Four Spirit

By Snowg716

2.4K 345 352

කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත් More

Intro එක
1st
3rd
4th
5th
6th
7th
8th
9th
Happy Brith Day July🎉🎊
10th
10th
11st
12nd
13rd
14th

2nd

169 25 18
By Snowg716

එකපාරටම.....






වෙන මොකක් වෙන්නද ඉතින්...තාප්පෙ ඔලුව වැදිලා බිම වැටුනා...තාප්පෙ කැඩිලා යන්න මේකි හල්ක් නෙමෙනේ...

🌪️ අයියෝ සූ....ඔලුව රිදෙනවද...

ජූලි සුකියා ගාවට දුවන් ගියා...ජූලිගෙ ඇස් වල කදුලු බෝල දිලිසෙනවා...අපෙන් කාට කරදරයක් උනත් මුලින්ම දුක් වෙන්නෙ ජුලියා..

🌱 කරදරයක් නැතුව ඇති...සුකියා කරන වැඩ වල හැටියට ඕක මොකක්ද..

🌪️ ඒත් එයා චූටියිනෙ...ඔය වයසට ඔහොම තමයි....

💧අඩෝව්.....මෙන්න උමගක්..

🔥 ජෙසී....මගේ ඔලුව මේ තඩි තාප්පෙ වැදුනා.....ඔයාට උමංද...

💧 බොගෙ ඔලුව වගේද බලහන්කො මේක...

සුකියා මට රව රව ඔලුවත් අල්ලන් නැමුනේ උමග බලන්න....
ඒක ලොකු උමගක් වගේ...මේ තරම් කාලයක් තණ කොල වලින් වැහිලයි තිබිල තියෙන්නේ සුකි හැප්පුන පාර වැහිලා තිබ්බ තණ කොල ටික එහෙ මෙහෙ වෙලා...
ඉමා අත් දෙකෙන් තණ කොල ටික එහා මෙහා කරාම අපිට රිංගන්න පුලුවන් තරම් ලොකු සිදුරක් හැදුනා...

🌱 ඒහ්...ගායිස්...මේක රජකාලේ හදපු එකක් වගේ....

🔥 උව්ව්...අපි යමුද...

🌪️ යමුකෝ...කරන්න වැඩකුත් නෑනේ...

🌱 ඔව්...අපිව හොයන්නත් කවුරුත් නෑනේ...

💧 ගුරුවරු නම් ගොඩක් සතුටු වෙයි අපි නාවොත්...

🌱 රයිට්...එහෙනම් පොඩි එකාගෙ ඉදම් පනින්න...

අපි මුලින්ම බෑග් හතර උමගට තල්ලු කරා....උමග ගොඩක් ලොකු උනොත් එහෙම කෑම බීම එපැයි..
මුලින්ම පැන්නෙ සුසුකි...එයා කොහොමත් ආස අවදානමක් ගන්න වැඩ වලටනේ...
සුකී පැන්න විදිහෙන් නම් ඇහුවෙ ලගකට පැන්නා වගෙ...

🌱 සුකියා...අවුලක් නෑනේ...

🔥 ඔයාලත් බහින්නො...පඩිපෙලක් තියනවා..පරිස්සමට ආ...

ඊගාවට ජූලි,මම,ඉමා පිලිවලින් ඇතුලට පැන්නා...බිම තිබ්බ බෑගුත් එල්ලන් අපි වට පිට බැලුවේ අපි ඉන්නෙ කොහෙද බලන්න...
එක අපි හිතුවට වඩා ලොකුයි...රජකාලේ වගේ බිත්ති වල රදවපු ගිනි පන්දම් වලිනුයි ඒක ආලෝකමත් උනෙ...ගිනි පන්දම් කිව්වට ඒවා රටාවකට් කොල,නිල්,සුදු,රතු පාටවලින් පත්තු උනා...

🌪️ ම්ම්...අපි ඉස්සරහටම යමුද...

🌱 මට යන්න ඕන...

💧 මේ මැජික් ගුහාවේ කෙලවර බලා ගන්න මටත් ඕනෙ...

🔥 ඔයාලා යනවා කියන්නෙ අනිවා මාත් එනවා....හී....යමුකෝ...

