💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

35.9K 5.2K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
30
31
32
33
34
35
36
37
38
39
40

29

642 121 29
By breath_21

"සස් කදුලු පිහදාගන්න අපි යමු දැන්..." අඩලා අඩලා දුක ටිකක් අඩු වුනාම වනීශ් මගෙ ඔලුව අත ගාලා හරි ආදරේන් කිව්වා.

"Thanks"
"For what"
"Whatever just forget about"
"Sas just tell me.."
"I said i love you..."
"You are my devil husband"
" Speechless"

අපි දෙන්නම ඔෆිස් එකට ආවාම වනීශ් මට ස්ප්‍රයිට් එකක් අරන් ආවා.

"මගෙ හබීගෙ තොල් වේලීලා මට තෙමන්න විදියක් නැති නිසා මේක බොන්න."

"අයියා..." කොහෙද ඉදන් කඩන් පැන්න නිසා කටත් ඇරන් අපි දිහා බලන් ඉන්නව්

"දෙන්නා එක්ක උදේම මගුල බොනවා නේද?"
"ඔයාට මොකද අපිනෙ බොන්නෙ."
"මිස්ට වනීශ් නිකන් උඩ පනින්න එපා. ඔයා මගෙ යටතෙ වැඩකරන කෙනෙක්."

වනීශ් කෑ නොගහා හිටියා. සැක් නිසාව ගෙදර ගිහින් තියා ගන්න ඕනේ ඔය කට වස්සන්න... වනීශ් යන්න යද්දී නිසා ඇවිත් එකවුන්ට් ටිකකට ඩීටේල්ස් ගත්තා.

හරිම මහන්සි. බෝඩිමට යද්දී වෙනදා වගෙ ගැම්මක් නෑ. දවස පුරාම බිසි. මාර්තු මැද නිසා හෙනම බිසි... එපා වෙනවා

රෑ වෙලා නා ගෙන නිදාගද්දි වනීශ්ගෙන් මැසෙජ් එකක් ආවේ දොර අරින්න කියලා..

"මොකද වදේ මේ රෑ..."

"ඇතුලට එන්න දෙනවා..."
"ආයිෂ් තමුසෙ එක්ක බෑ..." මාවත් තල්ලු කරගෙන ඇතුලට ඇවිත් මූ කියපි

"දැන් විරාජුත් නැති එකෙ බඩු ලෑස්ති කරගන්න..."
"ඒ මොකටද?"
"අපි ගෙදර යමු"
"පිස්සු කෙලින්න එපා."
"සස් මගෙන් මැරුම් කන්න එපා. මෙහෙ විරාජ් ඉන්නවා නම් කමක් නෑ ඌත් නෑනේ.."

කොහොමින් කොහොම හරි මම පැරදුනා. වනිශ් එක්ක නිදාගෙන හෙන දවසක් වෙනවා. එයත් නාගෙන තුරුල් වෙලා නිදාගත්තා අපි දෙන්නා.

උදේම නැගිටලා උයනකොට ලගට ඇවිත් බදාගන්න් එක දවසම බෙල්ල කන එක වනිශ්ගෙ පුරුද්දක් වෙලා. සකුන්ව එදා ඉදන් මම දැක්කෙ නෑ අඩුම කෝල් එකක්වත්... මම සැර වුනා වැඩිද?

සතියක්ම නිදහසෙ ගෙවුනා කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මමයි වනීශුයි ඉන්නෙ අලුත බැදපු කපල් එකක් වගෙ.

"වනීශ් තුවාය මෙහෙම ගුලි කරලා දාලා හරියනවද?"
"කෑ නොගහා ඕක වැලට දාන්න..."
"මම මේ ගෙදර වැඩකාරිද? පොඩි දෙයක්වත් පිලිවෙලකට කරන්න බැරිද වනීශ්..."
"සුදු කෑ ගහන්න එපා අනෙ උදේ ඉදන් කියවනවා ඉවරයක් නෑ."
"මගෙ කියවිල්ල තමා අමාරු.."

