I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.9K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 12th Bite 🔞

1.8K 292 178
By Madhu_96

I Bite You In My Eyes

🦞 ගස් බම්ලෝ... ටෝ ගියා ගියාමයි මැරුනද.. නිකන්වත් තමන්ගේ නංගි කියලා ඉන්න එකීට කෝල් කරන්න බැරිද උනහපුලුවෝ.. ටෝව හොයන් එනවා මන්.. ගලවනවා ඔලුවෙ කෙස් ගස් එකින් එක දැනගනිම්... මොට්ට යීබෝ... හිතන් ඉන්නේ හෙන ලොකු එකා කියලද ආ...........................

*

*

*

යීබෝගේ කන් අස්සෙන් මොක්කුදෝ කෑ ගහනවා වාගෙ ඇහෙද්දි කොල්ලා කනකට සුලැගිල්ලක් දාලා මදක් හෙලෙව්වා.. ජාන් හිනාව කාගෙන උන්නේ එහා පසින් ඇහෙන සුමියුරු වචන පෝලිම නිසා...  යීබෝ නම් ජාන් දිහා මාව පොඩ්ඩක් බේරගන්න බැරිද කියලා අහන්න වගේ බලද්දි ජාන් නම් විරිත්තලා අහක බලාගත්තා...

🦞 කතා කරන්න බැරිද මිහිහො.......................ඕ......

💚 හිටපන් ගෑනියේ ටිකක්.. හුස්ම ගනිම්කෝ යකු.. මේකී මැරෙන්නෙ කොයි වෙලේ හරි නහරයක් පුපුරලා තමයි...

🦞 අයියා.. තව්සෙ මට ආදරෙ නෑ...

💚 අයියෝ ආදරෙයී යෝධියේ.... ඇයි බම් මේම...

🦞 තව්සෙට මාව මතක නෑ...

💚 අනේ වස්තුවෙ සොරි බන්.. මට ඉතින් මෙහේ ආවට පස්සෙ ගොඩක් වැඩ තිබ්බා...ඒත් අද රෑ කතා කරන්න හිටියේ සත්තයී...

❤️ බොරු කියන්න එපා...

යීබෝ හැකි උපරිමයෙන්ම සහෝදරිය යාලු කරගන්න උත්සහ දරද්දී ජාන් යීබෝට කනට මුණු මුණු ගාද්දි ඔන්න ඕක එහා පසට හොදින්ම ඇහෙද්දි ,

🦞 අයියා අයියා කවුද ඒ අ... කවුද කියපන්කෝ...

💚 කාමරේ මන් එක්ක ඉන්න අනිත් කෙනා බන්.. යකෝ මගෙ ගෝලයෙක් ..

🦞 ගෝලයෙක් හරි බෝලයක් හරි... ඉදපන් වීඩියෝ කෝල් එකක් ගන්න...

💚 එප එපා යකෝ අපි ඇදුම් ඇදගෙන නෙවෙයි ඉන්නේ...

🦞 ඈහ්...

ජාන් ඔලුවට අත ගහගත්තේ යීබෝ එතනම නාගත්ත නිසා.. ඉක්මනින් ඇදෙන් පැන්න ජාන් කලිසමකට කමිසයක් ඇදගද්දී යීබෝටත් කලිසමක් විසික් කරද්දි පොර ඉක්මනින් ඇදගද්දී ,

🦞 තොපි ඇදුම් ගලවලා අහවල් එකක්ද කරන්නේ...

💚 ඕ... ඇයි...

❤️ බොරු අප්පා.. සර් ඔයා බොරු කියන්න එපා.. හැයි යකෝ...

ජාන් බොරුවට රගපාද්දී යීබෝ ජාන් දිහා බැලුවෙ මේ මිනිහට කොයි ලෝකෙන් ගෙනත් සම්මාන දෙන්නද කියලා...

වන්ග් යෙන්ග්මී...

