I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.3K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 52nd Bite 😊

956 217 104
By Madhu_96

I Bite You In My Eyes ❤️

ජාන් හා යීබෝ හොස්පිටල් එකට යන විටත් ශුවාන් ෆ්‍රෑන්ග්ට මොන මොනවාදෝ කියව කියව සුප් එකක් පොවනවා.. ෆ්‍රෑන්ග් ඔලුවත් වන වන බෑ කියද්දි ජාන් යීබෝ දිහා බැලුවේ මන් යන්නද කියලා අහන්න වගේ..

💚 යන්න මැණික..

❤️ ම්..

ජාන් හෙමින් හෙමින් ශුවාන් ලගට කිට්ටු වෙලා තට්ටුවක් දාද්දි ශුවාන් සැනසුම් සුසුමක් හෙලලා සුප් එක තිබ්බෙ ජාන්ගෙ අතින්..

🔻 පිං සිද්ද වෙයි මේක පොවපන්කො බන්.. හරි මුරණ්ඩුයී මේකා...

ශුවාන් මූණ ඇද කරන් කියද්දි යීබෝ ඒ පිටට තට්ටුවක් දාලා.. "ඕවා ඔහොම තමයි බන්.. වයිෆී මෝඩ් ඔන් වෙල තියෙන්නේ.. " කිව්ව ගමන් එරෙව්වේ ඉතින් ජාන් කොල්ලා...

❤️ ආ කියන්න ඩීඩී..

ජාන් කියන පරක්කුවට ඒ කට ඇරෙද්දි ජාන් පොඩ්ඩ පොඩ්ඩක් සුප් ටික පොවද්දි යීබෝ හා ශුවාන් ටිකකට ගියේ තාත්තී ව බලන්න.. එයත් තාම සිහියක් නැතිව ඉන්නවා...

❤️ මගේ ඩීඩීට කොහොමද..

🧛 රිදෙනවා ගගා.. 🥺🥺.

❤️ ඔයාව උස්සන් ඉන්නද..

🧛 බට ගහලනේ තියෙන්නේ.. අනික හෙල්ලෙන්නවත් බෑ මට.. මන් මෙහෙම ඉන්නම් ගගා.. එන්න ඔයත් හාන්සි වෙන්න.. අපි කතා කරමුද..

❤️ ම්...

ෆ්‍රෑන්ග්ට පොඩ්ඩක් වත් නොරිදෙන්න ජාන් ඒ ඇදේ කොනක හාන්සි වෙලා ෆ්‍රෑන්ග්ගෙ හිස අත ගාද්දි අමාරුවෙන් උනත් ෆ්‍රෑන්ග් කතා කරන්න පටන්ගත්තා...

🧛 ඔයා දන්නවද.. මගෙ මමා එදා මගෙ පපා ගැන කිව්වාම මට දැනුන සතුට කොච්චරක්ද කියලා.. මන් එක පිම්මේ හොයන් ගියා එයාව.. හැබැයි මගෙ හිනාව එක තත්පරෙන් නැති වෙලා ගියේ එයා ගේ ඇතුලේ නැති නිසා එයාව හොයන් උඩ කාමර වල හොයන්න ගියාමයි.. දන්නවද මට ඇහුනෙ මොනවද කියලා..

❤️ මොනවද ඩිඩී...

🧛 ජානූ...අනේ ජානූටනම් කරදරයක් කරන්න එපා කියලා...

❤️ මගෙ මමා.. මගෙ මමා...🥺🥺

🧛 හ්ම්.. මගෙ පපා ඔයාගෙ මමාට වද දෙනවා මම දැක්කා ගගා.. ඒ නිසාම එදා ඉදන් මන් හොදට ඉදන් එයාව බේරගන්න ට්‍රයි කරත් මට බැරි උනා ගගා.. එයාව තිබ්බේ ලොකු ආරක්ෂාවක් ඇතිව.. අන්තිම තුරුම්පුව විදියට මන් අද දවසෙ එයාව බේරගන්න හැදුවා.. මට ඒකත් බැරුව ගියා ගගා.. අනේ මට සමාවෙයන් ගගා...සමාවෙයන්...