"සස්... සස්...."
"මොකද වදේ?"
"කෝ මගෙ ශෝට..."
"අල්මාරියෙ ඇති.."
"තමුසෙ දාපු තැනකින් හොයලා දෙනවා..."
"හැබැයි මම හොයලා දුන්නොත්..." වනීශ් මම කාමරේට යනකොටම අත අල්ලලා වටයක් කරකවලා වෙදගිල්ලට මුද්දක් දැන්මා..

"මේ මොකක්ද?"
"මුද්දක්"
"මම අන්ධ නෑ මොකටද මුද්දක්"
"මගෙ කියලා පෙන්නන්න..."
"අනේ මේ මොකටද බොරු වියදම් කරන්නෙ."
"සස් පොඩ්ඩක් රෝමැන්ටික් වෙලා බෙල්ල බදාගෙන උම්මා එකක් දෙනවකො ඕයි."
"බෙල්ල කපලා දාන්න හිතෙන්නෙ. ආ අර රෙදි ටික හොදලා දානවා බලනවා ගද"

මම වනීශ්ට කියලා කාමරෙන් එළියට ආවා. ඇත්තමයි ඒකෙ යට කොටලා තිබ්බා සස්වීක කියලා. පස්සෙ ඇතුලේ යටින් වනීශ් කියලා... ඇත්තමයි මේ හෝන්තුව නම් මට ආදරේ කරනවා හොදටම වැඩි...

"වනීශ්..."
"මොකද?"
"අපි අද ෆිල්ම් එකක් බලන්න යමු."
"ම්ම්ම් ලෑස්ති වෙන්න..."

ගෙදරම හදපු පොප්කෝර්න් ටික පෙන්නන ගමන් මම හිනා වුනා.

"දැන් මට කියන්න එපා මේකෙ ඇතුලේම බලන්න කතා කරේ කියලා."
"අනේහ්...."
"හා එහෙනම්... බලමුකො දැන් මොකක්ද බලන්නෙ..."
"සොම්බි කතාවක් බලමු."
"වේලාවකට මට හිතෙනවා ඕයි තමුසෙ සොන්බියෙක් කියලා. හැගීම් කියලා නාමයක් නෑ."
"වනීශ්..."
"හා හා ඕනෙ එකක් බලමු..."

මම dvd එකට සනම් තේරි කසම් දැම්මා. ඇත්තටම මම ඒ ෆිල්ම් එකට හරි ආසයි. ඒ ආදරේට අයිති නැතත් මැරුනත් එයා වෙනුවෙන් බලන් ඉන්න ආදරයක් එක හරි අමාරු ආදරයක්...

"දැන් මේකෙ මොකක්ද වෙන්නෙ."
"තමුසෙ මේක බලලා නැද්ද?"
"මම බොලිවුඩ් නෙවේ හොලිවුඩ් බලන්නෙ..." මගෙ කලවා මිරිකන ගමන් ඇස් පොඩි කරලා අමුතු රාගික ඇස් දෙකකින් වනීශ් කිව්වා

"මෙන්න මේක බලනවා එනවා මගුල් කරන්න..." අතටත් පාරක් ගහලා මම ආයෙ බැලුවාම පොප් කෝර්න් ටිකත් කටේ ඔබාගෙන වැරැද්දක් කරලා ගුටි කෑව පොඩි එකා වගෙ කනවා

කෙල්ලට පිළිකාවක් කියලා ඉන්දර් දැනගත්තාම ඇත්තමයි කී පාරක් බැලුවත් මටත් ඇඩෙනවා බලන් යද්දී වනීශුත් හොටු හූරනවා. අනේ මගෙ බූරු පැටියා.

