I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.3K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 16th Bite ❤️

1.2K 275 158
By Madhu_96

I Bite You In My Eyes 

❤️ ඩැඩීයෝ.. හරිදෝ....

💚 ම්ම්.. ම්.. පොඩ්ඩක් ඉන්න ඉතිං...

❤️ එහෙනම් මන් පහළට ගිහින් බස් හොල්ට් එකෙන් ඉන්නම්ද.. ඔයා එනෝද..

💚 ම්ම්... පරිස්සමෙන් අයින් වෙලා යන්න.. මන් ඉක්මනින් එන්නම්..

❤️ හරේ.. ඒනම් ඩැඩියෝ.. රං ගියා..

ජාන් දොරත් හයියෙන් වහන් කාමරෙන් පිට උනේ යීබෝ ඉනට අත් දෙකත් තියන් බලන් ඉද්දී... කොල්ලට අක්කී එනවා කිව්වට පස්සේ ඉතින් තව මොනවද.. ෆුල් හැපී මූඩ් එකෙ තමයි කොල්ලා අද ඉන්නේ..

යීබෝ හෙමින් ලෑස්ති උනේ ජාන් දෙන්නම එකට යන්න බෑ කිව්ව නිසා.. ජාන් පිටත් වෙලා විනාඩි 10කින් තමයි යීබෝ පිටත් වෙන්න ලෑස්තිය...

ජාන් ලිෆ්ට් එකෙන් පහළට යද්දිම හොස්ටල් බාර සර් ඉන්නවා ෆෝන් එකත් කනේ ගහගෙන.. නිවාඩු දවසෙ එලියට යනවානම් ඉතින් මේ මනුස්සයට කියලා යන්න ඕන නිසා ජාන් මේසේ ඉස්සරහින් හිටගෙන බලන් උන්නත් පොර තාමත් කෝල් එකේ නිසා ජාන්ව දැක්කෙ නෑ..

❤️ බුදු සෑර්.......... කඩන මලක් පස්සෙ කඩා ගන්නවද.. මට ලේට් වෙනවා...

" ඈහ් මොකක්ද.."

❤️ හොකද්ද තමයි.. මන් එලියට යනවා.. එද්දි හවස් වෙයි.. ඔන්න කිව්වා මන් ගියා.. නාකී විසේ ගෙටත් උසේ කිව්වලූ..

ජාන් සර්ටත් බැන බැනම ගේට්ටුවෙන් එලියට ආවා.. හෝල්ට් එකට චුට්ටක් දුර යන්න ඕනා.. කොල්ලා සයිඩ් බෑග් එකේ පටියත් අත් දෙකෙන්ම මිරික මිරික උඩත් පැන පැන සින්දු කෑල්ලකුත් මුමුණනවා...

" ඩැඩියාගේ එනජී ඩ්‍රින්ක් එකනම් පට්ට.. යකෝ කන්න ඕනෙත් නෑනේ.. මාර ගැම්මක් එන්නේ.. ඒත් පුපෙන් දුම් දානවා යකෝ.. ඊයේ ආච්චි වැහුනද මන්දා පොරට.."

" හැමෝගෙම ඩ්‍රින්ක් එක බිව්වාම මෙහෙමද දන්නෑ...එහෙමයි කියලා බිලා බලන්නදැයි.."

ජාන් බස් හෝල්ට් එකට කිට්ටු වෙද්දිම පාරෙන් එහා පැත්තෙ උන්න රුවක් දැකලා ජාන් එතනම ගල් ගැහුනා.. ඇස් දෙකේ කදුළු බෝල දෙකක් පිරුනේ චූටී කාලේ දැක්කට පස්සේ පලවෙනි වතාවට දැක්ක ඒ රුව නිසා...

❤️ මමා.....🥺🥺🥺

දුවලා ගිහින් ඒ ඇගේ එල්ලෙන්න නොහිතුනාම නෙවෙයි ජාන්ට.. ඒත් අවුරුදු ගානකින් දැක්ක ඒ රුව දුර ඉදන්ම රසවිදින්න ජාන්ට ඕන උනා.. මොකද ලගට ගියොත් කවදාවත් ජාන්ට කතා කරන්න හිතෙන්නේ නෑ එයා එක්ක.. කොට ටයිට් ස්කර්ට් එකට රෝස පාටින් බ්ලවුස් එකක් ඇදලා කොන්ඩේ කඩාදාලා උන්න ජාන්ගේ මමාට තිබ්බේ සංකර පෙනුමක්...

