wife?..... no no husband (Com...

thashi123 tarafından

162K 26.6K 10.6K

අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන com... Daha Fazla

E-mail 💻 (1)
interview 📜 (2)
First day 🔍 (3)
my girlfriend 🎈 (4)
feelings ♥️ (5)
dark building 🌃 (6)
businessman 🤵(7)
first fight 💥 (8)
again lovers 💋 (9)
I love you..🥰( 10)
Little roses 🌹(11)
challenge ⛓️(12)
Eiffel tower 🗼(13)
Truth revealed 🤡 (14)
Can't control ⛔ (15)
The proposal..💍(16)
WE ARE DONE 🖤(17)
Angry tae 😡(18)
Wedding day..👰(19)
First night..🌠(20)
change 🌀(21)
Hurt 💔(22)
First time 💦(23)
Leak 🌋(24)
Plan 📍(25)
The savior 💫(26)
Success party 🍾(27)
Revenge 😈(28)
Kim family 💥(29)
Hospital 🏥(30)
Divorce Papers 📜(31)
Drunk tae 🚥(32)
Solution 📝(33)
Separate 🖤(34)
Posh girl 💃(35)
Wedding invitation 📮(36)
Imagination 🌬️(37)
Only mine ⛔(38)
Little tae 🧒(40)
suspicion & punishment 👅(41)
Who is the bottom ?🔃(42)
Forgiven 🥀(43)
Happy family 👨‍👨‍👦(End)

New life ✔️(39)

5.1K 667 361
thashi123 tarafından

MORNING 🌄

උදෑසන හිරු පායමින් මුලු පැත්තම එලිය කරද්දි පුංචි පුංචි කුරුලු පැටව් ද එයාලාගේ සිංදු කියන රාජකාරිය උදේන්ම පටන් ගත්තා....

උදේ හත විතර වෙද්දි ටේහියුන්ග් ජන්කුක් දෙන්නාව නින්දෙන් ඇහැරවන්න වගේ හිරු රශ්මියෙන් ටිකක් ටේහියුන්ග්ගේ කර්ටන් එකේ අතරින් පතර රිංගලා කෙලින්ම ටේහියුන්ග්ගේ මුහුනට වැටෙන විදිහට පතිත වෙද්දි කෙඳිරි ගාමින් ටේහියුන්ග්ද එයාගේ ඇස් හෙමින් අරින්න සූදානම් උනා.....

🐯: හාහාහාහාආආආඅ....

ඇස් දෙකට කෙලින්ම වැටෙන හිරු කිරණ ආවරණය වෙන්න තමන්ගේ අතක් ඇස් ඉස්සරහට ගෙනාපු ටේහියුන්ග් කට ඇරලා ලොකු ඈනුමක් අරින ගමන් ලෑස්ති උනේ වෙනදා වගේ නැඟිටලා බාතෲම් එකට යන්න....

එත් ඇඳෙන් කෙලින් වෙන්න ගිය ටේහියුන්ග් එයා කරන්න ගිය එක මදකට නැවැත්තුවේ තමන්ගේ ඉන වටේ අතක් එතිලා තියෙනවා දැනුන හින්දා වගේම තමන්ගේ පපුව උඩ බරක් තියෙනවා කියලා තේරුන නිසා.....

එහෙමම ඔලුව පහත් කරලා තමන්ගේ පපුව දිහා බැලුව ටේහියුන්ග්ට දකින්න පුලුවන් උනේ එයා මේ මුලු ජිවීත කාලේට දැක්ක ලස්සනම දර්ශනයයි....

ටේහියුන්ග්ගේ උණුසුම් පපුවට ඔලුව තියාගෙන යාන්තම් කටත් ඇරගෙන හරිම සැහැල්ලුවෙන් හුස්ම ගන්න වගේම පිට කරන ජන්කුක් ටේහියුන්ග්ගේ තුරුලේ සුව නින්දක....

ඉර එලිය ජන්කුක්ගේ කිරි පාට ඇඟට වැටෙද්දි ඒ ශරීරේ දිලිසෙන්න ගත්තේ හරියට අව්වට අල්ලපු දියමන්තියක් ගානට......

කලින් මුලු රාත්‍රීය පුරාම ආදරේ නාමෙන් ටේහියුන්ග් තියපු ආදර සලකුනු ඒ මුලු ඇඟ පුරාම ලස්සනට පාට වෙලා තියෙන විදිහ දැක්කාම ටේහියුන්ග්ට දැනුනේ හරිම නිහතමානී ආඩම්බරකමක්....

🐯: අයිශ් මේ කොල්ලා නම්....

හරිම අමාරුවෙන් තමන්ගේ හිනාව පාලනේ කරන් ටේහියුන්ග් තමන්ටම එහෙම මුමුන ගත්තේ භාගෙට ඇරගෙන ඉන්න ජන්කුක්ගේ කටේ පැත්තකින් කෙල බෙරීගෙන ඇවිත් ටේහියුන්ග්ගේ පපුව තෙත් කරන්න ගත්ත නිසා.....

🐯: ඒ උනාට හුරතල්....

ජන්කුක්ගේ රෝස පාට කම්මුලක් හරිම සිනිඳුවට අත ගාපු ටේහියුන්ග් සයිඩ් ටේබල් එක උඩ තියෙන ඔරලොසුවෙන් වේලාව බලලා ලෑස්ති උනේ එයාගේ පුංචි හුරතලේවත් ඇහැරවන්න....

🐯: බබී...wakey wakey....

ටේහියුන්ග් ජන්කුක්ගේ නහයේ යට කොටසේ ඇඟිල්ල එහෙට මෙහෙට කරන ගමන් ජන්කුක්ව නැඟිට්ටවද්දි නහය යටින් දැනුන අමුතු කිතිය නිසා ජන්කුක්ද කෙඳිරි ගාන ගමන් හිමින් ඇස් ඇරියා....

🐰: හ්ම්ම්ම්ම්ම්ම්......

🐯: කෝ මගේ පුලුන් බොලේ නැඟිටින්නකෝ......

🐰: තව සුට්ටක් ඉමූකෝ....

🐯: හ්ම්ම්ම් එහෙනම් චුට්ටක් නිදා ගන්නකෝ....

🐰: හියුන්ගී....?

🐯: අයිශ් කුකී...ආයේ හියුන්ග් කියන්න ගත්තා ද ?

🐰: මං ඒ නමට ආසායි නේ ...

🐯: හ්ම්ම්ම් එහෙනම් ඉතිං හියුන්ගී කියන්නකෝ....

🐰: අහන්නකෝ....

🐯: කියන්නකෝ....

🐰: වේලාව කීයට වගේ ඇතිද හියුන්ග්..?

🐯: හ්ම්ම්ම් දැන්නම් 7:30 යි...

🐰: ඔහ් ශිට්...අහ්හ්හ්හ්හ්හ්හ්හ්...!!!!

නින්දෙත් නොනිද්දෙත් අතර හිටිය ජන්කුක් වේලාව ඇහුව්ව ගමන් උඩ ගියේ ටේහියුන්ග්ට උදේ කෑම හදන්න යන්න තියෙන නිසා....මොකද වෙනදාට මේ වේලාව වෙද්දි ජන්කුක් කුස්සියේ පණ යනකන් ටේහියුන්ග්ට කෑම උයනවානේ....

