🔞 Under The Mask[BL]Rom,Thri...

By BantiPrabu

51K 7.4K 2.5K

රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විත... More

🔞( වෙස් මුහුණ යට )🔞
01. යදම් බැදි මගේ ගත 🔞🕷️
02- පලිගැනීමේ වියරුව🔞🕷️
03- වේදනාවේ මතකයන්🔞🕷️
04- අසහනකාරයෙකුගේ අවසානය🔞🕷️
05- පැහැර ගැනීම 🕷️
06-මගේ චොකලට් බෝලේ 🕷️
07- මින්ට් සුවඳ 🕷️
08- කඩවසම් කුමාරයා🕷️
09- අතරමැදි දොරටුව 🕷️
10- අමතක වූ මතකය🕷️
11-අමුතු හීනවල නුඹ 🕷️
12-නිතේෂ්ගේ සත්‍ය 🕷️
13-නුඹේ පලිගැනීම 🕷️
14-දඟකාර කෙවින්🕷️
15- එයා එක්ක Date එකක් 🕷️
16- නොදන්නා තැනක 🕷️
17- අමුතු හැසිරීම🕷️
18- පුදුමය 🕷️
19- වියරු ප්‍රේමය🕷️
20-රුමේනියා ගමන 🕷️
21- එයාගේ ආදරය 🕷️
22- බෝජන සංග්‍රහය
23- නරුමයාගේ හමුව
24- මගහැරුණු කාලය 🕷️
25-මගේ පලි ගැනීම 🔞
26- පොඩ්ඩා එක්ක 🔞 🕷️
27- අපේ සුන්දර මොහොත 🕷️
28- වේදනාත්මක කැලැල් 🕷️
29- නරුමයාගේ අවසානය 🔞🕷️
30- නුඹේ සුසුම්🕷️
31- අලුත් නවාතැන 🕷️
32- පුදුම් සහගත ත්‍යාගය 🕷️
33- නුඹ කොහේද..🕷️
34- මෙහෙයුම 🕷️
36- මෙහෙයුම දියත් කිරීම.
37- අවසාන කොටස 🕷️

35- සුපිරි වැඩකාරයන් සමඟ 🕷️

790 142 32
By BantiPrabu

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
මං දුර්වලයි කියලා මේ වෙලාවේ ලතවෙන්න බෑ... මගේ මැණිකගේ උදව්වට මම අනිවාර්යයෙන් ඉන්නම ඕනි....

ඒ නිසා මම ලූකස්ට දාපු සැරෙන්ම සේරම එක්ක සේප් එකේ කතාවට බැස්සා....
කොල්ලො හතර දෙනා නිසා room එකම අමුතු සුවඳයි...
හරියට officers ලා නෙවෙයි famous actors ලා වගෙයි....
ඒ තරම් handsome rich look එකක් එයාලට තියනවා...
ඒත් මගේ බෝලේ තමයි මෙයාලා ඔක්කොම එකට තියලා ගත්තොත් Hot ම කෙනා..
මම මේ විකාරත් මේ අස්සේ හිතනවනේ..
මටම ලාවට හිනාවක් ගියා...
පස්සේ ආයෙම පියවි සිහියට ඇවිත් මම Mission එක ගැන කතා කරන්න මුල පිරුවා....

"" හරි එහෙනම් අපි කතා කරමු මොකක්ද වෙන්න ඕනි කියලා..."

" ok mr.kevien "

එයා Economic Intelligent Team එකක් එක්ක Seacret Mission එකක ඉන්නේ.."

අර Mafia King වන Arogon අල්ලගන්න... පොර ඒ නමෙන් මෙහෙ Political field එකට අත ගහලා ඉන්නේ... වික්ටෝරියා මහල් එකේලු කොක්ක ගහන් ඉන්නේ...
ඉතින් පොරගේ අවට ආරක්ෂාව උපරිමයි...
නමුත් අපරාධකාරයෙක් පාර්ලිමේන්තුවට බලෙන් රිංගන්න හදන නිසා අපිට රුමේනියා ආරක්ෂක අංශයෙන් හොරෙන් මිනිහව කැප්චර් ක්ලෝස් කරන්න  සහය ලැබෙනවා...""
මොකද Presidentට මරණ තර්ජන තියනවා. අනික ඌ presidentගේ Family එක ඇපේට තියාගෙන ඉන්නේ..
මොන රජෙක් උනත් පවුලට ආදරෙයි නේ..
ඕක වෙන්නේ නෑ ඔහොම දෙයක් වෙන්න කලින් දැනගත්තා නම්. ඒත් එයාලා පරක්කුයි..
ඒ වෙද්දි Ganster  Mafia team එකේ one and only mission එක වෙලා තිබුණේ rumenia president අල්ල ගන්න ඒක... ඉතින් උන් ඉස්සර වෙලා....

