case කේස්

By ShiranSuneth

83.7K 13.9K 572

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 16

1.2K 192 8
By ShiranSuneth

"දැන් තරහ ඉවරයිනේ මෝඩයෝ""

"හුම්ම්"

"මොකෝ...මේ හුම්ම් හුම්ම්ම් කියන්නෙ"

මම ආදරේ කරේ ගිරවෙකුට නිතරම කච කච ගාන

දැන් ඒකා බකමූනෙක් වෙලා හුම්ම්ම් හුම්ම්ම් ගාන""

ශිරාන් ඒක කවියක් වගේ කියනගමන් මාව එයාගෙ ඇග උඩ එහෙට මෙහෙට පැද්දුව

"මැට්ටො දගලන්නැතුව මෙහෙම ඉන්න දෙනවකො"

"ම්ම්ම් සනීපද"

" ඔවු ඔයා හරිම උනුයි...හරිම සනීපයි"

මම හිටියෙ එයගෙ උනුහුමට මෝහනය වෙලා

මුලුත් නොකියම තුරුලුවෙලා ඉන්නයි මට ඕනෙ

"අද කොහෙද උදේ වරුවෙම හිටියෙ...කෙල්ලෙක් එහෙම බලන්න ගියාද"

"ඔවූ ගියා ගියා...මග තොටේ හිටපු ඔක්කොම කෙල්ලො බල බලා ගියා"

"ආඅ...ඒව හරියන්නෙ නෑ රජෝ...ආයෙ කෙල්ලො දිහා හරි කොල්ලො දිහා හරි බැලුවොත් මේ ලස්ස්න ඇස් උගුල්ලලා පින්පොන් බෝල හදල ටේබල් ටෙනිස් ගහනව"

"ඌඌප්...ඒක හරි බයානකයිනෙ....මම ඇමරිකන් හොරර් මූවී එකකවත් දැකල නෑ ඒවගෙ බය හිතෙන සීන් එකක්"

"" ඔවූ මම සැරයි...හරිය...දැන් මම කියන විදියටම ඉන්න වෙයි""

"ඕකේ බොස්,..එහෙමම ඉන්නව"

"එහෙනම් කියනවා උදේ කොහෙද මකබෑවුනේ"

"කොහෙවත් නෑ...අද පෝය දවසෙනෙ ...පින් අතේ වැඩක් කරා"

"ඒ මොකද්ද...පින් කරද්දි තනියෙම කරන්න එපා....මාත් එක්කයනව

නැත්තන් ලබන ආත්මෙ උබ දිව්‍යලෝකෙ ගිහින් මම අපායෙ යයි"

"" ඒව කොහෙද...මමත් එහෙනම් අපායටම එනවා

ඔයා නැති දිව්‍යලෝකෙත් මට අපායක් වගේ දැනෙයි""

"ආඅ...මේක කතික තරගයක් නෙමෙයි...අපි දෙන්න විතරනෙ ඉන්නෙ ඒක නිසා අතිශෝක්ති වර්නනා එපා කොහෙද ගියා කියන්නකො"

"ඔයා දන්නවනෙ නීති ආධාරකොමිසම...මම ඒකෙ ඇසිස්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරනව වොලන්ටියර්....ගාස්තු නැතුව සපෝට් එකට

මේ නීති ආධාර කොමිසමෙන් කරන්නෙ නඩු කියන්න බැරි දුප්පත් මිනිස්සුන්ට එයාල වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්න කැමති ලෝයර්ලා හොයලා දෙනව

ස්මාහර ලෝයර්ලා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න මේ සේවයට නොමිලේ සහය දෙනව