එහෙමම ගැස්සිලා නින්දෙන් සම්පුර්ණ අවදි උන ජන්කුක්ට කලින් රාත්‍රීයේ කරපු ශරීර යෝග්‍යතා සියල්ලම අමතක වෙද්දි එයා හැදුවේ ඇඳෙන් නැඟිටින්න....නමුත් ඇඳෙන් නැඟිටින්න කකුල් හොල්ලපු ක්ෂණිකව ජන්කුක් කෙඳිරි ගාන ගමන් ආයේම ටේහියුන්ග්ගේ පපුව උඩ ඇස් දෙක තද කරගෙන වහගෙන ඔලුව තියා ගත්තේ යටි කයෙන් දැනුන දරා ගන්න බැරි වේදනාවට...

🐯: මැණික දඟලන්න එපා අනේ......

🐰: අහ්හ්හ් රිදෙනවා...‍රිදෙනවා

🐯: හුඟාක් රිදෙනවා ද ?

🐰: හියුන්ගී මගේ කකුල් දෙක තියෙනවා නේද ?

කියලා ජන්කුක් ඇහුව්වාම ඩුවට් එක පොඩ්ඩක් උස්සල්ලා බැලුව ටේහියුන්ග් ජන්කුක් අහපු ප්‍රශ්නේට උත්තර දුන්නා...

🐯: කකුල් දෙක නම් යහතින් තියෙනවා හැබැයි....

🐰: අහ් හෙල්ලෙන්නත් බැහැ රිදෙනවා...

🐯: මං කිව්වේ නැහැ නේ හෙල්ලෙන්න කියලා...ඔහොම ටිකක් ඉන්න.....අද මං ඔක්කොම කරන්නම්....කෝ එන්නකෝ හිමිට....

දෙන්නාගේම නිරුවත වහගෙන හිටිය ඩුවට් එක ඇඟෙන් අයින් කරපූ ටේහියුන්ග් එහෙම කියන ගමන් ජන්කුක්ව තමන්ගේ අත් අතරට අර ගත්තේ පොඩි බබෙක්ව වඩා ගන්න විදිහට....

ජන්කුක්වත් උස්සන් bathroom එකට ගිය ටේහියුන්ග් ජන්කුක්ව පරිස්සමෙන් සින්ක් එක එහා පැත්තේ තිබ්බ කන්නාඩිය උඩින් ඉන්දවලා toothbrush දෙක අතට ගන්න ගමන් ජන්කුක්ගේ තොල් කිස් කරන්න එයා ලඟට නැමුනා....

නමුත් ටේහියුන්ග් ජන්කුක්ගේ තොල් සිප ගන්න කලින් ඉස්සර උන ජන්කුක් එයාගේ කට ඉක්මනින් අතින් වහ ගත්තේ තාම දත් මැදලා නැති නිසා....

🐰: එපා.....

🐯: ඇයි ?

🐰: දත් මැදලා නැහැ නේ මම...

🐯: ඉතිං ?

🐰: ඉතිං කියන්නේ morning breath නේ...

🐯: pufff ඉතිං මට මොකො.....

🐰: එපා එපා....

කියලා ජන්කුක් තවත් අතින් කට තද කර ගනිද්දි ජන්කුක්ව අවුස්සන්න හිතපූ ටේහියුන්ග් කට කොනට හිනා වෙන ගමන් ජන්කුක්ගේ මුහුන ලඟට ලං උනා...

🐯: හරි දැන් morning breath නිසා කිස් කරන්න බැහැ නේ...එතකොට ඊයේ රෑ මං දාගෙන ඔයාගේ පීච් ගෙඩිය lick කරද්දි ඒකට හා කිය කිය හිටියේ....

🐰: යාආආආහ්හ්හ්හ්හ්හ්හ් ටේහියුන්ග්....!!!!!!

ජන්කුක්ගේ කනට කිට්ටු කරලා මිමිනුව කතාවට ජන්කුක්ගේ කන ලඟ ඉදන් බෙල්ලට වෙනකන්ම රතු වෙද්දි එයා ටේහියුන්ග්ගේ උරහිසට පාරක් ගහන ගමන් මේ පාර නම් මුලු මුහුනම අත් වලින් වහ ගත්තේ ටේහියුන්ග්ට තියෙන්නේ නම් කටක් නෙමෙයි කියලා හිතන ගමන්.....

🐯: අයිගෝඕඕඔ මෙයා රතු වෙලා තියෙන තරමක්...පිපිරෙයි මනුස්සයෝ....ඔච්චර රතු වෙන්න එපා....

🐰: යන්නකෝ ටේ.....ගහනවා හොඳේ ඇත්තටම...

🐯: අහ් අහ් ඔයා වැරදි බේබ් ඔයා නෙමෙයි...මායි ඔයාට ගහන්නේ....

ආයේම ඩබල් මීනින් විදිහට ජන්කුක් කියපු දේ ටේහියුන්ග් හිතද්දි දැන්නම් ටේහියුන්ග් කිව්ව විදිහටම ජන්කුක්ව පිපිරෙන සීන් එකක් තිබ්බේ....

🐰: දත් මද්ද වන්නකෝ අනේ....

🐯: ඔහෝ හරි හරි....මෙතන කුනුහරප කියවලා මට මෙතනට ආපු වැඩේත් අමතක කරනවා...

🐰: යාහ් මං ද මෙතන කුනුහරප කියන්නෙ...

🐯: ඔව් ඔයා තමයි...

🐰:ඔයානේ මෙතන පීච් ගෙඩි අල්ලන් එක එක ඒවා කියන්නේ...

🐯: මේ එන්න එපා බොරු තර්ජන එල්ල කරගෙන morning breath කිය කිය ඔයා නෙමෙයි ද මුලින් පටන් ගත්තේ...

🐰: හරි හරි මං තමයි....එත් ඉතිං ඊයේ රෑ ඇදලා ගත්තේ ඔයා නේ...

🐯: ඒකට සම්පුර්ණ වැරැද්ද ඔයාගේ...කෝ හරි දැන් ඊ කියන්න...

🐰: මං වැරදි ජ්ඩ්ජ්ව්ස්න්න්......

ජන්කුක් දෙයක් කියන්න ගියාත් එක මැද නැවතිලා ගියේ ටේහියුන්ග් එයාගේ අතේ තියෙන දත් බුරුසුව ජන්කුක්ගේ කටේ ගැහුව්ව නිසා...

🐯: කෝ ඉතිං ඊ කියන්න....

🐰: ඊඊඊඊඊඊඊඊ.......

🐯: ආ කියන්න....

🐰: ආආආආආආආ......

🐯: කෝ දිව එලියට දාන්න....

🐰: යාහ් හියුන්ග් ඔච්චර හයියෙන් මදින්න එපා...

🐯: morning breath නේ... ඒ නිසා හොඳට මදින්න ඕන......

ජන්කුක්ගේ වාක්‍යයේන්ම ජන්කුක්ටම පහර දුන්න ටේහියුන්ග් එයාගෙත් දත් ටික මැදගෙන ජන්කුක්ගේ මුහුන ඔක්කොම හෝඳලා ඊලඟට හැරුනේ බාත්ටබ් එක තියෙන පැත්තට.....