වයස අවුරුදු 27යි... වන්ග් යීබෝගේ වයසමයි... දෙන්නා සහෝදරයෝ...😁

යීබෝගේ දුරකතනයට වීඩීයෝ ඇමතුමක් එද්දි යීබෝ ඒ හා සම්බන්ද වෙද්දි ජාන් ටිකක් ඈතින් උන්නා... කොහොම උනත් මේ සම්බන්දේ කාමරෙන් පිට කිසි කෙනෙක් ගාවට යනවට ජාන් කැමති උනේම නෑ...

💚 මොකෝ...

🦞 කෝ යාලුවා..

💚 මේ මල්ලී කෙනෙක් හොදේ.. බැල්ම නොදා ඉදපන්... ආයේ කියන්නෑ...

🦞 පෙන්නාන්කෝ අයියා...

💚 ජාන් එන්න මෙතනට..

❤️ ම්ම්...

ජාන් යීබෝ ලගින්ම ඇද වියලට හේතුවක් දාන් වාඩි වෙද්දි යීබෝත් ජාන් ලගින්ම වාඩි වෙලා යෙන්ග්මීට පෙන්නුවා ජාන්ව.. යෙන්ග්මීට සිහිය නැති වෙන්න ආයේ ජාන්ගේ පෙනුමට...

🦞 වාව්.. හා පැටියෙක් වගේ අනේ... අයියා තමුසෙ අයින් වෙනවා.. මල්ලී බබෝ... කොහොමද ඉතින් ඔයාට...

ජාන්ගේ ඇස් දෙක තරුකැට වගේ දිලිසෙන්න ගත්තේ යෙන්ග්මී කතා කරපු විදියට... මල්ලී බබා... ඒ වචනේ කොච්චර ආදරණීයයිද ..

❤️ මම හොදින් අක්කී...

🦞 ලස්සනයි අප්පා.. අම්බේ... පිත්තු වගේ... මේ අපේ එකා ඔයාට බනිනවද...

❤️ නෑ...

🦞 ගහනවද...

❤️ තාම නෑ අප්පා...

ජාන් මූණ දුකින් හරවන් කියද්දි යීබෝ නලලට අත ගහගත්තා... යෙන්ග්මී බලන් උන්නේ ජාන් දිහාමයී .

🦞 ඈ බන් අයියේ.. මේකා මාරයිනේ.. ගහන්නෑ කියලා දුකෙන් කියන එකෙක්ව මන් මේ දැක්කමයී ....

💚 හිතන්නෙපා.. මෙයා විහිලු කරන්න දක්ෂයි...

🦞 ම්ම්.. එහෙනම් මල්ලී බබෝ.. හිනාවෙලා සතුටින් ඉන්න හරිද.. ඔයාගෙ හිනාව පට්ටම ලස්සනයි.. අපේ එකා සැර දැම්මොත් සර් කියලා බලන්නෙපා ඕකව හපන්න.. බැන්නොත් මට කියන්න... ඔයාගෙ  නම්බර් එක දෙන්ඩ මට..

💚 ඒ මොකටද නෑ නෑ ඕන්නෑ.. තමුසෙගෙ මන්ද මානසික යාලුවොන්ට දෙන්නද..

🦞 දෙන්නෑ බන්.. අයියෝ මූ...

💚 ජාන් යන්න ඔයා.. තේ හදන්න නේද ගියේ.. යන්න යන්න... උබ තියාම් නංගි ෆෝන් එක.. හෙට අනිද්දා නිවාඩුනේ.. අම්මිට කියන්න මන් ගන්නම් කියලා... අද අපි බිසි.. ජාන්ට පාඩම් කියලා දෙනවා...

🦞 හා හා.. පාඩම් කියලා දෙනවා කියලා මගේ මල්ලි පැටියට ගහන්නෙහෙම නෑ.. මරනවා ටෝව.. පව් මගේ චූටියා...

💚 අනේ ටොගේද.. මන් කිව්වා කියලා හිතාගනිම්..