ඒත් බිසී ලෝයර්ලට මේ වගෙ නොමිලේ කරන නඩුවලට ගොඩක් කාලෙ කැපකරන්න බෑ

අපි වගේ නීති ශිෂ්‍යයෝ ඒ වගේ ලෝයර්ලට උදවු කරනව නඩුව සකස්කරගන්න

ඒක අපිටත් හොද එක්ස්පීරියන්ස් එකක් 

ෆස්ට් සෙම්සෙටර් එක ඉවර උනාම ඔයාලටත් ඒ සර්විස් එකට ජොයින් වෙන්න පුලුව්qන්

එතකොට අපි දෙන්නම නඩු බාරගෙන උදවු කරමු...ඔයත් මගෙ පැත්තකින් ඉන්නකොට මට කම්මැලි නෑනෙ"

"අද මොකද්ද බලවපු නඩුව""

"නඩුවක් බලවන්න ඕනෙ නම් ලෝයර් කපිලගෙ චේම්බර් එකට යන්නෙ නෑනෙ...කැම්පස් එකේ හෙවන් එක පැත්තට ගියානම් හරිනේ" (කැම්පස් එකේ හෙවන් එක කියන්නෙ කොල්ලො කෙල්ලො ලවු කරන්න යන පොඩි වන ලැහැබ....මුලින් ලවු කරන්න ගියට ඉවර වෙන්නෙ සෙක්ස් කරලා)

"හරි හරි අනම් මනම් එපා කියනකො ඉතින් නඩුව මොකද්ද"

"වයසක ආච්චි කෙනෙක් ඉන්න ගෙදරකින් එයාව එලවලා ඒ ඉඩම අල්ලගන්න මිනිහෙක් ට්‍රයි කරනව...ඒ විතරක් නෙමෙයි බලෙන් ඉඩම අල්ලගෙන හිටියා කියලා ආච්චිගෙන් වන්දිත් ගන්න යනව....වන්දිය ගෙවාගන්න බැරිනම් ආච්චිගෙ ඉඩමෙ ඉතුරු කොටසත් ඒ මිනිහට ලියල දෙන්නලු "

" අම්මෝ මාර හොරුනෙ මුන් ..අහින්සක මිනිස්සුන්ගෙ දේවල් කඩාවඩාගන්නෙ "

"ඒ අතින්නම් ලන්කාවෙ මිනිස්සු නම් ගන්න දෙයක් නෑ

බිම් අගලට අම්ම තාත්ත උනත් මරනවනෙ"

"දැන් ඔයාලට දිනන පුලුවන්ද ආච්චිට එයාගෙ අයිතිය අරන් දෙන්න්q පුලුවන්ද

අනේ කොහොම හරි ඔයා ඒක කරන්න ඕනි"

"හාරි හරි බබා මම ගොඩක් වැඩ කරලා තියෙන්නෙ "

"මොනවද කරේ"

"ඒ කේස් එක ගැන ෆුල් ඉන්වෙස්ටිගේශන් එකක් කරා

ඒ ඉඩම රජයේ එකක් ඒ ආච්චිගෙ අය පරම්පාවෙන්ම ඒ ඉඩම අල්ලගෙන භුක්තිවින්ද නිසා පස්සෙ ඒඅයට භුක්තියෙන් සවිවෙලා තියෙනව

ඒ ඉඩමෙන් කොටසකට ස්වර්න භූමි ඔප්පුවක් තිබුනත් ඉතුරු කොටසට වරිපනම් ගෙවපු නැති නිසා ඔප්පු හැදිලා නෑ

ගමේ ඉන්න ඉඩම් වලට කුනුපෙරේත තට්ට නාකියෙක්

ඕක දැනගෙන මුල් අයිතිය නොපෙන්ව අලුත් ඔප්පුවක් හදවලා සද්ද නැතුව තියලා තියෙනව

අවුරුදු 15ක් ඔබ්ජෙක්ශන් නැතුව මෙහෙම ඔප්පුවක් තිබුනම ඒජ ර්wජිස්ටර් වෙනව

දැන් මේ මිනිහා ඒඉඩම අරගෙන ඇවිත් පෙන්නවනව එයාගෙ ඉඩම අර වයසක මනුස්සය බලෙන් අත් පත් කරගෙන ඉන්නවලු