ටිකෙන් ටික අන්තිමේට ආවා ඉන්දර් කරපු කැපකිරීම් වල අවසානෙ ගහක් යටක සරස්වතී මිහිදන් වුනා.. හොදටම අඩන වනීශ් මාව බදාගෙන අඩනවා

"ඒයි මොකද මේ..."
"අපි යමු ඔයාගෙ ෆුල් බොඩි චෙකප් එකක් කරමු..."
"වනීශ් මේක කතාවක්"
"මට බෑ ඔයාට එහෙම් වුනොත් මම මැරෙනවා. මම නොමැරි ඔයාට මැරෙන්න මම ඉඩ දෙන්නෙ නෑ."
"මට ඉහෙන් බහින ලෙඩක් නෑ මහත්තයෝ." හොදටම තෙත් වෙලා තිබ්බ කම්මුල් දෙක පිහදාලා මම එයාගෙ තොලට බර වුනා.

වෙනදා වගෙ නෑ එයාගෙ මූලිකත්වයක් නෑ. මම ටිකෙන් ටික එයාව අවුස්සද්දී එයා මාව වඩාගෙන කාමරේට ගියා.

"සස්..."
"ම්ම්ම්ම්"
"මාව දාලා යන්නෙ නෑ නේද? මගෙ පැත්තේ මාත් එක්කම ඉන්නවා නේද?"
"අයියෝ වනී එක කතාවක්."
"එක නිසාම නෙවේ මොන දේ කොහොම වුනත් ඔයා මාව ආදරේන් බලාගන්නවා නේද?"

"ඔව් මාව ඔයාට ඇරෙන්න කාටවත් අල්ලන්න බෑ.."
"සත්තයි නේද?"
"සත්තයි මගෙ විලන් හස්බන්ඩ් වේලාවකට පොඩි එකෙක් වෙනවා."
"මම මේ වගෙ ඉන්නෙ ඔයා එක්ක විතරයි ඔයා එක දන්නවා."
"මම දන්නවා."
"ඔයා ආයෙ විහාරා එක්කවත් සකුන් එක්කවත් කතාවට යන්නෙ නෑ නේද වැඩිය."
"නෑ අද ඉදන් මම ඔයා කියන විදියට ඉන්නම්."
"ආදරේයි..."

"ආදරේ කන්නද මිනිහෝ මට බඩගිනි..." මම බඩත් අත ගාන ගමන් කිව්වා.
"ඉන්න මම කිස් එකක් දෙන්න" බඩින් පටන් ගත්ත කිස් එක බෙල්ල ගාවටම ගියා.

"අහ්.. ව්.. ව.. එහා.. එහාට වෙන්න.." කෙදිරිල්ලත් එක්කම අමාරුවෙන් එහෙම මම කියද්දී වනීශ් මගෙ තොල් වලට ආයේ ආවා. අමාරුවෙන් එහාට කරලා මම උරහිස්සෙන් අල්ල ගත්තා.

"අදට ඇති වනීශ් ඔයා නම් සෑහීමකට පත් වෙන්නෙම නෑ..."
"සස්..."
"යන්න කන්න ගෙන්න... මට ඇවිදින්න බෑ..."
"හුම්ම් හරි හරි යන්නම්... දෙන්නා එක්කම නාමුද?"
" එච්චරයි මදි..."
"මම එනකල් ඉන්න ඔහොම්ම... my sexy baby"

වනීශ් එහෙම කියලා ඇග පොඩ්ඩක් හෝදගෙන කන්න ගෙන්න ගියාම මම ෆෝන් එකෙන් ගේම් ගගහා හිටියා. හිතුවට වඩා වේලාවක් ගියා එයාට එන්න.

"සස් මම ආවා." නින්ද ගිහින් හිටිය මාව නැගිට්ටලා වනීශ් කියද්දී මට දැන් බඩගින්නක් තිබ්බේ නෑ.

"මොකො මේ අමාරුද? සස් මම සකුන්ට එන්න කියන්නද?"
" මම මැරුනත් ඌට කියන්න ඕනේ නෑ තමුසෙ නෙවේද කිව්වේ කතා කරන්න එපා කියලා."
"ඔයා මැරෙන කතාම ඇයි මට කියන්නෙ අද?"
"අනේ නෑ කන්න කලින් නාමු..."

