🔞 Under The Mask[BL]Rom,Thri...

By BantiPrabu

52.6K 7.5K 2.5K

රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විත... More

🔞( වෙස් මුහුණ යට )🔞
01. යදම් බැදි මගේ ගත 🔞🕷️
02- පලිගැනීමේ වියරුව🔞🕷️
03- වේදනාවේ මතකයන්🔞🕷️
04- අසහනකාරයෙකුගේ අවසානය🔞🕷️
05- පැහැර ගැනීම 🕷️
06-මගේ චොකලට් බෝලේ 🕷️
07- මින්ට් සුවඳ 🕷️
08- කඩවසම් කුමාරයා🕷️
09- අතරමැදි දොරටුව 🕷️
10- අමතක වූ මතකය🕷️
11-අමුතු හීනවල නුඹ 🕷️
12-නිතේෂ්ගේ සත්‍ය 🕷️
13-නුඹේ පලිගැනීම 🕷️
14-දඟකාර කෙවින්🕷️
15- එයා එක්ක Date එකක් 🕷️
16- නොදන්නා තැනක 🕷️
17- අමුතු හැසිරීම🕷️
18- පුදුමය 🕷️
20-රුමේනියා ගමන 🕷️
21- එයාගේ ආදරය 🕷️
22- බෝජන සංග්‍රහය
23- නරුමයාගේ හමුව
24- මගහැරුණු කාලය 🕷️
25-මගේ පලි ගැනීම 🔞
26- පොඩ්ඩා එක්ක 🔞 🕷️
27- අපේ සුන්දර මොහොත 🕷️
28- වේදනාත්මක කැලැල් 🕷️
29- නරුමයාගේ අවසානය 🔞🕷️
30- නුඹේ සුසුම්🕷️
31- අලුත් නවාතැන 🕷️
32- පුදුම් සහගත ත්‍යාගය 🕷️
33- නුඹ කොහේද..🕷️
34- මෙහෙයුම 🕷️
35- සුපිරි වැඩකාරයන් සමඟ 🕷️
36- මෙහෙයුම දියත් කිරීම.
37- අවසාන කොටස 🕷️

19- වියරු ප්‍රේමය🕷️

1K 179 57
By BantiPrabu

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
.
"අනේ මැණික ඇයි දැන් මේ කඳුළු...."

එයාගේ ආදරේ පිරුණු හාදුවකට පුළුවන් උනා මාව අඩවන්න...
ඇත්තටම මම වැරදී බෝලේ.. මම ඔයාට හොරෙන් මේ හැමදේම කරේ. තවත් මම ඔයාව මගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරනවා.
මම ඒක ඔයාට කිව්වොත් ඔයා මාව තවත් ඔයාගේ ලග තියාගන්නේ නෑ..
එලවලා දායි..
ඒ නිසා මට කියන්න බෑ..
මම ම ඒක කරලා මම ම යන්න යන්නම්....
ඔයාට ඒක දුකක් වෙන එකක් නෑ..
මං වගේ ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු ආත්මාර්ථකාමී මිනිහෙක්ට ආදරේ කරන්න එපා බෝලේ..."

මගේ හිතෙන් මම එකම අදෝනාවක ඉන්නේ.. මට මේ ටික එයාට කට ඇරලා කියන්න පුළුවන් උනානම්..
මට හිතුණු එකම දේ ඒක..

" ඇයි දෛවය මට මෙහෙම කරන්නේ .....???"

"ඇයි මැණික.. ඔයා ඔය පපුවේ හිර කරගෙන ඉන්නේ මොනවද...??? මම ඒවා අහන්න තරම් ඔයාට ලග නැද්ද...???

"අනේ එහෙම නෑ බෝලේ...."

" එහෙනම් මට කියන්න... ඇයි ඔයාව එයා කිඩ්නැප් කරේ. ?
ඇයි ඔයා එයාට වෙඩි තිබ්බේ.?
ඇයි ජෝජ් එහෙම උනේ..?

" මම කියන්නම්..."

