case කේස්

ShiranSuneth

85.9K 14K 572

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... Еще

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 60

871 145 1
ShiranSuneth

Ep 60

එක දිගට සිද්ද උනෙ අලකලන්චි මහගොඩක් නිසා

මට අම්ම ගැන හොයන්නවත් ශිරාන් වෙනුවෙන් දුක්වෙන්නවත් වෙලාවක් තිවුනෙ නෑ

කොයිවෙලෙත් පවන් පැන්චි ඒශියල් මම වටේ හිටිය නිසා මය මමම වෙන්න වෙලාවක් කොයින්ද?

"ඒශියල් ඔයාට ශිරාන් ව මතක් වෙනවද? ...කියන්නකො එයා පොඩි කාලෙ කොහොමද? දගයිද?...එයාගෙ අම්ම තාත්ත දැන් කොහෙද ඉන්නෙ"" 

"අම්මෝ සාෂ අයියා....එක පාරට ප්‍රශ්න ගොඩක් අහන්න එපා මොකට උත්තර දෙන්නද කියලා හිතගන්න බෑනෙ"

""ආඅ...කියන්නකො ශිරාන්ගෙ අම්මයි තාත්තයි කෝ...ඇයි ඒ ගොල්ලො ඔයාගෙ අම්මවයි තාත්තවයි ශිරාන්ගෙ භාරකාරයො කරේ...ඇයි එයාල ශිරාන් ට කරදර වෙද්දි එන්නෙ නැත්තෙ""

"ම්ම්ම්...මගේ ලොකු අම්මයි ලොකු තාත්තයි මේ ලෝකෙ නෑ දැනට අවුරුදු 10කට විතර කලින් ඒදෙන්න අදුන ගන්න බැරි ලෙඩකි මැරුනා

ලොකු අම්ම මැරිලා ටික කලකින් ලොකු තාත්තත් මැරුනා...බඩවැලේ කැන්සර් එකක් කියලයි අපෙ තාත්ත කියුවෙ""

"ආ...ඒකියන්නෙ මම අනුමාන කරපු එක හරි....ශිරාන් බොරුවට එයාවම රවට්ට ගන්නව එයාගෙ අම්මයි තාත්තයි දෙන්න තාම පිටරටක ඉන්නව කියල"

" ඔවූ මගෙ අයියා (ශිරාන්) මගේ ලොකු තාත්ත ජීවත් වෙලා ඉද්දි හරිම දග කොල්ල්‍රක් ...ඒදෙන්න මැරුනට පස්සෙ එයා පුදුම විදියට වෙනස් උනා 

මම හිතන්නෙ අයියා හැම වෙලේම දුක් උනා එයාගෙ දෙමවුපියො ජීවත් වෙද්දි එයාට හොද ලමයෙක් වෙන්න බැරි උන එකගැන...කොහොමත් එයාට කවුරු හරි එයාගෙ දෙමවුපියො දැන් මැරිලා කියුවොත් හරියට තරහ යනවා"

" අනෙක් ප්‍රශ්නෙ ...ශිරාන් අර හදාගත්තු ලමයෙක්ද?"

" කවුද සාෂා අයියට කියුවෙ" ඒශල් බයවෙලා වගෙ ඇහුවා

" මට ශිරාන් එහෙන් මෙහෙන් කියුවා ඒත් හරියටම කියුවෙ නෑ"

"මම ඒක කාත් එක්කවත් කියන්න ආසනැති දෙයක්..එතකොට ඒ මගෙ අයියා නෙමෙයි වගේ මට හිතෙනවනෙ"

"'ඒත් නන්ගි මට එයාගැන හැමදේම දැනගන්න ඕනෙ

එයාගෙ මතකයන් එක්ක මම ජීවත් වෙන්නෙ

එහෙම දෙයක්වත් නැත්තන් මම මැරිලයාවි"

මම ඇඩුම් බරව කියුවා

" ලොකු අම්මයි ලොකු තාත්තයි ජිවත්වෙලා ඉද්දිනම් ශිරාන් අයියා අරන් හදාගත්තු කෙනෙක් කියලා කාටවත් දැනෙන්න දුන්නෙ නෑ

ඒත් ඒ දෙන්න මැරුනට පස්සෙ අපෙ අම්මයි තාත්තයි ඒක නිතරම කියුවා

පාරෙ දාල ගිය ලමයෙක් අපේ තාත්ත අරගෙන ඇවිත් ලොකු තාත්තට දුන්නලු ලමයි නැති නිසා හදාගන්න "

"ශිරාන් කවදා අත් ට්‍රයි කරේ නැද්ද එයාව මේ ලෝකෙට බිහිකරපු අම්මවයි ජාතක කරපු තාත්තවයි හොයාගන්න"

"ඕක මුලින්ම දැනගත්තු දවස් වල අයිය දුකුන නිසා අපි ට්‍රයි කරා

ඒත් අපිට කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා 

අපෙ තාත්ත අයියව එයාට හම්බුනේ කොතැනදිද කියන එකකියුවෙම නෑ"

"ඔයාට කැලු ම් මුලින් දැකපු දවසෙ මොකද හිතුනෙ"

""මම ශිරාන් අයියමයි කියලා හිතලා ගිහින් බදාගත්තා..කැලුම්ට හග් කරන් එක පුරුදු නෑ...එයා රතුවෙලා ලැජ්ජවට ගැහුනා""

මමත් පලවෙනි දවසෙ එහෙම රැවටුනානෙ

" ඔයාට හිතුනෙ නැද්ද ඒ ශිරාන්ගෙ සහෝදරයෙක් කියලා"

"එක වගේ අය මේ ලෝකෙ 7 ඉන්නව කියනවනෙ ...මම හිතුවෙ ඒ..වගේ අහබු සිද්දියක් කියලයි"

"ඔයාගෙ අම්ම මොනවද ශිරාන්ගෙ මරණෙ ගැන කියුවෙ එයා සතුටු උනද දුක් උනාද?"