ජන්කුක්ව ඉන්දුව තැනම එහෙමම තියලා ටේහියුන්ග් නිරුවතින්ම ගිහින් බාත්ටබ් එකට වතුර පුරවද්දි ටේහියුන්ග්ගේ පිටේ තිබ්බ දෙයක් දැක්ක ජන්කුක් තොලත් හපාගෙන ලැජ්ජාවෙන්ම ඔලුව බිමට පහත් කර ගත්තා....

ටේහියුන්ග්ගේ පිට හරියට highway එක වගේ වෙලා...රතු පාටට ඉරි මුලු පිට පුරාම ලස්සනට රටා මවලා....ඒකට ඉතිං සම්පුර්ණ වගකිව යුත්තා වෙන්නේ ඔක්කොම කරලා දැන් අහිංසකයා වගේ ඉන්න මේ ජන්කුක්ම තමා....

බාත්ටබ් එකට වතුර පුරවන්න දාපු ටේහියුන්ග් ආයේම ජන්කුක් ඉන්න පැත්තට හැරිලා ඒ දිහාවට ආවේ ජන්කුක්ව ආයේ වඩා ගන්න...

🐯: මොකො....

🐰: හ්..හියුන්ගී ඔ..ඔයාගේ පිට ?

🐯: ඇයි මගේ පිට මොකද ?

ටේහියුන්ග් එහෙම අහන ගමන් එතනම තිබ්බ කණ්ණාඩියට පිට හරවනකොටයි දැක්කේ ජන්කුක්ගේ මුහුන අමුතු වෙලා තියෙන එකට හේතුව.....

🐯: නියපොතු කපා ගත්තොත් හොඳයි කොල්ලො....

🐰: සොලී හුන්ගී....

🐯: අයිශ් නිකන් කිව්වේ මැණික....එහෙම තියෙනවාට මං ආසායි.... ඔයාට මං ගානේ ලව් බයිට්ස් දෙනවා..ඔයා මට ඒකට හරියන්න පිට හූරලා තියෙනවා...වරදක්ම නැහැ වැඩේ සදාරණයි....හැබැයි මැණික.....

🐰: හ්ම්ම්ම් ?

🐯: වොශ් දාලා ඉවර උනාම ක්‍රිම් ටිකක් ගානවාද ? දනනෝ බං පට්ටට....

🐰: හලි හියුන්ගී....

🐯: හ්ම්ම්...කෝ එන්න දැන් යමූ....

ආයේම ජන්කුක්ව කලින් වගේ වඩා ගත්ත ටේහියුන්ග් දෙන්නා එක්කම බාත්ටබ් එකට බැහැලා පිරිසිදු වෙන්න ගත්තා....

විනාඩි ගානකට පස්සේ ජන්කුක්ව මමියක් වගේ මුලු ඇඟම තුවායකින් වහලා ටේහියුන්ග් වඩාගෙනම කාමරේට එද්දි බිත්තියේ පැත්තක එල්ලලා තිබ්බ දෙයක් දැනුයි ජන්කුක් හරියටම දැක්කේ....

🐰: හ්..හියුන්ගී ?

🐯: කියන්න මැණික....

🐰: අ..අර අරක කොහොමද....

🐯: කෝ මොකක්ද ?

ජන්කුක් ඇඟිල්ල දික් කරලා පෙන්නපු දිහාවට ජන්කුක් එක්කම හැරුන ටේහියුන්ග්ගේ මුහුනේ ලස්සන හිනාවක් ඇදුනේ ජන්කුක් පෙන්නුව දේ දැකලා.....

🐯: මං එක ආයේ හදලා එල්ලුවා....

🐰: ඒක store room එකේ නේ තිබ්බේ...

🐯: හ්ම්ම් ඔව්...මං ඒක එලියට ගද්දිත් දුවිලි වැදිලා තිබ්බේ...පස්සේ අලුත් ෆ්‍රේම් එකක් එක්ක වීදුරුවක් දාලා ආයේ එදා එල්ලපු තැනම එල්ලුවා....

ටේහියුන්ග් බිත්තියේ එල්ලලා තියෙන එක දිහා බලාගෙන තවත් ලස්සනට හිනා වෙද්දි ජන්කුක්ගේ ඇස් වලට කඳුලු පිරුනේ ඉබේම වගෙයි......

ඔව් ඒ ටේහියුන්ග්ගේත් ජන්ග්කුකීගේත් වෙඩින් ෆොටෝ එක......එදා වීදුරු බිඳිලා සම්පුර්ණයෙන්ම විනාස වෙලා ගිහින් තිබ්බ පින්තූරේ අද ටේහියුන්ග් තිබ්බ විදිහටම ආයේ ලස්සනට හදලා තිබ්බා....

🐯: මොනා උනාත් මට ජන්ග්කුකීව හුඟාක් මතක් වෙනවා......

ටේහියුන්ග් එයාගේ ලස්සන හිනාව කට කොනක හිනාවකට පරිවර්තනය කර ගන්න ගමන් එහෙම කියද්දි ජන්කුක්ගේන් ටේහියුන්ග්ට හම්බුනේ ඔලුව රත් වෙන්න පාරක්...

🐰:එහෙනම් ජන්ග්කුකී එක්කම ඉන්න ගිහින්....

🐯 : අහ්හ්හ් ඉන්නවා තමා එයා එක්ක...

🐰: තරහයි මං.....

🐯: තරහ වෙන එකයි ඇත්තේ...මං එතකොට ජන්ග්කුකී ගාවටම ගිහින් ඉන්නවා...

🐰: එහෙනම් යන්න... ඇයි තවත් මාව වඩාගෙන ඉන්න....මාව බිමින් තියලා ජන්ග්කුකී ලඟට යන්න....

තමන්ව වඩාගෙන ඉන්න ටේහියුන්ග්ගේ අත් වලින් මිදෙන්න ජන්කුක් දඟලද්දි ටේහියුන්ග් තවත් තද කරලා ජන්කුක්ගේ ඉන බදා ගත්තේ හිනා වෙවීමයි...

🐯: මොකක්ද අප්පේ ඒ එන කර ගඳ ? හ්ම්ම් කුකීටත් එනවා ද ?

🐰: ඔව් ඔව් එනවා...ඔයා දවස් ගානකින් නේ මේ ඇඟ හේදුවේ ඒ නිසා ගාපු සබන් තාම ඔරොත්තු දීලා නැහැ.....අත අරිනවා මාව.....

ටේහියුන්ග්ගේ බාහුවකට පාරක් ගහපු ජන්කුක් බිමට බහින්නමයි සූදානම් උනේ....නමුත් එයාව එක මොහොතකටවත් බිමින් නොතිබ්බ ටේහියුන්ග් එහෙමම ජන්කුක්ව ගෙනත් ඇඳ උඩින් තියලා ජන්කුක්ගේ ඉහලට ආවා....

🐯: ජන්ග්කුකී ද මට වැඩිපුර ආදරේ කරේ නැත්තම් ජන්කුක් ද ?

🐰; ජන්කුක් තමා හුඟාක් ආදරේ....