දැන් Prince ට Support කරන්න තමයි අපි යන්නේ.. 
prince බලාපොරොත්තු නොවුණ විදියට මහල් එක වට කරන් ඉන්නේ Government එකේ officers ලා නෙවෙයි.උන්ගේ මිනිස්සු...
උන් Prince ගේ mission එක දැනගෙනලු...

ඉතින් ලූකස් මට කිව්ව කතාව ඕක තමයි....
ඔයාලට මම කිව්ව දේවල්වලින් කරන්න ඕනි දේ ගැන Idia එකක් තියනවද....????

සේරමලා lecture එකක් අහන් ඉන්නවා වගේ මගේ කතාව අහන් හිටියේ..

" මට වික්ටෝරියා මහල් එකේ ප්ලෑන් එකක් ඕනි ඉස්සෙල්ලාම."

Vinzenso මගෙන් plan එකක් ඉල්ලුවා.

" ලූකස් " මම ලූකස් දිහා බැලුවා.. එතකොටම ලූකස්ගේ පිටිපස්සෙන් පොඩි කොල්ලෙක් දත් 32 ම පෙන්නගෙන හිනාවෙවී ආවා..

( Mario -20 years old - Government hacker officer )

" Hi officers.....!"

" ah mario   ????"

මං නොදන්නවා වුනාට කට්ටියම man ව දන්නවා වගෙයි...
අවුලක් නෑ මට වැඩේ වෙන්නයි ඕනි...

" මෙන්න සර් මම හදපු එක.."

පොර ගිහින් ඇතුලෙ තියන මේසේ උඩින් Victoria palace එකේ ආකෘතියක් තිබ්බා...
ඒ ලගින්ම Map එකත් තිබ්බා....

" Whooh Lucas god job.."
මම ලූකස්ට මහපට ඇඟිල්ල පෙන්නලා හිනා වුනා...
කට්ටියම Map එක වටේ රොක් වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා...

" මාරියෝ හොඳයි අපිට බලන්න පුළුවන් ද උන්ගේ සෙට් එකේ කීයක් එතන ඉන්නවද කියලා....????"

මම ඇහුවා...

" පුළුවන් සර්.. හැබැයි Prince nithesh ගේ Hacker මට එයාගේ අවසරය දුන්නොත් අපි දෙන්නටම එකට සම්බන්ධ වෙලා වැඩේ කරන්න පුළුවන් ...
මට එයාගේ ලැප් එකට Request එකක් send කරන්න පුළුවන් .. ඉන්නකෝ..."

මිනිහා මිනිහගේ Lap එක දාගෙන ඒකට තව මොනවදෝ අමුතු අමුතු කෑලි වගයක් සෙට් කරගත්තා....
පස්සේ Cord ගොඩක් green screen එකක කළු පාටින් වැටුනා..ඒවා එහෙට මෙහෙට පිස්සුවෙන් වගේ දුවන්න ගත්තා...

" ඔයාලා වෙන දෙයක් බලන්න.. මට මේකට වෙලාවක් යනවා..."

" හරි.."

Lee minho  කතා කරන්න පටන් ගත්තා...

" vinzenso ඔයාගේ plan එක කියන්න.. මම add වෙන්න දෙයක් තිබ්බොත් කියන්නම්... අනිත් අය දන්නවනේ මොකක්ද වෙන්න ඕනි කියලා...

" මේ වගේ Missions තමයි අපි නිතර පුරුදු වෙන්නේ හැබැයි මේක සැබෑ මිෂන් එකක්...
Training එකේ බොරුවට මැරුනට මේකේ අපිට දෙයක් උනොත් අපි ඇත්තටම මැරෙනවා...
ඒ නිසා හොදට මතක තියාගන්න....
අපි අපේ ඇත්ත නම් දැන් ඉදලා Use කරන්නේ නෑ..

" mr. Kevien ට වගේම mr.Lucus ත් මේවා එක්ක අපිට කතා කරන්න  පුළුවන් ..


අපිට blootooth එක්ක connect වෙලා කතා කරන්න පුළුවන් ...
මේ Specks දාගන්න.. මේකින් පුළුවන් මාරියෝට අපි කරන කියන දේවල් සේරම බලන්න.. අහන්න.....

