Four Spirit

By Snowg716

2.4K 345 352

කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත් More

1st
2nd
3rd
4th
5th
6th
7th
8th
9th
Happy Brith Day July🎉🎊
10th
10th
11st
12nd
13rd
14th

Intro එක

428 40 45
By Snowg716

Fantasy School with 4W ඉවර උනාට 4W ලගෙ වැඩ ඉවර නෑ..

එහෙනම් කතාවට බහිමු..
මේ පාර ඉමෝජි සුට්ටක් වෙනස් කරා...රයිට්...




Ima 🌱

ටීම් එකේ වැඩිමලා කිව්වට මොකද ඕන කුප්ප වැඩකට අයිඩියා එක මෙයාගෙන් තමයි...😒සුට්ටක් නෙමේ ගොඩක් වසයි...විසි වන වියේ පසුවන ප්‍රානියෙක්...ලස්සනයි උනාට තනිකඩයි..ඒක ඉතින් ඉමා අක්කාගෙ වරදක් නෙමේ ඉමා අක්කාගෙන් යාලුවෙන්න අහන කොල්ලොන්ගෙ වරද..."මැනිකේ ඔයා මගෙ පණ..." කියාගෙන ආවොත් ඉමා අක්කාට කලින් ඒකාගේ දත් ටික බඩට යවන්නෙ වෙන එකෙක්...ඒකා ගැන පස්සෙ කියන්නම්...
ima576 තමයි මේ අහිම්සක කම ගෑවිලාවත් නැති කෙල්ල...




Suzuki 🔥

අනේහ් කියූට්...අහින්සක කම දෝරේ ගලනවා..දැක්කත් බඩ පිරෙනවා...දැක්කම හපලා හපලා ගිලින්නමයි හිතෙන්නෙ...හුලතල් අනී..
😒මොංගල්ද ඩාලිං...මේකි ගිනි බෝම්බේ...අපි කට්ටියගෙ පොඩි එකා...අවුරුදු විස්සයි ඒත් පොඩි එකා...අපේ හුරතලේ තමයි මේ ඉන්නේ...හුරතලේ වැඩි කමටද මන්දා මේකි නරක් වෙලා තියෙන්නේ...අක්කලා හතර දෙනාගේ පුන්චි Guardian තමා අපේ සුසූකියා....අපි කාටහරි මොකක් හරි උනොත් මේකි ඒකාගේ හෝ ඒකිගේ දත් ටික අමාශගත කරලයි නවතින්නේ...
ChenuliSathkumara තමා අපේ සූටි Guardian යස්ස පැටියා...


Julia 🌪️

අපිට සාපේක්ශව බැලුවොත් පොඩ්ඩක් විතර අහින්සකයි...පොඩ්ඩයි හොදේ...ඕන කෙනෙක්ගෙ හිත හදන්න පුලුවන්...ගොඩක් හොද නැති කෙනෙක්...🤣හොදයි හැබැයි වැඩිය නෑ...කට ඇරියොත් ඔක්කොම විනාසයි...ලස්සනට සින්දු කියන්න පුලුවන්...අපේ පොඩි එකා මොන වරද කරත් ජූලි එයාව සුද්ද කරනවා...සුසුකියාත් ඒක දන්නවා ඉතිම්...අපිත් දන්නවා..ටීම් එකේ අහින්සකකම යන්තම් ගෑවුන මේ වාසනාවන්ති තමා Mia_Mashimoto66
ආ...මෙයාට සෝයි ට්විනෙක් ඉන්නෝ..




Jessica 💧

ටීම් එකටම ඉන්න හොදම ලමයාලු ඉතිම් ජෙසිකා කියන්නේ...හරී අහින්සකයිලු...මලක් නෙමේ මල් වත්තක්...ඒ තරම් හොද...😒ඉරිසියාකාරයෝ එයි එක එක ඒවා කියාගෙන...රෙම්ද...

මම් තමා ජෙසීකා හෙවත් ජෙසී...ජූලිගේ ලම්සන කියුට් අහිම්සක ට්විනා...(😌අහිම්සක) වටේම හොල්ලන්න පුලුවන් මිහිරි වොයිස් එකක් තියේ මට...මගේ රාජකාරිය අක්කායි නංගියි ට්විනායි එක්ක එකතු වෙලා ගුරුවරුන්ට පන්තිය එපා කරන එක...



අපි හැමොම Highschool යනවා...












හායි හූයි...

අලුත් කතාවක් ගෙනාවා ඕන්...

හොද්ද කියන්න...😌

Continue Reading

You'll Also Like

63.8K 133 63
Erotic shots
126K 3.5K 25
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။
70.4K 3.6K 37
• Ranbir a cold hearted person , have a anger issue • Prachi a kind hearted person , the most stubborn girl both are different in their ways what w...
204K 31.1K 18
လက်တွေ့ဘဝနှင့် နီးစပ်ချင်ယောင်ဆောင်ခြင်း