ඉඩම් පැටිකිරිය බැලුවත් ආච්චිට ඉඩම ආපු විදියක් පෙන්වන්න බෑ

අනෙක ඒ ආච්චිලග හරි හමන් ඉඩම් ප්ලෑනක් වත් නෑ "

"ශිට් මහ කට්ට මිනිහෙක්....පවු අප්ප ඒ ආච්චි...දැන් ඒ ආච්චිට තමන්ගෙ අයිතිය ඔප්පු කරන්න කිසිම ලියැවිල්ලක් නැද්ද 

මේව නම් හෙන ගහන අපරාද"

"ඔවූ නීතිය කොහොමත් අන්ධයි

නීතියට බෑ හොද නරක වෙන් කරන්න

නීතියට පුලුවන් නීති පොතේ තියෙන කන්ඩිශන් වකට එකගද නැද්ද කියන්න විතරයි

සදාචාරාත්මකව මානුශිකව මනුශ්ෂයෙක් හරි උනත් ලියලා තියෙන නීතියට පිටින්නම් වැඩ කරලා ට්ජියෙන්නෙ මිනිහා වැරදි කාරයෙක්

ඒත් අමු කපටියෙක් නීතියෙ ලියවුන දේවල් වලට එකග වෙන විදියට කපටි වැඩ කරොත් මිනිහ නිවැරදි කාරයෙක්

අන්ධ නීතියට හරි පාර පෙන්වන්න තමයි ලෝයර්ලා වෙන අපි ඉන්නෙ 

අපේ හොද වෙලාවට මට පුලුබන් උනා ප්‍රාදේශීය ලේකම් කාර්‍යලෙන් හියාගන්න මේ ආච්චි මහ ගන්වතුර වෙලාවෙ මේ ඉඩමට අලාභ වන්දි ලබාගෙන තියෙනව

ඒ වෙලාවෙ කෘශි කර්ම නිලධාරීන් ඇවිත් ආච්චිගෙ හානි උන එලවලු වගාව ගැන ව්ජ්ස්තර සටහන් කරන් හිටියා

ඒ වගේම ආච්චි ගෙ හස්බන්ඩ් ...ඉන්න කාලෙ ඒ සීයා ගොවි සන්විධානෙ සභාපති වෙලා ඉදලා තියෙනව 

ඒ කාලෙත් එයාල මේ ඉඩමට ආධාර අරගෙන තියෙනව මට පරන සිතියමත් ඒ සමඉතියෙ පරන ෆයිල් වල තිබිලා හම්බුනා 

ඒ වගේම කපටි තට්ටයට ඉඩම ලියපු නොතරිස් පිලිගත්තා එයා පෙර අයිති පෙන්වන කිසිම ලියැවිල්ලක් නොබලා ඉඩමට අලුත් ඔප්පුවක් හදපු බව 

ඔය ටික පෙන්නුවම ආච්චිගෙ ඉඩම ආච්චිටම අයිති කරගන්න පුලුව්qන්

පවූ නීති ආධාර කොමොසම තිබුනෙ නැත්තම් අර කපටි මිනිහා ඉඩම අයිති කරගන්නව""

"නියමයි ශිරාන් ඔයා මම හිතුවට වඩා හොදයි....මට මේවගේ දෙයක් ඇහුවම ඔයගැන පැහැදිම වැඩි උනා"

"පැහැදීම විතරද...ආදරේ වැඩි උනේ නෑ "

"දන්නෙ නෑ....අන්දය පාට දන්නෙ නෑ වගෙ...මට ආදරේ මොකද්ද කියන එක තේරෙන්නෙ නෑ"

"ඔයාම ඇස් පියන් ඔයාගෙම හිතින් අහලා බලන්න එතකොට ඔයාගෙම හිත කියයි මගේ ගැන ආදරක් තියෙදනැද්ද කියන එක

