case කේස්

By ShiranSuneth

83.3K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

Ep 65

835 136 14
By ShiranSuneth


Ep 65

දොර කඩන්න හදන සද්දෙට ශිරාන් මොකාද ආවෙ බලන්න ඇදුම් ඇදගන්න හැදුවත්

ඒක ලේසි නෑ

අපි ඇදුම් ගලවල දැම්මෙ එක එක තැන්වල

ශිරාන් එයාගෙ ශර්ට් එකෙන් මගෙ අත් දෙක බැදලා කලිසමෙන් කකුල් දෙක බැන්දෙ ලේසියට ගලව ගන්න පුලුවන් විදියට නෙමෙයිනෙ

ඒ අස්සෙ උගෙ ජොකා මගෙකට ඇතුලෙ 

අපිට දොර අරින්න යන්න ඕනෙ උනේ නෑ

දොර කඩාගෙන පොලීසියේ දහයක් විතර තුවක්කු දික්කරන් ගේ ඇතුලට පැන්න

ශිරාන් කරන්න දෙයක් නොදැන අත් දෙක උස්සගෙන යටත් උනා වගේ පෙන්නුව

අපි දෙන්නම් ඇගේ නූල් පොටක් නෑ අමු හෙලුවෙන්

විලි ලැජ්ජවයි...සන්තෝශෙ බෑ...තනි ඇහෙට ඇඩිලා හිටියෙ

එතැන පොලීයෙ ලොක්ක වගේ හිටපු එකා උගෙත් ලොක්කෙක්ට වෝකිටෝකියෙන් කතා කරා

""""සර් සර්...මෙහෙයුම සාර්තකයි 

අපි ඩේමියන් කියන මැරයව යටත් කරගත්තා

පැහැර ගත්ත සරෝෂ් කියන තරුනයවත් අපි බේරගත්තා

පේන්නෙ නම් මේ ඩේමියන් කියන මැරයා ලින්ගික අසහනකාරයෙක් 

පැහැරගත්තු කොල්ලව රේප් කරන්න යද්දි අපි අත් අඩන්ගුවට ගත්තෙ

හරිසර්...

අපි ඒ කොල්ලව වෛද්‍ය පරීක්ශනයකට යවන්නම්

හරි සර් ඉන්න විදියෙන් ම ෆොටෝ ගැහුවා

මීඩියා වලට දෙන්නම් ටිකක් හොද මදි ඒ ෆොටෝ

යටට ටික කපලා උඩ ටික වොතරක් දෙන්න පුලුවන් ෆොටෝවල....

ආච්චි ගහයි කියුවලු බැට් එකෙන් 

ඉදල ඉදල හැමිනෙන්න් හදපු අපේ යහන් ගැබට හෙනහුරාම පාත් උනා

ඒ අස්සෙ ආපු පොලිස් කාරයො අතපය තියා කටවත් ගලවන්නෙ නැතුව මාව උස්සන් ගිහින් ඇම්බියුලන්ස් එකක්ට දැම්ම

වෛද්‍ය පරීක්ශනේකට

අනික් පොලිස් කාරයො බිම බලන් ඉදපු ශිරාන්ට සුදු රෙදි කෑල්ලක් අන්දගෙන ගිහින් දැම්ම ජිප් එකට