"ම්ම්ම්ම් ඒක අමුතුයි එයා දුක් උනේ නෑ...ඒත් අපේ නෑයන්ට අදුනන යාලුවන්ට බොරුවට දුක්වෙනව වගේ පෙන්නුවා 

ඒත් දවස් කීපෙකින් අම්මයි තාත්තයි කතා කරලා ප්ලෑන් එක වෙනස් කරා

එයාල කියන්න ගත්තා ශිරාන් අයියා ඉන්නව එයා රට ගිහින් 

කාර් එකේ මැරිලා ඉන්නෙ වෙන කෙනෙක් කියලා

මම හිතන්නෙ අපේ තාත්ත බය උනා ..ශිරාන් අයිය මැරුන කියන ආරන්චිය එන්ගලන්තෙට ගිහින් එහේ බාරකාරා නීති ආයතනෙ මේ ගැන හොයලා අයිය මැරුන කියල ඔප්පු කරගත්තොත් ඒක එයාලට ප්‍රශ්නයක් වෙයි කියල

මොකද ලොකුතාත්ත දාපු කොන්දේසි අනුව එයාගෙ බිස්නස් එක අපේ අම්මට අයිතිවෙලා තියෙන්නෙ එයා ශිරන අයියව හොදට බලාගන්නකන් විතරයි එහෙම කරන්න බැරි උනොත් දේපල ඔක්කොම විකුනලා ඒ සල්ලි පුන්‍යආයතන වලට දෙන්නවෙනව

ඊට පස්සෙ තාත්ත කැලුම් ව ගෙනාව

එයා මගෙ කාර් එක ඩ්‍රයිවූ කරා

අපි නොදැනිම ආදරේ කරා

තාත්ත කැලුම්ව ශිරාන් අයිය වගේ අන්දලා ලන්කාවට ආපු එන්ගලන්ත ලෝයර්ලට පෙන්නල එයාලව රැවැට්ටුවා"

"මෙහෙම අහනවට සමාවෙන්න ඔයා හිතනවද ශිරාන්ගෙ මරනෙට ඔයාගෙ දෙමවුපියො සම්බන්ද ඇති කියලා"

"මම එහෙම හිතුවෙ නෑ....ඒත් අම්ම අයිය නැති උන එක ගැන ලොකුවට දුක් උනේ නැති එක ගැන මම හිටියෙ තරහෙන්

අයියා අම්ම එක්ක රන්ඩු කරා....ඒත් මිනිහෙක් මැරුනම ඕනෙ කෙනෙක් පරන කෝන්තර අමතක කරලා යාලුවෙනවනෙ

අම්ම පස්සෙ පස්සෙ අමුතු කතා කියුවා

මම අයිය නැති උන නිසා අඩ අඩා ඉද්දි අම්ම කියුව...ඔයා දුක්වෙන තරම් නම් ශිරාන් දුක් වෙන්නෙ නෑ එයා එහේ හොදට ඉන්නව කියල

මම ඒගැන එහුවම අම්ම කියුව ඔවූ එයා මැරිලා ආයෙ ඉපදුන තැනක සතුටෙන් ඇති කියල

ආයෙ දවසක මම අයිය වෙනුවෙන් පන්සලට දානයක් දෙන්න හැදුවා

අම්ම කියුව උබට පිස්සුද ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මතක වස්තර පූජ කරන්න කියල "

"ඔයාගෙ තාත්ත ඔයාට කියුවනෙ ..අම්මගෙ ඔලුව හොද නැති වේගෙන එනව කියල...මේ ශිරාන් ගැන අම්ම කියපු අමුතු කතා එයා පිස්සුවෙන් කියපු දේවල් වෙන්න බැරිද?"

"මම මාව බේරගත්තු වෙලාවෙ ඉදලම ඒක කල්පනා කරා

මට හිතුන විදියට අම්ම පිස්සුවෙන් නෙමෙයි හිටියෙ 

අම්ම හිටියෙ හරිම දුකකින් එයාව ලොකුවට රැවැට්ටුව කියල දුකකින්

දැන් අයියා මට සෝමෙ කියලා කෙනෙක් ගැන කියුවනෙ

අම්ම රන්ඩු වෙද්දි ඒ නම නිතර කියුව පහුගිය දවස්වල

...විකී උබ සෝමෙට වෙඩි තියල මැරුවා....මැරුව විතරක් නෙමෙයි එයාගෙ දරුවත් විකුනුවා...ඒකට මම උබට සමාව දෙන්නෙ නෑ නෑ මයි කියුවා

...ආයෙම දවසක උබ මගේ අක්කයි මස්සිනයි මරාගත්තා ...ඒක මම දන්නව...මගේ මිග්‍රේන් වලට බෙහෙත් ගන්න ගියාම දොස්තර මට ඒක කියුවා...ඒක උබ කරේ ...උබයි කරේ