කන්න ගියාම එයා කාල්ල ඇතිද කියලා හිතෙනවනම්

වැඩක් නොකරන වෙලාවට එයා කොනව කරනව ඇතිද කියලා හිතෙනවනම්

ඇදට ගිහින් ඇස් වහගත්තම වැහුන ඇහු පියන් යට කාගෙ හරි රූපයක් නලියනවනම්

ඔයාට එයාගැන ආදරයක් ඇතිවෙලා තියෙනව"

ශිරාන් කියාපු ඔක්කොම රෝග ලක්ශන මට තිබුනත් මගෙ මුරන්ඩු හිත මම එයාට ආදරේ කරන බව කෙලින්ම පිලිගන්න ලැජ්ජයි

"බබා අද ගන්ගාරාමෙ පෙරහැර යන්ද බලන්න"

"ශා ..පෙරහැරක් තියෙද යන්කො

මම හිතුව කොලබ ලොකු මිනිස්සු පෙරහැර තියන්නෙ නෑ කියලා"

"ආඅ...ඔයා කොලබ පෙරහැර දැකලා නෑ...ඒවා ගොඩක් ලස්ස්නයි"

මම ඉකමනින් මගෙ පන්සල් අදින සුදු කමීසයෛ ඩෙනිමයි ඇදගනිද්දි

ශිරාන් ලේස්තිවෙලා එන්න ගියා

කෝටත් මම කැම්පස් එක පහු කරන් හෝල්ට් කීපයක් එහාට ගිහිල්ල ශිරාන් බයිසිකලේට නගින්න තමයි කතාකරගත්තෙ

අඩ අදුර වැටී එන කොට මම වීදිපහනක් යට එයා එනකන් බලන් හිටියා 

එයා ඇගට තද උන සුදු ටීශර්ට් එකකට ඩෙනිමක් ඇදලා හිටියා

මගේ ලග බයික්කෙ නවත්තලා දාගෙන හිටපු හෙල්මට් එකත් ගලවලා මගේ කකුලෙ නියපොතුවල ඉදලා කොන්ඩෙ අග්ගිස්ස්ටම ස්කෑන් කරනව වගේ ගැලුව

"මුකුත් අවුලක්ද"

"කිසිම අවුල්ස්ක් නෑ....මගේ චන්ඩි සාෂා කෝ කියලා බැලුවෙ"

"ඇයි මේ ඇදුම හරි නැද්ද...ඉස්සරඉදලා ප සල් යන්න අදින ඇදුම"

"නෑ නෑ....සුද්දො...ඔය ඇදුමට උබ හරි අහින්සකයි...හා පැටියෙක් වගේ

ලෝබ හිතෙනව බලන් ඉද්දි"

"අනේ මේ තෝ මාව පල් කරනව....මම එන්නෙ නෑ උබ පලයන්"

"ඔන්න ඔන්න ඉතින්බොරුවට තරහ අරන් ලේ පුච්චගන්නවනෙ 

මම කියුවෙ ඇත්ත

මට ඔයාවගෙ කොල්ලෙක් ලැබුන එක ගැන මම ගොඩක් සතුටුයි ඒකයි එහෙම කියුවෙ

පාරෙ තනියෙම යවන්නත් බයයි කොහේ හරි යන අපතයෙක් මගෙ කොල්ලට ඇගිල්ලකින්වත් ඇන්නොත්"

"අනේ මේ මම බඩුවක්ද..ඇගිලි ඔබන්න එන උන්ගෙ ඇගිලි කඩනව මම "

ගන්ගාරාමෙ කිට්ටුව හෙල්ලෙන්න බැරි වෙන්න සෙනග 

ට්‍රැෆික් එක ඉස්මයන්නම

ශිරාන් බයික් පාක් කරන්න තිබුන තැනක බයික්කෙ දාලා...හෙල්මට් දෙක අත්වල දාගෙන සෙනග ගොඩට එකතු උනා

