I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.6K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 14th Bite ❤️

1.4K 279 121
By Madhu_96

I Bite You In My Eyes ❤️

ඇගපත තලා දාලා වගේ , හරියටම දහ පහලොස් දෙනෙක්ගෙන් ගුටිකාලා වගේ හැගීමක් එක්ක ජාන් ඇස් ඇරලා බලද්දි හොදටම දවල් වෙලා.. ඇස් ලාවට ඇරලා ජාන් බලද්දි බැල්කනි එකේ ජනෙල් රෙද්දත් ඇරලා දාලා ඉර අවුව ජනෙල් වලින් ඇවිත් කුස්සි කෑල්ලේ පැන්ට්‍රිය උඩට වැටිලා එතන දිලිසෙනවා... ජාන් උන්නේ පස්සත් උඩ දාන් නිදාගෙන වෙද්දි ජාන්ට දැනුනේ කිසිම පැත්තකට හැරෙන්න බෑ කියලයී.. කොල්ලට වොශ් රූම් යන්න තදබල ලෙස අවශ්‍ය උනත් කොල්ලා එහෙම්ම උන්නේ යීබෝ පේන්නවත් නැති නිසා...

ඊයේ රෑ පළමු එක්වීමට උපරිම සහයෝගය දුන්න රවුම් පොඩි මේසේ උඩ කෑම ලොකු බෝල් එකක් වට්ටියකින් සත්තු නොයන්න වහලා තියනවා දැක්ක ජාන්ට සතුටක් ඇති උනේ යීබෝ උයලා නිසා...

ජාන් අත පත ගාලා ඇද රෙද්ද බැලුවේ ඊයෙ රෑ දෙන්නම අපිරිසිදු කරපු මෙට්ට රෙද්ද කලබලේ විසික් කරලා රෙදි නැතුව නිදාගත්තත් මේ වෙද්දි සනීප රෙද්දක් උඩ ජාන් වැතිරිලා උන්න නිසා..

ජාන් බෙල්ල අනෙක් පසට හරවලා බැලුවෙ වෙලාව.. උදේ 9යි.. අද කොල්ලා දවල් වෙනකල්ම නිදියලා වෙද්දි වොශ් රූම් එකේ දොර ඇරෙනවා දැක්ක ජාන් ඉක්මනින් ඇස් දෙක තද කරගත්තා... ටොක් ගාන සද්දෙට ජාන් දැනගත්තා ඒ ලොකු රෙදි සෝදන බකට් එක තමයි කියලා.. යීබෝ ලොකු හුස්මක් පහත දානවත් ජාන්ට ඇහෙද්දි කොල්ලා හොරැහින් බැලුවා... යීබෝ කොන්දටත් අත් දෙකම තියන් ඉන්නවා..

යීබෝ තඩි බකට් එකත් උස්සන් බැල්කනියට ගිහින් රෙදි ඔක්කොම වනලා කුස්සියට ගිහින් වතුර එකකුත් බොනවා දැක්ක ජාන් බලන් උන්නේ ඩැඩීට එයාව මතක් වෙන්නේ කොයි වෙලාවටද කියලා...

යීබෝ කොට කලිසමක් ඇදලා ජාන් ලගට කිට්ටු වෙද්දි ආයෙමත් ඇස් දෙක තද කරගත්ත ජාන්  බලන් උන්නේ යීබෝ මොකද කරන්නේ කියලා...

කොහේදෝ තිබ්බ යම් සැකයක් ජාන්ගේ හිතේ උපදින්න පටන් ගත්තා..