මේ Watch වල cameras තියනවා.. ඒකිනුත් මාරියෝට බලන්න පුළුවන් ...
මාරියෝ එක්ක මම ඉන්නම්.. Vinzenso ඔයාලට lead කරයි...

"දැන් ඉදලා මම  ,

♻️ B1 - (Lee minho)
♻️ Vinzenso -B2
♻️ sooha -B3
♻️ Bo gum- B4
♻️ Mr. Kevien - B5
♻️ Mr.Lucus - B6

ආකෘතිය එක දිහා බලන්න...
අපි සේරම මාරියෝ හදපු ආකෘති මාළිඟාව දිහා බැලුවා...

"මෙන්න සර් මම උන්ගේ මිනිස්සු හරියටම ස්ථානගත කරලා තියන තැන් හොයාගත්තා... "

Mario minho අතට එයා ගත්ත Printout එක දුන්නා.. මගේ Hacker ගෙන් එයා තොරතුරු ටික ගෙන්නවගෙන තිබුණා...

" එලියේ ඉන්න කට්ටියගේ තොරතුරු මේ තියෙන්නේ.. රතු පාටින් mark කරලා ඉන්නේ උන්ගේ මැරයෝ..."

ඇතුලේ ඉන්න අය ගාන විතරයි අපිට දැනගන්න පුළුවන් . අපි හිතනවට වඩා උන් දක්ෂයි. ඒ නිසා ඇතුලට යන්න කලින් අපි අපේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ඕනි..
Prince තාම ඉන්නේ එළියේ... අපිට කලින් එයාලා ඇතුලට යන්න ක්‍රමයක් හොයාගෙන Action එකක් ගනී කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා අපි එයාලත් එක්ක හරි එයාලට කලින් හරි යන්නම ඕනි...

මෙහෙමයි ස්ථානගත වෙන්න ඕනි....

" Mr. Kevien ට Experience එකක් නැති නිසා අපේ Vinzenso එක්ක යන්න.. sohai bogum බෙදිලා යයි...
එයාලා Sniper shoot එකක් කරයි... පිටිපස්සෙනුයි ඉස්සරහිනුයි...
Map එකේ 4-11 වෙනකන් Bogum Shoot කරයි...1-3 වෙනකන් Soha Shoot කරයි...
කරගෙනම එයා ඉස්සරහට යයි. කට්ටිය Clear කරාම අපි ඇතුලට යමු...
Bogum soha ඉස්සර කරන් lucus , zenzo , kevien ඇතුලට යන්න...

" මතක තියාගන්න.. කට්ටිය ගැන Touch එකේ ඉන්න.. කතා කරන්න තොරතුරු ටික හුවමාරු කරගන්න... කිසිම කෙනෙක්ට අනතුරක් වෙන්න බෑ....

" හරි... "
( ඔක්කොම එකට )

" එහෙනම් Black Suit එකත් එක්ක මේ Bag එක පිටේ එල්ල ගන්න.. watch එක දාගන්න. කනේ මේ Blootooth එක හයි කරගන්න...
ඉක්මනින් කරන්න....

Comeon fast...go go go boys.......hurry up.........!!!!!!"

Minho කෑ ගහද්දී මමයි අනිත් සෙට් එකයි ලෑස්ති වෙන්න ගියා...
විනාඩි 5 ක් ඇතුලත අපි ආපහු මේසේ වටේට එකතු උනා...

" දැන් Black Vehicle එකක් එයි.. අපි ඉක්මනින් ඒකට යන්න ඕනි.
මමයි( lee minho ) මාරියෝයි වාහනේ ඉදලා ඔයාලට ඔක්කොම Details දෙන්නම්...
Watch එකේ අයිනේ White switch එක ඔබන්න. එතන ඉදලා සේරම record වෙයි...
Specks දෙක දාගන්න. ඔයාලා දකින හැමදේම අපිට දකින්න පුළුවන් .

" okey.... !"

අපි ඔක්කොම කඩියො වගේ එයාට කීකරු උනා.. මොනවා නැතත් පොර සුපිරි වැඩ්ඩෙක් වගෙයි...
මට මොකා කොහොම උනත් කමක් නෑ.. මගේ බෝලේ පරිස්සමෙන් නම්...

" එහෙනම් අපි යමු..."

