𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 6

1.5K 285 94
By Dul_Shi


Little space is a mindset in which an adult relaxes into a state of carefree, responsibility-free safety. It may be a developed time in which an adult relives childhood memories, scenarios, or desires that were unachievable in their adolescence.

හිහි🙂 දන්නේ නැති අයට.....

______________________________________________

ටේහ්‍යුන්ග් යනු කුඩා කල සිටම තම පිය සෙනෙහසින් ඈත් වී හැදී වැඩුණු අයෙක්...... කුඩා කල සිටම අප්පාගේ ආදරය හෙව්වත් ඔහු අප්පා ළගට නොගියේ ඔහු කිනම් අයෙක්ද කියා ටේහ්‍යුන්ග් හොදින්ම දැන සිටි නිසා...... කෙතරම් නම් නපුරු වුණත් ඒ ඔහුගේ අප්පා.... ටේහ්‍යුන්ග් ටික ටික වැඩුනත් එයාට අප්පා ගැන හදවතේ තිබුන ආදරය කවදාවත් අඩු වුනේ නෑ..... පොඩි කාලේ නොලැබුන අප්පාගේ ආදරය, ඉටු කර ගැනීමට නොහැකි වූ ළමා මතකයන්, අවස්ථා, ආශාවන් වැනි දේ තරුණ විය එළඹි පසුවත් ටේහ්‍යුන්ග් නැවත ඒ දේවල් හෙව්වේ ඔහුගේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරෙන්න ගනිද්දි...... එහි ප්‍රථිපලයක් ලෙස තරුණ ටේහ්‍යුන්ග් තුළම නොසැලකිලිමත් වගකීම් රහිත ආරක්ෂාව ලිහිල් කරන කුඩා ළමයෙක් ඉපදුණේ එකම පුද්ගලයෙක් තුළ දෙදෙනෙක් සිටින ආකාරයෙන්......

"නැගිටිනවා........."

මැන්ශන් එක ඉස්සරහට ආපු ජන්කුක් ටේහ්‍යුන්ග්ව ඇහැරෙව්වේ එන අතරමග අත රතු වෙනකන් ශටර් එකට ගහන ගමන් සිටි ටේහ්‍යුන්ග්ට එකවරම සිහිය නැති වූ නිසාවෙනි.....

"ඒ නැගිටිනවා..... ඔයාව මෙහෙම අප්පා ගාවට ගෙනියන්න බෑ... ඉක්මනට නැගිටිනවා......"

ජන්කුක් කම්මුල්වලට කොච්චර තට්ටු කර කර ටේව ඇහැරවන්න හැදුවත් ටේහ්‍යුන්ගේ ඇස් ඇරුනේ නෑ...... වාහනේ තිබුන බෝතලයෙන් වතුර පොදක් අතට ගත් ජන්කුක් ටේගෙ මුහුණට ඉසින්න ගත්තේ ටේ මූණට දැනෙන සීතලත් එක්ක ටේ හිමීට ඇස් අරිද්දි.........

"ම්ම්ම්ම්ම්.....ම්ම්.......ම්ම්......"

"මොකක්....ආහ් ඉන්නවා......"

ටේහ්‍යුන්ග් බැදපු කට පිටින් කතා කරන්න ගද්දි ජන්කුක් ටේගෙ කට බැදලා තිබුන රෙදි පටිය ගැලෙව්වා......

"කැහ්ඃ කැහ්ඃ..... හුම්ම හිල කලන්නද මෝදයෝ හදන්නේ......"

"හරි... මම පිස්සෙක්......."

ටේහ්‍යුන්ග් දිහා ඇස් දොට්ට පනින්න තරම් පුදුමෙන් බලාගෙන හිටපු ජන්කුක් කිව්වා.......

"මේ මුකද මේ ටේටේගෙ අත් බැදලා..... ඈහ් කාල් එකත් වෙනස් වෙලා මාලයිනේ...."

"ඔ....ඔයාට වුන කිසිම දෙයක් මතක නැද්ද...."

