Dosen't belong love

By Marivok

52.8K 12.5K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 11

1.5K 348 141
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

සීතල මෘදු දෙයක් කම්මුල් වල ගෑවෙද්දී දැනෙන කිතියත් එක්ක ටේහ්‍යුන්ග්ගේ ඇස් ඇරුනා. ටේහ්‍යුන්ග්ට මේක නුපුරුදු දෙයක් නෙමේ. මොකද හැමදාම එයාගේ boyfriend , හරියටම කිව්වොත් fake boyfriend එයාව උදේට ඇහැරවන්නේ මෙහෙමයි .

Jk-" Good morning jack "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුල් මත තොල් තියාගෙනම කෙදිරුවා.

TH-" ම්ම්ම්හ් ...."

ටේහ්‍යුන්ග් , නිදිමතේම එයාගේ අත ජන්කුක්ගේ ඉන වටේ දාලා තවත් ලගට ඇදලා ගත්තා.

Jk-" අර්හ්.. ආයේ නිදා ගන්න බෑ. අද university අමතකද ? "

TH-" විනාඩියක්..."

ටේහ්‍යුන්ග් නිදිමතේ හිටියේ, ඊයේ පාර්ට් ටයිම් කරලා එද්දි ටිකක් රෑ උනා.

Jk-" විනාඩියක්වත් බෑ... දැනටමත් පරක්කු වෙනවා. නැගිටින්න "

TH-" කටවහගන්නවද නැත්තන්...."

ටේහ්‍යුන්ග් , නිදිමතේම ජන්කුක් බදාගෙන මිමිණුවා.

Jk-" නැත්තන් ? "

TH-" නැත්තන් මං කට වහන්නද ? "

ජන්කුක් හිනා උනා. ටේහ්‍යුන්ග් අදහස් කරේ morning kiss එකක් වෙන්න ඇති . ඒත් උදේට නැගිට්ටවන්න ඒකත් හොද ක්‍රමයක්.

Jk-" morning kiss ? "

ජන්කුක් , යටිතොල හපාගෙන හිනාව තද කර ගන්න ගමන් ඇහුවා.

TH-" නෑ... mouth fuck "

ජන්කුක්ගේ හිනාව නැවතිලා ගියා. ජන්කුක් ගැස්සුනා. එයාලා ගොඩක් වෙලාවට kiss කරනවා, ඒත් තවම kiss එකකට වඩා දෙයක් හිතලා නෑ. එයාලා උත්සහ කරලත් නෑ.

ඒත් ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග්ගේ තියෙන්නේ හරිම nasty කතා වගයක්.එයාට මේ වගේ දේවල් කියන එක එච්චර දෙයක් නෙමේ. ඒත් ජන්කුක්ට මේ වගේ දේවල් ටිකක් ලැජ්ජා හිතෙන ඒවා.

TH-" තව වචනයක් හරි කිව්වොත් මගෙ dick එක ඔයාගේ කටේ තියෙයි. ඉතින්, දැංවත් කට වහන් මට විනාඩියක් දෙන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව තවත් තදින් බදා ගන්න ගමන් කිව්වා.

ජන්කුක් දන්නවා දැනටමත් පරක්කුයි කියලා. ඒත් එයා ටේහ්‍යුන්ග්ව ආයේ නවත්තන්න ගියේ නෑ. ජන්කුක් සද්ද නැතුව ටේහ්‍යුන්ග්ගේ තුරුලට වෙලා හිටියා.

ටේහ්‍යුන්ග්ගේ තුරුලට වෙලා ඉන්න ජන්කුක් කැමතී. අද දෙන්නටම university .. ඒත් දැං university පරක්කු උනත් මෙහෙම ඉන්නම වෙනවා. ජන්කුක් ටේහ්‍යුන්ග් බදාගෙන හිටියා.

ටිකකින් තේරුනා ආයෙත් ටේහ්‍යුන්ග් නිදි කියලා. ඒත් ජන්කුක් මේ සැරේ ඇහැරවන්න ගියේ නෑ.
ජන්කුක් මේ වෙනකොටත් , මූන හෝදන් නාලා ඉන්නේ. එයාට තියෙන්නේ ඇදුමක් මාරු කර ගන්න විතරයි. ඒත් ටේහ්‍යුන්ග් තවම මොකුත් නෑ ආයෙත් නිදි.

ඒත් දැං හොදටම පරක්කුයි . ජන්කුක් ආයෙත් කතා කරන්න තීරණේ කරා.

Jk-" ජැක්.. please ... නැගිටින්න "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කණ ලග එක දිගටම මිමිණුවා .