🦞 බායී බම්ලෝ...

💚 බායී සුනකී...

කෝල් එක ඉවර වෙද්දි යීබෝ කලිසමත් ගලවලා දාලා ඇදේ කොණක උන්න ජාන්ව ලගට ඇදලා ගත්තා... ජාන් පූසා වගේ යීබෝට තුරුල් උනාට සද්දයක් නෑ...

💚 බබී ඇයී....සද්ද නෑනේ..

❤️ අක්කී ශෝක් නේද.. ඔයාලගෙ ගෙදර පාලූ නැතුව ඇති ඩැඩී...🥺

💚 අම්මෝ.. කියලා වැඩක් නෑ...ඕකී දවසෙම කරන්න ගේ අනිත් පැත්ත ගහන එක... අයියෝ මන් ඉන්නකල්ම මෝඩී තේ වත්තේ මාවත් ඇදගෙන අර මොකක්ද කැඩුන කඩියා වගේ එහාටයි මෙහාටයි කෑ ගගහා දුවනවා... පාලු නෑ බබී එයා නිසා චුට්ටක් වත්.. මගේ පණ තමයි මගෙ නංගි කියන්නේ... ජාන් ජාන්.. බබී ඇයි මේ.. අනේ අඩන්න එපා.. ඇයි කියන්න මේ...

යීබෝ කලබලෙන් ජාන්ගේ මුළු මුහුණම සිපගද්දි ජාන් යීබෝගේ මුහුණ අත් දෙකෙන්ම තද කරලා යීබෝගේ ඇග උඩට එන ගමන්ම ඒ තොල් තදින්ම සිපගත්තා...

💚 ම්ම්...

❤️ අහම්...

යීබෝගේ මුළු ගෙල පුරාම දත් සලකුණු තිබ්බ ජාන් යීබෝගේ උගුරු ඇටය පිස්සුවෙන් උරවන්න ගත්තේ කදුළු ගලන් යද්දි..

💚 ඇයි කියලා කියන්න මට... අඩන්න එපා....

යීබෝ ජාන්ව පසෙකට කරමින් අහද්දි ජාන් යීබෝගේ පපුව බදා ගනිමින් හාන්සි උනා..

❤️ මට කවුරුත් නෑනේ ඩැඩී.. මන් තනි වෙලා...🥺🥺

එතනින් එහාට ජාන් තව මුකුත්ම නොකියා අනෙක් පසට හැරෙද්දි යීබෝ ජාන්ගේ පිටුපසින් වැලදගෙන ජාන්ගේ බණ්ඩිය සීරූවට අතගාන්න ගත්තා...

💚 මන් ඉන්නවනේ.. තනි වෙලා නෑ මගෙ බබී...

❤️ ඒත් ඔයා ඉන්නේ මේ කාමරේ අස්සෙදි විතරයිනේ ඩැඩී...

💚 දැන් මමද ගිවිසුමකට දැම්මේ කාමරේ අස්සේ විතරක් ඕනේ කියලා.. ම්... කියන්නකෝ මට...

❤️ මම කිව්වේ.. ඒත්... මන් එහෙම කිව්වේ මගෙ යාලුවෝ මට හිනාවෙයි කියලා තියෙන බයටනේ...

යීබෝ ජාන්ගේ යටින් එක අතක් යවලා ජාන්ව ගත්තේ තමන්ගෙ අතක් උඩට අනිත් අතින් තවමත් සීරුවට ජාන්ගෙ බණ්ඩිය අතගානවා...

💚 හරි ඉතින්.. යාලුවෝ නැතිව අපි යමු ඇවිදින්න.. බබීට මොනවද කරන්න ඕනා කියන්න බලන්න.. මන් කරන්නම් ඒවා...

❤️ මට ඕනා ඔයා එක්ක sex කරන්න...

