case කේස්

By ShiranSuneth

83.6K 13.9K 572

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 38

894 157 8
By ShiranSuneth


E

p 38

"බලනවකො තමුසෙ ලග ගද ...ගෝව ගෙඩියක් කුනුවෙලා වගේ"

"ම්ම්ම්ම්...ගදනම් ඈතට යනව මගේ ලගට වෙලා ඉන්නෙ"

"හරි වැඩක්නෙ යකෝ...මගේ හොස්ටල් එකේ මගේ ඇදට ඇවිත් ...මට යන්නලු""

"මේ ඇද කොහොමද තමුසෙගෙ වෙන්නෙ...මේක ලන්කාවෙ රජයට අයිති පොදු දේපලලක් ..මේ ඇද හදන්න මම ගෙවපු බදුවලිනුත් කොටසක් වියදම් වෙලා ඇති""

"ඇත්තට මේකෙ මොන කෑල්ලද උබට අයිති...මම ගලවල දෙන්නම් බල බල ඉන්න"

"මේ දෙක දෙන්න බැරිද ගලවල්....ඒ දෙක හරියට මාව අසරන් කරවනව මතක් වෙන වෙන සැරේට"

ශිරාන් මගෙ ඇස් දෙක අතගාල ඉබින ගමන් කියුව

" ඉතින් ...ඒ දෙකට නොපෙනෙන ඈතක නොගිහින් ඉන්නකො...එතකොට ඒ දෙක හැමදාම ඔයාගෙ

ඒක වැඩක් නෑ...කියනව ඇයි ඊයෙ බිවුවෙ"

" ඇයි බොන්න හොද නැද්ද...ඔයා සාම්ප්‍රදායික වයිෆ් කෙන්ක් වගෙ මට නීති දානවද"

""නෑ...නෑ බොන්න ඕනෙනම් බීපන්...බැරි නම් නාපන්...හොදම දේ මටත් ශොට් එකක් දීල බොන්න තිබ්බ""

"ඊලග පාර දෙන්න එක්ක බොමු

නෑ....එක්කො එපා....මම බිවුවට ඔයා බොන්න එපා

මම කැමති නෑ මම නිසා ඔයාව නරක මිනිහෙක් වෙනව දකින්න"

""

"" හරී නරකම නරක මිනිහා දැන් කියපන් ඇයි ඩ්‍රින්ක්ස් ගත්තෙ""

"මට තමුසෙලගට එන්නම ඕනෙ උනා...ඒත් දීපු ලොකු ලයින් වල හැටියට රෙද්දක් ඇදන් එන්න බෑ වගේ හිතුනා "

"මැට්ටෙක් නෙ....මම ගාවට එන්න මොකටද ඕයි අමුතු ගටක්"

"-ඊයෙ මට මහා තනිකමක් දැනුනා....මට කවුරුත් නෑ මම අනාතවෙලා වගේ දැනුනා"

"එහෙම හිතුනනම් ඔයා ආවෙ හරිම තැනට....කවුරු නැතත් මම ඔයා වෙනුවෙන් ඉන්නව....මම් විතරක් නෙමෙයි අපේ අම්මත් උබ ට ආදරෙයි

හැම වෙලේම අහන්නෙ උබ ගැන"

එයාට දුක හිතුනෙ ඇයි කියල අහන්න ඕනෙ උනත් මම ඒ ගැන ඇහුවෙ නෑ මොකද එතකොට හැම කුනු ගොඩක්ම අදින ගෑනියෙක් වගේ එයාට දැනේවි ....කොහොමත් අමාරුවෙන් යාලු කරගත්ත එකේ පරිස්සමට ආරක්ශාකරගන්න ඕනෙ ...

