case කේස්

By ShiranSuneth

82.7K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 14

1.3K 213 4
By ShiranSuneth

"කෑව ඇති ඕයි දැන්වත් යමන්කො""

"දැන් කොහෙ යන්නද...එකොලහත් පහුයි..."

"නරියා බූරුව මම කියුවනෙ උට්ටො...පරක්කුවෙනව යන් කියලා...දැන් ඉතින් හොස්ටල් එකට යනන් වෙන්නෙ නෑනෙ"

"හොස්ටල් එකට යන්නෙ මොටකද උබට අර පවන් තඩිය බදාගන්නෙ නැතුව නින්ද යන්නෙ නැද්ද"

"" මේ නිකන් වල් කතා කියන්න එපා ඕයි...ඌ නැති නිසා නෙවෙයි මෙහෙ ඉන්න තැනක් නැතිනිසා කියුවෙ

දැන්..ලොට ලොට හිටියා ඇට්ති බස් ස්ටෑන්ඩ් එකේවත් නිදියගෙන උදේම බස් එකේ යන්"

"බස් ස්ටෑන් ගානෙ නිදියන්නෙ මොකටද...හෝටලේකට යන්"

"උබයි මමයි තනියෙම"

"දෙන්නෙක් ඉද්දි ඒකෙ තනියක් මොකද්ද,..උබට නිදිවශින්න පෝලිමක්ම ඕනෙද?"

"පෝලිමක්ම හිටියත් බය නෑ උබ ඉන්න එක තමයි බයානකම"

""අඩෝ අපි ගැන උබ මහ සල්කිලි විදියට හිතන්නෙ බන්...ම්ම්෴ ඒකටනම් කැමති නෑ

මාත් එක්ක එකට හියියොත් උබෙ වර්ජිනිටි එක නැතිවෙයි කියලා බයයිද""

"එහෙම එකක් නෑ...ඒත් මම හෝටල් ගානෙ ගිහින්ම නෑ"

"හරි ඉතින් හැම දේටම පලවෙනි පාරක් තියෙනවනෙ

කොටින්ම මාස 9ක් හුස්ම නොගෙන අම්මගෙ බඩේ ඉදපු උබ ජීවිතේ පලවෙනි වතාවට හුස්ම ගත්තු වෙලාවක් ඇතිනෙ

ඒ පලමු හුස්මෙන් පස්සෙ උබ දිගටම හුස්ම ගන්නව

ඒ වගේ අද පලවෙනි වතාවට හෝටලේකට යන්

ඊට පස්සෙ උබ පුරුද්දක් කරගනින් හෝටල් ගානෙ රස්තියාදු වෙන එක"

"මම උබට කියුව කියලා හිතාගනින් ශිරාන්"

අනේ මන්දා මම කලින් ඉදලම ප්ලෑන් කරපු උගුලක පැටලෙනවද කියලා හැම දේම ශිරාන්ට ඕනි විදියට ගානට වෙනවා. 

ශිරාන් කැබ් එකකින් මාව උස කන්දක තිබුන හෝටලෙකට එක්කගෙන ගියා ඒකෙ නම වේගාස් 

ඒක සුපිරි තරු පන්තියෙ හෝටලයක් 

අපේ බඩු ටික රූම් එකට යවලා අපි චෙකින් වෙලා ගිහින් රූම් එක බැලුවා

"එන්ගලන්තෙ මහ රැජිනගෙ කාමරේ වගේ නෙ මේක

නිදාගන්න ටිකට කොන කැටයන්ද බන් ලොකු ගනන් වියදම් කරගෙන

නෙට් එකයි ඇදම් දෙකයි තියෙන විශ්‍රාම් ශාලවක් ගන්න තිබුන අපිට"

"කියුවනෙ කලිනුත් ...හැම දේම පොඩියට දකින්න එපා යොධයො

කොහොමද හොදයිනෙ මේක"

"මගේ එක හොදයි...උබේ එක කොහෙද"

"මගේ එක කියුවෙ"

"නෑ...ඔයා නිදියන කාමරේ"

"උබෙයි මගෙයි කියලා දෙකක් නෑ දෙකම එකයි...මේක අපි දෙන්නටම"

"ඒත් එක ඇදයිනෙ"

"ඇයි උබ දගලනවද රෑට...ෆුට්බෝල් කෝට් එකක් සයිස් මේ ඇදත් මදි කියන්නෙ"

