case කේස්

By ShiranSuneth

83.1K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 7

1.2K 223 6
By ShiranSuneth

ඩිබෙට් එකෙන් පස්සෙ සයිලන්ස් එකේ හැන්ගිලා ඉදිය මම් පද්ධතිය ඇතුලෙ ස්ටාර් කෙනෙක් උනා 

එහෙමෙහෙ යද්දි වැඩිය මම නොදන්න අයත් හා...පීකර් උබ තමයි බෙස්ට් ස්පීකර් කියලා කියුවා

කැම්පස් එකේ තිබුන කලා උලෙල ....අවුට් වෙන අයියලා කරපු සිම්පෝසියම් එකේ ස්පෝට් මීට් එකේ එනවුසින් වලට මට ආරාධනා ගලාගෙන ආවා

මම් දන්න විදියට ශිරාන්ටත් මේවට එන්න කියුවත් එයා වැඩ වැඩී කියලා ඔයවගේ ඒවා භාරගන්නෙ නෑ

මගේ නම් ඇගේ දුවන්න් කථික ලෙයක්

ඒක නිසා ඔයවගේ දෙයකට සම්බන්ධවෙන්න ලැබෙනව කියන්නෙ මට ෆුල් සතුටක් 

කොහොමත් මාස එකහ මාරකට කිට්ටුවෙන කාලයක් මට ශිරාන්ව කෙලින්ම මූනට මූන මුන ගැහුනෙ නෑ

මම හිතන්නෙ මම දීපු ලොකු ටෝක් නිසා මිනිහත් මාව මගහරිනවා

ඒත් ස්ටුඩන්ට් කවුන්සිල් එක ශිෂ්‍යව්‍යපාර ....සිසු අරගලවල නම් ශිරාන් ඉස්සරහින්ම ඉන්නව....මම ඒවට බය නිසා ඕවට ගියත් හීන්සැරේ පසු බැහැලා මැදපෙල ක්‍රීඩා කරලා හැන්ගිලා අයින් වෙනව

පවන්ට හෙන ලොකු බඩේ අමාරුවක් තිබ්බ ජිම් එකකට ගිහින් බඩ අඩු කරගන්න

මිනිහා ගෙ ප්ලෑන මාවත් ඇදගෙන යන්න 

මගේ නම් පැතලි ශරීරෙ අමුතුවෙන් අඩුවෙන්න කියලා දෙයක් තිබ්බෙ නෑ

"අනේ ඕයි මට කම්මැලී බන් තනියෙම ගිහින් ඕවයෙ එක්සයිස් කරන්න උබත් වරෙන්කො"

"බෑ ...බෑ...මම එන්නෙ මගෙ අහවල් ල.බ්.බ අඩු කරගන්නද?...අනෙක මට ඕවට යන්න ඇදුම් සපත්තු ඇත්තෙත් නෑ....ගෙවන්න සල්ලිත් නෑ "

"හරි මම උබට ඇදුමයි සපත්තු දෙකයි අරන් දුන්නොත් උබ එනවද?"

"ඔවූ සලකලා බලන්න පුලුවන් ...ඒත් මෙම්බර් ශිප් එක ගෙවන්නෙ පොලීසියෙන්ද?"

"අපෝ උබනම්...මාර ඩිමාන්ඩ් නෙ තොගෙ...හරි මෙම්බර් ශිප් එකත් ගෙවන්නම් යමන්ද?"

