Dosen't belong love

By Marivok

49.3K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 15

1.3K 346 55
By Marivok

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

TH-" WIN........ "

ටේහ්‍යුන්ග් ආයෙත් කෑ ගැහුවා. මේ පාරත් ගේම් එක ටේහ්‍යුන්ග් දිනුම් . අදත් වෙනදා වගේම ඒ දෙන්නා ආකේඩ් එකේ game play කරා . හැමදාම වගේ game දිනන්නේ ටේහ්‍යුන්ග් .

Jk-" අර්හ්.... මේක අසාදාරණයි . "

TH-" අහ් ? ආයෙත් කියන්නේ මං හොර කරා කියලද ? "

Jk-" නෑ... මං දන් නෑ.. ඒත්.. අර්හ්.. මට එකක් හරි දිනන්න ඕනේ.... "

TH-" soo try baby...."

Jk-" මට ආයේ පරදින්න ඕන් නෑ "

TH-" හේ කොහෙද යන්නේ ? "

Jk-" එලියට "

TH-" මාව මෙතන තනියෙන් දාලා "

ටේහ්‍යුන්ග්  ,ජන්කුක් ලගට ඇවිදන් ගියා.

TH-" මාව තනියෙන් දාලා ඔයාට කොහෙවත් යන්න බැරි වෙයි.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට කරලා කෙදිරුවා.

Jk-" ඔයා මට එක පාරක් දිනන්න දෙන්න... "

TH-" එහෙනම් prove කරන්න මට වඩා හොදට ඔයාට ride කරන්න පුලුවන් කියලා "

Jk-" කොහොමද ? ඔයා මට දිනන්න දෙන් නෑනේ "

TH-" අද රෑට මගෙ dick එක ride කරන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කන් පෙති මතින් තොල් තියලා මිමුණුවා .

TH-" ඔයා හොදට ride කරොත් මං දිනන්න දෙනවා..   "

Jk-" ජැක්.............."

ජන්කුක්ගේ කම්මුල් රතු උනා. මේ වෙනකොටත් එයාලට sex දේවල් සාමාන්‍ය වෙලා. මොකද ඒ දෙන්නම ඒවට ගොඩක් පෙලඹිලා ඉන්නේ.
ඒත් තවමත් ජන්කුක් ලැජ්ජයි. මොකද සමහර වෙලාවට ටේහ්‍යුන්ග් හැසිරෙන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.

TH-" you are cute..."

ටේහ්‍යුන්ග් හිනාවෙලා , ජන්කුක්ගේ තොල් peck කරා.

TH-" යමු කොෆි ශොප් එකට.. aunty බලන් ඇති "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් ආකේඩ් එකෙන් එලියට ඇවිදන් ගියා.

ආකේඩ් එක ඒ වගේම ඒ ඉස්සරහා තියන කොෆි ශොප් එක එයාලගේ ජීවිතේ එක නැවතුම්පොළක් වගේ.මේ දේවල් පුරුද්දට ගිහින්

එයාලට පාර්ට් ටයිම් නොතිබ්බත් ඒ දෙන්නා හැමදාම මෙතනට එන්න පුරුදු වෙලා තිබ්බා. ගේම් ගහන්න, කෝෆි බොන්න මේ හැමදේම එයාලට සාමාන්‍ය දවස් වල පුරුදු .

ඒ වගේම තවමත් ටේහ්‍යුන්ග් ලයිසන් අරන් නෑ. ජන්කුක් හැමදාම කෑ ගහනවා ටේහ්‍යුන්ග්ට ලයිසන් එකට දාන්න කියලා, ඒත් ටේහ්‍යුන්ග් තවමත් බයික් එකේ යන්නේ ලයිසන් නැතුව.

අදත් වෙනදා වගේම දෙන්නා හවස ආකේඩ් එකට ඇවිත්, වැඩ කරලා ගේම් ගහලා පස්සේ කොෆී ශොප් එකට ගිහින් ගෙදරට ගියා.

L-" ඔහ්... ඔයා ආවද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග් එක්ක ගෙදරට ඇතුල් වෙනකොට ලුසී ඇවිත් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

Jk-" ම්ම්ම්.. ඔයා ඇ-ඇයි අද ඇහැරිලා.. තවම නිදාගත්තේ නැද්ද ? "

ජන්කුක් , හෙමින් ලුසීගේ අතින් අත අරින ගමන් කතා කරා.