"සයිස් එකේ නෙමෙයි ප්‍රශ්නෙ මේ ඇදේම උබත් ඉන්න එකයි ප්‍රශෙනෙ"

"ඇයි උදේ වෙනකොට උබව බඩවෙලා තියෙයි කියල බයද"

"බඩකරන්න ආවිත් උබෙ පස්ස බෝර් කරනව පුතෝ...මේ සාෂා එක්ක ඒවගේ වැඩ වලටනම් එන්න එපා"

"හරි...මම බිම නිදියන්නම් 

"ඒක හරි නෑ...ඔයානෙ හැම දේටම වියදම් කරේ ..ඒක නිසා ඔයා ඇදේ ඉන්න ...මට පුරුදුයි ඕන තැනක නිදියල...මම බිම නිදාගන්නම්"

"එහෙම හරියනෙ නෑ බන් සාශා....උබ මගෙ අමුත්තා...මම නිසානෙ හොස්ටල් යන්නත් බැරි උනේ...උබව බිමට දාන්න බෑ"

"වෙන රූම් එකක් ගන්න බැරිද ...සින්ගල් බෙඩ් දෙකක් ඈත් කරලා තියෙන රූම් එකක් ඉ ල්ලමුකො"

මගේ වදෙන් බෙරෙන්න බෑරිම තැන එකම රූම් එකේ බිත්ති දෙක දෙපැත්තට කරපු ඇදන් දෙකක් තියෙන රූම් එකකට මාරු උනා

ශිරානය ෆෝන් එක ඔබ ඇදට වෙලා හිටපු නිසා මම ගිහින් වොශ් දාගත්ත

අදින්න ඇදුම් නැති නිසා තෙත තුවායම ඇදන් නිදාගන්න ගියා 

ඇදට වැටුනට මගෙ ඇස් වල නිදිමත අහලකවත් නෑ

අකීකරු ඇස් හොරෙන් හොරෙන් ශිරාන්වම හොයනව

ශිරනයත් විලි ලැජ්ජාවක් නැති මිනිහා

මගෙ ඉසරහම ඇදගෙන හිටපු සුදු කමීසෙයි...කලිසමයි ගැලෙව්වා

කලු බොක්ස්ස ර් ජොකයි,..කලු මේස් දෙකයි

මගේ සාලුව අස්සෙ පන නැතුව වැතිරිලා ඉදපු පතෝල කරල එක පාරට පනගහලා ඇවිත් ..තුවායෙන් ටෙන්ට් එකක් ගැහුවා

ඒක ශිරාන්ට මීටර් වෙයි කියලා බයට මම රවුමක් කැරකිලා

පතෝලෙ ඇදට තියලා තද තරගත්තා

ඒත් පනුවා ගෙ ඔලුව වැඩ..ඌ ඇන ඇනම ඇද හිල් කරන්න හදනව

කලු බොක්සර් එකයි මේස් දෙකයි විතරක් තියෙද්දි එයා නිල් චිත්‍ර පටියක නලුවෙක් වගේ රාගිකයි...ඒකට මම ගොඩක් අසරන වෙනව

ඇදපු ඇදුම් බිම තියෙද්දි ඌ ගියා වොශ් රූම් එකට

ගොර්‍රෝසු කටහඩකින් සින්දුවක් කියන් නාද්දි මට ඇවිත් එබිලා බලන්න කියකා අතවනනව වගෙ වැඩක් නෙ ඒක

ඒ අස්සෙ දොරත් වහගෙන තියෙන්නෙ බාගෙට

හරිම අමාරුවෙන් මම මගෙ කකුල් දෙක පාලනය කරන් හිටියෙ ඇදෙන් පැනලා ඇවිදන් ගිහින් දොරෙන් එබෙන්නම ට්‍රයි කරනව