අඩන්න ඔන්න මෙන්න උන්න ජාන් පරසක්වල ගහලා යීබෝට එසේ කියද්දි යීබෝ ජාන්ගේ පිටුපසට තම යටිකය තද කරා..

💚 ඉතින් මන් බෑ කිව්වද.. නෑනේ.. මන් පොරොන්දු උනා දෙනවා කියලා.. ඊයේ ඉතින් නින්ද ගියා තමයී.. සොරි අප්පා ඉතින්.. මන් එක්ක එච්චරමද ඔයාට කරන්න ඕනා...

❤️ ම්ම්...දැනට නම් එච්චරයි...

💚 ම්.. ප්‍රශ්නයක් අහන්නද...

❤️ හා...

යීබෝ ජාන්ගේ එක් කනක් තම දිවෙන් තෙත් කරමින් අතින් ජාන්ගේ නාභිය තුළට යම් පහසක් දෙමින් අසද්දි ,

💚 ඇයි අපි සෙක්ස් කරන්නේ පැටියෝ... ම්... අපි දෙන්නා ඇයි එහෙම ලයිෆ් එකක් ගෙනියන්න හදන්නේ...

❤️ ම්ම්...ඩැඩී.. මන් දන්නෑ.. ඔයාව දැක්කම මට ඕනා වෙනවා... ඔයාට ආසයි මන්...

💚 මාත් ආසයි පැටියෝ... ම්ම්... මෙහෙට හැරෙන්න දැන්...

යීබෝ ජාන්ව බලෙන්ම තමන්ගෙ පසට හරව ගත්තා.. හිතට යම් තරමක් බාධක දමා යීබෝ ජාන්ව තදිම තුරුල් කරගත්තා...

💚 මන් ආස උනේ ඔයාට විතරයි ජාන්...

❤️ ඩැඩී මාත්.. ඔයාට විතරමයී.. ඔයා පිස්සුවක් ..

💚 දොයි ගමූ... රෑට සෙල්ලම් කරමු අද..

❤️ ම්....

යීබෝ හට තුරුල් වූ ජාන් ඇස් වසා ගනිද්දි දෙදෙනම නින්දට වැටුනා.. යීබෝ අත් දෙකෙන්ම ජාන්ව තුරුල් කරගත් අතර ජාන් කකුල් යීබෝ වටා ඔතා ගත්තා...

බැදීම්... බැදීම් විවිධාකාරයී.. සමහර මිනිස්සු බැදීමක් ඇති කරගන්නෙ ආදරේට... තවත් කෙනෙක් වෛරය නිසා වෙන්න පුළුවන්.. සමහරු දෙමාපියන්ගේ කීමට.. මේ වගේ නොයෙක් හේතු මත බැදීමක් ඇති වෙන්න පුළුවන්.. ඒත් ජාන් හා යීබෝගේ බැදීම මොන වගේද.. කාමරේ අස්සේ ඩැඩී බබී උනත් එලියට ගිය ගමන් එයාලා සර් වගේම ගෝලයා උනා.. ජාන්ගේ නසරානි වැඩ තිබ්බත් යීබෝ පරිස්සම් උනා.. ඒ ජාන් නිසා.. ඇත්තටම යීබෝ බය උනා දෙයකට.. ජාන් අකමැති දෙයක් එයා අතින් වෙලා ජාන් ඈත් වෙයි කියලා.. හිතට නොතේරුනත් යම් දෙයක් එය යීබෝ වටේම කැරකෙන්නට උනා...

මේ අතරේ යම් තැනක....

" යැන්සී... ඔයා.. "

🦐 ඔව් මම...මන් ආවා.. මට ජාන් එක්ක කතා කරන්න ඕනා...

" මොලේ හොද නැද්ද ආ..."

🦐 ඔව්....එහෙම හිතුවත් කමක් නෑ.. ජාන්ව මට බලන්න ඕනා.. කිව්වනේ මන්...