🐯: හ්ම්ම් එහෙනම් මාත් හුඟාක් ආදරේ මගේ ජන්කුක්ට තමා.......

ටේහියුන්ග් එහෙම කියන ගමන් ජන්කුක්ගේ තොල් වලට පහත් වෙද්දි ජන්කුක්ද ටේහියුන්ග්ගේ බෙල්ල වටේ අත යවන ගමන් ඇස් දෙක වහ ගත්තේ ටේහියුන්ග්ගේ තොල් තමන්ගේ ඒවා වල වැදෙද්දි ඒ දැනෙන ස්පර්ශය විදින්න ඕනකමට.....

හරීම මෘදු විදිහට ඒ දෙන්නාම ආදරේන් සිප ගෙන විනාඩි ගානකට පස්සේ එකිනෙකාගේන් ඈත් උනේ ඉක්මනට ඇඳුමක් දාගෙන පල්ලෙහාට ගිහින් මොනා හරි කන්නයි....

🐰: ඇයි මට උයාගේ ඇඳුමක් ඇන්දුවේ....

🐯: මං ආසායි ඔයාගේ පුංචි ඇඟ මගේ ලොකු ඇඳුම් අස්සේ ගිලිලා තියෙනවා බලන්න...එතකොට මැණික හුඟාක් පොඩි කෙනෙක් වගේ....

🐰: මට ඔයා underwear එකක්වත් දුන්නේ නැහැ නේ....

🐯: අපි දෙන්නා විතරයි බෙබ් ගෙදර ඉන්නේ....ඒ නිසා කමක් නැහැ.....

ටේහියුන්ග් එයාගේ ලොකු ශර්ට් එකක් විතරක් ජන්කුක්ට අන්දවලා එයාද පොඩි කොට ශෝර්ට් එකක් විතරක් ඇදගෙන ජන්කුක්ව පිටේ තියාගෙන කෙලින්ම ගියේ කුස්සියට.......

🐯: හ්ම්ම්ම් අද මොනාද කන්නේ ?

🐰: මොනාද කන්න තියෙන්නෙ ?

🐯: ඉන්නකෝ බලන්න.....

කියලා ටේහියුන්ග් ෆ්‍රිජ් එක ලඟට ගිහින් ඒක ඇරියාත් බිත්තර ගෙඩි දෙක තුනක් එක්ක එලවලු වර්ග කිහිපයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබ්බේ නැහැ.....

🐯: මෙච්චරයි නේ තියෙන්නෙ....

ටේහියුන්ග් තොලත් කනපිට පෙරලගෙන ෆ්‍රිජ් එක ඉස්සරහින් අයින් වෙද්දි kichen counter එක උඩ ඉදගෙන හිටිය ජන්කුක් බිමට බැහැලා අමාරුවෙන් ඇවිදගෙන ෆ්‍රිජ් එක ලඟට ආවා....

🐰: හ්ම්ම්ම් හියුන්ගීට පුලුවන් නම් කබඩ් වල බලන්න රාමෙන් පැකට් තියෙනවා ද කියලා....

🐯: හරි.....

ජන්කුක් ෆ්‍රිජ් එකේ ඇතුලෙ තිබ්බ සේරම බඩු එලියට ගද්දි ටේහියුන්ග් කබඩ් සේරම අවුස්සලා රාමෙන් පැකට් හතරක් හොයා ගත්තා...

🐰: මං උයන්නම්...

🐯: එපා...ඔයා රෙස්ට් කරන්න මං අද උයන්නම්....අනික ඔයාව මං මහන්සි කෙරෙව්වොත් ජිමිනි මගේ ඩික් එක සෝසෙජස් දායි....හපෝ හපෝ මට නම් බැහැ එහෙම කර ගන්න....මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා...

🐰: ඇයි මොනාද ජිමිනි කිව්වේ ? අහ් අනික හියුන්ග් ඊයේ මට කිව්වේත් නැහැ මොනාද ජිමිනි පල්ලියෙදි කිව්වේ කියලා...

🐯: ඕක තමා ඉතිං කිව්වේ...ඔයාට ආයේ සතියකට ඇවිදින්න බැරි වෙන්නම වැඩේ දෙන්න කියලාත් කිව්වා...

🐰: මොකක්..!!! එයා එහෙමත් කිව්වා ද ?

🐯: අහ් නැහැ නැහැ එයා ඔයාට තිබ්බ ආදරේට එහෙම කිව්වේ...එතකොට ඔයාට සම්පුර්ණ සතියෙම වගේ ඇඳේ ඉදගෙන රෙස්ට් කරන්න පුලුවන් නේ ඒකයි......soooooo please ඩාර්ලින් ඔයාට තව දුරටත් මගෙත් එක්ක සෙක්ස් කරන්න ආසාවක් තියෙනවා නම් අන්න අතන පුටුව උඩට ගිහින් ඉදගෙන ඉන්න....නැත්තම් ඔයාගේ අර වසවාර්තියා මාව ටේහියුන්ගී කරනවා ශුවර් ශොට් එකට........

එහෙම කිව්ව ටේහියුන්ග් ජන්කුක්ගේ අතින් බිත්තර ටික අරගෙන සින්ක් එක ගාවට ගියේ බිත්තර ටික හෝදන්න...

🐰: ඔය මොනාද කරන්නේ ?

🐯: ඇයි බිත්තර ටික හෝදන්න හදන්නේ...මං දන්න තරමින් අපි කන හැම කෑමම හෝදන්න ඕන....

🐰; ඔහ් එහෙමද ? ටේ ගාව ෆෝන් එක එහෙම තියෙයි ද ?

🐯: ෆෝන් එක නම් උඩ ඇයි කුකී....?

🐰:අහ්ම් ම්...මේකයි අපි කොයි එකටත් ගිනි නිවන හමුදාවට එහෙම කතා කරලා ඉමු නේ...

🐯: ඒ ඇයි ?

🐰: නැහැ මේ අවදානමට පෙර සූදානම හොඳයි කියනවා නේ ඒකයි...එක්කො මංම උයන්නම් ටේ...කමක් නැහැ...

🐯: හයියෝ ඔතනින් වාඩි වෙන්න...

🐰:නැහැ නැහැ කමක් නැහැ ඕක දෙන්නකෝ..... ටේ ගිහින් වාඩි වෙන්න...

🐯: එපා එපා....ඔයා රෙස්ට් කරන්න...

🐰: මේ රෙස්ට් කරා ඇති...ඔයා දුන්නා බෙහෙත් පෙත්ත නිසා දැන් රිදිල්ල ටිකක් අඩුයි.....

කියලා ටේහියුන්ග්ගේ අතින් බලෙන්ම බිත්තර ගෙඩි ටික උඳුර ගත්ත ජන්කුක් ටේහියුන්ග්ව බලෙන්ම මේසේ ගාවට යැව්වේ ටේහියුන්ග්ගේ ලස්සන mansion එක ඇතුලේ මල් වෙඩි සංදර්ශන බලන්න තියෙන අකමැත්ත නිසා.......

ජන්කුක්ට අවසානේ අවනත උන ටේහියුන්ග් මේසේ ලඟට ගිහින් ඉද ගද්දි ජන්කුක් සුපුරුදු පරිදි උයන පිහින වැඩ පටන් ගත්තා......