❤️ කමක් නෑ...ඔයා උත්සහ වත් කරා ඩීඩී.. ඒත් මට මුකුත්ම කරගන්න බැරි උනා අනේ.. අසරණයි ගොඩාක් මන්...දැන් මට කියලා කවුද ඉන්නේ ඔයා ඇරෙන්න..

ජාන් වහල දිහාම බලන් කියද්දි තම ඇග උඩින් අතක් ඇවිත් තමන්ව ඇදලා ගත්තේ තමන් මේ ලෝකේ ආසම උනුසුම වෙතට වෙද්දි කොල්ලා එහෙම්මම ඇස් දෙක පියා ගත්තා...

💚 මම ඉන්නවා.. ඔයා අසරණ නෑ වස්තුව.. ඔයා අසරණ නෑ.. ඒ වෙලාවේ මමාව බේරගන්න පුළුවන් තැනක අපි කවුරුත් හිටියේ නෑ.. ඒ නිසයි එහෙම උනේ.. මෙච්චර කල් දුක් වින්ද එයා දුකින් යනවා මන් දැක්කේ නෑ මැණික.. එයා ගියේ සතුටින්.. දන්නවද මන් එයා ගැන කොච්චර නරක විදියට හිතුවද.. පව්.. මන් එයාගෙන් කොච්චර සමාව ඉල්ලුවත් මට මදි..

යීබෝ ජාන්වත් උස්සන් හොස්පිටල් රූම් එක පුරාම යද්දි ජාන් පූස් පැටියෙක් වගේම හැංගිලා ඒ ඔක්කොම අහන් උන්නා...

💚 ඔයා දුක් වෙන්න එපා මගේ චූටීයෝ.. ඔයා දුක් උනොත් එයාට සතුටින් යන්න බෑනේ.. ඔයා හිනා වෙලා සතුටින් ඉන්නකොට තමයි එයාට සතුටින් යන්න පුළුවන්.. තේරුනාද.. මමාට දැන්වත් සැනසීමක් දෙමු නේද රත්තරන්..

❤️ ම්... එයා කිව්වා මන් අඩද්දී යන්න බෑ කියලා..

💚 ඒකනේ ඉතින් කිව්වේ මන්.. ෆ්‍රෑන්ග්.. අඩන්නේ නරක ලමයි නේද පොඩ්ඩෝ...

🧛 අමූලික ඇත්ත අප්පා...

ෆ්‍රෑන්ග් ශුවාන්ගේ අතකින් අල්ලන් කියද්දී ජාන් දැම්මේ ෆ්‍රෑන්ග්ව අමුවෙන් කන්න ඕනා වගේ බැල්මක්..

❤️ තෝ.. හොද වෙලා වරෙන්කෝ.. දෙන්නම් බොට.. හූම්... ගෙදර යමුකෝ තාත්තිවත් බලාගෙන...

💚 යන් යන්...

යීබෝ දෙන්නටම කියලා ජාන්ගේ අතින් අල්ලගෙන ගියේ තාත්තී ලගට.. එයා සනීපෙට නිදී.. එයා නොදැන මේ නිදන් ඉන්න දවස් කීපයට කොච්චර දේවල් නම් උනාද.. ජාන් ඒ පපුවට හිස තියන් සෑහෙන්න වෙලාවක් ඇඩුවේ තමන්ගෙ හිතේ තියෙන දුක සෝදා හරින්න වගේ...

*

*

*

*

*

තෙදිනකට පසු..

දින තුනක් ගත වෙද්දි ජාන් තමන්ගෙ හිත යම් තරමින් හදා ගත්තේ ඉක්මනින් ගමට ගිහින් මමා වෙනුවෙන් ධානයක් දීලා පිං දෙමු කියලා සැරින් සැරේ අම්මී ජාන්ගේ හිත හදන්න කිව්ව නිසයි.. හැමදේම හොදින් වෙද්දි අද අලුත් දවසක්... ජාන් තවමත් මී පැටියෙක් වගේ යීබෝගේ අස්සේ රිංගන් නිදී...

💚 ඉතින් නැගිටිමුකෝ සුදු මැණික..

❤️ ඩැඩීහ්...

💚 ම්...

