𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 23

704 101 27
By KimChama7

Next day morning
Author pov

💛ආහ් පොඩි තුන්කට්ටුව වඩින්න වඩින්න

💚බොලාලට වෙන ගෙදරක ඉදන්වත් කලින් නැගිටින්න බැරි හැටි

❤️හරි හරි වදේ

තරූ සෝෆා එකෙන් වාඩි වෙන්න යද්දි පැත්තක හිටපු සචියත් පෙරලගෙනම බිම පතබෑවුනා

🧡නැගිටපන් මගෙ ඇග උඩින් නැගිටපාන් ඕයි

🖤මන් හිතලා වැටුන්නෑනෙ

🧡ඔහේ නිදිමරාගතෙද ඕයි ඇවිදින්නේ

🖤හරි ඉතින් ඕකට ඔච්චර කෑගහන්න ඕනි නෑනේ පොත්ගුල්ලි

💜️මෙයාට කොහොමත් ඊයේ රෑ නින්ද ගිහින් නෑ ඒකයි ඔය

Tharu's mind - මේකි මොන මගුලක් කියවනවද මන්දා ඒ අස්සෙ පැත්ත ඉදන් අර කොට තාර ඔප්පත් හිනා වෙනවා ඔයැයි තමා මේවට වග කියන්න ඕනි

💙හරි හරි නැගිටපිය දෙන්නම

🐼අපි උදේට කාලා හිටියනම් මොකද

❤️සියල්ලට ප්‍රථම කෑම

Time passed

කට්ටියම කෑම කාලා දැන් වට මේස සාකච්ඡාවකට හරි බරි ගැහෙන්නේ කට්ටියම

Jungkook 's mind - මන් දෙන්නම් අර කොට හියුන්ග්ට පුහ් අපෙන් හන්ගන් කොරන්න හිතුව මදි

🐰ජිමින් හියුන්ග් මේ මගෙන් සෙයුල්ගි නූනා ඇහුවා ඔයා ඇයි එයාව මගඅරින්නේ කියලා එයාට ඔයා නැතුව පාලුයිලු

🐥මොන සෙයුල්ගියෙක් ගැනද කුක්කෝ කියවන්නේ

🐰ඇයි අනේ ඔයාගේ department එකේ වැඩ කරන නූනා අර ඔයා කැමතියි කිවුවේ

අනිත් කට්ටිය ෆුල් හොල්මන් සීන් එකෙන් ඉන්නවා ඒ අස්සෙ තරූ අතිශය දරුණු ලෙස පුපුරන වගයි

Lushi's mind - ආහ් මට දැන්නෙ ජන්ග්කුක් ඔප්පා කොරන වැඩේ තේරුනේ.මාත් දෙන්නම් පුතේ හොද ගුලියක් වල්ගාතරූ ඔහේ හැංගි හොරා ඔවුවා කරන්නනෙ හැදුවෙ අපි ඉන්නකම් ඔවුවා කරන්න බෑ නංගි

💜️මේ තරූ මට ඊයේ ඔයා ගැන අහලා කොල්ලෙක්ගෙන් call එකක් ආවා මොකක්ද උගෙ නම ආහ් මොකක්ද ආ මතක් වුනා ශෂික අන්න එයා ඔයාට wish කරන්න call එකක් අරන් කොහෙද උබ answer කරලා නෑනේ පව් බන් කොල්ලා ෆුල් සෑඩ් එකේ ඕයි ඉන්නේ

