case කේස්

By ShiranSuneth

83.2K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 20

1.1K 175 3
By ShiranSuneth

Ep 20

ලොකූ රීඩින් රූම් එකේ කොනක තිබුන පුටු දෙකක අපි වාඩිබෙලා හිටියා

ශිරාන් එයාගෙ ෆෝන් එකෙන් මීට කලින් තිබුන උත්ඝෝශනවල ෆොටෝ බල බල හොද සටන් පාඨ් හොයනව

මම ඒව ලියනව

" පාලාකයිනි මේ අහන්න ...ශිශ්‍ය හඩට සවන් දෙන්න

මේක හොදයිනේ" මමත් කැලනියෙ යුනි එකේ තිබුන පෙලපාලියක අරගෙන ගිය පෝස්ටරයක ෆොටෝ එකක් පෙන්නල ශිරාන්ගෙන්නැහුවා

"ඒකෙ බර මදිනේ...අහන්න කෝ කන්නකෝ....අපෙනුත් මල් ගන්නකෝ වගේ ලපටි ගතියක් තියෙනව

ඒක මෙහෙම ලියුවොත් කොහොමද?

අපේ හඩට සවන් දියවූ වගේ""

"" අපෝ ඒක ප්‍රොෆෙශනල් නෑ හලෝ....ටිකක් ලස්ස්න කරනවකො""

"පාලකයන් මරනින්දේ...සරසවියම වලපල්ලේ"

"" අඩේ ඒක මරු මරු...ඒක ලියාගන්න....

දුප්පතුන්ගෙ සල්ලි ගිලින ....උපකුකපති පන්න දමවු

ඒක කොහොමද""

"ආඅ....ෆට්ට ෆට්ට්...ඒවගේ තව හිතපන් සාෂා....උබට හොද සටන් පාට කටට එනවනෙ

මම හිතන්නෙ කොහොනත් උබ වලියට බරයිනෙ

මට උනත් කිසි හිතක් පපුවක් නැතුවනෙ බනින්නෙ ""

"විකාර කියවන්න එපා ඕයි...හිතට එන ඒවත් අමතක වෙනව

විද්‍යගාර නැති...නිදිවදින මන්දිර ඇති හරි අපූරු කැම්පස් එක

උන්ට සුර සැප....අපිට අගු පිල

කොමිස් ගිලින වානරයෝ ...අපි හැමෝම ණය කෙරුවෝ""

"හෝවූ හෝවු හෙමින් කියනව...ලිගාගන්නත් ඕනෙනේ

උබනම් අසූවෙ කැරැල්ලෙදි මැරිච්ච විරු සිසුවෙක් ආයෙ ඉපදිලාද කොහෙද 

කස කස ගාල අරගල වදන් දෝරෙ ගලනවනෙ"

මට මේ වැඩේ හරිම විනෝදකාමී උනා ...එකක් ශිරාන් ලගින් හිටියා

අනෙක මගේ නිර්මාන්ශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනා

"ශිරාන් බඩු ටික සප්ලයි කරලා තියෙන්නෙ...උබලට රෑට කන්නත් එවලා ඇති...සෙප්පුවගෙ ගෙදර යතුර ඉස්සරහම තියෙන පතොක්පැලේ හිටවපු මල් පෝච්චිය යට...වෙන මොනව හරි ඕනෙනම් ...කෝල් එකක් දීපන්"

ජැකා අයියගෙ කෝල් එක ආවට පස්සෙ අපි දෙන්න අදුර වැටෙන කලුවරේ 

එවපු වට්ස් ඇප් ලොකේශන් එක බලාගෙන යන්න ගියා

ජනාකීර්න ටවුම මැද්දෙ අතුරුපාරක කිලෝමිටර කිපයක් යද්දි පොඩි ගම්බද ගතියක් තියෙන ප්‍රදේශයක්

අත් ඇරපු වගුරු බිමක් මැද තිබුන උස් ගොඩැල්ලක මේ පරන ගෙදර තිබුනා

"ඇයි ඕයි මුන්ට පිස්සුද මේ වගේ හද්ද පාලු තැනක් සෙට් කරන්න 

මේක මහ හොල්මන් ගෙයක් නෙ"

"නෑ මෙතන නිස්කලන්කයි

සෙප්පුවගෙ යාලුවො බියර් පාටි දාන්න මෙතැනට එනව

කාටවත අහු නොවී හොර වැඩ කරන්න කියාපු ප්ලේස් එක

කොලබ මැද මෙහෙම තැනක් තියෙනව කියුවත් පුදුමයි නේ"

