🔞 Under The Mask[BL]Rom,Thri...

By BantiPrabu

51.4K 7.4K 2.5K

රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විත... More

🔞( වෙස් මුහුණ යට )🔞
01. යදම් බැදි මගේ ගත 🔞🕷️
02- පලිගැනීමේ වියරුව🔞🕷️
03- වේදනාවේ මතකයන්🔞🕷️
04- අසහනකාරයෙකුගේ අවසානය🔞🕷️
05- පැහැර ගැනීම 🕷️
06-මගේ චොකලට් බෝලේ 🕷️
07- මින්ට් සුවඳ 🕷️
08- කඩවසම් කුමාරයා🕷️
09- අතරමැදි දොරටුව 🕷️
10- අමතක වූ මතකය🕷️
11-අමුතු හීනවල නුඹ 🕷️
12-නිතේෂ්ගේ සත්‍ය 🕷️
13-නුඹේ පලිගැනීම 🕷️
14-දඟකාර කෙවින්🕷️
15- එයා එක්ක Date එකක් 🕷️
16- නොදන්නා තැනක 🕷️
17- අමුතු හැසිරීම🕷️
18- පුදුමය 🕷️
19- වියරු ප්‍රේමය🕷️
20-රුමේනියා ගමන 🕷️
21- එයාගේ ආදරය 🕷️
22- බෝජන සංග්‍රහය
23- නරුමයාගේ හමුව
24- මගහැරුණු කාලය 🕷️
25-මගේ පලි ගැනීම 🔞
26- පොඩ්ඩා එක්ක 🔞 🕷️
27- අපේ සුන්දර මොහොත 🕷️
28- වේදනාත්මක කැලැල් 🕷️
29- නරුමයාගේ අවසානය 🔞🕷️
30- නුඹේ සුසුම්🕷️
32- පුදුම් සහගත ත්‍යාගය 🕷️
33- නුඹ කොහේද..🕷️
34- මෙහෙයුම 🕷️
35- සුපිරි වැඩකාරයන් සමඟ 🕷️
36- මෙහෙයුම දියත් කිරීම.
37- අවසාන කොටස 🕷️

31- අලුත් නවාතැන 🕷️

861 156 76
By BantiPrabu

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
" මැණික.... මුකුත් ගන්න ඕනි නෑ.... අපි දෙන්නට යන්න විතරයි තියෙන්නේ...
එහෙට මම අපිට ඕනි බඩු ඔක්කොම ගෙන්නගෙන තියෙන්නේ...ඒ නිසා බබී ආස දේවල් විතරක් ගමු...."

" හ්ම්ම්ම්..."

එයානම් කියයි.. මම කොහොමද මගේ ටෙඩියො 25 දාලා යන්නේ.. මට දුකයි... එයාලා අරන් යන්නත් වෙන්නෑ.. එයාට ඒක මතකවත් නෑ.. මට දුකයි...
ඒත් එයාට අලුතෙන් අරන් දෙන්න කියලා කරදර කරන්නත් බෑනේ...
ඒ නිසා ඔන්න ඔහේ පාඩුවේ හිත හදාගන්නවා..

එයා බිම වාඩි වෙලා අල්මාරියෙන් කොළ වගයක් අරන් තෝරනවා... මම හිමීට පිටිපස්සෙන් ගිහින් කරට නැග්ගා...

" අහ්.... ඒයි හොර ගෙඩියා මගේ... දඟ මල්ල... "

එයා මට කෑ ගහද්දී මම හිමිට එයාගේ කොණ්ඩ ගස්වලින් ඇද්දා...

"ආයියා.......කොල්ලෝ ‍රිදෙනවා බන්... "

" රිදෙන්න තමයි අදින්නේ..."

" බබී ඔයා මොන තරහක් ද අනේ මගෙන් මේ පිරිමහන්නේ.."

" හී හී එන්න අපි දෙන්නා පිරිමහගමු.. "

මම ඉක්මනින් ඒ උකුලෙන් වාඩි උනා...  එයාට කොළ මතක නෑ කියලා හිතුවට එයා මාව උකුලේ තියාගෙන තාම ඒවා අවුස්සනවා..

"හිටාන්කො කරන්න වැඩක්... "

මම හිතුවා..

පස්සේ  මම හිමීට බෙල්ලට චූටි චූටි හාදු තියන්න ගත්තා...හාදුවක් ගානේ සැරෙන් සැරේ මම එයාගේ මූන දිහා බැලුවා...

සුපුරුදු මින්ට් සුවදත් එක්ක හැමදාම මම මත් වෙනවා....