පස්සෙ මිනිහා තුවායත් ඇදගෙන බාගෙට වතුර බේරි බේරි රූම් එකට ආවා

ඒ තුවාය ඇදල තිබුනෙ හරිම සරාගී විදියට

කලිසම අස්සෙ තියෙන කැලෑවෙ මයිල් ලාවට පේනව

ඒ විතරක් නෙමෙයි ...බෝල පස්සෙ කානුව පටන් ගන්න මුල් හරියත් එලියෙ

ටිකක් දිගට ඇදුන කොන්ඩෙ තෙත වතුර ගස්ස් ගස්ස කොන්ඩෙ වේල ගන්න හදද්දි

පිට දිගේ බේරෙන වතුර බින්දු දැකලා මට ඉ රිසියා හිතුනා

මොකද ඒ වතුර බින්දු තුවාය ඇතුලෙන් එයාගෙ රසවත් තැන් තෙමාගෙන බෙරෙන්න වාසනාව තියෙනවනෙ

මට ටවල් එක පෙනුනෙ වයිරක් කාරයෙක් වගේ..ශික් ඕක ගැලවිලාවත් යන්නෙ නෑනෙ

ඇස් කොනෙන් ශිරාන්ගෙ ඇග දිහා බලන් ලාවට පස්ස උස්ස උස්ස මගේ ජුන්ඩව ඇදට තල තල අමුතුම විදිගෙ සියුම් ආතල් එකක් ගන්න ගමන් මම හිටියෙ

එයා මගෙ දිහා බලද්දිම මම ඇස් පියාගන්නව නොපෙනෙන්න

ඒත් ඒ සෙල්ලම එක වෙලාවකදි වැරදුනා

එයාගෙ දුබුරු ඇස් වලට මගෙ ඇරුනු හොර ඇස් හරියටම ඇමිනුනා

වෙච්ච දේට මට ලැජ්ජයි

ශිරාන් මොනවත් කතා කරන්න කලින් මම එයාට බැන්න

"ඕයි නිදියන්නෙ නැද්ද...එලිවෙනකන් මේකෙ ඇවිද ඇවිද හොල්මන් කරන්නෙ....මට නිදිමතයි...මේ ලයිට් ඕෆ් කරනව"

මගේ කටේ සද්දෙට ඌත් ගැස්සිලා ගියා

"ඕකේ බොස්..එක්ස්ට්‍රීම්ලි සොරි..ෆොර් ඩිස්ටර්බ් යූ"

ශිරාන් ගිහින් රූම් එකේ ලයිට් ඩිම් මෝඩ් එකට චේන්ජ් කරා

ඒකෙන් උනේ රූමෙ එකේ සෙක්සි ගතිය තව වැඩි උනා

අඩ අදුරෙ මට එයාව ඉස්සෙලටත් වැඩිය ලස්ස්නට පෙන්න ගත්තා

ශිරාන් ඇදේ දිගාවෙලා කකුලක් පිට කකුලක් දාගත්ත නිසා

මස් පිඩු වලින් කැටයම් වෙලා තිබුන එයාගෙ සුදු ගල් දෙක එලියට පේනව

මම එයාට සමාන්තරව ඉන්න නිසා තුවාය් ඇතුල පේන්නෙ නෑ

ඒත් ඇද ඉස්සරහට ගියානම් සුදු තුවායෙන් යාන්තමට පේන වල්ලයි ජුන්ඩයි දැකගන්න පුලුවන් 

"ශිරාන් වතුර තියෙද?"

" මේස උඩ ඇති.."

එයා මාව ගනන් නොගෙන ෆෝන් එක ඔබන ගමන් කියුවා

මම ඒ ඇසිල්ලෙන් කාමරේ හරහා අඩ අදුරෙ ගිහින් වතුර බෝතලේ හොයනව

මම හිතුව හරි...ලා කලුවරට උනත් සුදු තුවාය අස්සෙන් එයාගෙ ඇ.ට.දෙ.කයි වල්.ලයි පෙනුනා ...ලාදුරුබුර් වල්ල....ජුන්ඩනම් කෙලින් වෙලා නැති නිසා හරියටම දැක්කෙ නෑ...ඒක්ස්ත් ලා දුබුරුපාටයි වගෙ

විකාර බල බල වතුර බොන්න ගිහින් මගෙ මට වතුර ඉස්මොල්ලෙ ගියා 

මම කහිද්දි මගෙ තුවාය ගැලවිලා බිමට වැටිලා හරි කෙලින් වෙලා තිබුන ඇන්ටනාව පිටතට නිරාවරනය උනා.

වස ලැජ්ජාව මම බෝතලේ විසිකරලා තුවාය අල්ලගත්තා.මගෙ විලිලැජ්ජාව රැක ගන්න

බෝතලේ බිම වතුර එක්කම ලස්ස්න බුමුතුරුනත් තෙමුනා වතුරට.

