𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 21

714 107 12
By KimChama7

After few days
At girls home

❤️මේ ඔය කපල් ටික වෙන දිහාවකට ඔව්ව කරගන්න අපි තාම පොඩි එවුන්

💚මන් කියන්නෑ බොගෙ පොඩි කම ගැන

❤️කියන්නැත්නම් නැතුව ඉන්න

🐹අදත් පටන් ගත්තද දෙන්නා

💜️මේ යුන්ගී ඔප්පා ඔයාට මේ දෙන්නගෙ රණ්ඩුවකට මැදි වෙලාම තමා කවදා හරි මැරෙන්න වෙන්නෙ

🐹මටත් දැන් එක තේරිලා තියෙන්නේ

💙මන් අත්දැකීමෙන් කියන්නෙ ඔයාගෙ සැප නින්ද නම් ඔයාට අනිවා නැති වෙනවා

🐰අපේ යුන්ගී හියුන්ග් පව් අනෙ

Ding dong bell ding dong bell

🧡ඕයි පුස්තකද්‍රෝහියයි ආන් උබේ ගල්බාගේ කෑගහනවා

🖤අඩෝ අඩෝ මේ මගේ සත්තලන් phone එකට එවුවා මෙවුවා කියාගෙන එහෙම එන්න එපා

🧡හාකෝ මන් බය වුනා මේ ඔය කෝල් එක ගනින් බන් කීයේ ඉදන්ද රින්ග් වෙන්නෙ

🖤හුට්ටපටස් අම්මලා බන් කෝල් එක අරන් එන්නම් ඈ

💛ආයි ඉතින් පැයකට එන්නෑ

🐥හෑ ඒ මොකෝ

🧡මේකනේ ඔය උන්දැට කාලෙකට පස්සෙ ගෙදරින් කෝල් කරන්නෙ පැයක් දෙකක් වත් ශුවර් කච කචේ තියෙයි

🐥අහ්

❤️මේ ඒකනෙමේ හෙට අපෙ වල්ගාතරුගෙ ජන්මෙ

💜️හෑ ඕයි හෙටද මට අමතක වෙලා තිබ්බේ

🦄ඉතින් හෙට මොකෑ කරන්නේ

🐰අපි හෙට තරූට sapphires party එකක් දෙමු

🐯ඒක මරු

❤️party party yeah 🥳🥳

💙මෙහේ සරසල ඔක්කොම කරනකම් අපි තරූව එලියට යවන්න ඕනි කවුද එයත් එක්ක යන්නේ

💜️අපි ඇරෙන්න වෙන කවුද

💚හපොයි ඔහෙල නම් යන්න එපා තරූත් එක්ක ඉන්න ගමන් මොන වින්නැහියක් කරයිද දන්නෑ

🐼එහෙනම් කවුද යවන්නේ තරූත් එක්ක

🐥මන් යන්නම්

🐯හෑ උබ
තේ ජිමිනට අමුතු බැල්මට් එකක් දැම්මා

🐥ඔව් මම ඇයි මොකෝ

💛හරි එහෙනම් ජිමින් තරූත් එක්ක හෙට එලියට යන්නකෝ

🐨මේ අපි මෙහෙද පාර්ටිය ගන්නෙ

🐰අනේ අපෙ ගෙදර ගමුකෝ ඔයාල තාම එහෙ ඇවිල්ලවත් නැහැනෙ

🐼ඒක හොදා එහෙ ගමු

💛හරි හරි එහෙනම් ඔයාලගෙ ගෙදර තියමු

🧡ආන් එනවා

❤️මෙච්චර වෙලා පොල්ගෑවද යකෝ

🖤හරි හරි ඉතින්

                                                                     

