Dosen't belong love

By Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 16

1.2K 335 149
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Jk-" ජැක්......ම්ම්ම්හ්..."

ජන්කුක්ගේ ඇස් දැනටමත් පියවිලා. ජන්කුක්ගේ ඇස් අග කදුලු බින්දු වැටිලා වේලිලා ගිය පාරවල් තවමත් පේන්න තියනවා.ජන්කුක්ගේ හීනි තොල් පොටවල් ඔක්කොම රෝස වෙලා ඉදිමිලා.

ජන්කුක්ගේ බෙල්ල පුරාවටම කැලැල්. ජන්කුක්ගේ අත් ඔලුවට උඩින් ඇදෙන් බිමට වැටිලා ලී පොලවේ ගෑවෙනවා. ටේහ්‍යුන්ග් ඒ අත් තදින් අල්ලගෙන, එයා පහල වෙන වැඩක් එක්ක බිසී වෙලා.

Jk-" ජැක්..... ආයේ..ම්ම්ම්හ් ආයේ බෑ..."

ජන්කුක් , වේදනා පිරුණු හඩකින් කතා කරේ.

Jk-" ආ-යේ කරොත් ම්ම්ම්හ් මට..මට හෙට උදේ වෙනකන් ඇ-ඇවිදින්න බැරි  වෙයි "

ජන්කුක් , එයාගේ nipple එක පිපාසෙන් වගේ suck කරන ටේහ්‍යුන්ග් දිහා ඉස්සිලා බැලුවා.

Jk-" අපි.. අපි ඒක 5වෙනි අහ්~ වතාවටත් ක-කරා.ආයෙත් ඔයා hard උනේ ම්ම්හ් කොහොමද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ nipple වලින් තොල් අහකට අරන් ටිකක් ඔලුව උස්සලා ජන්කුක්ගේ member දිහා බැලුවා.

TH-" hard වෙලා තියෙන්නේ මං විතරද ම්ම්හ් ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ hard member මතින් අත තිබ්බා.

TH-" baby.... ඔයත් hard වෙලා. "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ hard member හෙමින් අතගෑවා.

Jk-" ම්ම්ම්හ්..."

TH-" පේන්නේ මගෙ babyboyටත් , මාව ඕනේ වගේ.... "

' මගෙ' කියන වචනේ ටේහ්‍යුන්ග් සාමාන්‍යයෙන් ජන්කුක්ට පාවිච්චි කරන් නෑ. ' මගෙ private  slut ' කියලා කියනවා. ඒත් ඒ කියන්නේ ජන්කුක් එයාගේ කියලා හැගවෙන්න නෙමේ. ජන්කුක් එයාගේ slut කියලා කියන්නයි.

ඒත් අද ජන්කුක් එයාගේ කියලා ඇගවෙන විදියට කිව්වේ.ඔව් ඒ ටේහ්‍යුන්ග්ට නොදැනුවත්වම කියවුනා. ඒ වගේම ජන්කුක් එවෙලේ හිටපු situation එකත් එක්ක එයාට ඒ ගෙන ගානක් ගියේ නෑ.

Jk-" ම-මට... ඔයා ඕනේ... ම්ම්ම්හ්.. ඒත්.. ඒත් මට ත-වත් අමාරුයි... ඒක කරන්න... අමාරුයි "

ජන්කුක්ගේ ඇග, ටේහ්‍යුන්ග්ගේ හැම ස්පර්ශයකටම react කරනවා. ඒත් එයාලා මේ අද 5 වෙනි වතාවටත් ඒක ඉවර කරා විතරයි. ටේහ්‍යුන්ග් වයසින් පොඩි උනාට, අනිත් දේවල් පොඩි නෑ. ඉතින් දවසට 5ක් කියන්නේ ජන්කුක්ගේ ඇගට හරියට පණ නෑ වගේ.

ඇගට මොනා ඕන උනත්, ජන්කුක්ගේ මොලේ දන්නවා එයාට තවත් බෑ අමාරුයි කියලා .

TH-" මට ඒක නොකොරොත් අමාරු වෙයි baby "

Jk-" දැනටමත් මගෙ කකුල් හිරිවැටිලා වගේ ජැක්...."

