🔞 Under The Mask[BL]Rom,Thri...

By BantiPrabu

50.8K 7.4K 2.5K

රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විත... More

🔞( වෙස් මුහුණ යට )🔞
01. යදම් බැදි මගේ ගත 🔞🕷️
02- පලිගැනීමේ වියරුව🔞🕷️
03- වේදනාවේ මතකයන්🔞🕷️
04- අසහනකාරයෙකුගේ අවසානය🔞🕷️
05- පැහැර ගැනීම 🕷️
06-මගේ චොකලට් බෝලේ 🕷️
07- මින්ට් සුවඳ 🕷️
08- කඩවසම් කුමාරයා🕷️
09- අතරමැදි දොරටුව 🕷️
10- අමතක වූ මතකය🕷️
11-අමුතු හීනවල නුඹ 🕷️
12-නිතේෂ්ගේ සත්‍ය 🕷️
13-නුඹේ පලිගැනීම 🕷️
14-දඟකාර කෙවින්🕷️
15- එයා එක්ක Date එකක් 🕷️
16- නොදන්නා තැනක 🕷️
17- අමුතු හැසිරීම🕷️
18- පුදුමය 🕷️
19- වියරු ප්‍රේමය🕷️
20-රුමේනියා ගමන 🕷️
21- එයාගේ ආදරය 🕷️
22- බෝජන සංග්‍රහය
23- නරුමයාගේ හමුව
24- මගහැරුණු කාලය 🕷️
25-මගේ පලි ගැනීම 🔞
27- අපේ සුන්දර මොහොත 🕷️
28- වේදනාත්මක කැලැල් 🕷️
29- නරුමයාගේ අවසානය 🔞🕷️
30- නුඹේ සුසුම්🕷️
31- අලුත් නවාතැන 🕷️
32- පුදුම් සහගත ත්‍යාගය 🕷️
33- නුඹ කොහේද..🕷️
34- මෙහෙයුම 🕷️
35- සුපිරි වැඩකාරයන් සමඟ 🕷️
36- මෙහෙයුම දියත් කිරීම.
37- අවසාන කොටස 🕷️

26- පොඩ්ඩා එක්ක 🔞 🕷️

1.5K 173 110
By BantiPrabu

Under The Mask 🕷️🔞
.
.
.
.
.
.
.
මම උදේම ඇහැරුණේ මගේ මූනට දැනුනු සීතල නිසා....
එයා මාව උදේම ගිලිනව වගෙයි...
මගේ හීනවලත් එයා හිටියා...

" Good Morning මගේ පැට්ටෝ "

මට ලාවට හිනාවක් ආවා....

" Gd Morning uncle "

" අහ්.. අංකල්... මම නාකී ද...ඉන්නවා මං අද හොද වැඩක් කරන්න........."

එයා මාව කුචු කවන්න ගත්තා.. අම්බෝහ් බෑ....

" අනේ අනේ .......අ....හ්......යි....යා.....අංකල් නෙවේඑ... අයියෝ...ඇති ඇති.....බ් හෑ.....මට ....කු ....චූ.............මම දගලපු පාර ඇදෙන් දඩං ගාලා සද්දයක් ආවා...

"හුටා ලෑල්ලක් වැටුණා නේද...???"

එයා එක පැත්තකින් ඇද යට බලද්දී මම අනික් පැත්තෙන් ඇද යට බැලුවා...
මට ඇද යටින් එයාව පෙනුනම එයා මට ෆලයින්ග් කිස් එකක් එව්වා....
අනේව් මට ලැජ්ජයි.....එයා නම් මහ කෝලමක්....

පස්සේ තමා අපි දැක්කේ ඇදේ එක පොල්ලක් වැටිලා....
අපි දෙන්නම මෙට්‍රස් එක උස්සලා ඇද පොල්ල හැදුවා..

" නැටිල්ලනේ.... කෝලම්..."

" අහ්... මොනවද බබා කුටු කුටු ගාන්නේ... දැන් ඇදේ නෙවෙයි බිම දාගෙන කුචු කවන්නේ..."

" හූ හූ අල්ලයි මගේ නැට්ට.. මම එයාට පස්සත් වනලා Bathroom එකට දිව්වා...
එයා මාව එලවගෙන පස්සෙන්ම එද්දී මම මගේ වේගේ වැඩි කරලා ඇතුලටගිහින් දොර වහද්දිම එයා දොර අස්සට කකුල දාගත්තා...

හරිනේ ඉතින්.... මාට්ටුනේ...."

" හ්හ්හ්හ්හ්හ්හ්හාහ්හා මගෙන් බෙරිලි බොරු මැණික...."

එයා ඉක්මනින් ඇතුලට ඇවිත් මං ඉස්සරහා ඇදුම් එක එක ගලවන්න පටන් ගත්තා...