"මට ආයෙ උබලගෙ ගෙදර යන්න ඕනෙ....අම්ම උයල දෙන බත් කාල ගෙදර එකෙක් වගේ ඉන්න ඕනි

මට ගෙයක් දොරක් නැති අනාතයෙක් වගේ ඉදලා ඇතිවෙලා

කන්න තරම් සල්ලි තිබුනට වැඩක් නෑ....ආදරේ කරන්න පවුලක් නැත්තම්....දරුවන්ට ඕනෙ සල්ලිම විතරක් නෙමෙයි...ඊට වඩා ඕනෙ දේවල් ගොඩක් තියෙනව"

ශිරාන් මේ කියන්නෙ එයාගෙ පවුලෙ අවුලක් ගැන වෙන්න ඕනෙ

කොහොමත් එයාගෙ පවුලෙ අය හරිම ගුප්තයි

අපේ ගමේදි අම්ම කියලා ලන්සි ගෑනියෙක් කතා කරනව ඇහුනට අමතරේ මම මෙච්චර කාලෙකට එයාගෙ ගෙදරින් කතා කරනව ඇහිල නෑ

"මොනව උනත් උබ වාසනාවන්තයි....කන්න අදින්න නැතත් හිත පිරෙන්න ආදරේ කරන්න පුලුවන් රත්තරන් අම්ම කෙනෙක් ඉන්නව

මුල හයිය නැති ගස් ඉක්මනට ගැලවෙනව වගේ හරි පව්ල් පසුබිමක් නැති දරුවො බිමට සමතලා වෙනව"

"ශිරාන්....මම දන්නව උබ ගෙ පවුලෙ මොනව හරි ප්‍රශ්න තියෙනව...ඒව උබට ඕනෙනම් මාත් එක්ක කියපන්...අකමැතිනම් කවදාවත් නොකිය හිටියත් මට ප්‍රශ්නයක් නෑ....උබට ඒ පවුල වදයක් නම් ...ඒක අමතක කරපන්....අපිට ගොඩක් සල්ලිනම් නෑ උබ දන්නවනෙ...ඒත් අපි ලග හොද හිත තියෙනව පිරෙන්න....අපි එක පවුලක් වගේ ඉමු...උබේ ගෙදරින් සල්ලි නැතුවට කමක් නෑ අපි දෙන්න පුලුවන් විදියට කීයක් හරි හොයාගෙන අපේ වියදම් පියවගමු"

" සාෂා රත්තරන් උබ මට ලොකු හයියක්

මම් හිතෙන් ගොඩක් වැටිලා හිටියෙ...ඒත් දැන් මගෙ හිත හරි....ආයෙ රීෆිල් උනා වගෙ දැනෙනවා""

"ආඅ...එහෙනම් ගිහින් නාගෙනත් වරෙන්...මේ කුනු මෝලි මෝලි රෝල් වෙන්නෙ"

මම් ශිරාන්ගෙ බෙල්ල දිගට දිවෙන් කෙල් පාරක් ඇදලා ඒ පාර දිගේ කුනු අතුල්ල ගෙන ආවා

"ඈක්ක නවත්තපන් ඕක ජරා වැඩ කරනව"

ශිරාන් මගෙන් ඈත් වෙන ගමන් කියුවා

"ඕඔයි...ඉන්නො ඉන්නො...තව පොඩ්ඩක් උබට තුරුල් වෙලා ඉන්න ඕනි....දැන් ආයෙ ...අරගලේ ට යන්නෙ කීයටද? "

"මම් ඒකට ආයෙ යන්නෙත් නෑ...ඒකත් එපා වෙලා ආවෙ"

"ඈ....ඒක නම් මට විශ්වාසකරන්නත් බෑ...ඔයා නැති අරගලේ...නිකන් මනමාලි නැති මගුල් ගෙදරවගේනෙ"

"වැඩක් නෑ ඕයි..දැන් ඒක ඇතුලට ඌරු මීයො රින්ගල...උන් අපිටත් නොදැනෙන්න හැම තැනම හිල් හදලා....දැන් එතැන යන්නෙ වෙනම ඇජෙන්ඩා එකක් ඕකෙ එල්ලිලා හිටියොත් අපි නොදැනිම කපුටන්ට මයිනන්ට සහය දුන්න වෙනව"

"මට තේරෙන්නෙ නෑ ...ඔයා කියාන දේ"

