I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.7K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 51st Bite 🥺

898 203 84
By Madhu_96

I Bite You In My Eyes 🥺

වරදක් වූවා මා අතින් මගෙ රං පුතුට..
සැනසුමක් නෑ තිබ්බේ එදා සිට..
කෙදිනක හෝ දැක ගන්නා මා පෙරුමන් පිරුවා නුඹව...
ඒකයි එදා උස්සගෙන ආවේ විගහට..

මට වැරදුනා පුතුනේ මා කුමක් කරන්නද..
මේ අපායෙන් නම් බෑ ගැලවෙන්නට මට..
පුතු කියු ලෙසින් මෙයින් පැන යන්නට..
නොහැකි වුවා පුතුනේ සමාව දෙන්න මට..

නුඹව සොයමින් ඒ මිනිහා මට දුන්න වද..
සියල්ල ඉවසුවා මාගේ රන් පුතු නිසා මම..
නමුත් මා නුඹට කල වරද නිසා මට..
සමාවක් නම් කෙදිනකවත් නොලැබෙනු ඇත..

වරදක් කරත් මා නුඹගේ මව්ම තමයි..
නුඹ වැදුවේ මාගේ කුසේ මා මලක් ලෙසයී..
දසමස කුස හොවා රැක ගත්තේ මගෙ පණ නිසයි..
හැර යන්නට වූයේ මගේ මොට්ට කම නිසයි..

සැමදාම ඔබට සෙතක් වන්නට මා පැතුවා..
ඒ දින මෙතරම්  ඉක්මනින් නොඒවී යැයි සිතුවා..
මාගේ පුතුව රැක ගන්නට මා පෙරුමන් පිරුවා..
සැනසීමයී පුතුනි මා අද එය ඉටු කෙරුවා..

වේදනාවක් නොදැනේ මට සංතෝසයී...
නමුත් නාඩා ඉදින්නකෝ මට යන්නට ලෝභයි..
එක් වරක් ඔබේ තුරුලට එන්න ආසයි..
හනිකට තුරුලට ගන්නකො මගෙ පණ යන්න ලගයී...🥺🥺

( අවසන් හුස්ම රැකගෙන ඉන්න යැංසිගෙන් එයාගෙ ජානුට.. )

පපුවෙන් ගලා යන ලේ ගග ඔහේ ගලාගෙන යද්දී පැත්තකට විසික් උන ජාන් කන් දෙකත් අල්ලන් එක පාරට බැලුවේ තමන්ගේ මව දිහා..

❤️ දෙයියනේ මමාහ්.............නෑ... නෑ.....🥺🥺😭😭😭😭😭

තමන් අසලම බිම ඇද වැටී ලාවට ඇරුනු ඇස් වලින් තමන් දිහාම බලන් ඉන්න යැංසී ගාවට ජාන් ආවේ බිම බඩ ගාගෙන වෙද්දි ෆ්‍රෑන්ග් පවා කෑ ගහලා ඇඩුවේ තමන්ගෙ පියා නිසා වෙන අපරාධ වල අවසානයක් නැති නිසා...

ජාන්ගෙ දෙපා පණ නැති වෙද්දි කොල්ලා බිම ඇතිල්ලීගෙනම තමන්ගෙ මව ගාවට යද්දි ඒ පණ වේගයෙන් උඩට පහළට උනේ අතක් යාන්තමින් උස්සලා ජාන්ට කතා කරමින්...

ඒ මුවින් වචනයක් පිට කරන්න බෑ.. මොකද මාස තුනක් තිස්සේ දස වද වින්ද ශරීරයක් යැංසිට තිබ්බේ.. යැංසිට ඕන උනේ අන්තිම හුස්ම ජාන් ලගදිම හෙල්ලන්න.. අන්තිමට වතාවට ඒ තුරුලට යන්න...

❤️ ම්....ම්... මගෙ මමා.. අනේ ඇයි ඔයාලා ඔක්කොම මාව බේරගන්න ගිහින් මෙහෙම විනාස වෙන්නේ මමා.. අනේ කොහොමද මම දරාගන්න ඕනේ මමා.. කියලා දෙන්නකො මට..