ඒ හෙල්මට් වලට එයා බයිට් කඩලයි බැදපු රටකජුයි බෑග් කීපයක්ම පුරවගත්තා

මගේ අතට බීම බෝතලේකුයි වතුර බෝතලේකුයි දුන්න

සෙනග මොනතරම් හිටියත් ශිරාන් එක්ක ගනකොට ප්‍රශනයක් නෑ

එයා සෙනග ගොඩ මැද යෝධය වගේ එහා මෙහා යද්දි මටත් යන්න පුලුවන් තරමෙ ඉඩක් හැදෙනව

නවම් මාවත දිගේ ලස්ස්නට ලයිට් දාපු ගනගාරාම ලේක් වෝක් දූපත පේනහරියෙ පාර අයිනෙ අපි වඩි උනා

කොලපාට බේරෙ වැව කොටුව හරියෙදි ටොයිලය්ට් ගද උනත් මේ හරියෙදි ඒ තරම් පල් ගදක් නෑ 

ඒක නිසා අප්පිරිය නැතුව ඉන්න පුලුවන්

අලුපාට කොලබ අහසයට අහස ඉබින ගොඩ නැගිලි ඔක්කොම පාට පාට ලයිට් වලින් සිතුවම් කරලා තිබුන

ඒ වර්නවත් පරිසරේ මැහ්දේ එකලග වාඩිවෙලා තුරුලුවෙලා උන්නු අපි දෙන්නත් ලස්ස්නට පේන්න ඇති

බෙර තාලෙට කන්දෙ විහාරෙ පොඩි ඇතා නට නට යද්දි ශිරාන් මට රටකජු කැවුවා

ගිනි බෝල කරකවන අයට පස්සෙන් ආපු මොනර නැටුමට බැක් ග්‍රවුන්ඩ් එකෙන් දාපු නැගල යන මියුසික් එකට ශිරාන් මාවත් උස්සන් නැටුව

"මෝඩයො...වටේ මිනිස්සු බලන් ඉන්නව තියපන් මාව බිම"

මම ලැජ්ජවට කෑගැහුවා 

මම නම් ආසම උනේ වෙස්මූනුන්දාගෙන නටපු ගුරුලු රාක්ශ නැටුමටයි දෑලෙ ඇත්තු පිරිවරාගෙන තේජස්ව ගමන් කරපු කරඩුව වඩම්මන ඇතායි

"සිරාවටම මම් කැමති නෑ මේ අලි අරගෙන පෙරහැර යනවට "

මම අලින් ඇදපු ඇදුම් වලට දාපු ලයිට් ගැන වර්නන කරද්දි ශිරාන් මූන නරක් කරගෙන කියුව

"අලි කියන්නෙ හරක් බල්ලො අශ්වයො වගේ හීලෑ කරන්න හැදුන සත්තු නෙමෙයි

උන්ගෙ කකුල් ලෙලි යනව තාර පාරවල යද්දි

අනෙක අලින්ගෙ ඇස් වලට අධික ආලෝකය දාරාගන්න අමාරුයි

කනවලට අධි ශබ්ද අහිත කරයි

ඒ මදිවට අලි කියන්නෙ රස්නෙ දරාගන්න පුලුවන් සත්තු ජාතියක් නෙමෙයි

අපිටත් ඇදුමක් ඇදගෙන ඉන්න බැරුව ඉන්න මේ රස්නෙ දවසක අලින්ගෙ කන් වැහෙන්න රෙදි ඇන්දුවම උන් මොනතරම් අපහසුතාවකට පත්වෙනව ඇද්ද

මේ මෝඩ යක්කු හිතනව අලින් ගෙ ඇස් වලින් කදුලු එද්දි අලිය ඌට පෙරහැරේ යන්න දීපු සතුටට අඩනව කියල