TH-" ඔයාගෙයි මේ අදහස ම්ම්ම්.... ඔයයි කිව්වේ අපි ඉතාලි ඇවිත් සතියක් විතර enjoy කරමු කියලා... දැං ඔයාට බෑ මට enjoy කරන්න එපා කියන්න.... "

ඔව්.. දැං එයාලා ඉන්නේ ඉතාලියේ. ටේහ්‍යුන්ග්ට ,ජන්කුක්ගේ ඉල්ලීමට විරුද්ද වෙන්න බැරි උනා. දෙන්නම ටිකට් ගන්න දුන්න සල්ලි වලින් කලින්ම ටිකට් එකක් හදන් හොරෙන්ම ඉතාලි ආවා.

ඒත් ඒ ගෙන හන්ජී, ලුසී, seo-joon කවුරුත් දන් නෑ. ඒ දෙන්නා ගියේ manarola වලට. ඒක ඉතාලි වල තිබ්බ පුංචි ටවුන් එකක්.වටේම ලස්සන මුහුදක් , එයාලා නැවතිලා හිටියේ මුහුද අයිනේ තිබ්බ ලස්සන හොටෙල් එකක.

එයාලා හිතන් ඉන්නේ, මෙහෙ සතියක් ඉදලා මිලාන් වලට වෙඩින් එකට කලින් දවසේ යන්නයි.

TH-" මේ සතියෙම ඔයා මගෙ.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් මතට ලං උනා.

Jk-" මේ සතියේ වි-තරද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ මූනට අත තියලා ටේහ්‍යුන්ග්ව නැවැත්තුවා .

Jk-" මට ඔයාගේ වෙන්න පුලුවන් එච්චර පොඩි කාලෙකට විතරද ජැක්..."

ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුණේ නොදැනිමයි.

TH-" ජ-ජන්කුක් ... ? "

Jk-" මට තවත් මෙහෙම ඉන්න බෑ... මට තවත් මේක කරන්න බෑ ටේ... "

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරුනා.

Jk-" ඔයා මට ඔයාගේ temporary toy විදියට සලකනකොට, ඔයා මං ලග ඉන්නේ තව ටික කාලයයයි කියලා කියනකොට,ඔයා මාත් එක්ක ඉන්නේ මගෙ උවමනාවකට විතරයි කියලා මතක් වෙනකොට, ඔයා මේ හැමදේම කරන්නේ මට ආදරේට නෙමෙයි කියලා දැනෙනකොට මට දරාගන්න අමාරුයි ජැක්..  "

ජන්කුක් කතා කරේ වෙව්ලන හඩින්. ජන්කුක්ගේ ඇස් වලින් නොදැනිම කදුලු බේරෙන්න ගත්තා.ටේහ්‍යුන්ග් ඇදෙන් වාඩි උනා.

Jk-" ඇයි මට බැරි හැමදාම ඔයා ලගින් ඉන්න. ඇයි මේක අපි දෙන්නගේ ඩීල් එකක් විතරක් උනේ. ඇයි මට ඔයාගෙ ආදරේ විදින්~~~"

TH-" ජන්කුක් .... "

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිට්ටා.

TH-" අපිට එච්චර දුර යන්න බෑ... "

Jk-" ඒත් මං ගොඩක් දුර ගිහින්... මං තනියෙන් ගොඩක් දුර ගිහින් ටේ... මං... මං ඔයාට ආදරේ කරන්න අරන්...මට මාව නවත්තන්න බෑ... මට ඔයා නැත්ව ජීවත්~~~ "

TH-" JUST FUCKING STOP THIS SHIT "

ටේහ්‍යුන්ග් , කෑ ගැහුවා. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් එයාට ආදරේ නෑ කියලා. ඒත් එයා හිතුවේ නෑ ' එයා ටේහ්‍යුන්ග්ට ආදරේ කරනවා කියලා දැනගත්තම ' ටේහ්‍යුන්ග්ට මෙච්චර කේන්ති යයි කියලා.

Jk-" ජැ-ජැක් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන දිහාවත් නොබලා ඇද පහු කරන් ඇවිදන් ගියා.

Jk-" ජැක්... කොහෙද යන්නේ ? "

ජන්කුක් , ඇදෙන් නැගිටින්න හැදුවත් යටිකයේ දැනුන වේදනාව හින්දා එකපාරම නැගිටින්න අමාරු උනා .

Jk-" ටේ... please ඉන්න .. "

ජන්කුක් කෑ ගැහුවත් , ටේහ්‍යුන්ග් කිසි දෙයක් ගනන් නොගෙන කාමරේ දොරත් හයියෙන් වහගෙන එලියට යන්න ගියා.