ඒ දාව්ස් වල මම අපේ අම්ම පිස්සුවෙන් කියවන කියලා හිතුව නිසා ඒව ගැන ලොකුවට හිතුවෙ නෑ...එත් දැන් හිතෙනව ඒවයෙ මොනව හරි දෙයක් ඇති කියලා"

"හරි ඒශියල් ඒක නියම තොරතුරක්....මට දැනගන්න පුලුවන්ද අම්ම මොන දොස්තරගෙන්ද බෙහෙත් ගත්තෙ"

"ඩොක්ටර්...වන්නිනායකගෙන්...ඇපලෝ හොස්පිටල් එකට ඒ ඩොක්ටර් එනවා"

"ශා මරු ඇපලෝ එකේ මාලිකයා වැඩ කරනව....මම අහල බලන්නම් ඩොක්ටර් වන්නි නායක ගැන"

පවන් ට කොහෙත් කන්ටෑක්ට් තියෙනවනෙ මිනිහා ඇපලෝ එකෙන් ඩොකෙක් හොයා ගත්ත වන්නිනායකගෙ කන්ටෑක්ට් ඩීටේල් හොයාගන්න

"හරි ඒශියල් ඔයා දැන් ඩොක්ටර් වන්නි නායකට කෝල් එකක් ගන්න ඕනෙ ඒත් මට බය තියෙන්නෙ අපි පිට කෙනෙක්ට කතාකරොත්

වැරදිලා හරි ඒ කෙනා ඒ දත්ත ඔයාගෙ තාත්තට දුන්නොත් අපි ඉන්න තැන නිකම්ම අහුවෙනව

මේ වෙලාවෙ ඒශියල් කෝල් ගන්න එක බයානකයි"

මම මොනවද කරන්න ඕනෙ කියන එක නොදැන කියුවා

"ආ...බ්‍රෝ ඒක ගැන වදවෙන්න එපා...මම ලග තියෙනව ඒකට හරියන බඩුවක්

මේ ෆෝන් එක

මේකෙ තියෙන්නෙ අදුනන්නෙ නැති මැරිච්ච වයසක ආච්චි කෙනෙක්ගෙ හැදුනුපතක් දීල ගත්තු සිම් එකක්

එකෙන් මම් ඩාක් කෝල් කියන වෙබ් සයිට් එකේ රෙජිස්ටර් උනා

ඒක ඩාක් හැකර්ලා කරගෙන යන සයිට් එකක්

නිකන් වීපීඑන් දාගෙන ෆේස් බුක් යනව වගේ අපේ අයිපි ඇඩ්‍රස් ඩිටෙක් වෙන්නෙ නැතුව කෝල් ගන්න මේකෙන් පුලුවන්...බය නැතුව ගන්න "

"ඕයි පවන තෝ නම් මොලයක් නෙමෙයි මොල ගෙනියන නැවක්...මරු ඕයි...ඒශියල් නන්ගි මේ ෆෝන් එකෙන් කෝල් එක ගන්න ""

මම ෆෝන් එක ඒශියල්ට දුන්නා 

අපිට ඕනෙ උනේ ඩොක්ටර් ට ඇපොයින්මන්ට් එකක් දාගන්න විතරයි

කොහොමත් ගොඩක් දොස්තරල ලෙඩ්ඩුන්ගෙ විස්තර් පිට අයට කියන්න කැමති නෑනෙ.

අපේ වාසනාවට් ඩොක්ටර් වන්නිනායක හොදට කතා කරන කෙනෙක්

ඒශියල් නලවල ඉන්ග්‍රීසියෙන් කතා කරපු හින්ද්ද මන්ද ඩොකා හොදට අපි එක්ක කතා කරා ෆෝන් එකෙන් උනත් 

"ඩොක්ටර් මම සිල්වියා බලවර්ධනගෙ දුව ඇල්ෆා බීටා ෆාමසියුටිකල් ප්‍රොඩක්ට්ස් කම්පැනි අපේ "

"ආඅ...හදුන ගත්ත එක සතුටක් ඔයාගෙ අම්ම මගෙ පරන පේශන් කෙනෙක් නෙ"

"ඔවූ ඩොක්ටර්...අම්මි නිතරම කියනව ඩොක්ටර්ගෙ බෙහෙත් හරිම පවර්ෆුල් කියලා "

" ඕඔ තෑන්ක්ස් ...ඔයාගෙ අම්ම හරිම යහපත් දක්ශ ලක්ශන ලේඩි කෙනෙක්...මට හරිම කනගාටුයි එයාට ඉක්මනින් මේ ලෝකෙන් යන්න උන එක ගැන"

(අපෝ මට ඩොකාව එපා උනා මේ යෝධය කියන දේවල් විශ්වාස කරන්නෙ කොහොමද ඒශියල්ගෙ අම්ම වගේ හද්ද කාඩ ගෑනියෙක්ටත් හරි හොදයි කියුවනෙ. සමහර විට රතුවට ජම්බ වගේ ඉදපු ඒශියක්ගෙ අම්මට ලයින් දැමද දන්නෙ නෑ )

"ඩොක්ටර් අම්මිගෙ මරනෙ ගැන දන්නවද?"