"අලේ........ අප්පලගේ ගෙදල ඇවිල්ලාආආආආආආ..............."

මැන්ශන් එක දැක්ක ගමන් ටේ ජන්කුක්ට උත්තර නොදී කෑ ගැහුවේ ජන්කුක්ගේ කන ළග ඝාණ්ටාර වදිද්දි.......

"අනේ මේක ලිහන්නකූ....... අලේ මුකක්ද අනේ..... ටේටේට අප්පා බලන්න යන්න ඕනී.......හුවෑඈඈ........"

ටේ සීට් එක උඩ පැන පැන කෑ ගහන්න ගත්තා..... ටේහ්‍යුන්ග් ළග නොපෙනෙන බලවේගයක් තියෙනවා කියලා හිතා ගත්ත ජන්කුක් මුකුත්ම නොකියා ටේගේ අත් දෙක ලිහුවා..........




"අප්පා.............................."

මැන්ශන් එක ඇතුළට ටේ කඩාගෙන පෙරලගෙන ගිහිල්ලා මිස්ටර් කිම්ගේ බෙල්ලේ කෝලා බෙයා කෙනෙක් වගේ එල්ලුනේ මිස්ටර් කිම්නුත් ටේව ගොඩක් ආදරෙන් වඩාගද්දි........

"ඔයා ආවා නේද ටේටේ අප්පව බලන්න....."

මිස්ටර් කිම් ටේගෙ හිස පිරිමදින ගමන් කිව්වා.......

"ටේටේ අප්පට ආදලෙයිනේ...... අද නම් මට හොලෙන් එන්න ඕනි වුනේ නෑ......"

"ඒකනේ අප්පම ඔයාව එක්කන් එන්න කෙනෙක්ව යැව්වේ.....එයා නපුරුයි හැබැයි.......ඔයාට මුකුත් කරදරයක් කරේ නෑනේ......"

මිස්ටර් කිම් එහෙම කියද්දි එයාගේ ඇගෙන් බැස්ස ටේ හැරුනේ පැත්තකට වෙලා මේ සේරම බලාගෙන හිටපු ජන්කුක්ට....... එකපාරටම දුවලා ගියපු ටේ කාපි යකා කිව්වා වගේ ජන්කුක්ගේ ඇගට පැන්නේ ජන්කුක් බැලන්ස් එක හදාගෙන ටේව අල්ලගෙන මේ මොන මගුලක්ද ඒ සැරේ කියන්න වගේ බලාගෙන ඉදිද්දි........

"ගෝනිබිල්ලෝ........ ටේටේ ලාවියෝ.....උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්.."

ජන්කුක්ගේ බෙල්ලේ එල්ලිලා හිටපු ලිට්ල් ටේටේ එහෙම කියලා ජන්කුක්ගේ කම්මුල්වලට දිග කිස් එකක් දුන්නේ වටේ හිටපු බොඩිගාඩ්ලා මූණට මූණ බලාගනිද්දි...... එකපාරටම වුනේ මොකක්ද කියලා ජන්කුක් අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉදිද්දි මිස්ටර් කිම් හොදටම හිනාවෙන්න ගත්තේ ටේ තාමත් බොක්සි ස්මයිල් දාගෙන ජන්කුක්ගේ රතු වෙච්ච මූණ දිහා බලාගෙන ඉන්නකොට........

"වාව්.... ටේටේ ඔයා අපේ මේ නපුරු මැරයවත් මෙල්ලකරගෙන වගේ....."

"නෑ අප්පා.... එයා නපුලු නෑ.... එයා තමා හොදම.....හුම්.... එයා නිසානේ ටේටේ අප්පා ළගට ආවේ...... ගෝනිබිල්ලා කිව්වා ටේටේව අලූ එක්කගෙන එන්න කිව්වා කියලා..... ටේටේ පස්සේ තමා දන්නේ ගොනිබිල්ලාගේ අලූ ටේටේගේ අප්ඝ්හ්ඣ්ර්ථුඉළ්ඓධ්ප්.........."

