𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

29.6K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 22

691 110 14
By KimChama7

At night
Tharu's pov

Tharu's mind - ආහ් මුන් දෙන්න නම්😩😤 මෙහෙම බදා ගෙන ඉදලා මට හුස්ම ගන්න බැරුව මැරෙන්න වෙන්නේ මටත් මේ වෙලාවෙම තිබහක් ආවනේ දැන් ඉතින් නිකමට හරි මන් නිසා මුන් ඩබල ඇහැරුනොත් මාව ඩෙවල් දායි

තරූ අර ඩබලව ඇහැරෙන් නැති වෙන්න යන්තම් පැන ගත්තා

Tharu 's mind - දැන් ඉතින් පලකො මේ කට්ට කරුවලේ තට්ට තනියම මේ ගෙදර kitchen එකට හැතැම්මක් විතර දුරයි ආහ් phone එකත් දමලා ආවනේ

Jimin's pov

Jimin's mind - ආහ් මේ කෙල්ල මහ රෑ කොහෙද අර යන්නේ මෙයාටත් මේ මහ රෑ වතුර තිබහක් වත් ඇවිල්ලද

ජිමිනත් ඉතින් තරුවගෙ පස්සෙන් ගියා
( A/N හරියට නිකන් හොරා පොලිස් වගේ නෙහ්)

Jimin and tharu's pov

තරූ coffee එකක් හදන ගමන් ඉද්දි කවුරු හරි ඒ පැත්තට එන සද්දයක් ඇහෙනවා

Tharu's mind - මේ මහ රෑ තව කවුද අනේ මෙතනට එන්නේ මහසෝනවත්ද හුටා කල කල දේ පල පල දේ කියන්නෙ ඕක තමා උමා ඔන්නිව බය කරපු එවුවෑ ප්‍රතිඵල තමා හයියූ අඩුවයසින් මැරෙන්න බෑ දෙයියනේ

ඒ කෙනා එන සද්දෙ ලගින් ඇහෙන්න ගත්තා 
( A/N ඔයාල හිතන්නෙ කවුරු කියලද? වෙන කවුද අර හොරා පොලිස් වගෙ පස්සෙන් ගියපු උන්දැ තමා)

Tharu's mind - ලගපාත අතට අහු වෙන මොකුත් නෑනෙ ආහ් අර තියෙන්නේ බැබලි බැබලි සෝස් පෑන් එකක්.ආහ් මන් ලක්මෑනිගේ චන්ඩි කෙල්ලෙක්නෙ ස්ත්‍රී ධෛර්යය හිතට අරන් මහසෝනට දෙන්න තියෙන්නේ හත්මුතු පරම්පරාවම මතක් වෙන්න සැගවී පහර දීම වඩා නුවනට හුරුයි

Jimin's mind - මෙච්චර වෙලා හිටපු කෙල්ලට මක් වුනාද පෙන්නවත් නෑ අන්තරස්දානවත් වෙලාද

ඩොන් පටොන් දඩාස් බඩාස් ටිං ටොන්
(A/N එක එක සද්ද නේ තරූ ගහපු විදිහ තමා)

🐥බුදුඅම්මෝ මගේ ඔලුවයි කොන්දයි ඉවරයි ගහනවා කියලා ඔහොමත් ගහනවද අනේ

🖤හෑ ජිමන් ඔප්පා

🐥ඔව් ඔව් මන් තමයි අනේ

🖤ඔයා මොනවද මෙතන කරන්නේ මන් හිතුවෙ මහස්.. නෑ නෑ ඕනි නෑ 😆

🐥හප්පා මගෙ කොන්ද මේ පාර නම් ඉවරයි ඔලුවත් ගෙඩි ගැහිලද මන්දා ඔයාලගෙ පුරුද්දක්ද අනේ හැමඑකාටම ගහන එක එදා බැට් එකෙන් ගැහුව අද සෝස් පෑන් එකෙකින්           

🖤හී හී මන් දන්නවෑ ඔයා කියලා

🐥මේ මහ රෑ යක්කු ගස් නගින වෙලාවේ kitchen එකේ මොකක්ද කරන්නේ

🖤 තිබහක් හැදිලා ආවේ

🐥තිබහා නම් ඉවරයිනෙ අන්තිමේදී ගුටි කෙලියකුත් දීලා නෙ යන්නේ

🖤ඔප්පා මොකක්ද අනෙ 😆

🐥අපි rooftop එකට යමුද කාපු කෑමට නිදිමතත් නෑ වගේ

🖤rooftop එකට මේ මහ රෑ ගිහින් අලතම්බන්නද සීතලේ ගැහි ගැහි තමා ඉන්න වෙන්නේ

🐥මෙන්න මෙහේ එන්නකෝ යන්න

තරූවත් ඇදගෙන ජිමින් rooftop එකට ගියා

🖤වාහ් මෙතන ගොඩක් ලස්සනයි

🐥ඊට වඩා ඔයා ලස්සනයි

🖤හෑ මොකක්ද

🐥ආනී මොකුත් නෑ.මේ ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ මන් ටක්ගාලා එන්නම්

