𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

Bởi KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... Xem Thêm

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 25

631 97 16
Bởi KimChama7

After few days
At girls home

Kitchen එකේ ජින්,නිශූ කපල් එක කෑම හදනවා.යුන්ගි,උමා පොඩි උන්ට බැන බැන ඉන්නවා.හොබී,නදී මොකක්දෝ මන්දා නර්තනයක නියැලෙනවා.ජුන්,සචී දෙන්නා මහා පුස්තකයක් ගැන සාකච්ඡාවක්.ජිමින්,තරූ මහා පුස්තක සාකච්ඡාවට අකුල් හෙලනවා.තේකුක්,ලූෂී ටීවී බලනවා.චමී සෝෆා එකක් බදා ගෙන බුදි

💜මේ ඕයි චමී නැගිටපන් බන් මොකද උබ මේ මහා දවාලේ බුදි

🐯චමීට යුන්ගි හියුන්ග්ගෙ දේවාකාරිය  වැහිලා

❤️ඔහෙලා දෙන්නා මෙතන බෙලෙක්ක හොල්ලන් නැතුව යනවකෝ මට නිදියන්න ඕනි

💚යකඩෝ මේක පුදුම නිදියෑමක්

❤️මෙන්න මේ ලූෂී ඊයේ රෑ හීනෙන් මොකෙක්ද මන්දා එකෙක් ගැන කියෙවුවා මට නිදාගන්න දුන්නෙම නෑ ගස් වැදිරි

💜️හෑ මම මොනාද හීනෙන් කියෙවුවෙ

❤️මමනෙ දන්නෙ තෝ කියවපුවා ගැන.මොකෝ කියන්නෙ ප්‍රසිද්ධියේ කියන්නද

💜️නෑ නෑ ඕනි නෑ

🐰කියන්නකෝ බලන්න

❤️මෙන්න මේකි ඊයෙ රෑ මොකෙක්ද මන්දා මොකාද ඌ මතකත් නෑ ආහ් මතක් උනා අර චීන කතාවක හාල්පාරු පෙන්දෙක් වගේ ඉන්න කොල්ලෙක් ගැන හීනෙන් කියෙවුවෙ මේකිට ඉතින් bais list එකක්ම තියෙනවනෙ ඒකට ඉතින් මෙතන ඉන්න අයගෙන් එක්.......ප්ෆ්හ්බ්බ්බ්

ඉතුරු ටික කියන්න දුන්නෑ ලූෂී චමීගෙ කට තද කරලා අල්ල ගත්තා

💜️තෝ මගේ චරිතේ ඝාතනය කරන්නැතුව ඉදපන්

❤️බ්බ්භ්ග්ජ්ක්ක්ස්

💜️මොකක්ද කිවුවෙ

🐹චමීගෙ කට අතාරිනව හුස්ම ගන්න බැරුව මැරෙයි

ලූෂී චමීව අතඇරියා

❤️මොකල්ද බොල බම්ලෝ ඒ කලේ මට හුම්ම ගන්න බැරිව අඩු වයසින් මැරෙන්න වෙන්නෙ තව ඩිංගෙන්

💜️හරි හරි ඕයි

🐯මේ දැන්වත් ඔයාලා මෙකා බලන්න එනවද

❤️ආහ් ඕ මේ එනෝ
---------------------------------------------------------

🧡ජුන් ඔප්පේ මේ මගෙ අලුත් assignment එකට මේක වැදගත් වෙයි නේද

🐨හ්ම් ඔව් ඔය ටික හොදයි තව කරුණු ටිකක් හොයාගන්න බලමුකෝ

🖤මේ ඔයැයිලට එපා වෙන්නැද්ද වෙන වැඩ නැද්ද අනේ ඔය කෙහෙල්මල් ගැන කියවනවා ඇරෙන්න

🐥ඒකනේ අෆ්ෆා ඔව්ව හෙන බෝරින්ග්

🧡ඔහෙලට බෝරින්ග් වුනාට අපිට එවුව වැදැගත්

🐥මේ මටනම් සාධාරණ සැකයක් උත්පන්න වෙනවා ඔයාලගෙ පැණිහද දවසටත් ඔයාල පොත්ම කියව කියව ඉදියි දන්නෑ

🐨එදාට ඒක අපි බලාගන්නම් ඔයාලා ඒ ගැන වදවෙන්න එපා

🖤ඕඕඕඕ මිස්ටර් නම්ජුන් දියුණු වෙලා
--------------------------------------------------------