❤️ ඔයාව ඕනී අනේ.. මේ රිදෙනවත් එක්ක...

උදේම අවදි වී තිබෙන තම හැගුමක් නිසාවෙන් ජාන් යීබෝගේ අතක් රැගෙන තම යටිකය මතින් තබා ඒ මේ අත ඇබරෙද්දී යීබෝ යම්තමින් හිනා උනේ දින කිහිපයක්ම දෙදෙනා ලිංගිකව එකතු නොවුන නිසාවෙන්...

💚 ඒක හොදයී.. ඩැඩීට බඩ ගිනී...

❤️ බාබාටත්...😊😊

💚 එහෙනම් වැඩක් කරමුද...

❤️ මොකක්ද අනේ..

💚 මෙන්න මේක...

යීබෝ අනෙක් පස හැරෙමින් ජාන්ගේ සාමාජිකයා මුවේ හොවා ගත්තේ හරියටම ජාන්ගේ මුහුණට තම යටිකය සිටින්නටයී.. ඒ පරක්කුවට ජාන් යීබෝව මුවේ හොවාගනිමින් වේගයෙන් මුව පුරා එය රැගෙන යන්නට වූ අතර යීබෝ ජාන්ගේ දෙකකුල් ඈත් කරමින් ජාන්ව මුවේ හොවාගන්නා අතරතුරම තම ඇගිලි කිහිපයක් ඒ රෝස පැහැ සිදුර තුල සක්මන් කරවන්නට විය... තම ඉනෙන්ද එසවෙමින් ජාන් උපරිමයෙන් ඒ හැගීම විදගද්දී ජාන්ට විටෙක හුස්ම ගන්නට පවා නොහැකි විය..

❤️ ම්ම්.. ම්...ඩැඩීහ්...

💚 ලගද මැණික..

❤️ ම්ම්..හ්ම්ම්..

ජාන් තම රාජකාරිය පසෙකින් තබාගෙන පුළුවන් තරම් තම හැගීම් වලටම ඉඩ දුන්න..

❤️ ඔහ්...ඩැඩී.. හයියෙන් අනේහ්...

යීබෝ තම රාජකාරි දෙකම එක්වර ඉතා හොදින් සේම වේගයෙන් සිදු කරද්දී එක්වරම ජාන් කෑ ගසද්දී යීබෝගේ මුව පිරී යන්නට විය...

❤️ ආහ්... දැන් මට...

යීබෝ එලෙසින්ම සිටියදි ජාන් තම අතකින් යීබෝගේ සාමාජිකයා පිරිමදින අතරේම යීබෝගේ සිදුර පුරා තම දිව රැගෙන යන්නට විය...

💚 ආම්.ම්.... බබා... ම්ම්..

යීබෝ අත් දෙකෙන්ම ජාන්ගේ කකුල් මිරිකා හරිද්දී ජාන් තම දිව සම්පූර්ණයෙන්ම ඇතුල් කරන්නට විය...

💚 ඔහ්.. ගෝඩ් බබා.. මට ඕනේ අද ඒක...

ජාන් එක්වරම පුදුම වද්දී යීබෝ ජාන් මතින් ඈත් වී ඇදෙ හාන්සි වෙමින් ජාන්ව තමන් මතට ඇදගත්තේ දෙකකුල් පුලුවන් තරමින් ඈත් කරමින්...

❤️ ඩැඩී...😱😱

💚 අද මන් ඔයාගෙ වෙනවා..

❤️ අනේ මට බෑ ඩැඩී.. 🥺

💚 අනේ වස්තුව කරන්නකෝ.. මට ඕන නිසානේ ඉල්ලන්නේ...

යීබෝ ආසාවෙන් ජාන්ගේ මුහුණ පුරා හාදු තබමින් ඉල්ලද්දී ජාන්ගේ දෑස් දිදුලන්නට විය.. කිසිම දිනෙක මෙවැනි දෙයක් ඔහුට ලැබේ යැයි ජාන් නම් හිතුවේම නෑ...

ජාන් කැමැත්තෙන්ම යීබෝගේ මුළු ඇගම සිපගනිමින් යීබෝගේ කකුලේ මහපටගිල්ල සීරුවට මුවේ හොවා උරවද්දී යීබෝගෙන් හිනාවක් පැන්නේ එයා කවදාවත් නොකරපු දෙයක් ජාන් කරන නිසා..