ජාන් යැංසිගෙ හිස අතගගා අහද්දි යැංසී ලාවට හිනා උනා... තමන්ගෙ පුතා අඩනවට මොන අම්මද කැමති.. යැංසීත් පොඩ්ඩක් වත් ජාන් අඩනවට කැමති උනේ නෑ..

මේ ලෝකේ වැරදි නොකරන්නේ කවුද.. මේ ලෝකේ සර්ව සම්පූර්ණ කවුද.. කවුරුත් නෑ.. ආදරේට ආදරේ නොකරන්නේ කවුද.. ආදරේ නොලැබෙද්දි ආදරයක් ලැබෙද්දී අපි ඕනම කෙනෙක් ඇදිලා යන්නේ තමන්ට ආදරේ ලැබෙන දෙසට නෙවෙයිද.. ඒ නිසා නේද ගොඩක් ළමයින්ට තම දෙමාපියන් පවා අමතක වෙන්නේ.. යැංසිට උනෙත් ඒකමයි.. එයාට ජාන්ව මග ඇරුනා.. ඒත් එයාගෙ ආදරේ වෙනස් උනේ නෑ.. මතක් නොවුනේ නැ.. තමන්ගෙම පුතා තමන්ට වෛර කරනව කියලා දැන දැනත් තමන්ගෙ ලගට බලෙන් හරි ගත්තා.. එදා එහෙම නොකරානම් ජාන් අදටත් ඉන්නේ මමා ගැන වැරදි වැටහීමෙන් නෙවෙයිද.. අද ඒ ප්‍රශ්න ඔක්කොම අවසන්.. ඒත් ජාන්ට අදින් පස්සේ මමා ඉතුරු වේවිද... නෑ...

🦐 ජා..... නූ....හ්....

❤️ මමා මමා... අනේ... කතා කරන්න එපා...

🦐 සම්......මා...වෙ...න්...න......

❤️ අනේ මන් ආදරෙයී ඔයාට.. සමාවක් ඉල්ලන්න එපා මමා..

🦐 තුරු.........ල්... කර....ග...න්..........

❤️ ආ.. හා හා... හරි...

මෙලෝ සිහියක් නැතිව ඉන්න ජාන් එක පොදියට තමන්ගෙ මව තුරුල් කරන් ඒ හිස සිබිද්දී ජාන්ට ඇහුනේ සිහින් ගායනයක්...

🦐 කන්......දක් ගි.........ණි ඇවිල්........ලෙන්.......නේ...
හැන්.........දක් කිරි බී පන්......නේ...
අම්.......මත් නුඹ නලවන්.......නේ.......

❤️ නින්දක් නිදියා ගන්නේ... මමා... මමා... ඔයා ගියාද අනේ. ඩැඩී.. එයා ගිහින්.. අනේ එන්න කියන්නකෝ.. මන් තරහා නෑ කියන්නකෝ.. ඩැඩී.. ඔයා කිව්වොත් අහයී.. එන්න කියන්නකෝ...

යීබෝගේ දෙඅත් පවා වෙව්ලද්දී යීබෝ පරිස්සමෙන් ෆ්‍රෑන්ග්ව ටෝනීට දෙද්දී කෲස් ලුවිස්ව බාගෙට මරලා... යීබෝ ඉක්මනින් ගිහින් ජාන්ව තුරුල් කර ගත්තා...තාමත් අතේ උන්න මමාව පොඩ්ඩක් වත් ඈත් නොකරපු ජාන් ඒ පරණ බිල්ඩිම දෙදරලා යන්න කෑ ගහලා අඩද්දි කලුවර කාමර අස්සෙ උන්න වව්ලන් පවා කෑ ගහගෙන පිටව ගියා...

💚 මගෙ සුදූ මැණික... අනෙ රත්තරන්..

❤️ එයා ගිහින්ද ඩැඩී...

