Dosen't belong love

By Marivok

52.8K 12.5K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Notice

4.2K 414 104
By Marivok

++++++++++++++++++++++++++++++++
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
_____________________________________

My stories

•Destiny
•Winter mafia
•I am not a maniac
•You are mine
•I met you
     - season 01
     - season 02
•Drug
•Mystery
      - Season 01
      -Season 02
•Wish[top kook]
•Scar

================================

Warning ⚠️️

°Smut
°Sex explanation
°Dirty language
°Boy× Boy

[ මේ කතාවේ ඔයාලගේ idolලා gay characters කරලා තියනවා. ඒ වගේම එයාලගෙ personality මට ඕන විදියට වෙනස් කරලා තියනවා. ඒ හින්දා මාත් එක්ක කේන්ති ගන්න එපා.🥺 කිසිම වෙලාවක මේ real BTS නෙමේ සහ මේක Fanfiction එකක් විතරයි .]

================================

Vote කරන, comment කරන මගෙ කතා කියවන ඔක්කොටම ආදරෙයි ගොඩක්..
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

================================

INTRODUCTION

Kim taehyung -

වයස අවුරුදු 19යි.

………………………………………………………

~ Taehyung p.o.v ~

දැං මට වයස අවුරුදු 19යි.මට girlfriend කෙනෙක් ඉන්නවා, girlfriend කිව්වට එයා girl + friend . ඒ කියන්නේ යාලුවෙක්,එකම ගැහැනු යාලුවා. හොදම යාලුවා.. .sumi.... මං හිතනවා මං එයාට ආදරෙයි කියලා.

මං ඉන්නේ University final year එකේ. ඔව් මං ඉගෙන ගන්න දක්ෂ නැ. ඒ වගේම මට repeat exam ගොඩක් තියනවා.
මට ඉගෙනග ගන්නත් උවමනාවක් නෑ.

මගෙ ජීවිතේ ගෙන කෙටියෙන් කිව්වොත් ඒක අපායක් . මීට අවුරුදු 5කට කලින් මගෙ ජීවිතේ හොදට තිබ්බා , ඒත් eomma නැති උනාට පස්සේ ඒක තනිකරම අපායක්.

එතකොට මට අවුරුදු 14යි. එදා මගෙ ඔම්මා මගෙ ඉස්කෝලේ කොන්සර්ට් එකට එනවා කිව්වා , මං ඔම්මා එනකන් ගොඩක් වෙලා බලන් හිටියා. ඒත් එකපාරම මගෙ performance එකටත් කලින් අප්පා ඇවිත් මාව ඉස්කෝලෙන් එක්කන් ගියා.

එදා තමා මං දන්නේ මගෙ ඔම්මා accident එකකින් නැති උනා කියලා. ඒක් accident එකක් ? නෑ... ඔම්මගේ ඔලුවෙන් බුලට් දෙකක් හම්බුනා. ඒ කියන්නේ ඒක accident එකක් නෙමේ. මර්ඩර් එකක්.

ඒත් අප්පා ඒක accident එකක් කියලා යට ගැහුවා. ඔව් ඒක මිනීමැරුමක් කියලා අප්පාට ඔප්පු කරන්න ඕන උනේ නෑ. මොකද මේක අප්පාගේ ජොබ් එකේ final result එක හින්දා.

කෙටියෙන්ම කිව්වොත් අප්පා , underworld එකට සම්බන්දයි. කොරියාවේ ගොඩක් ඉලීගල් ජාවාරම් වෙන්නේ ' බ්ලැක් අයිස් ' ඒ වගේම ' නූඩ් ' කියන කල්ලි දෙක අතර. ඒ දෙගොල්ලෝ එකිනෙකාට විරුද්දයි.

මගෙ අප්පා ඉන්නේ නූඩ් කල්ලියේ. ඒත් එයාලගේ බොස් ඉන්නේ , ඉතාලියේ. එයා එහෙ ඉදන් තමා ඔක්කොම පාලනේ කරන්නේ. අප්පාට හැමදාම ඕන උනේ මේ නූඩ් කල්ලියේ බලේ , නැත්තන් captain වෙන්න. ඒත් අප්පට අවුරුදු ගානක් ගියත් තවම ඒ තැනකට එන්න බැරි උනා .