Next day morning

❤️තරූ මොකෝ බන් උදේ පාන්දර මූන දෙහි ලෙල්ල වගේ කොරන් ඉන්නේ

🖤ආනි එහෙම මොකුත් නෑ

❤️හ්ම් හාකො

💜️ආහ් මචන්ලා අද බොලාලා කලින් ඇහැරිලා

❤️ඇයි බොල ගොනො තොට අමතකද අද අපිට වැඩක් තියෙනවා

🖤මොකක්ද මට නොකියන වැඩේ

🧡ඒක මේ මගේ වැඩක් මන් මුන් දෙන්නව බොහොම අමාරුවෙන් අල්ලගත්තේ

🖤මෙ අද කවද්ද කියලා ඔයාලට මතකද

💛අද කවද්ද කියල නම් මතකයි අද සැප්තැම්බර් 4 නෙ

🖤හරි අද විශේෂත්වය දන්නවද

💚ඇයි අද මොකක් හරි විශේෂ දිනයක්ද

🖤ආහ් ඔයාලට ඒක අමතක වෙලා කමක් නෑ

💜️ආන් ජිමින් ඔප්පා එනවා

🐥ආහ් girls ඉතින් good morning

💙💜️🖤💚💛🧡❤️ good morning

🐥මොකෝ මේ තරූ අවුලෙන් වගේ

🖤මේ මම ආනී මම අවුලෙන් නෙමෙයි

💛ඉතින් මොකෝ උදේ පාන්දර මෙහේ

🐥පොඩි වැඩකට ආවේ

💚මොකක්ද අප්පේ ඔය පොඩි වැඩේ

🐥කවුරුහරි මාත් එක්ක shopping mall එකට යන්න එනවද ?මට බඩු වගයක් ගන්න යන්න ඕනි මට ඉතින් වැඩිය බඩු තෝරන්න තේරෙන්නෑ අනික අර යක්කු අරන් යනවට වඩා හොදා ඔයාලත් එක්ක යන එක

❤මට නම් බැහැ

💜️මටත් බැහැ

💛ඔයා තරූ එක්ක යන්නකෝ එයාට අද වැඩක් නැහැ

🖤මම ආනී මට බැහැ

🐥අනේ තරූ එනවකෝ හලො

🖤හාහා එන්නම්කෝ.ඉන්න ඇදුමක් දාගෙන එන්නම්

තරූ එයාගෙ කාමරයට ගියා

💚හප්පා තරූ දුකින් වගේ කවුරුත් සුභ පැතුවේ නෑනේ

❤️අපි රගපාපු විදිහට අම්මපා නොබෙල් ත්‍යාගය දෙන්න වටිනවා

🧡ආන් එනවා

🐥යමු එහෙනම්

💛මේ ඔයාල කෙලින්ම ඔප්පලාගෙ ගෙදර එන්න

🖤ඒ මොකෝ

💚අද අපි කට්ටියම එහේ යනවා ඒකයි

💛මේ අර දෙන්න ගියානෙ දැන් අපිත් යන්න ලෑස්ති වෙමු

Time passed

කට්ටියම ලෑස්ති වෙලා හිටියා කොල්ලෝ ටික එනකම්

💛ආහ් ජින් ඔප්පා ඇවිත් යමු කට්ටියම

🐼ඉක්මනට එන්න යමු අපි දැන්

💛හරි හරි අනෙහ්

💚කෝ අනිත් කට්ටිය

🐼උන් ටිකව ගෙදර දමලා ආවා

කට්ටියම කොල්ලො ටිකගේ ගෙදරට ආවා

❤️හප්පච්චියේ මේ ගෙදර නම් බූසාන් වල තිබුන ගෙදරටත් වඩා පට්ට ලස්සනයි නෙහ්

💚ඇතුලට යනු කට්ටිය නැත්නම් වෙලාවට මේ ටික කරගන්න බැරි වෙයි

💜️හරි හරි වදේ
                                                                     

Jimin,tharu pov

දෙන්නා car එකේ යනකම් එක්කෙනෙක් වත් කතා කරේ නම් නෑ

🐥ආහ් අපි තැනට ආවා බහින්න

🖤ආහ් හරි ඔප්පා

දෙන්නම ඇතුලට ගියා

🐥මම අර පැත්තට යනවා

🖤ආහ් හරි

තරූ එහෙම්ම එතන තිබුන පුටුවකින් වාඩි වෙලා හිටියා නොදැනුවත්වම තරූගෙ ඇස් කදුලු වලින් බර වෙලා