මම දිග හුස්මක් ගත්තා. කපලා කොටලා හරි මම එයාට එතන උන දේ කියන්න ඕනි.

" එදා ඔයයි මමයි ශොපින් කරලා එද්දී අපිට ජෝජ් හම්බුනානේ..."

'" ඔව්. දිගටම කතාව කියන්න. මං අහගෙන ඉන්නේ..."

" ඉතින් මට එදා ජෝජ් ගැන ගොඩක් දුක හිතුනා...ඉතින් මම මගේ විශ්වාසවන්ත කෙනෙක්ට කිව්වා එයා ගැන ටිකක් හොයලා බලන්න කියලා..."

මම එයාට කිව්වේ නෑ ඒ මගේ හැකර් කියලා . මොකද තාම මගේ වැඩ ඉවර නෑ. ඒ වෙනකන් මම එයාව රහසක් විදියට තියාගන්න ඕනි.

"ඉතින් එයා මට හොයලා කිව්ව දේ නම් සුබදායක දෙයක් නෙවෙයි...
මාව එයා ඔයා එක්ක දැක්කට පස්සේ මං ගැන හොයලලු..
එයා දැනගෙන මමයි බ්ලැක් මාස්ක් කියලා.

" අහ්.....?????

බෝලේගේ ඇස් ලොකු උනා. එයා මාව පරිස්සම් කරා ගොඩක් . එයාගේ ලග මම ඉදලත් මගේ ඩීටේල්ස් වෙන කෙනෙක් හොයාගත්තා කිව්වම එයාට අවුල් යන්න ඇති. ඒකයි මම මගේ සේරම එයාට නොකියන්නේ..
එයා එයාට වරද පටව ගනී කියලා මට සාධාරණ බයක් තිබුණා..

" එහෙම කොහොමද වෙන්නේ... මම ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම වෙනස් කරලනේ තිබුණේ..."

" ඒත් ජෝජ් ඔයා හිතන කෙනා නෙවෙයි බෝලේ. එයා එයාගේ පපාව මරපු පලිය ගන්න මාව මරන්න හැදුවේ..
මම එයාට කිව්ව එයාගේ පපා මට කරපු දේවල්.

ඒත් එයා ඒවා විශ්වාස කරේ නෑ.. එයා කියන්නේ මම එයාව රැවැට්ටුවලු.
පපා එක්ක මොකක් හරි පරණ තරහක් තිබ්බ ද ඇහුවා. මම කිව්වා මම කිව්ව දේවල් ඇත්ත කියලා ඒත් එයා ඒක පිළිගත්තේ නෑ. එයා මට ගැහුවා.
මම බේරෙන්න ට්‍රයි කරත් මට බැරි උනා.
ඒත් මම කොහොමහරි මගේ ලණු කපාගත්තා මම ආරක්ෂාවට මගේ කිනිස්ස බූට් එකේ ගහගෙන හිටියේ..
පස්සේ මම පැනලා යන්න හැදුවම එකා එකා මාව අල්ල ගන්න හැදුවා.
මම මොකටද උන්ට අනුකම්පා කරන්නේ. මම එකා එකා මැරුවා. පස්සේ ජෝජ් වියරු වැටිලා මං ලගට එද්දී මම බය වුණු පාර එයාටත් ශූට් කරා...."

එයාගේ මූන බැරෑරුම් උනා. මම කිව්ව දේවල්වලින් සේරම එයා විශ්වාස කරා කියන්න නම් මට බෑ...

මම හිමීට කතාව ඉවර කරලා එයාගේ පපුවට තුරුළු උනා....
මගේ මින්ට් සුවද...
මගේ හැම වේදනාවක්ම දුරු කරන්න මේ පපුවේ රස්නෙටයි මේ මින්ට් සුවඳටයි පුළුවන් .
මට සමාවෙන්න බෝලේ ...

එයා මගේ ඔලුව හිමීට අත ගගා මගේ නලලට තව හාදුවක් දුන්නා...

