ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )

By BhashiThisu

34.9K 8.7K 4.4K

සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚 More

පළමු දිගහැරුම🍁
දෙවන දිගහැරුම🍁
තුන්වන දිගහැරුම🍁
හතරවන දිගහැරුම🍁
පස්වන දිගහැරුම(බෝනස්)🍁
හයවැනි දිගහැරුම🍁
හත්වැනි දිගහැරුම🍁
අටවැනි දිගහැරුම🍁
නමවැනි දිගහැරුම🍁
දසවැනි දිගහැරුම🍁
එකොළොස්වන දිගහැරුම🍁
දොලොස්වන දිගහැරුම🍁(බෝනස්)
දහතුන්වන දිගහැරුම🍁
දාහතර වන දිගහැරුම🍁
පහළොස්වන දිගහැරුම🍁
දහසයවන දිගහැරුම🍁
දාහත්වන දිගහැරුම🍁
දහඅටවන දිගහැරුම🍁(බෝනස්)
දහනමවන දිගහැරුම🍁
විසිවන දිගහැරුම🍁
විසිඑක්වන දිගහැරුම🍁
විසිදෙවන දිගහැරුම🍁 (බෝනස්)
විසිතුන්වන දිගහැරුම🍁
විසිහතරවන දිගහැරුම🍁
විසිපස්වන දිගහැරුම🍁
විසිහයවන දිගහැරුම🍁
විසිහත්වන දිගහැරුම🍁
විසිඅටවන දිගහැරුම🍁
විසිනමවන දිගහැරුම🍁
තිස්වන දිගහැරුම🍁
තිස් එක්වන දිගහැරුම🍁
තිස් දෙවන දිගහැරුම🍁
තිස් තුන්වන දිගහැරුම🍁
තිස් හතරවන දිගහැරුම🍁
තිස් පස්වන දිගහැරුම🍁
තිස් හයවන දිගහැරුම🍁
තිස් හත්වැනි දිගහැරුම🍁
තිස් අටවන දිගහැරුම🍁 (බෝනස් )
තිස් නමවන දිගහැරුම🍁
හතළිස්වන දිගහැරුම🍁 (බෝනස් )
හතළිස් එක්වන දිගහැරුම🍁
හතළිස් දෙවන දිගහැරුම🍁
හතළිස් තුන්වන දිගහැරුම🍁
හතළිස් හතරවන දිගහැරුම🍁
හතළිස් පස්වන දිගහැරුම🍁
හතළිස් හයවන දිගහැරුම🍁
හතළිස් හත්වන දිගහැරුම🍁 (අවසානයට පෙර)
හතළිස් අටවන දිගහැරුම🍁 (අවසානය )
ආදරණීය සිතුවිලි
new story update

චරිත හැදින්වීම

2.9K 263 85
By BhashiThisu

Promise......
.
.
.
🍁ආදරෙයි අහසක් තරම් එක්ක හිටපු හැමෝටම Promise එකත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.....💚❤️......මේක මගේ හිතේ තියන විදියට ලියාගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා😌

🎠මුලින්ම චරිත අදුරගමු........
.
.
.

🏷️සීන්=ආදරයට අධිපති දේව ආත්මයක්.......

🏷️ලියෝ=ආරක්ෂාවට අධිපති දේව ආත්මයක්......

🏷️ෂූ=විනාශයට අධිපති දේව සභාවෙන් ඉවත් කළ ආත්මයක්......

🏷️වැන්ග් යීබෝ=ලියෝගේ මිනිස් උපත....Hotel කිහිපයක අයිතිකාරයෙක්ගෙ පුතෙක්,එක හොටෙල් එකක manager විදියට වැඩ කරන්නෙ මෙයා ......මව අහිමී......පියා දරුණු ගති තියන කෙනෙක්......එකම දරුවා.......

🏷️සියන් ෂියාඕ ශාන්=සීන්ගේ මිනිස් උපත....ප්‍රසිද්ධ නාලිකාවක නිවේදකයෙක්....දෙමාපියන් අහිමී....තනිව ජීවත් වෙයි.....

🏷️වෙන් ෂූයෑන්=ෂූගේ පසු උපත......ඉතාමත් සල්ලිකාර පවුලක බාලම දරුවා.....යූ බින්ගේ සහෝදරයා.......

🏷️යූ බින් =හරිම අහිංසක කොල්ලෙක් වෙන් පවුලෙ බිස්නස් බලාගන්නෙ තාත්තා එක්ක මෙයා තමයි.....

තව චරිත තියනවා ඒත් දැනට ඔය ටික ඇති😁..........මම උඩින් කියලා තියන දේව ආත්ම ගැන කියනව නම් දේව ආත්මයක් විනාශ වුණාට පස්සෙ මිනිස් උපතක් ලැබෙනවා.....දෙව් ලොව ඕනෑම කඩුවකින් එල්ල කරන  මාරාන්තික පහරකින් එම ජීවිතයක් නැසීමට හැකී.......

🍁ඔන්න ඕකයි අලුත් කතාව......ඔයාලා කැමති නම් හෙට ඉදන් දෙන්නම්😴😴😌.....හා හා කැමති නෑනෙ.......එහෙනම් මං ගියා බායි😎........

✍️තිසූ.......

Continue Reading

You'll Also Like

19.8K 3.2K 24
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
164K 25.7K 20
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
932K 71.4K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...
77.7K 10.3K 38
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]