ජන්කුක්ගේ හැම ඉරියව්ව දිහාම බලන් හිටිය ටේහියුන්ග්ට ටික ටික එයාගේ පාලනේ නැතු යනවා වගේ දැනෙන්න ගත්තේ ජන්කුක් ඇදගෙන ඉන්න ටේහියුන්ග්ගේ දුහුල් සුදු පාට දිග ශර්ට් එක අස්සෙන් පේන ජන්කුක්ගේ බෝල පස්ස හැම තප්පරේම වගේ හෙල්ලෙන්න ගත්ත නිසා....

ජන්කුක් එහෙට මෙහෙට ඇවිද ඇවිද උයන වැඩ කරද්දි එයා තියන අඩියක් අඩියක් ගානේ ජන්කුක්ගේ butt එකද තාලේකට පැද්දෙන්න ගත්තා....සමහරවේලාවට උඩ රාක්ක වල තියෙන මොනා හරි දෙයක් ගන්න ජන්කුක් එයාගේ අත උස්සද්දි කලවා තරම් දිග සුදු පාට ශර්ට් එකත් ජන්කුක්ගේ අතත් එක්කම උඩට ඉස්සුන නිසා ජන්කුක්ගේ රවුම් පස්සත් ඊට පිටිපස්සේ හිටිය ටේහියුන්ග්ට හොඳටම දර්ශනය උනා.....

🐰: අයිශ්....

අතේ තිබ්බ රාමෙන් පැකට් එක කපන්න අතට ගත්ත කතුර එහෙමම ලිස්සලා බිමට වැටෙද්දි වැඩිය නොහිතපු ජන්කුක් කතුර බිමට වැටුන ක්ෂණිකව ඒක අහුලන්න දෙකට නැමුනා.....

හරි එච්චරයි ටේහියුන්ග්ට පාලනේ කරන් ඉන්න පුලුවන් උනේ....

තමන්ගේ සමාජිකයා ටික ටික උඩට ඉස්සෙනවා වගේ දැනෙද්දි ටේහියුන්ග් එයාගේ පුටුවෙන් නැඟිටලා සොනික් වගේ ආවේ ජන්කුක් ලඟට.....

🐰: අහ්හ්හ් ට්..ටේ....ස්ස්ස්ස්.....

බිමින් අහුල ගත්ත කතුරෙන් රාමෙන් පැකට් එක කපන්න ගිය ජන්කුක් ඒක එහෙමම kichen counter එක උඩින් තියලා ඒ බැම්ම තද කරලා ඇඟිලි වලින් අල්ල ගත්තේ තමන්ගේ පිටුපසේ තෙත යමක් එහේ මෙහෙ යනවා වගේ දැනුන නිසා.....

ජන්කුක්ගේ පිටුපසට මුහුන ලා දණ ගහ ගත්ත ටේහියුන්ග් ජන්කුක්ගේ butt cheeks ඈත් කරන ජන්කුක්ගේ පින්ක් හෝල් එක හොයාගෙන ගිහින් අවසානේ එතන හම්බුන තැන ටේහියුන්ග් තමන්ගේ දිවෙන් එතන තෙත් කරන්න ගත්තා.....

අත් දෙකෙන්ම ජන්කුක්ගේ butt cheeks මිරිකගෙන ටේහියුන්ග් ජන්කුක්ගේ පින්ක් හෝල් එකට තමන්ගේ දිව ඇතුල් කරද්දි ජන්කුක්ගේ අතක් ඉබේම වගේ ආවේ ටේහියුන්ග්ගේ ඔලුව පිටිපස්සට....

🐰: අහ්හ් - අහ්හ්හ් - ඩ්...ඩැඩී.....

🐯: හ්ම්ම්ම්ම්ම්ම්.....

🐰 : අහ්හ්හ්හ්හ්හ්හ්....

අඬවන් උන ඇස් වලින් ජන්කුක් කෙඳිරි ගාන ගමන් ඔලුව උඩට උස්සන් ටේහියුන්ග්ගේ උණුසුම් දිව තමන්ගේ ඇතුලත දඟ කරන විදිහ විදිද්දි ටේහියුන්ග්ගේ එක අතක් ජන්කුක්ගේ කකුලක් උස්සන ගමන් ඒක එහෙමම kichen counter එක උඩින් තිබ්බා......

ජන්කුක්ගේ රස බැලුව ටේහියුන්ග් තමන්ගේ දිව ජන්කුක්ගේන් අයින් කරන ගමන් දන ගහගෙන හිටිය තැනින් නැඟිටලා තමන්ගේ කලිසමේ ඉස්සරහ පහත් කරන ගමන් තමන්ගේ පණ ගහලා ඉන්න සමාජිකයාව එලියට ගත්තා.....

🐯 මාව ඕන ද ?

🐰: ඔ...ඔව් ඩැඩී....

🐯: කොච්චරක් ඕන ද ?

🐰: හ්..හුඟාක්....

එක අතක් ජන්කුක්ගේ බෙල්ල යටින් තියලා ඒ බෙල්ල එහෙමම උඩට ඉස්සුව ටේහියුන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටි පස්සට තෙත හාදු තියමින් තමන්ගේ නිදහස් අතින් තම සමාජිකයාව උඩට පහලට කරන්න ගත්තා.......

🐯: එහෙනම් ඔයාගේ butt cheeks ඈත් කරලා අල්ල ගන්න....

කියලා ටේහියුන්ග් කියද්දි ජන්කුක් ඒ විදිහටම එයාගේ පිටිපස්ස එහෙම අල්ල ගත්තා....

ටිකකින් ටේහියුන්ග් එයාගේ ටිප් එක ජන්කුක්ගේ ඇතුල් වීමට ලං කරලා හිමින් ජන්කුක්ට ඇතුල් වෙන ගමන් ජන්කුක්ව එයාගේ ඇඟට වාරු කර ගත්තා....

මේ වෙනකොට ජන්කුක් ටේහියුන්ග්ගේ සමාජිකයාට හුරු වෙලා හිටිය එකෙන් පලවෙනි පාර වගේ අමාරුවක් නොතිබ්බ නිසා ටේහියුන්ග්ගේ සමාජිකයා හරි නිදහසේ ජන්කුක්ගේ ඇතුලත මූව් උනා.....

kichen counter එක උඩ තියෙන ජන්කුක්ගේ කකුලේ කලවා වලින් තද කරගෙන අල්ල ගත්ත ටේහියුන්ග් විනාඩියෙන් විනාඩියට ජන්කුක්ට ඇතුල් වෙන වේගේ වැඩි කරා.....

🐯: අහ්හ්හ්හ්හ් ෆක්.....

🐰: ඩ්...ඩැඩී ෆාස්ටර්....

ජන්කුක් එයාගේ සම්පුර්ණ බරම ටේහියුන්ග්ගේ ඇඟට දාද්දි ටේහියුන්ග් දිගටම එයාගේ රාජකාරිය කරගෙන ගියා.....

කලින් රාත්‍රීය වගේ හුඟාක් වෙලා කුස්සියේ මේ දේ කරන්න ඕන නැති උන ජන්කුක් ටේහියුන්ග් දෙන්නා පැය භාගෙට විතර පස්සේ කම් උනේ එකටමයි.....