මාව අරන් ගියේ හොස්පිටල් එකේ පොලිස් ඒකකයට

එතන හිටපු ඩොකාට මොලේ වයර් බුරුල් වෙලා

මූ මගේ කට ලිහලා මගෙන් මුකුත් නාහම මාව දූශනේ වෙලාද බලන්න 

අත පය බැදලා දාල හිටපු මගේ ටට්ටම් දෙක පලල් කරලා ටෝච් ගහලා බලපි

ආයෙමත් රබර් අත් මේස් එකක් දාල ඇගිල්ලක් ගහල බලපි

ඒ රබර් අත් මේස් එකෙන්ම මගෙ බැහැපු ජුන්ඩා ගෙ ටොපා ගහල බලපි

"ආඅ....මේ තරුණයව රේප් කරලා නෑ

ඒත් එයාට කියලා නොමනා ලින්ගික ක්‍රියාවක් ඒ මිනිහා කරගෙන වගේ 

මට දැන් මේ ෆෝන් එකේ පෙන්නපු ෆොටෝවලට අනුව 

අපරාධකාරයගෙ ඇගේ සැපීම් හා නියපොතු වලින් කල සීරීම් තියෙනව

ඒ කියන්නෙ මේ ලින්ගික ක්‍රියාව බලෙන් සිද්ද උන එකක්

මේ අසරන තරුනය බේරිලා යන්න උත්සහ කරලා තියෙනව"

"අයියෝ නෑ අන්කල්

ඒ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්

එයාගෙ ඇගේ තියෙන්නෙ මම හූරපු පාරවල් නෙමෙයි මම ඉබපු පාරවල්"

මට එහෙම කියන්න ඕනෙ උනත් කොහෙ කියන්නද මුන් මගෙ කට ලිහන්නෙ නෑනෙ

අන්තිමට ශිරාන් ලිවර් පූල් වලින් ගෙනාව බ්‍රෑන්ඩඩ් ජොකා මගෙ කටෙන් ගැලුවුව නාකි පිස්සු ඩොකා

මට ඇදගන්නත් ඉස්පිරිතාලෙන්දෙන සුදු සරම්ක් දුන්නා

" පුතා දැන් වැඩිය කලබල නොවී මට කියන්න ඔයා කොහොමද මේ පාපතරයට අහු උනේ...පුතා ගෙදර ඉද්දිද නැත්තන් ඌ පුතාව ඔය ගෙදරට උස්සගෙන ආවද පාරෙ යද්දි"

"අනේ ඩොක්ටර් එහෙම දෙයක් නෑ එයා මගෙ යාලුවෙක්

අපි අතර උන හැම දේම දෙන්නගෙම කැමැත්තෙන් උනේ"

""පුතා මම දන්නව ඒක මහ බයනක අත් දැකීමක් නේද

ඔයා මානසික වියවුලක ඉන්නෙ ඒකයි ඔහොම බයෙන් කතා කරන්නෙ

මම මෝපීන් ඩෝස් එකක් එකක් එක්ක නින්දයන බේත් තියෙන ඉන්ජෙක්ශන් ඩෝස් එකක් දෙන්නම්...ඒකෙන් ඔයාට නින්දගිහින්

රීෆ්‍රෙශ් වෙලා අවදිවෙන්න පුලුවන්...ඊට පස්සෙ කට උත්තර දෙන්න

මෙහෙම මානසික වියවුලක ඉද්දි දෙන කට උත්තර අධිකරනය පිලිගන්නෙත් නෑ"

මම අකැමැති උනත් ඇටන්ඩස්ලා බලෙන් මාව අල්ලගෙන ඉද්දි ඩොකා මට ඉන්ජක්ශන් එකක් දුන්නා

මට එච්චරයි මතක හොදටම නින්ද ගියා""

නොදකින් BDMS (බඩසම) කරන්න ගිහින් අපි දෙන්නට උනේ බඩගසාගෙන යන පෝරියල් එකකට මූන දෙන්න 

මම ඇහැ ඇරෙනකොට මගෙ ඇද වටේ පවනුයි පැන්චී හිටියා

උන් මලගෙදරක ගිහින් මිනිය දිහා බලන් ඉන්න තාලෙට කම්මුලේ අත ගහගෙන බලන් හිටියෙ

"ඒයී....ම්ම් මේ කොහෙද?"