" කොන්දේසී නැතුව මට සලකන්න කෙනෙක් මේ ලෝකේ ඉදීවිද.. හැමෝම මට ලන් වෙන්න හැදුවේ වාසියට විතරමයි.. මන් ගොඩාක් ආදරේ කරපු ඔයත් ඔයාගේ වාසියට යන්න ගියා.. ඇයි මට ඔයාව මෙහෙම මතක් වෙන්නේ.. ඇයි මට දුක හිතෙන්නේ... ඇයි මට හිතෙන්නේ මගේ ඩැඩීත් දවසක යන්න යාවී කියලා.. ඇයි මට හිතෙන්නේ මන් ආයෙමත් තනි වෙයි කියලා... ඩැඩීට හොද කෙනෙක් හම්බුනාම එයා යන්න යයි.. මන් ඔයාට මගේ ඇග දුන්නට හිත දෙන්න බයයි ඩැඩී..  ආහ්...."

❤️ අහ්.....🥺🥺

ජාන්ට දැනුනේ තම පිටුපස ඉරිලා ගිහින්  වගේ හැගීමක්.. ජාන් උන්න ලෙසටම ඇබරෙන්න ගත්තේ යීබෝ ඇවිත් ජාන්ගේ කලිසම පහත් කරලා ජාන්ගේ පිටුපස සිදුර බලන්න ගත්ත නිසා...

💚 මගෙ රං.. ඔයාට රිදෙනවද..

❤️ ආව්වා.. මගෙ පුප නෑ වගේනේ අප්පා...

💚 උදේම බලද්දි හොදටම රතු වෙලා.. ඊටපස්සෙ මන් බේබි ක්‍රීම් පොඩ්ඩක් ගෑවා.. දැන් නම් ගොඩාක්ම රතු නෑ.. ඒත් ටිකක් තියෙනවා ඉතින්... වොශ් රූම් යමුද..

❤️ ඔව් ඔව්.. යන්.. ලොකු ලෝඩ් එකක් තියෙනවා දාන්න...

යීබෝ ජාන්ව පරිස්සමෙන් හරහට ඔසව ගද්දි ජාන් බලන් උන්නේ යීබෝගේ ඇස් දිහා.. ඒ ඇස් අවංකයි.. පොඩ්ඩක් වත් ඒ ඇස් ජාන්ගෙන් පිටට ගියේ නෑ.. ජාන්ව පරිස්සමෙන් කොමඩ් එකෙන් තිබ්බ යීබෝ ජාන්ව තමන්ගෙ ඇගට හේත්තු කරගත්තේ යමක් හිතට දැනෙද්දි...

❤️ ඔයා යන්න ඩැඩී.. මට ගොඩාක් වෙලා යනවා මේකට..

💚 බෑ.. ෆස්ට් ටයිම් කරපු නිසා ඔයාට අද ඕකත් අමාරුයි රං.. මන් ඉන්නම්.. ඔයා දාන්න..

❤️ අනේ... ඒත්...

💚 කටවහන් දාපන් බන්.. අහවල් වැඩේ කරද්දි පිස්සෙක් වගේ උබව ලෙවකාපු මට උබව දැන් හිරිකිත නෑ.. මට උබව ඒ වෙලාවට විතරක් නම් ලගට ගන්න කියන්න එපා ජාන්.. මන් ඒකට නම් ආස නෑ.. රෑට එහෙමනම් උදේට මෙහෙම තමයි..
උබ මගේ වෙනවනම් හැමදාම මේවට ලෑස්ති වෙන්න.. මන් ඔයාව බලාගන්නවා.. ඒක වෙනස් වෙන්නෑ...

ජාන්ගේ පපුවට ලොකු බරක් එකතු උනා ඒ වචන වලට.. ඒ වගේම ලොකු කේන්තියක්.. ඒ යීබෝ එක්ක නෙවෙයි සුළු වෙලාවකට කලින් තමන් යීබෝවත් අනිත් මිනිස්සු ගානටම දාපු එකට.. ජාන් යීබෝගේ බඩ ආදරෙන් සිපගත්තා... යීබෝ ජාන්ගේ හිස අතගාද්දි ජාන් කෑ ගහන්න ගත්තේ යටිකයෙන් දැනුන වේදනාවට... පෙර දා රැයේ විඳි සුව වෙනුවට දැන් මුළු පිටුපසම ගිනිබත් වෙලා වගේ දැනෙද්දි ජාන් යීබෝ ගේ බඩම හපාගත්තා...