මකුනු දැල් බැදිලා දූවිලි පිරුන ...මහ වවුල් ගද ගහන මේ ගෙට මම නම් කැමති උනේ නෑ

මේ සාෂා...තව රෑවෙලා පොලොව පේන්න නැතුව යන්න කලින් නේ ගල් කැට ගොඩෙන් පොඩි ගල් ගොඩක් එකතු කරලා ගේ ඇතුලට ගෙනත් දාපන් ""

ශිරාන් ගෙයි මැද ඉදන් ඔලුව කහන ගමන් කියුවා

මම ගිහින් එයාව පිටිපස්සෙන් බදාගත්තා

"වස්තුව...මට කවුන්සල් එකේ එකෙක් වගේ කතා නොකර ආදරෙන් කතා කරන්නකො...දැන් අපි දෙන්න විතරනෙ ඉන්නෙ"

"හු.ට්,ටෝ...ආව ගමන් මගෙ යකා අවුස්සගන්න එපා...වැඩ කරන්නනෙ ආවෙ

වැඩ කරපන්

ලවු කරන වෙලාවට ලවු කරපන්

ඔක්කොම සැලඩ් වගේ කවලම් කරන් කරන්න බෑ 

සෙනග හිටියද අදාල නෑ

මම ලවු කරන වෙලාවට උබට ඕනෙ දෙයක් කරන්න දෙනව

ඒත් අපි දෙන්න විතරක් තනියෙන් හිටියත් කරන්න වැඩක් තිහෙනවනම් 

පිස්සු කෙලින්න මම කැමති නෑ "

"අනේ උබේ මහලොකු වැඩ

මට නම් තෝව එපා වෙලා තියෙන්නෙ 

හෙන ඝනකම

උබේ ලොකු ලයින් දාපන් වෙන උන්ට ...නිකන් ඕව මට පෙන්වන්න එන්න එපා

තෝ ඕන ලබ්බක් කරගනින් මම යනව

මට ඕනෙ අරගලයක් ඇත්තෙකක් නෑ"

"ඕයී ...හිටපන්...කොහෙද යන්නෙ...වරෙන්"

"" බෑ මට යන්න දීපන් ...අත ඇරපන් මාව හොද හිතින් කියුවම අත ඇරපන්"

ශිරාන් මාව පාලු ගෙයි බිත්තියකට තියලා තද කරගෙන හිටියෙ

මම පැනල යන්න උත්සහ කරාට වැසක් නෑ

තඩි දොර පලුවකට අහුවෙලා බාගයක් බිත්තියටම චප්ප උබ ඌනෙක් වගේ මම එක තැන දැගලුවා විතරයි

"හරි...උබට ඕනෙ උ.ක්.ක.න්.න.නේ....එහෙනම් කිසිම වැඩ්ක් නොකර උකමු හරිනේ"

ශිරාන් දත් පාරවල් හිටින්න මගේ තොල් විකන ගමන් කියුවා

ඒකෙන් මගෙ දැගලිල්ල අඩු උනා

"ඉදා ඕනෙ දයක් කරගනින්

උබට ආදරේ කියන්නෙ මේ මස් වැදල්ල හපකරන එකනම්

ත්ක්ගෙ ආතල් එක තෝ ගනින්"

ඇදගෙන හිටපු දුහුල් ශර්ට් එකේ බොත්තම් ගැලවිලා එයාගෙ ලස්ස්න ඇග පේන විදියට නිරාවරනය කරන ගමන් ශිරාන් කියුවා

එයාගෙ හිතේ මමගැන කලකිරීම නිසා ඇති උන දුකක් තියෙනව මම දැක්ක

ඒ දුක හිතෙන ඇස් දැක්කම මගේ රාග ගින්න වතුර දැම්ම වගේ නිවුනා

"එපා...වස්තුව...එපා...මුකුත් ඕනෙ නෑ,,,අපි වැඩ කරමු

ඔයා අකැමැත්තෙන් මුකුත් කරන්න ඕනෙ නෑ"

මට එහෙම කියවෙන ගමන් ශිරාන් බදාගෙන ඇඩුනා

"තැන්ක් යූ"

"ඇයි තැන්ක්ස් කියන්නෙ...මම ඔයාට සොරි කියන්න ඕනෙ"

"නෑ...ඔයා මාව තේරුම් ගත්තනේ

එහෙම නැතුව දිගටම ඔයා මුරන්ඩුවෙලා සෙක්ස් කරන්න ඕනෙ කියුවනම්

මට ඔයයි කරන්න යන වැඩෙයි ඔක්කොම එපා වෙයි"