Tharu's mind - අනේ අද මගෙ උපන් දිනේ කියලා මගෙ හොදම යාලුවො දෙන්නටවත් මතක නෑ එක්කෙනෙක්ට වත් මතක නෑ කාටවත් මාව වටින්නැද්ද එතකොට

ජිමින් තරූ දිහා ඈතට වෙලා බලන් හිටියා ජිමින් ටිකකින් එතනට ආවා තරූ ජිමින් දකින්න කලින් කදුලු පිහිදගත්තා

🐥අපි යන් අර පැත්තට

ජිමින් තරූවත් එක්කගෙන ඇදුම් තියෙන පැත්තට ගියා

🐥ඔයාට පුලුවන්ද ලස්සන ගවුමක් තෝරල දෙන්න

🖤හෑ ඔප්පට ගවුම් ඔප්ප ගවුම් අදිනවද

🐥හයියො මට නෙමේ අනෙ හෙට මගෙ යාලුවෙක්ගේ bd එක ඉතින් එයාට gift එකකට දෙන්න

Tharu's mind - අද මගෙ bd එක ඒත් ඉතින් ඔයා ඒක දන්නේ නෑනෙ කාටවත්ම මතක නෑ අද දවස ගැන

🖤ඔප්පා මේක ගන්න මේක එයාට ලස්සනට තියේවි

🐥ආහ් thank you හොදේ ඔයාගෙත් චොයිස් එක මරු වගේ

🖤අහ් හී

🐥හරි අපි දැන් යමු

දෙන්නම car එකට නැග්ගා ආපහු යන ගමන් එක පාරටම ජිමින් car එක නැවැත්තුවා

🖤ඇයි ඔප්පා නැවැත්තුවේ

🐥ආහ් මේ අර අයිස් ක්‍රීම් හට් එකක් තියෙනෝ අනේ අයිස්ක්‍රීම් කන්න මිසක් වෙන මොකටද

🖤ආහ් මරු මරු යමුකො එහෙනම් අයිස්ක්‍රීම් කන්න

🐥ඔයාට මොන අයිස්ක්‍රීම්ද ඕනි

🖤ආහ් blueberry flavor එකෙන්

🐥හරි හරි

ටිකවෙලාවකින් ජිමින් අයිස්ක්‍රීම් දෙකක් අරගෙන ආවා

🐥ආ මෙන්න

🖤තෑම්ස් ඔප්පා හී 😃

දෙන්නම ඉතින් වල් පල් කියව කියව අයිස්ක්‍රීම් කෑවා
                                                                         

At boys home

ටොන් පටොන්

🧡ජුන් ඔප්පේ ඔයා ඔය කීවෙනි බැලුමද පිපිරෙවුවේ

🐨ආහ් වැරදිලා අනේ

💙හොද වැරදීම දැනට මයෙ හිතේ බැලුම් දහයකට විතර ඔය සෙතේම තමයි වුනේ

🦄ඕකනෙ අපි කිවුවේ ජුනාගෙ අත්වලට වාස්තු දෝෂ තියෙනවා කියලා

💚කොහෙද් චමී ,ලූෂී ඔය හොරාට යන්නෙ

❤️ආහ් මෙ අපි කොහෙවත් යන්නෑ

💚මන් මෙච්චර වෙලා බලා ගෙන හිටියේ තොපිලා ගොඩ වෙලාවක ඉදන් kitchen එකට යන්න හදනවා

💜️ආහ් අපි නෑ නෑ

Ring ring

🐯මෙන්න ජිමින call එකක් ගන්නවා

🐹ඉතින් answer කරනවා

🐯හරි හරි වදේ

At call

🐥මේ අපි ලග අයිස්ක්‍රීම් හට් එකක ඉන්නේ තව ටිකකින් එනවා ඔහේ වැඩ ටික හරි නේද

🐯ආහ් හරි හරි වැඩ ටික ඉවරයි

🐥හ්ම් එහෙනම් එනව ඈ

🐯වරෙන් ඉතින්.මේ උබ වරෙන්කෝ මට උබ හැංගි හොරා කරන්නෙ මොකක්ද කියලා තේරිලා තියෙන්නෙ පිතෝ