අප්පාගේ වාහනේ follow කරලා, අප්පා කියලා හිතලා මගෙ ඔම්මා එදා වෙඩි වැදිලා මැරුනා.ඒත් ඉතාලියේ ඉන්න අප්පගෙ බොස්ගෙන් කිසිම ප්‍රසාදයක් නෑ. අප්පා ඒ මනුස්සයගේ ඉත්තෙක් විතරයි.

ඒත් අප්පා අවුරුදු 5කට පස්සේ ඒකට ක්‍රමයක් හොයාගෙන . අප්පා ආයෙත් marry කරනවා.

කොහොමද එහෙම කරන්නේ. මගෙ ඔම්මා මැරුනේ එයාගේ මේ ඉලීගල් ජොබ් එක හින්දා. එහෙම වෙලත්, එයා වෙනුවෙන් මැරුන මගෙ ඔම්මා අමතක කරලා ආයෙත් marry කරන්නේ කොහොමද ?

මට මේ ගෙදර ඉන්නවත්, මට අප්පගෙ marrage එකට ඉන්නවත් ඕන් නෑ.

කොච්චර ලැජ්ජාවක්ද , ඔම්මා අප්පගේ ජොබ් එක හින්දා එයාගේ ජීවිතේ කැප කරලත්, එයා වෙන marry කරන එක. ඒ වගේම ඒ ගෑනී අප්පට වඩා අවුරුදු ගානක් විතර බාලයි. අවුරුදු 10ක් විතර බාලයි.


================================

Kim seo-joon .....

Kim taehyungගේ අප්පා.
වයස අවුරුදු 40යි.

එයා අප්පා කෙනෙක් වෙද්දි අවුරුදු 20යි වයස. ඒ කියන්නේ ටේහ්‍යුන්ග් හම්බෙද්දී seo-joonට අවුරුදු 21යි.

ටේහ්‍යුන්ග්ගේ අප්පා මුල ඉදන්ම වැදගත් පවුලක කෙනෙක් උනත්, අවසානේ සල්ලි වලට බලේට කෑදරකමේ නීතිවිරෝධී කල්ලි එක්ක සම්බන්ද වෙලා නීති විරෝධී වැඩ කරා.

එයාගේ නීතිවිරෝධී වැඩ හින්දම එයාගේ දරුවට අවුරුදු 14ක් වෙද්දි එයාගේ වයිෆ් මැරුනා .

ඒත් දැං එයා ආයේ marry කරනවා..

================================

හන්ජී.......

Kim seo-joon marry කරන්න ඉන්නේ .

වයස අවුරුදු 30යි.

Seo-joon මෙයාව marry කරන්න එකම හේතුව මෙයාට ආදරේ එක නෙමේ.
ඒකට වෙන හේතුවක් තිබ්බා.
ඒ හේතුව ටේහ්‍යුන්ග් පවා හොදටම දැනන් හිටියේ.

================================

Sumi ....

අවුරුදු 19යි.

කිම් ටේහ්‍යුන්ග්ගේ හොදම යාලුවා.
ගොඩක් කරුණාවන්තයි . ටේහ්‍යුන්ග්ට යාලුවෙක් කිව්වොත් හරි.

================================

නම - jeon jungkook
වයස - අවුරුදු 25යි.....

ඉතුරු විස්තර ඉදිරියට. 👀

================================

Warning -2 ⚠️️

Toptae
Bottom kook

================================

Note-

Stress චැප්ටර්ස් තියෙයි. ඔයාලා ටේට වෛර කරයි... මට බනී... ඉතින් මං අනතුරු අගවනවා stress chapters ongoing කියවද්දි බයයි නම්, complete කරාට පස්සේ කියවන්න..🥺
(මාත් stress chapters වලට බයයි)

කරුණාකරලා කිසිම character එකකට වෛර කරන්න. මේක fanfiction එකක් විතරයි.......

================================

I LOVE YOU......❤........❤.......❤......❤

================================

# Lets go to story #



🍁Marivok🍁

Continue Reading

You'll Also Like

156K 23K 39
(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥𝐥 𝐢𝐧𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐛𝐫𝐨𝐰𝐧 𝐞𝐲𝐞𝐬...
583K 101K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
3.6K 400 54
ආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක්ද ?... නමුත්.... Don't Hate Me Until I Show You My Love 🐯🐰 #Sinhala Taekook 🔞 Bottom ⬇️Jungkook, Top🔝...
49.8K 4.9K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...