💚 හරි රං.. පොඩ්ඩ වෙලාවයි ඕක.. හරියයි රං...අඩන්න එපා...

පළමු එකතුවීමක් කියන්නේ ලොකු වේදනාවක්..විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වයට... ආසාවෙන් උන්නට දැන් මේ දැනෙන වේදනාව නිසා ජාන්ට පිස්සු නොහැදුන ටික විතරයි... ඒත් කෙමෙන් කෙමෙන් ඒ වේදනාවටත් ශරීරය සූදානම් වෙද්දි ජාන් හපපු යීබෝගේ බඩ යම්තමින් අතගෑවා ..

❤️ හරී...

💚 මන් සෝදන්නම්...

❤️ එපා එපා.. මන්...

💚 ෂ්........කට... සද්ද වහලා පූසා වගේ ඉන්න ඕනේ.. ඩැඩීට කට ගහන්න නම් ඔයාට බෑ.. තේරුනාද...

❤️ ම්ම්ම්ම්...🥺

යීබෝ සෙමෙන් ජාන්ව සෝදලා පිරිසිදු කරලා ටිශූ වලින් පිස දාලා කොල්ලව කෙලින් සිටුවද්දී...

❤️ ආව්... ආව්... මට බෑ.. අම්මෝ මගෙ බඩ...

💚 හෙමින් කෙලින් වෙන්න.. කොර වෙලාම උන්නොත් ඔහෝම්මම ඉන්න වෙයි රං.. ඒක අමාරුයි නෙ... හෙමින් කෙලින් වෙන්නකෝ.. ම්.. මගෙ ඇගට හේත්තු වෙන්න...

යීබෝ ජාන්ව උස්සලා කෙලින් කරලා කන්නාඩිය ලගින් තියලා බුරුසුව කොල්ලගේ කටින් තියද්දි ජාන් ඇස් ලොකු කර ගනිද්දි යීබෝ ඇස් වලින් කිව්වේ කට අරින්න කියලා වෙද්දි ජාන් කට ඇරපු ගමන් යීබෝ ජාන්ගේ දත් මැද්දුවා.. ජාන් කරේ ඒ වෙනුවට කෙල තලියක් යීබෝගේ මූණ පුරා ගාපු එක...

💚 හරි ශෝක්... කෝලම...

යීබෝ ජාන්ගෙ මුහුණ සෝදවලා ගෙනත් තිබ්බේ කාමරෙන්... කොට්ටයක් අරන් පුටුව උඩින් තිබ්බ යීබෝ ඒ උඩින් ජාන්ව තිබ්බා..

❤️ ඇයි ඒම...

💚 නැත්තම් රිදෙනවා ඔයාට...

❤️ ම්.. ඩැඩී කෑවද...

💚 පිස්සු හැදෙයි.. ඔයාට කවන්නෙ නැතුව...

යීබෝ කුස්සියට යද්දි ජාන් ඒ මේසෙටම ඔලුව තියාගත්තා.. ඉවසන්න බෑ මේ ලැබෙන සැලකිල්ල... ජාන් කොයි වෙලාවක වත් යීබෝගෙන් මෙහෙම බලාපොරොත්තු උනේම නෑ.. යීබෝ හොද කෙනෙක් කියලා තේරුනාත් මෙහෙම සලකයි කියලා ජාන් හිතුවෙ නෑ.. කොල්ලට දැනුනෙ දුකක්ද සතුටක්ද කියලවත් ජාන්ට තෝරබේර ගන්න බැරුව උන්නේ...