🐯අනේ මේ නිකන් ඉදහන් මන් තිබ්බා

Call end

🐨ජිමිනා මොකක්ද කියන්නේ

🐯ලගලු ඉන්නේ දැන් එනවලු

Time passed

🐰ආන් එනෝ

🧡ඉක්මනට lights off කරන්න

💚කෑගහනවා එහෙම නෙමේ

❤️හාකො

No one's pov

🖤ඔප්පා මේකද අප්පේ ඔයාලගෙ ගෙදර

🐥ඔව් ඔව් ඇයි

🖤මේකේ ලස්සන

🐥අපි යමුද ඇතුලට

🖤මේ මොකද අනේ හතරවටේම කලුවර

🐥මන් දන්නෙ කොහොමද අරුන් ටිකගෙ මලකෝලමක් තමා ඉතින්

🖤හූම් හූම්

ඇතුලට යද්දිම lights on වුනා

තරූ ගොඩක් සතුටින් බලන් හිටියා එයා ගොඩක් පුදුම වෙලා එතකොට කට්ටියම birthday song එකත් කිය කිය cake එකත් අරගෙන ආවා

🐥🐹🐨🦄🐼🐰🐯❤️💚🧡💜️💙💛
     Happy birthday to you
     Happy birthday to you
     Happy birthday dear Tharu
     Happy birthday to you

තරූ සතුට වැඩි කමට අඩනවා

🐯ආහ් අපේ birthday girl මේන් අඩනවා

❤️අඩන්න එපා අලේ

💜️කේක් එක කපනවකෝ හලෝ මට බඩගිනියි

තරූ කේක් එක කපලා හැමෝටම කැවුවා අන්තිමේදි කෙක් නාන්නයි වුනේ මුලු මූනෙම කේක් තවරලා

❤️ආ මෙන්න මගෙන් ඔබ පෙරුම් පුරා බලා සිටි ටෙඩියව

🖤අනේ thank you චමියෝ

කට්ටියම ගොඩක් තෑගි දුන්න අන්තිමට ජිමිනුත් තෑග්ගක් දුන්නා ඒක පස්සෙ බලන්න කිවුවා

(A/N ඒ මොකද දන්නෑ 🤔)

පාර්ටිය ඔය විදිහට ඉවර වුනා ඉතින්

🐼ඔයාලා ඔය යන්නද හදන්නෙ

💛නැතුව යන්න එපැයි දැනටමත් රෑ වෙලා

🐨ඉතින් ඔයාලා මෙහෙ ඉන්නකෝ

🐰අනේ ඉන්නකෝ අද ඉදලා හෙට යන්න පුලුවන්නෙ

💚ඔච්චරටම කියන එකේ මෙහෙ ඉමු නේද

🐹හොද උමා 😄

💚හී හී 😃😃

❤️මේ අපි මෙහේ ඉන්නවා කියලා ඔය ඔප්පලා හිතන්න නම් එපා ඔයාලගෙ room වලට අපේ ලොකු ඈයෝ ටිකව එවයි කියලා

🦄හරි හරි 😅

🐹නිදා ගන්න යමුද නිදි මතයි අනේ

💚ඔයාට ඉතින් කොහොමත් ඔය නිදිමත තියෙනෝ නෙ

🐼හරි හරි කට්ටියම යන්න නිදාගන්න

Author Note

අද චැපිය නම් මගේ හොදම යාලුවා වෙනුවෙන් අද එයාගෙ උපන්දිනේ

Happy birthday Tharu🎂🎂

අද චැපිය හොදද කියලා කියන්නකෝ
එහෙනම් මන් යනෝ හොදේ
Bye💜️
Saranghaeyo❤

Continue Reading

You'll Also Like

215K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.2K 125 7
ඉතා බිහිසුණු සිද්දීන් සිදු කරමින්🔥.. විනෝද කාමිව ජිවිතය ගෙවන පිරිමි ළමුන් හය දෙනෙක්.....🔥 ආදරය නිසා ජීවිතය වෙනස් වූ අවස්තාවක්... ❤️ Please don't c...
59.5K 9.5K 31
අපේ ආදර කතාව .....! 2021.08.13 ❤️ #1- sinhala
11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...