TH-" ම්ම්ම්හ්.. තව ටිකක් "

Jk-" අද university යන්නේ නැද්ද ? බලන්න වෙලාව "

TH-" කීයද ? "

Jk-" 7.40යි... දැන්ම නැගි~~~"

TH-" මොකක් ? "

ටේහ්‍යුන්ග් ඇදේ වාඩි උනා.

TH-" ඇයි මාව කලින් නැගිට්ටුවේ නැත්තේ "

ටේහ්‍යුන්ග් ඇදෙන් බැහැලා bathroom එක පැත්තට දුවන ගමන් කෑ ගැහුවා.

Jk-" මං ඇහැරුවා. ඒත් ඔයා dirty දේවල් කිය කිය ආයේ නිදාගත්තා. I have no power against to you"

TH-" අර්හ්.... ඔයා නෑවද ? නැත්තන් දෙන්නම එකට~~~"

Jk-" මං නාලා ඉන්නේ.. ඔයා ඉක්මනින් නාගෙන එන්න "

ටේහ්‍යුන්ග් , bathroom එක ඇතුලට ගිහින් දොර වහ ගත්තා.

ජන්කුක් දැනටමත් රතු වෙලා.ටේහ්‍යුන්ග් කොහොමද දවසින් දවස romantic sexual දේවල් සාමාන්‍ය විදියට දකින්නේ. කලින් mouth fuck, දැං එකට නාන්න කතා කරා. හරියට ටේහ්‍යුන්ග්ට ඒවා නෝමල් දේවල් වගේ. ඒත් ජන්කුක්ට ඒවා නෝමල් නෑ.ජන්කුක් ඒවා ගෙන හිතන එකෙන් විතරක් රතු වෙනවා.

ජන්කුක් කබඩ් එකෙන් ඉක්මනින් එයාගේ ඇදුම් අරන් ඇදගෙන, ටේහ්‍යුන්ග්ට university යන්න අදින්න ඇදුම් ඇද උඩින් තියලා පහලට ගියේ කෑම මොනාහරි හදාගෙන එන්න.

ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් හන්ජී හදන කෑම කන් නෑ, එයා කන්නේ තනියෙන් හදන් නැත්තන් ජන්කුක් හදන්න ඕනේ.

ජන්කුක් උදේ කෑම හදාගෙන කාමරේට යද්දි ටේහ්‍යුන්ග් ඇදුම් ඇදගෙන ලෑස්තී වෙලා.

Jk-" කෑම...."

ජන්කුක් , ටේහ්‍යුන්ග් අතට කෑම ප්ලේට් එක දුන්නා.

TH-" thank you sweety "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලලට kiss එකක් දීලා කෑම ප්ලේට් එක අතට ගත්තා.ජන්කුක් ආසයි ටේහ්‍යුන්ගෙන් ලැබෙන ඒ boyfriend affection එකට.

'Sweety ' ? ඔව්.. මේ ලගකදි ඉදලා ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක නෝමල් වෙන්න අරන්. ඒ කියන්නේ ටිකක් romantic , ටිකක් flirt , සාමාන්‍ය කපල් වගේම හැසිරෙන්න අරන්.

ටේහ්‍යුන්ග් අනිත් flirt කරන කෙල්ලොන්ට කතා කරනවා වගේම sweety, baby,darling,honey, cutie වගේ දේවල් වලින් ජන්කුක්ට කතා කරන්න අරන්.

ජන්කුක්ට ඒ ගෙන ලොකු සතුටක් දැනුනා.ඒත් එයා ඒක ලොකුවට හිතන්න ගියේ නෑ. මොකද ටේහ්‍යුන්ග් සාමාන්‍යයෙන් ඔහොමයි. එයා ඒ වගේ නම් වලින් හැම ගෑනු ලමයෙක්ටම කතා කරනවා . ඒක ටේහ්‍යුන්ග්ට සාමාන්‍යයි .

ඒත් ජන්කුක්ට ඕන උනා ටේහ්‍යුන්ග් එයාට විශේශෙන් කතා කරනවා දකින්න. එයා අනිත් ගෑනු ලමයින්ට කවදාවත් කතා කරන් නැති නමකින් කතා කරනවා දකින්න ඕන උනා.
එයා ගොඩක් කැමැත්තෙන් හිටියා ටේහ්‍යුන්ග් එයාට ' රෝස් ' කියනවා අහන්න.

Jk-" ඔයාට බැයිද මට එකපාරක් හරි රෝස් කියලා කතා කරන්න "

ටේහ්‍යුන්ග් , චොප්ස්ටික් එක කටේ තියාගෙනම ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් දිහා බලාගෙනම ඇහිපිල්ලම් දෙතුන් පාරක් ගහලා ආයෙත් කෑම කන්න ගත්තා.