රෑ එකට සැනසිලා උදේ දෙන්නා නෝමල් එකේ ඉදලා කරන වැඩක් කරන්න ජාන් හිතන් උන්නට යීබෝ ජාන්ව මලක් වගේ පරිස්සමෙන් බලාගන්නකොට නම් ජාන්ගේ හදවත් වේගයෙන් ගැහෙන්න ගත්තා.. පෙරදින රැයේ තමන් ඔහුව විස්වාස කරන්න ගත්ත තීරණය ගැන නම් කිසි වෙලාවක පසුතැවෙන්න වෙයි කියලා ජාන් හිතුවෙ නෑ...

💚 අමාරුයි ද... ම්...

❤️ නෑ...දැන් ශේප්...

💚 මන් රයිස් හැදුවෙ.. රං අතින් කන්නෑ නේද.. ඩැඩී කවන්නද...

❤️ හා...

යීබෝ හැන්ද ලං කරද්දි ජාන් ගස්සලා අහක බලන් ඔරවන් ඉද්දි හැන්ද විසික් කරපු යීබෝ අතින් කටක් ජාන්ට ලං කරද්දි නිකන්ම ඒ කට ඇරුනා...

❤️ ඕම තමයි සස....ම්...

කටේ කෑම පුරවන් ජාන් කියද්දි බත් ඇට පහක් විතර යීබෝගේ මූණට විසික් වෙද්දි ජාන් කොහේදෝ තිබ්බ මෝඩම මෝඩ හිනාවක් යීබෝට දුන්නා..

💚 බලපන්කෝ.. මේ කෝලම්... පුඃ...

❤️ ඔයාට ඉරිසියාව.. ඔයාට බෑනේ මන් වගේ කියුට් වෙන්න...

💚 ඉරිසියාව.. බම්බුව.. මන් ඔයාට ඉරිසියා කරන්නැ.. මන් ආසයි ලෝභයි මේ දේවල් වලට... තේරුනාද මෝඩ දරුවට...

❤️ හෑපූ මට පේන්න බෑ...

💚 මාව..

❤️ අනේ ඔව්...

යීබෝ සේරම කෑම කවලා ජාන්ව ඇදෙන් හාන්සි කෙරව්වා... ජාන් බලන් උන්නේ යීබෝ දිහා කොල්ලා බාජන ඔක්කොම අස් කරා.. ඊටපස්සෙ ලැප් එකත් උස්සන් ඇදට ආවා...

💚 මහත්තයා පස්ස ලෙඩ උනාට කමක් නෑ.. ඔන්න මගේ නෝට් තියෙනවා.. මුල ඉදලම.. පාඩම් කරන්න.. අද පලවෙනි එක පාඩම් කරන්න... එක්සෑම් මන් හිතන්නෙ ලගයි.. ඒ නිසා මුල ඉදලම පටන් ගමු.. ඕවා තමයි මාත් පාඩම් කරේ ඉස්සර.. දැන් මගෙ රං පාඩම් කරන්නෙත් ඕවා.. මන් දවල්ට කෑම හදලා එන්නම්... ඔයා පාඩම් කරනවද...

❤️ ම්ම්...ඊයේ වගේ රෑටද ප්‍රශ්න අහන්නේ...

💚 හී.. නෑ නෑ.. අපි 8ට.. ප්‍රශ්න සාකච්ඡා කරමුකෝ... හරිද..

යීබෝ ජාන්ගෙ ඔලුවත් අතගාලා දෙතොලට පොඩි සිපුමක් තියලා කුස්සියට යද්දි ජාන් යීබෝගේ මුළු නෝට් එකම කියෙව්වා...ඒක සරලයි.. පත හෑලී කියවන්න ජාන් කැමති නෑ...

මේ අතරේ ජාන්ගේ ෆෝන් එක නාද වෙද්දි යීබෝ උන්නේ බැල්කනි එකේ රෙදි අනිත් පැත්ත දාන ගමන් වෙද්දි ජාන් ගන්න එකාට හැමදාම වගේ බැන බැන කෝල් එක ගත්තා...

❤️ හෙලෝ...

🦐 හෙල්ලෝ....... ජා......න්...