""මොකද බන් ...උබ ෆුට් බොල් ගහනවද මහ රැ""

"ශිරාන් ඩිස්ටර්බ් උන නිසා තරහ ගිය ස්වරයෙන් ඇහුනා"

"නෑ ඕයි..මේ ලබ්බෙ බෝතලේ වැටුනා"

මම වතුර බෝතලේ වහලා ආයෙ ඇදට ආවා

හරක් හොරකමේ ගිහින් අයිතිකාරයට අහු උන හොරෙක්ගෙ වගේ මගෙ පපුව ගැහෙනව වේගෙන් 

මට ශිරාන් එක්ක හොදටම කේන්තිත් එක්ක

මාව මේතරම් අපහසුතවෙට පත් උනේ කලින්ම හොස්ටල් එකට ගියේ නැති නිසානෙ

ටිකකින් ඌ පෝන් එකේ ෆිල්ම් එකක් දාගත්තා

ඒකෙ නම බෝයි ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලේඩී චැටලින් 

මට ඉන්ග්‍රීසි ලොකුවටත් බෑරි උනාට ..ඉන්ග්‍රීසි කුනුහරුපනම් යහමින් තේරෙනව

ශිරාන් බලපු ෆිල්ම් එක මට පෙනුනෙ නැති උනත් ඒකෙ දෙබස් වලින් තේරෙනව අමු කුනුහරුප කතාවක් ඒක

සැරින්න්සැරේට චැටලින් කියන ගෑනි එයාගෙ මිනිහට හොරෙන් වටේම ඉන්න කොල්ලන්ට කියලා කරගන්න හැටි ඒකෙ තියෙන්නෙ

මම සැරෙන් සැරේ හොරෙන් බැලුව ශිරාන්ට නැගලද

මිනිහා තුවාය අසෙන් දාලා පොල්ල මිරිකනවද කියන එක

අඩ අදුරෙ ගොඩක් වෙලා එයාගෙ අත දිහා බලන් හිටියා ඒක හයියෙන් හෙලවෙනවද නැද්ද කියන එක එක දිගට බලන් ඉදල මගෙ ඇසුත් රිදුනා,,,මගෙ පපුවත් දිගටම ගැහෙනව එහෙම දෙයක් ගැන බලාපොරොත්තුවෙන් ඉදලා

අන්තිමේ චැටලින් ආර්‍යව මහා හඩින් හූ තියලා කෑගහන සද්දෙයි මිනිහෙක් ඌ රෙක් වගේ ගොරොද්දෙ අදින සද්දෙයි ඇහිලා ඇහෙද්දි මට ඉන්නම බැරි උනා

"යකෝ ශිරාන්...ඔය ලබ්බ හෙඩ් සෙට් එකක් දාගෙන බලපම්කො...එහා රූම් වල උන් හිතයි අපි බඩුවක් ගෙනත් හහනව කියලා"

"ආඅ...ඕනෙ එකෙක්ට ඕනෙ දෙයක් හිතන්න කියපන්

අපි දෙන්නම 18ට වැඩී අනෙක අපි මේ හොටෙල් එකට බිලත් ගෙවලා තියෙන්නෙ...අපිට ඕනෙනම් බඩු එකක් නෙමෙයි දෙකක් ගෙනත් ගහනව"

"ප්ලීස් බන් මට නින්ද යන්නෙ නෑ...ඔය විකාර සද්ද වලට"

"ඇයි උබේ ඇග සලිත වෙනවද ඒවට"

"එහෙම නෑ පකුන් ...උබ ඕනෙ රෙද්දක් කරහනින්"

ඊට පස්සෙ ශිරාන් තව් ටිකක් එහාට ගිහින්

අමුම ත්‍රිබල් එක්ස් මූවී එකක් ෆුල් සවුන්ඩ් දාලා බලන්න ගත්තා

ඒ විතරක් නෙමෙයි ටිකකින් ලැජ්ජ නැතුව ගේ වීඩියෝ එකක් බලන්න ගත්තා

ඒකෙ පිරිමි දෙතුන්දෙනෙක්ම යමරෙට කෙදිරි ගානව

මම කිසි දෙයක් නොකිය නැගිට්ට

මගේ කලිසම කලුවරේම ඇදගන්න ගත්තා

"ආඅ..ආ ඒපාර මොකද මේ ප්‍රශ්නෙ ""

""ප්‍රශ්නයක් නෑ ...ප්‍රශ්නයක් නෑ උබේ සල්ලිවලින් ගත්තු තැන උබට ඕනෙ විදියට ඉන්න නිදහස තියෙනව...මට එහෙම ඉන්න බැරි නිසා මම යන්න යනව හිතේ හැටියට නිදහසේ හිටපන් ""

"අඩේ...එච්චර සීරියස් ගන්න එපා...බොලේ..."