"-ම්ම්ම්ම්...ඔවූ වෙඩිවඩ්දිලා එයාව ඇඩ් මිට් කරේ මම ඩියුටි කරපු හොස්පිටල් එකකටමනේ

මට හරි දුකයි....කරුනාකරලා පිලිගන්න මගේ හදපිරි ශෝකය

කොහොම උනත් ගෑනු ලමයෙක්ට අම්ම කෙනෙක් නැතුව ජීවිතේ හරි අම්මරුයි නේද"

(කතාව වෙන දිහාවකට ඇදිලා උන නිසා...ඒශියල් ලවුඩ් ස්පීකර් දාපු ෆෝන් එකට එරෙවුවා)

"ඩොක්ටර් මම කතා කරේ පොඩි දෙයක් හරියටම දැනගන්න..."

" ඔවූ අහන්න"

" ඩොක්ටර් මේක මගෙ ලොකු අම්මයි ලොකු තාත්තයි ගැන ප්‍රශ්නයක් ඒදෙන්න මුලින්ම බෙහෙත් ගත්තෙ ඩොක්ටර් ගෙන්...මතකද මන්දා"

"ආ...මොකද මතක නැත්තෙ ජගත් අන්ඩ් ප්‍රනීතා...හරි ශෝක් කපල් එකක් නේ...ඒ දෙන්නටම තිබුනෙ එකම රෝග ලක්ශන

මගෙන් එක දිගට බේත් ගත්තා සති තුනක් හතරක්

ම්ම්ම්ම් ඒක වෙලා ගොඩක් කල්නෙ ...අවුරුදු 10ක් විතර ඇති

මට දෙන්නගෙ ලෙඩේට හේතුව හොයාගන්න ගොඩක් දවස් ගියා

මොකද ඒ රෝග ලක්ශන හරිම රෙයාර් (කලාතුරකින් දකින්න ලැබෙන ලෙඩ)

ඒත් මම සොයාගත්ත...දෙන්නගෙම ලේවල ආසනික් සයනයිඩ් ප්‍රමානය වේගෙන් වැඩිවෙනව

මම ඒ දව්ස් වල ෆුඩ් පොයිසනින් (ආහාර විශවීම ) ගැන මගේ කන්සල්ටන්සි එක්සෑම් වලට කරපු නිසා මට මේ පේශන්ල දෙන්න හරිම වැදගත් උනා

ආහාර විශ වීමකදි රුදිරයෙ ආසනික් සයනයිට් කුඩා ප්‍රමානයක් තියෙන්න පුලුවන්

ඒත් ඒක ටිකින් ටික ඇගෙන් ඉවත්ව යන්න ඕනෙ 

ඒත් මේ දෙන්නගෙ ඇගේ ඒ විශ ලෙවල් එක සතියෙන් සතිය වැඩි වෙනවනේ

සමහර විට මේ ගොල්ලො කර්මාන්තශාලාවකින් විශ අපද්‍රව්‍ය බැහැර කරපු නිසස් අපවිත්‍ර උන ජලමූලාශ්‍රයකින් වතුර බොනවද දන්නෙ නෑ දිගටම්

එහෙම බොන අයගෙත් මේ තරම් වේගෙන් විශ සන් යෝහ වැඩි වෙනව මම දැකලා නෑ

ඒක නිසා මම යෝජනා කරා ලෙඩ්ඩු දෙන්නව හොස්පිටල් එකේ නවත්වල බ්ලඩ් ට්‍රාන්ස්ෆියුශන් එකක් කරලා විශ ලේ අයින් කරලා

අලුත් ලේ දීලා

සම්පූර්නයෙන් ජීවානුහරනය කරපු පිරිසිදු කෑම බීම පරිස්සමට මේ දෙන්නට දෙන්න

ඒත් මම ඒ යෝජනාව කරපු වෙලාවෙ 

සිල්වියගෙ හස්බන්ඩ්...මම හිතන්නෙ ඔයාගෙ තාත්ත ඒකට මහ නරක ගිදියට අකැමැති උනා

ජගත් , ප්‍රනීත දෙන්න තනියෙම තීරන ගන්න බැරි මට්ටමට දුර්වල නිසා

ලෙඩ්ඩුන්ගෙ බාරකාරය විදියට පෙනී හිටියෙ වික්‍රම බලවර්ධන

මට කවදාවත් පේශන් කෙනෙක් නොබැනපු විදියට කැත වචන වලින් බැනලා

මම දක්ශ නැති ඩොක්ටර් කෙනෙක් කියලා

ලෙඩ්ඩු දෙන්නව වෙන දොස්තර කෙනෙක් ලගට අරගෙන ගියා

ඔය සිද්දිය වෙලා සතියක් ඇතුලත මට කන්සල්ටන්සි ප්‍රැක්ටිස් වලට ඕස්ට්‍රේලියා ය්න්න උනා ...

මම ආයෙ ආවෙ අවුරුදු 7කින්

මට දැනගන්න ලැබුනා...ජගත් ප්‍රනීත දෙන්නම මැරුනා කියලා

දුව මම එදත් කියුව අදත් කියනව

මට ඒ ලෙඩ්ඩු දෙන්නට උන දේ ගැන හරිම සැකයි

කවුරු හරි එයාලට ටික ටික වහ දීල දුක් වින්දවලා මැරුවා

ඒක ගැන හරි පරීක්ශනයක් උනේ නෑ 

මම මෙ හෙතු නිසම මගේ ලග ඒ දෙන්නගෙ ටෙස්ට් රිපෝට්ස් ...ඩයග්නෝස් රිපෝට්ස් තාම තියන් ඉන්නව

ඒක මම ඔයාගෙ අම්මට කියුව එයා අන්තිමට මාව චැනල් කල වෙලාවෙ

ඔයාගෙ අම්ම හරියට දුක් උනා

ඒවහේම එයා ඔයාගෙ තාත්තට චෝදනා කරා"