TH-" කෑම රසයි..."

ටේහ්‍යුන්ග් මාතෘකාව වෙනස් කරා.

Jk-" ඒකට කමක් නෑ . මට ඔයා මගෙ ජැක් උනාට ඔයාට මාව ඔයාගේ රෝස් වගේ දැනෙන් නැතුව ඇති. එහෙම දැනෙන්න ඕනෙ කියලා මං බල කරන්නෙත් නෑ..  "

ජන්කුක් ආයෙත් ආයෙත් මාතෘකාවට ආවා. ජන්කුක් ඇත්තටම හැසිරෙන්නේ එයා engaged කියලා අමතක කරලා. ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ උණුසුමට එයා මේ වෙනකොටත් පිස්සු වැටිලා.

ටේහ්‍යුන්ග් ඇහෙන් නෑ වගේ කෑම කන්න ගත්තා. දැනටමත් බාගෙකට වඩා කෑම කාලා ඉවරයි.

Jk-" කොහොමත් මට , ඔයාට එහෙම කතාකරන්න කියලා බල කරන්න බෑ. මොකද අපි දෙන්නම දන්නවා මේ ඔක්කොම උනේ මගෙ කැමැත්තට විතරයි කියලා "

ජන්කුක් දිගින් දිගටම කියෙව්වා. ජන්කුක් හරිම bold. ඒත් ටේහ්‍යුන්ග් ඇහෙන් නෑ වගේ කන්න ගත්තා .

Jk-" අපි දෙන්නා ඇත්තටම fake boyfriendලනේ "

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිටලා ඇවිත් , භාජනේ ටේබල් එක උඩින් තිබ්බා.

TH-" What the fuck do you want jungkook ? "

ටේහ්‍යුන්ග්ට කේන්ති ගිහින් තියෙන්නේ කියලා ජන්කුක් දන්නවා. මොකද ටේහ්‍යුන්ග්ගේ ඇකිලුනු ඇහිබැම, තියුණු ඇස් හින්දා ටේහ්‍යුන්ග්ගේ මූනට නපුරු පෙනුමක් ඇවිත්.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ලගට ඇවිත් ,ජන්කුක්ගේ උරහිස් වලින් ඇල්ලුවා.

TH-" මං ඇහුවේ මොනාද ඔයාට ඕනේ ?... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

Jk-" මට ඕනේ ඔයාව.... "

ජන්කුක්ට තේරෙනවා මේක ලොකු ඩීල් එකක්, ඒත් එයාට එයාගේ හැගීම් එක්ක ලේසියෙන් ගණුදෙනු කරන්න බෑ. එයාගේ හැගීම් හරිම සෘජුයි. ඒත් එයාලට හැමදේම කරන්න පුලුවන් සීමාවකට විතරයි.

ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුණේ එයාට ඇත්ත තේරුම් ගියාම.

Jk-" ම..මට සමාවෙන්න .. මං පොඩිලමයෙක් වගේ හැසිරෙනවා. පොඩිලමයෙක් වගේ පොඩි පොඩි දේවල් ගෙනත් ලොකුවට හිතෙනවා..
ටේ මට මං...."

ජන්කුක් ඇස් අග කදුලු පිහදාගත්තා.

Jk-" මට මගෙ සීමාව අමතක වෙනවා. මට සමාවෙන්න .  මං වැරදී.. මං උදේම ඔයාට මෙහෙම කියවන එක වැරදී... ඒත් මගෙ හිත මට පාලනේ කර ගන්න අමාරුයි.. මට සමාවෙන්න "

ජන්කුක්ට එයාගේ හැගීම් පාලනේ කර ගන්න ගොඩක් අමාරුයි. ඒත් එයා ඒකට උත්සහ කරනවා.

Jk-" ම.මං ඔයාට එහෙම නොකියන්නයි තිබ්බේ. මං...මං "

TH-" ශ්....... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල්පෙති වලින් ඇගිල්ල තිබ්බා.

TH-" ඔයා නිකන් හැමවෙලේම කෑ ගහන wife කෙනෙක් වගේ වෙලා "

ජන්කුක්ට හිනා ගියා. එයාට දැං මතක් උනේ එයා කොච්චර කියවනවද කියලා.

TH-" kiss me..  "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් වලට ලං වෙන ගමන් මිමිණුවා. ජන්කුක්ගේ අත් ඉබේටම ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ එතුනා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් ජන්කුක්ගේ තොල් එයාගේ තොල් අතරට ගත්තා.