"" එහෙම නෑ...මට ඔයා එක්ක ඉන්න විතරයි ඕනෙ...අපි මෙතන තනි උන නිසා මට වැඩි පුර සෙක්ස් ගැගීම් ආව

ඒකට මට සමාවෙන්න""

"හරි වස්තුව,,,මේ වැඩේ ඉවර උනාම අපි ඔයා කැමති ඔක්කොම දේවල් කරමු

මම ප්‍රොමිස් වෙනව"

""හරි මම තවත් වැඩ අල කරන්නෙ නෑ...ඔයා වැඩ පටන් ගන්න

මම ගල් එකතුකරන් එන්නම්""

ශිරාන්ගෙ නලල ඉබලා පාලු ගෙයි ඉස්සර තිබුන ගල් කැට ගොඩෙන් මම ගල් එකතු කරා 

මම් ගල් අහුලන් එද්දි ශිරාන් පාලු ගේ පුරා සුදු පාට බිස්ටල් බෝඩ් අතුරලා

"සාෂා...තීන්ත ගාලා මේ බෝඩ් ඇකිලුනොත් තින්ත බොද වෙලා පෝස්ටර් ජරා වෙනව...ඒක නිසා වේලෙනකන් කෙලින් තියන්න ගල් ඕනෙ"

ශිරාන් කියපු විදියට මම ගල් කෑලි පෝස්ටර් උඩ තිබ්බා

ශිරාන් සුදුයි කහයි තීන්ත ටිනර් වල දියකරලා අදින්න පුලුවන් විදියෙ තීන්ත හැදුවා

"ආඅ...මේ කහ තීන්ත සුදු පෝස්ටර් වල මහත බ්‍රශ් වලින් ගාන්න වටේ ටිකක් සුදුත් පේන්න තියන්න"

"අපෝ මේ ඒක නම් මට බෑ

මම් පිස්ස්ල්ස්ක් අතින් අල්ලලා නෑ ජීවිතේට

ඕලෙවල් කරෙත් සන්ගීතෙ මුලදි පස්සෙ ඩ්‍රාමා 

මම මේ කෙ කහ පාට ගෑවොත් ගූ ගෑව වගේ තියෙයි

උබේ මහන්සියත් අපරාදෙ"

"හරි...ගූ ගෑව වගේ තමයි තියෙන්න ඕනෙ

නිදහසේ ගාන්න...පිසල් පාරවල් තුන හතරක්

සුදු පසුබිමේ කහ පාට ගාල

ඒ කහ පාට උඩ රතු වලින් හරි කලු වලින් හරි ලියුවම ඇහැට දැනෙනව වැඩී

කහ කලු කියන්නෙ අවධානය ගන්න හොදම පාටවල් දෙක"

ශිරාන් කියපු විදියට මම පෝස්ටර් වල කහපාට ඉ ලුවා

"" දාඩිය පොල්ල දන්නෙ අම්මට සිරි වෙන්න කොල්ලො...ඕනෙනම් ඇදුම් ගලවලා නිදහසේ වැඩකරපන් ""

එහෙම කියපු ගමන්ම ශිරාන් ඩෙනිම් කලිසමයි ශර්ට් එකයි ගැලෙවුවා

කලු අලු චූටි කලිසම් විතරක් ඇදන් ඇගේ ඉ තුරු කොටස ඔක්කොම එලියෙ දාගෙන ඉන්න ශිරාන් දැක්කම මට ආයෙ මෝල් වෙනව

ඒත් මුකුත් කරන්න බයයි මූට මල පනිනව

ඒක නිසා මම ශිරාන්ගෙ අඩ නිරුවත් සිරුර නොදැක්ක වහේ වැඩ කරා...ඒ ගමන් එයා දිහා හොරා බලන එක මට නවත්වන්න බැරි උනා

එයා වඩුවෙක් වගේ දිග රීප්ප කියතෙන් කපනවා....ඒවා එකට තියලා ඇන ගහලා බැනර් හදන්න වට්ටු හදනවා...ඒ වට්ටු වලට තනියෙම අමුරෙදි ගහනවා...ඒවයෙත් ලොකු අකුරු ලියන්න ඕනි

ශිරාන් ඇනකිච්චන් ගහගෙන කකුල් පලල් කරන් පරාල ඇන ගහද්දි එයා ගෙ ශක්තිමත් සුදු කකුල් මැහ්දේ තෙරපෙන කලු ජොකා අස්සෙන් පොට්ටනිය මිරිකිලා තිබුනා 