" වෝ..............ව් ඒ ඇග.......මම හිතෙන් හිතාගෙන ඒ අඩ නිරුවත් ඇබ්ස් මගේ ඇස්වලින් අනුභව කරා....


(හාහා බ්‍රේක් ගහන්න ඔට්ටු නෑ ළමයි🤣 )

එයා මම බලාගෙන ඉද්දී උඩ ඇදුම අයින් කරලා යට ඇදුමත් ගලවන්න පටන් ගත්තා...

" ඒයි... ඔය මොකද කරන්නේ...??!

" පෙන්නේ නැද්ද නාන්න ඇදුම් ගලෝනවා..."

" අහ්.. ඒත් මම ඉන්නවනේ..."!!!!!

" ඉතින් මොකෝ ඔයත් මේවා දකින්න එපැයි....

ඔහ් ගෝඩ් මට අහක බලන්න බෑ.. එයාව බලන්නම ඕනි..


වෝව්...ඒක... ඒක ලොකුයි... ලස්සනයි ... සුදුයි... ශිට් මගේ ඇස්.මම ඉක්මනින් ඒවා හරෝගත්තා ඒත් හිතකින් නම් නෙවෙයි...

එයා මං කටත් ඇරගෙන බලාගෙන ඉද්දී ෂවර් එක යටට ගිහින් නාන්න ගත්තා...

"" ඔහ්...නෝ.... ඒ නිපල්ස්.. ඒවාගේ ලගින් වතුර ගලාගෙන යනවා.. එයා මාරම සෙක්සි..මගේ හැගීම් පිස්සුවෙන් වගේ දඟලනවා මට දැනෙනවා.. මට ඕනි එයාගේ මුළු ඇගම අල්ලන්න කිස් කරන්න....
මගේ කකුල් වේගයෙන් එයා ලගට ඇදිලා ගියා...
මට මාව පාලනය කරගන්න බෑ.... මට ඕනිත් නෑ...
මම එකපාරටම එයාගේ ලගට ගියා...

එයා ගැස්සිලා මගේ දිහා බැලුවා එයාට හිතා ගන්නවත් බැරි වෙන්න ඇති.....

🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞

Nithesh's POV.....
.
.
.
.
.
.මම මගේ කොල්ලගේ හැඟීම් ගැන දැනගන්න ඕනි නිසාමයි මගේ සේරම ඇදුම් ගැලෙව්වේ....
මම දිනුම් කොල්ලා මාව ගිලින්න බලාගෙන ඉන්නවා...
මම ෂවර් එක යටට ගියා...
මට ඕනි තවත් එයාව අවුස්සන්නමයි.....

" අහ්... එක පාරටම මම දැක්කේ මගේ බබාගේ මත් වුණු ඇස්... ඒවා රතු වෙලා අඩවන් වෙලා තිබුණා....
එයා එක පාරටම පාත්වෙලා මට හිතාගන්නවත් බැරි විදියට මගේ නිපල් එකක් ලග එයාගේ ලිප්ස් තිබ්බා...
මට කරන්ට් එක වැදුනා වගෙයි...
එක පාරටම මගේ ඇගේ හිරිගඩු පිපුනා...

" අහ්...ම්...බබාහ්..............ආශ්............මො-ක- අහ්..ක්ද කරන්නේ....අහ්...."

එයා මගේ නිපල් අතරේ පුරුදුකාරයෙක් වගේ කාර්‍යයබහුල වෙලා.. ඒවා දත්වලිනුත් අදිනවා.. ලිප්ස් අතරට තියලා උරනවා....

"අහ්ම්....බබී...........""
.මගේ යටිකය වේගයෙන් ප්‍රාණවත් වෙලා එයාගේ ඉනේ වදිනවා...
ඒ අස්සේ අවර්ණ පැහැයෙන් මගේ යටිකය තෙමිල යනවා.. මේ තරම් කල් කෙවින් මට ලං වෙලා නෑ..
එයාට තිබ්බ ප්‍රශ්න එක්ක මම එයාගෙන් ඒ දේවල් හොයලත් නෑ. මම බය වුනා..
එයා sex වලට බයවෙයි කියලා... ඒක තහවුරු කරන්න වගේ එයා මං දිහා කවදාවත් සරාගී බැල්මෙන් බලලම නෑ...ඉතින් මම ඉවසුවා..
ඒත් අද... අද නම් මට තවත් බෑ... මාත් මනුස්සයෙක්.. තමන් පන වගේ ආදරේ කරන කෙනා ලග බෝධිසත්වයෙක් වගේ මේ වගේ වෙලාවක ඉන්න බෑ...
එයා මම හංගන් හිටපු සේරම හැඟීම් ඉක්මනින් අවුස්සලා ඉවරයි...