එක්වරම ජාන්ට ඒ කටහඬ අදුනගන්න බැරි උනා.. කොච්චර කාලෙකට පස්සෙද.. ජාන් කල්පනාවට වැටෙද්දි ,

🦐 ජානූ..............

❤️ උඹ.............................. 😳😳

🦐 ජානූ........................

❤️ උඹ මොකටද මට ගන්නෙ ආ.. උඹ වගෙ ගෑනියෙක් මොකටද මට ගන්නේ.. උඹේ කවුරුත් නෑ දැන් ජානූ කියලා..  මට වද දෙන්න එපා ඕයී.. ඊයේ අර ලුවිස් කියන පාහරයා කතා කරා.. අද උඹ ගත්තද.. තොපි ඔක්කොම මට සැනසීමේ ඉන්න දෙන්නෙ නැද්ද.. ගියානම් ගිය විදියට හිටපන්කෝ.. ආයේ හොයන් එන්නේ.. යනකොට තොපි ඔක්කොම ගාල කඩාගෙන යනවා... එද්දී ආපහු කරදර ඔක්කොම එකට එනවා...

🦐 අනේ.. ප්ලීස් ජානූ... එක පාරක් මට ඔයාගෙ මූණ පෙන්නන්න... ඔයා ගොඩක් වෙනස් වෙලා ඇති..

❤️ ඔව් වෙනස් වෙලා.. පෙනුම විතරක් නෙවෙයි හැමදේම වෙනස් වෙලා... මට ගන්න එපා.. මගෙ දෑහැට පේන්න එන්නත් එපා... කරුමයක් උබලා... මරලා දානවා උබලව මන්.. දන්නවා නේද මේ ජාන් කියන්නේ මොකෙක්ද කියලා.. තමුසෙගෙ වචනෙන් කියනවානම් මන් මිනීමරන්න  ගිය එකෙක්නේ.. ඉතින් බය නැතුව මොකටද යකෝ ආවේ.. ආයේ මගේ ජීවිතේට එන්න හිතන්නවත් එපා තමුසේ.. එහෙම උනොත් මේ ජාන් උබ මගේ කවුද කියන දේ මන් අමතක කරනවා...

ජාන් එහෙම්මම ඒ නම්බර් එකත් බ්ලොක් කරලා ෆෝන් එක පැත්තකට දාලා ලොකු හුස්මක් ගත්තා.. ජාන් පෙරදා ලෙසට හයියෙන්  කතා නොකරේ යීබෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා...

💚 රං.... තේ ඕනද...

❤️ හාම්....

ජාන් කේන්තියටත් එක්කම එක දිගට පාඩම් කරද්දි යීබෝ කොල්ලට ආවතේව කරා.. මේ අතරේ යීබෝගේ ෆෝන් එකත් හූ කියන්න ගද්දි ඒක ගත්තෙත් ජාන් වෙද්දි කොල්ලගෙ තිබ්බ දුකම හේදිලා යන්න ගියා..

🦞 අඩෝ... බට්ටිච්චෝ....

❤️ අක්කී...

🦞 ආ.. ආ.. කොම්ලා මොකෝ මේ අමාරුවෙන් වගේ...

❤️ බඩ රිදෙනවා හලෝ මගේ...

🦞 හෑ... කෝ අපේ ඔට්ටපාලූවා.. ඌ මගුලෙ ගියාද ඔයා ලෙඩ වෙලා ඉද්දී...

යෙන්ග්මී ගිරිය පුප්පලා කෑ ගහන සද්දෙට යීබෝත් දුවන් එද්දී ජාන් ෆෝන් එක හරවලා පෙන්නුවෙ යීබෝව..

🦞 අඩෝ බම්ලෝ.. බාගෙට හෙලුවෙන් ටෝ මොකෝ කරන්නේ...

💚 හිටපන් රෙදි හෝදනවා.. මොකෝ අදත් ගත්තේ...මන් නැතුව පාලුද...