එයාලා නැවතිලා හිටියේ හොටෙල් කාමරේක. ටේහ්‍යුන්ග් ඒ කාමරෙන් යන්න ගියේ, ජන්කුක් තවමත් නිරුවතින් කාමරේ අඩ අඩම තනි වෙද්දී.

ජන්කුක්ට තිබුනේ ඉවසන්න , ජන්කුක්ට තිබ්බේ එක නොකියා ඉන්න , ජන්කුක්ට තිබුනේ ටේහ්‍යුන්ග් ඉස්සරහා බොලද නොවෙන්න . ඒත් ඒක කරන්න ලේසි නෑ. ජන්කුක් ගොඩක් හැගීම්බරයි  , ඒ වගේම ජන්කුක් මේ වෙනකොට ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරේ කරන්න අරන්.

ජන්කුක් ගොඩක් දුර්වල වෙලා. එයාට අද ඉවසුම් නැති උනා. ටේහ්‍යුන්ග් එයාගෙන් ඈත් වෙනවා දැනෙන්න එයා ගොඩක් බයයි ඉතින් එයා ඉවසන්නේ කොහොමද ?

ජන්කුක් , අඩ අඩම ඇදෙන් නැගිට්ටා. ජන්කුක්ගේ ඇගේ තවමත් වියලුනු cum. ඒ වගේම එයාට දැනුනා එයා තුල තිබ්බ උණුසුම් දියරයක් කකුල් දිගේ වැක්කෙරනවා .

ජන්කුක් , කෙලින්ම ඇවිදන් ගියේ bathroom එකට . අනිවාරෙන්ම ඒ ගියේ නාන්න විතරක්ම නෙමේ. එයාට දුක පිටකරන්න ඕන උනා .
ටේහ්‍යුන්ග් , කොහෙද ගියේ කියලා බැලුවට වැඩක් නෑ.. මොකද ටේහ්‍යුන්ග් දැං ජන්කුක් කතා කරාට කීයටවත් ආයෙ එන් නෑ.

ජන්කුක් පැයකට විතර පස්සේ bathroom එකෙන් එලියට ආවා.  ජන්කුක්ගේ ඇස් රතු වෙලා ඉදිමිලා, ජන්කුක්ගේ ඇග දුර්වල වෙලා වගේ.

ටේහ්‍යුන්ග් , එයාව දාලා ගිහින් පැයකටත් වැඩී. ඒත් තවම ආවේ නෑ. ජන්කුක් , ඇද අයිනේ තිබ්බ ටේහ්‍යුන්ග්ගේ කමිසයක් ඇදගෙන ඇද අයිනෙන් වාඩි උනේ පෝන් එකත් අතට අරන් .

ජන්කුක් ටේහ්‍යුන්ග්ට කෝල් ගත්තා, මැසේජ් දැම්මා ඒත් කිසිම තේරුමක් නෑ  . අවසානේ ජන්කුක් කෝල් ගන්න එක අත ඇරලා, එයාලගේ කාමරේ කවුලුවට නැගලා වාඩි වෙලා බලන් හිටියේ එයා කීයට හරි එනකන්.

ජන්කුක්ගේ ඇස් වලින් තවමත් කදුලු වැක්කෙරනවා . එයා හිතුවේ නෑ ටේහ්‍යුන්ග් එයාට මෙච්චර අකමැති කියලා.

Jk-" එයාගේ වරදක් නෑ... එයා gay නෙමෙ කියලා දැන දැනත් මං එයාට බල කරා "

ජන්කුක් , එයාගේ කදුලු පිහදැම්මා.

Jk-" එයා මට ආදරේ නෑ කියලා දැන දැනත් මං ආදරේ කරා . "

ජන්කුක් තනියෙන් මුමුණන්න ගත්තා.

Jk-" එයාගේ වරදක් නෑ. එයා හරී... මට මේ දුක ලැබෙන්නම ඕනේ. ඔයා වැරදි නෑ මගෙ ජැක් "

ජන්කුක් දුර්වල ව්දියට හිනා උනේ තවමත් වේදනාවෙන්. ජන්කුක්ගේ ඇස් දිගේ කදුලු බේරෙන්න ගත්තා.