🖤උබ මොනා ශෂිකයෙක් ගැනද කියවන්නේ මන් එහෙම එකෙක්ව දන්නෑ

💜️ඇයි බන් අර උබත් කැමත්තෙන් හිටපු අපේ අල්ලපු ගෙදර එකා බන් මතක නැද්ද බොට

🐥තරූ මේ ලූෂී මොන පගර නැට්ටෙක් ගැනද කියවන්නේ

🖤මන් දන්නෙ කොහොමද.එතකොට කියනවා බලන්න ඔය සෙයුල්ගි කියන නැට්ටිච්චි මොකාද කියලා

🐥මන් දන්න සෙයුල්ගියෙක් නෑ

🖤ඔහේ දන්නෙ නැත්නම් මන්ද දන්නෙ.ඔහේ සෙයුල්ගි කියන උඩැක්කියට කැමැත්තෙන් හිටියනම් ඒකිව කරගහගන්න තිබ්බනෙ මොන කෙන්ගෙඩියකට ඊයෙ රෑ අර හද තරු ගැන කියවලා මට කැමතියි කිවුවේ

🐥මන් ඔය කියන සෙයුල්ගියෙක්ට කැමත්තෙන් හිටියෙ නෑ මන් ඔයාටයි ආදරේ කරන්නෙ මෝඩියේ

🖤ඉතින් මෝඩ කොට තාරාවෝ මාත් අල්ලපු ගෙදර ඉන්නවයි කියන අර මොකද උගෙ නම ආ ශෂික ඌව දන්නෑ මාත් ආදරෙ කරන්නෙ ඔහෙට තමා

ඉවරයි අතේ මාට්ටු ඉන්න තැනත් අමතයි තරූ,ජිමින්ට උන් දෙන්නා පොර කුකුල්ලු වගේ බැන ගන්නවා. ලූෂී,ජන්ග්කුක් හිනාව කාගෙන ඉන්නවා ඒ අස්සෙ අනිත් සෙට් එක ෆුල් අන්දොස් වෙලා දහඅතේ කල්පනා කරනවා මේ මොනවා ගැනද කියවන්නේ කියලා අන්තිමට පස්සෙයි සෙට් එකට මීටර් වුනේ

🐼ආහ් නෝනා මහත්තයා කියමු බලන්න මොකක්ද මෙතන වෙන්නෙ කියලා

🐥ආහ් මෙ මෙ හියුන්ග් මෙ

🐯මොකක්ද මෙ මෙ උබගෙ සෝල්මේට් වෙච්චි මටවත් කිවුවෙ නෑනෙ තෝයි තරූයි සෙට් කියලා

❤️අඩෝ වල්ගාතරූ උබට අර තඩි ටෙඩිය දුන්න එකටත් පාඩුයි තෝ මටත් නොකියම කපල් වෙලා.අම්මපා ඇයි මේ මල්සරා හෙවත් කපල් කිරීමෙ මහ රැජින මෙහෙම මටත් නොකියම කරන්නේ මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මල්සරා ඔයාගෙ ඔය කාර්යය කරන්න මාවත් සම්බන්ධ කරගත්තනම් මොකද ඔය දුන්න අහුවුනා නම් මන් ඒක කීතු කීතු කරනවා

💚අනේ චමියො බොගෙ කටවහගනින් ඔය අඩවැඩියාව මට අහන් ඉන්න බෑ

🐹කියනවා බලන්න කොහොමද කපල් වුනේ කියලා

🐥ආහ් මන් මේ ඊයෙ රෑ අර මේ ro

💙හෑ 😲😳මොකක් ඊයෙ රෑ room එකේ ඉතුරු ටික කොටු කොටු හප්පා මේ පොඩි එවුවො හෙන වල් හප්පච්චියේ

🖤නදී ඔන්නි ඔහෙට පිස්සු තද වෙලාද මොන විගඩමක්ද කියවන්නේ room නෙවෙයි ඕයි rooftop

💙ආහ් ඒක මිසක් මන් හිතුවෙ අර අරම 👉👈

🐥😳😳😳

🖤 🤬🤬😠😠 පිස්සුද යෝධියේ

🐨හරි අපිට කියන්න බලන්න ඕක ගැන

🐥හ්ම් බ්ලා බ්ලා.....