❤️ ම්ම්.. වෙනස් වෙන්නෙ නෑ මමා ඔයා.. වයසට යන්න යන්න ඔයා කෙල්ල වෙනවා නේද... මමා මම ඔයාට ආදරෙයී.. ඒත් මට ඔයාව කවදාවත් එපා... ඔයා මමා කියන වචනෙටවත් සුදුසු නෑ.. මට ඉන්නේ ඩැඩීගේ අම්මී විතරයී...

ජාන් ඇස් වලට උනපු කදුළු අත් දෙකෙන්ම පිහදාගෙන හෝල්ට් එකට යද්දිම ජාන් දැක්කේ පාරෙන් එහා පැත්තේ නවත්තපු කලු පාට අවුඩිය...

❤️ ම්ම්ම්ම්ම්... ජරා යකා... බල්ලා...

තමන්ගෙම මමා.. තමන් මේ ලෝකේ පිලිකුල්ම කරන මනුස්සයගේ අතින් අල්ලන් හිනාවෙවී ඒ කාර් එකට නැගලා යන්න යද්දි ජාන් හෝල්ට් එකේ කනුවට හේත්තු උනේ ගැහෙන පපුවට අතක් තියාගෙන..

" වෛර කරනවා මමා ඔයාට මන්.. ජරා ගෑනීයෙක් ඔයා.. කොහොමද ඔහොම කරේ මට.. ඇයි මමා මාව දාලා ඒ මිනිහා එක්කම ගියේ.. ඔයා කොහොමද සතුටින් ඉන්නෙ මමා... ඔයාට ඉන්න එකම දරුවා නේද මම... මාව අතෑරලා ඔයා සතුටින් ඉන්නවා.. ඒත් බොරුවට ඔයා දුකින් කියලා මට පෙන්නන්න හදනවා.. "

ශැංහයි ටවුන් එකට යන්න බස් එක තමන් ඉස්සරහින්ම නවත්තලා තිබුනත් ජාන් නෙවෙයි බස් එක දැක්කේ.. ඈත ඉදන්ම ජාන් ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා දැක්ක යීබෝ දුවලා ඇවිත් ජාන්ගේ අතින් ඇදන් බස් එකට නගිද්දියි ජාන් හොද සිහියට ආවේ...

💚 මොන ලෝකෙද ඉන්නේ ජාන්...ආ...

❤️ සොරි.. මන් දැක්කේ නෑ...🥺🥺

💚 මෙතනින් වාඩි වෙන්නකෝ... කෝ ඇයි මේ කදුළු ම්ම්.. අඩන්න එපා රං ඉතින්.. මන් කෑ ගහපු නිසාද මේ..

❤️ ම්ම්..🥺🥺

හිතේ කැකෑරෙන දුක කියාගන්න බැරිව ජාන් ජනේලෙට ඔලුව හේත්තු කර ගත්තා.. යීබෝ ජාන්ගේ ඇගිලි අස්සේ තමන්ගෙ ඇගිලි පටලගත්තත් ජාන් ඒ ගැන උනන්දු නොවුන නිසා යීබෝ ජාන්ව ඇදලා අරගත්තේ පපුවට වෙද්දි , ජාන් ඒ ඇදිලා ආව පමාවට ආයෙමත් ඈත් වෙද්දි යීබෝගේ මූණත් ඇද වෙලා ගියා...

❤️ පිස්සුද ඩැඩී...මිනිස්සු ඉන්නවනේ..

💚 ඉතින්...

❤️ ඉතින් කියන්නේ.. ඔයා දන්නවනේ මන් එහෙම ආස නෑ කියලා..

💚 ඔයා බය යාලුවොන්‍ට විතරක් නෙවෙයිද රං...

❤️ ඩැඩී මේ...මේ...

💚 ම්.. තේරුනා.. අර කාමරේ අස්සේ ඉදන් ඔයාව මගේ කර ගත්තම ඇති නේද ජාන්.. කාමරෙදි විතරක් මට තුරුල් වෙන්න.. මේ ඇගේ හැම තැනම අල්ලන්න.. මාව ඉබින්න..මාව අතගාන්න.. මාත් කාමරේ ඉන්නකල්ම ඔයාව ඉබින්නම්. අතගාන්නම්..  මගෙ කියලා හිතන් බලාගන්නම්... කාමරෙන් එලියට ආවාම මන් නිකන්ම ඈත් වෙලා ඉන්නම් රං...ඒකනෙ වෙන්න ඕනා.. නේද... එහෙම කරමු..