අපි හැමෝම අත් අල්ලන් ටික ටික ඉස්සරහට ගියා....පාට පාට ගිනි පන්දම් වල එලියෙන් වටේම ආලොකමත් වෙලා තිබ්බේ....හුස්ම ගන්න හඩ පවා ඇහෙන නිහඩ තාවයක් එතන තිබ්බේ...

🌪️ අපි ගොඩක් වෙලා ඇවිද්ද...

🌱 ඔව්....ඉස්කොලෙ භූමිය පහු කරලා වෙන්න ඕන දැන් ඉන්නේ...

🔥 කව්ද හිතුවෙ ඉස්කොලෙ යට මෙහෙම එකක් ඇතු කියලා...

🌱 ඉස්කොලෙ ඉතිහාසෙවත් මෙහෙම පාරක් ගැන නෑ...

💧 මේක කවුරුත් නොදැන හිටිය එකක් වෙන්නැති...

🌪️ ඔයා කියන්නේ මේ මුලු කාලෙටම මේකට ආව මුල්ම කට්ටිය අපිද...

🔥 වෙන්නෝනේ...

💧 අර මොකෙක්ද...

මම කෑ ගැහුවේ නිල් පාට පුන්චි එලියක් දැකලා....අපි ඉස්සරහට යන්න යන්න ඒ පුන්චි පුන්චි එලි එන්න එන්න වැඩි උනා....ඒ පුන්චි එලිත් කොල,නිල්,සුදු,රතු පාට...අපිට ගොඩක් උඩින් තිබ්බ ඒ එලි අපි තව ටිකක් ඉස්සරහට යද්දි පාත් උනා...

🔥 වාව්...දිලිසෙන සමනල්ලු...

ඔව්....ඒ හිටියෙ පාට පාට දිලිසෙන සමනල්ලු....මීට කලින් අපි කවදාවත් උන්ව දැකලා තිබ්බෙ නෑ....උන් අපි ගාවටම ආවා...
සුකී කැරකි කැරකි සමනල්ලු අල්ලන්න ගත්තා...එකපාර එයාගේ මූන වෙනස් උනා...

🌪️ සූ....ප්‍රශ්නයක්ද...

🔥 නෑ නෑ....මේ සමනල්ලු...කොල සමනල්ලු හරිම සනීපයි නිල් උන් සීතයි සුදු උන් ඉක්මන්ට අතුරුදහන් වෙනවා රතු උන් රස්නෙයි...

💧 නිකම්...ගස් වතුර හුලං ගින්දර වගේ...

🌱 අපිත් ඇලිස් වගේ පුදුම ලන්තෙකටවත් ඇවිත්ද...

🌪️ වෙන්නත් බැරි නෑ....

🔥 යාහ්...මේ මෝඩ ගුහාව ඉවර වෙන්නෙ කවද්ද අප්පා...

සුකී කෑ ගැහුව හඩ උමගේ දෝංකාර දුන්නෙ නෑ....ඒ කියන්නෙ පාර ලගයි...

🌱 ලමයි...මට හිතෙන්නෙ උමගෙ කෙලවර ලගයි වගෙ...

ඉමා කියනවත් එක්කම අපි ඉස්සරහින් මතු උනේ සත්තු හතර දෙනෙක්..
ගුම්හියෝ කෙනෙක්...
අයිස් මකරෙක්...
වායු මොනරෙක්..
ගිනි කුරුල්ලෙක්...(ෆීනික්ස් කෙනෙක් නෙමෙයි)

🌱 මොකා...මේ මිත්‍යා සත්තුනේ...

💧 ඇලිස් ආවෙත් මෙහෙට වෙන්න බැයිද...

ඒ එක්කම ඒ සත්තු හතර දෙනා අපිව උස්ස ගත්තා...



Continue Reading

You'll Also Like

1.6M 112K 26
#Book-2 in Lost Royalty series ( CAN BE READ STANDALONE ) Ekaksh Singh Ranawat The callous heartless , sole heir of Ranawat empire, which is spread...
110K 408 30
Smut 18+ ONLY! ⚠️WARNING⚠️ ⚠️CONTAINS MUTURE CONTENT⚠️ ⚠️VERY SEXUAL 18+⚠️ 22 year old Raven Johnson is just going to her yearly doctors appointment...
72K 3.6K 37
• Ranbir a cold hearted person , have a anger issue • Prachi a kind hearted person , the most stubborn girl both are different in their ways what w...
132K 3.7K 25
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။