🖤හූම් හාකො

හදාගෙන ආපු coffee එක පැත්තක.තරූ rooftop එකේ එහාට මෙහාට යන ගමන් ලස්සන බලනවා එයා වටපිටාවේ ලස්සන වශී වෙලා වගේ

ඔය අතරෙ ජිමිනත් ආපහු එනවා rooftop එකට

🐥බුහ්

🖤මොකද මනුස්පයෝ බය කරන්නේ ආයිත් ගුටියක් කන්න එහෙම ඕනි වෙලාද

🐥හපොයි හපොයි ආයි නම් ගුටි කන්න ඕනි නෑ තාමත් වැදිච්ච පාරවල් ‍රිදෙනවා

🖤රිදෙන්න තමා ගැහුවේ අපරාදේ එවෙලෙ චිමිනියක් වෙන්නම ගහන්න තිබ්බෙ

🐥හහ් ආස ඇති.මේ දිගටම පස්ස කැඩිච්ච කඩිය වගේ එහාටයි මෙහාටයි යන්නද හදන්නේ මෙන්න මෙතනට ඇවිත් ඉදගන්න

🖤හරි හරි අනේ.හුටා මගෙ coffee එක දැනුයි අලේ coffee එක මතක් වුනේ

තරූ coffee එක උගුරට දෙකට බීලා දැම්මා ජිමින් ඒ දිහා බලන් හිටියා
(A/N ජිමිනෝ coffee ඕනිනම් ගිහින් හදාගෙන බොනවා මෙතන coffee එකට කෙල ගිලින් නැතුව)

Jimin's pov - ආහ් මේ කෙල්ල coffee නම් බීලා හැබැයි මුලු කටවටේම ගාගෙන

🖤මේ මොකෝ බලන් ඉන්නේ ඔයටත් ඕනිද coffee ඔයා පරක්කු වැඩියි හොදේ මන් ඔක්කොම බිවුවා ඔයාටත් ඕනි කිව්...

තරූ කියාගෙන ගියපු එක කියන්න බැරි වුනා ජිමින් තරූගේ තොල් වලට බර වුනා.ටික වෙලාවකින් ජිමින් තරූගෙන් ඈත් වුනා

🖤මෙ මෙ මොකක්ද ඔ ඔයා ඒ කරේ ආ

🐥මොකෝ ගොත ගහන්නේ

🖤යාහ් ඒ මගේ first kiss එක අනික coffee ඕනිනම් කියන්න තිබ්බනේ හදල දෙනවනෙ

🐥ඉතින් මන් coffee බිවුවනේ දැන් ටිකකට කලින් ම්ම් ඒව රසයි

🖤ආහ් වල් තාරවා මන් යනවා යන්න

🐥ඔහොම ඉන්න මට දෙයක් කියන්න තියෙනවා

ජිමින් තරූගෙ අතින් ඇද්ද පාරට තරූ ජිමින්ගෙ පපුවෙ ඔලුවත් වද්ද ගෙන තමා නතර වුනේ

Jimin's mind - මගෙ හිතේ ඔයා ගැන තියෙන දේ ගැන කියන්න ඕනි කොහෙද ඉතින් ගාල කඩා ගෙන දුවන්න හදනෝනෙ

Tharu's mind - හප්පච්චියේ මගේ හාටුව මේ කොට තාරාව නම් ආහ් ආහ් දැන් නම් වොට් දහදාහක කරන්ට් එකක් වදිනවා වගේ හප්පටසිරි මන් මේ මුගෙ පපුවෙ වැදිලා නේද නතරෙ වුනේ අයින් වෙයම් ඕකගෙන්

තරූ කරන්ට් එක වැදුනා වගේ ජිමින්ගෙන් ඈත් වුනා ජිමින් නම් ඉතින් හිනා වෙවී ඉන්නවා

Tharu's mind - මේන් චිමී ඔප්පා ඒන්ජල් හිනාව දාලා වශී කොරගන්න හදන්නේ හයියූ මගේ හටූව ගැහිලා ගැහිලම ඔහේ කුඩුවෙලා යයි ඕයි ගැහෙන එක නවත්තගන්නවා
                                                                    