❤️ ඩැඩි...🥺🥺

💚 බබී.. අපි දෙන්නා නිකන්ම නිකන් සෙක්ස් පාට්නස්ලා විතරයි ජාන්.. කාමරේදී විතරයි ඔයාට මාව ඕනේ.. එලියට ආව ගමන් ඔයාට මාව එපා.. ඒක මට තේරෙනවා.. ඒකනේ මන් එක්ක ලගින් වත් යන්න අකමැති.. ඔයා පාඩුවෙ යන්න.. මන් වෙන සීට් එකකින් වාඩි වෙන්නම්.. බහිද්දි කතා කරන්නම්...

❤️ අනේ ඩැඩී.. එහෙම නෙවෙයි.. අනේ ඉන්නකෝ මගෙ ඩැඩී...🥺🥺

යීබෝ ජාන් කියන දෙයක්වත් නාහා ගිහින් පිටිපස්ස සීට් එකෙන් වාඩි වෙලා ඉස්සරහා සීට් එකට ඔලුව ගහගත්තා...

පපුව රිදෙනවා.. කාමරේ අස්සෙදි තමන් එක්ක හුරතල් වෙන ජාන් එලියට ඇවිත් අද වෙනස් වෙලා.. යීබෝ හිතන් හිටියේ ජාන්ව තුරුල් කරන් අත් අල්ලන් කඩචෝරු කකා ඇවිදින්න උනත් ගමන පටන් ගද්දිම යීබෝගේ හිතම කෑලී කෑලී වලට කැඩිලා ගියා...

මෙ අතරෙ ජාන් ඇස් දෙක වසා ගත්තේ ගලන් යන කදුළු නවත්තගන්න බැරිව..

" මට සමාවෙන්න ඩැඩී.. අනේ මට ගොඩක් දුකයි.. මගෙ හිත රිදෙනවා ඩැඩී.. ඔයාට මන් චුට්ටක් වෙනස් උනාම ඔහොම දුක හිතෙද්දි මගේ හිත කොහොම දුක් වෙනවා කියලද ඩැඩී හිතන්නේ...  ඔයාට අම්මී තාත්තී අක්කී ඉන්නවා.. මොනවා උනත් ඔයා ලග පවුලක් ඉන්නවනේ..  මට කවුද ඩැඩී ඉන්නේ..  හැමෝම සතුටින් මම දුකින්.. මට එපා වෙලා ඩැඩී මේක.. ඒත් ඔයා මාව හොදට බලාගන්නවා නේද ඩැඩී.. ඔයාද මගේ පවුල.. ඔව් නේද ඩැඩී.. මට ඉන්න ලගම කෙනා ඔයානේ ඩැඩී...  ඒත් මගෙ ඩැඩී මන් ඔයාගෙ හිත රිද්දුවා..... "

ජාන් ඉක්මනින් සීට් එකෙන් නැගිටලා යීබෝව හොයන් ගියා.. පිටිපස්සේ මුල්ලට වෙන්න ඔලුවත් ගහන් ඉන්න යීබෝ ගාවින් වාඩි උන ජාන් එහෙම්ම අත දාලා යීබෝව ඇදලා තමන්ගෙ පපුවට ගත්තා... 

💚 ඇයි ආවේ ..

❤️ මට සමාවෙන්න ඩැඩී...

💚 කමක් නෑ.. මිනිස්සු ඉන්නවා.. මාව තුරුල් කරගන්න එපා.. යන්න...

❤️ ඩැඩී..🥺

💚 යන්න දරුවෝ...

❤️ මෙහෙට එනවා..

යීබෝ ජාන්ව අතින් තල්ලූ කරද්දි ජාන් යීබෝව ඇදලා අරන් ඒ තොල් වල එල්ලුනේ යීබෝගේ ඇස් දෙකත් උඩ යද්දි...  යීබෝ ජාන්ගෙන් ඈත් වෙන්න දගලද්දි ජාන් යීබෝගේ කලිසමේ බෙල්ට් එක පන්නලා දැම්මා... ජාන්ගේ අත යීබොගේ රසම තැන සොයන් යද්දී...

