๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.5K 1.9K 563

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 79

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01

396 37 11
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 01]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

[AFTER A FINAL BATTLE WITH MARCUS AND MAMA CATIE -
SIX MONTHS LATER]

[PRESENT TIME]

"..අයිවන්!!.."

අයිවන්ට ඇහුණේ දුර ඈතින් කවුරුහරි කතා කරනවා වගේ.

"..අයිවි!!!.."

කොල්ලා ගැස්සුනේ සද්දෙන් කන ගාවින්ම ඇහුණ ක්‍රිස්ටියන්ගේ කටහඬට.

"..ඇල්ෆා.."

"..ෆෝකස් අයිවන්.."

ක්‍රිස්ටියන් කිව්වේ අයිවන් ඔළුව හොල්ලලා ආපහු ෆයිටින් පොසිෂන් එකට එද්දි. ඒත් කොල්ලගේ අවධානය තත්පර දෙක තුනක්වත් එතන රැදෙන්නේ නෑ.

"..ආහ්!!! ෆක් ක්‍රිස්ටියන්!!!!.."

ක්‍රිස්ටියන්ගේ මිටි මෙළවුන අත අයිවන්ගේ කටේ වැදිගෙන ගියේ අයිවන් අඩි දෙකක් පස්සට විසික්වෙද්දි.

"..ෆෝකස් මෑන්.."

අයිවන් ක්‍රිස්ටියන්ගේ පැත්තට හැරුණේ නිකට අත ගාගන්න ගමන්.

"..ඇති ක්‍රිස්.. මං යන්න ඕන.."

අයිවන් කිව්වේ ක්‍රිස්ටියන්ගේ පිටට තට්ටුවත් දාලා.

'මැන්ෂන් එකට යනවනම් ජෙනීට කියන්න ලියාම්ගේ රූම් එකත් රෙඩී කරන්න කියලා.'

අය්වන්ට ඇහුණේ ක්‍රිස්ටියන්ගේ මයිනඩ් ලින්ක් එකෙන්.

"..ජෝ මං යනවා.."

ජොනතන්ට අතකුත් වනාගෙන අයිවන් ට්‍රේනින්ග් ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවේ තවමත් රිදෙන නිකට අල්ලගෙන.
'ෆක් යු ක්‍රිස්'

ක්‍රෙශ්නියර් මැන්ෂන් එකට ගිය අයිවන් ජෙනීට පණිවිඩෙත් කියලා කෙලින්ම ගියේ රූම් එකට.

ඇදන් හිටිය ඇඳුම් ටික එහෙම්ම ගලවලා ඇඳ ලග බිම දාලා ටවල් එකකුත් කරට දාගෙන අයිවන් බාත්රූම් එකට ගියේ සම්පූර්ණ නිරුවතින්. කොල්ලා සින්ක් එක ලගට ගිහින් කණ්ණාඩියෙන් කට ලග බැලුවේ හිතෙන් ක්‍රිස්ටියන්ට දෙහි කපන ගමන්. කට ලගයි නිකට පල්ලෙහායි තිබ්බේ ලාවට ඉදිමිලා.

'යු සන් ඔෆ්ෆ බිච්.'

අයිවන් ක්‍රිස්ටියන්ට මයින්ඩ් ලින්ක් කරේ එහාපැත්තෙන් ජොනතන්ගේ හිනාවත් ඇහෙද්දි.

'ශටප් ජෝ ජෝ.. මූ හක්ක ගැලවෙන්නම දීලා..'

'ෆෝකස් කරන්න කිව්වේ ඒක තමයි මිනිහෝ..'

දෙන්නටම මයින්ඩ් ලින්ක් එකෙන් රවලා අයිවන් ලින්ක් එක ක්ලෝස් කරේ ශවර් එක ඇරගන්න ගමන්.

කොල්ලගේ මනස සුපුරුදු විදිහට ආපහු ගමන් කරේ මීට මාස ⁣ගාණකට කලින් සිද්ධ වෙච්ච සිදුවීමට.

ශවර් වෝල් එකට අත් දෙකම තියාගත්ත අයිවන් පොඩ්ඩක් ඉස්සරහට නැමිලා ඔළුව අත් දෙක මැද්දෙන් වෝල් එකට හේත්තු කරගත්තේ වතුර පාර කොල්ලගේ පිට දිගේ පහලට ගලාගෙන යද්දි.

♡🍁♡

[FLASHBACK]

FEW MONTHS AGO
AT BLUE-MOON WOLFPACK MEDI HOUSE

අඩි පනහක් හැටක් උස ගස් වලින් වැහුණ කෑලැව දිහා අයිවන් බලාගෙන හිටියේ බ්ලූ-මූන් ෆුල්ෆ් පැක් මෙඩි හවුස් එකේ උඩ තට්ටුවේ ජනේලේකින්. ලාවට තිබ්බ ඉර එළියත් පොඩ්ඩ පොඩ්ඩ මැකිලා යනවා.
ඇස් පිල්ලන් නො⁣ගහා ඈත බලන් හිටිය අයිවන්ගේ කල්පනාව තිබ්බේ අයිවන්ට අඩි හයක් හතක් ඈතින් තියන ඇඳේ. කොල්ලා ලාවට ඔළුව හරවලා ඒ පැත්ත බැලුවේ මහපට ඇඟිල්ලෙන් ඇස් කොනක් පිහිද ගන්න ගමන්. අයිවන් ගෙවෙන දවස් ගාන ගණන් කරන එක නවත්තලා දැන් ටිකක් කල්. තමන්ට තියන වටිනාම දේ ඇඳකට වෙලා ජීවිතයයි මරණයයි එක්ක යුද්ධයක් කරද්දි මොන දවස් ගැනිලිද.