Lushi's pov

Lushi's mind - කෝ අනේ මේ තරූ මොන ලොකෙක මේ මහ රෑ ගිහින්ද මන්දා හප්පා මටත් මේ වෙලවෙම සුලු දිය පහර කරන්න ඕනි වුනනේ

ලූෂී වැඩේ කොරගන්න ඉතින් ගියා ඔය අතරේ එයාට rooftop එක පැත්තෙන් කවුරුහරි කතාකරන සද්දයක් ඇහුනා

Lush's mind - මේ මහ රෑ මොන යකාද rooftop එකට වෙලා කරන්නේ ගිහිල්ලම බලමුකෝ
                                                                     
Jimin andTharu's pov

🐥මේ තරූ අතදෙන්නකෝ

🖤ඒ මොකටද

🐥ඔයා දෙන්න ඕනි නෑ මන් ගත්තා

ජිමින් තරූගෙ අතල ඇදලා අරගෙන ලස්සන bracelet එකක් දැම්මා

🖤වාහ් මේක ගොඩක් ලස්සනයි අනේ ඒත් ඇයි මට මේක

🐥මේක මන් ඔයාට ගත්තෙ. ම් ඇත්තටම හද පායපු දවසට ගොඩක් ලස්සනයි ඒත් ඒ හද වටේ තියෙන චූටි තරු කැට නිසා ඒ අහසට තවත් ලස්සනක් එකතු වෙනවා. හ්ම් එතකොට අමාවක දවසට එදාට හද පෙන්නෑ ඒත් තරු හැමදාමත් වගේ පායලා බැබලෙනවා හද නැති දවසට මුලු අහසම එලිය කරලා ලස්සන කරන්නෙ ඒ පුන්චි තරු කැට.ඉතින් ඒ හදට අහස ලස්සන කරන්න පුන්ච් තරු කැටත් එකතු වෙනවා. ඉතින් ඒ හද මං වෙද්දි ඔයා තමයි මගේ පුන්චි තාරකාවිය එතකොට ඒ අහස තමයි අපේ ජීවිතය ඇත්තටම තරූ මම ඔයාට ආදරෙයි මේකයි මට ඔයාට කියන්න ඕනි වෙලා තිබ්බේ මගෙ පනටත් වඩා මම ඔයාට ආදරෙයි

🖤චිමී ඔප්පා මේ මේ මම මේ ඔ ඔයාට

🐥මොකද අනේ මේ ගොත ගහන්නේ

🖤මෙ මෙ මාත් මෙ ඔයාට ආදරෙයි

🐥මොකක්ද කිවුවේ මැනික ආපහු කියන්නකෝ

🖤මන් මේ කිවුවේ ආදරෙයි කියලා

🐥මොකක්ද කිවුවෙ

🖤ආහ් චිම් ඔප්පෙ ඔයැයිගෙ කනේ වංගුද මන්දා මන් කිවුවේ ඔයාට ආදරෙයි කියලා අලේ

🐥මාත් ඔයාට ගොඩක් ආදරෙයි

ජිමින් තරූගෙ තොල් අල්ල ගත්තා විනාඩියක් දෙකක් නෑ ගොඩ වෙලාවක් දෙන්න දෙන්නගෙ ලොකෙ හිටියා

No one's pov

Kiss එක යන වෙලාවෙ තමා ලූෂී එන්නේ අහම්බෙන් එයා ඒක දකිනවා

Lushi's mind - හප්පා මුන්දෙන්නා මහ රෑ ඇහැරන් බරටම වැඩ වගෙ ඒ කියන්නෙ තව කපල් එකක් හරි.මට හිතුන එද ජිමින් ඔප්ප අද පාර්ටියේ හිටපු විදිහෙන් මෙහෙම හුටපටයක් තමා කියලා

? අහම් අහම් මොනවද ඔයා මෙතනට වෙලා කරන්නේ

💜️මන් මොනා කරත් ඔයාට මොකද යනවකෝ මට මේක බලාගන්න දීලා.මේ ඔහේ කවුද

?ආනෙ මෝඩියේ මම ජන්ග්කුක් ඕයි

💜️ආහ් ඔයාද

🐰ඇයි මොකෝ මෝහිනී කියලද හිතුවෙ

💜️ඔයා මොනවද මෙතන කරන්නෙ

🐰වතුර ටිකක් බොන්න කියලා ආවේ.rooftop එකේ lights on කරලා තියෙනවා දැක්කා ඉතින් off කරන්න කියලා හිතාගෙන ආවෙ