💚 ඔව් මැණික..

❤️ අනේ මට එයාව ඕනා ඩැඩී.. මන් මගෙ මමාට ගොඩාක් ආදරෙයී.. එයාව ලස්සනට බලාගන්න මන් හීන දැක්කා ඩැඩී...

ජාන්ව තම ඇගට හේත්තු කර ගත්ත යීබෝ ජාන් අඩද්දි ඒ හිස අතගෑවේ මේ දුක නම් කිසිම දරුවෙක්ට ලැබෙන්න එපා යැයි සිතමින්...

පොලීසිය සමග ඇම්බියුලස් පවා එද්දී පොලීසිය එද්දී වෙන්න ඕන හරිය වෙලා... යැංසීට අවසන් හුස්ම හෙලලා උන් අතර ෆ්‍රෑන්ග් උන්නේ තම පියා අතින්ම දූෂණයට ලක් වෙලා...

" ආයීශ්.. මූ ඔක්කොම කලා බිම ලැගන් ඉන්න හැටි... "

එතනම බිම පෙරලා පොලිස් oic මහත්තයා ලුවිස්ගේ රහස් ඉන්ද්‍රිය පයින් පාගද්දී ලුවිස් කෑ ගහගෙන ඇබරෙන්න ගත්තා.. බූට් සපත්තු වලින් ඇබරෙන තම යටි කය අල්ල ගත්ත ලුවිස් කෑ ගහලා අඩද්දි ෆ්‍රෑන්ග් විතරක් දුකින් බලන් උන්නේ මොනවා උනත් මේ තමන්ගෙ පපා නිසා...

"මූව අරන් පලයන්.. අද උබ දැනගනින් රේප් වෙනවා කියන්නේ මොකක්ද කියලා.. "

Oic ගෙ කතාවෙන් පස්සේ ලුවිස්ව බිම දිගේම ඇදන් යද්දි පොලිස් oic මහත්තයා ආවේ ජාන් ලගට...

" ජාන් පුතා.. දුකයි කියලා දන්නවා.. ඒත් මේ වෙලා තියෙන්නේ වෙන්න තියෙන දේ පුතේ.. මගෙ දරුවා අඩන්න එපා.. මමා ගියා තමයි.. ඒත් අර ඉන්නෙ ඔයාගෙ මල්ලිලු නේද.. ඔයාගෙ වගකීමක් පුතේ එයා... එයාව හොස්පිටල් ගෙනියන්න.. ඉක්මනින් ප්‍රතිකාර ඕනා එයාට.. ටිකක් වැඩියෙන් බ්ලීඩ් වෙනවා දරුවෝ..."

Oic මහත්තයගෙ කතාවට ජාන් ඇසිල්ලකින් ෆ්‍රෑන්ග් දෙස බලද්දි ඒ කලිසම ලෙයින් තෙත් වෙලා තියෙනවා දැක්ක ජාන්ට මතක් උනේ එකම එක දෙයයි.. ඒ තමයි තමන්ට ඉතුරු උන එකම නෑයා මේ.. තමන්ගෙ මල්ලී.. ඉතින් රැකගනින්...

❤️ ටෝනී...එයාව දෙන්න මට...

🧛 ජන්....ගාහ්....

❤️ යමු.. ඔයාව මන් ඇස් දෙක වගේ බලාගන්නවා ඩීඩී...

ජාන් ෆ්‍රෑන්ග් ව උස්සන් යද්දි යීබෝට යන්න බැරි උනා... යීබෝට යැංසිගෙ බොඩි එක එක්ක යන්න වෙද්දි ජාන් ටෝනී එක්ක පිටත් උනා...

❤️ ඩැඩී...

💚 වස්තුව

❤️ ගොඩාක් පරිස්සමෙන්.. මගෙ හුස්ම තියෙන්නේ ඔයා ගාව.. මන් ආදරෙයී ඔයාට..

💚 ම්ම්..🥺🥺

ජාන් නොකියා කිව්වේ ආයේ කවදාවත් මෙහෙම තනි තීරණ අරන් අමාරුවේ වැටෙන්න එපා කියලයි... ජාන් ඇම්බියුලස් එකේ පරිස්සමෙන් ෆ්‍රෑන්ග්ව තියද්දිම

🧛 ආ......හ්.....ම්.....🥺🥺

❤️ අඩන්න එපා ඩීඩී.. මට තවත් දරාගන්න බෑ මේ දේවල්...

🧛 මට සම්...මාවෙ...න්න... ගගා....මමා....ව බේර...ග..න්...න බැරි... උන්....නාට...

❤️ ම්ම්.. ඔයාගෙ වරදක් නෑ.. ඔක්කොම අර මූසලයා නිසා.. මගෙ ඩැඩීට කරදරයක් උනානම් කොහොමද මන් ජීවත් වෙන්නේ...

🧛 ශු....වා....න්...ට... කෝල්....එකක්... අරන්....දෙන්....න...කෝ...

❤️ ශුවාන්...???

🧛 මගෙ....පණ... එයා...

අන්තිමට ජාන් ෆ්‍රෑන්ග්ගෙ ෆෝන් එකෙන්ම ශුවාන්ට කෝල් කරේ ඕෆ් කරපු ෆෝන් එක ඔන් කරන්... ශුවාන් කෝල් එක ආන්සර් කරද්දීම...

🔻 මොකක්ද මැණික කරන්නෙ.. ෆෝන් ඕෆ්.. ඔයා මිසින්.. ජාන් මිසින්.. සර් මිසින්.. ඔක්කොටම වඩා කොහෙද ජාන්ව අරන් ගියේ.. ඌ කොහෙද බබා.. ඌ අපේ පණ.. ඌ කොහෙද කියන්න...

❤️ ශුවා...

🔻 අනේ ජානා වස්තුවෙ උබ හොදින්ද...

❤️ ම්. ඒත්...

🔻 කෝ මගේ ෆ්‍රෑන්ග්

ශුවාන් යම් කුතුහලයෙන් අහද්දි ජාන් කරේ ඉකිගගහා අඩපු එක.. කොහොමද කියන්නේ වෙච්ච දේවල්.. ජාන්ගෙ ඇඩිල්ලත් එක්ක කලබල උන ශුවාන්...

🔻 කොහෙද යකෝ එයා ඉන්නේ.. මට කියපන්.. දෙයියනේ මගෙ පණ...

🧛 බබා......හ්....

🔻 අනෙ අනේ.. ඔයා ඉන්නවා.. ඔයා මට බබා කිව්වා.. අනේ ඇයි රත්තරන් අමාරුවෙන් ඉන්නේ.. ජාන් ඇයි අඩන්නේ...

🧛 ශුවාන්.. මන් ඔයාට ආදරෙයී.. මාව අමතක කරන්න...

එහෙම්මම ෆ්‍රෑන්ග් සිහි නැතුව යද්දි ජාන් මා හයියෙන් කෑ ගගහා අඩද්දි අනෙක් පස උන්න ශුවාන් එහෙම්මම බිම ඉන්ද උනා.. උනේ මොකක්ද කියලා නොදන්නවා උනත් වෙලා තියෙන්නේ අන්තිම නරක දෙයක් කියලා පැහැදිලියි...

ශුවාන් වෙව්ලන අතරේ ජාන් කිව්වේ එයාලා හොස්පිටල් එකට එන ගමන් කියලා.. බින්ව තාත්ති ලග තියලා ජාන් ආව ගමන් ශුවාන් කොල්ල ගාවට දුවද්දි ශුවාන් දැක්කේ ෆ්‍රෑන්ග්ගෙ කලිසම ලේ වලින්ම තෙත් වෙලා තියෙනවා.. ජාන් දැක්කාට ඒක කොච්චර ලොකු දූෂණ ක්‍රියාවක්ද කියලා ශුවාන් නොදුටුව නිසා කොල්ලා හොදටම කලබල උනා...

🔻 මගෙ පණ.. ඇස් ඇරපන්.. ඇයි මේ ලේ.. කියපන්.. ජානෝ උබ වත් කියපන්...

❤️ ඉක්මනින් එයාට බෙහෙත් කරන්න ඩොක්ටර්.. අනේ මගෙ මල්ලිව මට බේරලා දෙන්න.. මන් වදින්නම් ඔයාලට...

" ඕකේ මිස්ටර්.. "

ෆ්‍රෑන්ග්ව ප්‍රතිකාර සදහා රැගෙන යද්දී ජාන්ව වෙච්ච දේවල් සේරම නිසා සිහිසුන් වෙද්දි ශුවාන් කොල්ලව තුරුල් කරන් ඒ මුහුණට තට්ටූ කරා...

❤️ වතු....ර....

ශුවන් ඉක්මනින් ජාන්ව පුටුවෙම තියලා වතුර ටිකක් අරන් ඇවිත් ජාන්ට පොවද්දී ජාන් හරි අසරණ විදියට ශුවාන් දිහා බැලුවේ... උන සේරම එකින් එක ශුවාන්ට පවසද්දි ශුවාන් පපුව මිරික ගත්තේ ෆ්‍රෑන්ග්ට වෙච්ච දේ අහලා..

🔻 ඒකද බන් එයා එයාව අමතක කරන්න කිව්වේ...

❤️ ම්ම්.. වෙන්නැති බන්....

🔻 යකෝ ආදරේ කියන්නේ ඒකටද.. මන් ආදරේ කරන්න ඉගන ගන්නෙ උබේ ඩැඩීගෙන්... ඒ නිසා කොහොමත් අතාරින්නේ නෑ.. මැරෙනකල්ම එයා ලග ඉන්නවා.. ආදරෙයී බන් මන් ඌට...

❤️ උබට පිං බන් ..

ජාන් එහෙම්මම නැගිටලා ඔහේ ඇවිදගෙන ඉස්සරහට යද්දි ශුවාන් කෑ ගැහුවත් කොල්ල නැවතුනේ නෑ... යන්නන් වාලේ ඔහේ ඇවිදන් ගියා.. කොල්ලා ගිහින් හොස්පිටල් එකේ පොඩි උයනේ බංකුවකින් වාඩි වෙලා ඒ ලස්සන මල් පොහොට්ටුවක් දිහා බලන් උන්නා...

❤️ මමා.. මාත් මෙහෙම පොහොට්ටුවක් විදියට ඉද්දී මාව ලස්සනට පිපෙව්වේ ඔයා කියලා මට මතකයි.. චූටී කාලේ ගේ පුරාම දුවද්දි ඔයත් පොඩි එකෙක් වගේ මගෙ පස්සෙන් පැන්නුවා මතකයි...  අකුරු ලියන්න මන් කම්මැලියි කියලා ඔයා වේවැලක් ගෙනාවා මතකයී.. ඒක මට පේන්න වනද්දී මන් පාඩම කියෝගෙන කියෝගෙන ගිහින් වචනත් හිර කරගත්තා ඔයාට මතකද...

🦐 ම්ම්.. මතකයි...

❤️ මමාහ්.. ඔයා...🥺🥺

🦐 ම්.. මගෙ පුතා දුකින් ඉද්දී යන්න බෑ..

❤️ ආයේ එන්න බැරිද මමා... මට පාලුයි ..🥺🥺

🦐 ආයේ එන්න පුළුවන් දුරක නෙවෙයි මැණික දැන් මන් ඉන්නේ.. ඔයාට මතකද මගෙ අර සුදු ගවුම...ඔයා ආස එක...

❤️ ම්..

🦐  ඒක මට තාම අදින්න පුළුවන් පුතේ.. ඔයා ආස නම් මගෙ බොඩී එකට ඒක අන්දලා මමාගේ හැඩ බලන්න මගෙ පුතාට පුළුවන්..

❤️ අනේ මමා... දරාගන්න බෑ...