💚 නස්ටයා මගේ...

❤️ ඒම තමයි ඔන්න රිද්දනවා හොදේ... මාත් ඔයාව වඩන් ඉන්නම් ඩැඩී...

💚 ම්ම්..රිදුනොත් ඉතින්...

ජාන් යීබෝගේ කුඩා සිදුර යීබෝට නොරිදෙන්නට යම් තරමින් ලිහිල් කොට හෙමින් හෙමින් ඇතුල් වද්දී යීබෝට නොදැනීම කෙදිරිලි පිටවූයේ ඉවසාගත නොහැකිවයී...

💚 ආහ්.. බබාහ්...

❤️ අනේ ඩැඩී රිදෙනවද රත්තරන්...

💚 නෑ නෑ මැණික..

ජාන් යීබෝ මත සෑහෙන්න වේලාවක් විවිධ ඉරියව් ඔස්සේ උස්පහත් විය.. මේ දැනෙන අමුතු හැගීම නිසාවෙන් ජාන් නම් සිටියේ උපරිම සතුටෙනි.. යීබෝට අවශ්‍ය වූයේද එයයි.. යීබෝ තම යටිකය මිරිකද්දී ජාන්...

❤️ එපා.. මට බොන්නෝනේ...

විනාඩි කිහිපයකින් ජාන් සියල්ල යීබෝ තුළ පිට කරමින් කඩා වැටෙද්දි ,

❤️ ඒක අමාරුයි ඩැඩීහ්...

💚 මේකත් අමාරුයි මැණික...හැමදාම ඉවසනවට උබට පිං මැණික...

❤️ මාව සතුටු කරනවට ඔයාටත් පිං... ආදරෙයී ඩැඩී...

ජාන් යීබෝගෙන් පිටතට පැමින යීබෝව මුවේ හොවාගනිමින් එය හසුරවන්නට විය.. ඉතාම කෙටි කාලයකදි ජාන්ගේ මුව පිරි යද්දි ජාන් යීබෝ අසලම හාන්සි වීගෙන ඒ දෙතොලට බර විය..

💚 ආදරෙයී නේද මට...

❤️ ගොඩාක්...ගොඩාක්...ගොඩා.........ක්....

💚 වඩාගෙන ඉන්නවද ඉතින්..

❤️ හා.. එන්න වොශ් කරමු...

යීබෝ හිනාවක් දාගෙන ඇදෙන් බැස්සා.. යම් අපහසුවක් දැනුනත් කොල්ල ඉවසුවා.. ජාන්ට තමන්ව බර වැඩියි කියලා හිතපු යීබෝ ජාන්ගෙ අතින් අල්ලන් වොශ් රූම් එකට යද්දී ජාන් පරිස්සමෙන් යීබෝව නහවන්න ගත්තා..

❤️ ඩැඩී.. ඒක අමුතුයිනේ...

💚 මොකක්ද මැණික..

❤️ ඔයා මගෙ වෙලා.. දැන් මන් ඔයාව බලාගන්න එක...

💚 මාර විදියට නේද දැනෙන්නේ.. නිකන් රටක් රාජ්‍යයක් ලැබිලා වගේ නේද.. දැන් අපිටම කියලා රකින්න කෙනෙක් ඉන්නවා වගේ නේද...

❤️ ඔව් ඩැඩී..🥺🥺

💚 මට ඕන උනේ ඔයාට ඒක දැනෙන්න දෙන්න...හැමදාම යට වෙද්දි ඔයාට දැනෙන්නෙ මන් දෙන ආදරේ විතරයි.. අද ඔයාට ඔයා ආදරේ දෙන්න ඕන විදියත් දැනෙනවා නේද... ඒක තමයි ඕන උනේ.. මාව වටිනවා නේද.. අද දවසෙම මාව බලාගන්න ඕනේ හොදේ..

යීබෝගේ කතාවට ජාන් යීබෝව තදින්ම තුරුල් කර ගත්තා.. කොහොමත් යීබෝ හරි අමුතු විදියට පාඩම් කියලා දෙන මනුස්සයෙක්.. ආවස්ථික පිරිවැය එහෙම මතකයි නේද...