"ආන්ඩුව උන්ගෙ හෙන්චයියො...එක එක වෙස් ගන්වලා අරගලේ මැද්දට දැම්මා....මුලදි අපිට උන් හරියට අදුනගන්න බෑරි උන නිසා...උන්ට ඇතැන තැනක් හදලා දුන්නා....අපිටත් නොදැනි ...මුන් එතැන නායක කම් අල්ලගෙන...දැන් උන්ට ඕනෙ දිහාවට අරගලය මෙහෙයවනව

අපිට උන් කරන වැරදි පෙනුනත් දැන් ඒව හරි ගස්සගන්න බෑ...අරගලේ උනට ඕනෙ දිහාවට ඇදිලා යන්නෙ"

" උදාහරනයක් කියන්න මට ඒක තේරුම් ගන්න...ඔයා කියන විදියට මට පැහැදිලි නෑ"

"අරගලේ අපි පටන් ගනිද්දි ඔක්කොම එකට කියුවෙ...මේ තියෙන සිස්ටම් එක හොද නෑ....මේ ක්‍රමය පෙරලන්න ඕනෙ....මේ පාලකයො ගෙදර යවන්න ඕනෙ අලුත් මූනු පාලනේට එන්න ඕනෙ

ඒත් දැන්....අරගලේ අය හෙමින් සැරේ කොටස් වලට බෙදලා

සමහරු මෙයාලටම තව අවස්තාවක් දෙන්න හදනව

තව සමහරු නායකයො වෙනස් නොවී ව්‍යතාව විතරක් වෙනස් කරමු කියනව

අනෙක් කන්ඩායම් අරගලේට මුවා වෙලා ඒ ඒ අයගෙ දේශපාලන නායකයො ගේන්න හදනව බලයට අරගලේ නම පාවිච්චි කර කර

මම් පහුගිය දව්ස් කීපෙදිම ඔය හැම කන්ඩායම එක්කම සාකච්චා කරා සටන් කරා හැමෝම එක දැක්මකට ගේන්න ට්‍රයි කරා

ඒත් ඒක හරියන්නෙ නෑ...උන් අරගලේ ලොකු ලොකු කෑලි උන්ට කඩාගන්න හදනව

අපි මහන්සිවෙලා හැදුවෙ අරගලය කියන ලස්ස්න කේක් එකේලොකු ලොකු කෑලි එක එක අය ඇදගෙන යන්න හදනවා

මට තියෙන්නෙ පුදුම කලකිරීමක්

මීට අවුරුදු 25කට කලින් සිද්ද උන දේම වෙනස් විදියකට ආයෙ සිද්ද උනා

පවතින දේශපාලනික බලවේග අරගලය ...අල කරා

කවදාවත් හදන්න බැරි කාලකන්නි රටක් මේක"

"එහෙම කියනනෙක වැරදී ශිරාන්

මේ අරගලයෙ ජයග්‍රහන ගොඩක් තියෙනව...හැමෝම නැතත් තරුන පරපුර හරි තමන් හිතන විදිය වෙනස් කරගත්තා

දැන් ඉස්සරට වඩා මිනිස්සු දේශපාලන ආර්ථිකකරුනු දිහා බුද්ධිමතව බලනව

කපටි දේශපාලකයන්ට සුදු පිරුවට අන්දලා උන්ගෙ පස්ස ලොවින්නෙ නැතුව වැරදි දේට කොන්ද පන ඇතුව වැරදී කියන්න කොල්ලො කෙල්ලො ඉගනගත්ත මේ අරගලෙන්

එක දවසකින් දිනන්න බෑ

ඒත් මේ අලුත් රැල්ල ටික ටික පරම්පරා ගානකදි වර්ධනය වෙලා රටේ ලොකු විපර්‍යසයක් වේවි

අපි මේපාර කඩුල්ල ආසන්නෙටම පැන්නා

තව අවුරුදු 25කින් එන පරම්පරාව කඩුල්ලෙන් එහාට පනීවි

අපිට තියෙන්නෙ මේ හදපු වාතාවරනය මැරෙන්න නොදී දිගටම සටන් කරන්න"