(A/N ඔයාලා දන්නෝනෙ මොකෝ වුනේ කියලා මට ඔය පතරංග ජාතකය ආපහු ටයිල් කරන්න බෑ අලේ)

🐰හප්පා සෝස් පෑන් ප්‍රහාර ගැන නම් අපි දන්නෑ ඒත් අපි කිස් එක නම් දැක්ක හොදේ

🐥දැන් කවුද ඔය අපි

💜️අපි කිවුවෙ මාත් ඇතුලුව මාත් දැක්කා

🖤මොකක් ඔහේ දැක්කද ඉවරයි එහෙනම්

🧡ඉවරයි තමා 🤭🤭

🖤අනේ මෙ

❤️ඕයි ලූෂී ඇයි ඔහේ මට ඕක ගැන කිවුවෙ නැත්තෙ

💜️කියන්නෙ කොහෙද ඔහෙ ඊයෙ රෑ මරලා දාලා වගෙනෙ ඕයි නැගිට්ටවන්න ගිහින් මට අලාභ හානි කරගන්න වුවමනාවක් තිබ්බෙ නෑ

❤️එහෙමත් එකක්ද හ්ම් හාකො ඉතින් ඒත් තනියෙන් ෆිල්ම් බලපු එක කැත වැඩ ඕයි

🐰මේ තරූ සෙයුල්ගි කියලා කෙනෙක් අපේ company එකේ වැඩ කරන්නෑ හොදේ

💜️අහ් මේ ජිමින් හියුන්ග් මන් වත් දන්නෑ හොදේ අල්ලපු ගෙදර ඉන්නවයි කිවුබ ශෂිකයාව එහෙම ජීවියෙක් මේ ලොකේ ඉන්නවද කියලා මන් දන්නැතෝ

🐰අපි මේ ඔයැයිලගේ හොරේ අල්ලගන්න තමා එහෙම එක්ක් කරේ

🐥🖤 මොකක්ද

💜️හී ඒකතමා වුනේ

🖤මම තොට මම තෝගෙ අලිමස් වලින් හිපපොටේමස් හදනවා ඇට කටුවලින් බොත්තම් හදනවා දැනගනින්

💜️කරයි කියලා තමා බය

🐥කුක්කා තෝව මන් ඉතුරු කරන්නෑ ඔහෙව කීතු කීතු කරලා දාලා ඔහෙගෙ හාමස් මන් විකුණනවා

🐰එහෙමෙයි හාකො ඔක්කොම කරන්න අපිව මුලින් අල්ලගෙන ඉන්නකෝ

💜️එහෙනම් good luck ආ අපි දිවුව ඈ

කොච්චර පස්සෙන් පැන්නුවත් අර ඩබලව නම් අලුත් කපල් එකට අල්ලගන්න බැරි වුනා.ගේ නම් ගන්නකාරියක් නෑ යකා නටලා වගේ

🐼හතරදෙනාම ඕක නවත්තනවලා

💛ඔයාලටත් ගිනිපුග්ගාය හැදිලා බලන්න මේ ලස්සනට තිබ්බ ගෙදරට වෙච්ච දෙයක්

🐼දැන්ම අස්කරනවලා

🐥හරි හරි වදේ

❤️මේ ඉල්ලන්නෙ ඔයාලා ඩාල් කරි කන්නේ දැන් ඉතින් ගේම අස්කරන්න

🐯අපි යනවා good bye

🐰යාහ් උදවු කරනවකෝ හලො

💜️අනෝ මගෙ වස්තු කැටේ උබ හොදයිනෙ වරෙන්කෝ සප් එකක් දියන්කො

❤️ඕනි එකක් කරගන්න අපි යනෝ bye හොදේ හොදට අස් කරන්න අපි එනවා බලන්න

හැබැයි එදා කොල්ලො දෙන්නට තමයි බඩු ටික අස් කරන්න වුනෙ කෙල්ලො දෙන්නා අර අතනින් තියන්න මේක මෙතනින් තියන්න කියලා උපදෙස් පත්‍රිකාව දිගහරිනවා

ඔය විදිහට තවත් ලස්සන දවසක් ගෙවිලා ගියා

                                                                       