දවසෙන් භාගයක්ම යීබෝ ඇදේ ඉද්දී ජාන් කොල්ලට කවලා පොවලා බලාගත්තේ තාත්තා කෙනෙක් වගේ... හවස් යාමය වෙද්දිම යීබෝට ආවේ කෝල් එකක්...

💚 මල්ලී කියන්න...

💎 අයියා.. තාත්තිට සිහිය ආවා හලෝ...🥺🥺

එහා පසින් බින් කෑ ගහද්දි ඒක ඇහුන ජාන් අත් දෙකෙන්ම කට වහන් ඇස් වලින් ඔහේ ගලන කදුළු වැක්කෙරෙන්න දුන්නා...

💚 කතා කරාද.. අනේ කතා කරාද...

💎 අයියා... ඩොක්ටර් කිව්වා එයාට දැන් කතා කරන්න පුළුවන් කියලා.. ඒත් එයා මන් එක්ක වචනයක් කතා කරේ නෑනේ.. අනේ එන්නකෝ...

යීබෝ එක පාරම බැලුවේ ජාන් දිහා.. තාත්ති කතා නොකරන හේතුව යීබෝ වගේම ජානුත් දන්නවා.. ජාන් ඉක්මනින් කදුළු පිහදාගෙන ඇදන් උන්න ශෝටටම කමිසයක් දාගෙන කොන්ඩෙත් හදන් කලබලෙන්ම යීබෝටත් කමිසයක් ඇන්දුවා. ඒ කොන්ඩෙත් හදපු ජාන් බාටා දෙකක් යීබෝට දීලා එයත් බාටා දෙකක් දාගෙන සාලේට දිව්වේ කෑ ගහගෙන...

❤️ අම්මීයෝ.. අක්කියෝ.. තාත්තී. තාත්තී නැගිටලා.. ඉක්මනින් යන්.. ඔහොම යන්...

හැමෝම ඇදන් උන්න ඇදුමෙන්ම පහළට යද්දි ජාන් යීබෝව අත් දෙකට ගන්න යද්දි යීබෝ ජාන්ගේ කම්මුල් දෙකෙන්ම අල්ලගත්තා...

💚 සුදු පුතා සතුටින් පැලෙයිද දැන්..

❤️ මට සතුටුයි මට සතුටුයි මට සතුටුයි ඩැඩීහ්..

💚 තාත්තී ඉන්නේ ඔයා එනකල් බලාගෙන.. පයින් එන්න පුළුවන් යමු...

ඉතා පරිස්සමෙන් උනත් ජාන් නම් අමතක වෙලා කඩියා වගේ දුවද්දී යීබෝ හිනාවෙලා ඒ පස්සෙන්ම ගියා.. පහල තිබ්බ රෝස මලක් කඩා ගත්ත ජාන් ඉක්මනින් ටැක්සි එකේ නගිද්දී හැමෝම පිටත් උනා...

යීබෝ හා ජාන් ඇතුලු පිරිස රෝහල් කාමරය වෙතට යද්දිත් තාත්තී අවදි වෙලා ජනේලෙන් එලිය බලන් ඉද්දී...

❤️ තාත්තී....හ්... මගේ තාත්තී...

දුවගෙන ආව ජාන් තාත්තිව කෑ ගහන් බදාගද්දී තාත්තී ඒ මුහුණ උස්සලා සතියකට පස්සේ ඒ මුහුණ සිපගත්තා..

❤️ අනේ කතා කරන්නකො.. එක වචනයක් කියන්නකෝ...

.........................

❤️ තාත්තී.. මට ආදරෙයී කියන්නකෝ...

..............................

❤️ මට තමයි වැඩියෙන්ම ආදරෙයී කියන්නකෝ...

..........................

කිසිම හඩක් නැති කොට නම් ජාන්‍ට දුක හිතුනා.. කොල්ලා එහෙම්ම ගස්සලා දාලා ගිහින් යීබෝගේ බෙල්ලේ එල්ලුනේ කදුළු පුරවගෙන....