" සාෂා වැඩිය කලබල වෙන්න එපා....ඔයා මේ ඉන්නෙ ඉස්පිරිතාලෙ ඔයාට මහ නරක දෙයකටනෙ මූන දෙන්න උනේ 

ඩේමියන් ඔයාව කිඩ් නැප් කරල පාලු ගේක තියාගෙන අතවර කරලාලු

වෙලාවට අපි පොලීසියට කම්ප්ලඉන් කරේ

අපෙ තාත්තගෙ යාලුවෙක් අම්පාරෙ පොලීසියෙ හිටපු නිසා එයාල ඉක්මනට ක්‍රියාත්මක උනා

නැත්තන් ඔයාට ලොකු කරදරයක් වෙනකන් අපිට ඔයාව බේරගන්න බැරි වෙනව

උබ අපිට කෝල් නොකර ෆෝන් එක සයිලන්ට් දාගෙන ඉන්නෙ මොනව හරි ප්‍රශ්නයක් නිසා කියල අපි සැක කරා

ඔයා ගෙ ෆෝන් එක තියෙන තැන ට්‍රැක් කරල එතැන ලොකේශන් එක පොලීසියට දීපු නිසා 

උබව හොයාගන්න ලේසි උනා

උබට විතරක් නෙමෙයි රහස් පරීක්ශක වැඩ පුලුවන්

අපිත් හොද ශ්‍රලොක් හෝම්ස්ල

අපි නිසා ඩේමියන් කියන අපරාදකාරය කොටු කරගන්නත් පුලුවන් උනා ""

පවනා හුස්ම නොගෙන කියවගෙන ගියා ගෙන උජාරුවෙන් ලොක්ක වගේ

මට දෙන්න හිතුන උගෙ මූන වොන්ඩබාර් එකක් වෙන්න

අපේ දෙවැනි හනිමූන් එක චකබ්ලාස් කරපු පොලොස් කොට්ටෝරුවා

මම දත්කූරු කකා ඌ දිහා බලන් හිටියා

මට සිද්ද උනේ වදුරෙක් ආශ්‍රය කරපු රජතුමාට උනදේ 

රජතුමා වදුරට කඩුවදීල නිදාගත්තා

තමන්ගෙ ඇගේ මැස්සෙක්වත් වහන්න නොදී ට්ජමන්ව ආරක්ශා කරන්න කියුවා

රජා නිදි අතරෙ

වදුරා රජ්තුමාගෙ මූනෙ වහපු මැස්සෙක් දැකලා ඌව මරන්න කඩුවෙන් ගැහුව රජා බෙල්ල කැපිලා මලා

"අනේ බෙසික්පුතෝ...තෝවගේ මීහරක් උට්ටෙක් ...ඩේමියන් කියන්නෙ ශිරාන්...අපි දෙන්න හිටියෙ අපේ ගෙදර ...තෝ අපි දෙන්නවම කෑව"

මගේ කෑගැහිල්ලට වාට්ටුවෙ හිටපු ලෙඩ්ඩු නර්ස්ලා උඩ ගියා

"ඩොක්ටර්‍ර...මෙන්න අර රේප් කරපු ලමයට සිහිය ඇවිත්...ඒලමය පිස්සු වැටිලද කොහෙද කෑගහනවා"

නාකි ඇටෙන්ඩන් ගෑනියෙක් මටත් වඩා හයියෙන් කෑගහගෙන දිවුවා

මට බය හිතුනා ඩොකා ආයෙමත් ඉන්ජෙක්ශන් එකක් උස්ස්ගෙන ඇවිත් මට විදී කියලා

ඇදගෙන හිටපු සුදු සරම්ත් කැස පට ගහගෙන ශර්ට් එකක් නැතුව මම වාට්ටුවෙ කොට තාප්පෙන් පැනලා දිවුවා

මගේ පස්සෙන් පවනයි පැන්චී දිවුවා

උන්ගෙ පස්සෙන් නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඩොකාත් දිවුවා

පවනගෙ කාර් එක ලගට ඇවිත් උන්ට් කාර් එකට නගින්න කියලා කෑගහලා මමත් නැග ගත්තා 

පවනා හති ඇර ඇර කාර් එල එලෙවුවා

"මොකද්ද බන් උබ ඒ කරපු වැඩෙ"