ජන්කුක්ගේ කම් එක ඉස්සරහ තිබ්බ kichen counter එකට විසික් වෙද්දි කලින් වගේම ටේහියුන්ග් ජන්කුක් තුලම එයාගේ හැඟීම් පිට කරා.....

🐰:හ්..හියුන්ගී....

ජන්කුක්ව තාමාත් වෙව්ලන්න ගද්දි එයා එහෙමම ටේහියුන්ග්ගේ ඇඟට බර වෙලා වේගෙන් හුස්ම ඉහල පහල දාන අතරේ ටේහියුන්ග් ජන්කුක්ගේ ඉන තද කරගෙන අල්ලගෙන ජන්කුක්ගේ බෙල්ල මත තෙත් හාදු තියන්න ගත්තා....

🐯: හ්ම්ම්ම්ම්ම්.....

🐰: දැ..දැන් මං උයන්නේ කොහොමද ?

🐯: අපි මොනා හරී ඕඩර් කරමූ...එන්න යමූ.......

කියලා ජන්කුක්ව හරහට වඩා ගත්ත ටේහියුන්ග් එහෙමම ගියේ සාලේ සෝෆා එක ලඟට.....

Evening....🌅

DING DONG....🚪🚪

ජන්කුක්ගේ ඔඩොක්කුව උඩ ඔලුව තියාගෙන අඬ නින්දේ හිටිය ටේහියුන්ග් ගැස්සිලා ඇස් ඇරියේ ගෙදර බෙල් එක සද්දෙන් රින්ග් වෙන්න ගත්ත නිසා......

🐰: පොඩ්ඩක් ඔලුව උස්සන්න හියුන්ගී...මං ගිහින් බලලා එන්නම්....

Underwear එකක් එක්ක ආයේම ලා නිල් පාට ටේහියුන්ග්ගේ ශර්ට් එකක් ඇදගෙන හිටිය ජන්කුක් ටේහියුන්ග්ගේ ඔලුව තමන්ගේ ඔඩොක්කුවෙන් උස්සන ගමන් හැදුවේ සෝෆා එකෙන් නැඟිටින්න...

🐯: එයි මැට්ටො ඔය කොහිද යන්නේ....?

🐰: දොර අරින්න නේ....

🐯: ඔය විදිහට ?

🐰: ඔව් ඇයි...?

🐯: හොඳට තියෙයි....යන්න උඩට ගිහින් ඇග වැහෙන්න කලිසමක් දාගෙන එන්න...එතකන් මං දොර අරින්නම්....

කියලා ටේහියුන්ග් ද ජන්කුක්ගේ පස්සට හෙමින් පාරක් ගහන ගමන් සෝෆා එකෙන් නැඟිටලා දොර ලඟට ඇවිදගෙන යද්දි ජන්කුක් ටේහියුන්ග් කිව්වා වගේම උඩ තට්ටුවට ගියේ යටට කලිසමක් ඇදගෙන එන්න.....

විනාඩි දහයකට විතර පස්සේ කොට කලිසමක් ඇදගෙන පල්ලේහා පඩිපෙල ලඟට ආව ජන්කුක් දැක්කේ කොල වලින් වහපු ලොකු මොකක්දෝ එකක් උස්සගෙන තවත් මිනිස්සු හතර දෙනෙක් විතර mansion එකට ඇතුල් වෙනවා....

🐰: හියුන්ගී...?

කොල වලින් වහලා තියෙන්නේ මොකක්ද කියලා නොදන්න ජන්කුක් කුතුහලයෙන් ඒක දිහා බලාගෙන ටේහියුන්ග් ලඟට කිට්ටු වෙන ගමන් ටේහියුන්ග්ගේ බාහුවකින් අල්ල ගත්තා.....

👤: mr.kim අපි මේක කොහින්ද එල්ලන්න ඕන....

🐯: හ්ම්ම්ම්ම් මෙතන බිත්තිය කොහොමද ? ඒක එතනට ගැලපෙනවා ද ?

එතන හිටිය එක මනුස්සෙක් ටේහියුන්ග්ගේන් එහෙම අහද්දි ටේහියුන්ග් ඊට පිලිතුරු විදිහට සාලේ බිත්තියක් පෙන්නන ගමන් ඒ මනුස්සයාට උත්තර දුන්නා....

🐰: හියුන්ගී....

🐯: ඔව් මැණික....

🐰: අර කොල වලින් ඔතලා තියෙන්නෙ මොකක්ද ?

🐯: හ්ම්ම්ම් බලන්න ඕන ද ?

ජන්කුක් ටේහියුන්ග්ගේ කනට කරලා රහසින් මුමුනද්දි අර මිනිස්සු ඉස්සරහම ජන්කුක්ගේ තොල් උඩින් කෙටි හාදුවක් දුන්න ටේහියුන්ග් හිනා උනා....

🐰: ඔව්....මොකක්ද ඒ.....

🐯: ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කුකීයෝ...

🐰: අනේ ඉතිං කියන්නකෝ මොකක්ද ඒ...?

🐯: ඒක දැනට රහසක්....පස්සේ බලන්න....

🐰: මහ නරකයි....

තොල් දෙකත් පැත්තට කරලා ටේහියුන්ග්ට එරෙව්ව ජන්කුක් ආයේම එයාගේ අවදානේ ඉස්සරහ ඉන්න මිනිස්සු හතර දෙනාට දුන්නා.......

විනාඩි කිහිපයක් ඔය විදිහට ගෙවිලා යද්දි එතන හිටිය මිනිස්සු හතර දෙනා බිත්තියට ශක්තිමත් ඇණත් ගහලා ඊලඟට ලං උනේ ජන්කුක්ගේ කුතුහලය වැඩි කරන්න සමත් උන අර කොල වලින් වහලා තිබ්බ ඒ දේ ගන්න....

ඇතුලට ගෙනාවා වගේ නෙමෙයි ඒ දේ බිත්තියේ එල්ලන්න හෙනම ගේමක් ඒ මිනිස්සු හතර දෙනාට දෙන්න වෙද්දි ටේහියුන්ග්ද එයාලාගේ උදව්වට ගියා....

🐰: හියුන්ග් මාත් එන්නම්....?

🐯: එ..එපා.....

🐰: මාත් උදව් කරන්නම්කෝ ඉතිං....

🐯: ඇයි ආයේ අසනීප වෙන්නද....මෙන්න මෙහේ පැත්තකට වෙලා ඉන්න මැණික.....

ටේහියුන්ග් අර මිනිස්සුන්ට උදව් වෙන ගමන් අවසානේ ඒ දේ අමාරුවෙන් බිත්තියේ එල්ලුවා......

🐯: ඒක කෙලින් නේ තියෙන්නෙ....

ටේහියුන්ග් අඩි කිහිපයක් පස්සට එන ගමන් බෙල්ලත් දෙපැත්තට හරව හරව බැලුවේ කලින් බිත්තියේ එල්ලපු එක ගානට තියෙනවා ද කියලා....

👤: ඔව් mr.kim.....

🐯: Okay....එහෙනම් දැන් ඔක්කොම හරි නේ....