💚 ම්....ම්....

යීබෝ දැගලුවේ කවුරුත් දකී කියලා බයටම වෙද්දි පිටිපස්ස සීට් එක අනෙක් සීට් වලට වඩා පහත් නිසාම ජාන් හා යීබෝ ඉස්සරහා සීට් එකට ගොඩක් කවර් වෙලා උන්නේ...

ජාන් යීබෝව ජනේලෙට තද කරමින් ඒ ඇග උඩට එන්න යද්දි යීබෝ ඉක්මනින් ජාන්ව ඈත් කරා..

💚 රං පිස්සුද...

❤️ ඔව් පිස්සු... ඔයාට දුකයිනේ.. නේද.. මටත් දුකයි.. මට වෙන විදියක් තේරෙන්නෑ දුක නැති කරන්න.. මගෙ ඇගටත් පණ නෑ වගේ.. මට ඔයාව බොන්න ඕනේ.. දැන්ම.. එච්චරයි..

💚 මේ බස් එක අනේ..

❤️ ඩැඩී ඔයා මගේ.. අනික කාමරේදි විතරයි තමයි මට ඔයාව මුලින්ම ඕන උනේ.. ඒත් ඒක දැන් වෙනස් වෙලා ඩැඩී.. මට ඔයා ලගින් ඉන්න ඕනේ.. ඒත් මන් බයයි.. ගොඩාක් බයයි...🥺

💚 එන්න මැණික ... මන් ඉන්නවනේ බය වෙන්න එපා..

තවත් විනාඩි කිහිපයක් යද්දි ටවුන් එකේ නිසාම යිබෝ තම බෙල්ට් එක නැවතත් දාගත්තා.. එක අතකින් යීබෝ ජාන්ව තදින්ම තම පපුවට තද කරගත්තා... බෙල්ට් එක දාපු නිසාම ජාන් ඉන්නේ යකා මූඩ් එකේ...

❤️ බලන්නවත් දුන්නෑ...

💚 යකූ කොල්ලෝ.. පැයක් ගියේ නෑ බලලා මේක.. මේ පැයට මේක වෙනස් වෙන්නෙ නෑ.. හිටපන් රූම් එකට යනකල්...

❤️ යැයි යැයි තමයී...

දුක සෝදගෙන ගිහින් ආයෙමත් මුහුණට සිනහව කැන්දන් යීබෝ ජාන් ලගට එද්දි ලස්සන මුහුදු වෙරළ පාරේ යද්දි පෙනෙද්දි යීබෝ අත දික් කරලා ජාන්‍ට පෙන්නුවේ මුහුද.. ජාන් යීබෝගේ පපුවේ ඉදන්ම මුහුද දෙස බලන් උන්නා..

💚 අපි යමුද අද ම්...

❤️ හා..

💚 මිනිස්සු ......

❤️ උන් බල්ලට ගියාවේ.. මන් ඉන්නේ ඩැඩී එක්කනේ..

💚 බය නෑ...???

❤️ බයයි.. ඒත් මොනා කරන්නද.. ඔයා මූණ එල්ලගනිද්දී මගෙ පපුවත් රිදෙනවා ඩැඩී...

💚 කොතනද රිදෙන්නේ...

❤️ මෙන්න මෙතන..

ජාන් කමිසේ උස්සලා කුපාඩි හිනාවක් දාලා පෙන්නද්දී යීබෝ ජාන්ව සීට් එකට හේත්තු කරන් ඒ පපුව පුරා දිව අරන් ගියා.. යීබෝගේ දෙතොල් ජාන්ගේ නිපල්ස් වටෙට යද්දි ,.

❤️ අම්මො.. අම්මෝ... ඇති දෙයියෝ... ඉන්න බෑ දැන් නම්...

💚 මෝඩයා...

ජාන්ගේ කමිසෙත් පහතට ඇදපු යීබෝ ජාන්ට ටොක්කකුත් ඇනලා ගත්තේ ෆෝන් එක අතට.. යීබෝ යෙන්ග්මීට කෝල් කරද්දිම ජාන් ඒ ෆෝන් එකටම එබිලා බලන් උන්නා..

🦞 ගොනෝ.. කොහෙද ඉන්නේ...

💚 විනාඩි දෙකෙන් ස්ටෑන්ඩ් එකේ බන්...

🦞 මගෙ සූටීයා ඉන්නෝ නෙහ්...

