වනීශ් හැමදේම අයියා වෙනුවෙන් කරා. මම වුනත් එයාට බරක් වුනාද කියලා හිතෙන තරමට මාවත් බලාගත්තා. මට ඇඩෙනවා විරාජ්ගෙ ඒ මූණ දකිනකොට. ඇත්තමයි අර වේ# ගෑණිට නම් හෙණම ගහනවා හොදට හිටිය කොල්ලට කරපු ලබ්බට. ඔලුව ටිකක් ඩැමේජ් වෙලා නිසා පොඩි පොඩියට ෆිට් එක එන්න ගන්නවා. ඩොක්ට සකුන් අයියව බාලාගත්තා අපි නැති වෙලාවට. වනීශ් නම් හෙනම හෙන හොදයි. මගෙ නංගිවයි, අයියවයි දෙන්නම බලාගත්තා. දැන් නම් ඇත්තටම හිත ඇතුලේ මහා ලොකු ආදරයක් ඒ ඇස් වෙනුවෙන් ඇදිලා. කියාගන්න බෑ අත්තරින්න බැරි තරම් ලෝභ කමක් හිතේ පැලපදියම් වෙලා.
"සස්..."
"ම්ම්ම්"
"මිනිහො කතා කරපන්කො ම්ම් හුම්ම් නොගා..."
"කියපන්කො එනම් බලන්න.."
"ලගදීම හොම්බ තලා ගන්නවා ඔය කතා කරන විදියට තෝ... මම තෝ ලව් කරන එකා බල්ලෝ..."
"ඉතින් බල්ලෝ ලව් කරන්න බෑනේ බල්ලෝ හොස්පිටල් එකෙ..."
"මේ අහන්න ජෝක් නෙවේ.."
"කියන්න ඉතින්."
"විරාජ්ව බෝඩිමේ තියන්න බෑ අපිට."
"ඇයි ඒ මමත් බෝඩිමේ ඉදන් අයියා බලාගන්නම්."
"එහෙම නෙවේ බූරුවෝ.."
"දැන් තමුසෙ කියන්නෙ මේ ගෙදරින් මාව යවන්න බැරි නිසා අයියව බලාගන්න බෑ කියලද?"
"ඔන්න කිව්වා..."
"ඇයි මොකද?"
"අර යකා තමුසෙලාගෙ බෝඩිම වටේ කැරකෙනවා. මම ඔක්කොම සෙට් කරලා පොලිසියට කිව්වා. එත් ඌගෙ ගෝල බාලයෝ ඉන්නෙ ෆට්ට වෛරෙකින්.."
"ඉතින් ඒ කියලා අපි මොකද කරන්නෙ..."
"මමත් දන්නෙ නෑ... විරාජ්ගෙ අම්මට කියන්න බෑ කොහොමත්... සස්... මේ ගෙදර ගෙමුද?"
"පිස්සුද වනීශ් මේකට ගෙනාවත් අපි වැඩට ගියාම කවුද බලාගන්නෙ.."
"ඉතින් දැන් තමුසෙගෙ බෝඩිමේ ලැග්ගා කියලා අර මල මිනි ටික අයියා බලාගනිද?" ඇත්ත මම දවස් දෙකකට පස්සෙ කියනකල් ඌන් දන්නෙ නෑ මමවත් විරාජ්වත් නෑ කියලා. එහෙම තැනක ඉදලා වැඩකුත් නෑ..
"මොකක්ද ඉතින් කරන්නෙ."
"අපි අපේ ගෙදර නවත්තමුද?"
"පිස්සුද? අම්මලා තාත්තාලා කැමති වෙයිද?"
"ආයිෂ් මෙහෙ ගේමු. එයාව බලාගන්න කෙනෙක් ගෙමු අපි නැති වේලාවට." ඇත්තටම එකම විකල්පේ එක තමයි. එත් මෙහෙට... හදිස්සියෙ මේ ගෙ දැනගත්තොත් අරුන් මගෙ අයියව පාලු ගේ ඇතුලෙම අයින් කරලා දායි.
