..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠�...

Por Mis_Yang

7.5K 1.4K 52

" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙ... Más

📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙 📍
🦋 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚 🦋
🥀 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟛 🥀
🍁 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟜 🍁
🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟝 🌹
💨 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟟 💨
🌹✨ ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟠 ✨🌹
🎯 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟡 🎯
💔 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘 💔
📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟙 📍
🧸 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟚 🧸
💫 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟛 💫
✨🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟜- 𝔼ℕ𝔻 🌹✨

🍃 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟞 🍃

448 100 0
Por Mis_Yang

China Pov...
Jungkook...
Auother Note...

" යුහිගේ පොඩි කාලේ ගැන දැනගන්න ආසයි... ඔම්මාගෙන් key එක කොහොමහරි ගත්‍තානම් හරි.. 😝😗"

ජන්කුක් shape එකේ යුහිගේ ඔම්මාව කතාවෙන් අන්දලා යතුර තියෙන තැන අහගත්තා.. ඔම්මාට ඒක ගාණක් වුනේ නෑ... ජන්කුක් යුහිගේ locker එක ඇරලා එකේ තිබුන Orange Color box එකත් ඇරියා...

" wow...ලස්සනයි.. මේ diary එකක් නේද? මම කියෙව්වාට අවුලක් නැද්ද? අහ්.. අවුලක් නෑ... මම එයාගේ husbandනේ දැන් කොහොමත්... 😎😗🤗"

ජන්කුක් එයාටම කියාගෙන diary එක ඇරියේ ඉවර වෙනකම් කියවන්න...

" ඔයාට කොහොමද මගේ පොත හම්බුනේ? හරි ඕනේ දෙයක් මේ පොත ලියන එක මම අදින් නවත්තනවා... ඔයා කවුරු වුනාත් කමක් නෑ මේ පොතේ තියෙන දේවාල් කාටවත් කියන්න යන්න එපා... ඔයා කියවලා ඒක ගත්තු තැනින්ම තියන්න... මගේ ජිවිත කතාවේ මෙතනින් එහාට මට සතුටක් නෑ... මගේ කතාව එච්චර ලස්සන නැති වෙයි... බලන්න..."

ජන්කුක් යුහි පලවෙනි පිටුවේ ලියලා තිබුන එක කියෙව්වා.. ඒ වෙලාවේ ජන්කුක්ගේ හිතේ ප්‍රශ්න වැලයි... ජන්කුක් අනිත් පිටු පෙරලුවේ ඒවාට උත්තර හොයන්න...

Story In Diary...👇👇👇
අවුරුදු හතරකට පෙර...

" යුහි... මා..මා..මාව බේරගන්නෝ..."
" යාහ්.. ජිමින්.. පිනනවාකෝ... තමුසේට පිනන්න පුලුවන්නේ?"
" ය්..යුහී.. Help me..."
" ඇත්තටම ගිලෙන්නද යන්නේ ඔයා?"
" ය්..යු.."

ජිමින් වතුරේ ගිලුනා... මම වතුරට පැනලා ජිමින්ව ගොඩෙන් දාලා පපුව තද කරේ ගිලුන වතුර එලියට ගන්න...

" යාහ්.. මොඩයා... නැගිටිනවා.. බුරු පැටියෝ.."

බැරිම තැන මම ජිමින්ගේ කටට කට තිබ්බා... මෙන්න මේකා මාව එයාගේ ඇගට තද කරගත්තා...

" යාහ්.. මැට්ටා..."
මම ජිමින්ව තල්ලු කරලා එතනම ඉදගත්තා.. ජිමින් කොණ්ඩේත් ගස ගස මගේ එහා පැත්තේ ඉදගත්තා..

" මේ තුන් වෙනි සැරේ 😅.. අනේ අනේ.. ඔච්චර මොඩද යුහි උබ? නැත්තම් ඔයාට මගෙන් කිස් ඕනේ වෙලාද?"
" යහ්.. මේ මට තමුසේගෙන් කිස් ඕනේනම් ඔහොම කර කර ඉන්නේ නෑ.. අනික මගේ පස්සෙන් කොච්චර කොල්ලෝ එනවාද?මම මේ යාලු කමට බේරගන්නේ... මම නැතු දවසක තේරෙයි බලන් ඉන්නවා..."

" බලහන් බන්.. උබේ first kiss එකත් මම,first bestaත් මම ගැම්මක් ... "

" අහ් එහෙමද? "

මම ජිමින්ව තල්ලු කරා...

" ජිමින් මම යනවා... මේ හෙට match එක අපි win කරමු හොදේ.. එහෙනම් හෙට හම්බෙමූ... Bye..."

" හ්ම්... Bye... අහ්.. මේ මම අද club යන්නේ නෑ... ඉස්කොලේ අන්තිම දවස් ටිකනේ..."

" හොද කොල්ලා... යන්නම්..."
" හරි... "

Next Day...
After Match....

" Congratulations Jimin And Yuhi...ඔයාලා අපේ school එකට ලොකු ගෞරවයක් දුන්නේ... පිස්සු නැටුවාට.."

මමයි jiminනුයි principal bow කරා...

" principal sir වුයි ළමයි දෙන්නයි හිටගන්න photoes ගන්න.."

අපි දෙන්නා සර් ලගට ගිහින් හිටගත්තා...

" සර්..සර්... අන්න bio mis ඔයා දිහා බලාගෙන ඉන්නවා... ආව්.."
" park jimin..."

සර් ජිමින්ගේ කනෙන් ඇල්ලද්දි මටනම් හොදට හිනා... 😂😂

" park jimin අදට සමාව දෙනවා... එහෙනම් පස්සේ හම්බෙමු ළමයි..."