"හරි හරි යමන්....මම උපරිම මාසයක් ගිහින් නවතිනව...උබ දිගටම පලයන් පුරුදු උනාම"

ඔන්න ඔය විදියට පවනා මාව බලෙන්ම ඇදගෙන කැම්පස් එක ලග ජිම් එකට ගියා 

ඇත්තටම ම්ම නම් ගියේ බයෙන්...ඔයවගේ තැන් වලට මට ගිහින් පුරුදු නෑ

අනෙක මම ස්පෝට් බුවෙක් නෙමෙයි

කතික නාට්‍ය කවි ලියාගෙන ඉන්න සාහිත්‍යපොරක්

කිසි එක්සයිස් එකක් නොකරත් පූරුවෙ වාසනාවකට ඇගේ ලොකු මේද තට්ටුවක් තැම්පත් නොවී ඕනෙ තැනක ගිහින් ලැජ්ජ නැතුව මි ඉස්සුන්ට පේන්න ශර්ට් එක ගලවන්න පුලුවන් ඇවරේජ් බොඩියක් මට තිබුනා 

ජිම් එකට ඇතුලෙ හිටිය උන් දැක්කම මම ලිලිපුට්ටෙක් වගේ

සමහරුන්ගෙ අතක් කකුලක් මම විතර මහතයි

උන් තඩි යකඩ වීල් ඩම්බෙල් උස්ස්නව දැක්කම් මට හිතුනෙම දසමහ යෝධයො කියලයි

ඇගටම ඇලුන නෙට් වගේ ශර්ට් එකයි....බොටමකුයි ගහපු ඇග වැහෙන්න් මස් පිඩු බේරෙන ජිම් එකේ අයිති කාරයා බයිසිකල් හැන්ඩල් එකක් ගිලපු දාර පිබුරෙක් වගේ ඇවිත් අපි දෙන්නව රෙජිස්ටේශන් ඩෙස්ක් එකට එක්කගෙන ගියා

අපේ නම් ගම් කරන රස්සව අරව මේව අහලා අපේ බර මැන්න

මගේ නම් 51යි 

"කොල්ලො ඔයාට නම් වේට් ගේයින් කරන්න තමයි ඕනෙ....

ඩයට් ප්ලෑන් එකක් ලියලා දෙන්නම් ඒක ගන්න

තව අපේ විටමින් සීරිස් එකක් තියෙනව

ෆිශ් ඔයිල් ගන්නත් ඕනෙ 

තව....ප්‍රෝටේන් පැක් එකක් දෙන්නම් ඒකත් ගන්න"

දඩු අඩු වගේ අතපය හොලව හොලව ෆිට්නස් ට්‍රේනින් ඉන්ස්ට්‍රක්ශන්කාරය කියාගෙන ගිහිපු අමුතු වචන කට බලියන් අහන් ඉදපු මම 

"කෝච් මේවට කීයක් විතර යයිද?"

"ලොකු ගානක් නෑ මල්ලි ඔක්කොටම මාසෙකට 25ක් විතර යයි"

"අහාරුපියල් 25ක් නම් අවුලක් නෑ අයියෙ"

"පිස්සුද මල්ලි ටැබ්ලට් එකකුත් 250ක් විතර වෙනව ...25ක් කියුවෙ විසිපන්දාහක්"

"අම්මෝ අයියෙ...මට මාස හයක් කන්න තියෙන සල්ලි"

"සල්ලි නැතුව ඇගවල් හදන්න බෑ මල්ලි...ඇගවල් නිකන් ආප්ප වගේ පිම්බෙන්නෙ නෑ...මේවට සල්ලි ඕනෙ සල්ලි

ඒත් බලපන්කො කටු බොඩියට මස් දාලා හැඩට ආවම...

ට්‍රේල් බයික්කෙ නැගලා යද්ද්දි කෙල්ලො වැටෙන්නෙ සට සට ගාලා"

අනේ බන් උ.ක්.ටො සල්ලි තියේනම් කාල බීල සැපට ඉන්නවනෙ ...මොන දුකක්ද මේ විදිනෙන් යකඩ කදන් උස්ස උස්ස 

මට එහෙම කියන්න හිතුනත් ම්ම ඔලුව වනලා අහන් හිටියා ගොනා සේ

"කොල්ලා උබට සප්ලිමන්ට් ගන්න බැරිනම් ...ඩයට් ප්ලෑන් එක අරන් වේට් ටිකක් බර දාලා ගහමු ....හොදටම නැතත් ශේප් එකේ ඇග හදාගන්න පුලුවන්"