"සස්..." ඔලුව පැලෙන්න රිදෙද්දී වනිශ් ඇදට නැගලා මගෙ ඔලුව අත ගෑවා.
"ඔච්චර stress ගන්න එපා සුදු... ඔයා දැන් කෙට්ටුත් වෙලා බලන්න එදා රත්නපුරේ ඉදන් එද්දී පිරිලා තිබ්බ කම්මුල් බැහැලා ගිහින්..." මගෙ ඔලුව අත ගාන ගමන් වනීශ් කියද්දී ආයෙමත් මම ඒ ඇස් දිහා බැලුවා.
"අපි අයියව මෙහෙට ගෙනල්ලා පහල රූම් එක රෙඩි කරලා දෙමු. එත් කාවද තියන්නෙ. අරුන් අයියව හොයාගනිද?"
"බෝඩිම නම් කොහොමත් දන්නවා සස් අපි පරිස්සම් වෙමු. මම සකුනාගෙනුත් අහලා බලන්නම්..."
"දැන් මොකෙක් හරි ආවා කියමුකො..."
"ඉතින්..."
"තමුසෙ ඉරිසියාකාරයි වනිශ් ඌන්වත් මා එක්ක ජෝඩු කරයි..."
"තමුසෙගෙ ලස්සන තමා වැරැද්ද.."
"අනේ මේ කටවහගෙන ඉන්නවා. මොකෙක් එක්ක කතා කරත් පිපිරෙනවා... නෙදකින්.."
"මේ එක නෙවේ.."
"මොකක්ද ඒ ගමන."
"සදරු තමුසෙගෙ කෑල්ලව සෙට් කරගෙන."
"මොකක් ඒ ගමන මොකක් ගැනද කියවන්නෙ."
"ශේහානිව..."
"අම්මොහ් එකි දාර බඩුවක්නෙ.."
"ම්ම්ම්... තමුසෙට ලයින් දාන්නෙ එම අය තමා."
"ඉතින් තමුසෙත් වටේ යනවද?"
"අනේ මේ සුදු කටවහගනින්..."
"බෑ... වස්සනවා පුලුවන් නම්..."
"ඔන්න තමුසෙමයි කට වරද්ද ගත්තෙ..." වනීශ් එහෙම කියලා මගෙ ඇග උඩට නැග්ගා. දැන් හිතාගන්න පුලුවන් මූ කට වහන්නද අරින්නද එන්නෙ කියලා. ඔන්න ඔහෙ අද කමක් නෑ...
"අද මට අවසරේ ලැබුනා.." මගෙ තොල් කොනේ ඇගිල්ලෙන් යවන ගමන් හෙමින් කිව්වා.
"හිත වෙනස් වෙයි හැබැයි.."
"ඔයාගෙ හිත වෙනස් වුනාට දැන් මම මගෙ හිත වෙනස් කරගන්නෙ නෑ සස්..."
"ඔහෝ..."
"ස්ස්ස්ස්ස්... කියවිල්ල වැඩි..." වනීශ් මගෙ තොල් කිස් කරන ගමන් මගෙ ෂර්ට් එක යටින් අත දැන්මා. අපි හාදුවේ ගැඹුර වැඩි කරන්න කරන්න මගෙ වලදාලා තිබ්බ හැගීම් ඇවිස්සුනා. එයාගෙ උඩ ඇදුම ගලවලා මට ලං වෙද්දී මම එයාගෙ සික්ස් පැක් එකට අත ගියා.. ඕහෝෂ් මමත් රහත් වෙලා නෑනේ ඉතින්... මගෙ හිතෙ තියෙන වල් කම ඇවිස්සුනොත් අන්න එදාට වනිශ් දැනගන්නවා එයා තාම මොන්ඩිසෝරි යනවා කියලා ඒ පැත්තෙ.
"Can I call you baby? Can you be my friend?
Can you be my lover up until the very end?
Let me show you love, oh, no pretend
Stick by my side even when the world is caving in, yeah...."
වනිශ්ගෙ ෆෝන් එක රින්ග් වෙනවා ඉවරයක් නැතුව.