ටේහ්‍යුන්ග් මේ ටික දවසට තේරුම් ගත්ත දෙයක්, එයාට ජන්කුක්ගේ තොල් වලින් දැනෙන්නේ වෙනම දෙයක්. ඒක අලුත් ඇබ්බැහියක් වගේ. ටේහ්‍යුන්ග් කවදාවත් නොවිදපු ටේස්‍ට් එකක්.

ජන්කුක් , මුලින්ම kiss කරන්න ලොකු skill එකක් තිබ්බේ නෑ. ඒත් දැං දැං ටේහ්‍යුන්ග්ට තේරුනා ජන්කුක්ට පුලුවන් kiss එක heat කරන්න. ටේහ්‍යුන්ග්ගේ ජූනියර්ට බලපෑම් කරන්න පුලුවන් .

ජන්කුක් kiss එක heat කරන්න හදන හැම වෙලේම ඒක නවත්තන්නේ ටේහ්‍යුන්ග් . මොකද එයාට තවමත් එයාගේ dick එක ගෙන තනියෙන් බලා ගන්න වෙන හින්දා.

එත් අද කිස් එක heat kiss එකක් නෙමේ, සාමාන්‍ය ආදරණීය කිස් එකක්.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් වලින් ඈත් වෙලා ජන්කුක්ගේ ඇස් අග තිබ්බ කදුලු බින්දුවක් ඇගිල්ලෙන් පිහ දැම්මා.

ජන්කුක් ගොඩක් හැගීම්බරයි. එයාට ඕනෙ රෝස් වෙන්න උනත්, ටේහ්‍යුන්ග්ට තේරෙනවා ඒක වෙන් නැති දෙයක් කියලා.

TH-" අපිට කවදාවත් loversලා වෙන්න බෑ baby. ම්ම්ම්... ඒ සීමාවේ ඉන්න පුරුදු වෙන්න ඕනේ "

Jk-" මට සමාවෙන්න මං පොඩිලමයෙක් වගේ හැසිරෙන එකට... "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ගේ තොල් ආයෙ පාරක් peck කරා.

TH-" අන්න ඒකයි මං ඔයාට baby කියන්නේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක් අත ඇරලා ගිහින් බෑග් එක අතට ගන්න ගමන් කතා කරා.

Jk-" I'm older than you "

TH-" but mine bigger than you "

The Fuck taehyung . Bigger ? ජන්කුක් කිව්වේ වයස ගෙන. ඒත් ටේහ්‍යුන්ග් .. කිසිම ලැජ්ජාවක් නෑ. ජන්කුක්ගේ කම්මුල් ඔක්කොම රතු උනා. කන් දෙක රත් වෙනවා වගේ දැනුනා.

TH-" ඇයි  ඔයා ඇපල් ගෙඩියක් වගේ "

Jk-" මං ? "

TH-" රතු වෙලා.... "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ගේ කම්මුල මිරිකුවා.

TH-" ඔයා ගොඩක් අහිංසකයි ජන්කුක් "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" මං ඔයාට සැර කරා. "

ටේහ්‍යුන්ග්ට , පස්සේ පසුතැවීමක් දැනුනා එයා ජන්කුක්ට උදේම කෑ ගහපු එකට.

TH-" ම්ම්ම්... ඔයාට මොනාද ඕනේ ? "

ඒක තමා ටේහ්‍යුන්ග්ගේ විදිය. වරදක් උනොත් එයාගේ අතින්, එයා කවදාවත් සමාවෙන්න කියන් නෑ. ඒත් එයා ඔෆර් එකක් විදියට මොනාද ඕනේ අහනවා.

ටේහ්‍යුන්ග් සමාව ගන්නේ එහෙමයි. එයා මොනාහරි ඔෆර් එකක් දීලා, ඒක එයාගේ සමාව විදියට දකිනවා .

Jk-" ම්ම්ම්ම්....මං ... මං දන් නෑ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලල peck කරා.

TH-" හරි.. පහලට ගිහින් හන්ජීට කියන්න අද රෑට ඔයා ගෙදර එන්න පරක්කු වෙයි කියලා "

Jk-" ඒ කියන්නේ ? "

ටේහ්‍යුන්ග් , බෑග් එක කරට දාගෙන ජන්කුක් දිහා බැලුවා.

TH-" ඒ කියන්නේ අද හවස අපි date එකකට යනවා "

Jk-" මොකක් ? "

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා.

Jk-" දෙවියනේ මගෙ ජැක්..  ආර්හ් ස්තූති.."