🦞 අනේ වැඩේමයි... තව්සෙව බලන්න නෙවෙයි ගත්තේ... අපේ චූටී මල්ලී බබා බලන්න.. තව්සෙගෙ රෙද්ද පස්සෙ හෝදනවා ඕයී.. කොල්ලගෙ බඩ රිදෙනවලූ...

යෙන්ග්මී කියද්දි යීබෝ මේ දැන් දැනගත්තා වගේ ජාන් ලගින් වාඩි වෙලා කමිසෙ උස්සලා බඩට අතක් තියද්දි ජාන්ගේ කන් දෙකම රත් වේගෙන එන්න ගත්තා...

" කෝ අපේ අලුත් චූටී පුතා..."

ජාන්ව ඉන්න තැනම ගල් උනේ ඒ හඩට.. එච්චර ආදරෙන් ජාන්ට මේ කෙනෙක් කතා කරාමද කොහෙද.. ජාන් බලන් ඉද්දි ගෑනූ කෙනෙක් වීඩියෝ එකට එබෙන්න ගත්තා... ඒ පිටිපස්සෙන් යීබෝ වගේම පෙනුම තියෙන පිරිමි කෙනෙකුත් උන්නා...

💚 අම්මී....

" අනේ මගේ ලොක්කෝ.. ඔයා හොදින් නේද පණ...."

💚 මන් හොදින් අම්මී... මේන් මගෙ අලුත් යාලුවා.. හොදයිද අම්මී...

යීබෝ උරහිසින් ජාන්ගේ උරහිසට තට්ටුවක් දමමින් අහද්දි ජාන් බැලුවේ යීබෝ දිහා වෙද්දි යීබෝගේ ඇස් සතුටට දිලිසෙනවා ජාන් දැක්කා....

" අම්මෝ අම්මෝ.. ඊයේ රෑ නින්දක් නෑ ලොකූ.. මේ කෙල්ලගෙ වැඩේම කියවනවා.. අයියා එක්ක චූටී මල්ලියෙක් ඉන්නවලු.. එයා ලස්සනයිලූ..  හාවෙක් වගේලූ.. ආයේ කුරුලු පැටියෙක් වගෙලූ.. ඕක අහපු වෙලාවේ ඉදන් තාත්තී නලියනවා චූටී පුතුව බලන්න.. බොහොම අමාරුවෙන් මේ අද වෙනකල් මේ මනුස්සයව කන්ට්‍රෝල් කරන් උන්නේ.. ඔන්න ඉන්නවා.. තාත්තී ඉතින් කතා කරන්න අප්පා..."

යීබෝගේ තාත්තානම් ටිකක් ලැජ්ජා කාරයා.. තාත්තී කතා කරේම නැතත් ජාන් දිහාම බලන් උන්නා.. ජාන් යීබෝගේ තාත්තී අම්මී දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බලන් උන්නා...

💚 අම්මී මේ.. ඔයාගේ රසම රස ඔක්කොම කෑම කෑවේ ඔන්න ඔයාගේ මේ චූටී පුතා තමයි හරිද.. මේකා මෙහෙම කෝට්ට වගේ උන්නට බඩජාරියා අම්මී.. ඔයාට බැරිද කෑම ටිකක් හදලා එවන්න..

❤️ අනේ එහෙම ඕන්නෑ.. ඒත් ගොඩාක් රසයි ආන්ටී...

" ඒ මොකක්ද අප්පා ඒ.. දරුවො මේ.. අපි මෙච්චර ආදරෙන් කතා කරද්දි ආන්ටි ගාගෙන එන්න එපා ඈ.. අම්මී කියන්න.. දරුවෝ දෙන්නෙක් උන්නට තුන් වෙනියෙක් මට වැඩි නෑ.. අනික මගෙ කොල්ලට සෙට් උන එකම යාලුවා ඔයානේ.. ඉතින් මට ඔයා මගෙම පුතෙක් තමයි..."