ඇත්තට අලින්ගෙ ඇස්වලින් කදුලු බේරෙන්නෙ 

උන්ට රස්නෙ දරාගන්න බැරි නිසා

ලෝකෙටම අවිහින්සාව උගන්වපු බුදුන් වහන්සෙට ගෞරව කරන්න කියලා අලින්ට මේ විදියට වද දෙන බව දන්නවනම් 

මිහිදු හාමුදුරුවො කවදාවත් ලන්කාවට බුදු දහම දෙන්නෙ නෑ""

"ඕයි ඕයි ඕව තියාගන්නව කතික තරගවල කියන්න

තමුසෙ චැන් පචන් කියලා මගෙ ආතල් එකත් කනව

අපේ බුදු දහම අපේ කිය කිය වැලලෙන්න හැදුවට ඒකත් ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු එකක් කියල ගොඩක් අයට අමතකයි"

"යමන් යමන්..."

"තාම අන්තිම ටික ගියේ නෑනෙ"

"දැන් තියෙන්නෙ වල්ගෙ හරිය ...ඕක බලල වැඩක් නෑ....ට්නව ටිකෙන් මෙතන ඉන්න සෙට් එකම පාරට පනිනව ගෙදර යන්න හෙන ට්‍රැෆික් එකක් හැදෙනව ඊට කලින් යමන්"

ශිරාන් මාවත් ඇදගෙන බයික්කෙ ට නැගලා ඉගිල්ලුනා

වීදි පහන් වලින් ආලෝක මත උන කොලබ පාරවල් වල එයා එක්ක වේගෙන් යද්දි මගේ හිතට අමුතු ලල් එකක් දැනුනා

වෙනද එපා වෙනව වගේ දැනුන තුම්මුල්ලෙ ට්‍රැෆික් එක එදා හරිම ප්‍රේමාන්විතයි වගෙ දැනුනා

ට්‍රැෆික් ලයිට් එක රතු කහ කොල මාරු උනාට අපි හිටියෙ අපේ ලෝකෙ

රයිනෝසිරස් කෙනෙක් වහේ ලොකු බයික්කෙ 

ශිරාන්ගෙ ශක්තිමත් කකුල් දෙකෙන් බැලන්ස් කරගෙන මාව බයික්කෙ තියාගෙන හිටියා

මම එයාට ගෙ ශක්තිමත් බඩ බදාගෙන අනික් අතින් එයාට රට කජු කඩල කැවුවා

ඒ ගමන් අපි ලෝකෙ නැති වල්බූත කතා කරා පොඩිඋන් දෙන්නෙක් වගේ

" මේ ඔක්කොම වාහන සත්තු වෙලා ඔයයි මමයි ටාසනුයි ජේනුයි උනානම් කොහොමට තියෙයිද?"

"""බෑ හලෝ මම ඒකට කැමති නෑ

එකක් මට ගෑනියෙක් වෙන්න බෑ....තමුසෙට එහෙම කරන්න ඕනෙ උනත්

අනෙක...හෙලුවැල්ලෙන් හූ කිය කිය ගස්වැල් වල පැන පැන යන හෙලු ගරවෙක් එක්ක මම නම් යාලු වෙන්නෙ නෑ ""

"හරි,..එහෙනම් මම බැට් මෑන් වෙලා වේගෙන් බයික්කෙ පැදගෙන යන්නම් මේ ගෝතම් නගරෙ ...ඔයා මගෙ සහයකයා වෙන්න"

"මේක මාර ආසාධාරනයිනෙ ඕයි...හැම එකකම තමුසෙ ප්‍රධාන නලුවා ...මම ස්ශයකයා....උබටම එක දෙන්න කියලා මෙතන නීතියක් නෑනෙ අයියෙ"

"බෑ ඕයි තම්සුසෙ එක්ක...අඩුම ගානෙ අපි බන්දුයි ටෙනිසනුයි වෙලා රෑ ඩැනියෙල් දවල් මිගෙල් කරමු"