"බබී හැබැයි මම බිමට පෙරල ගන්නවා..."

" .....චඃ.... චඃ..!!" මම සුට්ටක් සද්දෙට බෙල්ල කිස් කරා...

.ඒයි.... අහ්ම්...බබහ්....නෝ....."

දැන් නම් එයා අතේ තිබ්බ කොළ ටික බිමට ඇදගෙන වැටුණා...
එක පාරටම එයා කොළ සේරම ආපහු ෆයිල් එකට එබුවම මම සේප් එකේ නැගිටලා ඈතට දුවලා දිව දික් කරා...

" හූ හූ ...........ඇද්ද මාව ගණන් නොගෙන කොළ තේරුවා...."

මම එයාට පස්ස හරෝලා ඒක තා පොඩ්ඩක් පස්සට දාලා දෙපැත්තට වැණුවා...

" ඉන්නවා මම අද අල්ල ගන්නම් බබී...........!!!"

ඒත් එක්කම එයාට කෝල් එකක් ආවා... ඔන්න ඉතින් සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙන මගේ කුපාඩි අදහස මම ක්‍රියාත්මක කරන්න හිතුවා...

" ඔව් ලූකස් කියන්න....."

මම හිමීට ගිහින් එයාගේ යටි කය ඇදුමට උඩින් හිමීට හපන්න ගත්තා...

" අහ්...........හ්............

අහ්ම්.අහ්ම්........කෙදිරි ගාපු නිසා ඒ නෝන්ඩියෙන් බේරෙන්න එයා ලූකස්ට ඇහෙන්න කැස්සා.. මට හිනා...

එයා එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තා...

මම හිමීට එයාගේ ශෝට් එකේ ශිපර් එක පාත් කරලා ඇතුළ අත දැම්මා... ආශ්... බොක්සර් එකත් නෑ.. එයා සිවිල් පිට....
මම හිමීට හිමීට අතගෑවා...

"" අ.....ඔව් ලු.......ක්................ස්........."

එයා ඇඹරෙනවා රෙද්දක් ඇඹරෙනවා වගේ....

මම හිමීට අත දාලා යටිකය එලියට ගත්තා..
එයා ඉතින් මම අත තිබ්බත් මට ප්‍රතිචාර දක්වනවනේ.. දැන් හොදටම දක්වලා ඉවරයි.....
මම හිමීට ඒක රසවිඳින්න ගත්තා....
මගේ කටින් එකයි... කොල්ලා ලේසී නෑ.. මගේනේ ඉතින්😍"

එයාගේ ඇස් දෙකත් උඩ යනවා..  ඇගේ හිරි පිපෙනවා..
ඒ අස්සේ ඇස් ලොකු කර කර මට රවනවා...
4න් එක තප්පරයකට එයා එහාට කලා...

" අහ්ම්.........ඔයා මාව මරන්න බබී මීට සැපයි....
ටිකක් ඉන්නවකෝ මම මේක තියනකන්  මං අද ඔය පස්ස හමගහනවා... "

" හෙලෝ.. ඔව්...මං ඕනි ගාන කිව්...........අහ්හ්හ්හා......හ්......

මේ ලූකස් මං උඹට ගන්නම් පොඩ්ඩක් හිටපන්....

එයා පෝන් එක තියනවත් එක්කම මම පැනලා ඈතට දුවන්නගත්තා...
කාමර දෙකක් එකට සෙට් කරලා නිසා හොදට ඉඩ තියනවා...
අපි දෙන්නා දන්න කාලේ ඉදලම මේ මැද දොර ඕපන් .. මං වැඩියෙන් ඉන්නේ එයාගේ රූම් එකේනේ...

" බබී ඉන්නවා ඔහොම... මාව අවුස්සලා දුවන්න ..  ඒවා හදේ කොල්ලෝ....."

එයා මාව එලවගෙන එනවා.. මම අතට හම්බෙන සේරගෙන්ම එයාට දමලා ගැහුවා. ගැහුවා කිව්වට ගැහුවේ නෑ. අත් දෙකට ෆෝකස් කරලා විසි කරා.. එයා සේරම අල්ල අල්ල බිමට දැම්මා...

" බබී.....මම ඉක්මනින් ඇද උඩ හිටගෙන එයාට පැනගත්තා.. දැන් කොට්ට වාරේ..
කොට්ට 06 ක් තිබ්බ ඇදෙන් මම කොට්ටෙ කොට්ටේ එයාට විසි කලා...

දැන් නම්.ඔක්කොම විසි කලා...
එයාට මාට්ටු නේද....