ඒත් එක්කම අයිවන්ට ඇහුණේ Wolf Howl එකක්. ⁣කොල්ලා ජනේල ලගම ඉදන් ඒ පැත්තට දණ ගහල එක අතක් පපුවට තියලා ඔළුව නැමුවේ ඇල්ෆාට ගෞරව දක්වන්න. අද තමයි බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකේ ලූනාව පැක් එකට හඳුන්වලා දෙන්නේ. මේ වෙලාවේ එලොන්ගේ මූණ කොහොම ඇතිද කියලා හිතිලා අයිවන්ට ලා හිනාවක් ⁣ගියේ කොල්ලා ආපහු නැගිටලා හිටගන්න ගමන්. අයිවන් තාම එලොන්ගේ වුල්ෆ්ව දැකලා තිබ්බේ නෑ. ජොනතන් කියපු විදිහට ෆුල් බ්ලැක් වුල්ෆ් කෙනෙක්.
'එහෙම නොවුනා නම් තමයි පුදුමේ.'
අයිවන් තනියම හිතුවේ ඔළුව හොල්ලලා හිනාවෙන ගමන්. ඒත් එක්කම අයිවන්ගේ මතකය ආපස්සට ගියේ ඒ මතුවුන හිනාව එහෙම්ම නැතිවෙලා යද්දි. පහුගිය දවස් ටිකේ වෙච්ච සිදුවීම් හැමදෙයක්ම හීනයක් වගේ.

අයිවන්ගේ ඇස් දෙක ආපහු හැරුණේ ඇඳ පැත්තට. එලොන් මාකස්ව ඒ වෙලාවෙම මැරුව එක ⁣හොඳයි. අයිවන්ගේ අත මිටි මෙලවුණේ කොල්ලත් නොදැනුවත්වම.
එතකොට මමා කැටී........ අයිවන්ගේ ජීවිතේ අයිවන් වැඩියෙන්ම ගරු කරපු කෙනෙක්. මෙච්ච⁣ර කල් මමා කැටීගේ ඇඟ ඇතුලේ ජීවත් වුනේ අවුරුදු දහස් ගාණක් පරණ ආත්මයක් කියලා කොහොම විශ්වාස කරන්නද.. මුළු බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකම මේ ලෝකේන් නැති කරලා දාන්න වුනත් පුලුවන්කමක් සෙලෙස්ටේට තිබ්බා කියලා මතක් වෙද්දි අයිවන්ගේ ඇඟේ හි⁣රිගඩු පිපු⁣ණේ කොල්ලට නිකන්ම හොද හුස්මක් ගැනෙද්දි.

ඒත් එක්කම වොරියර් ග්‍රවුන්ඩ් එක පැත්තෙන් ඇහුණේ චියර් කරන සද්දයක්. ⁣එලොන්ව ලූනා කරලා ඉවරයි. කොල්ලා ලාවට ඔළුව නමලා ඒ පැත්තට ආචාර කරේ දැන් එලොන් කියන්නේ මුළු පැක් එකේම ක්‍රිස්ට පස්සේ ඉන්න ප්‍රධානම පුද්ගලයා නිසා.

'එලොන්ට කන්ග්‍රැජුලේෂන්ස් කියන්න'

අයිවන් මයින්ඩ් ලින්ක් කරේ ක්‍රිස්ටියන්ට. ඒ කරලා මයින්ඩ් ලින්ක් එක ක්ලෝස් කරලා කොල්ලා ජනේලෙත් වහගෙන ආවේ ඇඳ ලගට.

මුළු කාමරේම තිබ්බේ දැඩි නිශ්ශබ්දතාවයක්. මැෂින් දෙක තුනකින් ඇහෙන බීප් බීප් සද්දේ විතරයි අයිවන්ට ඇහු⁣ණේ. ඇඳ ලග හිටගෙන අයිවන් බලන් හිටියේ ⁣මැෂින් ගොඩ මැද්දේ හිරවෙලා ඉන්න ⁣ශෙන්ග් දිහා.

ශෙන්ග්ට තිබ්බේ සුදු බෝල මූණක්. ඉස්සර ඉදලම සමහර වෙලාවට ලියාම් විහිළු කරන්නේ '⁣ෆුල් මූන් ෆේස්' කියලා. එච්චරටම රවුම් ඒ මූණ. හැමපැත්තටම විසිරිලා තියන කූරූ කූරූ බකට් කොණ්ඩේ. අයිවන්ට හිනා ගියේ ඒ නමට. මොනා නැතත් ලියාම් හොදට නම් දාන්න නම් දන්නවා.