" හිතනවද ජාන් ආයෙමත් ඔයා ගාවට එයි කියලා... "

🦐 ඔව්.. එයාට එන්න වෙනවා.. එයා මට ආදරෙයී...  එයාට අනිවාර්යයෙන්ම එන්න වෙනවා...

" හීන දකින්න එපා යැංසී.. බහිනවා එලියට... ජීවිතේට ආයේ එන්න එපා.. ඒ වගේම ජාන්ව හොයන් යන්න එපා.. එහෙම උනොත් ජාන් කියන්නේ දැන් මොන වගේ මිනිහෙක්ද කියලා ඔයාටම බලාගන්න පුළුවන්..."

🦐 එයා මොන වගේ මිනිහෙක් උනත් එයා මගේ.. එච්චරයි...

" තමුන්ට වැරදිලා... එයා මගේ විතරයි...යනව යන්න දෑහැට නොපෙනී.."

*********

ජාන් දෑස් හැරියේ තමන් ගුලි උන උනුහුම ලග නැතිබව දැනුන විටයි... කාමරේ ලයිට්ස් ඕෆ් කියලා දැක්ක ජාන් ඉක්මනින් ලයිට්ස් ඔන් කරා.. යීබෝ කාමරේ නෑ... ජාන් ඉක්මනින් කෝල් එකක් ගත්තේ යීබෝට...

❤️ ඩැඩී...

💚 ඩැඩී ශොප් එකට ආවා බබී... කන්න හදන්න මුකුත් නෑනේ.. අරන් එන්නම්.. බබීට මොනවද ඕනා...

❤️ ටිපිටිප්....

💚 හොද නෑ ඉතින් ඒවා..

❤️ අනේ ඩැඩී..

💚 ම්... එකක් ගේන්නම්කෝ... වොශ් දාගන්න බබී.. මන් එද්දි ටබ් එකට උනු වතුර පුරවලා ආවේ.. දැන් නම් ඇග සෝදන්න පුළුවන් ගානට ඇවිත් ඇති.. සෝදගන්න මන් එනකල්...

❤️ හරේ....

ජාන් කලිසන් කොටෙත් ගහන් වොශ් රූම් එකට රිංග ගත්තා.. යීබෝ ආවත් හරි ජාන් තමන්ගෙ යට ඇදුමක් වත් තවම සේදුවෙ නෑ.. ඒ ඔක්කොම යීබෝ කරලා දුන්නා ජාන්ට..

❤️ ඩැඩී නම් පුදුම මිනිහෙක්... එහෙම හොද මිනිස්සුත් තාම ඉන්නවා...ආ.. අක්කිත් හොදයිනේ.. ඩැඩීගෙ මමා පපා කොහොමද දන්නෑ.. හොද ඇති.. අනේ මට ආසයි අප්පා එයාලව දකින්න.. මට ඉරිසියත් හිතෙනවා ඩැඩී... ඒත් එහෙම හොද නෑ... මට නොලැබුනත් ඔයාට ලැබුනනෙ ඩැඩී...මට සතුටුයී....

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

හේයී.. යාලූවේ...එයා ආවා...
යැංසී...යැංසී... එයා ආවා.....

ඔන්න ලිස්ට් එකේ තවත් කෙනෙක්... යැංසී... යැංසී එක්ක කතා කරේ කවුරු වෙන්න ඇතිද.. ඔන්න ජාන්ව බෙදාගන්න බැරිවද මන්දා...

හැබැයි ජාන් කලින් ආදරේ කරපු කතාවක් කිව්වා... කොස්සක් තියේ නෙහ්.. අපි බලමු...

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

67.7K 11.8K 41
🍁 ZhanYi Fanfiction 🍁 BL Novel 🍁 Romance And Love 🍁 Not Sad Ending ( අතිශයින්ම ආදරයට ලොල් වූ රසික හදවත් උදෙසා ලියවෙන ආදරණීය රසිකාවියන්ගේ ඉල්ලී...
49.4K 3.1K 52
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
54.8K 13.9K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...