ටේ කියාගෙන කියාගෙන යද්දි ජන්කුක් ඉක්මනට ටේගෙ කට වැහුවා......

"ම්ම්ම්....ම්ම්.......ම්ම්ම්ම්........."

"කටවහගෙන ඉන්නවා.... තමුන් තව වචනයක් හරි කිව්වොත් මම තමුන්ගේ අර තඩි ගෙම්බව චප්ප කරලා දානවා...."

ජන්කුක් තර්ජනාතමක විදිහට රහසින් ටේට කියද්දි කතා කරන්න දගලපු ටේ එකපාරටම සන්සුන් වුනා....... ඒත් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ඊටත් වඩා හයියෙන් දගලන්න ගද්දි ජන්කුක්ගේ අතින් ඉබේම ටේව අතෑරුනා..... එතනම බිම ඉදගත්තු ටේ..........

"හුවෑඈඈඈ......ටේටේගේ ටුටූ ඕනී...... හුවෑ.........."

බිම ඉදගෙන අඩන්න ගත්තු ටේ දිහා බලාගෙන හිටපු ජන්කුක්ට තේරුනේ තමන් විහින් නාගෙන කියලයි..... ඒත් එක්කම හඩ අවදි කළ මිස්ටර් කිම්.....

"ඔයා එයාව අද දාලා ආවද........."

"නෑ.... ගෝ....ගෝනිබිල්ලා එයාව.............තොප්ප......ක......කලලා............හුවෑ........එයා...න්.....නල........නලකයී....."

ඒ සැරේ ටේ බිම පෙරලි පෙරලි අඩන්න ගත්තා...... උගුරට කෙල ගුලියක් ගිලගත්තු ජන්කුක් මිස්ටර් කිම් දිහා බලාගෙන.....

"සර්......අපි එනගමන් පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා.... ඒක නිසා ඔය කියන ටුටූ ඇත්තේ මගේ කාර් එකේ...... මම ඉක්මනට අරන් එන්නම්......"

එහෙම කියපු ජන්කුක් මැන්ශන් එකෙන් යන්න හදද්දිම බිම ඉදන් නැගිට්ට ටේ කදුලු පිහදාන ගමන්.........

"ටේටේත් එනෝ..........."

ඒ වචන දෙක ඇතිවුනා ජන්කුක්ගේ ලේ ටික කූල් කරන්න.... ලාවට පිටිපස්ස බලපු ජන්කුක් හරිම අමාරුවෙන් මූණට හිනාවක් අරගෙන.....

"ඕනේ නෑ ටේහ්‍යුන්ග්........... මම ඉක්මනට එයාව අරගෙන එන්නම්....."

"බැ........ බැහැ....බැහැ..... ටේටේටත් යල්ල...ඕනී........ ටේටේටත් යල්ල ඕනීඊඊඊඊඊ.....ඊඊඊඊ......"

එහෙම කියලා ටේ මිසටර් කිම් දිහා බැලුවේ මිස්ටර් කිම් යන්න කියන්න වගේ සන්කරද්දි....... මිස්ටර් කිම් කරපු දේ දැකපු ජන්කුක් අදත් ඉවරයි වගේ ටේ දිහා බලාගෙන ඉදලා මුකුත්ම නොකියා මැන්ශන් එකෙන් එළියට යන්න හදද්දි....

"බායි අප්පා.............."

ටේ මිස්ටර් කිම්ට එහෙම කියලා පිටිපස්සෙන් දුවලා ගිහින් ජන්කුක්ගේ කරේ එල්ලුනා......

"එකසැරයයි කියන්නේ බහිනවා......"

"මේ ටේටේගෙ අත් ලතු වෙලා.... සිදෙනෝ අනේ..... ටේටේව ලුණු කලේ ගෙනියන්නකෝ......."