ඊට ප්ස්සෙත් ඩොකා මොන මොනවා හරි කියුවත් ඒශියල් ඒ කිසිම දෙයක් හොද සිහියෙන් අහගෙන හිටියෙ නෑ...එයා ගල් පිලිමයක් වගේ හිටියත් ඇස් වලින් කදුලු බේරුනා

"මට ලැජ්ජයි ඌට තාත්ත කියන්නත්...ඌ ඒතරම් තිරිසනෙක්"

ඩොකාගෙ කච කච ගාන ෆෝන් එක කට් කරලා එයා කියුව

"මම ඔහොම දෙයක් වෙන්න ඇති කියලා හිතුවා

ඒත් ඒක හොද තොරතුරක්

තව ඇනයක්

වික්‍රමව කුරුසෙ ඇන ගහන්න තව ඇනයක් අපිට ලැබුනා

ඒශියල් හිත හදාගන්න වෙච්ච දේ වෙලා ඉවරයිනේ"

"නෑ සාෂා...දොස්තර ලග තියෙන තොරතුරුවලින්ම අපිට බලවර්ධන වට කරන්න බෑ...මිනිහට බේරිලා යන්න චාන්ස් වැඩී"

" තව එක පොටක් තියෙනව...ඒක හරියයිද ද්ස්න්නෙ නෑ

මම දන්න විදියට අන්තරායක ඖෂධ පිටරටකින් ගේන කොට

කවුද ගෙන්වන්නෙ මොනවටද ගෙන්වන්නෙ කියලා ඔක්කොම විස්තර

රජයේ අතරායක ඖෂධ මන්ඩලේ තියෙනව

ඒත් අවුරුදු 10ක් 12ක් පරන තොරතුරු තියෙද දන්නෙ නම් නෑ"

පැන්චි බැරෑරුම් මූනක් මවාගෙන කියුවා

"ඔවූ ඒක හොද ප්‍රවේශයක් ..එත් අපි දන්නෙ නෑනෙ...වසදීපු කෙනා කාගෙ නමකින් ගෙන්නුවද...කොයි කාලෙ ගෙන්නුවද...සමහර විට වස ගෙන්වන්නෙ නැතුව ගෙන්නපු කෙනෙක්ගෙන් මෙහේදි සල්ලි දීල ගත්තද දන්නෙත් නෑනෙ"

""අයියෝ බන් පවන් පටන් ගන්නකොටම වැඩේ එපා කරන්න එපා බන්...පන්චි ඔයා ගෙ අදහස හොදයි...ශිරාන්ගෙ දෙමවුපියො මැරුන අවුරුද්දෙ ඉදල අවුරුදු 5ක් ආපස්සට ඔයා ආසනික් සයනයිට් ඉම්පෝටර්ස්ලගෙ ඩීටේල් ගන්න බලන්න...සමහරවිට අපිට පොඩි හරි ලක් එකක් තියෙන්න පුලුවන් ""

එලදෙනෙක් ලැබුනම අන්තිම බින්දුව වෙනකන්ම කිරිදොවින කෑදර මිනිහෙක් වගේ මට ඕනෙ උනේ ඒශියල් දන්න හැම දේම එයාගෙන් උකහා ගන්න

"ඒශියල් මට දැන් තරමක් දුරට පැහැදිලී ඇයි ඔයාගෙ අම්ම හිටපු ගමන් තාත්ත එක්ක රන්ඩු කරන්න ගත්තෙ...එයා දැනගත්තා...එයාගෙ අක්කයි මස්සිනයි මැරුවෙ එයාගෙ හස්බන්ඩ් බව

ඔයා එහෙම හිතෙනවද?"

"නෑ සාෂා අයියෙ අපේ අම්ම ඩොකටර්ගෙන් ඔය විස්තර දැනගන්න කලින් ඉදලම තාත්ත එක්ක රන්ඩු ඇල්ලුවා...ඩොක්ටර් ගාවට බෙහෙත් ගන්න ගියෙත් තාත්ත අම්මට පිස්සු කියපු නිසයි...හැබැයි ඒකෙන් දෙන්න අතර රන්ඩු හොදටම වැඩි උනා"

"ඒකියන්නෙ ඒ දෙන්න අතරෙ තමන්ගෙ අයියගෙ මරනෙ ගැන දැනගත්තටත් වඩා වැඩි හේතුවක් තියෙන්න ඇති"

"ඔවූ එහෙම වෙන්න ඕනි

අපේ අම්මයි තාත්තයි තකට තක 

දෙන්නම ඒතරම් හොද දේවල් නෙමෙයි කරේ 

දෙන්නම් නරක නිසාද මන්දා දෙන්න අතරෙ ලොකු ලොකු බහින් බස්වීම් උනේ නෑ...මේ අන්තිම කාලෙ දෙන්න එක්ක මරාගත්තට

මම පොඩි කාලෙ ඉදලම හිතුවෙ අම්ම තාත්තට වඩා නරකයි කියලයි

මොකද අපේ අම්ම මම පොඩි කාලෙ ඉදලම මට දුවෙක් විදියට අවදානයක් දුන්නෙ නෑ

එයා යාලුවො එක්ක පාටිවල ට්‍රිප් වල සූදු කෙලින කැසිනෝ ක්ලබ් වල තමයි හිටියේ 

ඒක නිසාද මන්දා මමත් අම්ම වගේම තමයි හැදුනෙ...