L-" මං හන්ජී එක්ක ඇදුම් වගයක් select කරා. දැං ඉවර උනේ.. ඉතින් මං ඔයා එනකන් හිටියා "

Jk-" ඇදුම් ? "

L-" Omg... මට ඔයාට කියන්න බැරි උනා.. අපිට ආයෙත් ඉතාලි යන්න වෙනවා...
ගොඩක් දුරට අනිද්දට යන්න පුලුවන් වෙයි.."

Jk-" ඉතාලි ? ඇයි "

TH-" ඉතාලි යන්නේ ඇයි "

ටේහ්‍යුන්ග් ඇහිබැමි අකුලලා ලුසී දිහා බැලුවා. දැම්ම ආයෙත් ඉතාලි යන්න හේතුව මොකද්ද ? ජන්කුක් තවම එයාගේ මාස්ටර් එක් complete කරෙත් නෑ.

Jk-" ලුසී මට ආයෙත් ඉතාලි යන්න ඕන් නෑ "

L-" මොකක් ? ජන්කුක් අපි යන්නේ සති එකහමාරකට. ඇයි ඔයාට එන්න බැරි "

Jk-" සති එකහමාරක් ? "

L-" ඔව්.. ඔයාට මතකද අපේ daddyගේ කසින් නංගි කෙනෙක් හිටියා මිලාන් වල, එයාලගෙ wedding එකක්. මේකට හැමෝම එනවා. අනිවාරෙන්ම යන්න ඕනේ... ඔයාට ඒකට නෑවිත් ඉන්න හේතුවක් නෑනෙ... "

Jk-" හැමෝම .. මං කිව්වේ මේ ගෙදර හැමෝමත් යනවද එහෙ "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා බලන ගමන් ඇහුවා.මොකද ජන්කුක්ට දැනගන්න ඕන උනා මේ ගමන ටේහ්‍යුන්ග් පවා යනවද කියලා.

L-" ම්ම්ම්... ඔව් , හැමෝම යනවා "

Jk-" ටේහ්‍යු~~~"

S-" ටේහ්‍යුන්ග්ට අපි එක්ක එන්න බැරි වෙයි "

Seo-joon එකපාරම සාලෙට ඇවිදන් ආවා. ජන්කුක් දන් නෑ seo-joon කතාව කොයි හරියේ ඉදන් අහන් හිටියද කියලා. ඒත් එකපාරම ටේහ්‍යුන්ග් ගෙන අහන්න යද්දිම seo-joon ආවා.

S-" මං අද sumiට call කරා. ටේහ්‍යුන්ග්ගේ exam මේ සතියේ තියනවලු. ඉතින් ටේහ්‍යුන්ග්ට එන්න වෙන්නේ exam ඉවර වෙලා. "

Jk-" මොකක් ? එතකොට ටේහ්‍යුන්ග්ට වෙඩින් එකට එන්න බැරි වෙයි "

S-" නෑ.. එයාට වෙඩින් එකට එන්න පුලුවන් . මොකද අපි යන්නේ සති එකහමාරකට කලින්නේ. ටේහ්‍යුන්ග්ට මේ සතියේ ඉදලා, එන්න පුලුවන් "

TH-" මට කාගෙවත් වෙඩින් වලට යන්න ඕන් නෑ... "

S-" ඔයාට එන්නම වෙනවා ටේහ්‍යුන්ග් .. ඔයා ආවේ නැත්තන්~~~"

TH-" ආවේ නැත්තන් මොනා කරන්නද ? ඕන දෙයක් කරන්න.. i fucking dont care. ඉස්සර ඔයාට මාව බය කරලා තියාගන්න පුලුවන් උනාට දැං බෑ ... මොකද දැං මං කිසි දෙයක් ගෙන හිතන් නෑ .ඉස්සර තරම් දුර්වල නෑ "

ඒක හරි. ඉස්සර seo-joon ටේහ්‍යුන්ග්ගේ ඔම්මගේ දේවල් ගෙන කියලා ටේහ්‍යුන්ග්ව පාලනේ කරා . ඒත් දැං ටේහ්‍යුන්ග් ඒවට පාලනේ වෙන් නෑ. ඒකෙන් කියන්නේ ටේහ්‍යුන්ග් දැං ඔම්මට ආදරේ නෑ කියලා නෙමේ.