"කරපු වැඩේ තමයි...අර පිස්සු ඩොකාගෙන් බේරුන එක...ඌ ආයෙ අර ජරා ඉන්ජෙක්ශන් එක ගැහුවොත්...ශිරාන්ට අදත් හිරේඉන්න වෙනව"

"ඒ බන් උබ ඇත්තටම පිස්සු වැටිලහ මැරිච්ච ශිරාන් කොහොමද හිරේ ඉන්නෙ"

""පිස්සු වැටිච්ච කෙහෙල්මලක් කියවන්න එපා ඕයි

ඩේමියන් කියන්නෙ මිනීමරුවෙක් නෙමෙයි ශිරාන්ගෙ හොර නම්

එයාගෙ මම්ම එයාව රට යවල වෙන නමකින්

කාර් එකේ මැරිල ඉදල තියෙන්නෙ වෙන මිනිහෙක්""

""අබ්බටහුඩු හින්දි ෆිම් වලවත් නැති සීන් නෙ ඕයි මේ වෙන්නෙ...මම හිතන් හියියෙ මැරිච්ච කොල්ල ආයෙ එන්නෙ හින්දි කතාවල විතරයි කියලයි"

මම විස්තරේ කියද්දි මම හිතුවෙ පැන්චි අවුල් යයි කියලයි

ඒත් මට පුදුම එයත් ඇත්තටම සතුටු උනා ශිරාන් ජීවත් වෙනව කියුවම

"දැන් යමන්...පොලීසියට උබේ අප්ප අදුනන පොලිස්කාරයන්ට කියල ශිරාන්ව බේරගෙන එමු ඕයි

උන් අපි ගැන පත්තර වලටත් කියන්න යන්නෙ 

ඒව අපෙ අම්ම දැක්කොත් ආයෙ අපෙ සම්බන්දෙට අකැමැතිවෙයි

හෙන අමාරුවෙන් අම්මව කැමති කරගත්තෙ අපි එකට ඉන්න"

"අඩේ නෝ මචන්...උබ එක දවස්ස්ට ඔක්කොම ගොඩ දැම්මද මාර පොරක් නේ"

"එක දවසෙන් ගොඩ දාපු ඔක්කොම උබ එක තප්පරෙන් වල දැම්ම

බලපන්කො...කාලෙකට පස්සෙ අපි දෙන්න ඩිස්ටි ඩිඩින් පාරක් දාලා සොමියෙ හිටියා ...තෝ ඒක කෑව"

"මේ අනේ ඇත්තටමො මොනවද පිරිමි ලමයි දෙන්නෙක් ඩිස්ටිඩිඩින් කරනව කියල කරන්නෙ

ඔන්නෙ කෙල්ලෙකුයි කොල්ලොකුයි කරන දේවල් පොඩි කාලෙ සෞක්‍යපාඩමේ කියලා දුන්න"

පැන්චි බබාලීලාවෙන් කියුවා හ්

"ආ...ඇයි උබ පොතේ අන්තිම පිටුව බැලුවෙ නැද්ද ...ඒකෙ කොල්ලොගහන හැටි තිබ්බ...නිමන් බබා වෙනව"

මම හැරිලා පිටිපස්සෙ ශිට් එකේ හිටපු පැන්චිට ඔරවගෙන කියුවා

"අයියෝ උබල දෙන්න සෙට් වෙලා ඉද්දිද පොලීසියෙන් පැන්නෙ

ශුවර් එකටම උබලා දෙන්න බලු පූට්ටුවලට ගල් ගහන්න ඇති

බල්ලෙක්ටව්ස්ත් ආතල් එකක් ගන්න නොදීපු පව තමයි මේ විදවන්නෙ"

"මම විදින්නෙ තෝවගේ බුරුවෙක් මගෙ හොදම යාලුව කරගත්තු පව වෙන මුකුත් නෙමෙයි"