ශිරාන් මාව ඇදට තද කරගෙන ඉබගෙන ඉබගෙන ගියා...ගොඩක් වෙලා

"මොකද මේ එක පාරට චූන් උනේ"

"මට උබ ගැන හරිම ආඩම්බරයි සාෂා....මම ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි ආවෙ

බොලද කොල්ලො දෙන්නෙක් වගේ හුරතල් වෙලා

සෙක්ස් කරලා රන්ඩු වෙලා ප්‍රශ්නෙ පොඩ්ඩක් අමතක කරන්න

ඒත් ඔයා එතැනින් එහාට ගිහින් පරිනත මිනිහෙක් වගේ මගෙ හිත හැදුවා

ඇත්තටම ගෙදරින් ආපු ප්‍රශ්නයි අරගලේ ප්‍රශ්නයි නිසා මම ගොඩක් කලකිරිලා හිටියෙ....ඔයා එක්ක කතා කරාම ඔක්කොම හරි ගියා

ඔයා තමයි මගෙ ජීවිතේට හරියටම හරියන පාට්නර්

පරිනත කොල්ලෙක්"

"මේ මම දන්න පරි..නකක් නෑ...මට හැම දාම මෙහෙම පොර ටෝක් දෙන්න කියලනම් කියන්න එපා 

මටත් ඕනි ඔයත් එක්ක හුරතල් වෙන්න 

මට ඇති වෙලා මෙහෙම ඉදලා වස්තුව""

"ම්ම්ම්ම්....අද ඉදලා මම ඔයා එක්කමයි ඉන්නෙ....කැමති විදියට ඉදිමු

මට දැන් කරන්න ලොකු දෙයක් නෑ

කරන්න වැඩක් නැතුව ඉන්න එකත් එපා වෙනව අප්පා."

"මොන නිකන් ඉදිල්ලද්ද්...ඕනෙ තරම් වැඩ තියෙන්නෙ

බලනවකො ඔය ඇග දැන් ටිකක් ජොල් වේගෙන එනවා

පහුගිය දවස් වල වර්ක් අවුට් කරෙ නෑනෙ....අන්තිමේ නිකම්ම තඩියෙක් වෙයි

හොදට එක්සයිස් කරන්න එතකොට හිතේ තියෙන එපා උන ගතිය නැතුව ගිහින් ආයෙ පනගහලා එයි ඉස්සරවගේම"""

" කම්මැලී ඕයි...ශෙඩූල් එකක් පිලිවලට ගහන් එද්දි ආසයි එක දිගටන්කරන්න දැන්...නවත්තලා දැම්මම ආයෙ පටන් ගන්න එක එපාම වෙනව"

"ආආ...එහෙම නම් හරියන්නෙ නෑ රජෝ..උබ බතලයෙක් උනොත් නම් මම උබව අත ඇරලා වෙන කවුරු හරි හොයා ගන්නව

ඕව කර කර ඉදලා නැවැත්තුවම නිකන් හිටියට වඩා වේගෙන් මහත්වෙනව

අනෙක තමුසෙට කොලෙස්ට්‍රොල් හැදෙයි"

"ආආ...ඒ කියන්නෙ උබ මට කැමති මගේ පෙනුම නිසා නෙ 

ඇත්ත ආදරයක් නෑ තමුසෙගෙ"

"".ඔවූ ඔවූ මේ ඇත්ත අදරයක් නැති නිසා තමයි...නාහෙන් අඩ අඩ උබේ පස්සෙන් එන්නෙ...මට තමසෙ කෙට්ටු උනත් එකයි මහත් උනත් එකයි....එකම දේ නිකන් ඇග හොර වෙලා ලෙඩ වෙන්න එපා...එහෙම උනොත් අපි දෙන්නටමනේ වදේ""

"".හරි හරි බොස්....මම ජිම් එකට යන්නම්

හැබැයි ඔයාත් එන්න ඕනි

මට තනියෙම යන්න කම්මැලී"""

"අපෝ මට බෑ ඕයි...යකඩ කදන් උස්සන්න...එක පාරක් ඕව කරලා අත කඩාගත්ත මතකයිනෙ"

" එහෙම උනේ හරි ඉන්ස්ට්‍රක්ශන් නැතුව කරපු නිසානෙ

මම දැන් උබේ පර්සනල් ඉන්ස්ට්‍රක්ටර්....