අපි සේරම එළියට බැස්සා.. Apartment එක ඉස්සරහා නවත්තලා තිබුණේ සුපිරි භාණ්ඩයක්...
අම්බෝ පිස්සු හැදෙන්නෙ නැති ටික විතරයි මට.. ඒක කිරිටොයියා Audi TS6 ( VWT6 ) එකක්....
මම කටත් ඇරන් බලන් හිටියා...

ඊට වඩා සැප ඒක ඇතුලේ...
අපි ඔක්කොම ඒකට නැග්ගා...
අම්බෝ හොයාගන්නවට්ග් බෑ මේක ඇතුලේ තියන සුවඳ මොකක්ද කියලා..
මම කල්පනා කරේ ඒක වාහනවල අලුත් සුවඳ ද නැත්නම් Airfrehner එකකින් එන සුවඳක් ද කියලා මට හොයාගන්න බැරි උනා..
මම සේප් එකේ නහය උඩට ඇදලා සුවඳ ටිකක් විදගත්තා.. 
මගේ බෝලේට කියන්න ඕනි මට මේකක් ඕනි කියලා..
මම එක පාරට මනෝ පාරක් ගැහුවා අපි දෙන්නා මේක ඇතුලේ.....

" ඔහ් ශිට්.......මොන මංගල්‍යක් ද මම ඒ හිතුවේ...."

" mr.minho අපිට එයාලව අපි එනකන් නවත්තගන්න බැරිද..??? "

මම හිතේ තෙරපි තෙරපි තිබුණ දෙයක් ඇහුවා....

" අපි දැනටමත් පණිවිඩයක් යැව්වා.. ඒත් එහෙන් ඒකට Respond කරලා තිබුණේ නෑ..

" හ්ම්ම්ම්......"

මගේ හිතට ලොකු බරක් එකතු උනා... ඇත්තටම එයා මෝඩයෙක් වගේ ඇතුලට යන එකක් නෑ නේද...කට්ටියට ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් උනොත් හොදයි....

" බයවෙන්න එපා Mr . Kevien  මම හිතන්නේනෑ එයාලා ඇතුලට යන්න ඇති කියලා..."

බෝගම් කියද්දී මගේ හිතේ චකිතය වචනවලට පෙරළුනා..

" ඒත් එයාලා ගිහින් තිබුණොත්.....????"

" අහ්.. එහෙම උනොත් අපිට තවත් වැඩේ ලේසියි...

" අහන්න ඔක්කොම එයාලා මාෆියා ටීම් එකක් උනාට එහෙම එයාලට රටක President කෙනෙක් හිර කරන් තර්ජනය කරන්න බෑ... එතකොට එයාලා ත්‍රස්තවාදීන් වෙනවා...
අපිට ඒ නිසා තවත් ලේසී. කිසිම ගින්නක් නැතුව පෝලිමට මරලා දාන්න පුළුවන් .."

Minho කට කොනකට ඇදගත්ත හිනාවකින් කිව්වා...

අපි යනවා තේරෙන්නේ නැති තරමට මේ වාහනය සුපිරියි..
විනාඩි 10 කින් අපි වික්ටෝරියා පැලස් එක කිට්ටුව අතුරු පාරකට වාහනය හරවලා නැවැත්තුවා....

" Ok guyz..........fighting .........!!!!!"

"  fighting "( ඔක්කොම එකට )

අපි බැහැලා ඔක්කොම එකට ඉස්සර උනා...

" කෝ එන්න ! ඔය දෙන්නා මං එක්ක යමු. මොන හේතුවක් නිසාවත් මගඇරෙන්න බෑ...
ඔයාලා එහෙනම් අදාල තැන්වලට ස්ථානගත වෙන්න...

" හරි සර්...."

Soha bogum එකට කිව්වා...

.
.
.
.
.
.
.
.
🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️

🍁 තව කොටස් දෙකක්වත් ඇදෙයි මේක... සමාවෙන්න ඩබල් චෙක් කලේ නෑ. වරදක් තිබ්බොත් කියන්න .. එඩිට් කරන්නම්....

🍁 වැඩ අතරේ ටික ටික ටයිප් කරල දැම්මේ..

🍁 වෝට් එකක් දාන්න අමතක කරන්න එපා... 


Continue Reading

You'll Also Like

Twenty Six Revenge By Grey

Mystery / Thriller

378K 25.6K 49
Khoon Thant Shein Wah+Sunshine SiThu
79.1K 10.6K 57
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !
687K 120K 120
Title - It is not easy being a master Author - Jin Xi Gu Nian / Eng translator - Xi Xi Burmese translation period - Jan 5,2021 ~ Oct 14,2022 ရှန်ကျစ...
406K 59.4K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...