%පොලිසියට යමින් ගමන් කඩේකින් කලිසමකුයි කමීසෙකුයි අරන් ඇදගත්තා

අපි පොලීසි ගිහින් පවනා දන්න පොලිස් ලොක්කව මුන ගැහිලා අනූනමයෙන් වැඩේ ගොඩින් බේරගත්තා

පවූ අප්ප ශිරානය මැකින්ටොශ් රබර් ශීට් එකක් වගේ හැමතැනම රෝසපාට බිබිලි 

මට එයාව දැකලා පොලීසියෙ දි බදාගන්න හිතුනත්

ලන්කාවෙ පොලීසිය සමලින්ගික සම්බන්දතා දිහා බලන්නෙ අවුරුදු දෙසීයකට කලින් රෝම ලන්දේසි නීතිය හදපු මලගිය ආත්ම දාපු කන්නඩි වලින්මයි

උන්ට කොල්ලො දෙන්නෙක් බදන් ඉන්නව දැක්කම කහබිලියා ගෑවුනා වගේ නලියනව

"අයියෝ උබල දෙන්න සෙට් වෙලා ඉද්දිද පොලීසියෙන් පැන්නෙ

ශුවර් එකටම උබලා දෙන්න බලු පූට්ටුවලට ගල් ගහන්න ඇති

බල්ලෙක්ටව්ස්ත් ආතල් එකක් ගන්න නොදීපු පව තමයි මේ විදවන්නෙ"

"මම විදින්නෙ තෝවගේ බුරුවෙක් මගෙ හොදම යාලුව කරගත්තු පව වෙන මුකුත් නෙමෙයි"

%පොලිසියට යමින් ගමන් කඩේකින් කලිසමකුයි කමීසෙකුයි අරන් ඇදගත්තා

අපි පොලීසි ගිහින් පවනා දන්න පොලිස් ලොක්කව මුන ගැහිලා අනූනමයෙන් වැඩේ ගොඩින් බේරගත්තා

පවූ අප්ප ශිරානය මැකින්ටොශ් රබර් ශීට් එකක් වගේ හැමතැනම රෝසපාට බිබිලි 

මට එයාව දැකලා පොලීසියෙ දි බදාගන්න හිතුනත්

ලන්කාවෙ පොලීසිය සමලින්ගික සම්බන්දතා දිහා බලන්නෙ අවුරුදු දෙසීයකට කලින් රෝම ලන්දේසි නීතිය හදපු මලගිය ආත්ම දාපු කන්නඩි වලින්මයි

උන්ට කොල්ලො දෙන්නෙක් බදන් ඉන්නව දැක්කම කහබිලියා ගෑවුනා වගේ නලියනව 

ආයෙ සැරයක් අපි ඔක්කොම රීයුනියන් උන සතුටට අපි ආගිය තොරතුරු කතා කර කර කාර් එකේ හිනා වෙවී ආවා

ශිරාන් කාර් එකට ගොඩ උනාට පස්සෙ මම පැන්චිට ඉස්සරහ ශීට් එක දීල ශිරාන් එක්ක පිටිපස්සෙ ශීට් එකේ ගුලිවෙලා හිටියෙ

"මේ සාෂා...උබට කියන්න දෙයක් තියෙනව...උබ අවුල් ගන්න එහෙම එපා"

කාර් එක ඩ්‍රයිවූ කරන ගමන් පවන් කියුවා

"ඇයි බන් පවන මොකද වෙලා තියෙන්නෙ බලවර්ධනය මොනව හරි කෙලවන වැඩක් කරලද?"

"නෑ නෑ බන් සිද්ද්වෙච්ච දෙයක් නෙමෙයි බන් සිද්ද වෙන්න යන දෙයක් ගැන කියන්න හැදුවෙ"

"අඩෝ අපිට ඒක වලක්ව ගන්න බැරිද බන්...කලින් දැනගත්තු නිසා මොනව හරි කරමු දැන් ශිරාන් අයියත් ඉන්නවනෙ"

"බයේ හිටියෙ ඕකමයි මම දැනගත්ත උබට කියපු ගමන් ඕක වලක්වන්නම වලිකයි කියලා"

"ඇයි බන් ඒක නවත්වගන්න බෑරි දෙයක්ද"

"කලින්නම් පුලුවන් ...උබට උවමනාවක් තිබ්බනම්...දැන්නම් ඒක නවත්වන්න බැරි තැනටම ඇවිත්"

"තෝ මෝඩ මීහරකෙක්නෙ බන්...කලින්ම මට කියන්න එපැයි..."