"ඕයි ඕයි වට පිට නොබලා ඕක කරපන්කො

පොඩි එකා බත් කනව වගේ උබ හැම තැනම තින්ත පෙරනව

අපි මේහෙයින් යන්න කලින් ගේ හෝදල දෙන්න වෙයි

ජෙනරල් ක්නොලේජ් නෙ බන් ...පින්සලට ගත්ත තින්ත වැඩිනම් ටිකක් ..තින්ත ටින් එකට පෙරල ගන්න එපැයි"

ශිරාන්ගෙන් බැනුම් අහ අහා මම වැඩ කරේ අම්මරුවෙන් හිතත් කන්ට්‍රෝල් කරන්

එයාගෙ දාඩිය පෙරෙන ලස්ස්න ශරීරෙ මගෙ පේන මානෙ නොතිබුනානම් මම මීට වඩා හොදට වැඩ් කරයි

ඇග පුරා දුවන දාඩිය බින්දු වලට මම වයිර කරා

ඒවට පුලුවන් නිපල් දිගේ බඩ දිගේ බේරිල එයාගෙ කලු ජොකා තදකලු කරමින් ජොකාව තෙමන්න 

මම වැඩේ ඉවර කරන වෙලාව ලද්දි ශිරාන් වේලුන කහ තින්ත උඩ අපි දෙන්න එකතු කරපු අරගල පාඨ ලියන්න ගත්තා 

මට එපාම වෙන්නෙ ශිරාන් වැඩ කරන වෙලාවට මට සලකන්නෙ එක විදියකට අපි දෙන්න ලවු කරන වෙලාවට තව විදියකට

අපි ප්‍රේමාන්විත උන වෙලාවට 

බබ සුදූ වස්තුව උම්ම කැටේ මැණික කියුවට

වැඩ කරන වෙලාවට මචන් කොල්ලො...ඕයි අඩෝ යකෝ බූරුවො..මෝඩයො 

කියනව

මමත් හිතුවෙ බබෝ රත්තරන් කියන වච්න හරිම් බොලද ගෑනු ලමයින්ගෙ වචන කියලා

වෙන එකෙක් මට එහෙම වචනෙකින් කතා කරොත් මට අපහාසකරා කියල හිතල මට තරහයයි

ඒත් මම හරි ආසයි ශිරාන් මට එහෙම කතා කරනව අහන්න

ඒත් ශිරාන් මට දැන් ආදරේ හිතෙන විදියට කතා නොකරපු නිසා මම හිටියෙ දුකෙන් 

"කොල්ලො බෝඩ් වල කහපාට ගහලා ඉවරනම් මේ බැනර් වලත් ගාපන්

බැනර් වල ගාද්දි ටිනර් අඩුවෙන් දාල ගාපන් නැත්තන් අමුරෙද්දට් තීන්ත උරාගත්තම පාට අඩුවෙන් පේන්නෙ

බ්‍රෝ....උබ ගොඩක් වැඩ කරා...පොඩි රෙස්ට් එකක් ගනින්

ඊට කලින් මේ පින්සල් ටික හෝදපන්"

එයා කියන කියන විදියට මෝඩ සහයකයෙක් වගේ මම වැඩ කරා

මගෙන් ගන්න වැඩ ටික ඉවර උනාම පරන ගෙදර තිබුන ජරා වෙලා ගිය මෙට්ට කෑල්ලක ඉටිරෙද්දක් දාලා මට නිදා ගන්න කියලා එයා දිගටම වැඩ කරා