TH-" මං බයික් එකේ ඉන්නවා "

ටේහ්‍යුන්ග් , කාමරෙන් එලියට යන්න ගියා.

ජන්කුක්ට තවමත් විශ්වාස නෑ. එයාව පාවෙනවා වගේ . දොර වහගෙන කෑ ගහන්න තරම් හිතුනා.
ටේහ්‍යුන්ග් එයාට සැර කරන එකත් එක අතකින් හොද දෙයක් වගේ .

ජන්කුක් , කීයටවත් බලාපොරොත්තු උනේ නෑ ටේහ්‍යුන්ග් එයාව date එකකට අරන් යයි කියලා.

ජන්කුක්ට , බෑ එකත් අරගෙන කාමරේ දොරත් වහගෙන කුස්සියට ගියේ හන්ජිට පණිවිඩේ කියන්න. ඒ අද එයා එද්දි රෑ වෙනවා කියන්න.

ජන්කුක් පණිවිඩේ කියලා , එලියට යද්දි ටේහ්‍යුන්ග් බයික් එකට වෙලා බලාගෙන එයා එනකන්.

.

.

.

.

Jk-" මාව ගේට් එක ලගින් දාලා යන්න. ඔයාටත් දැං පරක්කු වෙලා "

ටේහ්‍යුන්ග් , ජන්කුක් හිටියේ දැං, ජන්කුක්ගේ university එක ලග. ටේහ්‍යුන්ග් ජන්කුක්ට university යන දවසට හැමදාම ජන්කුක්ව university එකට ගෙනත් දාලා යන්නේ. University එකට කිව්වට, ලෙක්චර් හෝල් එක ලගටම ගෙනත් දාලා යන්නේ.

ඒත් අද ටිකක් පරක්කු වෙලා. දැම්ම ගියෙ නැත්තන් ටේහ්‍යුන්ග්ට පරක්කු වෙනවා. ඒ හින්දා ජන්කුක් කිව්වා ටේහ්‍යුන්ග්ට එයාව ගේට් එක ලගින් ගෙනත් දාන්න එයා ඇතුලට තනියෙන් යන්නම් කියලා.

TH-" ඒකට කමක් නෑ "

ටේහ්‍යුන්ග් බයික් එක අයිනෙන් නතර කරා.ජන්කුක් බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගැලෙව්වා.

Jk-" ඔයාට පරක්කු වෙනවා. මට ඇතුලට තනියෙන් යන්න පුලුවන් ... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් අතට හෙල්මට් එක දුන්නා.

TH-" ඔයාට sureද ? "

Jk-" ඔව්... "

ජන්කුක් , පොඩි ලමයෙක් වගේ ඔලුව වැනුවා.
හරිම cute. ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක් උල් කරන් ඉන්න තොල් පෙති වලට kiss එකක් දුන්නා.

TH-" bye...."

Jk-" bye ජැක් "

ජන්කුක් හිනාවෙලා අනිත්පැත්ත හැරිලා යන්න ගියා. ජන්කුක්ට තිබ්බේ රවුම්, පිටපස්සට නෙරලා තිබ්බ butt එකක්. ඉතින් ඒ හින්දා ටයිට් ජීන්ස් අදිනකොට, ටේහ්‍යුන්ග් නිතරම කිව්වේ ලොකු දිග කමිසයක් අදින්න කියලා.

ඒත් අද කමිසේ ටිකක් කොටයි වගේ. ඒ හින්දා butt එක අද පේනවා. ටේ දිවෙන් යටිතොල තෙමන ගමන් ඒ දිහා බලන් හිටියේ ටිකක් ඉරිසියාවෙන් වගේ.

ටේහ්‍යුන්ග් හෙල්මට් එක දාගෙන ආපහු යන්න හැදුවත්, ටේහ්‍යුන්ග්ගේ ඇහිබැම ඇකිලුනේ පිරිමි ලමයෙක්  ජන්කුක්ගේ කරට අත දාගෙන ඇවිදන් යන්න හදනවා දැකලා.

ටේහ්‍යුන්ග් ආයෙත් බයික් එකෙන් බැහැලා ඒ පැත්තට ඇවිදන් ගියා.

ජන්කුක් කියන්නේ ටේහ්‍යුන්ග්ගේ ඇත්ත boyfriend නෙමේනේ ? ඉතින් ජන්කුක්ගේ යාලුවෝ හෝ කවුරු හරි ජන්කුක් ලගින් යන එකට ඉරිසියා කරන්න ඕන් නෑ නේද ? IDK

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ පස්සෙන් ගිහින් ජන්කුක්ගේ අතින් ඇදලා ගත්තා . ජන්කුක් ඇස් පුදුමෙන් , බයෙන් දෙකෙන්ම පිරිලා. ක්ශනික සිදුවීමට ජන්කුක් ගැස්සිලා ගියේ .