ඉන්නවකො මම ඔය කටු බොඩිය පුම්බලා ගන්නම් ආනෝල්ඩ් ස්වසනගර් ගෙ ඇග වගේ හදලා ගන්නම්

කෙල්ලො එයි කිසි කිසි ගාල පස්සෙන්"

"කෙල්ලො පස්සෙන් එන්න ගතොත් වදේ තමුසෙටමනේ ...ඒක නිසා හොදම වැඩේ මම මෙහෙම හිකනලෙක් වගේ ඉන්නම්...එතක්කොට කවුරුත් මම දිහා බලන්නෙ නෑ"

"ඔය හිතන් ඉන්න හැටිනේ....උබ ගොඩක් ලස්සනයි...කෙල්ලො උබට වහ වැටිලා ඉන්නෙ...මමයි උබයි යහ්ද්දි පාරෙ යන උන් බලන්නෙ ...මම දිහා නෙවෙයි ඔයා දිහා

දැන් ඇදුමක් හොයාගන්නව

මමත් රෙඩි වෙලා එන්නම්

යමන් ...ජිම් එකට"

මගේ හිතේ පහුගිය දවස් වල තිබුන චිත්ත පීඩා මනස්ගාත ඔක්කොම දියවෙලා ගිහින් ආයෙම මම බබරා වගේ උනා

ලෝකෙ ආයෙත් හරිම් ලස්ස්න තැනක්

මම ගොඩක් ලකී කොල්ලෙක් කියලා හිතුනා 

ශිරාන් බයික්කෙ හොස්ටල් එක ලගට ඇවිත් රේස් කරද්දි මම රනින් ශූස් දෙකත් දාගෙන ටවල් එක කරේ දාන් හොස්ටල් මේන් ඩෝර් එක ලගට දුවලා ගියා

ඕඕ....ලොකූ විප්ලවේකට පස්සෙ ආයෙ මගෙ කොල්ල මගේ ඇස් ඉස්සරහ

දිග න්ඩෙ පස්ස්ට කරලා පීරල...වවාගෙන හිටපු රැවුලත් ලස්ස්න හැඩේට ට්‍රිම් කරලා

අරගලේදි ඇදපු ඇගට ලොකු බාජ්ජු ශර්ට් වෙනුවට අත් නැති ටෑන්ක් ටොප් එකක් ඇදලා..ඒකෙන් එයාගෙ ලස්ස්න ශරීරෙ ඕනවට වඩා එලියට පේනව

වෙනද නැති ගල් ශෝටක් ඇදලා...මස් පිඩු වෑහෙන ගල් දෙකත් එලියෙ

හිටිවනම ගල් ගැහිල බලන් හිටපු මට එතැනම අසූහාරදාහට නැග්ගා

"මිනිස්සු පිස්සු වට්ටන්නද හදන්නෙ මැට්ටෝ"

මම එයගෙ හයිය උරහිස මිරිකලා බයික්කෙට පැනලා එයගෙ සන්ග්ලාස් දෙක දාගන්න ගමන් ඇහුවා

"මේක වර්ක් අවුට් කරන ඇදුමනෙ...මොකටද පිස්සු වැටෙන්නෙ"

ශිරාන් කට කොනකින් හිනාවෙලා ඇහුවා 

මම එයාගෙ පපුව හරහා බදා ගනිද්දි කුලප්පු උන අශ්වයෙක් පද්දගෙන යන කවූ බෝයි කෙනෙක් වගේ වලවල් උඩින් පන්න පන්න බයික්කෙ හැටට හැටේ ගියා

"ඕයි වැටෙයි"

"මාව විශ්වාසයිනෙ....අල්ලගෙන ඉන්න...මගේ බෙල්ල කඩල ගියත් ඔයාව වැටෙන්න දෙන්නෙ නෑ"