"ඇයිබන් මිනිහෙක්ට ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ"

"යූවා කරෙක්ට් මිස්ටර් වී ආ ඕල්වේස් බීට් රූට්...ඔන්න ඔයා කියන දේ පිලිගත්තා මම ආයෙ සද්ද කරන්නෙ නෑ...ගෝඩ් ප්‍රොමිස්"

ශිරාන් මාව අල්ලා ඇද උඩට දැම්ම

ඒවෙලාවෙ එයාගෙ ටවල් එක ගැලවිලා මම ඉස්සරහ නිරුවත් උනා

මම්ත් බාගෙට කලිසම් ඇද්ගනිමින් හිටියෙ

එයත් මගෙ ඇග උඩට වැටුනා

ටික වෙලාවකට මට මගේ ප්‍රතිරෝධීගතිය අමතක උනා

එයාගෙ ශුර්න්ගරාත්මක ශරීරෙ මගෙ ඇග උඩ එහා මෙහා වෙනව වහේ දැනුනම මටත් නොදැනි මගේ අත එයාගෙ පිට දිගේ පහලටගිහින් 

බෝලම බෝල ටට්ටම මිරිකලාඅල්ල ගත්තා

හීනෙන් මිරිකලා තිබුනට ඇත්තටම අලල්ලා බැලුවෙ අද

හීනෙන් දැ උනට වඩා ඒක උනුසුම් සැපවත් ආස හිතෙනව තවත් ට්නවත් තදටම

""මිරිකපන් වස්තූ....හොදට තදට මිරිකපන්"" ශිරාන්ගෙ ගොරෝසු කටහඩින් ඒහෙම කියද්දි මිරිකන්න විතරක් නෙමෙයි හපාගෙන හපාගෙන යන්න හිතුනා 

"අයියෙ...අපි මේ හරි දෙයක් නෙමෙයිනේ ද කරන්න යන්නෙ"

අන්තිමටම ඉවසලා ඉවසලා ඉතුරු වෙලා තිබුන ඉවසීම් බින්දුව පාවිච්චි කරලා මම කෙදිරිගෑව

"උබත් කැමතිනම මාත් කැමතිනම්,..වෙන හරි වැරද්දක් ගැන හිතන්න එපා වස්තුව

මම වෙන කෙනෙක්ගෙ වෙලත් නෑ...උබ වෙනකාටවත් අයිතිත් නෑ

අපි කවුරුවත් රවට්ටන්නෙත් නෑ 

මට කිසි ලෙඩකුත් නෑ...උබටත් එහෙම නැති බව මම දන්නව

මම උබට හානියක් කරන්නෙත් නෑ...උබත් මට හානියක් කරන්නෙ නැත්තන් ඇයි අපි එකතුවෙන්න බය "

"ඒක ඔයාට නිකම්ම නිකන් එකතුවීමක් උනාට මට එහෙම නෑ ශිරාන්

මම මේතරම් කල් කාත් එක්කවත් මෙහෙම ඉදලා නැ

කෙල්ලෙක්ට වගේ මගෙ නැතිවෙන්න දෙයක් නම් නෑ

ඒත් විනාඩි පහක බොරු ආතල් එකකට මේතරම් කල් රැකගෙන හිටපු දෙයක් නැතිකරගන්නත් බෑ"

"උබ හිතනවද....මමත් අද දවසෙ ආතල් එක වෙනුවෙන් උබව හොයාගෙන ආව කියලා

මට උබ එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනි"

"සුඅරන්ගනා කතා කියන්න එපා ශිරාන්

අපි කොල්ලො දෙන්නෙක්ට මොන අලුත් ජීවිතයක්ද

අපි හැමෝටම විහිලු සපයන ජෝකර්ලා දෙන්නෙක් වෙයි"