මම ඉක්මනින් එයාගේ උඩ ඇදුම ගැලෙව්වා....
එයාගේ පපුව චුට්ටක් මට වඩා තියනවා.. ඒ නිපල්ස් මගේ වගේ නෙවෙයි..ඒවා චුට්ටක් එලියට නෙරලා තිබුණා..
රෝස පොහොට්ටුවක් වගෙයි..
මගේ හැගීම් තවත් ඇවිස්සුනා...
මම ඉක්මනින් එයාගේ යට ඇදුම ගලෝලා එතනම බිමට දැම්මා... එයාට ඒත් ගානක් නෑ..
එයා ඉක්මනින් ඇවිත් එයාගේ සිනිදු නිරුවත් ඇග මගේ ඇගට හේත්තු කරගත්තා...

" අහ්.....ම්.........බබී..............සස්නෙයි.......සිනීදුයි......""

.මම එයාව මගේ ඇගේ අතුල්ලන්න ගත්තා. මට ඒ ස්කින් එකේ පහස ගොඩක් ඕනි ..

එයා මගේ ඇබ්ස් පුරාම එයාගේ ලිප්ස් අරන් ගියා...
ඒත් මට ඕනි එයාගේ ලිප්ස් කිස් කරන්න...මම එයාගේ උරහිස්වලි අල්ලන් මගේ මූන ලගට ඇදලා ගත්තා .. මම හිමීට ඒවාට බර වෙලා මුලින්ම යටි තොල අල්ලගත්තා...

"අහ්ම්..... "..

එයාගේ මුවින් කෙදිරියක් පිට වුණා... එයත් මාත් එක්ක ලිප්ස් රස විදින්න එකතු වුනා...
ඒ දෙතොල් සිනිදුයි.. සුවඳයි....
මම හිමීට එයාගේ දිවත් අල්ලගෙන උරන්න ගත්තා..ඒ අතරේ එයාගේ යටි කය ලගට මගේ අත අරන් ගිහින් එක හිමීට පිරිමදින්න ගත්තා...
එයා තවත් එයාගේ ලිප්ස් ඈත් කරලා මට ඒ මුවේ ඉඩ දුනා...

" ආහ්..........හ්..............බෝලේ............."

මම හිමීට එයා ලග තිබුණු බලට මගේ යටතට අරන් එයාගේ බෙල්ලට බර වුණා..
එයා ඇස් පියාගෙන මාව විදිනවා...
මම ගොඩක් ආසයි....
එයා ආසාවෙන් කෑ ගහනකො මම මගේ ලිප්ස්වල වේගේ වැඩි කරා.. මම එයාව හිමීට හපලා හයිකි ගොඩකින් ඒ සුදු බෙල්ල පපුව නෑව්වා...
ඒත් එක්කම මම අපි දෙන්නවම තෙමෙන්න ෂවර් එකේ වේගේ වැඩි කලා...
එයගෙයි මගේයි වතුර බේරිලා යන ඇග පුරා මම ඒ වතුර මුවට ගන්න ගමන්ම එයාව රස වින්දා...

" අහ්ම්........බෝලේ............ආහ්....එයා මගේ කොණ්ඩෙන් හිමීට අදිනවා...
මම බොඩි වොෂ් එකක් අරන් අපි දෙන්නගේ ඇගේ ගෑවා...
ඒ බොඩි වොෂ්වලටම අපි දෙන්නගේ ඇගවල් එකිනෙකට ලෙස්ස ලෙස්සා අමුතුම වින්දනයක් අපිට දුන්නා..
මම හිමීට මගේ අතේ වේගේ වැඩි කරා...

"ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් බෝලේ බැ...හ්..."

මගේ කලවා අතරේ එයාගේ සතුට විදගෙන ආවා....
මම එයාගේ යටිකය සංවේදි සිදුරට මගේ ඇගිලි අරන් ගිහින් ඇගිලි පහස එයාට ලබා දුන්නා.. චුට්ටකින් මම මගේ ඇගිල්ලක් ඇතුළු කරලා එයාට ටිකක් පහසු කරා..
දැන් අපේ සබන් ඔක්කොම හේදිලා ගිහින් තිබුණා...
තව දුරටත් මගේ ඉවසීම නැති නිසා මම එයාව ඉනට වඩා ගත්තා..

ඉනට වඩාගෙන එයා හිතන්නත් කලින් මම මගේ යටිකය එයාගේ පිටුපසට හෙමීට ඇතුල් කලා...

" අහ්.....රිදෙනවා..."!

" සුට්ටක් ඉවසන්න බබී.... චූට්ටයි තව..."

එයා චුට්ටක් ඉවසන් හිටියත් එයාගේ ඇස්වලින් කඳුළු කැට දෙකක් බේරුනා...

" මැණික.. මම නවත්තන්නම්. ඔයාට සිදෙනවනේ.."