මමයි ජිමිනුයි හිනාවෙවි bow කරා..

" ඔයා අද හොදට swimming කරා.."
" You Too Jimin.."

" congratulations..."
එක සැරේටම කොහේන්දෝ කෙල්ලෙක් අපි දෙන්නා මැදට පැනලා අතට අත දෙන්න අත දික් කරා... මම එයාට අත දුන්නේ ජිමින්නම් උන්නේ කටේ තිබුන චුයින්ගම් එක හප හපා එයාගේ උඩ ඉදන් යටටම බලමින්...

" Thanks...ඔයා කවුද?"
" මම ඔයාලාගේ Bio mis ගේ දුව ජිහා... "

ජිමින් මගේ දිහා බලලා හක හක ගාලා හිනාවුනා... මම එයාට හිනා වෙන්න එපා කියලා මුනෙන් ඇගෙව්වාත් මටත් හිනා...

" අහ්.. මම යුහි.. මේ ජිමින්... මිස් අපි ගැන කියලාත් ඇති.."
" ඔව්... ඔම්මා නිතටම ඔයාලා දෙන්නා ගැන කියනවා.. මම මේ ඔයාලා දෙන්නාව බලන්නමයි මේ match එකටත් ආවේ.."
" අහ්... "

" වයස කීයද?"
ජිමින් ඇහුවේ එයාගේ මගේ උරහිසේ තියන්...

" අපි same ages... "
" school?"
" Seoul Girls School.."
" Woh...university එක මොකක්ද? අපි same university වලට selected වෙයිද දන්නේ නෑ.. මමයි ජිමිනුයිනම් දෙකක.."
" මම KU එකේ.. ඔයා?"
" අහ්.. ඔයා ජිමින්ගේ university එකේ.. මම SNU.."
" හ්ම්.."

එක සැරේටම තව කෙල්ලෙක් ආවා.. ඒනම් නූරා...

" අහ්.. තමුන්ලා දෙන්නාත් අපේ batch එකේනේ... අද රෑ School එකේ Party එකක්.. ළමයි විතරයි එන්නේ.. අපේ batch එකම එනවා.. ඔයාලා දෙන්නත් එන්න..."
" Yeah Sure.. Thanks nura..."
" ජිමින් ඔයාට අතක් නැද්ද?"
" අයිශ්.. ඕක ගන්නවාකෝ යුහී.."
" ජිමින් ඔයා ගන්නකෝ.. මම ඔයාගේ servent නෙමේ.."
" Okay..okay..."

ජිමින් invite එක ගත්තාට පස්සේ නුරා යන්න හැදුවේ...

" නුරා..."
" ඔහ්.. යුහි.. ඇයි?"
" නුරා මේ bio mis ගේ දුව.. අපේ age එකේමයි... එයාටත්.."
" buy එයා අපේ school එකේ නෙමේනේ.."

නුරා ජිහාෆේ උඩ ඉදන් යටටම බැලුවා...

" යුහි කමක් නෑ.. මම ඔයාලාගේඑ school එකේ නෙමේනේ.. "
" නුරා.. අවුලක් නෑ මිස්ගේ දුවනේ.."
" ඔහ් okay..okay.. මෙන්න... ඔයාත් එන්නකෝ එහෙනම්.. But මිස්වනම් එක්කන් එන්න එපා please.."
" Thanks.. හරි.. එයා එන්නේ නෑ.."

නුරා ජිහාට රවලා ගියා...

" ජිහා එහෙනම් එන්න... පස්සේ හම්බෙමු..."
" Thanks යුහි..."

" untie..."
" අහ්.. යුහි..."

මම ගිහින් untie hug කරා...

" congratulations... දෙන්නාම win කරා එහෙනම්.."
" Thanks untie..."

" ඔම්මා... මමද හොදටම කරේ යුහිද?"
" දෙන්නාම හොදයි දරුවෝ... අහ් පුතා... අප්පටයි මටයි හදිස්සියේ Japan යන්න වෙනවා.. "
" Just Now?"
" ඔව් පුතා... ඔයාට තනියම?"
" මම කොහොමත් තනියමනේ ඉන්නේ ඔයාලා යන්න..."
" දුවත් ගිහින් පුතා එක්ක movie එකක් බලන්න... අජුම්මා ඉන්නවානේ.. අනික් නොපුරුදු ගෙයක් .."
" අහ්.. Okay untie මට පුලුවන්..."
" එහෙනම් අපි යන්න ජිමින්.. අජුම්මා ඉන්නවා.. Bye darling.."
" Okay Bye untie..."

____________________________________

එමා... ✍️✨🍃
යුහිගේ diary එකේ ලියලා තියෙන ඒවා මම එයා ලියලා තියෙන විදියට නෙමේ ඒ කාලේ වෙන විදියට ලියන්නේ හරිද?

Seguir leyendo

También te gustarán

13.7K 1.9K 26
The time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020
10.3K 2.1K 15
දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා...
80.1K 4.4K 23
𝐏𝐊 မင်းအတွက်ငါကပီကေလိုပဲထင်တယ်... အစပိုင်းအားရပါးရ စားသုံးပြီးမှ အချိုကုန်တဲ့အခါထွေးပစ်တဲ့"ပီကေ"လိုပဲ။ အသိုင်းအဝိုင်းကိုပဲရွေးချယ်ခဲ့တဲ့ မင်းကိုငါမ...
1.2K 155 26
"හිතුවට වඩා මගෙ ජීවිතෙ ඔයා නිසා වෙනස් උනා ජිමින්.. ඒ හැම දේකටම ගොඩක් තෑන්ක්ස්.."