ඒත් දැං ටේහ්‍යුන්ග්ට ඔම්මා වෙනුවට වෙන දෙයක් ලැබිලා. ආදරේ ලැබෙන දෙයක් ලැබිලා. ආදරේ විදින්න පුලුවන් දෙයක් ලැබිලා. එයාට සතුටු වෙන්න දෙයක් ලැබිලා. ඒ හින්දා ටේහ්‍යුන්ග්ගේ හිතට තනියක් නෑ. හයියක් දැනෙනවා.

තවදුරටත් ටේහ්‍යුන්ග් ඔම්මගේ මතකයන්ගෙන් යැපෙන් නෑ.

S-" ටේහ්‍යුන්ග් ! "

ටේහ්‍යුන්ග් , තවත් එතන ඉන් නැතුව පහු seo-joonව පහු කරගෙන යන්න ගියා.

ඇයි මෙහෙම වෙන්නේ. අද වෙනකන් හැමදේම හොදින් තිබ්බා. අද දවසත් වෙනදා වගේම සාමාන්‍ය විදියටම ගෙවුනා.

ඒත් දැං එකපාරම , ජන්කුක්ට ආයේ සති එකහමාරකට ඉතාලි යන්න වෙලා. ජන්කුක් දන්නවා මේ ගමන අනිවාරෙන්ම යන්න වෙනවා.
ඒත් ටේහ්‍යුන්ග් කැමති නෑ ඉතාලි යන්න.

ටේහ්‍යුන්ග්ව කොහොම හරි කැමති කරන් එක්කන් යන්න හැදුවත්, ටේහ්‍යුන්ග්ට එන්න වෙන්නේ එයාලා ගිහින් සතියකට පස්සේ. ඒ කියන්නේ ජන්කුක්ට ටේහ්‍යුන්ග් නැතුව සතියක් ඉතාලි ඉන්න වෙනවා.

සතියක් ? බෑ.... ජන්කුක්ට දැං සතියක් තියා දවසක්වත් ටේහ්‍යුන්ග් නැතුව ඉන්න බෑ.
ජන්කුක්ගේ පපුවත් එක්ක වේගෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යුන්ග් නැතුව ඉන්න එක දවසක් ගෙනත් හිතන්න එයා බයයි.

Jk-" ලු-ලුසී.... මට... මටත් මේ සතියේ එන්න බැරි වෙයි "

L-" බැරි වෙයි ? ජන්කුක් ඔයා හොද සිහියෙන් නේද... ඔයාට අනිවාරෙන්ම වෙඩින් එකට එන්න වෙනවා "

Jk-" නෑ.. මං වෙඩින් එකට එන්නම්. ඒත් මට ඔයාලා එක්ක යන්න බැරි වෙයි "

L-" ඒ කියන්නේ ? "

S-" ජන්කුක් ඔයා දන්නවා ලුසීගේ daddy ගෙන හොදටම. ඉතින් ඔයා කොහොමද ඔහොම ලේසියෙන් තීරණ ගන්නේ ? "

ජන්කුක් , ලුසී ලගට ඇවිදන් ගියා.

Jk-" ලුසී.. please ඔයාගේ daddyට තේරුම් කරලා දෙන්න . මේක මට ගොඩක් වැදගත් exam එකක්... "

L-" ඒත් ඔයාට නෑවිත් ඉන්න බෑ හනී "

ලුසී ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

Jk-" අනිවාරෙන්ම මං එන්නම්. ඒත් සතියක් පහු වෙලා... ඔයාලා යන්න මං ඊලග සතියේ එන්නම්.... "

L-" මාත් එහෙනම්~~~"

Jk-" මං දන්නවා ඔයාට මේ වෙඩින් එකේ ගොඩක් ඇරේජ්මන්ට්ස් වලට උදව් කරන්න වෙයි. ඔයා ගොඩක් බිසී වෙයි.. ඒ හින්දා අනිවාරෙන්ම යන්න ඕනේ... ඒත් මට ඔයා එක්ක එන්න වෙන් නෑ ලුසී.. සොරී..  මට important exam එකක්. "

ජන්කුක් , ලුසීගේ අත අතෑරලා එතනින් යන්න ගියා. ජන්කුක් ආයෙත් ලුසී දිහා බලන්නවත් උත්සහ කරේ නෑ.

ජන්කුක්ට මේ වෙලාවේ කීයටවත් ටේහ්‍යුන්ග් නැතුව ඉතාලි යන්න ඕන උන් නෑ. ඒ වගේම එයාට වෙඩින් එකට නොගොහින් ඉන්නත් බෑ.