ජන්කුක්ට මුල ඉදලා හැමදේම මතක් වෙන්න ගත්තා. ටේහ්‍යුන්ග් එයාට ලං උනේ ඩීල් එකකට. ඒත් තවමත් එයා ටේහ්‍යුන්ග්ට ආදරේ කරන එක නවත්තලා නෑ. එයාට ආයේ වතාවක් උනත් එයාගේ හිතේ තියන හැගීම් ටේහ්‍යුන්ග්ට කියන්න පුලුවන් . ඒ වගේම එයා ඇත්ත ක්ියපු එක ගෙන පසුතැවීමක් නෑ.

හවස් වෙනකන්ම ජන්කුක් තවමත් එතන වාඩි වෙලා. මේ කාලේ හවස් උනත්, ඉතාලියේ දවල් වගේ එලියයි. දැං හවස 6ට විතර ඇති. ඒත් තවම දවල් වගේම එලියයි.

ජන්කුක් දන් නෑ එයා කොච්චර වෙලාවක් එක තැන හිටියද කියලා. එයා කොච්චර වෙලාවක් එයාටම වැරැද්ද පටවන් ඇඩුවද, කොයි වෙලාවේ ඉදන් එලියේ වැස්ස පටන් ගත්තද කියලා එයා දන් නෑ.

ජන්කුක් ගැස්සිලා හරි මනසට ආවේ වැහිපොද ඇගේ එක දෙක වැටුනම. ජන්කුක් කලබල වෙලා වටපිට බැලුවා.

Jk-" දෙවියනේ... වහිනවා.."

ජන්කුක් , ඉක්මනින් කවුලුව ලගින් බැහැලා කලිසමක් අරන් ඇදගෙන පෝන් එකත් අතට අරන්, කාමරෙත් ලොක් කරලා එලියට ගියා .

Jk-" අර්හ්... pick up the phone ... please ..."

ජන්කුක් , එයාටම මුමුණගන්න ගමන් එක දිගටම call කරා. ඒත් ටේහ්‍යුන්ග් පෝන් එක ඉස්සුවේ නෑ.

ජන්කුක් , කුඩයක් අරගෙන එක දිගට කෝල් ගන්න ගමන් පාර දිගේ ඇවිදන් ගියා.

Jk-" please ජැක්.... ඔයාව වැස්සට තෙමෙනවා ඇති, පෝන් එක answer කරන්න "

ජන්කුක් තමන්ටම මුමුණ මුමුණ පාර දිගේ ඇවිද්දත්, එකපාරම ජන්කුක්ව පාරේ නතර උනේ ඈත බංකුවේ වාඩි වෙලා ඉන්න කෙනා දැකලා.
ඒ ටේහ්‍යුන්ග් , බංකුවේ වාඩි වෙලා තනියෙන් වැස්සේ තෙමි තෙමී.

ජන්කුක්ගේ පපුව පිච්චෙනවා වගේ.

Jk-" දෙවියනේ..."

ජන්කුක් එයාටම කොදුරගෙන දුවගෙන බංකුව ගාවට ගියා.

Jk-" දෙයියනේ ඔයාව හොදටම තෙමිලා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව කුඩෙන් ආවරණය කරන්න හැදුවත් ටේහ්‍යුන්ග් බංකුවෙන් නැගිට්ටා.

Jk-" ඇ-ඇයි ඔයා මං දිහාවත් නොබලන්නේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ මූන අත ගාන්න හැදුවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත ඇල්ලුවා.

TH-" යන්න.. ආයෙත් කාමරේට යන්න "

Jk-" ටේ... මට ඔහොම කරන්න එපා please .."

ජන්කුක් කුඩේ අතඇරලා , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.දෙන්නම වැස්සට තෙමෙනවා. ඒත් ජන්කුක් ඇස් තවමත් ටේහ්‍යුන්ග්ගේ ඇස් වල ලොක් වෙලා.

Jk-" මට ඒක ඉවසන්න බෑ මගෙ ජැක්. මට ඔයා ඔහොම මග අරිනකොට ඉවසන්න බෑ "

TH-" අපිට මේක කරන්න බෑ ජන්කුක් "

ටේහ්‍යුන්ග්  , ජන්කුක්ගේ මූනෙන් අත් තියා ගත්තා.