⁣ඒ ලස්සන දිලිසෙන බෝල මූණ වෙනුවට දැන් අයිවන්ට පේන්න තියෙන්නේ සම්පූර්ණයෙන් බැන්ඩේජ් වලින් ඔතපු මූණක්. ඇස් දෙක ලග විතරක් මඟ ඇරලා මූණ වහෙන්නම ඔතලා තිබ්බේ ඒ බැන්ඩේජ් වලත් තැනින් තැනින් තිබ්බේ අළුත් ලේ පාරවල්.

හැමදේම සිද්ධ වෙලා සතියකට දෙකකටත් වැඩියි. ශෙන්ග් හීල් වෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ටත් වැඩිය හිමින්. ඒ ගැන කලින් දවසක අයිවන් ඇහුවේ ඩොක්ටර් කැලන්ගෙන්.

ශෙන්ග්ගේ කකුලේ තුවාලෙන් ඇඟ ඇතුලට ගිහින් තිබ්බ වුල්ෆ් වෙනම්ස් ඒ වෙනකොටත් ශෙන්ග්ගේ බ්ලඩ් වලට මික්ස් වෙලා ඉවරයි. සිනෙන් එදා ඒ තුවාලෙන් ඇදලා ගත්ත විස වගේ දෙගුණයක් කොල්ලගේ බල්ඩ් වල තිබිලා තියනවා. සිනෙන් ඒ වෙලාවෙම ශෙන්⁣ග්ගේ ඇඟ ඇතුල ෆ්‍රීස් කරපු නිසා තමයි කොල්ලගේ ජීවිතේට දරුණු හානියක් වෙන්නැතුව බේරිලා තිබ්බේ. ඒත් දැන් ⁣ශෙන්ගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන්නේ තනිකරම යුද්ධයක්. ඒ ඇඟේ තියන වුල්ෆ් වෙනම් එක සිනෙන් දැම්ම බලයත් එක්ක සටන් කරනවා. ඒක හින්දා ශෙන්ග් හීල් වෙන්⁣නේ සාමාන්‍ය මනුස්සයෙක්ටත් වැඩිය හෙමින්.

එලොන්ගේ පවුලේ අයයි, යාළුවොයි එයාලගේ වැම්පයර් බ්ලඩ් වුනත් ශෙන්ග්ට දෙන්න ලෑස්තිවෙලා හිටියත් ඒක සෑහෙන්න භයානකයි කියලා ඩොක්ටර් කැලන් කිව්වේ ඒ වගේ දැඩි රිස්ක් ⁣එකක් මේ වගේ වෙලාවක ගන්න බෑ කියලා. වැම්පයර් බ්ලඩ්, සිනෙන්ගේ කියෝ එක, වුල්ෆ් වෙනම් තුනම ඇඟේ තියෙද්දි ශෙන්ග්ට මොනාහරි වුනොත් ඊටපස්සේ මොන වගේ තත්වෙකට කොල්ලා පත්වෙයිද කියලා හිතාගන්න බැරිවෙයි කියලා. අනික ඒකෙන් ශෙන්ගේ ජීවිතේ නැතිවෙලා වුනත් යන්න පුලුවන් නිසා.

අයිවන් නැමිලා ශෙන්ග්ගේ බැව්ඩේජ් වලින් වැහිලා තියන නළල⁣ට ලාවට කිස් එකක් දුන්නේ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ ගස් දෙක තුනක් පස්සට කරලා.

කවුරුත් අයිවන්ට කිව්වේ නැති වුණාට ශෙන්ග්ට ජීවත් වෙන්න පුලුවන් ප්‍රසන්ටේජ් එක සීයට දහයකටත් වැඩිය අඩුයි කියලා අයිවන් දැනගෙන හිටියේ. දවස ගානේ දුර්වල වෙවී මරණේ පෙනී පෙනී ඉන්න මේට් දිහා බලන් ඉන්නවා තරම් වේදනාවක් තව කොහෙද. ඇඳ ලගම තිබ්බ පුටුවේ වාඩිවෙලා අයිවන් ඇඳට ⁣ඔළුව තියාගත්තේ කොල්ලගේ ඇස් වලින් නවතින්නේ නැතුව කඳුළු ගලද්දි.

ශෙන්ග්ව මෙඩි හවුස් එකට ගෙනත් දවස් දෙකක් යද්දි සැzක් අතුරුදහන් වුනේ අයිවන් තවත් තනිවෙද්දි. අයිවන් හිතුවේ තමන්ට ශෙන්ග් ඉන්න තත්වේ මෙච්චර වේදනාවක් නම් සැzක්⁣ට කොහොම දැනෙනවා ඇතිද කියලා. අනික තමන්ගේ මේට්ගේ ඇඟ ඇතුලේ වෙන වුල්ෆ්ස්ලාගේ වුල්ෆ් වෙනම්, ⁣ශෙන්ග්ව රේප් කරලා ඒ ශරීරය ඇතුලෙම යවලා තිබ්බ වුල්ෆ් කම් (cum). මේ දේවල් කොහොමද දරාගන්නේ. අයිවන්ට සැzක්ව දැනෙන්නේ හීනෙන් වගේ. මනස ඇතුලේ කොනක ගුලිවෙලා ඉන්නවා.