"වනීශ් කෝල් එකක්..." මම කිව්වත් එයා ආයෙත් මගෙ තොල් අල්ලගෙන සෙල්ලම් කරන්න ගත්තෙ "ඉතින්... මට වැඩක් නෑ.."
"Can I call you baby? Can you be my friend?
Can you be my lover up until the very end?
Let me show you love, oh, no pretend
Stick by my side even when the world is caving in, yeah"
"වනිශ් බලන්න කවුද කියලා..." හොදටම රත් වෙලා හිටිය මාත් හිතින් ශාප කර කර කෝල් එක ගන්න කිව්වේ දැන් තුන් හතර පාරක්ම එක දිගට රින්ග් වෙන නිසා. හදිස්සියක්ද දන්නෙ නෑනේ..
"අයිෂ්... කරුමයක්.." මගෙ බෙල්ල ආයෙ ආයෙ දිවෙන් අතුල්ලන ගමන් එයා මගෙ කන හපලා කියනවා. එතකොටම රින්ග් එක අයින් වුන නිසාම ආයෙත් මගෙ කනට ආවා.
"එක ඉවරයි බබා... අද ඔයාට ගොඩාක් රිදෙන්නයි යන්නෙ... එක ස්ථිරයි..." එහෙම කියලා ආයෙත් බෙල්ලට ආවා.
"මාර්ක් තියන්න එපා වනිශ්..."
"මගෙ දේවල් මගෙ.. මම කියලා තියෙනවා කලිනුත්..."
ඒ ඇස් වල ආදරේ වගෙම රාගෙත් වැගිරිලා තිබ්බා. මගෙ ඇස් මත් කරවන්න පුලුවන් තරමටම... මේ පාර මම එයාව යට කරගත්තා...
"මටත් පුලුවන් මගෙ දේවල් වලට මගෙ කියන මාර්ක් එක දෙන්න..." මම නැවීලා එයාගෙ බෙල්ල එක්ක සෙල්ලම් කරද්දී එයාගෙ කෙදිරිල්ල තව තවත් මාව ඇක්ටිව් කරා. දැන් අපි දෙන්නම ඉන්නෙ ගොඩාක් ඇවිස්සිලා... එයා මගෙ කලිසම ගලවලා විසික් කරද්දීම ආයෙ කෝල් එක ආවා. ඇත්තටමයි මට මලම පැන්නා නැගලා ඉද්දී හුත්තක් කරන වල් බල්ලා කවුද?
"වනිශ් ඕකට කතා කරන්න... කී වෙනි පාරද?" මට යකා නැගලා කියලා දන්න නිසාම බලු කුක්කෙක් වගෙ ඔලුව නවලා ෆෝන් එකට අත ගෙනිච්චා. ඒ ඇස් එක සැරේම වෙනස් වෙද්දී මමත් ආයෙ කවුද අහන්න මූණ බැලුවා.
"අම්මා..." වනිශ් කියලා ෆෝන් එක අන්සවර් කරා.
"කියන්න අම්මා.."
"හරි හරි ඉන්න... මම බිසි වෙලා හිටියෙ..."
"වොශ් රූම් එකෙ... එකයි අන්සවර් කරන්න බැරි වුනේ..." කොල්ලා බය වෙලා මූණ දකිද්දී මටත් හිනා යනවා
"තමුසෙ මේ දැන්ම ගෙදර එනවා. අපිට කතා කරන්න දෙයක් තියෙනවා" ඒ නම් අම්මාම තමා... කෑ ගැහිල්ල මටත් ඇහුනා. මම හිනාව නවත්තගත්තෙත් හෙනම ගේමක් දීලා... ෆෝන් එක තියලා වනිශ් මගෙ දිහා කන්න වගෙ බලන් හිටියා.
"යනවා අම්මා කතා කරා නේද?"
"එක වටයක් ගිහින් යන්නද?"
"කුණුහර්ප නාහා පලයන් මගෙන් අහගන්නෙ නැතුව..."
"සස් .. අනේ අනේ...."
"වනීශ්... අදට ඇති වෙන දවසක බලමු..."
"ඇයි සුදූ පොඩ්ඩක් පරක්කු වුනා කියලා අවුලක් වෙන්නෙ නෑ.."