"හරි බබා රෙස්ට් කරන්නකෝ.
ජෝජ්ගේ ඉනට බුලට් එක වැදිලා තිබ්බේ. ඒ නිසා එයා මැරෙන්නේ නම් නෑ. "

එහෙම කියලා එයා මාව පරිස්සමෙන් ඇදෙන් හාන්සි කරලා නැගිට්ටා..

ඒත් මගක් දුරට ගිහින් ආයේ හැරුණා...

" බබා... හෙට අපි රුමේනියා යනවා...."

මගේ සියලු වේදනා ධූරින්භූත වෙලා ගිහින් මූන පුරා හිනාවක් ඇදුනා...

" හරි බෝලේ."

යෙස් එහෙනම් මගේ අරමුණට මට යන්න පුළුවන් .

ඒත් එක්කම මගේ හිතට මහ මූසල හැඟීමක් ආවා..

"මම ඔයාට හිතකින් මේවා හංගන්නේ නෑ මගේ මින්ට් චොකලට් බෝලේ..."

🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️

කෙවින්ගේ සත්‍ය.....

.
.
.
.
.
ජෝජ් එයාව මම ශොපින් හෝල් එකේ දැක්කම මම දැක්කා මාව දැකලා එයා ගැස්සෙනවා. ඒ අස්සේ නිතේෂ්ගේ අතේ මම එල්ලිලා හිටියා.
මම දැක්කා එයා අත දිහා බලනවා..
නිතේෂ් නොදැක්කට මම දැක්කා ඒ ඇස්වල කඳුළු පටයක් පිරෙනවා...
එදා මට සැක හිතුනේ එයා මාව අදුරගත්ත ද කියලා. මොකද අපි ආදරේ කරන කෙනා කිස් කරපු කෙනා වෙස් මූනක් දාලා හිටියත් එය ඉරියව්වකින් උනත් අපිට අදුරගන්න පුළුවන් .
නිතේෂ් උනත් මාස්ක් එකක් දාගෙන ආවොත් මම එයාව හොයාගන්නවා.
ඒ එයාගේ සුවඳින් , ඉරියව්වලින්, හැඩරුවෙන් වගේ දේවල්වලින්.
ඉතින් මම එයාගේ බැල්මෙන් තේරුම් ගත්තේ එයා මාව අදුරගත්තා කියලා...

ඉතින් මම ගණන් නොගෙන එතනින් ආවා..
ඒත් මට මගේ හැකර්ට කෝල් එකක් දුන්නා. එදා ශොපින් ගිය වෙලාවේ මම 4 න් එකක් ගන්නත් අමතක කරේ නෑ..
මම එයාට කිව්වා ජෝජ් ගැන පොඩ්ඩක් බලන්න එයා මට ගන්න ට්‍රයි කරනවා කියලා...

ඒත් ජෝජ් මගේ Personal details හොයන්න අරන් කියලා එයා මට කියද්දී මාව සීතල උනා..
ඒ නිසයි මම තීරණය කරේ ජෝජ්ව හොරෙන් ගිහින් මීට් වෙන්න..
ඒත් මට ඒක නිතේෂ් ලග ඉදලා කරන්න ගොඩක් අමාරු උනා..

ඒත් මට හැකර්ගෙන් ආරංචි උනේ ජෝජ් මාව කිඩ්නැප් කරන්න ප්ලෑන් කරනවා කියලා.
මම ඒකින් ප්‍රයෝජනය ගත්තා.
මම නිතේෂ්ට නොකියා ඕනිකමෙන් කිඩ්නැප් උනා .
එදා මාව අරන් ගියත් මට කරදරයක් කරේ නෑ...
මාව පුටුවක තියලා ගැටගහුවා මම පාඩුවේම හිටියා..

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

අපි එදා දවසට යමු............

" හායි බ්ලැක්... එයා මගේ ඉස්සරහින් පුටුවක් ඇදලා වාඩි උනා. අතේ පිස්ටල් එකකුත් තිබ්බා..