💙මේ හොබී ඔප්පේ තව නම් බැරියෝ මගෙ කකුල් නෑ වගේ

🦄හ්ම් හරි එහෙනම් නවත්තමු නටලම මහන්සියි මටත්

💙ඔයටත් ඉතින් නටන් කිවුවොත් ඕනි එකක්

🦄හී මන් එහෙමයිනෙ අනික ඔයත් ඉන්නෝනෙ හොද පාට්නර් කෙනෙක් තියා ගෙන මොකටද නෙ නිකන් ඉන්නෙ

💙අනේ මේ යන්න

🦄යන්නම් හැබැයි ඔයා දෙයක් දීලා යන්නකෝ

💙අහ් මොකක්ද

හොබී එයාගෙ කම්මුලට ඇගිල්ලකින් තට්ටු කරා

💙හප්පේ ඕකද ඕනි

නදී හොබීගෙ කම්මුලට චුට්ටන් කිස් එකක් දුන්න

🦄අපි යමු living room එකට කට්ටියම එතනනෙ

💙යමු යමු මොන ජවුසයක් කොරනවද දන්නෑ
---------------------------------------------------------

💜️මේ චමියෝ

❤️මොකද බොල

💜️අපි හැමදාම ලොකු ඈයොන්ට විතරක් ගිනිගෙඩි දෙන එකේ අරුන් දෙන්නටත් හොද ගුලියක් අඹරමුද

❤️හූම් ඒකත් හොදා කලෙකින් අඩවුවක් ඇල්ලුවෙත් නෑනෙ

💜️අර වල්ගාතරුවගෙ කොට තාර ඔප්පට නම් නොකර ඉමු නැත්නම් අරකි අපිව මරලා හංගයි

❤️හපෝ ඒකිට පොංගල් කාලා මොංගල් හැදිලා

💜️දැන් අපි මොකක්ද කරන්නෙ

❤️එකපාරක් යුන්ගි ඔප්පටයි උලමා ගොන්නිටයි කොරේ එකම කරමු

💜️හූම් එහෙනම්.කුලුබඩු හොද්දක් හදන්න ලෑස්ති වෙලා සූදානම් ශාරීරයෙන් යමන් කුස්සියට

දෙන්නම හොර ගල් අහුල අහුල් kitchen එකට ගියා

❤️මේ බන් අපේ වෙලාවා හොදා අර ඩබල නෑ

💜️හූම් මේ juice හදලා ගිහින් තියෙන්නේ අපි මේක තව රසවත් කරලා ගමු

❤️හූම් ගනින්කෝ ඔය banana,strawberry milkshake දෙක

💜️ආ මෙන්න

❤️එනසාලුයි සුදු ළූණුයි
    ගමු ඉගුරු කොත්තමල්ලි
    තව කුලුබඩු පදමයි
    රස ගුණ මවනා දහසයි
    එකතු කරාම හරි සුපිරියි
    රස පැතිරෙන්නේ
    බීපු එකාට එලොවට යන්නයි වන්නේ

💜️මේ බන් මේ මගුල් ඔක්කොම දමලා පාටත් වෙනස් වෙලානෙ

❤️එහෙනම් මිරිස් ටිකක් දාපන් strawberry milkshake එකට,කහ ටිකක් දාපන් banana milkshake එකට  එතකොට පාට වෙලා එන්නැතෑ

💜️මේවා බීලා නම්.උන් දෙන්නා එතනම සෙත්තපොච්චි වෙයිද දන්නෑ

❤️කවුද දන්නේ දිස් ඊස් අවර් නිව් රෙසිපි

💜️ඕයි ආන් චෙෆ්කපල් කමින්

❤️එහෙනම් ඉතින් වී ආර් ගොයින්

ශේප් එකට ලූෂී,චමී මාරු වුනා එතනින්.අර ඩබල දන්නෙ නෑනෙ මුන් කොරලා තියෙන වැඩෙ

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🐼ළමායි ජූස් ගෙනාවා

💙හප්පා අපිත් තිබහින් හිටියේ

💛ආ මෙන්න ජූස්

කට්ටියම පැනපු ගමන් ජූස් ටික ගත්තා.ලූෂී,චමී තේකුක් දෙන්නා දිහා බලාගෙන ඉන්නා අරක බිවුවහම මක්කැයි වෙන්නෙ කියල දැන ගන්න

🐯අහ් strawberry milkshake එකනම් රහ පාටයි

❤️ඕක කොහොමත් බිවුව රහ වෑහෙයි බීලම බලන්නකෝ අපේ අත්ගුණේ අතිවිශිෂ්ඨයි

🐯ඔයා මොනව හරි කිවුවද

❤️අහ් අනී මන් මොකුත් කිවුවෙ නෑ

Chami's mind - මුට තියෙන කොටි කන් දෙක කපලා දාන්න වටිනවා ඇයි යකෝ හැම මගුලම අහන් ඉන්නවා දැන් බීල බලන්නකෝ ඕක