After few days
At girls home

🦄ඔන්න කෙල්ලනේ අපි ආවෝ

💙ඔයාලා නම් හනෙමන්දා නොකියම එනෝ නේ

🐹අපි එහෙමයි

💚හාකො ඉතින්

🐥කෝ තරූ

🧡ආහ් වල්ගාතරුව නොදැක මොකෝ දොලදුකද නැත්නම් සාංකාවද

🐥අනේ මේ එහෙම එකක් නෑ

🐨ඇත්තටම පොඩි තුන කෝ වෙනදට පෙරමුණේ ඉන්නේ එයාලනෙ
(A/N පෙරමුණේ කිවුවේ පොහොට්ටු පක්ෂෙ එහෙම නෙවේ හොදේ 🤭🤭😅 මන් මැදින් මෙ වගෙ බහුබූත නොකියම හිටියනම් හොදයි වගෙ නේහ්)

💛එයාල ලූෂීගේ room එකේ.පොත අතේ ඔලුව ඩෙස් එකේ උන් ටික පන දාගෙන පාඩම් කරනවා පව් ඊයෙ රෑ නිදිමරාගෙන පාඩම් කරලා තුන්දෙනාම ඩෙස් එකේම ඔලුව තියන් නිදි

🐼හප්පා පව් අනේ සෙට් එක

🗣️🗣️📣📣🔊🔊

🐹කවුද අප්පේ අර බෙරිහන් දෙන්නේ

🧡වෙන කවුද පොඩි තුන තමා

💚මොන මරාලයක්ද දන්නෑ ගිහිල්ලම බලමු

At lushi's room

💜️අඩෝ පොට්ට සොමේ මට මේ මගුල් ගාන තේරෙන්නෑ ඕයි

🖤මට අර අයිටැග් කිවුල්ටන් එක්ක ජන්මාත්තර තරහක් තියෙනවා මන් ඌව අම්මපා මරලා දානවා අහු වුනා නම්

❤️අනේ මට මෙවුවා තේරෙන්නෑ අනේ ඇයි බන් අපි යුනි යන්නේ ගෙදර ඉමුකෝ මට බෑ අර කටුබැද්දට ගිහින් අර මෙලෝ මලදානයක් තේරෙන්නෙ නැති english වලින් තියෙන පේපර් එක ලියන්න ලියන එක කෙසේ වෙතත් ඒක ඉරලා දායිද දන්නෑ මම

💜️අනේ බන් මේ ගෙදර ඉන්නවා මොල ගෙනාපු නැවැක් නිකමට අපිට උදවු කරනවද අනේ යකො අපි මොනවද ඕයි අනිද්දට ලියන්නේ

🖤මන් මේ bussiness manegment cours එකම ඇයි බන් තෝරගත්තේ dancing හරි music හරි කරානම් කොච්චර ෆන් එකේ ඉන්න තිබ්බද මොන රෙද්දකට අපේ ගෙදර අය මේ මගුල් cours එකම අපේ කරේගැහුවද මන්දා

❤️මගේ මොලය කැලබිලා හිත මුකුලිත වෙලා මම සලිතා වෙලා අත කැඩිලා මෙලෝ සන්සාරයක් නොතේරෙන්නෙ ඇයි මට. අනේ බන් අතිශය භයානක රෞද්‍ර පේපර් එකක් වත් අපේ කරුමෙට සෙට් වෙයිද දන්නෑ

