..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠�...

By Mis_Yang

7.3K 1.4K 52

" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙ... More

📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙 📍
🦋 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚 🦋
🥀 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟛 🥀
🍁 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟜 🍁
🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟝 🌹
🍃 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟞 🍃
💨 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟟 💨
🌹✨ ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟠 ✨🌹
🎯 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟡 🎯
💔 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘 💔
📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟙 📍
🧸 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟚 🧸
✨🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟜- 𝔼ℕ𝔻 🌹✨

💫 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟛 💫

425 103 3
By Mis_Yang

නුරා ගියාට පස්සේ මම drink එකකුත් අතට අරන් අයිනකට වෙලා බලන් හිටියේ ජන්කුක් දිහා... ජිමින් පෙන්න හිටියේ නෑ... ජන්කුක් ඇත්තටම මට ආදරෙයි... මම එයාට ලොකු දුකක් දෙන්නේ... ඒත් ජිමින්... කෝ ජිමින්...

මම හිතන ගමන් එයාව හොයන්න ගත්තේ... එක සැරේටම මගේ එහාපැත්තේන් ජිමින් ආවා...

" කාවද හොයන්නේ?"
" අහ්? ආ... මේ.. කවුරුත් නෑ..."

ජිමින් එයාගේ coat එක ගලවලා මට දැම්මා...

" ජිමින්.. ඔ"
" මට සීතල නෑ.. ඔයා දන්නවානේ ඔයාට වගේ නෙමේ මට ලේසියකට හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ... "
" කුමාවෝ..."

ජන්කුක් මගේ පැත්ත හැරීලා මට අත වනද්දි මමත් එයාට අත වැනුවා...

" ජන්කුක් හරි හොද කොල්ලෙක්... එයා ඔයාට match වෙනවා..."
" එහෙමද?"
" එන්ගේජුත් වුනා එහෙනම්?"
" අහ්?"
" නෑ මොනාත් නෑ... මම පරක්කු වැඩී... "

මම drink එක අරන් තොලේ ටිකක් තියේගත්තේ ජිමින්ට දෙන්න උත්තර නැති නිසා...

" School එකට ගියා කියලා ආරංචි වුනා.. ඇත්තද?"
" හ්ම්... ගියා..ඔයාත් යනවාලූ නිතරම..."
" නැතුව... මගේ හොදම මතක තියෙන්නේ එහෙනේ..."

" ඇයි swimming නැවැත්තුවේ?"
" මට මේ කකුල් වලින් ආපහූ පිනන්න වෙන්නේ නෑ... "
" ඇයි ඒ ජිමින්?"

එක සැරේටම ජන්කුක් එහෙම අහගෙන ඇවිත් මගේ drink එක උදුරලා ගත්තා...

" අහ්... අවුරුදු තුනකට කලින් මට accident එකක් වෙලා ඉන්නේ... හරියට මාසයක් wheelchair එකේ ඉන්න වුනා... "
" මොකක්? "

මම භය වුනා ඒ මම නිසාද කියලා... අනික කාටද බය හිතෙන්නේ නැත්තේ තමන් ආදරේ කරන කෙනාට accident එකක් වෙලා කියද්දි?

" යුහි... Clam down... දැන් ජිමින්ට හොදයි... ජිමින් කියන්නකෝ ඉතින්..."
" මොනාද ඉතින්? ඊට පස්සේ මට නවත්තන්න වුනා..."
" ඒ accident එක වුනේ මොනා වෙලාද?"

ජන්කුක් ඒක තවත් හාරාඋස්සනවා..

" කෙනෙක්ව follow කරන්න ගිහින්... "
" කවුද ජිමින් ඔය එච්චර follow කරේ? ආදරේ කරන කෙනාද? අයියෝ seen එක කියන්නකෝ..."
" ජන්කුක් ජිමින් ආස නැතුව ඇති... ඒ"
" ඕ... ආදරේ කරන කෙනා නිසා තමා... එයා රටින් ගියානේ ජන්කුක් එදා එයාගේ car එක follow කරන්න ගිහින් මාව track එකකට හැප්පුනා..."
" what?!"

" ජන්කුක් ජිමින් ඔයාලා කතා කර කර ඉන්න මම යන්නම්..."
" ම්හ්.. නෑ යුහි ඔයා ජන්කුක් එක්ක කතා කර කර ඉන්න මම
යන්නම්..."

ජිමින් හිනාවෙලා කියලා ගියා...

" යුහි... Are You Okay?"
" don't know ?"
" what?"
" i said... අහ්.. ජන්කුක්... මට කතා කරන එකවත් මතක නෑ... මම ටිකක් නිදහසෙ ඉන්නද? හැමෝටම කුමාවෝ කියලා මට මහන්සී... "
" ම්හ්... හරි... යුහී දෙයක් කියන්නම්... වැරැද්දක් කරොත් සමාවගන්න.."

ජන්කුක් කියාගේන ගියා... ජන්කුක් මොකක්ද ඒ කිව්වේ? වැරැද්දක් කරොත් සමාව ගන්න? අහ්?

" ජන්කුක් කියපු ඒක හරි.. අද ජිමින්ට swimming බැරි මම නිසා... මම එයාගේන් සමාවගන්න ඕනේ... ඒත් ජන්කුක් මට ඒකද දැන් කිව්වේ?"

මම එකේ තේරූම මොකක්ද කියලා හිත හිත ඉද්දි එතනින් waiter කෙනෙක් ගියා..