අයිවන් දන්නවා වෙන්න යන⁣ දේ. ශෙන්ග්ට මොනා හරි වුනොත් සැzක් නැතිවෙලා යනවා. සැzක්ගේ හැසිරීමෙන් ඒක කියන්න පුලුවන්.

සාමාන්‍ය වුල්ෆ් කෙනෙක්ට තමන්ගේ මේට් අකාලයේ නැතිවුණාම තෝරාගැනීම් කීපයක් තියනවා. එහෙම නැත්නම් තමන්ට මේට් කෙනෙක් නැත්නම්.

එකක් අළුත් කෙනෙක් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න පුලුවන්. ඒත් එතන මේට් කෙනෙක්ගේ තියනවා වගේ බැඳීමක් නෑ. සාමාන්‍ය ආදරයක් විතරයි තියෙන්නේ.

ඒ වගේම තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම තනියම ඉන්න පුලුවන්. පැක් එකේ කට්ටිය එක්ක. එහෙමත් නැත්නම් වෙන කොහෙට හරි වෙලා ජීවත් වෙන්න පුලුවන්. ඒක තීරණය වෙන්නේ තමන්ගේ විදිහ අනුව.

ඒ වගේම ඒ වේදනාව දරාගන්න බැරිවුණොත් තමන්ගේ වුල්ෆ් ඒ වේදනාවෙන්ම නැතිවෙලා යනවා. එතකොට සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන්නේ. මෙහෙම වෙලා ජීවිතේ ඉතුරු කාලය සාමාන්‍ය විදිහට ගත කරපු අය ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. තමන්ගේ වුල්ෆ් නැතිවුණා කියන්නේ ආත්මෙන් කොටසක්, ශරීරෙන් කොටසක් නැතිවුණා වගේ වෙනවා. හුඟක් දෙනා සුවිසයිඩ් කරගන්නවා ඒක දරාගන්න බැරුව. මේට් නැතුව ජීවත් වුනත් තමන්ගේ වුල්ෆ් නැතුව ජීවත් වෙන එක කරන්න අමාරුම දෙයක්. අනික තමන්ගේ වුල්ෆ් නැතිවෙන විදිහ ඒ වෙන තත්පරෙන් තත්පරේ අත්විඳින්නත් සිද්ධ ⁣වෙනවා.

ඒත් අයිවන්ට තිබ්බ බය ඒක නෙමෙයි. ශෙන්ග් නැතිවුණොත් තමනුත් ජීවත් වෙන එක තමන්ටම ෂුවර් නෑ කියලා අයිවන් දන්නවා.
අයිවන් බයම වුණේ සැzක් රෝග් වුල්ෆ් කෙනෙක් වෙයි කියලා. අයිවන්ගේ ඔළුවේ ඇඳිලා මැකිලා ගියේ මාක්ස්ව. මාකස් රෝග් වුල්ෆ් කෙනෙක් වෙන්න මූලික හේතුව වුනේ එයාගේ මේට්ව ඇස් දෙක ඉස්සරහම නැතිවුණ එක. එදා මමා කැටී මාකස්ව බේරගන්නේ නැතුව එතන මැරෙන්නම යැව්වනම්......
අද මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ.

ටික දවසක ඉදලා සැzක් පෙන්නන්නේ ඒ වගේ ලක්ෂණ. සැzක්ගේ මනස සන්සුන් වුන්නැත්නම් තමන් තමයි ⁣බ්ලූ-මූන් පැක් එකේ ඊළඟ හතුරා වෙන්නේ කියලා අයිවන්ට හිතුණා. සැzක්ගේ පාලනය අයිවන්ගෙන් නැතිවු⁣ණොත් සැzක් අයිවන්ගේ මනසේ සම්පූර්ණ පාලනය ගත්තොත් මේට්ස්ලා ඉන්න හැමෝටම පහර දෙන්න ගන්නවා. මනස පිස්සු වැටිලා තියන නිසා තමන් කරන්නේ මොකක්ද කියලා සැzක්ටවත්, අයිවන්ටවත් ⁣ගානක් වෙන්නේ නෑ. හරියට නිකන් හැඟීම් වලින් මිදෙන්න, ඒවා දරාගන්න මනසේ තියන හැඟීම් දැනෙන ස්විච් එක ඕෆ් කරලා දානවා වගේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ වුල්ෆ් කෙනෙක් මේ තත්වෙට හැරු⁣ණොත් ආයේ ඒමක් නෑ.