කෝච් දීපු ඩයට් ප්ලැන දිහා බැලුව

උදේට බිත්තර 4යි...බීෆ් ග්‍රෑම් 150...ෆ්‍රශ් මිල්ක් වීදුරු දෙකයි...බ්‍රොකලි...වෝල්ට්නට් හෝ ආමන්ඩ් ඇට ග්‍රෑම් 100

ෆකේ...ඩයට් බොල මේවයෙන් සමහරක් අහලවත් නෑ

කැන්ටිමෙන් දෙන කෑම එකේ අත නොකැපෙන ලෙස යාන්තමට කපා ගත් හුරුල්ලො පෙත්තයි බර බැලුවොත් මිලිග්‍රෑම් 25ක් වත් නැතුව ඇති

අනෙක කැන්ටිමට හිත්තර දාන කිකිලියන්ගෙ අහවල් එකේ බ්ලේඩ් හයි කරලා තියෙන්නෙ...උන් දාන්නෙ දෙකට කැපුන බිත්තර බාග..ඒවයෙත් කහ මදේ නෑ 

එහෙවු අපිට කොහොමද ඩයට් ප්ලෑන් මම මුකුත් නොකිය දීපු කොලේ දෙකට නවලා සක්කුවෙ දාගත්තෙ ඕක රෝල් කරලා ගහගනින් තොගෙ පු...පේ කියාගන්න බැරි කමට

නැගපන් මලයා උබත් බැලන්සෙට

කෝච් කාරයා පවනව බිම් තරාදියට නැග්ගුවා

බැලැන්සෙ කටුව තප්පර කටුවට වඩා වේගෙන් කැරකීගෙන ගියා

"හුටා....තෝ මගෙ බැලන්සෙ කට්ටත් කඩනව බන්...පට්ට බරක්නෙ ඕයි...කිලෝ එකසිය හතක් නෙ""

පවනා අලි බූරුවෙක් වගේ හිනා උනා

"කැම්පස් ආවට පස්සෙ ටිකක් අඩුවෙලා අයියෙ" 

"යකෝ උබ ගෙදරම හිටියනම් ඇෆ්‍රිකන් අලියෙක්ට වඩා බර වෙනවනෙ"

කෝච් කාරයා ඔලුව කහ කහ කල්පනා කරා 

"අයියෙ,,..මටත් මෙයාගෙ ඩයට් ප්ලෑන් එකම හරියයිද?"

"අම්මෝ එපා....ඒක කෑවොත් තෝ තල් මහෙක් වගේ සයිස් වෙලා උස්සගෙන යන්න ක්‍රේන් එකක් ගේන්න වෙයි"

"උබ කන්න ඕනෙ දවසකට පිපින්නා පෙති හතරක් විතරයි...වෙන කිරි එකක්වත් බොන්න බෑ"

"" මොකා පිපින්න පෙති 4ක්....අයියෝ අයියෙ""

"අයියෝ බයියෝ නෙමෙයි ...මම කියපු විදියට කරපන් බර අඩු කරගන්න"

පවනගෙ මූන කරත්තෙට අහු උන කජු ලෙල්ල වගේ උනා

"රායිට්...අද කාඩියැක් වලින් පටන් ගනිමු

කොල්ලො උබ බයික්කෙ පැදපන් ....විනාඩි 10ක් ඊට පස්සෙ මම කියලා දෙන්නම් පොඩි ඩම්බෙල් එක්සසයිස් ටිකක්

මහත කොලූ.....උබනම් පුතේ ට්‍රෙමිල් එකේ දුවන්න ඕනෙ පැය බාගයක් 

පැයට කිලෝමීටර් 10ට දාලා දුවපන් නිකන් ඇවිදලා වැඩක් නෑ"

මම හෙඩ් සෙට් එකක් දාගෙන ..ජිම් එකේ ටීවි එකේ යන රෙස්ලින් මැච් එකක් බල බල එක තැන තියෙන බයික්කෙ පැද්දා