ජන්කුක් ගිහින් කාමරේ දොර ඇරියා.

ටේබල් ලෑම්ප් එක ඇරුනම ජන්කුක්ට කිසි දෙයක් පේන්න තිබ්බේ නෑ. කාමරේම අදුරුයි.

Jk-" ජැ-ජැක් ? "

ජන්කුක් , කාමරේ දොර හෙමින් ලොක් කරලා කතා කරා.

Jk-" ජැක් ඔයා~~~අහ් "

ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ග්ට කතා කරන්න උත්සහ කරත් , දැඩි අත් දෙකක් එයාගේ උරහිස් වලින් තදින් අල්ලන් එයාව බිත්තියට හේත්තු කරා .

Jk-" ටේ..."

TH-" ශ්..........."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට කරලා කිව්වා. ටේහ්‍යුන්ග්ගේ උණුසුම් හුස්ම කන් වල වදිනවත් එක්කම ජන්කුක්ගේ ඇස් පිය උනා.ජන්කුක් දන්නවා මේ ටෙන්ශන් එක මොකද්ද කියලා. ටේහ්‍යුන්ග්ගේ සෙක්ශුවල් ටෙන්ශන් එක.

ඒත් අද ටේහ්‍යුන්ග් පොඩ්ඩක් අවුලෙන් , එක්කෝ කේන්තියෙන්. ඒ මොනා උනත් ජන්කුක්ට පුලුවන් ටේහ්‍යුන්ග් කරන දෙයක් බලන් ඉන්න විතරයි.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කමිසේ ඇදලා ගැලෙව්වා. ජන්කුක් , ටේහ්‍යුන්ග්ට ඉඩ දුන්නා එයාට ඕන දෙයක් කරන්න.

TH-" සති එකහමාරක් ...."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කලිසමේ බොත්තම ගලවලා, සිපර් එක පහලට කරා.

TH-" ආයෙත් ඉතාලියට "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කලිසම boxer එකත් එක්කම පහලට ගලවලා දැම්මා.

Jk-" ජැ-ජැක්.. "

TH-" ඔයාට පුලුවන් ඒ සති එකහමාරම wifeට fuck කරන්න .. මං හරිනේ "

Jk-" ටේ ම~~~"

ජන්කුක්ට , කතා කරන්න ඉඩ නොදී ටේහ්‍යුන්ග්ගේ ජන්කුක්ගේ තොල් බලෙන්ම එයාගේ තොල් අතරට අරන් කිස් කරන්න ගත්තා.

ඒක තනිකරම rough kiss එකක්. ජන්කුක්ට දැනුනේ එයාගේ තොල් තදින් ටේහ්‍යුන්ග්ගේ තොල් අතර chewing වෙනවා.

*spank*

ජන්කුක්ගේ butt එක හරහා වේගවත් පාරක් වැදුනා.

Jk-" ම්ම්ම්හ්..."

ජන්කුක් , කෙදිරිගාන්න උත්සහ කරනවත් එක්කම ටේහ්‍යුන්ග් එයාගේ දිව ජන්කුක්ගේ මුව තුලට ඇතුල් කරා. ටේහ්‍යුන්ග් ජන්කුක්ට වඩා බාල උනත් ටේහ්‍යුන්ග්ගේ තියන ආධිපත්‍යට ජන්කුක් හැමදාම යටත් වෙනවා.

ආකේඩ් එකේ ගේම් විතරක් නෙමේ, sex වලදිත් ජන්කුක් පරදිනවා. ටේහ්‍යුන්ග්ගේ දිව , ජන්කුක්ගේ දිවත් එක්ක පැටලුනු තරගෙන් ටේහ්‍යුන්ග් තනිකරම දිනුම එයා අතට ගත්තා.

ටේහ්‍යුන්ග් , කිස් එකේ ඉද්දිම ජන්කුක්ව පස්සෙන් පස්සට තල්ලු කරන් ගිහින් , ඇදට දැම්මේ අවසානෙට කිස් එක බිදලා දාලා .

Jk-" ටේ..... ඔයා ඉන්නේ කේන්තියෙන්ද ?... "

ටේහ්‍යුන්ග් , කිසිම උත්තරයක් නොදී එයාගේ ඇදුම් ගලවලා අයින් කරා.