❤️ ඉන්නෝ....ව්.....

🦞 අනී.. මගේ කෝලම ඉක්මනින් එනවකෝ..

❤️ ඩයිවර්ගෙ පුප කොනිත්තන්නද මන්...

💚 ජාන් මේ...

❤️  හරි හරි අප්පා...

🦞 අයියේ.. මේ සද්ද දාන්න එපා මගෙ මල්ලිට හොදේ.. මරනවා ටෝව...

💚 තියපන් ඊරී...ෆෝන් එක..

🦞 ඉතින් ටෝ තියපන්කෝ..හිවලෝ..

යීබෝ බහින්නත් ලග නිසාම ජාන්ගෙ බෑග් එක ජාන්ගේ පිටේ එල්ලලා කොන්ඩෙත් අත් දෙකෙන්ම හැදුවා.. ජාන් දත් ඔක්කොම එලියට දාන් හිනාවෙලා ඉද්දී , යීබෝ මුහුණ හරි පරිස්සමෙන් අතගැවේ...

💚 මගෙ ලගින්ම ඉන්න...ම්...

❤️ අතින් අල්ලන් යන්න..

💚 මම ඒකට මග බලන් හිටියේ මගෙ රං...

❤️ ඉස්සෙල්ලා හිත රිද්දුවට සමාවෙන්න...

💚 ඔයාව එතන තනියම දාලා ආවට සමාවෙන්න මටත්...

❤️ ආයේ මාව දාලා යන්නෑ නේද..

💚 කවදාවත්ම නෑ.. යමු අපි..

ජාන් යීබෝගේ අතක් බදාගෙනම යීබෝගේ පස්සෙන් ඇදුනා.. යීබෝට මෙච්චර කාලෙකට නොදැනුන හැගීමක් දැනෙද්දි ජාන්ට දැනුනේ ලොකු ආරක්ශාවක්...

යීබෝ බස් ස්‍ටෑන්ඩ් එකේ ජාන්වත් එක්කන් ඇවිදන් ගියේ යෙන්ග්මීව සොයාගෙන වෙද්දි යෙන්ග්මී ඉන්නවා පුප්ප පුප්ප.. යෙන්ග්මිව මුලින්ම දැක්කේ ජාන් වෙද්දි ජාන් මුළු ස්ටෑන්ඩ් එකේම උන්න මිනිස්සුන්ගේ අවධානය ගනිමින් කෑ ගහන්න ගත්තා...

❤️ අක්කි....අක්කී.. මෙහේ මෙහේ...

🦞 මගෙ මල්ලී මැණික... අනේ..🥺🥺

යීබෝවත් අතෑරපූ ජාන් දුවලා ගිහින් යෙන්ග්මීව අත් දෙකට තුරුල් කරන් උඩට උස්සද්දි බටු ඇටේ වගේ උන්න යෙන්ග්මී හිනාවෙලා කෑ ගහන්න ගත්තේ හිනාවෙවී..

💚 හා හා බිමට බිමට...බැහැපිය බිමට...

🦞 පලයන්කෝ පාඩුවේ.. අර ඉන්නේ තමුසෙගෙ මියෑන් හෝන්තුව.. ගිහින් උස්සගනිම්...

❤️ මොකක්...🥺🥺

..

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

..

ඔන්න අද ජාන්ගෙ මමා කරලියට ආවා.. ජාන්ගෙ මමා ඉන්නේ කාත් එක්ක කියලද හිතන්නෙ ආ...

යීබෝ ජාන් දෙන්නම දෙන්නට ආදරේ කරනවා නෙහ්.. ඒත් කියන්නේ නෑ.. ඒත් ඔන්න මන් එක්කෙනෙක්ව ඉස්සර කරන්න හිතුවා..

ඔන්න මියෑන් සීන් එකට එන්ටර් උනා.. සම්තෝසයි නෙහ්..

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

14.2K 2.9K 21
" The love we give away is the only love we keep 💚❤️ "
33.4K 6K 58
සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයික...
8.9K 1.8K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
684 114 37
BL 🏳️‍🌈 (සිංහල) AJ ගේ කදුළු පිසදමමින් කියූ අනුක ඔහුගේ තොල් මත කෙටි හාදුවක් තැබුවේය. AJ ට කිසිත් සිතාගත නොහැකි විය. තමන් දකින්නේ හීනයක්ද කියා ඔහුට ක...