TH-" කවුද මේ.  "

Jk-" අහ් ? "

ජන්කුක්ට , ටේහ්‍යුන්ග් අහන එක තේරුන් නෑ. ඒත් පස්සේ තේරුනා මේ අහන්නේ එයා එක්ක දැං ඇවිදන් යන්න යන් පිරිමියා ගෙන කියලා.

Jk-" මෙයා.. මේ ඉන්නේ මිස්ටර් හන්.එයා පෝන් ශොප් එකක owner කෙනෙක්. ඒත් එයා මං වගේම සතියට දෙපාරක් physical ඇවිත්, මාස්ටර් එක කර~~~"

TH-" මං ඇහුවේ එයාගේ විස්තර නෙමේ. එයා ඔයාගේ කවුද ? I mean ඔයාගේ කරට අත~~"

" ඔහ්... නෑ ,අපි යාලුවෝ. "

TH-" අහ් මං ඒක දන්නවා.. ඒත් මං කියන්නේ.. ම්ම්ම් එයාගේ කරට අත දාන්න එපා "

Jk-" ටේ ? "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවේ පුදුමෙන් . ඇයි ටේහ්‍යුන්ග් මෙහෙම හැසිරෙන්නේ . මොකද මෙතන ආදරේ කරන එකම කෙනා ජන්කුක් විතරනේ. ටේහ්‍යුන්ග් ඉරිසියා කරන්න ඕන් නෑනේ ?

TH-" I just said.. ම්ම්.. university එකේ අය වැරදියට හිතයි "

Jk-" අහ්.. හරි .. ම්ම් මං ඔයාට කියන්නම්. මේ ඉන්නේ මිස්ටර් හන් ,මගෙ යාලුවා.
එතකොට හන්... මේ ඉන්නේ ටේහ්‍යුන්ග් , මගෙ~~~ "

TH-" boyfriend .. "

ජන්කුක් ඇස් ලොකු කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

" අහ්.. ඔයාට boyfriend කෙනෙක් ඉන්නවද ? "

TH-" ඔව්.. ඉන්නවා . මං.. ඇයි මීට කලින් දැකලා නැද්ද ? අහ්.. තව දන් නැති අය හිටියොත් කියන්න . මං එයාගේ boyfriend "

" oh god. බලාගෙන හිටපු එකේ තේරුමක් නැති වෙයි වගේ "

ටේහ්‍යුන්ග්ගේ ඇහිබැම ඇකිලුනා.

TH-" මොකද්ද කිව්වේ ? "

" මං කියන්නේ... ඔයාට ඉන්නේ ලස්සන boyfriend කෙනෙක්. ඕන කෙනෙක්ට ආදරේ හිතෙන තරම් ලස්සන, sexy boy කෙනෙක්... "

ටේහ්‍යුන්ග්ගේ අත් මිටමෙලවුනා . ටේහ්‍යුන්ග් දන්නවා හන් අදහස් කරේ මොකද්ද කියලා. එයා ජන්කුක්ට ලං වෙලා තියෙන්නේ යාලුවෙක් විදියටම නෙමේ.

ටේහ්‍යුන්ග් , ජන්කුක් ඇදලා ලගට ගත්තා. ටේහ්‍යුන්ග් දත්මිටිකාගෙන ජන්කුක්ගේ කනට ලං උනා.

TH-" අනිත් දවසේ මේ dickhead එක්ක ඉන්නවා දැක්කොත් , මන් ගොඩක් නරක කෙනෙක් කියන්න එපා ජන්කුක් තේරුනාද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට කරලා කෙදිරුවේ ජන්කුක්ගේ ඇගේ සීතලක් ඇති වෙද්දි .ටේහ්‍යුන්ග් ඒක ජන්කුක්ට විතරක් ඇහෙන්න කෙදිරුවත්, ජන්කුක්ට දැනුනේ ටේහ්‍යුන්ග් කෑ ගහලා බයිනවා වගේ හරියට. මොකද ටේහ්‍යුන්ග්ගේ හඩේ තිබ්බේ කේන්තියක්

TH-" කීයටද ලෙක්චර්ස් පටන් ගන්නේ ?... "

ටේහ්‍යුන්ග් , හන්ගෙන් ඇහුවා.