" ඉතින් ඔයාට මාව අමතක වෙලා වගෙයි... අපේ 1st kiss එකත් අමතක උනා කියල නම් මට කියන්න එපා මිස්ටර් .බ්ලැක් අහ් නෑ නෑ... කෙවින්...."

" ගහන්න මෙයාට... එයා එක බොඩිගාඩ් කෙනෙක්ට අණ දුන්නා.. ලොකු යකඩ පොල්ලක් අරන් ඒ මිනිහා මගේ පිට හරහා එකක් ගැහුවා...

" ආ.................හ්....................ප්ලීස් ජෝජ් ස්ටොපිට්... "

" හ්හ්හ්හ්හ්හ්හ්හාහ්හා " ජෝජ් වියරුවෙන් වගේ හිනාවෙන්න ගත්තා. මගේ ඉස්සරහා හිටියේ වෙනදා ඉන්න ජෝජ් නම් නෙවෙයි...
වෙනස්ම මනුස්සයෙක්.

" ජෝජ්..... ඇයි මේ.. ?????"

" ඇයි...? ඇයි කියලා අහන්න ඕනි මම නේද කෙවින්... "

" ඔයා මෙහෙම කෙනෙක් නෙවෙයිනේ...? ඇත්තටම මම කලකිරුනා. මගේ ජෝජ් අහිංසක මලක්. ඒත් මේ ජෝජ් වියරු වැටුන කෙනෙක්.

" ඇයි ඔයා නිතේෂ් එක්ක ඉන්නේ...???? ඇයි ඔයා මගේ පපාව මැරුවේ. ?ඔක්කොටම වඩා ඇයි ඔයා මාව අතෑරියේ..

" තව එකක් ගහපන්..... තව බොඩිගාඩ් කෙනෙක් තව එකක් මගේ අතට ගැහුවා......

" ආයි...................................ස්ටෝප්........"

ඔයාය කටුක අතීතයක් තිබ්බා තමයි. ඒත් ඔයා මට කරෙත් ඒ වගේම දෙයක්.. මගේ හිත එක්ක සෙල්ලම් කරා..මම මුලින් ලෑස්ති උනේ ඔයා මරපු උන්ගේ ළමයි ටික ලෑස්ති කරන් ඔයාව පොලීසියට දෙන්න. ඒත් එදා ශොපින් හෝල් එකේ දැක්කම මට ඒකට හිත හදාගන්න බැරි උනා."

මම කවදාහරි මේක බලාපොරොත්තු උනා....මට පිට වුනේ මං ගැනම ලොකු කලකිරීමක්.

"මට සමාවෙන්න.. මම ඔයාට ආදරේ කරේ නෑ..."...

එයා අත් මිටිමොලවා ගත්තා...........

චටාස්..............මට වැදුනා එයාගෙන් රිදෙන්න කම්මුල් පාරක්... කමක් නෑ මම ඒකට සුදුසුයි .. මම බිම බලාගෙනම හිටියා.....

"කියනවා කෙවින්... ඇයි මගේ හිත එක්ක සෙල්ලම් කරේ...????" ..

" ඇයි...???

" ඇයි ...???

"ඇයි කියනවා......"!

" මට මට මට සමාවෙන්න මම හිතුවේ මම ඔයාට ආදරෙයි කියලා. ඒත් මට එයාව හම්බුනාම මට තේරුනේ මම ඔයාගෙන් මාව දැක්ක නිසා මම ඔයාට අනුකම්පා කරලා කියලා..."

." කට වහපන්......................."

""ගහන්න මූට තව .....!"""

ඒපාර නම් මගේ කකුල්වලට පාරවල් 4 ක් වැදුනා....

" ආය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යා.......".කකුලක් කැඩුනද මංදා...

මට තව ඔය කටින් මුකුත් කියන්න එපා... මේක අහපන්.. උඹ මගේ...මගේ මගේ මගේ.. මගේ කෙවින්.........මගේ බ්ලැක් .........මගේ මාස්ක්.. මගේ බිම්සත්.....
ඒ නිසා උඹ ආයේ යන්නේ නෑ ඌ ලගට.
ඌ මගේ සහෝදරයෙක් තමයි...