"ආ...ඒකනම් හොදයි....තමුසෙගෙ මූනට නියමෙට දත් හැලිලා තිබුන මිගෙල්ගෙ මූන නියමෙට මැච්වෙනව"

"කියන කියන එකට උදැල්ල දානව හිටප්න් උබට"

එක ට්‍රැෆික් එකකදි අන්ශක එකසිය අසූවක්ම හැරුන දිරාන් හෙල්මට් එක ගලවපු මගෙ කම්මුල විකුවා 

"ට්‍රැෆික් එකකදි මාව ශාරීරික අඩත්තේට්ටම් වලට ලක් කරා කියල මම යනව පොලීසි"

"ඈ...උබ ...කොහේ යනද ...බූතයා "

ශිරාන් වේගෙන් වෙට්ටු දදා කර් අස්සෙන් බයික්කෙ වේගෙන් වේගෙන් පැදගෙන ගියා

මම හූ තියලා කෑගහ ගහ එයාගෙ පස්සෙන් එල්ලිලා හිටියා

 "බොල උටන්නො...අපි දෙන්නම මැරෙයි"

"අවුලක් නෑ මැරුනත් දෙන්නම එකටනේ...හයියෙන් අල්ලගෙන ඉන්නව...නැත්තන් එකෙක් ජීවත් වෙලා එකෙක් මැරෙයි...එහෙම උනොත් තමයි අවුල"

"මම මැරිලා තමුසෙ ජීවත් උනොත් මොකද කරන්නෙ"

" අම්මෝ....එග්ගෙනම් මමත් එදාම මැරෙයි

කියල ඔයා හිතන් හිටියට රත්තරන්

ඊට් පහුවෙනිද ඉදලම වෙන එකෙක් එක්ක මේවගේම ආතල් එකේ රයිඩ් එකක් දානව"

"ඌරා නවත්තපන් මේ හුචක්කුව....බස්සපන් මාව...කියුවම අහලා බස්සපන්"

"හා හා හදිස්සි වෙන්න එපා බබෝ....බස්ස්නම්...ඔයා ඕකේ එක දෙනකන් බලන් හිටියෙ...දැන්ම උනත් බස්ස්න්නම්කො....ඇතුලටම"

" තෝ මහ ජරා යකා...මට හිතන්න තිබුනෙ ආශ්‍රයකරන්න කලින් "

"ආආඅ...විහිලුවක් වත් තේරෙන්නෙ නැත්තන් බැහැලා යනවා"

හුචස් ගාලා එක තැන ගහපු බ්‍රේක් එකෙන් මම් විසිවෙලායනව

කිනිතුල්ලෙක් වගේ එල්ලිලා නොහිටියනම් 

ශිරාන් එක තප්පරෙන් බයික්කෙ අනික් පැත්තට හැරිලා වාඩිවෙලා බය වෙල හිටපු මගෙ මූන හෙල්මට් එක පිටින්ම දෝතට ගත්තා

"අවිශ්වාස්සයක් තියාගන්න එපා වස්තුව...ඔයාගෙන් පිට යන්නෙ නෑ සත්තයි

ආයෙ ආයෙත් කියන්නෙ මම නිසා ඔයාට ලැජ්ජවක් වෙන්න දෙන්නෙත් නෑ

අමරුවෙ වැටෙන්න දෙන්නෙත් නෑ

මගෙ පන හයිය තියෙනකන් ...ඔයාගෙ එක මයිලකටවත් හානියක් වෙන්න දෙන්නෙ නෑ

මම මොන පිස්සුව කෙලියත් කෙලින්නෙ මගේ සීමාව දැනගෙන

ග්‍රවුන්ඩ් එක ශුවර් නැතිනම් මම පොල් අඩි ගහන්න යන්නෙ නෑ

මට මේ බයික්කෙයි මේ පාරයි බුදු ශුවර් ඒකමයි වේගෙන් ආවෙ

අනික ඔයා මගෙ ඇගට තදට තුරුල් බෙලා ඉද්දි බයික්කෙ පදින්න මම හරි ආසයි"