Jk-" ඒත් මට ඔයා ඕනේ .. ඔයා විතරක්.. "

TH-" ඔයා දන්නවා ලුසීගේ daddy කවුද කියලා. මේක කවදාවත් වෙන් නැති දෙයක්...  ඔයාව මට අයිති වෙන් නෑ.. කවදාවත් .. ඔයා අයිති ලුසීට. ඒක වෙනස් කරන්න තරම් බලයක් අපිට නෑ ජන්කුක් ...."

ටේහ්‍යුන්ග් තවමත් ජන්කුක්ගේ කම්මුල් වලින් අත් තියාගෙන.

TH-" ඔයාට... ඔයාට මට ආදරේ කරන්න බෑ... ජන්කුක් කරුණාකරලා මට ආදරේ කරන්න එපා. ඒකෙන් අපි කාටවත් හොදක් වෙන් නෑ...ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ "

Jk-" ඒත්... ඒත් මං ඔයාට ආදරෙයි .. දැනටමත් ආදරෙයි "

TH-" එපා.. කරුණාකරලා මට ආදරේ කරන්න එපා ජන්කුක් . ඒකෙන් කාටවත් හොදක් වෙන් නෑ. "

Jk-" ම..මට සමාවෙන්න ... ඔයා මට.. මට ආදරේ නැතත් , මං ඔයාට ආදරෙයි මගෙ ජැක්..."

ජන්කුක්ට දැනුනා සීතල තොල්පෙති දෙකක් එයාගේ තොල් වටේ එතෙනවා. ටේහ්‍යුන්ග්ගේ තොල් , ජන්කුක්ගේ තොල් වල පැටලෙනවත් එක්කම ඇස් පිය උනා.

සීතල වැහි බිංදු වැටෙනවා.වටපිටාව සීතලයි. ජන්කුක් , ටේහ්‍යුන්ග් දෙන්නම හොදටම තෙමෙනවා. ඒත් දෙන්නම සීතල සිපගැනීමක. ජන්කුක් බලාපොරොත්තු නොවුන සිපගැනීමක් ලැබුනේ.

ඒත් , ජන්කුක් ඉක්මනින් ඒකට ප්‍රතිචාර දැක්කුවා. ටේහ්‍යුන්ග්ගේ අත් ජන්කුක්ගේ බෙල්ල වටේ තිබ්බේ. ජන්කුක් හෙමින් අට්ග් උඩට අරන් ටේහ්‍යුන්ග්ගේ කම්මුල් අතගෑවේ  සිපගැනීම අතරමයි.

ටේහ්‍යුන්ග්ගේ කම්මුල් සීතලයි, වැස්සට තෙමිලා වැහි බිංදු ගලාගෙන යනවා.ජන්කුක්ට හොදින් දැනෙනවා ටේහ්‍යුන්ග්ගේ මූන දිගේ ගලන සීතල වැහි බින්දු. ඒ වගේම කම්මුල් දිගේ උණුසුම් වැහි බිංදු දෙකකුත් ගලන් යනවා තේරුනා.

උණුසුම් වැහි බිංදු ? නෑ වැස්ස ඔක්කොම එක වගේ සීතලයි, ඒත් ටේහ්‍යුන්ග්ගේ කම්මුල් වලින් ගලන උණුසුම් ඒවා මොනාද ? බැරි වෙලාවත් ඒ කදුලුද ? ඒ කියන්නේ ටේහ්‍යුන්ග් අඩනවද ? ඒක වෙන්න බෑ.

ජන්කුක් හිතන් නෑ ඒ කදුල් කියලා. මොකද ජන්කුක් ටේහ්‍යුන්ග්ට ආදරේ නෑනේ ? ඒ හින්දා අඩන්න විදියක් නෑ. එහෙම නේද ? සමහරවිට .















# To be continue #

______________________________________

දවස් දෙකකට වඩා update නොදී ඉන්න බෑ. ඒකයි බැරිම තැන බාගෙට හරි type කරලා දැම්මේ...🥺

================================

Waiting for 2025.....🥺🥺

================================

🍁Mativok🍁

Continue Reading

You'll Also Like

63.9K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
90.9K 12.1K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
4.4K 1K 19
Fictional bl story "taehyung!! මේ අහන්න ප්‍රශ්ණ විසඳන ක්‍රම තියෙනවා..ඒත් මේක එහෙම ක්‍රමයක් නෙමෙයි..." "මේක තමයි මගේ ක්‍රමය...😏" ආදරයේ නාමයෙන් වියරු...
109K 18.6K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...