හොඳ හුස්මක් අරන් අයිවන් ඔළුව ඉස්සුවේ ඇදන් හිටිය ශර්ට් එකේ අතින් ඇස් දෙක පිහිදගන්න ගමන්. ඈතින් කොල්ලට ඇහෙන්නේ මැන්ෂන් එකේ සිංදු කියන සද්දේ. කොල්ලට ලා හිනාවක් මූණට ආවේ මෙච්චර කාලේකට පැක් එකට තිබ්බ හැම ප්‍රශ්නයක්ම විසඳුන හින්දා.

ඒ වගේම කොල්ලා හිත ඇතුලෙන් ක්‍රිස්ටියන්ට තැන්ක්‍යු කිව්වේ බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකේ ප්‍රධානම තුන්දෙනාගෙන් දෙවෙනියා, පැක් එකේ Beta වුන තමන්ට ක්‍රිස්ටියන් දීලා තියන නිදහස ගැන. අද වගේ දවසක වුනත් ශෙන්ග් ලග ඉන්න අවසර දුන්න එක. ක්‍රිස්ටියන්ගේ නම බ්ලූ-මූන් පැක් හිස්ට්‍රි ඒකේ අමතක වෙන්නේ නැති නමක් වෙයි. සිනෙන් කියන්නේ පැක් එකට ලැබුන හොදම ආශිර්වාදය. එලොන් බ්ලූ-මූන් පැක් එකේ වාසනාව.

කොල්ලෝ සෙට් එක ගැන අයිවන්ගේ හිතේ ඊළඟට තිබ්බ අවුල රෙමිරෝ. දවසට කීපාරක් රෙමීව මතක් වෙනවද. ආරංචියක් නැති එකම කෙනා. ඒ වගේම ජෙරමි, කියාහ් දෙන්නා ගැනත් ආරංචියක් නෑ. ලෝකෙන්ම අතුරුදහන් වෙලා ගිහින් වගේ. රෙමිරොගේ ජීවිතේ ශෙන්ග්ටත් වැඩිය ෂුවර් නෑ කියලා තමයි සිනෙන් කිව්වේ. අයිවන්ගේ පපුව ඇතුලෙන් සීතල වතුර පාරක් යනවා වගේ දැ⁣ණුනේ රෙමිරෝට මොනාහරි වුනොත් කියලා. සිනෙන්ට කියලා විස්තර හොයන්න පුලුවන්කම තිබ්බත් කවුරුත් ඒකට එකඟ වුනේ නෑ. අරක්ෂාවල් බිඳගෙන තව තැනකට ඇතුල්වෙනවා කියන්නේ විහින් තව යුද්දෙකට අත වනනවා වගේ වැඩක්.

ජොනතන් ගැනවත් කිරන් ගැනවත් අයිවන්ට කිසිම දෙයක් ⁣දැනගන්න හම්බවුණේ නෑ. අයිවන්ගේ හිතේ කිරන් ගැන තිබ්බ අකමැත්ත නැතිවෙලා යන්න ගත්තේ කිරන් ශෙන්ග්ට බ්ලඩ් දෙන්න ඉදිරිපත් වුන වෙලා⁣වේ. අයිවන් එනකන් ශෙන්ග් ලග හැමවෙලේම හිටියේ කිරන්. අයිවන්ට සමහර වෙලාවට ජෙලස් හිතුණ වෙලාවල් තිබ්බත් කිරන් කියන්නේ ජොනතන්ගේ මේට්, ඒ වගේම ශෙන්ග් කියන්නේ තමන්ගේ මේට් කියන එක කිරන් දන්න හින්දා අයිවන් ඒක ගැන එච්චරටම හිතුවේ නෑ. දැනට වුනත් කිරන් දවසට පස් හය පාරකට වැඩිය ශෙන්ග්ව බලන්න එනවා. සමහර වෙලාවට අයිවන්ට හිතුණේ කිරන් ශෙන්ග්ව කලින් ඉදලම අඳුරනවද කියලා. කොල්ලා ඔළුව ගසලා දාලා ඒ සිතුවිල්ල ඔළුවෙන් අයින් කරන්න හැදුවේ සුපුරුදු විදිහට. ඒත් කිරන් එන එන සැරේට ශෙන්ග් දිහා බලන් ඉන්නේ ඒ වගේ.
'කිරන්ට වයස කීයද කිව්වේ? අවුරුදු හාරසීයක්? පන්සීයක්? හයසීයක්? සමහරක් විට ශෙන්ග්ව දන්නවත් ඇති.'

අයිවන් ගැස්සිලා උඩ ගියේ වටේ තිබ්බ මැෂින් වලින් හයියෙන් ආව සද්දෙට. ශෙන්ග්ව ගැහෙන්න අරන් තිබ්බේ කොල්ලා බෙඩ් සයිඩ් එකේ තිබ්බ බෙල් එක කැඩෙනකම්ම එක දිගට ඒකට ගහද්දි. මහ හයියෙන් ඇරුණ දොරෙන් ඇතුලට ආවේ ඩොක්ටර් කැලන් එක තව ඩොක්ටර්ස්ලා ටිකකුයි නර්ස්ලා ටිකකුයි.

"..පේෂන්ට්ට සිහිය එනවා!!!!!!!!!.."