"න්...හෑ...එපා ...."
දැන් හරි... මම සම්පුර්ණයෙන් එයාට ඇතුළු වෙලා එයාවත් උස්සගෙන ඇදට ගියා....මම අපේ ඇගවල් වැහෙන්න ටවල් එකකුත් දාගත්තා.. මම එයාව ටිකක් පිහිදලා දාලා ඇද උඩින් එහෙමම මම පිටතට නොඇවිත් එයාව තිබ්බා...
එයා මට පහසු වෙන්න මගේ ඉන වටේ කකුල් ඔතාගත්තා...
මම හිමීට එයාගේ ඇතුලේ උස් පහත් වෙද්දී එයා ඇස් පියාගෙන මාව විදින්න පටන් ගත්තා

" අහ්ම්ම්ම්ම්.......බෝලේ....

අහ් හ හහ්......ආයි.....බෝලේ........ශෝයි......
ඉක්මනින් යන්න....

මට එයාගේ කෙදිරි ගෑමට තවත් හැඟීම් ඇවිස්සුනා...මොහොතකින් මම එයා තුළ මගේ හැඟීම් නිදහස් කර ගත්තත් මම එයාගෙන් පිටතට ආවේ නෑ..

" ඒයි බෝලේ... එයා පුදුමයෙන් මගේ දිහා බැලුවම මම ආයෙම එයාගේ ලිප්ස්වලට බර වුනා....

"බබාහ්.... i want more........babii........!!!!"

" ah..?

මම ආපහු එයා තුළම ප්‍රාණවත් වුණා...
එයාව අනිත් පැත්ත හැරෙව්වේ එයාට හිතාගන්නවත් බැරි වෙලාවක.. මම එයාව බඩ වටෙන් අත දාලා ටිකක් ඉස්සුව..

උස්සලා ආයෙම එයා තුළ උස් පහත් වෙන්න ගත්තා...

" අහ්...............බෝලේ.....අහ් අහ් අහ්.අහ් අව්......."
හයියෙන්..... "

එයා එහෙම ගොඩක් ආසයි වගේ... මම මගේ උපරිම වේගයෙන් එයා තුළ උස් පහත් වුනා...
ඒ විදියට අපේ දෙවෙනි වටය අවසන් වෙද්දී අපි දෙන්නගෙම බඩවල් කෑ ගහන්න ගත්තා...
ඒත් එක්කම දොරටත් තට්ටුවක් දාන හඩක් ඇහුනා..
මම ඒක නොසලකා හැරලා ආයෙම මගේ බබාව උස්සගෙන Bathroom එකට ගියා..
එයාවත් සෝදලා මාවත් සෝදලා මම ආයෙම එයා අරන් ගිහින් පිහිදලා ඇදුමකුත් ඇන්දුවා....

" කෝ අපි ක්‍රීම් ගාමු..."

මම එයාගේ මූනේ සුවද ෆේස් ක්‍රීම් එකක් ගාලා එයාට perfume එකකුත් ගැහුවා...

කොල්ලා සුවඳ බෝලයක් වගේ... ඒ අතරේ එයා මගේ පපුවත් කොනිති ගානවා...

"මගේ මැණික... මම ආදරෙයි ..". මම ඒ නලලට බරම බර හාදුවක් තිබ්බා...

"ම...ම....මමත් ආදරෙයි ගොඩක් "

අම්බෝ ඉතින් ඒ එයා මට ආදරෙයි කියලා කිව්ව පලවෙනි වතාව... මම එයාව ඉනෙන් උස්සලා කැරකෙව්වා.....

"ඕහ්........................මාව වැටෙයි.........බෝලේ...............අම්බෝ බිමින් තියන්න........

එයා කෑ ගහන්න ගත්තා. මම හිමීට එයාගේ නලලට සිපුමක් තියලා තුරුළු කරන් ඇදන් පරිස්සමෙන් තිබ්බා...

" බබී මම ලෑස්ති උනාම අපි එලියට යමු කන්න...!"
පොඩ්ඩක් ඇවිදලා මෙහෙ ලස්සන තැන් බලල එමු..."

එයාගේ ඇස් දිලිසෙනවා.. එයා ඔලුව වනලා හා කිව්වා...

මම පිහිදගෙන ඇදුමක් ඇදගෙන ආයෙම එයාව වඩාගත්තා...
.
.
.
.
.
.
.
මතුවට
( බන්ටි )

🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️

🐞 එයාලට මේක කරන්න කොටස් 27ක් ඉන්න උනා..🤣🤣🤣🤣🤣🤣🤣

Continue Reading

You'll Also Like

25.7K 5.6K 41
ආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️
51K 6.3K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...
11.3K 1.2K 24
⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...
22.6K 2.8K 11
ආඩම්බර කොල්ලො දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක්...........♥️