ලොකූ හුස්මක් ගත්තු ජන්කුක් එයත් එක්ක ඉන්න යක්ෂ පැටියා ගැන දැන් හොදටම දන්න නිසා කරන්න දෙයක් නැති කමට එහෙම්මම ටේව කරේ තියාගෙන අල්ලගත්තේ ටේත් එයාගේ චූටි අත් දෙක ජන්කුක්ගේ බෙල්ල වටේ දාගෙන උරහිසෙන් ඔලුව තියාගනිද්දි.....

ඕන එකක් කියලා ජන්කුක් ටේවත් අරගෙන මැන්ශන් එකෙන් එළියට ආවේ පිස්සු ඩබලක් වගේ හිටපු ටේකුක් දැකලා කපටි අයිඩියා එකක් ආපු මිස්ටර් කිම්ගේ කට කොනින් හිනාවක් යද්දි....

"වදින්නම් නිදාගන්න නම් එපා......."

යන අතරමග ජන්කුක් එහෙම කිව්වේ ටේ නිදාගත්තට පස්සේ වෙනස් වෙන විදිහ ගැන එයාට පොඩි හරි අවබෝධයක් තිබුන නිසා.......

"හලි.....හලි......ටේටේ නිදාගන්නේ නෑ.... යමූඌඌඌඌ....... මේ උයා කාල් එක එලවන විදිහ සෝක් අනේ.... ඔයාට බයික් එකත් ඒම එලවන්න පුලුවන්ද....  මාව බයික් එකේ වටයක් එක්ක යන්නකූ............."

එහෙම කියලා වටපිට බලන්න ගත්තු ටේ.....

"අල තියෙන්නේ බයික් එකක්.... අනේ ඒකේ යමුකෝ......"

"ඒක මගේ නෙවෙයි........"

"ඔයාගෙම වෙන්න ඕනද වාහනයක් ගන්න...... ඉන්නකෝ ටේටේ කලන්න...."

එහෙම කියලා ජන්කුක්ගේ ඇගෙන් බිමට පැන්න ටේ මැන්ශන් එකේ පාර්ක් එකේ තිබුන බයික් එකක් ළගට ගිහින් මුලු මැන්ශන් එකටම ඇහෙන්න.......

"මේ බයික් එක කාගෙද කියනවාආආආආ!!!!"

හුරතල් වුනත් බයානක විදිහට ඇහුන කටහඬට මැන්ශන් එකේ හිටපු ගොඩක් බොඩිගාඩ්ලා ඒ පැත්ත බැලුවත් ඉක්මනටම සිකියුරිටි කෙනෙක් එතනට දුවගෙන ආවේ ජන්කුක් කුතුහලයෙන් ටේ කරන දේවල් දිහා බලාගෙන ඉදිද්දි.......

"බේබි..........."

"මේ බයික් එක කාගෙද........"

"ඕක සර්ගේ මැනේජර්ගේ බයික් එක බේබි...... දැන් ටිකකට ඉස්සෙල්ලා මැන්ශන් එකට ආවේ........"

සිකියුරිටි එහෙම කියනකොට එයාට අත දික් කරපු ටේ.......

"යතුල දෙන්න........."

"ආ....?......."

"යතුල දෙන්න කීලා කිව්වේ......."

"ඒත්....ඒ....ඒත් බේබි......."

"දෙන්නේ නෑනේ ඒ කියන්නේ......."

ටේහ්‍යුන්ග් ටිකක් තර්ජනාතමක විදිහට කියද්දි බය වුණු සිකියුරිටි.....

"අනේ කොහොමද බේබි එහෙම කරන්නේ මම........"

"ටිකක් ළගට එන්නකූ........"

ජන්කුක් දැක්කේ ටේ සිකියුරිටිගේ කනට  කරලා මොනාද කියවනවා වගේ..... ඒක අහලා ඇස් පුදුමෙන් විශාල කරගත්තු සිකියුරිටි බයෙන් වගේ.......

"අනේ.....එපා බේබි.....හරි හරි මම දෙන්නම් යතුර....."

එහෙම කියලා සිකියුරිටි බයෙන් වගේ යතුර දුන්නේ ටේගේ මූණේ ලස්සන හිනාවක් මැවෙද්දි.......