" තව විනාඩි දහයයි "

TH-" මං මගෙ boyfriend ගෙනත් දාන්නම්. ඔයා යන්න මිස්ටර් හන් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇදගෙන වෙන පැත්තකට ගියා.

Jk-" ටේ.. අපි මේ කොහෙද යන්නේ ? "

TH-" ටොයිලට් එකට "

Jk-" මොකටද ? "

TH-" To Fuck "

ජන්කුක් ගැස්සිලා ගියා. ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් ඒක කිව්වේ නිකන් කියලා. ඒත් ඒ වගේ දේවල් වලින් පස්සේ ජන්කුක් ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්න අහන් නෑ.

දෙන්නම ටොයිලට් එකට ඇතුලට ගියා. ඇතුලේ කවුරුත් නෑ කියලා දැක්ක ගමන් ටේහ්‍යුන්ග් එයාගේ කමිසේ ගලවන්න ගත්තා.

What the fuck ? කමිසේ ගලවනවා ? ජන්කුක්ගේ උගුරකට වේලිලා ගියා.

Jk-" ම..මං.. මං .. හිතුවේ.  ටේ...."

ජන්කුක්ගේ කටහඩ වෙව්ලනවා වගේ.

TH-" මේක ඇදගෙන, ඔයාගේ කමිසේ මට දෙන්න. "

ටේහ්‍යුන්ග් , ජන්කුක් අතට කමිසෙ දීලා එලියට ගියා. ඔව් ඒ ජන්කුක් ඇදන් හිටපු කමිසේ butt එකෙන් පාතට තිබ්බට , ජන්කුක් ඇවිදිනකොට පිටිපස්සට නෙරලා තියන රවුම් හැඩේ පේනවා.

ජන්කුක්ට ඒත් තේරුන් නෑ ඇයි ටේහ්‍යුන්ග් එහෙම කරේ කියලා. ඒ වගේම ටේහ්‍යුන්ග් එයාට ඒක දීලා එලියට ගියා. මොකද ජන්කුක් ඇදුම් මාරු කරන ඉස්සරහා ඉද්දී ජන්කුක්ට අපහසුවක් වෙයි කියලා.

Jk-" ජැ-ජැක්...."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ලොකු කමිසේ ඇදන් ඇවිත්  ජන්කුක්ගේ කමිසේ ටේහ්‍යුන්ග්ට දුන්නා.
ටේහ්‍යුන්ග් ඒක අතට අරන් ඇද ගත්තා .

Jk-" ඔයාට පරක්කු වෙන් නැද්ද ? "

TH-" මං ඒක බලා ගන්නම් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් ඇවිදන් ගියා. ඒත් ජන්කුක් තවම කල්පනා කරනවා ඇයි ටේහ්‍යුන්ග් කමිසේ මාරු කරේ කියලා.

Jk-" ඇයි ඔයාගේ කමිසේ.. ...."

TH-" මොකද්ද ඇදන් ආව කමිසේ ? මං කී පාරක් කිව්වද ටයිට් ජීන්ස් වලට ලොකු ඒවා අදින්න කියලා. මොකද්ද පෙන්නන්න ඕනේ ? "

ටේහ්‍යුන්ග් දිගටම බයින්න ගත්තා.

TH-" පෙන්නන්න ඕනේ round sexy butt එකක් තියනවා කියලද ? පෙවුන් නැද්ද අර hun guy ඔයා දිහා බලපු විදිය ? Sexy boy කිව්වේ මොකක් කියලද හිතන්නේ fucking dick head"

*sigh*

TH-"  ඔයාට ඕනෙද ඔයාගේ round butt එක හැමෝම පෙන්නන්න, නැත්තන් ඕනේ එක එකා ඔයාගේ butt  එක දිහා බලන් ඉන්නවා දකින්නද? නැත්තන් university එකේ පිරිමින්ට boner වෙනවා බලන්නද ඕනේ ? "

ටේහ්‍යුන්ග් බැන බැනම , ජන්කුක් එක්ක ලෙක්චර් හෝල් එක පැත්තට ගියා. දෙන්නටම අමතකයි දෙන්නම ඇත්තටම boyfriendලා නෙමේ කියලා. ටේහ්‍යුන්ග් ටිකෙන් ටික possessive වෙන්න අරන් ඒ වගේම ජන්කුක් ඕනවට වඩා obsesse වෙන්න අරන්.

ජන්කුක්ට ඕනේ boyfriend වගේ ලගින් ඉන්න පිරිමියෙක් මිසක් ඇත්තටම boyfriend නෙමේ, ටේහ්‍යුන්ග්ට ඕන උනේ ජන්කුක් එයා ගෙන ගොඩක් care කරන හින්දා ජන්කුක්ගේ එකම ඉල්ලීම ඉශ්ට කරන්න මිසක් boyfriend වෙන්න නෙමේ... එහෙම නේද ? සමහරවිට .