ඒත් මට ඔයාව ඕනි කෙවින්.....!"

"මට සමාවෙන්න ජෝජ්. මට එයාගෙන් ඔයා ලගට එන්න බෑ.. මම එයාට ආදරෙයි ..."

." නවත්තපන්... එයා අත් දෙකෙන්ම කන් දෙක තද කරගත්තා .....
.
" ගහපන්.................!!!!!

" ආහ්හ්හ්හ්හ්හා...........යී........"

මට මාරම අවුල්. මගේ එක පොඩි වරදක් නිසා මේ සේරම උනේ..

" හරි බැරිද...?? බැරිනම් මම පපාගේ කන්ටැක්ස් තියන උන්ට අදම පණිවිඩයක් යවන්නම් රුමේනියාවේ කුමාරයා මාෆියා කින්ග් වගේ ඇක්ට් කරලා ඩීටේල්ස් ගවර්මන්ට් එකට දෙනවා කියලා...

" ජෝ..........ජ්............."

මගේ ඇස් රතු උනා.. මං වෙනුවට එයා පලිගන්න හදන්නේ මගේ බෝලේ ගෙන්...
මට හෙන ගැහුවත් මට ඒකනම් දරාගන්න බෑ...

" ජෝජ් වරද කරේ මම... වෙන කාවවත් පලිගන්න ඉස්සරහට දාන්න එපා..."

" මොකද දුක ද..??? ප්‍රේමවන්තයා මැරුම් කයි කියලා..."

" ජෝජ්...............ඒ ඔයාගෙත් අයියා...."

" අයියා.. මාත් හිතාගෙන හිටියේ දුරින් හරි මගේ අයියා කියලා..
ඒත් මම තමුසෙව ඉල්ලලා ඌ ලග වැද වැටුනා..
ඒත් ඌ ඌ ඔයාව මගෙන් හංගලා තියාගෙන. ඒ මදිවට මගේ ආදරේ උගේ කරන්...
මම ඌව තියන්නේ නෑ..................ජෝජ් දත් මිටිකාගෙන අත් එකිනෙක අතුල්ලන්න ගත්තා...

මගේ ඇගම සීතල උනා...

" ජෝජ් මේ අහන්න.. ඇත්තටම මම ඔයාට ආදරෙයි මගේ සහෝදරයෙක්ට වගේ.. යාලුවෙක්ට වගේ...."

"හහ්හ්හාහාහා..........සහෝදරයො යාලුවෝ ලිප්ස් කිස් කරනවද යකෝ................."

" මට සමාවෙන්න ............!!!"

" බෑ.... එක්කො මම මැරෙන්න ඕනි එක්කෝ ඌ......."

එයා පිස්ටල් එක ගත්තා.. ඒත් එක්කම රූම් එකට අවේ ජෝජ්ගේ බොඩිගාඩ්ලා...
ජෝජ් ගන් එක අරන් එයාගේ බොඩිගාඩ්ලට වියරුවෙන් තියාගෙන තියාගෙන ගියා..
ඒ ඇස් ගිනි බෝල වගේ රතුයි....

" මුන්ගෙන් මට හරිම කරදරයි.....".
එකා එකා මගේ ඉස්සරහා වැටෙද්දී කොච්චර මිනී මැරුවත් මගේ පපුව පත්තු උනා..

" අනේ ජෝජ් ඔය ඔයා නෙවෙයි.... කෝ මං ලග හිටිය රෝස මල..."

එයා ඉක්මනින් මූඩ් එක වෙනස් කරගත්තා...

"අනේ කෙවින් I Love You...........plzzzz i need you beobe....."

" plzzz george .....මේ විකාරේ නවත්තන්න.. දැනටමත් ඔයා ඔයාගෙ මිනිස්සුන්ව මැරුවා...."

" ඇයි මට මරන්න ද බැරි.. ඔයාටත් පුළුවන් නේ..."