💜️කවුද බන් දන්නේ අම්මපා ඒ වගේ පේපර් එකක් අහුවුනොත් හදපු එකා මරාගෙන මැරෙනවා මම

🐼හෝව් හෝව් ඔයැයිලගේ කෑගැහිල්ල පහල හිටපු අපිටත් ඇහුනා

🐨කලබල නොවී ඉන්නකෝ අපි උදවු කරන්නම්

❤️ඔයාලා ගොඩාරියාක් හොදයි ඒකට මේ යක්ෂණියෝ ටික නිකමට උදවුවක් කරාද

🧡තොපිලට උදවු කරනවට වැඩිය හොදයි මැරෙන එක

🖤අනේ පල පල යන්න කොතලහිබුටා

🧡පුස්තකද්‍රෝහියා උබට නම් දශමයක් වත් මන් නම් උදවු කරන්නෑ

💚මුන්ට පාඩමක් මතක නෑ ඒකට korean idol කෙනෙක් ගැන අහන්නකෝ පූර්ණ වතගොත හුස්ම ගන්නෙවත් නැතුව මෙතන දිගඅරියි යකා ගැහුවත් නතර කරන්නෑ

🧡💛💙🐯🐥🐰🦄🐨🐼🐹 😂😂😂

🖤💜️❤️ 😠😠🤬🤬😡😡🤫🧐☹️😤😬

🐥හරි හරි අපි උදවු කරන්නම්කෝ පොත් ටික අරන් එන්නකෝ

🖤ඔයා ශෝයි අනේ
                                                                       

At exam day

💛පොඩි තුන හොදට exam ලියලා එන්නකො එහෙනම්

❤️හාකො

🐨යන් මන් ඔයාලව drop කරගෙනම යන්නම්

💜️හ්ම් යමුකෝ

Time passed

🐨ඔන්න ආවා.තුන්දෙනා හොදට ලියන්න හොදේ.බයවෙන්න එපා ඔයාලට පුලුවන්

🖤හ්ම් එහෙම හිතමුකෝ

තුන්දෙනා exam hall එක ඇතුලට ගිහින් සාකච්ඡාවක්

💜️තව විනාඩි පහලොවකින් විතර අපේ අප්‍රසන්න පැය දෙක පටන් ගන්නවා

🖤ඒකතමයි ඕයි මට නම් මෙලෝ දෙයක් මතක නෑ

❤️කොප්පක් වත් ගහන්න බෑ තොපිලා දෙන්නා ඉන්නෙ හැතැම්මක් විතර එහායින්

💜️ඒකතමා බන් අනේ මොනවද බන් අපි ලියන්නේ

.
.
.
.
.
.
Time passed
After exam

තුන්දෙනා exam ඉවර වෙලා යුනි එකෙන් ආවා

❤️අනේ ඕයි මොකෑ තත්වෙ

🖤මට නම් මෙලෝ මලදානයක් මතක් වුන්නෑ හිතෙන දේ ලිවුවා

💜️මාත් එහෙම්ම තමා

❤️මට නම් සීයට දාහක් ෂුවර් මන් ෆේල්

🖤මට නම් ලකුකු 0.0 තමයි

තුන්දෙනා පාරෙ යනගමන් සෝජු හට් එකක් දකිනවා

💜️මේ ඕයි අර අතන සෝජු කඩයක් තියෙනවා

❤️මොකෝ කියන්නේ දුක තුනී වෙන්නම බොමුද

🖤ඔප්පලා,පප්පලා අර යක්ෂණියෝ ටිකත් නැති එකෙ බොමු

💜️හ්ම් යමු එහෙනම්

Author note
අද චැපිය කොහොමද
මන් ආපහු කියවල බැලුවෙ නම් නෑ අඩුපාඩු ඇති ගොඩක්

හී කට්ටිය බීල මොන ජවුසයක් නටයි දන්නෑ නෙහ්

කතාවට 2.03k readers and 280 votes තියෙනවා comments,votes,follow කරන හැමෝටම ගොඩක් ස්තූතියි

මන් එහෙනම් යන්නම්කෝ
Good Night guys
Bye💜️
Saranghaeyo❤

Continue Reading

You'll Also Like

15.9K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
1.2K 356 24
"ශාපලත් පොත public library එකට ගියේ කොහොමද??"
6.1K 1K 11
deal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️...
1.7K 313 29
"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදිහට මරනවා විතරයි. ඔය මනුස්සයාව මැරුවෙ dev...