මට ඇගේ මහසියට නින්ද ගියා

මදුරුවෙක් කන ගාව කූන් ගාන සද්දෙට මට ඇහැ ඇරිලා බලද්දි

පෝස්ටර් වැඩි හරියක් ලියලා ඉවරයි

තව බැනර් දෙක තුනක් ලියන්න තියෙනව

ශිරාන්ට බැනර් එකක් ලගම නින්ද ගිහින් 

එයා පොඩි එකෙක් වගේ නිදන් ඉන්න හැටි දැක්කම ආස හිතුනා

නැගිටලා ඉන්න වෙලාවට අති පන්ඩිත කතා කියුවට

නින්ද ගියාම එයා පොඩි එකෙක් වගේ හීනෙන් හිනාවෙනව

මේ අතරෙ මට මහ කුප්ප අද හසක් ආවා

ඔප්ශනල් සබ්ජෙක්ට් එකක් විදියට ජපන් ඉගන ගනිද්දි මම ආසම වචනෙ 

අයි

අයි කියන්නෙ ජැපනීස් වලින් ආදරේ කියන එක

පාලු ගේ පරන අල්මරියක් තිබ්බා ඒකෙ පැත්තක් බිදිලා දූවිලි වලින් අව පැහැවෙලා

මම ඒක පිහිදලා ඒකෙ බිදුනු වීදුරුවෙන් බලාගෙන මගේ පපුවෙ 

හීනි පින්සලෙන් කලු තීන්තෙන් 

අයි වචනය ලියුවා

පස්සෙ සද්ද නැතුව ගිහින් 

හයියෙන් හුස්ම ගන්න ගමන් උඩු බැලි අතට නිදා ගෙන ඉන්න ශිරාන්ගෙ පපුව උඩ දිගා උනා

අත පය හතර ගානට තියල

මගේ පපුවෙ තිබුන නොවේලුන තීන්ත සීල් එකක් වගේ එයාගෙ පපුවෙ සටහන් වෙන්න

මම එයාගෙ ඇග උඩ ඉද්දි එයා ගැස්සිලා ඇහැ ඇරුනා

වස්තුව දගලන්න එපා 

මම් එයාගෙ කනට කරලා කියුවා

එයා හිටියෙ පොල්ලෙන් ගහපු බල්ලෙක් වගේ එක් පාරට ඇහැ ඇරුන නිසා 

එන්නකො වැඩක් පෙන්වන්න

කලුවරේම මම එයාව අල්මරිය තිබුන කාමරේට එක්ක ගෙන ගිහින් ෆෝන් එකේ ලයිට් එක ගැහුවා

අදුරු පසු බිමේ අලෝකමත් උබ අපේ පපු ප්‍රදේශවල් ලස්ස්නට 

愛 愛

අකුරු දෙකක් ප්‍රින්ට් වෙලා

ඒක නියමයි කලාත්මක ෆොටෝ එකක් 

ශිරාන් ඒකට ගොඩක් කැමති උනා 

මගේ ෆෝන් එකෙන් ලයිට් එක ගහලා එයාගෙ ෆෝන් එකෙන් සෙල්ෆි ගැහුව අපි දෙන්නගෙ පපු පේන්න 

"ලස්ස්නයි වස්තුව"

ශිරාන් මාව වඩාගෙන තදට බදාගන්න ගමන් කියුවා

මම කකුල් දෙක එයාගෙ ශක්තිමත් හිප් එක වටේ දාලා එයාගෙ ඇගටම ඇලුනා

ශිරාන් තද කිස් එකක් මට දුන්න

මගේ දිවත් එක්කම හිරිවැටෙන්න 

එයා මාව වඩාගෙන කලුවර පෙරෙන මිදුලට එක්කගෙන ගියා

අඩ හද එලියෙන් පරිසරේ තරමක් ආලෝක මත් වෙලා

අපි හිටියෙ කෝම්පිට්ටුවක් වගේ උස් ගොඩැල්ලක

වටේම වගුරු බිම

ඒකෙ ඉන්න ඇටිකිච්චො එක දිගටන කෑගහලා අපිට සන්ගීතෙ සැපයුවා

තරුපායපු අහසට පොලොවෙන් තරු වාශ්ප වෙනව වගේ තෙත විල්ලුවෙ ඉදන් දාස් ගානක් කනාමැදිරි අහසට නගිනවා

" වාවූ මේක දිව්‍යලෝකෙද"

මට ඉබේම කියවුනා

"මැනික් කැටේ මම උබට මේ ලෝකෙ හැම දේටම වඩා ආදරෙයි"

ශිරාන් උගුරෙන් එන කෙදිරිල්ලක් වගේ සරාගීව කෙදිරුවා

එයා එක අතකින් මාව වඩා ගෙන අනික් අතින් මගෙ ජොකාගෙ පස්ස පැත්ත මිරිකනවා

"අද ඔයාට ඕනෙ දෙයක් කරන්න""

මම එයාගෙ සුදු කන් පෙත්ත කට්ට අරන් කන් සිදුරටම දිව දැම්මා

"බබෝ අද මම ඔයාව කනවා"

එයා මගෙ බෙල්ල ලාවට හපන ගමන් කියුවා

"ඒකමයි මටත් ඕනි"

මම එයාගෙ සුදු කම්මුල් සම්පූර්න දිවෙන්ම ලෙව කෑවා 

Continue Reading

You'll Also Like

186K 4.6K 71
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
410K 21.6K 47
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
946K 49.9K 44
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
1.1M 46.7K 59
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...