"මට ඕනෙ දෙයක් දරාගන්න පුලුවන් ...සාෂා උබ මාත් එක්ක එකට ඉන්නවනම් "

"මට තාම තේරෙන්නෙ නෑ අයියෙ...ඔයා මොනවද මගෙන් හොයන්නෙ"

""ආදරේ උනුහුම....මාත් එක්ක ඉන්න එක...මාව තේරුම්ගන්න එක...ජීවිතේ බෙදාගන්න එක""

"අපිට සාමාන්‍ය යාලුවො විදියට එහෙම කරන්න පුලුවන්නෙ" 

"එහෙම බෑ උබ මගේ ස්පෙශල් පර්සන්...මම ඔයාගෙ ස්පෙශල් පර්සන් වෙන්න ඕනෙ....වෙන කෙනෙක්ට අපි අතරට එන්න හිස් තැනක් ඉතුරු කරන්න බෑ"

"මට ඕව ගැන ඒ තරම්ම්ම තේරෙන්නෙ නෑ

ඒත් මම පාපොච්චාරනයක් කරන්න ඕනෙ

මම ඔයාට ලින්ගිකව ආකර්ශනය වෙනව

ජිම් එකේදි ඔයාගෙ ලස්ස්න ඇග දිහා හොරෙන් බලන් හිටියා

අදත් මට ඔයාගෙන් ඇස් අහකට ගන්න බැරුව හිටියෙ"

"" ඉතින් ...එහෙනම් තව මොනවද....බලා වැලපෙමි..නෙලා ගනු බැර්‍රි...හීනයක් වගේ දුක් විදින්නෙ නැතුව ....ඔයාගෙම කරගන්න""

"එහෙම කරන්න තරම් මට තාම ඕනෙ කමක් නෑ 

ඔයාව දුරෙන් ඉදන් ආගන්තුකයෙක් වගේ බයන් සැකෙන් ඔයා දිහා බලාගෙන ඉදලා විදපු රස...මෙහෙම ඇගට ඇග තෙරපෙනකොට දැනෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා 

බයක් ඇරෙන්න මගෙ වෙන ආසාවක් දැන් නෑ

ඔයා දිහා හොරෙන් බලද්දි හරි කෙලින් වෙලා තිබුන පොල්ල දැන් නුයුට්‍රල් එකෙනුත් පහලට වැටිලා....පේනවනෙ " 

"ඔයා අවසර සෙනවනම් ..ජියර් පොල්ල 4 වෙනි එකටම දාලා එකෙන්ම හෑස් කරලා ගන්නම්"

"එපා එපා එහෙම ඕනෙ නෑ"

"මෝඩයා....බය වෙන්න එපා....ඇස් පියාගෙන...ඇදේ දිගාවෙලා ඉන්නව...මම ඔක්කොම කරන්නම්"

මම අත් දෙක ඔලුවට තියගෙන ඇස් පියාගෙන උඩුබැලි අතට උඩුකුරුව සයනේ ඉද්දි

ශිරාන් මගෙ ඇග උඩට නැගලා

කොටියෙක් ගොදුර ඉවලරනව වගේ....මගෙ මල්ලිය වටේ ඉව කරනව

එයාගෙ උනුහුම් හුස්ම මගේ පොල්ලට වැදිනව

පස්සෙ එයාගෙ දිග කෙලින් ශක්තිමත් නහය

පොල්ල මුල ඉදල ටොපාගෙ අග්ගිස්ස වෙනකන් ඉහල පහල යනව දැනුනා

ඒ පහසට ජියර් එක නියුට්‍රල් කරන්න ඉන්න බෑ වගේ...මමැකට දැම්ම

ශක්තිමත් නෑ...ඒත් තිබුනට වඩා දික්වෙලා

එයා අතට කෙල ටිකක් අරන් ඇගිලි තුඩුවල ඒක ගාල ටොපාව කලතද්දි

ජියර් එක දෙකට වැටුනා...දැන් ඒක සෙමි සොලිඩ්...ඒ කියන්නෙ පොඩ්ඩිත්තක් විතර හයියයි

මගෙ ලාවට ජූස් පෙරීගෙන්ස් එන පොල්ල අරන් ශිරාන් ශක්තිමත් හනු මැද්දෙන් රැවුල් කොට ඇනෙන නිකට උඩින් සියුම් තොල් පෙති උඩට අරගෙන ගිහින් 