"වනීශ් මගෙන් අහගන්න එපා. වලත්තයා..."
"අනේ ඉතින් මට විතරක් ඕනෙ වුනා වගෙ කියවන්න එපා."
"හොද කොල්ලා වගෙ ගිහින් එන්න.." මම වනිශ්ගෙ තොලට චූටි කිස් එකක් දෙනකොට මේ පොල් බූරුවා තොල් අල්ලගෙන ගැඹුරටම ගියා. පස්සෙ ආයෙත් මගෙ බෙල්ලට කිස් දෙද්දී අමාරුවෙන් මම නවත්තගෙන හිටිය දේ එළියට ආවා.. කොහොමත් එවරෙඩි ලෑස්ති වෙලා හිටිය එයා වට 5ක් වත් කරන්න ඇති. එදා බලෙන් වුන දේ අද මගෙ කැමැත්තෙන් වුනා. මට හෙනම මහන්සි වනිශ් වගෙ එකෙක් ආම්බාම් කරනවා කියන එක සෙල්ලමක් නෙවේ.. පාන්දර 1ත් වෙලා මම නිදාගත්තේ...
"ආදරෙයි සස්..." මගෙ බෙල්ලට කිස් එකක් දීලා එයා මාව් බදාගත්තා
"ම්ම්ම්ම්..."
"මට ආදරේයි ද?"
"දැන් ඕක මම කටපාඩම් කරන්න ඕනේද?"
"සස්..."
"ආදරෙයි ආදරේයි..."
"ඔයාට රෝමැන්ටික් වෙන්න තේරෙන්නෙම නැද්ද?"
"තොටයි මටයි මොන රෝමැන්ටික් ද? කරන්න ඕනෙ ඔක්කොම කරේත් මොකො රෝමැන්ටික් විදියටද?"
"තමුසෙ අර බැල්ලි එක්ක ලව් නොකරා නම් එදාත් මේ වගෙම කරන්න තිබ්බා."
"ලව් කරලා හති මට...."
"ඔව් ඔව් මටත් පේනවා. තමුසෙ කොච්චර මාත් එක්ක හිටියත් එකිවත් ඕනේ කියලා."
"වනිශ්..."
"නැත්තම් ඇයි තාම කැම්පස් එක මොකක්ද කියන්නෙ නැත්තෙ.."
"දන්නවනෙ තමුසෙ ආයෙ මොකටද මම ඕක කියන්නෙ."
"මම දන්න එක නෙවේ සස්... මම ඔයාගෙ කටින් අහන්න කැමති.. මොකද මම් තොට ආදරේ නිසා.."
"ඔයා මට ආදරේයි කියලාත් කියනවා මාව සැකත් කරනවා. දෙකෙන් එකක් හරියාකාරව ඔයාට නෑ..."
"නැත්තෙ නෑ මම උඹට පැලෙන්න ආදරේයි එ නිසාම මම බයයි උඹව වෙන කෙනෙක් ගනී කියලා. අන්න ඒ නිසා මට සැකයි."
"මම ජපුරේ මැනේග්මන්ට් ෆැකල්ටි එකෙ.."
"ඔන්න ඕක එදාම කිව්වා නම් අපි මෙච්චර දුර යන්නෙ නෑනේ."
"එත් මේ අහන්න.."
"මොකක්ද?"
"ඔයා විහාරාට මුකුත් කියන්න එපා. එයා අහිංසකයි.."
"අනේ මේ හුත්ත වහාගනින් බං කට. අම්මගෙ රෙද්දක් අහිංසකයි"
"වනීශ්..." අපේ ආදරේ මෙහෙම වෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ...
"තමුසෙ ඔය බැල්ලි එක්ක ආයෙ එක පාරක් කතා කර කර ඉදලා මට අහුවෙන්න එපා සස්... අන්න එදාට තමුසෙත් icu ඉදී මම මෝචරියෙ ඉදි.. අන්න ඒ නිසා මගෙ ඉස්සරහා වෙන එකෙක්ගෙ වෙන්න හදන එක හොදක් වෙන්නෙ නෑ."