එයා පැනපු ගමන් මාව උඩටම වඩාගෙන ඇදට වීසිකරා...

මම පරඩැල වගේ ඇදට වැටුණා...
ඒත් එක පාරටම එයා මගේ කලිසම පහලට ඇන්දා..

හවස 4.00 ට කාමරේම එලියයි.. උන දේ එක්ක මට ලැජ්ජත් එක්ක...
මම හිමීට අත් දෙකෙන් වහගත්තම එයා කෙලින්ම ලාච්චුවෙන් Eazy Gel එක ගත්තා....

" oh.......no..............බෝලේ...ඔයා මාව කිස් කරේවත් නෑනේ...

අද මෙකයි දඬුවම....

එයා මාව ඉක්මනින් අනිත් පැත්ත හැරෙව්වා...එයාගේ අත්වලින් කවදාවත් මට මිදෙන්න නම්.බෑ කියලා දන්නවා..
මම ඇත්තටම හිත යටින් මේ වලත්තකම්වලට ආස කලා..
මම දන්නවා එයා මට ගොඩක් ආදරේ නිසා සේරම....

එයා ඇගිලි තුනකට ජෙල්.එක අරන් මගේ පිටිපස්සේ ගාලා එයාගේ ශෝට් එක ගලෝලා බිමට ඇදලා දැම්මා...
ඒ ක්ෂණයෙන්ම එයා මට ඇතුළු වුනත් මට වේදනාවකට වඩා තිබුණේ සතුටක්....

********

හවස 6.00 වෙද්දි එයාගේ වට 4ක් එක්ක මාව හෙම්බත් උනා....

" අහ්ම්... බෝලේ.... ඔයාට 18 ට ද බෝලේ....මේ තරම් සැර...?"

" මැණික... මගේ පන....  එයා කියව කියව මට මූන පුරා හාදු තියන්න ගත්තා.... ඔය කෝලම ඉතින් හැමදාම අවසානයේ එයා කරනවා...
ඒවට මම ගොඩක් ආසයි....
වචනේ ගානේ හාදුව ගානේ..

" මැණික.. අපි නාලා ලෑස්ති වෙමුද පන...?? එයා මගේ පස්ස හිමීට අත ගගා කියවනවා...

" හා.
මාවා හෝදවලා අන්දවන්නකෝ..??"

" හරි .. අනිවාර්යයෙන් .. ඒවා මං තමයි කොහොමත් කරන්න ඕනි..."

එයා මාව පරිස්සමෙන් වඩා ගත්තා....
.
.
.
.
***************

" මම කා එකට නැග්ගා විතරයි අවුරුද්දක් නිදාගෙන හිටියේ නැති තරම් නිදිමතක් දැනුනා..
සමහරවිට අපි දැඟලුවනේ...

මම හිමිට එයාගේ උකුලෙන් වාඩි වෙලා පපුවට ඔලුව තියාගත්තා...
එයා දෙපාරක් ඔලුව අතගාන්න ගත්තම මගේ ඇස් පියවුනා...

⏰ ⏰ ⏰ ⏰

" මගේ පැටියා... බහිමු නේද...???"

ලාවට හීනෙන් වගේ බෝලෙගෙ කටහඩ ඇහෙනවා වගෙයි...

" බ්...බෝලේ......."

" ඔව් බබී.. නැඟිටින්නකෝ දැන්.. අපි බහිමු.. අපාට්මන්ට් එකට ආවා..."

මම ලාවට ඇස් ඇරගෙන එයාගේ කරේ එල්ලුනේ වඩා ගන්න කියලා...
එයා කවදාවත් මම ඉල්ලන කිසි දෙයක්.කවුරුත් නිසාවත් නොකර ඉන්නේ නෑ...
ඉතින් එයා බැහැලා මාව වඩා ගත්තා....

" ලූකස් ඔයා ඔහොම ඉන්න. මම කෝල් එකක් දුන්නම යන්න..."

" අම්බෝව් බෝලේ අපි කීවෙනි එකේ ද ඉන්නේ...??"

ඒක තට්ටු 30ක් වත් ඇති...

මම.ඒකේ බිම ඉදලා උඩටම මගේ ඇස් යැව්වා..ඒ ලගටම ගගකුත් තිබුණ නිසා උඩම එකක හිටියනම් ලස්සනට පෙනෙයි...

මම හිත හිතා  වට පිට බැලුවා... වටේම හොද ඔක්සිජන් තියනවා වගේ මාර නැවුම් සුවදයි..