තග්ස් තග්ස් කියලා මහ හඩින් ඒකෙන් තොලට ගහගත්තා

ඒ පාරවල් වලට එයාගෙ ලා දුබුරු රෝස තොල් රතු උනා

එවෙලෙම පොල්ල හතරවෙනි ජියර් එකට වැටුනා

ඇස් පියාගෙනම ඒක උගුරටම ගිලපු ශිරාන්ගෙ උගුරු ඇටේ ලොකු වෙලා ඉදිමිලා තියෙනව මට පෙනුනා 

තවත් නගින්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ

කවම දාවත් මම මගේ එක මෙහෙම කෙලින් වෙලා හයිය වෙලා තියෙනව දැනිලත් නෑ

"වස්තුව...දැන්නම් ෆෝර්ත් ජියර් එකේ තියෙන්නෙ...ක්ලච් එක අත ඇරලා...අඩියටම ඇක්සලරේටරේ පාගල...හයි වේ එකේ ෆුල් හයියෙන් යන්න තමයි තියෙන්නෙ""

ශිරාන් එයාගෙ ඉස්සරහ ඇදි දෙක අතරෙ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ මගෙ පොල්ල ලාවට විකාගෙනම කියුවා 

"මට ඩ්‍රයිවින් බෑනෙ....හයිවේ එකට තල්ලු කරපු එකාම...ඩෙස්ටිනේශන් එකටම පද්දගෙන යන්න"

"ආආ....අලි හු.ටයි....අපි තැලෙයි

තමුසෙ තනියෙම ෆන් එක ගන්නව....මම මොට්ටස් වගේ ෆන් දෙනව

ඒක පාර්ශ්වික ආතල් ගන්න ඔට්ටු නෑ"

"අද ට්‍රයල් නේ...ඔයාම පදින්න....පස්සෙ මටත් පදින්න කියලා දෙන්න "

ශිරාන් එයාගෙ හොදටම හයිය උන අගල් 6.5මට වැඩිය දිග මහත යගදාව මගෙ කකුල් දෙක අස්සෙ දාගෙන ගහගෙන ගහගෙන ගියා

මට ඒකෙන් ලොකු ආතල් එකක් නොලැබුනත් එයාගෙ බෝල ටට්ටම් දෙක හිතේ හැටියට මිරිකන්න මම් ආසයි

එයා ගල්...ක.ප.නකන් මම වට්ටක්ක පලු මිරිකුවා හිල ඇතුලටම ඇගිල්ල්෴ යන්න 

"වස්තුව උම්ම කැටේ...මම උබට ආදරෙයි...මට උබව ඕනෙමයි"

එයා ගිනි පිබින මකරෙක් වගේ උනුහුම් වායු ධාරා මගෙ මූනට නෙල්ලට විදින ගමන් සුනාමි මැශිමෙන් තනකොල කපන ගානය ගහගෙන ගහගෙන්ස් ගියා මගෙ ගල් දෙක උනුහුමට ගිනිගන්න

මොනව උනත් එයා හොදට සෙල්ලම් කරා දනිස් වලට වැලමිටටි දෙකට බර යොදලා ගහපු නිසා උල් තන්...දෙකයි සික්ස්පැක් මතු උන බඩයි විතරම් මගෙ ඇගේ ඇතිල්ලුනා

අන්තිමේ එයා ඇග පුරා දාඩිය පෙරාගෙන හිටි තැනම නිශ්චල උනේ මගෙ උරහිසත් විකාගෙන 

තෙත ලාටු වගේ දෙයක් මගෙ කලිසම අස්සෙන් පෙරෙද්දි ශිරාන් දෙකට නැවිලා ඒ පෙරෙන ශ්‍රාවය මගේ ටූල් එකේ සීතලට ගෑවා

පස්සෙ ඇස් දෙක පියගෙන කට බෝක්කුව වගේ ඇරගෙන මගේ එක ගන්න පුලුවන් උපරිමට ගත්තා 

එයාගෙ උහුහුම් සෙවල කට ඇතුලෙ උඩ පැන පැන්ස් ඉදපු මගේ මල්ලියා කවමදාවත් වගුරපු නැති උනු උනු සවු කැද ශිරාන්ගෙ කට දෙපැත්තෙන් බේරෙන්නම වැගිරුවා 

"ඊයා ඒක තූ දානව"

"ඒ මොකටද....අමාරුවෙන් එලියට අරන් විසිකරන්නෙ පිස්සුද?"