💜️ඔහෙගෙ රේඩාර් පද්ධතියේ මොකක් හරි අවුල්ක්ද හලෝ අර ඉස්සරහ වෙන දේ ඔහෙට පෙන්නැද්ද

🐰කෝ මොකක්ද

💜️යකෝ ඔය හා ඔලුව උස්සල රබර් ඇහැ දාලා බලනවා මොකක්ද වෙන්නෙ කියලා

🐰හප්පටසිරි අර අතන ඉන්නෙ තරුයි ජිමින් හියුන්ග්නුයි නේද

💜️ඒකනේ එයාල අපිටත් නොකියම කපල් වෙලා

🐰බලන්න එපැයි kiss එක

💜️මේ phone එක ලග තියෙනවද

🐰නෑ අනේ

💜️අපරාදේ තිබ්බ නම් හොද ෆිල්ම් එකක් ෂූට් කරන්න තිබ්බා

🐰ආන් ඩබල අරක නතර කරලා එන්න වගේ ලෑස්තිය අපි යමු

💜️හූම් හූම් යමුකෝ එහෙනම්

ඒ දෙන්න නම් ගියා

ඔය අතරෙ ජිමින්,තරූ

🖤අපිත් දැන් නිදා ගන්න යමු

🐥මොකෝ නිදිමතයිද.මට නම් නිදිමත් නෑ අද කොහොමත් මන් අහන්න ආසාවෙන් හිටපු දේ අහගත්තනෙ ඒනිසා කොහොමත් නින්ද යන්නෙත් නෑ

🖤මට නිදිමතයිනෙ ඒන්සා යමුනෙ

🐥හූම් හ යමුකො එහෙනම්

ජිමින් තරූගේ කම්මුලටත් kiss එකක් දීලා එයාගෙ room එකට ගියා තරූ තනියම හිනා වෙවී room එකට ගියා

💜️මේ මොකෝ තනියම හිනා වෙන්නෙ ඔහේ ඇවිදින ගමන් හීන දකිනවද ඒ පාර

🖤ආහ් ලූෂී ඔහොම බය කරන්න එපා යෝධියේ එකපාරටම කෑගහලා

💜️හාකො උබ කොහෙද ගියේ

🖤ආහ් මන් මෙ වතුර ටිකක් බොන්න ගියා උබ මොකෝ ඇහැරගෙන අනික නම් මැරිලා වගෙ බුදි

💜️අහ් මට මේ සුලුදිය පහර කරන්න ඕනි වුනා බලද්දි ඔයා හිටියේ නෑ ඉතින් මාත් එහෙම්ම හිටියා

🖤ආහ් අපි එහෙනම් නිදා ගමුකෝ

💜️හාකො ගුඩ්නයිට් හොදේ

🖤ගුඩ්නයිට්

Lush's mind - උබේ හොරේ මන් අල්ලගන්නවා පුතේ හරී හී මරු ආ වල්ගාතරූ දැන් කපල් අන්තිමේදි අපිට හුලං තමයි

ජිමින්ටයි,තරූ ටයි එදා රෑ නින්දක් තිබ්බෙම නෑ දෙන්නා කල්පනා ලොකේ අතරමං වෙලා හතරමංහන්දියක් හොයනවාද කොහෙද
දන්නෙම නැතුව දෙන්නටම නින්ද ගිහින් තිබ්බා

Author note
අද චැපියත් ඕන් දුන්නා දැන් තව කපල් එකක් හරි ලූෂී,කුකී දැක්ක කියන්නේ ඉතින් අඩබෙර ගැහුව වගේ තමා

අද අර ජිමින්ගෙ හද තරු කතාව කොහොමද තව ටිකක් වෙලා හිටියනම් එහෙම ජිමිනා උල්කාපාත,ග්‍රහලෝක ගැනත් කියවයි

මන් යන්නම්කො එහෙනම්
Good night guys
Bye💜️
Saranghaeyo❤️

Continue Reading

You'll Also Like

793K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
236K 2.8K 13
- she put her hands under my shirt undid my bra and said these words "darling, you're so pretty, it hurts"...💕
6.5K 1.1K 11
deal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️...
305 86 10
"ඔය ගැන හිතන්න එපා ජුන්... ඔයාට අදහසක් එනවාමයි... මේ ජිනී හ්යුන්ව විශ්වාස කරනවාකෝ" [Cover by Silvermirror23 ]