පවන් දඩ දඩ ගාලා ට්‍රෙඩ් මිල් එක දෙදර දෙදර දුවනව...උගේ ඇගෙන් වතුර මලෙන් වතුර විදිනව වගේ දාඩිය දානව

"අඩේ බන් මට බෑ ඕයි....මගෙ පපුවත් රිදෙනෝ ...බඩේ පැත්තක් රිදෙනෝ...දනිස් දෙකත් ටක ටක ගානෝ"

පවනා දැන් පනයයි වගේ හති හල හලා මගෙ ලගට ඇවිත් කියුවා

මම නම් ෆට්ට කූල් එකේ හෙන ෆන් එකක් ගත්තෙ...හොස්ටල් රූම් එකේ රස්නෙ පිච්චි පිච්චි ඉන්නවට වඩා මේකෙ ඒසී එකේ ඉදන් බයික්කෙ උඩ වාඩිවෙලා රෙස්ලින් මැච් බලන එක මොනතරම් ෆන්ද

"රෙඩ්බුල් එකක්වත් අරන් බොමුද?"

"හෝයි හෝයි....මොකද ඔය දෙන්න ලිදලග පච හලන ගෑනු වගේ

ඒයි...තඩි මලයා වරෙන් ...කිලෝ විස්සෙ ඩම්බෙල් එක අරන් ස්කොට් පනහක් ගහන්න ඕනෙ

තොගෙ ජොයින්ට් ඔක්කොම මලකඩ කාල බලපන් අඩියක් නැවෙන්න බෑනෙ

..කොන්ද කෙලින් තියන් හොදට නැවියන්...ආ...හරි හරි"

පවනගෙ කර උඩ නැගලා කෝච් කාරය පවනව බිමටම තද කරනව

උගේ ඇට කැඩෙනව ජරබර ගාල

පැය දෙකක් ජිම් එකේ ඉදලා එද්දි මටනම් ඇගට මාර ෆිට් එකක් තිබ්බ ඒත් පවන නම් මරනාසන්න වෙලා හිටියෙ

මම අමාරුවෙන් ඌව වත්තම් කරලා ටුක් ටුක් එකක ඔබාගෙන ආවෙ

වෙනදා එග් බගෙ බත් එකක් කන මම එදා රෑට ෆුල් එග් එකක් කෑවා

පවනා පිපින්නා ගෙඩියක් ජරබර ගාලා ගිල දදා හිටියෙ

"උබනම් මිත්‍ර ද්‍රෝහියෙක්

මම අමාරුවෙ කෑම කන ආසාව නවය්හ්තන් ඉන්නව

තෝ මට පේන්නම අලි බිත්තරයක් ගිලිනෝනෙ

මට ඉන්න බෑ බන් බඩගිනී

බත් අහුරක් දීපන්කො"

"බෑ බෑ...ජිම් එකට ගිය එකත් වැඩක් නෑනෙ...උබ එලවලුම කාපන්"

"අයියෝ මේ ලෝකෙ මේ තරම් අසාධාරන ඇයි දෙයියනේ"

පවන් වතුර ගොඩක් බීල බීල නිදි

ඌ මුලු රෑම නිදා ගත්තෙ නෑ....අතපය රිදෙනව කියලා කෙදිරි ගෑවා

මම නම් සැපට නිදාගත්තා

පහුවෙනිදා පවන්ට ඇවිද ගන්න බැරුව ලෙක්චර්ස් ගියෙත් නෑ

ඌ පැරලයිස් උන එකෙක් වගේ ඇදටම වැටිලා මුලු දවසම හිටියා

පහුවෙනිදා හවස් වෙද්දි මට ජිම් එකට යන්න ආසාවක් ආවා....ඒසී එකේ...ඉදලා ෆිල්ම් එකක් හරි බලලා එන්න

""ඒයි..පවනා...දැන් උබට කොහොමද

යමන් ජිම්""