"අපෝ වැඩේ ශුවර් වෙන්නෙ නැතුව උබට කියල නෝන්ඩි වෙන්න බෑ"

"මේ කියපන් තව තෙපරබාන්නෙ නැතුව

උබ මොන ආප්පයක් ගැන්ද කියන්නෙ"

"මම කියන්නෙ මේ අප්පෙ ගැන"

පවනා පැන්චිට ඇගිල්ලෙන් අනින ගමන් කියුවා

"මොකා"

"මොකා ...උකා

තේරුනේ නැද්ද...මමයි පැන්චී බදින්න තීරනේ කරා

එලුවගෙ ඇට දෙක වැටෙනකන් බලන් ඉදපු නරිදෙන වගේ මේකිට උබේ පස්සෙන්ම ඇවිද ඇවිද ඉන්න බෑනෙ...හිමි නැති පෙමකට පෙම් කල වරද කිය කිය

ඒක නිසා මම මේකට කර ගැහුව

එයත් කැමතී

උබ එන්න ඕනෙ අපේ මගුලෙ දෙවෙනි මනමාලයට

""ඕයි සිරාවට....මට කාර් එකෙන් පැනලා උඩ පැනලා නටන්න හිතෙනව'

"ආඅ...උබ ඇයි උඩ පැනලා නටන්නෙ...මේකි කොහොම හරි මගේ ඇගේ ගහල උබ බේරුන නිසාද"

"ඕයි පවනා උබ හොම්බ තලාගන්න යන්නෙ

එහෙම දෙයක් නෙමෙයි...උබල දෙන්නම මගේ යාලුවො

හැමදාම මට උබල දෙන්නව ආශ්‍රය කරන් ඉන්න පුලුවන්නෙ

උබල දෙන්න බැන්දම මාව දරු කමට හදාගනින්"

ඒක මට මාරම සතුටු ආරන්චියක්

මගේ වම් අතයි දකුනු අතයි වහේ හිටපු දෙන්න එකට එක්වෙන එක මොනතරම් දෙයක්ද 

අපි අනාගතේ ගැන ලස්ස්න ලස්ස්න දේවල් කතා කර කර එද්දි පවන් එක පාරට ගැස්සුනා

"ශිරාන් අයියා හීන් සැරේ පස්ස බලන්නකො

මට සයිඩ් කන්නාඩියෙන් පේන සුදු කැබ් එකයි කලු ජිප් එකයි දිගටම අපේ පස්සෙන් එනාව

මට උන්ව ශුබර් නෑ

බලවර්ධනගෙ මිනිස්සුද දන්නෙ නෑ "

Continue Reading

You'll Also Like

411K 21.6K 47
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
202K 7.6K 35
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
211K 5.5K 58
ငယ်ငယ်ထဲက အရိပ်တကြည့်ကြည့်နဲ့စောင့်ရှောက်လာတဲ့ပန်းလေးက သူများခူးဖို့အတွက်မဟုတ်ဘူးကွ။ ကိုယ်တိုင်ခူးဖို့အလှဆုံးပျိုးထားတာ ဒီကောင်ခွန်းစစ်မဟာအတွက် ခမ်း...
435K 26.5K 65
သောက်မြင်ကပ်ပုဒ်မဖြင့်လက်ထပ်ယူရန်ဂျစ်တူးတစ်ယောက်အားရွာသို့ခေါ်လာမိသောအခါ(╥﹏╥) #photo crd အပိုင်း5က အပိုင်း20ရဲ့အောက်မှာရှိပါတယ်..