අයිවන්ට ඇහු⁣ණේ හීනෙන් වගේ. තමන්ව පැත්තකට කරලා අල්ලන් හිටිය දෙන්නව තල්ලු කරලා දාලා අයිවන් අඩියට දෙකට ලංවුනේ ශෙන්ග්ගේ ඇඳ ලගට. ශෙන්ග්ගේ පපුව උඩ පහල යන්නේ මහ හයියෙන්. කොල්ලගේ ඇස් දෙක ඇරිලා කළු ඉංගිරියාව උඩ ගිහින් තිබ්බේ අයිවන්ගේ පපුව නවතින්න ඔන්න මෙන්න වෙද්දි.

"..ශෙන්ග්!!!!!!!! බේබි!!!!!.."

අයිවන් බෙරිහන් දුන්නේ එතනම හිටගෙන.

"..ගැමා ප්ලීස්.. අපිට මේක කරන්න දෙන්න.. නැත්නම් එයාගේ ජීවීතේ නැති වෙන්න පුලුවන්.."

ඩොක්ටර් කැලන් කිව්වේ අයිවන්ව එතනින් අයින් කරන ගමන්. එහෙම්ම බිම ඉඳගත්ත අයිවන් ඔළුවට අත්
දෙක ගහගෙන අඬන්න ගත්තේ වටේ ඉන්න අයගේ ඇස් වලටත් කඳුළු එද්දි.

"..ශිට්! ශිට්!! ශිට්!!! වියාර් ලූසින්ග් හිම්.. කමෝන් ෆාස්ටර්.."

⁣තව ඩොක්ටර් කෙනෙක් බෙරිහන් දුන්නේ කරන්ට් එක අල්ලන සද්දයක් වගේ එකක් අයිවන්ට හීනෙන් වගේ ඇහෙද්දි.

"..ඔහ්! මයි! ගෝඩ්! ව⁣⁣ට් ඊස් දිස්.."

අයිවන්ගේ ඇස් දෙක ගියේ ශෙන්ග්ගේ ඇඟ වටේට දිලිසෙන රතු පාට එළිය දිහාවට.

'ක්‍රිස්! ශෙන්ග්ට සිහිය ආවා'

අයිවන් ක්‍රිස්ටියන්ට මයින්ඩ් ලින්ක් කරේ ඒ දිලිසෙන එළිය සිනෙන්ගේ එළිය කියලා කොල්ලට තේරෙද්දි.

"..ඩන්.."

ඩොක්ටර්ගේ කටහඬ ඇහුණ අයිවන් ගැස්සිලා හිට⁣ගත්තේ කෙල ගිලින ගමන්.

"..හී ඊස් ඕකේ.. එයාට ශොක් එකක් ඇවිත් තියෙන්නේ.. ආපහු එයා කෝමා එකකට ගියා.. මට හිතාගන්න බෑ මේ වෙලාවේ ශෙන්ග්ගේ ඔළුවේ මොන වගේ දෙයක් වැඩ කරනවද කියලා මෙහෙම දරුණු ශොක් එකක් එන්න.. සිනෙන්ගේ එළිය එයාව කාම් ඩවුන් කරනවා.. ශෙන්ග්ට සම්පූර්ණයෙන් හොඳ වෙනකන් සිනෙන්ගේ බලය එයාගේ ඇඟ ඇතුලේ තියෙනවා ඇති කියලා මට හිතෙන්නේ.. එයාගේ මනස වැඩ කරනවා.. මේ පේනවද..?"

ඩොක්ටර් කැලන් අයිවන්ට පෙන්නුවේ තවත් මැෂින් එකක්.

"..මේක හැදුවේ කවුද කියලා දන්නවනේ.. මමා කැටී නැතිවුණත් එයා මේ කරපු දේවල් ඇත්තටම වටිනවා.."

ඩොක්ටර් කැලන් කිව්වේ අයිවන් ඔළුව හොල්ලද්දි.

"..එයාගේ මනසේ වැඩ කරන දේවල් නිසා තමයි මේ වගේ ශොක් එකක් ආවේ.. අපිට කියන්න බෑ ආයේ මෙහෙම වෙන්නේ නැතිවෙයි කියලා.. ඒත් සම්පූර්ණයෙන් එයාගේ ශරීරෙන් වුල්ෆ් වෙනම්ස්, වුල්ෆ් කම් අයින් වෙනකන් හැමදේම තාම රිස්ක් එකක තියෙන්නේ අයිවන්.. සිනෙන්ගේ බලය එයාගේ ඇඟ ඇතුලේ නැත්නම් මෙලහට ඔයාට හිතාගන්න පුලුවන් නේද ශෙන්ග්ට මොනා වෙලාද කියලා.. වුල්ෆ් වෙනම් එක ව⁣ගේම අනිත් ඇතුල් වෙලා තියන දේවල් අපිට එයාගේ ඇඟෙන් අයින් කරන්න බෑ. ඒක නිකන්ම අයින් වෙලා යන්⁣න ඕන.. ඒවා ලේ වලට මික්ස් වෙලානේ.. දෙවියනේ!!!!! සිනෙන් හිටියේ නැත්නම්......"