❤️ අනේ...🥺

ජාන් එහෙම්මම යීබෝගේ උරහිසේ එල්ලෙමින් ඒ ගෙල අස්සේ හැංගුනේ ඉකි ගගහා අඩමින්.. යීබෝ ඉක්මනින් ජාන්ගෙ පිටට තට්ටු දාද්දි යෙන්ග්මී , යීබෝගේ අම්මී තාත්තී දෙන්නම දුකින් බලන් උන්නා..

සාමාන්‍යයෙන් අම්මෙක්ට පුළුවන්ලු ඕනම දරුවෙක්ව තේරුම් ගන්න.. ඉතින් යීබෝගේ අම්මීට ජාන්ව දැක්ක ගමන්ම මේ දරුව ලොකු දුකකින් ඉන්නවා කියලා තේරුම් ගියා..

💚 හරිනේ.. දැන් ඇඩෙව්වනේ...

🦞 හරි හරි නටන්නැතුව ඉන්නවකෝ.. අම්මී.. ඔන්න අඩන බබ්බුන්ට නම් කෑම හදන්න එපා හොදේ.. හැයි යකෝ.. රෙද්ද..

💚 තමුසෙගෙ බෝක්කුව වහගන්නවකෝ..

🦞 මන් කියන්නෙ නෑ ඉතින් බෝක්කුව ගැන.. තවුසේ ගෙදර එනවකො..රැස් බස්සලා ගන්න...

💚 ඔව් තමුසෙ බස්සනකල් මන් බලන් ඉන්නේ මේ...

🦞 ඉතින් බලාන් ඉදාම්කෝ.. මෝඩ වන්ග් යීබෝ..

💚 ගොන් යෙන්ග්මී

❤️ ආයීශ් ඇති අප්පා...

ජාන් යීබෝටයි යෙන්ග්මීටයි දෙන්නටම රවලා කියද්දි යීබෝගේ අම්මී කොල්ලා එක්ක හරිම ආදරෙන් කතා කරා.. කෝල් එක අවසන් උන ගමන් යීබෝ ජාන්ගේ බඩට මුහුණ ඔබන් ඒ බඩ සිපගත්තා.. ජාන් යීබෝ ලගටම වෙලා උන්නේ හිතට දැනෙන ආසාව වගේම සැනසීම නිසාමයී...

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

මාර කේස් එක අප්පා.. මන් මේකේ ආදරේ අඩුවෙන්ම ලියන්න උන්නෙ.. ඒත් ආදරෙයී නොකියා මට ආදරේ ගැනමයි ලියවෙන්නේ.. ඔයාලා කියන්න එහෙම අවුලක් නැද්ද කියලා.. තාම මුලනේ.. අඩන්න ඇනකොටා ගන්න තාම සෙට් උනේ නෑ...

පැටලිලි ටිකක් තියෙනවා මේකේ.. අමතක කරන්න එපා යැංසිගෙ ජානූ තමයි ජාන් කියන්නේ කියලා...

ජාන්ගේ හොර තියෙනවා කියලා හිතෙන්නැද්ද.. කොල්ලා යීබෝට බොරු කරනවා වත්ද.. හපොයි නේද...

ලස්සනම ලස්සන Cover  එකක් හදලා දුන්නා    Yaswi94    මගෙ සුදූ අක්කියා... ගොඩාක් ලස්සනයි සුදූ තැන්කූ හොදේ....

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

52.5K 13.9K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...
107K 11.4K 57
"ខ្ញុំមិនចេះកើតទុក្ខនោះទេហើយខ្ញុំក៏មិនខ្វល់ដែរបើគាត់មិនស្រលាញ់ខ្ញុំខ្ញុំនឹងពង្វក់គាត់ដោយកែវភ្នែកដ៍ស្រស់ស្អាតនឹងភាពផ្អែមល្ហែមរបស់ខ្ញុំ"ថេហ្យុង ពួកគេកើ...
164K 35.8K 96
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)
35.2K 6.9K 36
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14