" බෝලේ ඇස් පියාගෙන අපි හුස්මක් ගමු... "

අපි දෙන්නම එක්ට ඒ නැවුම් වාතය ආග්‍රහණය කර ගත්තා...

පස්සේ අපි දෙන්නම ඇතුලට ගියා.. Reception girl අපිව හිනාවකින් පිළිගත්තා..
ඒ අක්කා... අහ් අක්කා නෙවෙයි දැන් මම ලොකුයිනේ. ඒ නංගි ප්‍රියමනාපයි...

එයා ලිෆ්ට් එකට නැග්ගා.. මම බලාගෙන හිටියේ එයා ඔබට බට්න් එක දිහා...

"අහ්.....18 ??? අම්බෝ බෝලේ....ශා.........මං නම් ආසයි බෝලේ... වටේම පේනවා ඇති උඩට.....

මට ගොඩක් සතුටු හිතුනා...
එයා මං දිහා කන්න වගේ බලනවා.....

" ආශ්........මගේ මූනේ මොනා ද තියෙන්නේ ඔය තරම් බලන්න බෝලේ..."

ඔන්න අපි ආවා... ඔයා ආස විදියට ඇතුලේ ඇති..

" හා.. මං ආසයි  අද ඉදලා ඉන්න අපි දෙන්නගෙ ගෙදර බලන්න...

මම එහෙම කිව්වම එයාගේ මූනට එලිය වැටුනා..
මටත් සතුටුයි...

එයා එයාගේ අතේ ෆින්ගර් ප්‍රින්ට් එක තියලා දොර ඇරියා..
එක පාරට ආයෙම මාවත් වඩාගෙන ලොක් කරලා මට ඇඟිල්ල තියන්න කිව්වා...

මම තීබ්බා...

"වෝහ්...ඒක මාරයි..."

අපි ඇතුලට ගියාම මගේ ඇස් මට අදහා ගන්න බැරි උනා...
අනේ මගේ බෝලේ මට කොයිතරම් ආදරෙයි ද...



"ශා බෝලේ ලස්සනයි ගොඩක් ..."

එයා මාව ඒ ලස්සන සෝෆා එකේ වාඩි කෙරෙව්වා....

"බබාට තෑගි දෙකක් තියනවා... බලන්නකෝ ආස වෙයි...

එයා ටිකක් වෙලා වාඩි වෙලා ඉදලා නැගිට්ටා...
මගේ අතින් අල්ලගෙන මාව අරන් ගියේ කාමරයකට..
ඒත් ඒ කාමරයේ දොර ඇරියා විතරයි මම සතුටින් උඩ පැන්නා....

"වෝව් ... මගේ ටෙඩී බබාලා....එයාලා අලුත්ම බබාලා..ශා......"

" බබීට තව තෑග්ගක්.තියන්වා ඕනිද..???

" නැතුව...

" එහෙනම්.ඇස් වහගන්නකෝ..."

මම හිමීට ඇස් වහගත්තා...

අරිනකොට එයා අතේ තිබ්බේ පෙට්ටියක්......

" අහ්.. බබී මේ මොකක්ද ????"

" ඔයාම බලන්නකෝ...
එයා පාත් වෙලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා...

.
.
.
.
.
.
මතුසම්බන්ධයි
( බන්ටි )

🐞අද වීනස් එකේ බෝනස් දීපු නිසා මේක ලියන්න වෙලාවක් තිබ්බේ නෑ.. නිදි කිර කිර ලිව්වේ... විකාර තිබ්බොත් ඒ මං හීනෙන් වගේ ලියලා හොදේ...

🐞 අහ්.. හෙට උදේ වීනස් දෙන්න වෙන්නෑ. හෙට මං 9-5 වැඩ.. මැද ෆ්‍රී උනොත් දෙන්න 😍

🐞 වෝට් කමන්ට් කරන අයට ගොඩක් තෑන්ක්ස්♥️♥️♥️♥️♥️ ඒවා තමයි මට හම්බෙන සම්මාන.....
















Continue Reading

You'll Also Like

333K 6.1K 51
တစ်ယောက်ယောက်-------------ကျေးဇူးပြုပြီးးးးးးးးးး ကယ်ပါ------------------------------------------- ကိုယ့်ရဲ့ လှောင်အိမ်ထဲကနေ မင်းဘယ်တော့မှထွက်ပြေးလို...
512K 83.5K 186
Title : Modu/Slient Reading Author: Priest MC: Luo Wenzhou × Feidu myanmar translation Chapters 180+5 extras
1.6K 399 18
හේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට...
25.9K 5.6K 41
ආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️