🦐 චූටී කාලේ ඉදන්ම ඔයා ගොඩාක් දේවල් දරාගත්තා... මේකත් දරාගන්න පුතේ... මමා එක්ක තරහක් නෑ නේද...

❤️ චුට්ටක් වත් නෑ.. මමා ඔයාව අල්ලන්න පුළුවන්ද මට..

🦐 බෑ මැණික.. මන් ඔයාට ගොඩාක් ආදරෙයී.. මන් යනවා... අන්න ඔයාගෙ ඩැඩී මාව අරන් එනවා... මන් යන්නම් පුතේ.. ඩැඩී එක්ක සතුටින් ඉන්නවා නේද...

❤️ ම්ම්..🥺

යැංසිගෙ බොඩි එක අරන් එද්දිම තනියම කතා කර කර උන්න ජාන් යීබෝ ලගට දුවන්‍ යද්දී යීබෝ ජාන්ව තම තුරුලට ගත්තා..

💚 පැය භාගයකින් මමාව මල් ශාලාවට ගෙනියනවා...

❤️ ඩැඩී.. එයාගෙ ගවුමක් තියෙනවා එයා ආස ඒක අදින්න.. අපි අන්දවමුද...

ජාන් හරි අසරණ ලෙස අහද්දි යීබෝ ඒ හිස අතගාලා ඔලුව වැනුවා.. දවසේ පැය ගෙවිලා යද්දි ජාන් යීබෝ , කුවාන් ඇතුලු කොල්ලෝ ටික හා අම්මී යෙන්ග්මී යැංසිගෙ අවසන් කටයුතු වලට සහභාගි වෙද්දි බින් උන්නේ තාත්ති ගාව.. ශුවාන් උන්නේ ෆ්‍රෑන්ග් ලග...

සුදු පැහැති ලස්සන ගවුමකින් සැරසුන තම මව කොතරම් ලස්සනයිද... ජාන් ඒ හිස අතගෑවා... අන්තිමට එයාට යන්න දුන්නා... පස් වලට යට උන යැංසිට දණ නමලා ජාන් ආචාර කරද්දි ,

❤️ නින්දක් නිදාගන්න මගෙ අම්මා.... 🥺🥺🥺

හූල්ලන තමන්ගෙ සුදු පුතාව තම පපුවට ගුලි කර ගත්ත අම්මී කොල්ලව පුළුවන් තරම් අතගගා සනසද්දී අන්තිමට හැමෝම ආවේ ජාන්ගෙ එපාට්මන්ට් එකට...

💚 ශුවාන්...ඩීඩීට කොහොමද...

🔻 සිහිය ආවා... එයාට ජාන්ව ඕනලූ...

💚 එක්ක එන්නම් ඉන්න...

කාමරේට වෙලා අඩන ජාන් ලගට ගිය යීබෝ හොස්පිටල් යමු කියද්දි කොල්ලා එක පයින් නැගිට්ටේ.. ෆ්‍රෑන්ග්ට සිහිය ආව කියද්දි දුක් ඔක්කොම අමතක වෙලා යද්දි තමන් දැන් අයියා කෙනෙක් කියලා දැනෙද්දි පුදුම හැගීමක් ඒ හිතට ආවේ...

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

..

දෙයි හාමුදුරුවනේ... අම්මා කියන්නෙ අම්මට.. වැරැද්දක් කරපු පලියට එයා හැමදාම වැරදි කාරයෙක් වෙන්නෙ නෑ...

ගොඩාක් සංවේදී කොටසක් නේද.. මේකේ එහෙම කොටස් ගොඩාක් තිබ්බා...

වෑරැද්දක් උනා නම් සමාවෙන්න..

Cover එක Change කරා...


කතාව ඉවර වෙන්න තව කොටස් හතරයි... තිසු මැණික ආදරෙයී මෙක ඔයාගෙන් තෑග්ගක් කතාවට..

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

48.3K 3.1K 52
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
35.2K 6.9K 36
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14
220K 40.7K 52
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
52.6K 13.9K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...