එයා ඒ විදියට කියුවම මගේ හිත වාවන්නෙ නැතුව ගියා

අපේ හෙල්මට් කොහොමද ගැලවුනේ කියනනෙක අපිවත් දන්නෙ නෑ 

ම්හ පාර මැද කලුවරේ පලවෙනි වතාවට මම එයාගෙ තොල් දෙක සිපගත්තා

ඒක තමයි පලවෙනි වතාවට මම මූලික වෙලා කාගෙ හරි තොල් උරපු අවස්තාව්

මීට ඉස්සෙල්ලා හැම සැරේම ශිරාන්ගෙ උවමනාවට නෙ කරන දේවල් කරේ

"ඇයි මේ ....භය වෙලා "

"භය නෙමෙයි පුදුම වෙලා"

""එයි ඒ""

"ඔයාගෙ දක්ශතා දැකලා"

"මොන දක්ශතාවද"

"තොල දැමීමෙ හැකියාව අතිවිශිඨයි....මට ලැබුන හොදම ෆ්‍රෙන්ච් කිස් එක"

"ආඅ...ඌර...ඒකියන්නෙ තව හොඩක් අය ඉබලා තියෙනව

ඒකනෙ මගේ එක හොදද නරකද කියලා සන්සන්දනය කරන්න පුලුවන්"

"ඔය චෝදනාවම මම යුශ්මතා වෙතටත් එල්ල කරනවා

මේතරම් සාර්තක විදියට ලිප් කිස් එකක් දෙන්න ඒගැන මනා පලපුරුද්දක් තිබිය යුතුයි

මා යෝජනා කරනවා ඔබ විසින් මීට පෙරමෙවැනි ක්‍රියා රාශියක නියුතුවී ඇති හොද පලපුරුදු කරුවෙක් බව

යුශ්මතා චෝදනාව පිලිගන්නවද?"

"ඇටෙත් එක්කම දෙකට පලා ගත්තනම් තමයි හොද

යුශ්මතා ඔය මට කියලා යුශ ටික බෙරෙනකන් ඇටේ තලාගන්න ලෑස්තිය"

"ඕඔ...සොරි සොරි ,,,නෝ මෝ ජෝක්ස්...

එනිවේ ...රොම්බ තෑන්ක්ස්"

"මොකටද?"

""මාව විශ්වස කරල මට ආදරේ කරන්න ගත්තට""

"ආඅ...මම එහෙම කියුවෙ නෑනෙ"

"වචන දාහකින් විස්තර කරන්න බැරි හැම දේම ඒ උනුහුම් හදුව ඇතුලෙ තිබුන වස්තුව

අද දවසනම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ 

ඒක මට ලැබුන හොදම තැග්ග"

"සූ සූ සූ....මෙහෙම ත්‍රිලක් එන බව දන්නවනම් මීට කලින්ම කිස් එකක් දෙනව"

"පසු තැවෙන්න එපා සුදු මැනික....අපිට අද රෑම ඉතුරුවෙලා තියෙනව...එලිවෙනකන් කිස් කරමු "

ශිරාන්ට එහෙම කියුව ගමන් අහසත් අපිට විරුද්දයි වගේ කොහෙවත් නැති වැස්සක් කඩා පාත් උනා

අපි හොදට තෙමීගෙන නරි වගේ හොස්ටල් එන්න පිටත් උනා

Continue Reading

You'll Also Like

1.8M 120K 73
# Scribe _ Aster_Rain # Start Date [ 5.1.2021] # End Date [ 26.5.2021] # Total Chapters _ [52 ]- Extra [15 ] Complete # Cv photo credit to orginal...
197K 4.8K 71
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
1.1M 20.1K 33
Myanmar × BL Uni/Zaw Warning..... Start Date:29.9.2023 End Date:20.11.2023 Photo Crd
553K 56K 85
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...