ශිරාන්ගෙ ඒවගේ වචන වලට මම හරි ආසයි...ඒවයෙ මට තියෙන ආදරේ තැවරිලා තියෙනව කියලා මට හිතුනා

දෙන්නටම් හෙල්මට් නැ...පාලු පර දිගට මම එයාව කිස් කරා

මම මෙගේ ෆොප්න් එක අරන් සෙල්ෆි කැම් එකෙන් බයිසිකලේ යන අපි දෙන්නගෙ මූනු වීඩියෝ කරා

ඒ වෙලාවෙ එහෙම කරපු එක ගැන මට සතුයුයි

හුලගෙන් විසිරෙන කොන්ඩ කෑලි මැද්දෙ අපි දෙන්න හිනා උන හැටි හැමදාම මට මතක් කරන්න පුලුවන් ...ඒ වීඩියෝ එක දකිද්දි

"අයියෝ...අද ජිම් එක වහලා"

ජිම් එක තියෙන බිල්ඩිමේ පඩිපෙල කලු ගේට්ටුවකින් වහලා...ක්ලෝස් කියලා බෝඩ් එකක් දාලා

"අයියෙ...ශිරාන් කෝල් කරේ..අද ජිම් එක වහලද" 

"ඔවූ කොල්ලො ...මම වට්ස් ඇප් ගෲප් එකේ මැසේජ් එකක් දැම්මනේ දැක්කෙ නැද්ද?"

"ආ...හරි අයියා....කාලෙකින් ගැහුවෙ නෑ ඒකයි ආවෙ "

"ම්ම්ම්...මල්ලියා...පහල කඩේ ජිම් එකේ යතුර තියෙනව...උබ ඕනෙනම් ඇරගෙන සෙල්ලම් කරන්න...හැබැයි කොල්ලො පහලින් වහලා උබ විතරක් සෙල්ලම් කරපන්...දන්නවනෙ ඕකෙ ඕපන් කරලා තියෙනව දැක්කම හැම එකාම රින්ගනව....මම නැති වෙලාවට ඕකට කස්ටිය එනවට මම කැමති නෑබන්...උන් පිස්සු නටලා මැශින් දෙකක් ම කඩ්ලා...වීල් සෙට් එකකුත් ක්‍රැක් වෙලා,..උබ විශ්වාස නිසා ...චාන්ස් එකක් දෙන්නෙ...පරිස්ස්මට සෙල්ලම් කරලා...ජිම් එක වහලා යතුර දීල පලයන්...වෙන උන් ඇතුලට ගන්න එපා"

කෝල් එකෙන් මැලවිලා තිබුන ශිරාන්ගෙ මූන පිරිලා ගියා

අපි බයිසිකලේ කාටවත් නොපෙනෙන්න හන්ගලා ජිම් එක ඇතුලට ගිහින් දොර වැහුවා

දැන් උඩ තට්ටුවෙ අපි දෙන්න විතරයි

"ඔන්න මුලු ජිම් එකම උබට....අද හොදට ට්‍රේන් වෙන්න ඕනෙ හරිද"

ශිරාන් සප්ලිමන්ට් මික්ස් එකක් කූල් වතුර බෝට්නලේට දාල හොලවලා බොන ගමන් මට කියුවා

"බෑක්කෙ රෙඩ් බුල් ඇති බොන්න...බර දාල ගහන්න පුලුවන්"

එයා තුවාය පැත්තකට දාලා ඇදීමේ වියායාම කරනව මස්පිඩු පුම්බලා 

Continue Reading

You'll Also Like

549K 55.8K 85
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
1.1M 20.1K 33
Myanmar × BL Uni/Zaw Warning..... Start Date:29.9.2023 End Date:20.11.2023 Photo Crd
143K 14.7K 60
လှပကြော့ရှင်းသော ချစ်ခြင်းမေတ္တာသည် အမုန်းတရားမှ စတင်ပေါက်ဖွားလာခြင်းဖြစ်၏။ Own Creation by Moe(JE Rain)
438K 10.5K 114
This is my first translation. It is not my own.