කොහොමත් මට අම්ම එක්ක තරහ ගියේ..ශිරාන් අයියට වෙනස්කම් කරපු එකට

එයා අයියට නම් සැලකුවෙ තරහකරයෙක් වගේමයි"

"සමාවෙන්න ඒශියල් මම ඔයාගෙ කතාවෙ අතර මැදට පනින්න වෙන එක ඔයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපිට ගොඩක් වැදගත් තොරතුරු කියනවා..ඒත් ඒව හැම එකම එහේ මෙහේ විසිරිලා 

මම ඒව පැටලෙන්න නොදී තනි කතාවක් විදියට හදගන්න ඕනෙ

ඔයා පරිස්සමට මතක් කරන්න පුලුවන්ද ඔයාගෙ අම්ම තාත්ත එක්ක රන්ඩුවෙන්න පටන් ගත්තෙ කවදද...

ඒකට කවුරු හරි පිට ගෑනුකෙනෙක් වත් සම්බන්ද්ද...නිකන් තාත්තගෙ අනියම් සම්බන්දයක හොර අහු උනා වගෙ දෙයක්"

""නෑ නෑ...අපේ ගෙදර පිට අය එක්ක සෙක්ස් කරන එක මහා අපරාධයක් විදියට සලකපු ට්‍රැඩිශනල් ගෙදරක් නෙමෙයි

අම්ම මම් පෝසත් පිරිමි යාලුවෙක් එක්ක හෝටෙල් රූම් එකක ඉදල ආව කියුවත් ඒක ගනන් ගන්නෙ නෑ

ඒත් එයා බය උනා මම කැලුම් වගේ දුප්පත් කෙනෙක් නිසා ප්‍රෙග්නන්ට් වෙයි කියලා..ඒක නිසා එයා කැලුම් එක්ක සෙක්ස් කරපු එක ගැනනම් තරහ ගත්තා

අනෙක අපෙ අම්ම සමලින්ගිකත්වයත් තරයෙ ප්‍රතික්ශේප කරා...ශිරාන් අයියා ගේ කොල්ලෙක් කියල දැන ගත්තු දවසෙ ඉදලා අපෙ අම්ම අයියට වැඩියෙන් හිරිහැරකරා...අපහාස කරා

ඒත් අපෙ අම්මටයි තාත්තටයි දෙන්නටම තාවකාලික බෝයිෆ්‍රෙන්ඩ්ලා හිටියා...සමහරු මටත් වැඩිය බාලයි...එයාල ඒක ලැජ්ජවක් විදියට සැලකුවෙත් නෑ...මමත් ඒක ලොකු දෙයක් විදියට හිතුවෙ නෑ

සමහර දාට එයාල ක්ලබ් වල කාර් කීස් මාරු කරගන්න සෙල්ලමත් කරා""

"මොකා මොන සෙල්ලමක්ද ඒක" කුනු රහට කැමති පවන් උනන්දුවෙන් ඇහුවා

""වයිෆ්ලා කාර් එකේ වාඩි වෙලා ඉන්නව...ක්ලබ් එකේ හස්බන්ඩ්ලා කාර් වල යතුරු උඩ දාල අහම්බෙන් හම්බෙන යතුරක් අරන් ඒකට අදාල කාර් එකයි ඒකෙ ඉන්න අනුන්ගෙ වයිෆුයි අරන් කොහේ හරි හොටෙල් එකකට යනව""

"ඊය මොන බලු වැඩක්ද ඒක නිකන් සත්තු වගේ"

පැන්චි තරහ ගිහින් වගේ කියුව 

"ප්ලීස් කට්ටිය අනවශ්‍ය දේවල් කතා කරන්න එපා...අපි ඕප දූප කතා කරලා ජෝක් කරන වෙලාවකනෙමෙයි අපි ඉන්නෙ...ගොඩක් වැඩ තියෙනව ඉක්මනට කරන්න

මම දන්නව වික්‍රම බලවර්ධන ඉක්මනින් ඒශියල් හොයන් එයී

ඊට කලින් අපි එලන්න පුලුවන් හැම දැලක්ම එලන්න ඕනෙ මිනිහව කොටු කරගන්න 

මම් ආයෙ අහන්නම් ඒශියල් ඔයාගෙන් මට දැන ගන්න ඕනෙ ප්‍රශ්නෙ 

ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්න දරුනුවට රන්ඩුවෙන්න ගත්තෙ මොනවහේ සිද්දියකට පස්සෙද ඔයාට ඒ ගැන අදහසක් තියෙනවද"

මම සීරියස් උන..නැත්තන් මුන් පිස්සු කෙලිනවනෙ

"ම්ම්ම් සාෂා අයිය මට එක සිද්දියක් මතයි

අපෙ අම්ම කැලුම්ට කැමති නෑනෙ...ඒක නිසා අම්ම එයාගෙ ඩ්‍රයිවර් නැති උනත් කැලුම්ව එක්කගෙන ගියේ හරි අඩුවෙන්

ඒත් එදා එයාට හදිස්සිවැඩක් නිසා කැලුම් එක්ක ගියා

අන්න එදා අපෙ අම්ම කැලුම්ව ඉක්මනට ගෙදර එවලා බාර් එකකට ගිහින් හොදටම බීල රෑවෙලා ගෙදර ආවා...