ඒත් දැං නම් වෙනස් දෙයක් වෙලා තියෙන්නේ. දෙන්නම නොදැනුවත්වම දෙන්නගේ සීමා ඉක්මවා යන්න අරන්.

ටේහ්‍යුන්ග් , බැන බැනම ජන්කුක්ව අරන් ගිහින් ලෙක්චර් හෝල් එකෙන් දැම්මා. උදේ පාන්දරම boyfriendගේ possessive ගති හින්දා බැනුම් අහලා ලෙක්චර්ස් යන එකත් , ජන්කුක්ට අමුතු සතුටක් දැනුනා.

ඒත් ලෙක්චර් හෝල් එකට , ජන්කුක්ව ගිහින් දාන්න ගියාම හන් තවමත් ජන්කුක් එනකන් පුටුවක් වෙන් කරන් ඉන්නවා දැක්කම ටේහ්‍යුන්ග්ට තවත් කේන්ති ගියා. ඒත් ටේහ්‍යුන්ග් ඒක පෙන්නන ගියේ නෑ.

ටේහ්‍යුන්ග් ඒ වෙනුවට ජන්කුක්ගේ ඉනෙන් ඇදලා අරන් ජන්කුක්ගේ තොල් එයාගේ තොල් අතරට ගත්තා. මුලු පංතියම ඉස්සරහා ටේහ්‍යුන්ග් ජන්කුක්ව කිස් කරා . තවම ජන්කුක්ගේ lecturer ඇවිත් හිටියේ නෑ. ඒත් ලමයි  ගොඩක් ඇවිත් හිටියේ. ටේහ්‍යුන්ග් ඒ ඔක්කොම ඉස්සරහා kiss කරා.

ජන්කුක්ට , කියන්නවත් කරන්නවත් දෙයක් නෑ.

ටේහ්‍යුන්ග් එයාගේ තොල් අහකට ගත්තා.

TH-" අද හවස 3 වෙද්දී මං gate එක ලග. අපේ date එකට යන්න ලෑස්ති වෙලා ඉන්න "

Jk-" ටේ...   "

ටේහ්‍යුන්ග් , ඒ එක්කම ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ තොල් peck කරා.

TH-" bye baby "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ butt එකට තට්ටුවක් දාලා එතනින් යන්න ගියා. ජන්කුක්ගේ පපුව පුපුරන්න වගේ. එකක් සතුටට, අනික ලැජ්ජාවට

ටේහ්‍යුන්ග් , ඔක්කොම ඉස්සරහා කිස් කරා. දැං කොහොමද කට්ටියට මූන දෙන්නේ ? ඊටත් වඩා ලැජ්ජා හිතෙන දේ ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ butt එකට තට්ටුවක් දැම්මා.

ජන්කුක් ශොක් උනා. ජන්කුක් දන් නෑ කොහොම කියන්නද කියලා ඒත් එයාට ශොක් එකයි, ලැජ්ජාවයි ඔක්කොම එක පාර.

' එයා තට්ටුවක් දැම්මද ? නෑ නෑ.. එයාගේ අත වදින්න ඇති. අර්හ් මං ඕනවට වඩා හිතනවා '

ජන්කුක්ගේ මුලු මූනම රතු වෙලා. කම්ම්ල් රත් වෙලා. ලොකු හුස්මක් අරන් ලැජ්ජාව හිතේ හංගන් පංතියෙන් ගිහින් වාඩි උනා.




















# To be continue #

______________________________________

Me-: I trust you baby.... "

Also ME ⬇️

================================

Bad news -: ආයෙත් මගෙ ඇකඩමික් පටන් ගන්න ගන්නේ. හෙට අනිද්දම මට ආයෙත් යන්න වෙනවා..😭

ඊට පස්සේ දවසක් ඇර දවසක්වත් update දෙන්න උපරිම try කරන්නම් .

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

18K 4.1K 29
අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක්...
128K 8K 21
මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫
14.4K 2K 12
ආදරේ අයිති කරගැනීමක් නොවේ, ඒත් ආදරය පරිත්‍යාගයක්ද නොවේ.. ආදරේ කියන්නේ අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් කැපවීමයි... ඔහු..... ඔහුට ආදරේ කරා.... ඔහු.. ඔහු වෙන...
88.1K 7.8K 21
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Fanfiction Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student 🚫DON'T COPY MY WORKS🚫 2023/04/23...