මට වෙලාවකට හිතුනේ ජෝජ් උමතුවෙන් ද කියලා....

" අන්තිම පාරට අහන්නේ...............ඔයා මගේ වෙනවද නැද්ද....?

මම නිතේෂ් ඉවර කරන්න ද නැත්නම් මාවම...????
මොකද මට ඔයාව ඕනි.....

" අනේ ප්ලීස් ජෝජියා.... මම නිතේෂ්ට ආදරෙයි .. ඔයා මට මල්ලි කෙනෙක් වගේ.. මට සමාවෙන්න එදා කිස් එකට...."

ජෝජ් ඒත් එක්කම අඩන්න ගත්තා..........හයියෙන්ම...මගේ පපුව ගිනිගන්නවා වගේ. මොකද මගේ වරද නිසා ඔක්කොම....

" ජෝජී.................."?????

මම එක පාරටම දැක්කේ ජනේලෙන් කෙනෙක් එබෙනවා... ඒත් අපි අතරේ වෙන කත බහ එයාට හරියට ඇහෙන්න නම් හේතුවක් නෑ.. අහුනත් කැඩි කැඩි ඇහෙනවා ඇත්තේ...

" ඕකේ මම 10 ට ගනිනවා.. ඔයා මං එක්ක එන්න අකමැති උනොත් මම මට වෙඩි තියාගන්නවා.....

" ජෝජ්.....ඩෝන්ට් බී ෆූල්...........බේබී.........ඩෝන්ට්....."

"One "

" two "

මම මගේ කකුලේ කිනිස්ස ගලෝගෙන ඉක්මනින් ලණු කපන්න ගත්තා..

"Three"

" Four"

" Five.."

" Six."

"Seven"

" Eight "

" Nine"

" noooooooooo මම පැනපු ගමන් ඔලුවට තියාගෙන හිටපු පිස්ටල් එක ඉදිරුවා...
ඒත් මම පරක්කුයි දැනටමත් ඒක එයාගේ බඩට වැදුනා.. ඒත් මම් හිතුවේ නෑ එතනට නිතේෂ් එයි කියලා.....

එයා හිතුවේ මම ජෝජ්ටයි ගාඩ්ලාටයි තියලා කියලා...

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

ඔයා එක්ක රුමේනියා යන්න දෙන්නකෝ... මොකද මට තනියම යන්න බෑ බෝලේ.. මම එක වතාවක් ඔයාව යූස් කරනවා..
මම රටින් පනින්න ගියොත් FBI එකට මාව මාට්ටු වෙනවා.. ඔයා එක්ක ප්‍රයිවට් ෆ්ලයිට් එකේ ගියාම අවුලක් නෑ...
ඉතින් මම යනවා.. මගේ අන්තිම හතුරා හොයාගෙන...... රුමේනියාවට....

මගේ මූනේ ලස්සනට හිනාවක් ඇදුණා....

🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️

මතුවට
( බන්ටි )

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

🕷️නිතේෂ්ට ජනේලෙන් එහාට ඇහුනේ ගොඩක් එයාගේ හිතලුවක් වගේ. කැඩි කැඩි ඇහුන ඒවා එයා ගලපගෙන තමා ඇහුවේ....

🕷️ ප්‍රශ්න ගොඩක් විසදෙන්න ඇති....

🕷️ ඔන්න අද කොටස... 2021-11-09 කොටස.. අද ආයෙ ඉල්ලන්න එපා මම වැඩ.
බෝනා නෑ...

Continue Reading

You'll Also Like

15.2K 2.3K 16
‎" ههم ... چی دەڵێی كە یاریەكی جوانی خۆحەشاردان بكەین ؟" ‎ئااااای ترسناكە ‎-تیمێكی بچووك ‎-ئەوپەڕی چیرۆكێكی كورتە ‎-لێكۆڵینەوەی لەبارەوە نەكراوە ...
110K 17.3K 130
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලය...
11.9K 3.6K 19
අපහාසයටත් උපහාසයටත් නොව දැනගැනීම පිණිසයි!
4.8K 655 7
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....