"ජිම්...ජිම්..මතක් කරන්න එපා...ඔය මල ඉ ලවුව ඒක මිනිස්සු මරන තැනක්...මම නම් යන්නෙ නෑ ආයෙ ඔය පැත්ත පලාතෙ"

පවනා බැන බැන අනෙක් පැත්ත හැරිලා නිදාගත්තු නිසා මම ජිම් එකට තනියෙම ගියා

එදා කෝච් කාරයා හිටියෙ නැති නිසා...මට ලොකු අවුලක් උනේ නෑ

මම ජිම් එක කොනේම තියෙන බයික්කයකට නැගලා ඒක හෙමින් පදින ගමන් ටීවී එකේ යන පරන ෆුට්බෝල් මැච් එකක් බැලුවා

ලොකු ලොකු ඇගවල් තිබුන කොල්ලො ටෑන්ක් ටොප් ශෝට් ගහගෙන එහෙමෙහෙ ගියා දාඩිය පෙරාගෙන

මට උන් ගැන ලොකු උනන්දුවක් තිබ්බෙ නෑ...උනුත් මාව තබ සතේකට ගනන්ගත්තෙ නෑ

මම් මගේ පාඩුවෙ මගේ ආතල් එක ගන්න ගමන් හිටියෙ

ඒ ඔක්කොම අතරෙ උස සුදු කොල්ලෙක් ජිම් එකට එනවා පෙනුනා

ඌට මාව පේන්නෙ නැතුව ඇති මම හිටියෙ පුල්ඩවුන් මැශින් එකට කවර් උන බයික්කයක් උඩ

මට අඩි කීපයක් එහායින් ඉදන් ආව එකා ඇදුම් චේන්ජ් කරන්න ගත්තා

ඇගට ලොකු හුඩ් එකක් තිබුන ජැකට් එක ගලවද්දි මටත් නොදැබිම මගේ ඇස් ගිහින් සුදු ඇගේ ඇමිනිනා

ඒක මහත ඇගක් නෙමෙයි

ඒත් ලස්ස්නට ඩිෆයින් උන මස් පිඩු චිත්‍රයක් වගේ 

මගේ ඇස් ඉස්සරහම ඇදන් හිටිය ඇගට ලොකු බොටම ගැලෙවුවා

මගෙ දෙයියනේ යටට ඇදලා හිටිය ඇගට තදවෙන කොට කලිසමට පු.පයි කලවයි මාරම ලස්ස්නට පෙනුනා

මේතරම් කොල්ලො ගොඩක් මේකෙ ඉන්නව දැක්කත් මගේ ඇස් එකෙක් ලග නැවතුනේ නෑ

ඒත් දැන් ආපු උස සුදු එකාගෙ ඇගේ ඇනිලා නැවතුන ඇස් මට අහකට ගන්න බැරි උනා

මිනිහා මේ තරම් වෙලා මට පිටිපස්ස හරවලා හිටපු නිසා මට මූන පෙනුනෙ නෑ

කොල්ල උස කන්නඩියක් තියෙන තැනට ගිහින් එක්සයිස් කරන්න කලින් උගේ බොඩි එකේ තත්වෙ බලනව

ගොඩක් කොල්ලො එක්සයිස් කරලා ඔය මිරර් එක ලගට ඇවිත් ඉන ට අත් තියලා බඩ තද කරලා උන්ගෙ ඇගවල් වල ලස්ස්න බලනව මම ඊයෙ දැක්කා

සමහරු ශර්ට් උස්ස්ලා ...මතු උන සික්ස් පැක් වල සෙල්ෆි ගහගන්නව mirror eken පේන විදියට 