Jk-" ජැක්... honey please .... කතා කරන්න "

ටේහ්‍යුන්ග් , ඇදට නැග්ගේ lube එකත් අතට අරන්.

Jk-" ජැක් ? "

TH-" just shut up ... i wanna finish this... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කකුල් දෙපැත්තට spread කරත්, ජන්කුක් ආයෙත් කකුල් ලං කර ගත්තා.

Jk-" නෑ..  මුලින් මං කියන දේ අහන්න "

ජන්කුක් , ඇදෙන් වාඩි උනා.

TH-" අමතකද මගෙ slutට , මට ඕන වෙලාවට සර්විස් එක දෙන්න ඕනේ. ඔයාට බෑ මට එපා කියන්න "

ටේහ්‍යුන්ග් , ආයෙත් ජන්කුක්ගේ කකුල්  දෙපැත්තට spread කරා.

Jk-" නෑ...."

ජන්කුක් ආයෙත් එයාගේ කකුල් ලං කරගෙන ඇදෙන් වාඩි උනා.

Jk-" මට ඊට කලින් කතා කරන්න ඕනේ "

TH-" ඒ කියන්නේ ඔයා මට ඔයාගේ ඇග දෙන්නේ නෑ ? "

ටේහ්‍යුන්ග් , ඇදේ දණහිසින් වාඩි උනා.

TH-" ඕකේ ... මං යන්නම්.. මං slut කෙනෙක් හොයාගෙන~~~"

Jk-" නෑ... මං.. මං ඒකට බෑ කිව්වේ නෑ. මං කිව්වේ අපි පස්සේ කරමු, ඒත් දැං කතාකරමු කියලා "

TH-" මට කතාකරන්න දෙයක් නෑ.."

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිටින්න හැදුවත් , ජන්කුක් ටේහ්‍යුන්ග් අතින් ඇල්ලුවා.

Jk-" ජැක් ..  ? "

TH-" මං club එකට යනවා.. මට යන්න දෙන්න "

Jk-" please එපා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් තදින් බදාගත්තා.

TH-" මොකද්ද .... මොකද්ද ඔයාට ඕනේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව බදා ගත්තා. දෙන්නම නිරුවතින් හින්දා එකිනෙකාගේ හම සිනිදුවට ස්පර්ශ වෙනවා. ටේහ්‍යුන්ග්ට දැනෙනවා , එයාගේ උරහිස කදුලු වලින් තෙත් වෙනවා.

TH-" හේයි baby...  ඔයා අඩනවද ? "

ටේහ්‍යුන්ග් අනිත් අතට ජන්කුක්ව බදා ගත්තා. ජන්කුක් තව තවත් ටේහ්‍යුන්ග්ගේ ඇගට තුරුල් උනා.

TH-" අර්හ්... අඩන එක නවත්තන්න "

Jk-" p-please යන්න එපා... මට .. මට "

TH-" මං කොහෙවත් යන් නෑ.. ඒත්... අර්හ්.. ඒත් මං දුකෙන් ඉන්නේ , මට ඕනේ මගෙ ඔලුව නිදහස් කර ගන්න "

Jk-" මට කියන්න.. ජැක් ඔයාට මං ඉන්නවා... මං අහන් ඉන්නම් ඔයා කියන හැමදේම , ඒත් ඒ ප්‍රශ්න හිතේ තියන් ඒවගෙ පැනලා යන්න හදන්න එපා.."

TH-" මීට අවුරුදු ගානකට කලින් හෙට වගේ දවසක තමා මගෙ ඔම්මා accident උනේ. හරියටම කිව්වොත් ඔම්මාව මැරුවේ හෙට වගේ දවසක... ගිය අවුරුදු 5ම අප්පායි, මායි අතර bond එකක් නොතිබ්බත් ඔම්මගෙ සොහොනට හරි යනවා...  "

ටේහ්‍යුන්ග් වේදනාවෙන් හුස්ම හෙලුවා.

TH-" ඒත් අප්පා ආයෙ මැරි කරලා. එයාට ඔක්කොම අමතකයි, මගෙ ඔම්මා අමතකයි. අලුත් වයිෆ් එක්ක ඔම්මා මැරුන දවසෙම පාර්ටි වලට රටින් පිටවෙනවා... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

TH-" එයා ඔම්මගෙ තැන වෙන කෙනෙක්ට දීලා, ඔම්මා අමතක කරලා... එයා මේ රටින් පවා යනවා. එයාට හෙට දවසවත් මතක නෑ ජන්කුක් "

Jk-" ජැක්... "

TH-" මට ඔම්මා නැති උනා, මට පවුලක් නෑ, මට~~~ "

Jk-" ඔයාට මං ඉන්නවා.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලාගෙනම හිටියේ වචනයක්වත් නොකියා.