" waiter...."
" Yes..mis.."
" අහ්.. Coat එකක් නොදා හිටිය අර මාත් එක්ක ඉස්සෙල්ලා කතා කර කර හිටපු සර්ව දැක්කාද? ටිකක් කෙට්ටු.. ජිමින්?"
" ඒ වගේ කෙනෙක් pool එක පැත්තට ගියා මිස්..."
" අහ්.. Thanks..i will cheak..."

මම pool එක පැත්තට යද්දි එක මිනිහෙක් නෑ pool එක ලග ඔක්කොම ඇතුලේ..මුන් pool party නෙමේ ඇවිත් තියෙන්නේ... ඒත් ජිමින් වගේ කෙනෙක් pool එක අයිනේ හිටගේන ඉන්නවා...

" සර්...."
" යහ්.. ජිමින්..."

ජිමින් ලගට ගියපු waiter කෙනෙක් ජිමින්ට drink එකක් දෙන්න යද්දි ජිමින් pool එකට ලිස්සිලා වැටුනා...

" ය්..‍යු..යුහී... Please..."

මම coat එක waiter ට දීලා සපත්තුත් විහික්කලා pool එකට වෙනදා වගේම පැන්නේ අර ජිමිනාව බේරගන්න.... Waiter ගේත් උදව් ඇතුව ජිමින්ව උඩින් තියද්දි ජන්කුක් ඇතුලු සියලු දෙනා එතන...

" ජි..ජිමින්... නැගිටින්නකෝ... යහ්... ජිමින්..."
මම ජිමින්ගේ පපුව තද කරන ගමන් කෑ ගැහුවාත් ජිමින්ගේ ඇස් ඇරුනේ නෑ...

ජිමින් මට දැන් ඒක කරන්න බෑ... Please god help me.... මෙතනනම් කොහොමත් බෑ...

" ජිමින්.... නැගිටින්නකෝ.... අනේ චිමි.... චිමී... විහිලු නොකර නැගිටිනවා.... "

ජන්කුක් අපි ඉන්න තැනට නැමිලා මගේ අත අයින් කරලා ටිකක් හයියෙන් ජිමින්ගේ පපුව තද කරද්දි ජිමින්ගේ කටින් වතුර ආවා...

ටේ ඔප්පායි හොසොක් ඔප්පායි ජිමින්ව කෙලින් කැරෙව්වේ එයාලාගේ උරහිස්වලට ජිමින්ගේ අත් දාගෙන...

" මේ සැරෙත් ඔයා මාව බේරගත්තා... කුමාවෝ..."
" මොඩයා... මේ වගේ තැන්වල ඉන්නවාද ඔහොම ලෙඩකුත් තියාගෙන... මං හිටියේ නැත්තම්... මොඩයා..."

මම එතනින් ඉක්මනට ගියේ ඇස් වල කදුලු පිරිලා තිබුන නිසා...
.
.
.
.
.
.
.
.
.
.
.

" හචොන්... 🤧"
" පස් වෙනි සැරේ ඔය... අහන්නේ නෑනේ.. "
" අනේ මේ මටනම් tablets එපා..."
" හාකෝ... යුහි දෙයක් අහන්නම්..."
" ජන්කුක් මම දන්නවා දැන් ඔයාට ප්‍රශ්න පත්තරයක්ම ඇති කියලා... උපරිම තුනක් අහන්න... මම සදහටම දැන් ඉතින් ඔයා එක්ක ඉදීනේ... අනිත් ඒවා පස්සේ අහන්න..."
" නෑ යුහී..."
" මොකක්?"
" මම... මම.. මේ කිව්වේ මට එක ප්‍රශ්නයයි තියෙන්නේ..."
" අහ්.. හොදයිනේ... අහන්න බලන්න..."
" ඔයා මට ආදරෙයිද? අහන්න නැත්තම් නෑ කියන්න යුහි... ඔයාගේ ජිවිතේට මේ ප්‍රශ්නේ මම ආපහූ අහන්නේ නෑ..."
" අහ්?"
" අහ් නෙමේ උත්තරයක් දෙන්න..."
" ජන්කුක් මම ඔයාට ආදරේ කරන්නම්... මට ටික කා.."

💋💋ජන්කුක් එක සැරේටම මගේ තොල්වලට බර වුනා... මම එයාව තල්ලු කරන්න try කරාත් ඒක කරන්න බෑ.. මම එහෙමයි කියලා එයාට ඒකට ඉඩ දුන්නේත් නෑ...

එක සැරේටම ජන්කුක් මගෙන් අයින් වුනා...

" What are you did?"
" why? Am i wrong? අපි marry කරාම මේක සුලු දෙයක්... මට ඔයාගෙන් answer එක හම්බුනා යුහි... අනිද්දා wedding එක.. හෙට ඕනේ තැනක යන්න... මම පස්සේ එන්නම්.. Room එකට ගිහින් නිදාගන්න..."
" මොකක්?"
ජන්කුක් කියාගෙන එලියට ගියා....

එමා....✍️✨🍄
අන්තිම chapter එකෙන් හම්බෙමු....🌹♥️

Continue Reading

You'll Also Like

1.1M 59.6K 37
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
2.8K 405 25
BTS sinhala Ff🤩🤩🤩 Request of Cousin😊 Writing for BestFriend💜️😌 💔(Can't update last 3 chapters because of something went wrong.SORRY!!! for rea...
2.3M 120K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
546K 19.7K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...