සුදු කොල්ලගෙ කන්නාඩියෙන් පේන ප්‍රතිබිම්බයෙ පහල ඉදලා ඉහලට යද්දි දැක්කෙ හරියටම මූන

දෙයියනෙ ඒ ශිරාන්නෙ

මට කෙලත් හිරවෙලා පැද පැද හිටපු බයික්කෙ පැඩල් එකෙන් කකුලත් විසි උනා

ශිරාන් මාව දකින්න් කලින් යාන්තම් මම සන්සුන් උනා

මිනිහා මීට වඩා මහතයිනෙ....මේ වගේ ලස්ස්න ඇගක් තියෙනව කියලා පේන්නෙ නෑනෙ

ඇත්තටම ශිරාන් එයාගෙ ඇග අනෙක් අය දැකලා ඒක දිහා අමුතුවිදියට බලන නිසා ඇගට විශාල කලිසම් කමීස අදිනව

ඒක් නිසා එයා මහතයි වගේ පේනවා

ඇදුම්ගැල්වුවම එයාගෙ හැබෑ ලස්සන මතුවෙලා ආවා 

ශිරාන් දකින්න කලින් මට හොරාම පැනගන්න ඕනෙ උනත්

මගේ කෑදර හිත තව තවත් එයාව බලලා ඇස් පුරව ගන්න කියලා මට බල කරනවා

ශිරාන් අතට කිලෝ විසිපහේ වීල් දෙකක් දාපු බාර් එකක් අරගෙන කන්නාඩිය ඉස්සරහ ඉදලා ස්කොට් ගහන්න ගත්තා 

වීල් වල බරට එයාගෙ බයිසෙප් මසල්ස් (වැලමිටෙන් ඉහල මස් පිඩු) වොලිබෝල් වගේ පිම්බිලා ඩෙල්ටොයිඩ්...(උරහිස් මස් පිඩු) දොඩම් ගෙඩි වගේ ...

එයාට මාර ලස්න පපුවක් තිබුනා එක ලපයක් නැති 

චෙස්ට් එක නිපල් එක එක්කම ඉදිමිලා බිම්බිලා ගල් වගේ 

වැරදියට හිතන්න එපා ඒක ගැහැනු කුක්කු වගේ තිබ්බ කියලනම් ඒක නියම පිරිමි පපුවක් ඇල්ලුවෙ නැතත් මට ඒකෙ ශක්තිමත් ගතිය හිතට දැනුනා

පපුවට පහලින් බඩක් කියලා දෙයක් හොයාගන්න තිබුනෙ නෑ

මල් පොහොට්ටුවක් වගේ බුරියත්

පැහැ දිලිව වෙන් උන සික්ස් පැක් 

යකඩ කද බිමට අත ඇරපු ශිරාන් කන්නඩිය ලග කනු දෙකක් අඩි අටක් විතර උඩින් තිබුන යකඩ බාර් එකේ එල්ලිලා පුල් අප් ගහන්න ගත්තා

මට එයාගෙ පිට පැහැදිලිව පෙනිනා

වී හැඩේ පිට පුරා මස් ගුලි ඉ ලිප්පෙනව

බෙල්ල හරියෙන් පටන් ගත්ත කානුවක් වගේ ඉ රක් කලිසම් දාරෙ ලගටම පැතිරිලා

රවුම් දෙකක් කරනමක් ගහලා ලේනෙක් වගේ බිමට පතිත උනු එයා බෙන්ච් ප්‍රෙස් කරන්න පටන් ගත්තා

බෙන්ච් එකේ ඉදන් උඩට බාර් එක උස්සද්දි අත් වල කිහිල්ල හරිය මට පෙනුනා

කලුපාට බින්දුවක් නෑ ඒක තනි සුදු

ඒ විතරක් නෙමෙයි එකම මයිල් කොටයක් නැතිවෙන්න සිනිදුවට ශේවු කරලා

එයා ඒ විදියටම දිහා වෙලා ඉද්දි මට දාඩිය බෙරෙන ඒ කිහිලි ප්‍රදේශය ලෙවකගෙන ලෙවකාගෙන යන්න හිතුනා 

ලෙග් ප්‍රෙස් එක ලගට ගිය ශිරාන් ඇගට හිර කොට කලිසම තවත් උඩට උස්ස්ලා ලෙග් ප්‍රෙස් එකේ වාඩි වෙලා කකුල් දෙකෙන් උඩට තල්ලු කරනවා