👤: ඔව්.......

ඊට ටිකකට පස්සේ මිනිස්සු හතර දෙනාම ටේහියුන්ග්ට ආචාර කරලා එතනින් යද්දි ටේහියුන්ග්ද දොර වහන්න ඒ මිනිස්සු එක්කම දොර ලඟට ගියා....

🐯: ගොඩාක් ස්තුති....

👤: මොනා හරි ඩැමෙජ් එකක් තිබ්බොත් අපිට කියන්න....

🐯: හොඳයි....

ලස්සන හිනාවකින් ඒ මිනිස්සුට සංග්‍රහ කරපූ ටේහියුන්ග් දොර වහලා ආයේ සාලේ පැත්තට හැරුනාත් ජන්කුක් මොකක්ද කරන්නේ යන්නේ කියලා දැක්ක ටේහියුන්ග් එයාගේ ඔලුව දෙපැත්තට වනන ගමන් අඩිය ඉක්මන් කරලා ජන්කුක් ගාවට ගියා....

🐯: කුකී පරිස්සමෙන් ලමයෝ...ඉන්න මං එනකන්...

ඉණිමඟ උඩට නැඟලා කලින් බිත්තියේ එල්ලපු දේ මොකක්ද කියලා බලන්න උත්සාහ ගත්ත ජන්කුක්ට ටේහියුන්ග් එහෙම කියන ගමන් ජන්කුක් නැගගෙන ඉන්න ඉණිමඟට එක අතක් තියලා අනිත් අත ජන්කුක්ගේ පිටිපස්සෙන් තියන ගමන් ටේහියුන්ග් තවත් ජන්කුක්ව ඉණිමඟට තද කරලා හේත්තු කරා....

🐰: ටේ...මං මේ කොලේ ගැලෙව්වාට කමක් නැහැ නේ....

🐯: කමක් නැහැ ගලවන්න....හැබැයි වැඩිය හෙල්ලෙන්න එපා හොඳේ...කකුල් දෙක බැලන්ස් එකේ තියා ගන්න....එහෙමත් නැත්තම් මගේ අත උඩට බර වෙන්න....තේරුනා නේද.....

🐰: හරි හියුන්ග්.......

ජන්කුක් එහෙම කියන ගමන් බිත්තියේ එල්ලපු ඒ දේ වහලා තිබ්බ කොල හෙමින් ගලවන්න ගත්තා....

ගැලවෙන ගැලවන කොලයක් ගානේ ටික ටික එලියට පේන වීඳුරුව දැක්ක ජන්කුක් දැන ගත්තා ඒක ලොකු ෆොටෝ එකක් කියලා.....

" අහ්...? මගේ සූට් එක..? "

ටිකකින් ජන්කුක්ට එහෙම හිතුනේ එයා ගලවපු කොල අතරින් ජන්කුක් ටේහියුන්ග්ගේ වෙඩින් එකට ඇන්ද සූට් එක මුලින්ම පේන්න ගත්ත නිසා.....

තවත් හිතට කුතුහලය වැඩි වෙද්දි තමන්ගේ අත ඉක්මන් කරපු ජන්කුක් කලබලෙන් ෆොටෝ එක වහලා තිබ්බ කොල සේරම ටික ගලවන්න ගත්තා....

🐯: කුකී පරිස්සමෙන්....

🐰:ට්...ටේ ?

සම්පුර්ණ ෆොටෝ එකම ආවරණය කරන් හිටිය කෝල ඔක්කොම ටික ගලවලා බිම දාපූ ජන්කුක්ගේ ඇස් පුදුමෙන් විශාල උනේ මුලු බිත්තියේම අඩුව පුරවන්න එල්ලලා තියෙන විශාල ෆෝටෝ එක දැකලා.....

ඔව් ඒ ටේහියුන්ග්ගේත් ජන්කුක්ගේත් වෙඩින් ෆොටෝ එක.....

ටේහියුන්ග්ගේ අත් ජන්කුක්ගේ ඉන වටේ එතිලා තියෙද්දි ටේහියුන්ග් නිකට තියන් හිටියේ ජන්කුක්ගේ වම් උරහිසට....ජන්කුක්ද එයාගේ දකුණු අත තමන්ගේ ඉන වටේ එතිලා තිබ්බ ටේහියුන්ග්ගේ අත උඩින් තියාගෙන ඉන්න ගමන් එයාගේ වම් අතෙන් ටේහියුන්ග් මුහුනේ සයිඩ් එක අල්ලන් හිටියා....දෙන්නාම ඒ ෆොටෝ එකේ හුඟාක් ලස්සනට හිනා වෙලා හිටියා....කෙටියෙන් කිව්වොත් හදවතින්ම ,අවංකවම හිනා වෙලා හිටියා.....

ෆොටෝ එක දැක්ක ජන්කුක්ට තමන් ඉන්නේ මොකක් උඩද කියන එකත් මොහොතකට අමතක වෙලා යද්දි එයා එහෙමම අඩියක් පස්සට ගියා.....

🐰: ටේ..!!!

🐯: කුකී...බලාගෙන..!!!!

ජන්කුක්ව ඉනිමඟෙන් වැටෙන්න යනවාත් එක්කම ටේහියුන්ග්ගේ ඇස් ලොකු උනාත් ඊට කලින් ඉස්සර උන ටේහියුන්ග් ජන්කුක්ගේ ඉන වටේ අත යවන ගමන් එයාව තනි අතකින් අල්ල ගත්තා.....

🐯: මැට්ටා ...පිස්සු ද ?

ජන්කුක්ව තමන්ගේ ඇඟට බර වෙනවාත් එක්කම අත් දෙකෙන්ම ජන්කුක්ව වඩාගෙන තද කරලා බදා ගත්ත ටේහියුන්ග් එහෙම සැර කරද්දි ටේහියුන්ග්ගේ ඉන වටේ කකුල් යවලා බෙල්ලෙ වටෙත් අත යවලා අල්ල ගත්ත ජන්කුක් ටේහියුන්ග්ගේ බෙල්ල අස්සේ මුහුන හංග ගත්තා.....

විනාඩියක් විතර දෙන්නා අතර තිබ්බේ නිශ්ශබ්දතාවක්....

ටිකකින්....

🐰: ඉහි...

ජන්කුක් සද්දෙන් ඉකියක් පිට කරන ගමන් තවත් ටේහියුන්ග්ගේ බෙල්ල අස්සේ මුහුන හංග ගනිද්දි තමන්ගේ බෙල්ලට දැනුන තෙත ගතිය නිසා ජන්කුක් අඬනවා කියලා තේරුම් ගත්ත ටේහියුන්ග් ජන්කුක්ගේ ඔලුව ආදරේන් පිරිමදින්න පටන් ගත්තා......

🐯: අනේ මැණික..මොකෝ මේ...

🐰: එ...එ...ඒක ල..ලස්සනයි.....

🐯: මොකක්ද ?

🐰: අ...අපේ ව්...වෙඩින් ෆොටෝ එ..එක...

🐯: ඔයා ආසද ?

🐰: ඔ...ඔව් හියුන්ග්....

🐯:කොච්චරක් ආසද ?