මම කියද්දී වනිශ් බඩට අත තිබ්බා

"ගොඩාක් පරක්කු වුනා නේද බඩගින්න ගියාද?"
"නෑ දැන් බෑ නාන්න ඕනේ ඇග ඇලෙනවා.." මම නිදිමතේ කියද්දී එයා බෙට්ෂිට් එකත් එක්කම මාව ඔතන් බාත් ටබ් එකට අරන් ගියා.

"දෙන්නම නාමු..."
"තමුසෙ නම් වලත්ත හොද එක."
"මට ලාදුරු නෑ."

දෙන්නම නාලා කාලා බීලා නිදාගද්දි වනීශ් කතාවක පැටලුනා

"මේ අහන්න.."
"ඇයි.."
"අපි අර ට්‍රිප් එකද මොකක්ද එක යන්නම ඕනේද?"
"ඇයි එහෙම කියන්නෙ."
"අපි දෙන්නා වෙනමම කොහෙ හරි යමුකො. ඕකුන් එක්ක ගියාම අපිට නිදහසක්වත් නෑනේ"
"අනේ මේ යමු..."
"ඔයාට තියෙන්නෙ මාර ආසාවල්"
"ඔයා වගෙ නෙවේ වනීශ් මම දුප්පත්."
"රෙද්ද මම නොදන්නවද ඔයාගෙ දුප්පත් කම."
"ඇයි එහෙම කිව්වේ..."
"මගෙ සැලරි එක තමුසෙගෙන් බාගයක් වගෙ."
"සිරාවට..."
"ඔව්..."
"වාව් දැන් වත් පිලිගන්න මම අනුකම්පා කරන්න ඕනේ තෙමිච්ච බලු කුක්කෙක් නෙවේ කියලා."
"ආහ් ඔයා තාම පරණ එවා හිතේ තියන් ඉන්නවා"
"එහෙම තමා මම බෙරව නයෙක් පන්න පන්න දෂ්ඨ කරන්නෙ."
"ඔහෝ... කෝ නයා එලියට ගන්න"
"තමුසෙ එක්ක ඉන්න මට ගහන්න ඕනේ ඕයි."
"ආදරෙන් කතා කරනවා රෝමැන්ටික් වෙනවා" වනීශ් කොණ්ඩෙන් බෝල බෝල හදන ගමන් කියනවා

"තමුසෙ මාරයි මගෙ වැඩියෙන්ම ආස බෙල්ලටයි කොණ්ඩේටයිද?"
"කොහොමද දන්නෙ"
"පෙනවා ඕනෙ එකෙක්ට..."
"දැන් නිදාගන්න. හෙට උදේම නැගිටින්න ඕනේනෙ..."
"හුම්ම්ම්"
"සුදු..."
"ම්ම්ම්"
"පැනඩෝල් දෙකක් දෙන්නද?"
"මම බිව්වා"
"බඩ අතගාන්නද?"
"තමුසෙ හිතුවද මට මෙන්සස් කියලා. නිදාගන්නවා වදේ... ආදරේයි"

මම එහෙම කියලා එයාගෙ නලලට කිස් එකක් දීලා නිදා ගත්තත් මහා රෑ වෙනකල්ම කොල්ලා මගෙ බඩ අත ගගා ඉන්නවා.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අදට කොටස් 3යි... ලමායි කොහොමද බෝරින් නෑනේ. ඉක්මනින් එන්න බලන්නම්. සතියක් වගෙ නැති වෙන්න ඉඩ තියෙන නිසා අද 3ක්ම දුන්නෙ...

Continue Reading

You'll Also Like

103K 13.5K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
18K 3.3K 22
සෑම වසන්තයක් පිටුපසම හඩාවැටුන ගිම්හානයක්ද ඇත....❤
4.7K 528 15
දෙනෙත් පුරා බලා හිදි ආදරයේ කතාව
19.9K 2.9K 36
ජීවිතේ සතුට හොයන රෑනේ පියාඹන කුරුල්ලෝ