Jk-" ඔයාට කවුරු නැතත් මං ඉන්නවා. ඔයා තනි වෙන් නෑ. ඔයා තනි වෙලත් නෑ... ඔයා ලගින් මං ඉන්නවා ... සමහරවිට seo හ්‍යුන්ග් හෙට ඔයා එක්ක නොඑයි. ඒත් මං ඔයා එක්ක එනවා "

TH-" එතකොට හෙට ඔයා යන් නැද්ද ?.... "

Jk-" නෑ.. මං යන් නෑ. මං එයාලා එක්ක යන් නෑ "

TH-" ඒ ඇයි ? ඔයා වෙඩින් එකට අනිවාරෙන්ම යන්න ඕනේ  "

Jk-" මං කිව්වා මට exam කියලා. මං එයාලා එක්ක යන් නෑ.. "

TH-" God ඔයාටත් examද ? "

Jk-" නෑ..  මට exam නෑ.   ඒත් මං නැවතුනා "

TH-" ජන්කුක් ? "

Jk-" මට ඔයා නැතුව ඉන්න බෑ... මට ඔයා නැතුව දවසක්වත් ඉන්න බෑ. මං ඔයා එක්ක මේ සතිය ඉන්නවා .. "

ටේහ්‍යුන්ග්ගේ හිතට කියාගන්න බැරි තරම් හැගීමක් දැනුනා. ටේහ්‍යුන්ග් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා වගෙ දැනුනා. ටේහ්‍යුන්ග්ට ඕන උනේ හැමදාම එයා වෙනුවෙන් ඉන්න කෙනෙක්, එයාව තමන්ගේ ජීවිතේට වැදගත් කියලා සලකන කෙනෙක්.

TH-" ඔයා දන්නවා ලුසීගේ daddyට ඔයා ලොකු බොරුවක් කරන්නේ කියලා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුල අත ගෑවා.

Jk-" ඔයාමයි මට කිව්වේ අනිත් දේවල් ගෙන හිතන් නැතුව දැං ගෙන හිතන්න කියලා. "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුලට කිස් එකක් දුන්නා.

Jk-" මං දැං හිතන්නේ මං ගෙන.. මං කැමති දේවල් ගෙන. මං අනිත් කිසි දෙයක් හිතන් නෑ "

ජන්කුක්ගේ , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" baby..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් එයාගේ තොල් වලට සම්බන්ද කරගෙනම ආයෙත් ඇදට වැටුනේ මේ රෑත් දීර්ඝ රැයක් කරන්නයි.

.

.

.

.

Jk-" please ........"

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ නිරුවත් පපුව මත මිමිණුවා .

TH-" මට බෑ ... මං කැමති නෑ "

Jk-" ඔයා exam ලියන්නෙත් නෑ කිව්වා.. ඉතින් අපි  නිකන් ඉන්න එකේ යමුකෝ..... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ පපුවට කිස් එකක් දුන්නා.

TH-" ඇයි අපි දෙන්නට ගෙදරටම වෙලා ඉන්න බැරි..."

Jk-" අපිට ආයේ අවස්තාවක් නැති වෙයි . අනික අපිට දැං කොහොමත් එහෙ යන්න ටිකට් පවා තියනවානේ.... තව පොඩි ගාන~~~"

TH-" සල්ලි නෙමේ ප්‍රශ්නේ. මට තියන ප්‍රශ්නේ මං එහෙ ගියාම මට අප්පගේ මෝඩ මිනිස්සුන්ගේ මූනක් හරි බලන්න වෙනවා "

අද උදේ ෆ්ලයිට් එකේම හන්ජි, ලුසී, seo-joon ඉතාලි යන්න පිටත් උනා. උදේ ඉදන් ගෙදර හිටියේ ටේහ්‍යුන්ග් , ජන්කුක් විතරයි.

අද ටේහ්‍යුන්ග්ගේ ඔම්මගේ මරනේ සිද්ද උන දවස . ඉතින් ටේහ්‍යුන්ග් හැම අවුරුද්දෙම ඔම්මාගේ සොහොනට ගිහින් මල් පොකුරක් තියලා ඔම්මා එක්ක කතා කරලා එනවා.

ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක උදේම සොහොනට ගියා. ගිහින් ඇවිත් දෙන්නා කාලා බීලා movie එකක් බලන්න ගත්තා.

ඒත් movie එකේ බාගයක් යනකොටම ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇදුම් සම්පුර්ණයෙන් ගලවලා ඉවරයි. ජන්කුක්ට movie එක බලන්න උවමනාවක් තිබ්බත් ටේහ්‍යුන්ග්ගේ උවමනාව ඊට වඩා වැඩී. ඒ හින්දා ජන්කුක්ට , ටේහ්‍යුන්ග්ට ඉඩ දෙන්න උනා.

ටේහ්‍යුන්ග් ,  movie එක නිකන් play වෙද්දී ජන්කුක්ට fuck කරේ සෝෆා එක උඩමයි. ජන්කුක්ගේ moans movie එකට වඩා සද්දෙන් ගෙදර දෝංකාර දුන්නේ, අද ගෙදර කවුරුත් නැති හින්දා. 

Round තුනකින් පස්සේ ටේහ්‍යුන්ග් අද session එක නැවැත්තුවා . ඒත් තවමත් ජන්කුක් , ටේහ්‍යුන්ග් දෙන්නම නිරුවතින් .

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ නිරුවත්  පපුවේ ඔලුව තියාගෙන හිටියේ මහන්සියටමයි. ජන්කුක්ගේ ඇග cum වලින් තෙත් වෙලා. ජන්කුක්ට තවමත් දැනෙනවා එයාතුල ටේහ්‍යුන්ග්ගේ උණුසුම් දියරය පිරිලා  .

ටේහ්‍යුන්ග් හෙට ඉදන් exam එකට යන්න බෑ කිව්වා. මුලින් ජන්කුක් කෑ ගැහුවා exam එකට යන්න කියලා.ඒත් ටේහ්‍යුන්ග් කොහොමත් යන්න බෑ කිව්වා. ඒත් ජන්කුක් ඊට පස්සේ ටේහ්‍යුන්ග්ට කිව්වා ඉතාලි යමු කියලා.

වෙඩින් එකට නෙමේ. හොරෙන් ඉතාලියට ගිහින් සතියක් වෙන පලාතක ඉදලා, වෙඩින් එක දවසට එදාට ඉතාලි ආවා වගේ වෙඩින් එකට යමු කියලා .ඒත් ටේහ්‍යුන්ග් ඒකට එකග උනේ නෑ.

Jk-" ඔයා දන්නවා මට කොහොමත් වෙඩින් එකට කලින් දවසේ තනියෙන් හරි ඉතාලි යන්න වෙනවා කියලා.. මට ඔයා නැතුව දවස් දෙකක් ඉන්න බෑ ජැක්... "

TH-" අපි මේ සතියම එකට මෙහෙ ඉදලා, ඊට පස්සේ ඔයා ඒ දවස් දෙක වෙඩින් එකට ගිහින් එන්න "

Jk-" ඔයා ඊයේ ආකේඩ් එකේදී කිව්වා ඔයාව තනියෙන් දාලා මට කොහෙවත් යන්න බැරිවෙයි කියලා , ඒත් ඔයා මට අද තනියෙන් යන්නලු "

TH-" බලන්න baby... මාත් ආසයි ඔයා එක්ක week එකක් enjoy කරන්න  .ඒත් මං  ඔයා එක්ක ඉතාලි ගියොත් මට අනිවාරෙන්ම වෙඩින් එකටත් ඉන්න වෙනවා , ඔයා දන්නවා මං පොඩ්ඩක්වත් ඒ වෙඩින් එකට ඉන්න කැමති නෑ කියලා "

Jk-" please ..... ටේ.."

TH-" අපිට කොරියාවේ උනත් මේ සතිය එකට enjoy කරන්න පුලුවන් . ඒකට ඉතාලි යන්නම ඕනෙද ? "

Jk-" අපිට හැමදාම කොරියාවෙ ඉන්න පුලුවන් . ඒත් අපිට වෙන රටක සතියක් ඉදලා එන්න බැරි වෙයි...."

ජන්කුක්ට ඕන උනේ, ටේහ්‍යුන්ග් එක්ක වෙනසකට එක්ක වෙන රටකට යන්න. ඒ දෙන්නට වෙන රටකට යන්න සල්ලි නෑ. ඒත් ඉතාලි ටිකක් වලට සල්ලි seo-joon  දීලා ගියේ.