ඩොක්ටර් කැලන්ට කියවුණේ අයිවන්ට ඔළුව පුපුරන්න වගේ දැනෙද්දි.

ටික වෙලාවකින් හැමදේම සන්සුන් වෙලා ඩොක්ටර්ස්ලා නර්ස්ලා රූම් එකෙන් එළියට ගියේ අයිවන්ව ශෙන්ග් ලග තනි කරලා. ශෙන්ග්ගේ ඇඟේ වටේට තිබ්බ සිනෙන්ගේ රතු එළියත් ඒ වෙනකොට නැතිවෙලා ගිහින් තිබුණේ හැමදේම ආපහු තිබ්බ තත්වෙට පත්කරලා.

ඇඳ ලග ඉඳගත්ත අයිවන් ශෙන්ගේ සේලයින් කටු හතරක් විතර ගහලා තියන අතක් ලාවට අල්ල ගත්තේ කොල්ලට ඉකිගහලා ඇඬෙද්දි. මේ වේදනාව දරාගන්න පුලුවන් වේදනාවක් නෙමෙයි.

ඒත් එක්කම අයිවන්ට ඇහු⁣ණේ රූම් එකේ දොර අරින සද්දේ. කවුද ඒ ආවේ කියලවත් අයිවන්ට දැනෙන්න ඉවක් තිබ්බේ නෑ.
'සැzක් ප්ලීස්.⁣ මේ වෙලාවේ ඔයත් මාව අසරණ කරන්න එපා'
අයිවන් සැzක්ට මිමිණුවේ මනසින්. ඒත් සැzක්ගෙන් කිසිම උත්තරයක් තිබ්බේ නෑ.

"..අයිවි.."

අයිවන්ට දැණුනේ ⁣උරහිසට කවුරුහරි අත තියනවා. ගැස්සිලා ඔළුව උස්සපු අයිවන් දැක්කේ ක්‍රිස්ටියන්වයි, එලොන්වයි. අයිවන් එහෙම්ම ක්‍රිස්ටියන්ගේ බඩට ඔළුව තියාගෙන අඬන්න ගත්තේ එලොන් කොල්ලගේ ඔළුව අතගාද්දි.

"..මොකද වුනේ අයිවන්..?"

"..එකපාරක් සිහිය ආවා.. ඒත් කතා කරන්නවත් හම්බවු⁣ණේ නෑ.."

අයිවන් කියද්දි එලොනුයි ක්‍රිස්ටියනුයි මූණට බලාගත්තේ එලොන්ගේ ඇස් වලිනුත් කඳුළු එද්දි.

අයිවන්ව එලොන්ට අල්ලගන්න දීලා ක්‍රිස්ටියන් ලංවුනේ ශෙන්ග්ට.

"..වට්ස් හැපනින්ග් ටු හිම් ක්‍රිස්..?"

අයිවන් ඇහුවේ එලොන්ට හේත්තු වෙලා. අයිවන්ට පෙණුනේ ක්‍රිස්ටියන්ගේ ඇඟිලි තුඩු ලා රතු පාටට දිලිසෙනවා.

"..සිනෙන්..?"

"..ම්ම්ම්.. තව ටික කාලයක් යයි අයිවන්.. එහා හියුමන් කෙනෙක්නේ.. ඒකයි හැමදේම හිමීට සිද්ධ වෙන්නේ.. අපිට එයාව චේන්ජ් කරන්න බෑ දැන්ම.. අනික අයිවන්......."

අයිවන් සිනෙන්ගේ මූණ දිහා බැලුවේ ඒ රතු ඇස් දිලිසෙනකොට.

"..........එයා දැන් ඉන්න මානසික මට්ටම අන්තිම දරුණු මානසින මට්ටමක්.. මං හිතන්නේ මං කියන්න ඕන නෑනේ ඒ ගැන.. එයාව එතනින් එළියට අදින්න බෑ මට.. ඒකෙන් එයාගේ ජීවිතේට වුනත් හානියක් වෙන්න පුලුවන්.. සමහර විට මම මේ කියන්න යන එක දරුණුයි තමයි.. ඒත් කියන්න වෙනවා.. එයාට මෙමරි ලොස්ට් වෙලා තියෙන්න පුලුවන්.. ප්‍රේ කරමු අයිවන්.. එහෙම වුනොත් එයාගේ කාලකණ්ණී අතීතේ එයාට අමතක වෙලා තියෙන්න කියලා.."

සිනෙන් කිව්වේ අයිවන් හිස් බැල්මකින් සිනෙන් දිහා බලන් ඉද්දි.

"..ලෙට්ස් ගෝ එලී.."

සිනෙන් ආපහු හැරෙන්නෙත් නැතුව කෙලින්ම කාමරෙන් එළියට ගියේ එලොන්වයි අයිවන්වයි තනි කරලා.

"..අයිවන්.."

එලොන් අයිවන්ව බදාගත්තේ කොල්ලො දෙන්නා තරඟෙට අඬද්දි.