තයිස් වල...කලව වල මස් පිඩු දිග අතට තීරු වගේ පිම්බෙනව

මරු ග.ල්. දෙක

ආසාවට බලා ඉන්න බෑ

කකුල් දෙක ලන්කරලා කපාගෙන කපාගෙන යන්න හිතෙනව ඒ ගල් දෙක මැද්දෙ මගෙ ජුන්.ඩා තියාලා

පස්සෙ එයා ඩෙඩ්ලිෆ්ට් එකක් කරන්න ගත්තා විශාල යකඩ වීල් උස්සන්න

එවෙලෙනෙ දැක්කෙ ඒ තට්ට.ම් ඒවා ෆට්ට

ලොකුයි රවුම් ශක්තිමත් හයියයි

මට දෙසරයක් නැතුව පස්සෙන් ගිහින් එයාගෙ පු.පට හෙත්තු වෙන්න හිතුනා

එයාගෙ හැම ඉ රියව්වක්ම කෑදර කමෙන් බලාගෙන මතකයෙ අමතක නොවෙන්නම සටහන් කරගත්තා 

ශිරාන් නිකන් බිම දිගාවෙලා ග්ලූට් බ්‍රිජ් එක ගැහුවා

ඕ...මයි ගෝඩ්....ඒ වෙලාවෙ නියමෙට පෙනුනෙ එයාගෙ බල්ජ් එක ඒ කියන්නෙ කලිසම අස්සෙ පොට්ටනිය ලොකුවට පිම්බිලා අහස දිහාවට් යොමුවෙලා

බැහැලා තියෙද්දි මේ සයිස්නම් නැග්ගම ඇනකොන්ඩා පරාද ඇති

මම ඇස් පියාගෙන එයාගෙ එක මොන සයිස් වෙන්න ඇතිද කියලා හිතාගන්න ට්‍රයි කරා

මම වැඩිය නිල් චිත්‍රපටි බලලා නෑ

ඉ ස්කොලෙ යාලුවෙක්ගෙන් හොරාට බලපු එහෙම ෆිල්ම් එකක කෙල්ලෙක්ට බිමදාගෙන වැඩේ දීපු ලොකු නහර පිරුනු බාවක් මතක් කරගත්තා

මෙයාගෙ එකත් ඒ වගේ ඇති...කහට දාපු නෙස්ටමෝල්ට් පාටට අල්ල අල්ල හිටියනම් මරු

එක සැරෙල මම රබර් ඇහැ දාගෙන ඉද්දි ශිරාන් කාඩියැක් වලට බයික්කෙ පදින්න වෙන්න ඇති 

ම්ම ඉන්න දිහාවට ආවා

මට කරන්න ඕනෙ දේ හිතා ගන්න බැරු උනා

වැරදිලා හරි ශිරාන් දැනගත්ත්ක්ත් මම ඌ දිහා බෲස් බැලුව කියල වස ලැජ්ජාව

ශිරාන් එද්දිම ම්ම බයික් එකට එහා තිබ්බ යෝග මැට් අට්ටියට වහන් උනා

එයා බයික්කෙ පැදලා ඉවර වෙලා යනකන් මම ඉහලට ගත්ත හුස්ම පහලට නොදා නොසෙල්වි බලන් හිටියා

Continue Reading

You'll Also Like

202K 7.6K 36
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
1.1M 45.2K 57
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
3.3M 212K 52
ခတ္တာ ဆိုတဲ့တောရိုင်းပန်းလေးရဲ့အကြောင်း ခတ္တာက မိန်းမမဟုတ်ဘူး ဒါပေမဲ့အလှ ကြိုက်တယ် ခတ္တာက စာမတတ်ပါဘူး ဒါပေမဲ့ အကိုလေးကိုတော့အရမ်းချစ်တယ်
937K 49.7K 44
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...