"අන්න හුදයි ඔයා.....ඔයා මාව විශ්වාස කලන්න......ඒ ගෝනිබිල්ලෝ.... ලවුමක් ගහලා එමූ.......මේක ගින්දල වගේ බයික් එකක්......"

ඒත් එක්කම ටේ ජන්කුක්ට අත වනලා කෑ ගැහුවේ ජන්කුක්ට ලාවට කටකොනින් හිනාවක් යද්දි...... ජන්කුක් බයික් එකට නැගගෙන ස්ටාට් කරද්දි ටේත් එකපාරින්ම බයික් එකට නැගලා ජන්කුක්ගේ කරෙන් අල්ලගත්තේ ජන්කුක් බයික් එක රේස් කරලා මැන්ශන් එකේ ගේට් එකෙන් එළියට යද්දි.......

"යා..........හූඌඌඌඌඌ"

ටේ බයික් එක උඩ නැගගෙන කපාගෙන යන හුළං ධාරා ඇස් පියාගෙන විදින ගමන් කෑ ගැහුවේ ජන්කුක්ගේ උරහිස්වලින් අල්ලගෙන......

"වාඩිවෙනවා..... මට මේක එළවන ගමන් තමුන්ව පරිස්සම් කරන්න බෑ....."

"අලේ වාහ් මේ හුළග.........ආහ්!!! තා ටිකක් වේගෙන් යමු ගෝනිබිල්ලෝ......"

ජන්කුක්ගේ කීම කනකටවත්  නොගත් ටේහ්‍යුන්ග් කිව්වා.......

"ඔය ගෝනිබිල්ලෝ කියන එක නවත්තනෝද........"

"ඔයාගේ නම මුකද්ද......."

"ජේකේ......."

"මොකක්ද අලේ ඒක ඇල්පබට් එකේ තියෙන අකුලු දෙකක්නේ....."

"ඒක නෙවෙයි ඔයා මොකක්ද කිව්වේ සිකියුරිටි අච්චර බයවෙන්න තරම්....."

ජන්කුක් තිබුන කුතුහලය නිසා එහෙම ඇහුවේ ටේ කිව්ව දේවල් මතක් කරද්දි.......

"මේ උයා දැන් මට යතුල නොදුන්නොත් මම අප්පට කියනවා ඔයා ගාඩ් රූම් එක ඇතුලේ අපි එනකොට නිදාගෙන හිටියා කියලා හොදද........ අයියෝ එතකොට අප්පා ඔයාව ලස්සාවෙන් අස් කලයි..... අස් කලාම ඔයාට සල්ලි හම්බෙන්නේ කෝමද...... එතකොට කන්නේ කෝමද..... කෑවේ නැතිවුනොත්....... නෑ....... ඒක වෙන්න බෑ.... ඔයා ගොඩක් හොද අන්කල් කෙනෙක්........එහෙම වෙන්න දෙන්න බෑ........."

ටේ බලපු ෆිල්ම්වලින් දාන්න පුලුවන් වැඩ කිඩ ටිකක් දාලා සිකියුරිටිට කිව්ව සේරම දේවල් ඒ විදිහට කිව්වා..........

ටේහ්‍යුන්ග් කියපු කතාව අහගෙන හිටපු  ජන්කුක්ට කටකොනින් හිනාවක් ගියේ ඉබේටමයි...... ආපහු ඉස්සරහට අවධානය දුන්න ජන්කුක්.......

"තමුන් නම් මටම ගැලපෙනෝ........"








___________________________________________________

හායි❤️

මේක කම්මැලියිද අනේ කියන්නකෝ☹️

ආහ් මේ කතාවේ description චූට්ටක් වෙනස් කළා... ඒක ගැලපෙනෝ🤭

බායි❤️
පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜

Continue Reading

You'll Also Like

275K 17.4K 21
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...
250K 18.2K 90
as usual many dramas, emotions, fluffy , angst, and most importantly soo much love. top tae bot kook no cheating no threesom No skin ship with others
598K 9.3K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC