I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.5K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 25th Bite 🥺

1.2K 246 69
By Madhu_96

I Bite You In My Eyes  🥺

වසර 25කට පෙර...

ශියාඕ හැරිස්... එවකට චීනයේ නිරූපණය ක්ශේත්‍රයේ හිනි පෙත්තටම නැගී දිදුළන්නා වූ තරුවකි.. පවුල් පසුබිම ගත් කල සල්ලී බාගේ උපරිමයෙන් පවතින සල්ලී වල පීනීය හැකි තරම් පෝසතෙකී...

ශියාඕ හැරිස්ගේ බාල සොයුරු වන්නේ ශියාඕ ලුවිස් වේ.. දෙසොයුරන් ගත් කල කුඩා කල සිටම දැඩි සබදකමකින් සිටි ආදරෙන් උන් සහෝදරයන් වේ...

ශියාඕ හැරිස්.. තම වෘත්තියටම ගැලපෙන පෙම් සම්බන්දතාවයක් පවත්වාගෙන ගියා.. හැබැයි ඒක ලෝකෙටම රහසක් උනා.. ඉතින් හැරිස් වගේම ලුවිස් තමයි පියාගේ අත් දෙක.. නමුත් අතේ ඇගිලි පහ එක වගේ නෑ කියනවනේ.. ඒ වගේ හැරිස් වගේම ලුවිස්ගෙත් ලොකු වෙනසක් තිබුනා...

හැරිස් තමන් ආදරේ කරන කෙනාට පණ වගේ ආදරේ කරද්දී ලුවිස් කරෙම සෙල්ලක්කාරකමට ගෑනූ ළමයි ඇදට ගත්ත එක.. ලුවිස් පසු කාලීනව පිරිමි ලමුන්ටත් දැඩි ලෙස ආකර්ෂණය වෙන්න පටන් ගත්තා.. ලිංගිකත්වය කියන දේ ඕනාවටත් වඩා ලුවිස්ට ඕන වෙද්දි හැරිස් තමන් ආදරේ කෙරු කෙනා එක්ක පමණක්  එකතු උනා...

අවුරුදු දෙකක් සාමකාමිව ගෙවිලා යද්දි හැරිස්ගෙ පියා එක්වරම අසනීප වෙන්න ගද්දි හැරිස් වගේම ලුවිස්ටත් තමන්ගෙ සේරම රාජකාරි පැත්තකට දාලා පියාගේ ව්‍යාපාර කටයුතු වලට එන්න උනේ දෙන්නගෙම සුපුරුදු ජීවිත වලට සමු දෙමින්..

කාලය ගෙවිලා යද්දි හැරිස් සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වෙද්දි ලුවිස් තමන්ගේ ගත පිනවන ගමන් ව්‍යාපාර කටයුතු වල නිරත උනා..
කාලය ගෙවිලා යද්දි හැරිස්ට මංගල යෝජනාවක් ගෙනාවේ යැංසිගෙ පවුලෙන් වෙද්දි හැරිස්ට තමන්ගේ ආදරේ පැත්තකට දාලා යැංසීව කසාද බදින්න උනේ ඒ කාලේ තිබුන ව්‍යාපාර බිද වැටිම නිසා උනත් යැංසී හැරිස්ව දැක්ක වෙලාවේ ඉදන් හැරිස්ට ආදරේ කර කියලා කවුරුත් දැනන් හිටියේ නෑ..

යැංසී කියන්නේ සංකර උනත් අහිංසක චරිතයක්.. ඒත් විවාහ උනත් යැංසී එක්ක හැරිස් එකට හිටියෙම නැති තරම්.. ඒත් බීලා උන්න දවසට අනිවාර්යයෙන්ම යැංසී එක්ක හැරිස් එකතු උනා..

මේ අතරේ යැංසීගේ රූපශීය නිසාම ලුවිස් යැංසී හට ලං වෙන්න උත්සහා කරත් යැංසී කවදාවත් හැරිස්ට ද්‍රෝහී උනේ නෑ... ඒත් කාලය ගෙවිලා යද්දි යැංසී හැරිස්ගෙන් ගැබ් ගත්තා.. පුංචි පණ කෙන්දක් තම කුසේ පණ ගැහෙද්දි යැංසී තමන්ගේ නූපන් දරුවට බොහෝ සෙයින් ආදරේ කරත් හැරිස් බීලා ආව දවසට යැංසී හැරිස් ලගට නාපූ නිසාම හැමදාම දරු කුසත් එක්ක යැංසී ගුටි කෑවේ ලුවිස් උනත් බලන් ඉද්දී.. ඒ දේවල් වලින් ලුවිස් ප්‍රයෝජන ගන්න උත්සහ කරත් ඒ ඔක්කොම ගගට කපපු ඉනි වගේ ගහන් යද්දි , ලුවිස් රට අතෑරලා ගියේ ආයෙමත් යැංසීව බලන්න එන්න හීන මවමින්..

ඉතින් කාලය ගෙවිලා ගියා.. යැංසී ජාන්ව බිහි කරා.. නමුත් හැරිස් කවදාවත් යැංසී දෙස වත් තමන්ගෙම දරුවා දෙසවත් බැලුවෙ නෑ... ඒ එයාගෙ පරණ ආදරේ එයා ලගට ආයෙමත් ආව නිසා..

ලොකූ ගෙදරක සල්ලී ගොඩක් මැද යැංසී ජාන්ව උස්මහත් කරේ හරිම ආදරෙන්.. පුංචි ජාන්ට මුළු ලෝකෙම උනේ තමන්ගෙ අම්මා.. යැංසිටත් එහෙමයි ජාන් නැතුව ඉන්නම බැරි උනා.. මොකද එයා තමයි ජාන්ගෙ අම්මා...

කාලය ගෙවිලා යද්දි ජාන් ලොකු වෙද්දි යැංසී තමන්ගේ සැමියා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනගත්තා.. ඒකෙන් උනේ යැංසී දුර්වල හිතක් තියෙන ගෑනියෙක් උන එක.. යැංසී ගොඩාක් ආදරේ බලාපොරොත්තු උන කෙනෙක් උනත් එයාට ඒ ආදරේ ලැබුනෙ නෑ.. ඒ වෙනුවට එයාට දුකම විතරක් ලැබෙද්දි ,

ලුවිස් ආයෙමත් චීනෙට අඩිය තිබ්බා.. හැබැයි ඒ ඇස්.. ඒ ඇස් බලාපොරොත්තු උනේ යැංසීව උනත් කරුමෙට එදා ඒ ඇස් නැවතුනේ පුංචි ජාන් ගාව.. ඒත් ඒක ලෝකෙට හංගපු ලුවිස් බලෙන්ම තමන්ගෙ ඇස් අරන් ගියේ යැංසිගෙ පස්සෙන් වෙද්දි ආදරේ ඕනාවටත් වඩා බලාපොරොත්තු උන යැංසී ලුවිස් හා ආදරෙන් බැදුනා..

ආදරේ වගේම රාගයෙනුත් ඒ දෙන්නා එකතු වෙද්දි අහිංසක ජාන් ගොඩක් තනි උනා.. අවසානෙදි එයාට එහෙන් මෙහෙන් කතා කරන තමන්ගෙ පියා වගේම ලගින්ම උන්න මමාවත් නැති වෙද්දි ලුවිස් ජාන්ට ලං උනා..

" ජානූ බේබී.. ඔයාට පාලුද.."

❤️ ඕ..

" එන්න ඔඩොක්කුවට.."

❤️ හරේ..

අවුරුදු 10ක් උන පුංචි ජාන් ගොඩාක්ම පුරුදු උනේ ලුවිස්ගේ ඔඩොක්කුවෙන් වාඩි වෙන්න වගේම එයා වාඩි උනාම  ලුවිස්ගෙ ඇති වෙන වෙනස මේ පොඩි කොල්ලට තේරුනේ නෑ..

දිනෙන් දින ගෙවිලා යද්දි ලුවිස් නිතරම පුංචි ජාන්ව සිපගන්න එක රලු විදියට කරන්න පටන් ගද්දි ජාන්ට ටිකෙක් ටික ඒ පහස අමාරු උනා... වෙන්නේ මොකක්ද කියලා නොතේරුනත් ඒ තමන්ගෙ මමා සිපගන්න විදිය නම් නෙවෙයි කියලා ජාන්ට තේරුනා.. ඉතින් ජාන් නිතරම ලුවිස්ව මග අරින්න පටන් ගත්තා...

මේ අතරේ යැංසී හැරිස් ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා ලුවිස් ගැනම හිතද්දි එයාට එයාගේ පුංචි පුතාවත් අමතක උනා.. අම්මෙක්ට දරුවෙක් අමතක වෙන්න බෑ.. ඒත් එයාට ආදරේ වෙනුවෙන් එයාගේ දරුවව අමතක උනා..  පුංචි ජාන් තනි වෙද්දි එයා කාමරේටම පුරුදූ උනා වගේම තනිකමෙන් උන්න ජාන් හුරතල් ජාන්ගෙන් නපුරු ජාන්ට පරිවර්තනය වෙන්න පටන් ගත්තා..

කාමරේම උන්න ජාන්ට දවසක් මැදියම් රැයේ තමන්ගේ ඇගට අමුතු වැලදගැනීමක් දැනිලා අවදි වෙද්දී ලුවිස් ජාන්ව තුරුල් කරන් උන්නේ ඉතාමත් තදින්.. ඒ වැලද ගැනීම කොච්චර තදද කියනවනම් පුංචි ජාන්ට හෙලවෙන්න වත් බැරි උනා...

❤️ අනේ.. බාප්පී....🥺🥺

" ම්ම්.. සුවදයි මැණික... "

❤️ අතාරින්න.. අනේ මාව අතාරින්න.. මට රිදෙනවා..

ජාන් පුංචි උනත් ලුවිගෙන් ගැලවෙන්න උත්සහ කරා.. ලුවිස් කරේ ජාන්ගේ ඇදුම් ගලවපු එක.
උඩු කොටස ගැලවිලා විසික් වෙද්දි ජාන් ඇදෙන් පැනලා යද්දිම ලුවිස් ඒ කකුලෙන් අල්ලද්දී ජාන්ව බිමට වැටුනා...

ලුවිස්ගේ කාමාතුර හිනාවත් එක්ක ලුවිස් ජාන් ලගටම එද්දී ජාන් දැක්කේ ඇද යට පෙරදාක ඇපල් කපද්දී වැටුන උල් පිහිය වෙද්දි දෙපාරක් නොහිතා ජාන් ඒ පිහිය අරන් ලුවිස්ගේ බඩ හිල් කරලා දැම්මා..

" අහ්... ජාන්  "

ජාන් පස්ස නොබලා දුවලා ගෙයින් එලියට දුවද්දි වැඩ ඉවර වෙලා ආව හැරිස්ගෙ ඇගේ හැප්පෙද්දී හැරිස් ජාන්ව උස්සලා අරන් තුරුල් කරගද්දි ජාන් හයියෙන්ම කෑ ගහලා අඩන්න ගත්තා..

❤️ ඩෑඩ්.. අර අර බාප්පී.. මාව ඇදේ දාලා ඉම්බා.. මට රිද්දූවා ඩැඩ්...😭😭

ජාන්ගෙ කතාවට හැරිස් එහෙම්මම
බිත්තියට වාරු වෙද්දි හැරිස් ජාන්ගේ ඇදුම ගලවලත් බැලුවා.. පුංචි පුතාගෙන් ප්‍රශ්න කිහිපයක් අහපු හැරිස් පරිස්සමෙන් තමන්ගෙ කාමරේට එක්ක ගිහින් පලමු වතාවට ජාන්ව තුරුල් කරන් නිදාගත්තේ ලුවිස් ගැන බැල්මක් වත් නොහෙලා.. මේ අතරේ යැංසී උන්නේ සිහිසුන් වෙලා.. ජාන් ලගට එන්න ඕන කම නිසාම ලුවිස් යැංසිගෙ සිහිය නැති කරලා තිබුනේ...

ඉතින් එදා දවස එහෙම ගෙවිලා යද්දි පහුවදා ලුවිස් බෙහෙත් දාගෙන හොදට ඉද්දී හැරිස් ලුවිස්ට ගහන්න පනිද්දි යැංසී ඒ මැදට ආවා..

" යැංසී බලන්න.. මේ ඔයාගෙ පොඩි එකාට මොකක් හරි අසනීපයක්.. මූ පව් නිසා වඩාගන්න ගියාම මූ මට පිහියෙනුත් ඇන්නා.. පුංචි කමටද වැඩ..."

" කට වහපන් මල්ලී.. මගෙ පොඩි එකාට උබ කරදර කරන්න ගියා කියලා ඇයි නොකියන්නේ.."

🦐 හඃ.. මගෙ පොඩි එකා.. තමුසෙ කවද්ද ජානූට ආදරේ කරේ.. බිව්වාවම මාව ඕන උනෙත්.. ජාන් කියන්නේ බොරු.. මාත් ඈත් උන නිසා එයා බොරු කියනවා.. ජාන් ඔයා කරපු වැඩෙන් බාප්පා මැරුනානම් මොකද වෙන්නේ.. මිනීමරුවෙක් වෙනවා ඔයා ජාන්.. මන් බාප්පී එක්ක යනවා.. ඔයා ඔයාගේ ඩෑඩ් එක්කම ඉන්න...

එදා යැංසී ජාන්ව දාලා ගියේ එහෙම..  ජාන් එදා ඉදන්ම තනි උනා... ඩෑඩ් එයාව හොස්ටල්  දැම්මේ එයා තනියෙන්  ඉන්න නිසා වගේම හැරිස්ටත් එයාගේ අනිත් පවුල එක්ක ඉන්න ජාන් බාදාවක් වන නිසා...

ඉතින් එදා ඉදන් පුංචි ජාන් තනි උනා... තමන්ගේ ජීවිතේ පවුල කියන දෙයක් එයාට තිබුනෙම නෑ.. ජාන් මානසිකව කඩන් වැටුනා වගේම එයා ලග උන්න හුරතල් අහිංසක ජාන් හැංගිලාම ගියා.. ඒ වෙනුවට අමු නසරානි කොල්ලෙක් උස්මහත් උනා.. හැබැයි හැමදාම එයාට කෙනෙක්ව මතක තිබ්බා.. ඒ තමයි එයා පණ වගේ ආදරේ කරපු එයාගේ මමා..

කාලය ගෙවිලා යද්දි ජාන්ට යාලුවො දෙන්නෙක් හම්බුනා වගේම එයාගේ ඩෑඩ් එයාගෙන් ඈත් වෙද්දි මොකක්දෝ හේතුවකට එයා ඩෑඩ්‍ට පපා කියලා කියන්නත් ගත්තා.. හේතුව හැමෝම ලමයි ගොඩක් වෙලාවට තාත්තට පපා කියන නිසා.. ජාන් පොඩි කමට හිතුවේ එහෙම කියද්දී පපා එයාට ලං වෙයි කියලා.. ඒත් ඒකෙන් උනේ හැරිස් තවත් දුරස් උන එක...

යැංසී නොදන්නවා උනාට ලුවිස් නිතරම චීනෙට ආවා.. ඒ හැම පාරකම එයා ජාන්ගේ ඉස්සරට ඇවිත් මම තාමත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා පෙන්නලා යන්න පුරුදු වෙලා ඉද්දී ජාන් තනිවම යන ගමන් සම්පූර්ණයෙන්ම නවතා දැම්මා.. හොස්ටල් එකේ තනිවම උන්නත් බින් හා ශුවාන්ට අමතරව තවත් කොල්ලෝ හතරක් සෙට් කරගත්තේ තමන්ගෙම ආරක්ෂාවට...

ඒත් ඒ මොන ආරක්ෂාව තිබ්බත් ලුවිස් ජාන්ට හොස්පිටල් එකේදී ලං උනා.. යීබෝ ඉස්සරහම.. ඉතින් ජාන්ට තිබුනේ දැඩි වේදනාවක්.. 

අතීත කතාව අවසන්... ( මේ සේරම ජාන් යීබෝට කිව්වේ නෑ.. එයා දැක්ක එයාට උන දේ විතරයි එයා යීබෝට කිව්වේ..)

**

**

යීබෝ ජාන්ව තදින්ම තුරුල් කරන් ඒ පිට අතගාද්දී කතාව අවසන් කරපු ජාන් කදුළු ගොඩේම ඔලුව තියන් නින්දට වැටිලා... ඒ ඇස් නින්දෙනුත් අඩනවා...

💚 ඔයා දුකින් ඉන්නේ එදා බාප්පි ඔයාට කරදර කරන්න ආවට නෙවෙයි නේද මැණික.. ලගින්ම උන්න මමා වෙනස් උනා.. පපා කවදාවත් ඔයාට ආදරේ කරෙ නෑ.. මගෙ පණ අවුරුදු 12ක් තනි උනා.. චූටී පැටියා කාලේ ඉදන් මගෙ පණ තනිකමින් කොච්චර අඩන්න ඇතිද.. ලෙඩ උනාම කවුද රත්තරන් ඔයාව බැලුවේ.. මගෙ පණට ලෙඩ උනාම කොච්චර රිදෙන්න ඇතිද වස්තුවෙ.. අනේ ඇයි අම්මලා තාත්තලා එහෙනම් දරුවොන්ට කරන්නෙ මගේ වස්තුවෙ.. රිද්දන්නේ ඇයි ලමයින්ව.. මට ඔයාගේ මමාගෙයි පපාගෙයි ආදරේ හොයලා දෙන්න පුළුවන් රත්තරන්.. අපි යමුකෝ චූටී පැටියෝ..  ඔයාට ඇති තරම් මන් ආදරේ හොයලා දෙන්නම්... ඒ වගේම ලුවිස්.. උබ ආයේ මගෙ මැණික ලගට යනවනම් උබට අනිවාර්යයෙන්ම මේ වන්ග් යීබෝ කියන නරුම මිනිහවත් පහු කරන්ම යන්න වෙනවා.. ඔව්.. මන් මගේ පණ නිසා නරුමයෙක් වෙනවා.. ඒ උබව ආරක්ෂා කරගන්න පණ..  දැන් උබ මගේ ආදරේ වගේම මගේ වගකීමක්..

❤️ ම්ම්...ම්....ඩැඩිහ්...

💚 අවදි උනාද මගෙ පණ.. කෝ බලන්න.. වතුර පොඩ්ඩක් බොමු නෙහ්.. මූණත් සෝදමු මැණික...

❤️ තා දුරද ඩැඩී..

💚 පැයක් විතර...

❤️ හයියෝ රෑත් වෙලා.. මුකුත් පේන්නෙත් නෑ...

ජාන් යීබෝගේ පපුවට හේත්තුවක් දාන් ඒ පපුව හෙමින් අතගෑවා.. තමන් නිසාම ලෙඩ වෙච්ච මේ පපුවට ආයෙමත් කවදාවත් දුකක් නම් නොදෙන්න ජාන් තරයේම සිතා ගත්තා...

❤️ ඩැඩීහ්...

💚  වස්තුව ඇයී...

❤️ ඔයා දැන් මගේ අත අල්ලන් ඉන්නවා වගේම මමත් මේ අත කවදාවත් අතාරින්නේ නෑ ඩැඩී.. ඔයාට බැරි වෙන දවසටත් මන් මේ අත තද කරලා අල්ලන් ඉන්නවා.. කවදාවත් ඔයාගෙ බබා ඔයාව අතාරින්නේ නෑ ඩැඩී...

💚 ඩැඩීට පොරොන්දු වෙනවද බබා..

❤️ ඕ... පොරොන්දු වෙනවා.. ගොඩාක් ආදරෙයී ඩැඩී...

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

..

ඔන්න අතීත කතාව දුන්නා හොදේ.. ඒක ඉවරයි.. ලොකූ සීන් එකක් දැම්මේ නෑ.. මන් වගේම ඔයාලත් එයාලට ලොකු කරදරයක් වෙනවට ආස නෑ කියලා මන් දන්නවා.. විශේෂයෙන්ම වෙන කෙනෙක් කරදර කරනවට ආස නෑනේ...

ඔන්න ලුවිස් කියන්නේ ජාන්ගේ කවුද කියලා අද හරියටම කිව්වා මන්.. ලුවිස් යන්නෙ නෑ ලමයි එයා ඉන්නවා හොදේ.. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා.. දන්නවා නෙහ් කවුද කියලා.. 😁😁

අපි අලුත් ජීවිතේ පටන් ගමු...

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

52.4K 13.9K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...
174 61 27
SHARE YOUR OWN FEELINGS FOR THEM _______♡°•° ♡ The Husky and His White Cat Shizun ➡️ Immortality ♡ Heaven's Official Blessing ➡️ Eternal Faith ♡ Mo...
67.4K 11.8K 41
🍁 ZhanYi Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලී...
26.5K 6.1K 37
tk sinhala