ සව්න්ඩ් ට්‍රැක් එක විතරක් දාලා සිංදුව පටන් ගත්තෙ ඒ කටහඩට සදිශ් නිකන්මවශී වෙද්දිය..

******


නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ…
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..

බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..
බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..

ප්‍රාර්ථනා තවරා – ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ…
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ…

ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ…

දෑත් විදා ලමැදේ – ආදරේ
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
පෙම් පැතුම් මා හදේ…

ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ…
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..

බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ..

( ලස්සන සිංදුවක්...ආය දැන් තියන අලුත් ඒවට වඩා  ඒක පට්ටම හිතට දැනෙනව...❤️)

*****

සදීශ් එක තප්පරයක් නොඉඳ ආදිිත්‍යයව කිටි කිටියෙ බඳාගත්තෙ..කියාගන්න බැරි සතුටකින්...
ඒවගේම දිලුත් තමන්ගෙ බොක්කෙ යාලුවගෙ කටහඬට වශි වෙලා වගේ හිටියෙ..

" අනේ..ආදී..ඒක...ඒක..මාර ලස්සනයි ආදී...මං ආදරෙයි.."

" මාත් ආද⁣රෙයි මැනික..සදී.."
.
.
.
.
.
දවස් දෙකකට පස්සෙ සදීශ් ව ඩිස්චාජ් කරන් ගෙදර එක්කන් ආවෙ සදීශ් නං සතුටටම උඩ පනිනකොට...
හැබැයි..වැඩි වෙලාවක් ඒ සතුට එයාල ලඟ නොතිබ්බෙ..
සැරින් සැරේට සදීශ් ට අල්ලන ඔලුවෙ කැක්කුමයි..පැහැදිලි නොවෙන හැබැයි එකේක මතක එක්කයි සමහර වෙලාවට ප්‍රෙශර් එක සදීශ්ටවත් දරාගන්න බැරි තැන නහයෙන් ලේ පවා ආවේ ආදිිත්‍යයට බයටම ඇඩෙනකොට...

"ම්මිම්හ්...ක්...අනේ.."

"අනේ බං ...මැනික නාඩා ඉදින්කෝ...උබට ගිනිකබල වගේ උණනෙ ..ඔලුව රිදෙනවද ම්ම් "

" ආ..දි.."

" ම්ම් "

" මා.ව..එක්කන්..ය..න්න.."

" කොහෙටද මැනික.."

" ම්ම්හ්..වොශ්රූම් එකට..ව.මනෙ..ට එ.නව..නෙ.."..සදීශ් පුදුම තරන් අසරන විදියට ආදිිත්‍යය දිහා බැලුවෙ ආදිිත්‍යය සදීශ් ව හරහට උස්සගන්නකොට.."

වොශ්රූම් එකට ගිහිල්ල එක විනාඩියක් ඉන්න නැතුව සදීශ් කාපු බීපුව සේරම වමනෙ ගියේ ආදිිත්‍යය සදීශ්ගෙ බඩ පපුව හිමීට අතගානකොට...
ආදිිත්‍යය කල්පනා කලේ " මොන හුයන්්නක් කරලද යකෝ මගෙ කොල්ලට නිදහසක් නැත්තෙ කියල..."

"සදී...මේහ්..තාම උබට අර එකේක අපැහැදිලි ..රූප පේනවද. "

" පේනකොට තමා ආදීයො ඔලුව රිදෙන්්නෙ..

" අපි ආපහු යමු .."

"  අ..අ .. ආදී...මගේ නංගි...දෙය්යනෙ මගෙ නංගී..අනෙ එයා...හොඳින් නේද..ආ.."

" ම්" * අනේ මැනික මම මොනවද දැං උබට කියන්නෙ ආ. *

" ආ..ආ..දී.අපි ආය යමු..මට ඉන්න බෑ...සැරින් සැරේ පේන අමුතු හීන  .ඇක්සිඩන්ට් එක...අනේ මගෙ ඔලුවහ්.."

" අනේ සදී...කලබල වෙන්නැතුව ඉදින්..මම ඉන්නවනෙ අපි ආයම යමු  .. "

______________________________________________

⁣ටානියා...තමුන් මේ සැරේ වැඩ වරද්ද ගත්තොත්..ආය තමුසෙගෙ අර පුංචි විරයට මම කරන දේ බලාගනිං..

නෑ...නෑ...මම කර..න්නං...

හ්ම් එහෙනං..මේ සැරේ කෝමා එකකින් නවතින්නැති වෙන්න ඉවරක් කරල දානව..ඕකේ..

හේ හේ හායි ලමෝ...
දෙයක් කියන්නං..
තරහෙන් ඉන්නකොට හරි මොකක් හරි අවුලකින් ඉන්නකොට හරි කතා ලියන්න එපා..ඇයි කියල අහන්න එපා එහෙම තමා..🙂😂💔
හෙට එන්නාාං.

මම ආදී..❤️

පරෙස්සමින් ඉන්න.

.

Continue Reading

You'll Also Like

10.2K 324 13
"𝑪𝒂𝒖𝒈𝒉𝒕 𝒎𝒚 𝒆𝒚𝒆, 𝑰 𝒂𝒊𝒏'𝒕 𝒆𝒗𝒆𝒏 𝒂𝒕 𝒕𝒉𝒆 𝒔𝒑𝒐𝒕 𝒄𝒖𝒛 𝑰 𝒃𝒆 𝒐𝒏𝒕𝒐 𝒚𝒐𝒖"
13.2K 395 6
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
21.2K 696 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
506K 10.1K 53
The Romano family always had one saying 'Family over anything' Which they stuck to, especially after the disappearance of their youngest daughter...