"..සිනෙන්ගේ පවර් එක ශෙන්ග් ආපහු කවදාහරි නැගිටිනකන් එයාගේ ඇඟ ඇතුලේ තියෙයි කියලා කියන්න කිව්වා.. එයා ශෙන්ග්ට මුකුත් වෙන්න දෙන්නැ කියලත් කිව්වා.. ඒ වගේම ඔයාට මුකුත් වෙන්න දෙන්නෙත් නෑ කිව්වා.. බට් එයා සොරි කියන්නත් කිව්වා.."

එලොන් එහෙම කියලා දි⁣ලිසෙන රතු ඇඟිලි වලින් අයිවන්ගේ ඔළුව පිටිපස්ස තද කරේ අයිවන් සිහිය නැතිවෙලා එලොන්ගේ ඇඟට වැටෙද්දි.

"..ස්ලීප් නව් අයිවන්.."

ඒත් එක්කම දොර ඇරගෙන ආව වොරියර්ස්ලා දෙන්නෙක්ට අයිවන්ව දුන්න එලොන් ⁣ශෙන්ග්ගේ ඇද ලඟට ගිහින් ශෙන්ගේ නළලට කිස් එකක් දුන්නේ හොද හුස්මක් ගන්න ගමන්.

"..ඩෝන්ට් වොරි අබවුට් හිම් ශේ.. අපි එයාව බලාගන්නම්.. බට් ඔයා ඉක්මනට එන්නෝන.. ඔයාගේ අතේ තමයි එයාගේ ජීවිතේ තියෙන්නේ.."

එලොන්⁣ මිමිණුවේ ශෙන්ග්ගේ කනට.

දොර ලගට ගිය එලොන් ආපහු හැරිලා බැලුවේ ශෙන්ගේ මනසට සෙට් කරලා තිබ්බ මැෂින් එක දිහා. ලාවට හිනාවක් මූණට අරන් කොල්ලා හිමින් සැරේ දොර වහලා එළියට ගියේ ශෙන්ග්ගේ මනසට සම්බන්ධ කරලා තිබ්බ මැෂින් එක රතු ලයිට් එකක් එක්ක වෙනමම බීට් සද්දයක් එක්ක වැඩ කරන්න පටන් ගනිද්දි.

♡🍁♡

"..ශෙන්ග්!!!!!.."

"..ම්ම්ම්.."

"..අද හවසට මාව හම්බවෙන්න එනවද..?"

"..කොහෙටද..??"

"..අපි හැමදාම හම්බවෙන තැනට.. පාර්ක් එකට ටිකක් ඈතින් තියන කවුරුත් නැති වෙයාර් හවුස් එකට.."

ශෙන්ග් ඒ රස්නෙට තව තුරුල් වුනේ දරාගන්න බැරි
ආදරයක් හිතට එද්දි.

"..ඒත් ඇයි අපි එතනම හම්බවෙන්නේ.. අපි වෙන තැනක හම්බවෙමුකෝ.."

කටත් හද හද ශෙන්ග් කි⁣ව්වේ කොල්ලගේ පිටට තද වෙලා තිබ්බ අතේ ග්‍රහණය ටිකක් තද වෙද්දි.

"..එතන නිදහස්නේ ⁣බේබි.."

"..ඕකේ මම එන්නම් ඉතින්.."

ශෙන්ග්ට දැණුනේ ඒ තුරුල් වෙලා ඉන්න පපුව හයියෙන් ගැහෙනවා.
'මට තියන ආදරේට'

කොල්ලා තනියම හිතුවේ ඒ පපුවට තව ටිකක් තුරුල් වෙලා.

To be continued .. 🖋

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

— Notes 👇

* මේක කියවන්න කලින් අනිවාර්යයෙන්ම Alpha's Mate කියවන්නම වෙනවා. මුලින්ම Alpha's Mate කියවන අයට නිකන් රට පැටලෙනවා වගේ ඇති. ටිකක් ඉස්සරහට කියවන් එන්න. ඊටපස්සේ තේරුම් ගන්න පුලුවන් කතාවම. අවුල් ජාලයක් කියලා මඟ නවත්තන්න එපා. හොඳම ඒවා මිස්වෙන්නේ.

* හැම ඉරිදම රෑට තමයි කතා⁣ව Update වෙන්නේ. සතියට කොටස ගානේ දාන්නේ දැනට. ඉස්සරහට free වෙන වෙලාවල් හම්බවුණොත් අතරමැද Update එකක් දෙකක් දෙන්න ⁣ට්‍රයි කරන්නම්.

____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

7.3K 85 8
don't even request smut It's a no Your Kristi A youtuber who has 190,000,000 And the worst anxiety and depression dignosable So many old scars.Eac...
20K 699 5
Light is everywhere in Teyvet. During the day, the sun shines brightly and at night, the moon lights up the land. Without light, the world would be...
4.2M 128K 63
Once there was a girl, daughter of an Alpha, who happened to face consequences of the things she had no control over. How? By being ostracized from...
3.1M 69.4K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...