"ඒව ජරාව ඕයි...සින්ක් එකට දාල එනව"

"ඔයා මුලින්,ම මට දීපු තැග්ග ..එහෙම විසිකරන්නෙ නැ

කටට් ගත්තු ලොද ගිලින ගමන්"

මුරන්ඩු විදියට ඉතුරුව ඔක්කොම ලෙවකාල පිරිසිදු කරපු එයා මගෙ ලගින්ම වැතිරුනා මූනට මූන බලාගෙන

"ඇයි මොකද"

එයා දුබුරු ඇස්වලින් මම දිහා බලන් ලස්ස්න ඇගිලිවලින් මගෙ කම්මුලේ චිත්‍ර අදිනව

"නිකන්....ඔයා කොයිතරම් ලස්ස්නද""

"පිස්සු...ඔයාම විතරයි ඔහොම කියන්නෙ"

"අනිත් අයත් දකිනව ඇති...ඔයා ආඩම්බර නිසා කියන්න බය වෙනව ඇති

ඒකත් හොදයි ඉතිම්"

"ඇයි ඒ"

"නෑ ,,.නැත්තම් මීට කලින් වෙන කවුරු හරි ඔයව ලස්ස්නයි කියලා ඔයාව අරන් යයිනෙ

එහෙම උනානම් මට ඔයාව නැති වෙනවනෙ"

"විකාර"

"ඔවූ අප්පා...මගෙ ඔලුව විකාර වෙනව ..ඇදුම් නැතුව ඔයාලග ඉද්දි"

"අම්මෝ දැන් කීයද...තවටිකෙන් එලිවෙනවනෙ....ඇදුම් ඇදන් නිදාගමු"

"එලිවෙද්දෙන් ....රෑ වෙද්දෙන් අපි...මෙහෙම ඉමු

කවදවත් ඉවර නොවෙන අනන්තරාත්‍රියක් නම් මේක"

"අපෝ මටනම් එපා"

"ඇයි ඒ"

"" ගොඩක් වෙලා නිදාගත්තම මගෙ බෙල්ල ඇමැට්ටි වෙල ...මත් උනා වගෙ වෙනව...එක නිසා ඉකමනින් එලිවෙනවට මම කැමතී""

"එහෙනම් අපි නිදා නොගෙන ඉමු

මට පුලුවන්නම් මේ රෑ දික්කරන්න රබර් බෑන්ඩ් එකක් වගේ "

"අනේ මන්දා මට නිදිමතයි"

"ඔයා නිදියන්න...මම නිදියන ඔයා දිහා බලන් ඉන්නම් ...එහෙම ඉන්න මම ආසයි"

එයා විකාර කිය කිය ඉද්දි මට යාන්තමින් මෝදු උන නිදිමත සැර වෙලා නින්දම ගිය

උඩින් හිත නිදා ගත්තට ඇත්තටම ඒක ඇහැ ඇරිලා

මුලු රෑම මම හීන දැක්ක

හැම හීනෙකම එයයි මමයි සතුටෙන් හිටියා

එයා ගැන මීට වඩා මෘදු විදියට හිතලා එය පතන ආදරේ එයාට දෙන්න මගෙ හිත මට බල කරනව

Continue Reading

You'll Also Like

973K 35.2K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...
155K 11.8K 46
ဟိတ် ဟိုကောင်လေး အချိန်စေ့ပြီ အိမ်စာလာထပ်ချည်တော့..! - စောသိုက်ခေတ် မော်​ကြီးဆိုတဲ့အကောင် လမ်းမှာ ခွေးချီးတက်နင်းပြီး ချော...
203K 5.3K 56
ငယ်ငယ်ထဲက အရိပ်တကြည့်ကြည့်နဲ့စောင့်ရှောက်လာတဲ့ပန်းလေးက သူများခူးဖို့အတွက်မဟုတ်ဘူးကွ။ ကိုယ်တိုင်ခူးဖို့အလှဆုံးပျိုးထားတာ ဒီကောင်ခွန်းစစ်မဟာအတွက် ခမ်း...
173K 4.3K 70
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်