🐰: හ්..හුඟාක්....

🐯: හ්ම්ම්ම් මේ පාර නම් මං ඒක හැදුවා කාටත් තනියෙන් පොලේ ගහන්න බැරි වෙන්නම.....

ටේහියුන්ග් හිනා වෙවි එහෙම කියද්දි ඇඬීම අතරින් ජන්කුක්ද යාන්තම් හිනා උනා.....

🐰: තැන්කූ හුන්ගී....

🐯: අහ් අහ්...ඔහොම තින්කු ගාලා හරියන්නේ නැහැ හොඳේ..ඒවාට ගෙවීම් කරන්න වෙයි....

🐰: මොනාද ගෙවීම්....?

🐯: මෙන්න මේවාට තමායි ගෙවීම් කියන්නේ....එක කිස් එකක් වොන් 10 යි....මේ සම්පුර්ණ ෆොටෝ එකේම ගාන ඔයා මට කිස් වලින් ගෙවන්න ඕන....හරි එහෙනම් පටන් ගන්න...

කියලා කිව්ව ටේහියුන්ග් එයාගේ තොල් දෙක ඉස්සරහට උල් කරද්දි ජන්කුක් ඒ තොල් වලට නැමෙන ගමන් එතන උඩින් පෙක් එකක් තිබ්බා....

🐰:උම්මා...

🐯: වොන් 10යි....

🐰: උම්මා....

🐯: වෝන් 20යි...

🐰: උම්මා...

🐯: වොන් 30යි...

🐰: උම්මා..

🐯: වොන් 40යි....

🐰: උම්මා...

🐯: වොන් 210යි....

🐰: අනේ හියුන්ග් ඇති අප්පා....

🐯: ඒ උනාට මට තව ඕනී....

🐰: රෑට දෙන්නම්...

🐯: නූඌඌඌඋ රෑට අපිට ඊට වඩා ලොකු එව්වා කරන්න තියෙනවා.....

🐰:බැහැ බැහැ අද බැහැ...මට හොඳට දොයි ගන්න ඕනී අද.....

🐯: නපුලා....

තමන් එක්ක හුරතල් උන ටේහියුන්ග්ගේ නහයට තමන්ගේ නහය තියලා ඇතුල්ලුව ජන්කුක් හිමින් ටේහියුන්ග්ගේ ඇඟ උඩින් බිමට බැස්සා.....

🐰: ඔහො හියුන්ගී මේ මොකක්ද ?

එතනම තිබුන සෝෆා එක උඩ තිබ්බ සමාන්‍යයෙන් ලොකු පෙට්ටියක් පෙන්නුව ජන්කුක් ඒක ලඟටත් හිමින් ගෑටුවා....

🐰: ඔමොනී තවත් ෆොටෝස්.....?

ඒ පෙට්ටිය ඇතුලේත් එයාලාගේ වෙඩින් එකේ රාමු කරපු තවත් ෆොටෝස් කිහිපයක් තියෙද්දි ජන්කුක් ආයේම ටේහියුන්ග් දිහා බලලා කතා කරේ පුදුමෙන්.....

පුදුමෙන් ඇස් ලොකු කරන් ඉන්න ජන්කුක් ලඟට ආව ටේහියුන්ග් ජන්කුක්ව ආයේ පිටි පස්සෙන් බදා ගන්න ගමන් ජන්කුක්ගේ කන ලඟම කොඳුරන්න ගත්තා......

🐯: හ්ම්ම්ම් මට ඕන මේ මුලු ගෙදරම අපේ ෆොටෝස් වලින් පුරවන්න....එතකොට මට යන යන තැන් වල ඔයාව දකින්න පුලුවන් නේ.....

🐰: ඒ කියන්නේ bathroom එකෙත් එල්ලනවා ද ?

🐯: නෝ බෙබී...bathroom එකේ එල්ලන්නේ නැහැ...

🐰: ඇයි ඒ ?

🐯:මොකද මං bathroom යන හැම සැරේම මගේ පුංචි හබීවත් උස්සගෙන යන නිසා එතනට ෆොටෝස් ඕන නැහැ....

🐰: මාව bathroom එකට අරන් ගිහින් මොනාද කරන්නේ ? ඔයා නානවා බලන් ඉන්න ඕන ද ?

🐯: නෝ ඊට වඩා වැදගත් දෙයක්...

🐰: මොකක්ද ?

🐯: නිකන් හිතලා කියන්නකෝ...

🐰: හ්ම්ම් bathroom එකට ගිහින් කරන වැදගත් වැඩේ ? ...අහ් මතක් උනා....

🐯: මොකක්ද ?

🐰: කක්කි දාන එක නේ...මට එතන කරන්න තියෙන වැදගත්ම වැඩේ එක...

🐯: හයියෝ උබ එක්ක බැහැ බං...ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා...

🐰: හරි හරි මට දැන් තේරුනා... පිපී කරන එක ගැන නේ කියන්නේ....

🐯: නැහැ දෙයියෝ....

🐰: අනේ මං දන්නේ නැහැ ටේ...ඉතිං ඔයාම කියන්නකෝ...

🐯: අනේ මෝඩ හාවෝ... මං කිව්වේ bathroom සෙක්ස් ගැන වසු පැටියෝ....හම්මා කොහොමද හොට් වෝටර් ශවර් එක යට හිටගෙන ahhhh faster daddy...f*ck me daddy... කියලා කෑගහද්දි..........

🐰: යාආආඅහ්හ්හ්හ්හ්හ්හ් මෝඩ කිම් ටේහියුන්ග් තමුසේ මහ වල් කොටියෙක් වෙලා....නවතිනවා ඔහොම ඔය කොහිද දුවන්නේ...!!! නවතින්නයි කිව්වේ....

සොෆා එක උඩ තිබ්බ පොඩි කොට්ටයක් අතට අර ගත්ත ජන්කුක් කෑගහගෙනම දුවන්න ගත්තේ හිනා වෙවි සාලේ වටේම දුවන ටේහියුන්ග් පස්සෙන්.....

මාස ගානකට පස්සේ ඒ ගෙදර නැති වෙලා තිබ්බ ඒ ලස්සන හිනා හඬ එදා ටේහියුන්ග්ගේ mansion එක පුරාම දෝංකාර දෙන්න ගත්තා.....











_______________________

හායි හායි....

ඔන්න දුන්නා ...

අද එක නම් බෝරින්ග් ඇති හොඳේ.....

ටිකක් දෙන්න පරක්කු උනේ මේ කතාවේ ඉතුරු ටික ටයිප් කර කර හිටියේ.....

එහෙනම් අලුත් එකකින් හම්බෙමූ....

බායි....

Okumaya devam et

Bunları da Beğeneceksin

548K 33.6K 97
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
50.8K 556 17
Riley, a 19 year old girl who has divorced parents. She lives in Boston with her mom, but goes to New York on weekends to visit her dad. Everytime sh...
1.8K 286 19
ئارەزووی من تەنها یەکشت بوو ئەویش وتنی " خۆشمەوێی " لەسەر زارت بەڵام وادیارە هەرگیز ئەمە ڕوونادات هەموو مافێکی چیرۆک بۆخۆم دەگەڕێتەوە
1M 41.9K 50
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...