" සුදු පුතා.... 🥺 මගෙ සුදු පුතා... "

ඔලුව උඩ මල් වත්තක් පිපුනා වගේ දැනෙද්දී ජාන් හීයක වේගයෙන් ආපහු හැරුනේ තාත්තී දෙසට.. ඇස් වලින් කදුළු සට සට ගාලා වැටෙද්දී ජාන් ආයෙමත් දිව්වේ තත්තී ගාවට...

❤️ තාත්තී... 🥺🥺😭

" මම ඔයාට ගොඩාක් ආදරෙයී සුදු පුතේ... 🥺 මම කතා කරනවා මැණික.. "

කොහොමද දරාගන්නේ මේ සතුට.. සියලුම දුක් හේදිලා යද්දි සතුට කියන දේ ආපු අපූරුව.. ජාන් තාත්තිගෙ අතට පාරක් ගැහුවේ අමනාපෙන්...

❤️ හරි නරකයි.. ආව ගමන් කියන්න එපැයිනේ ඕක.. හූම්..

" එහෙම පුළුවන්ද.. අගේ කරන්න එපැයිනේ.. හැයි වදේ.. "

❤️ නෝටී වෙන්න එපා හරිද.. හූම්..

" නෝටී වැඩි උනාම තමයි හොද.. මේ පේන්නැද්ද ගෙදරටම ඉන්න නෝටීම කොල්ලනේ මේ මට නෝටී වෙන්න එපා කියන්නේ.. "

❤️ එක නෝටියෙක් උන්නම මදැයි අප්පා.. ඩැඩී කියන්නකෝ අනේ...

රණ්ඩුව අවසන් නොවන නිසාම යීබෝ ඒ මැදට ඇවිත් තාත්තී දිහා බැලුවේ පුදුම සතුටකින්...

" මගේ ලොක්කෝ... මගෙ හයිය.. "

💚 අනේ ආදරෙයී තාත්තී...

යෙන්ග්මීත් දුවන් ඇවිත් තාත්තිගේ ඇගේ එල්ලෙද්දී කොල්ලෝ ඔක්කොමත් ඇවිත් එක පොදියට තුරුල් උනා.. අද මේ අතරේ ෆ්‍රෑන්ග් පවා ඉද්දී...

❤️ මේ ඉන්නේ මගේ මල්ලියා... ඔන්න අදුනගන්න.. ෆ්‍රෑන්ග්...

තාත්තී ෆ්‍රෑන්ග් ගෙත් හිස අත ගාද්දී අම්මී විතරක් ඈතට වෙලා මේ සතුට දිහා බලන් උන්නේ අඩ අඩ... දරාගන්න අමාරුයි එයාට.. පුදුම සතුටක් මේක...

" හයියෝ.. මෙතන ඉන්න චූටීම බබා.. කදුළු පෙරාගෙන අඩනවා මෙන්න.. "

තාත්තී විහිලු පිට විහිලු කරද්දී අම්මිත් දුවන් ඇවිත් තුරුල් උනා.. හැමදාම ආදරේ දුන්න සෙනෙහෙවන්ත කාන්තාව.. තාත්තී හරිම ආදරෙන් ඒ හිස සිපගත්තා...

❤️ හෑපූ සැජ්ජාවෙ බෑ අප්පා..

💚 මෙන්න මෙහෙට එනවා උම්මා එකක් දෙන්න.. මේකට තියෙන්නේ ඉරිසියාව...

❤️ හී.. උයාත තේරුනා ඒයී...😊😊
ආ තාත්තී මේ සෝස මල උයාත...🌹

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

..

නොදැනීම අවසානයට ලං වෙනවා ලමයී..

අද ඔයාලට සතුටුයි නේද.. අනේ මටත් සතුටුයි අප්පා..

තාත්තිත් ඔන්න චැටබොක්ස් එකලූ... හී...

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

1.9K 365 5
YiZhan Fanfiction ( Short Story ) ⚠ ⚠ ⚠ ⚠ ⚠ ⚠ ⚠ ⚠ ⚠ ⚠ ⚠ This is a work of fiction. Unless otherwise indicated, all the names, characters...
33.5K 6.1K 58
සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයික...
42.6K 2.8K 47
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။