ඇවිල්ල තාත්ත එක්ක මාර රන්ඩුවක් උනා

ඒ රන්ඩුවෙදි මට නිතර ඇහුනා...උබ සෝමෙ මරාගත්තා

මම ආදරේ බව දැන දැනත් උබ සෝමෙ මැරුවා...

මට ඒක පැහැදිලි නෑ...ඒත් මම් හරි මෝඩයි

ගෙදර ප්‍රශ්න මට අදාල දේවල් විදියට හිතුවෙ නැති නිසා මම හෙඩ් සෙට් එක ගහන් නට නටා සින්දු ඇහුව අම්මගෙන් වත් ඇහුවෙ නෑ රන්ඩුවෙන්න හේතුව

අපි පොඩි කාලෙ ඉදල හදල තිබුනෙ කාට මොන ප්‍රශ්නෙ උනත්නපි අපේ වැඩේ කරන් සතුටෙන් ඉන්න ඕනෙ ඒව ගනන් නොගෙන ඒක අම්මතාත්තට උන ප්‍රශ්නයක් උනත් ඒක එහෙමයි...අපේ ඉන්ටර්නැශනල් ස්කූල් එකේ ඉදපු ජෙනරේශන් එකම ඒ විදිය තමයි

ඩෝන්ට් කෙයා ලයිෆ්.... මයිඩ් ඔන්ලි මයි බිස්නස්"

"ඒශල් අම්ම එක්ක ගිය ගමනෙදි මොකද උනේ කියන එක ඔයා කැලුම් ගෙන්වත් ඇහුවෙ නැද්ද?"

" ම්ම්ම්ම් නෑ...ඒත්..ඒත් පොඩ්ඩක් ඉන්න මම මතක් කරන්න

ඔවූ ඒක මම ඇහුවෙ නෑ කැලුම් මාත් එක්ක කියුවා

මෙහෙම දෙයක් එයා කියුවෙ

...ඒශියල් ඒක හරි පුදුම දෙයක්....මැඩම් මගෙත් එක්ක කතා කර කර ගියා

එයා කියුව මම් ශිරාන් කියන කෙනා වගේ කියලා

තව මැඩම් දන්න සෝමෙ කියල කෙනෙක් හිටියා එයත් මම වගේමයි කියුවා

මට හරි පුදුමයි මම කියුව...මගේ තාත්තගෙ නමත් සෝමෙ කියලා

මැඩම් පුදුම වෙලා අපේ ගෙදර විස්තර ඇහුවා

එවෙලාවෙ මම ..අපේ තාත්ත මාවයි මගෙ නැති උන නිවුන් සහෝදරයයි වඩාගෙන අපෙ තාත්ත ඉන්න ෆොටෝ එකක් මගෙ පර්ස් එකෙන් අරන් පෙන්නුව

මැඩම් ගල් ගැහිලා වගේ බලන් හිටියා...අයියෝ අපෝ කියල කියවුනා

පස්සෙ ඇහුව තාත්ත මැරුන විදිය මැරුන දවස ඔක්කොම

ඒ අහල පිස්සුවෙන් වහේ ඔලුවට ගහගත්තා

තව ඒ මරන පරීක්ශනේදි කියවුන දෙයක් අපේ ගෙවල් වල වැඩි හිටියො කියනව මට හොදට මතකයි මම ඒකත් කියුවා

තාත්තට වෙඩි තියලා පස්සෙ මිනිය කාර් එකෙන් යට කරලා

ඒ යට කරලා තිබුන කාර් එක නම් කවුරුත් දැක්කලා නෑ

ඒත් මිනිස්සු කියුවෙ ඒක කලු නිසාන් සනියක් වෙන්න ඕනෙ කියලා

මොකද තාත්ත මැරුන තැන තිබුන කාර් රෝදවල සලකුනු නිසාන් සනියකලු

ඒක කලු එකක් කියන්න පුලුවන් තාත්ත ගෙ බයික්කෙ කාර් එක හප්පලා තිබුන ඒ හප්පපු තැන් වල කලු පාටට කාර් එකේ පේන්ට් එක හීරිලා ඉතුරුවෙලා තිබුනලු

වෙඩි තියලා මරල හැප්පුවද හප්පල මැරුවද කියන එක හරියටම දන්නෙ නෑලු"

"හරි නියමයි ඒශල්...ඔයා කියපු ඒවයෙන් අපි කලින් ගොඩනගපු කල්පිත තවත් ශ්ක්තිමත්ව ඔප්පුවෙනව

ඒත් අපිට ඒක ඔප්පුකරන්න තරම් සාක්ශි නම් නෑ

ඔයා මේ දැන් කියපු දෙයින් ගත්තු අවසන් නිගමනය මම කියන්නම්

...සිවියා සෝමෙට ආදරේ කරා....ඒත් සෝමෙ ගමේ කෙල්ලෙක් බැන්දා...සෝමෙ බැන්දත් හිතයටින් සිල්විය දිගටම සෝමෙට ආදරේ කරා.....එහෙම තියෙද්දි සිල්වියා...සෝමෙගෙ යාලුව විකීව බැන්දා...බැන්දට පස්සෙත් සිල්වියා සෝමෙට හිතයටින් ආදරේ කරන 3කට විකී ඉ රිශියාවෙන් හිටියෙ...සෝමෙට එයාගෙ බිරිදගෙන් නිවුන් පුත්තු දෙන්නෙක් ලැබුනා ...එක පුතෙක් එක්ක සෝමෙ ගමනක් ගිහින් එද්දි විකී සෝමෙට වෙඩි තියලා සෝමෙගෙ බයික්කෙත් යටකරා