තේකුක් දෙන්නා උගුරයි බිවුවේ එවෙලෙ එයාලගෙ මූනු බලන්න ලස්සනයි ඒතරම් අමුතු අමතු විදිහට වෙනස් වෙනවා ගන්න කාරියක් ෆීලින්ග් ඕසම්

🐰හප්පච්චියෙ තූ මේක බොන්න බැරියෝ බුදුඅම්මෝ කවුද මේක හැදුවේ

🐯ඒකනේ අෆ්ෆා මේ මොන මල ජරාවක්ද

🐼ඇයි මොකද ආ

🐰මොකද අහන්නෙ මේක බොන්න බෑනේ

💛කෝ දෙන්න බලන්න

ජිනුයි නිශුයි අරන් අර දෙක බීලා බැලුවා

💛🐼තූ  තු කැහ් කැහ්

💛චමී,තරූ,ලූෂී තොපිලා තුන්දෙනා නේද මේක කරේ

🖤අනේ මේ මාව නම් ඕවට අල්ලගන්න එපා මන් මොකුත් කරේ නෑ

❤️තෝ අපිව පාවලා දෙන්නැතුව ඉදාම්

💚ඔහෙලා දෙන්නා තමයි ඕක කොරේ කියලා මන් නම් හොදටම දන්නවා

🐰ඔයාලට අපි ඇරෙන්න වෙනින් අය හිටියෙම නැද්ද අනේ ඔවුවා කරන්න

කුකීට අරක බීල වෙච්ච දෙයක් තනි ඇහැට ඇඩෙනවද කොහෙද

💜️වරදක් කලත් සිතකින් නොවේ

💙හනේ අම්මපා මුන් නම්

❤️කොහොමෙයි අපේ කුලුබඩු හොද්ද නියමයි නේ

🐯නියමයි තමා මගෙ දිව නම් එක එක රහයි හපෝ

🐨මුන්දෙන්නා ආයි නම් මෙවුව බොන එකක් නෑ වගේ

🐰හෝව් හෝව් මොන දේ වුනත් අහවල් එකටද මන් කෙහෙල් කිරි බොන එක නවත්‍තන්නේ

🐥හප්පා දැන් නම් බඩගිනියි අපි කමුද අනේ

🧡කෑම වලටත් මුන්දෙන්න මොනා කරලද දන්නෑ

❤️ආහ් බිය නොවන්න කෑම වලටනම් අපි මොකුත් කරන්නෑ අලේ

💜️ඒකනේ කෑම අපිට වැදගත්

🐹මට නම් දැන් නිදිමතයි අෆ්ෆා ඔයාලා කන්න හොදේ

💚අහ් මේ හැම වෙලේම බුදියගත්තු ගමන් මයි ඕක නම් ලෙඩක්

🐹ලෙඩක් නම් නෙමේ මේක මගේ ප්‍රියතම කර්තව්‍යය

❤️ඒකනේ නින්ද කියලා දෙයක් නෑ ඒක සෙලෙවෙන මනස 😂

🖤මොනව නැතත් ඔයා නම් බලාපොරොත්තු වෙන්න එපා අපේ උමා ඔයාට නිදාගන්න දෙයි කියලා

💜️ආහ් මේ ජින් ඔප්පේ අහන්නමයි හිටියේ අපි අච්චර හරියක් කරනක් ඔයාල දෙන්න කොහෙද හිටියේ

නිශූ රතු වෙනෝ මේ අවස්ථාවේදී

❤️මොකෝ ආ රතු වෙන්නේ

🖤මටනම් හිතාගන්න පුලුවන් කොටු කොටු දර්ශන පතයක් දිස්වන්න ඇති

❤️තෝ කොහොමත් ඔවුවා දන්නවා තමා අපිටත් නොකියම ඔහේ කපල් වුනානේ

🖤හරි හරි ඔයි

💛හරි හරි ළමයි කියවිල්ල නතර කරලා කෑම කන්න ආවනම් මොකද

කට්ටියම කෑම වලට හොදට වග කිවුවා

Author note

දවස් දෙකකට පස්සෙ නේද අද චැපිය අවුල් වගේ හිකිස් 😁

It’s a smile from me❤❤… To wish you a day that brings the same kind of happiness 🥰and joy that you bring to me. Happy birthday kim namjoon🎂😘#kimnamjoon🎂

Happy Birthday🎂생일 축하해요 오빠!! 오늘 행복하게 보내길 바래!  사랑하고 축하해!!

We love you and purple you 💜️

මන් එහෙනම් යන්නම්කෝ අද මන් ඩබල් අප්ඩෙට්ස් දෙන්න බලන්නම්කෝ
Bye💜️
Saranghaeyo❤️

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...
28.3K 4.9K 35
මගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊
1.1M 36.8K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1M 65.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...