"ඔච්චර ඉරිසියා කරන්න එපා මිස්ට... නාකි වෙයි..."
"අනේ මේ නිදාගන්නවද?" වනීශ් මගෙ බෙල්ලට ආයෙ කිස් එකක් දීලා මාවත් බදාගෙන ඇස් වහාගත්තා. ඒ ආදරේ මට විතරක් නිසා මම තමයි මේ ලෝකෙ වාසනාවන්තම කොල්ලා.... යකෙක් වගෙ එකෙක් මට ඉන්නෙ ආදරේන් බලාගන්න...
උදේ එලාම් එක වදිනකොට මම ඇහැරුනේ 6ට විරාජ් බලන්න යන්න 4ට. ඇත්තටම නිදාගත්තේ පැය 4ක් වත් නැද්ද කොහෙද?
"වනීශ්..." ඇස් වහාගෙනම මම ඇදේ වනිශ් ඉන්න පැත්ත අතගද්දී එයා නෑ. කොහෙද ගියෙ. ආ අම්මා කතා කරානෙ...
"නිදිමතයි..ඇගත් කඩලා වගෙ..." ඇදෙන් බැහැලා අමාරුවෙන් ලෑස්තිත් වෙලා බයික් එක ගත්තා. වෙනදට කාර් එකෙ යන නිසා බයික් එක තිබ්බත් වැඩක් නෑ... අද නම් පාන්දර 5.30 ට මම බයික් එක පාරට අරගෙන ලංකා එකට පිටත් වුනා.
වෝට් එකෙ මොකෙක්ද වගෙ ඉන්නවා ඇද උඩ ඉදගෙන.
"අයියෙ..." මම විරාජ් ලගට යද්දී මලක් වගෙ මූණ පිපුණා
"මම හිතුවා අද එන්නෙ නෑ කියලා."
"ඕහොෂ් මගෙ ඔලමොට්ටල අයියව මම නොබල වෙන කවුරු බලන්න එන්නද?" මම එහෙම කියලා කොල්ලාගව වොශ් රූම් එක්ක යන්න හැදුවා.
"උඹ ඊයෙ රෑ මොනවද කරේ."
"ඇයි එහෙම අහන්නෙ..."
"අහන්නෙද ඔය ලප නිසා. හැබැයි පුතෝ ඕකා අපිට උදව් කරාට මට ඕකව තාම දිරවන්නෙ නෑ..." විරාජ්ගෙ මූණත් පුලුටු වුනා...
"අයියෙ.."
"ආහ් මේ මල්ලි ඇවිත් තියෙන්නෙ..." සකුන් අපි ගාවට එද්දී මම හිනාවෙලා අයියා දිහා බැලුවා.
"අයියා ඔයා නැතුව පාලුවෙන් හිටියෙ..."
"එහෙමද දැන් නම් මට ගහන්න වගෙ ඉන්නෙ..."
"සස්වීක"
"මට සස් කියන්න ඩොක්ට..."
"කමක් නැද්ද? අයිතිකාරයෝ ගහයිද දන්නෙ නෑ."
"මම තමයි මෙයාගෙ තාම අයිතිකාරයා. ඔයා කියන්න.." විරාජ් ගැඹුරු විදියට කියද්දී මම දැක්කා සකුන් මගෙ දිහා බලාගෙන ඉන්නවා.
"මම යන්නම් සස්, විරාජ් පොඩි වැඩක් තියෙනවා.." සකුන් එහෙම එක පාරටම යන්න යද්දී විරාජ් මගෙ දිහා බැලුවා.
"මල්ලි..."
"ආ..."
"උඹ දැක්කද ඌ අවුල් ගියෙ ඇයි කියලා."
"මොන අවුලක්ද ඒකාට වැඩ"
"නෑ බල්ලෝ ඌ උඹේ මාර්ක් එක දිහා විනාඩියක් විතර බලන් ඉදලා යන්න ගියෙ..."
ඒ ගමන ආයෙ මොන තොප්පියක්ද් වැටෙන්න යන්නෙ...
❤❤❤❤❤❤❤❤❤❤❤
Fighting chingu