ඒදවස් වලම විකී එයාගෙ කුලුදුල් ආදරේ උදුර ගත්තු එයාගෙ යාලුව උන අමරෙවත් වෙඩි තියලා මැරුවා

විකී සෝමෙ මැරුන තැන ඉදපු පොඩි එකාව අරගෙන ඇවිත්

දරුවො නැතුව හිටිය සිල්වියාගෙ සල්ලි කාර අක්කට දුන්න අරන් හදාගන්න

ඒක මාර්ගයෙන් විකී සිල්වියගෙ අක්කගෙයි එයාගෙ හස්බන්ඩ්ගෙයි හොදයාලුවො උනා 

පස්සෙ සිල්ව්වියගෙ අක්කටයි එයාගෙ සැමියටයි ටිකින් ටික වස දීල එයාලටිකින් ටික මැරුවා

සිල්වියගෙ අක්කයි එයාගෙ සැමියයි මැරෙන වෙලාවෙ ට්නමන් අරන් හදාගත්තු දරුවගෙයි එයාලගෙ බිස්නස් වලයි බාරකාරත්වය සිල්වියටයි විකීටයි පැවරුවා

දරුව හොදට හිටියොත් විතරක් විකීට බිස්නස් වල බාරකාරත්වය ලැබෙන නිසා එයාල දරුවවත් බලාගත්තා

ඒත් ඒ දරුවා ඒ කියන්නෙ ...ශිරාන්...එයාගෙ මම්මටයි බාප්පටයි විරුද්ද්ව නඩු කියුව..එයාලගෙ කම්පැනිවල කරන හොර වැඩ එලිකරන්න හැදුවා 

ඒකට තරහ ගිය විකී ශිරාන්ව මැරුව

ශිරාන් නැති බව දැන ගත්තොත් එයාට බිස්නස් එක අහිමිවෙයි කියලා බය හිතුන නිසා ශිරාන්ගෙ නිවුන් සහෝදරය කැලුම්ව ගෙදර ඩ්‍රයිවර් කෙනෙක් වගේ ගෙනත් තියාගෙන 

එයාව පුරුදුන්කරා ශිරාන් වගෙ රගපාන්න

ඒ හරහා විකී ඔක්කොමම්දෙපල එයාට අයිති කරගත්ත

ඊට පස්සෙ එයාට කැලුම්ව වැඩක් නෑ

ඒක නිසා කැලුම්ව අයින් කරන්න විදියක් හිතුවා

මේ දවස් වල සිල්වියා එයාගෙ සැමියා තමන් ආදරේ කරපු සෝමෙ ..සිල්විගෙම අක්ක මස්සිනා ...සෝමෙගෙ දරුව ශිරාන් මේ ඔක්කොමම් මැරුව බව දැන ගෙන විලීට විරුද්දවෙලා හිටියෙ

ස්මහර විට සිල්වියා විකීව පොලීසියට අල්ලල දෙන්නත් හදන්න ඇති

ඒක නිසා විකී සිවියට පිස්සු කියන එක පෙන්නුව

අන්තිමට සෝමෙගෙ දෙවනි පුතා කැලුම් සිල්වියා මැරුව විදියට පෙන්නල

විකීම සිල්විය මරලා දැම්ම "

""දැන් මට හිතෙන විදියට අපි අබිරහස විසදලා ඉවරයි ඒත් සමහර තැන් වල පොඩි පොඩි ගැටලු තියෙනව

සාක්ශි මදි තැන් තියෙනව

අන්න ඒ තැන් ටික පුරව ගට්න්තනම් අපිට මේ ඔකෝම අපරාද තනි කේස් එකක් විදියට උසාවියට ඉදිරිපත්කරන්න පුලුවන් ""

"ඒත් සාෂා මට හිතෙන්නෙ ඒක මෝඩ වැඩක්

සම්පූර්න කේස් එකේ පොඩි පොඩි ඉන්සිඩන්ස් වල ප්‍රශන තිබුනොත්

සම්පූර්න කේස් එකටාම ඒක හානියක් අපි වෙන වෙනම කේස් ගොඩක් ෆයිල් කරමු 

එතකොට එකක් දෙකක් අපි පරාද උනත්

අනෙක් කේස් අපි දිනුවොත් විකීට සැලකිය යුතු හානියක් කර්ස්න්න පුලුවන්""

පවන් මම දිහා බලන් කොලේක සටහන් ඇද ඇද පැහැදිලි කරා

Продолжить чтение

Вам также понравится

284K 7.5K 74
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
239K 23.3K 73
ဇာတ်လိုက်က အရင်ဘဝတုန်းက အပယ်ခံလေးဖြစ်ပြီးတော့ ရုပ်သေးဘုရင် အဖြစ် ဖိအားပေးခံခဲ့ရတယ်။ ပြီးတော့ တော်ဝင်နန်းတော်ကနေ ဝိုင်းပြီးတော့ အနိုင်ကျင့်ခဲ့တဲ့ စစ်သ...
400K 52K 133
စာရေးသူ : ချင်းဟွားရန် အမျိုးအစား : Adventure, comedy, romance ,xuanhuan, psychological I own nothing.Just translating. Both unicode and zawgyi. #Not...
⚜️Nay Tin's Love Story⚜️ Yue Lynn

Любовные романы

1.5M 62.1K 73
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...