එයාලට තිබ්බේ බුක් කරලා යන්න විතරයි. මේ වෙලාවේ ඉතාලි යන්න විතරයි සල්ලි දෙන්නා අතේ තිබ්බේ. ඉතින් ජන්කුක් හිතුවා, ටේහ්‍යුන්ග් එක්ක ඉතාලියේ වෙන පලාතක සතියක් විතර ඉදලා , ඊට පස්සේ වෙඩින් එක දවසට මිලාන් වලට යන්න.

TH-" baby...."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට වඩා බාල උනත්, ජන්කුක්ගේ පොඩි ලමයෙක් වගේ හැසිරෙන වෙලාවට ටේහ්‍යුන්ග් ගොඩක් කතා කරේ baby කියලා.

Jk-" please බෑ කියන්න එපා... අපිට මේ චාන්ස් එක විතරක් හම්බුනොත් "

TH-" ඒත් ම~~~"

Jk-" මං ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා . මං හන්ජිට බොරු කිව්වා, ලුසීට බොරු කිව්වා, ලුසීගේ daddyට බොරු කිව්වා. ඒත් ඔයාට මං වෙනුවෙන් වෙඩින් එකට එන්න බැරිද ? "

TH-" අර්හ්....."

ටේහ්‍යුන්ග් , අත් දෙකෙන් මූන වහ ගත්තා.

Jk-" අනිත් හැමදේම අමතක කරලා, ඔයාට මං වෙනුවෙන්වත් එන්න බැරිද... please "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ අත් පටලන් බෙල්ල මත තොල් තියලා මිමිණුවා .

Jk-" මට මේ ලෝකේ වැදගත් එකම දේ නැතුව දවස් දෙකක් ඉන්නේ කොහොමද ජැක්... "

ජන්කුක් තව තවත් ජන්කුක්ගේ ඇගට තුරුල් වෙලා මිමිණුවේ හුරතල් විදියට. ටේහ්‍යුන්ග්ට තියා කිසිම කෙනෙක්ට මේ හුරතල් හැසිරීමට විරුද්ද වෙන්න බෑ.

ජන්කුක් පිටතින් ගොඩක් වෙලාවට වෙනස් චරිතයක්. ඒත් ටේහ්‍යුන්ග්ගේ තුරුලේ ඉද්දී ගොඩක් හුරතල් කෙනෙක්.

Jk-" මට ඔයා එක්ක සතියක් ඉන්න දෙන්න. "

TH-" අර්හ්... ඕකේ.. "

Jk-" ඒ කිව්වේ... අපි යනවද ? "

ජන්කුක් ඉස්සිලා ටේහ්‍යුන්ග්ගේ මූන දිහා බලලා ඇහුවේ සැකෙන් සැකෙන් වගේ. මොකද ජන්කුක්ට විශ්වාස නෑ ටේහ්‍යුන්ග් ඇත්තටම කැමතිද කියලා.

TH-" තව එක round එකක් කරලා..... ඇදුම් ලෑස්ති කර ගමු හෙට week එකකට යන්න "














#To be continue #

______________________________________

Sorry for late..🥺

===============================

ඊයේ මගෙ baby angelගේ birthday එක.😭❤..
මට ගොඩක් මතක් උනා. ඒත් මට වෙලාවක් තිබ්බේ නෑ ඊයේ දවසම පිස්සු වගේ.🥺

ඒත් අද කියනවා. හැපි ජිමිනි ඩේ.😭❤
ලේට් උනා...






Hobbyගේ wish එක , දැක්කා ඒත් save කර ගන්න බැරි වෙලා.🥺

මුල්ම විශ් එක.❤

ඒ වගේම Love you wish එක හොබීගෙන්..❤😘

Specialම wish එක save කර ගන්න බැරි උනානේ.

===============================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

78.6K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
60.3K 7.9K 34
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක්...
68K 12.5K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...
55.5K 7.9K 65
❝ මට බෑ ජන්කුක්, මට තවත් බෑ.. මම කොහොමද මගේ දරුවගේ මිණීමරුවා එක්ක එකට ජීවත් වෙන්නේ.. සමාවෙන්න, පරවුණු මලකට ජීවය දෙන්න උත්සාහා කරන්න එපා ජන්කුක්.. ඒක...