𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

נכתב על ידי KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... עוד

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 20

715 107 27
נכתב על ידי KimChama7

Next day morning

ජින්,නිශූ වෙනදා වගේම උදෙන්ම ඇහැරුනා ඒ දෙන්නා නිකමට වගේ living room එකට ගිහින් බැලුවා.බැලුවේ මෝඩකමට කියලා හිතුනද මන්දා එක් තැනක සෝෆා එක්ක් බදා ගෙන උමා,යුන්ගි නිදි.එතකොට හොබී,නදී දෙන්නාත් එහෙම්ම තමා එතකොට තේමින්කුක් බිම බදාගෙන නිදි පොඩි කෙල්ලො තුන ගෙම්බ පොලොවෙ ගැහුවා වගෙ කටවලුත් ඇරන් ඉන්නවා ජුන්,සචී නම් පිලිවෙලකට කාමර දෙකකට ගිහින් නිදා ගෙන.ඒකට මුන්ටික

🐼කට්ටියම නැගිටවනලා

ජින්ගේ කටේ සද්දෙට හොබී,නදී,උමා නම් නැගිට්ටා ඒකට අනිත් අයනම් නෑ

🐼අනිත් උන්ට බුලත් දෙන්න ඕනිද නැගිටනවලා යකෝ

උමා කොහොමහරි යුන්ගිවත් නැගිට්ටවගෙන ගියා හොබීත් නදීව ඇදන් කොහෙද මන්දා ගියා

🐼නිශූ වතුර බාල්දියක් අරන් එන්න

💛හ්ම් හාකො හැබැයි මුන්ගෙ කෑගැහිලි නම් මට අහන් ඉන්න බෑ

🐼හරි හරි ගිහින් අරන් එන්නකෝ

නිශූ වතුර බාල්දියක් උස්සගෙන ආවා

💛ආ මෙන්න

ජින් වතුර බාල්දියෙන් දමලා ගැහුවා පොඩි හයව නෑවිලාම යන්න

❤️මොකාද ඒ අපත වැඩේ කරපු නර පනුවා

💜️මගේ සීදේවී හීනෙම විනාස කරා

🖤අනේ ඔම්මා මෙන්න වහිනෝ අම්මපා මේ වහලවල්වල හිල්

🐯අනේ මට තව නිදාගන්න ඕනි අනේ කවුද උදේ පාන්දර වද දෙන කාල කන්නියා

🐥යාහ් කවුද මේ උදේ පාන්දර වතුර ගහන එකා යකො අච්චර ගස් තියෙනවා ඔච්චරටම වතුර ගහන්න ඕනි නම් එතනට ගිහින් ගහගන්නවකෝ

🐰කට්ටිය කෑනොගහා ඉන්නකෝ අනේ මට නිදිමතයි

🐼යාහ් නැගිටපිය ඔක්කොමලා තොපිලා ට්‍රිප් ඇවිල්ලත් නිදිමරගාතේ නැගිටිනවලා

ජින් කෑගැහුවා විතරයි පොඩි හය සීරුවට ඉන්නව වගේ නැගිටලා ඉන්නවා

💛ජින් ඔප්පා මන් ගිහින් කෑම ටික හදලා එන්නම්කො.කට්ටියම ගිහින් වොශ් දාන් එන්න

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
After 6 days

මේ දවස් ටිකේ කට්ටියම ගොඩක් විනෝද වුනා එයාලා yongdusan park , busan tower,gamcheon culture village මේවා බලන්න ගියා







අන්තිමට කට්ටියම දැන් යන්නේ busan beach එකට

🐨ඔන්න ආවා beach එකට

❤️හුරේ

පොඩි හය දුවගෙන ගියා රැල්ල පාගන්න එයාලගෙ පස්සෙන් ජුන්,සචී එයාලත් ගියා. කපල් නම් ඉතින් අත් අල්ලන් ප්‍රේම සාගරේ ගිලිලා වෙරලට වෙලා එවුව මෙවුව කරනවා.

💜️ඕයි පොඩ්ඩක් තේ ඔප්ප කොරන දේ දිහා බලපන්කෝ

🖤අඩෝ නෝ මොන මගුලක් බන් ඒ

❤️හයියූ කොටි හපුස් මොකක්ද අර පූසෙක් එක්ල කොරන්නේ





💜️🖤❤️ 😂😂😂

🐯හරි හරි ඉතින් ඔයාලා හිනා වෙන්න එපා අනෙ

🐥හිනා නොවී ඉන්නේ කොහොමද බන් බෝ කොරන වැඩවලට නැගිටපන් බන්

🐯හාකො හාකො

🦄කවුද එන්නෙ මාත් එක්ක වැලි මාලිගාවක් හදන්න

🐰අපි එනෝ

ඔක්කොම ගිහින් ඒ පාර වැලි මාලිගා හදනවා

❤️මේ අපි යනෝ හොදේ රැල්ල පාගන්න වැලි මාලිගා හදලා ඇති වගේ

🐰අපිත් එනෝ

💜️හාකො හාකො

💙මේ නිශූවෝ පොඩ්ඩක් බලන්නකෝ ජිමිනා ඔයාගෙ ජින් ඔප්පට කොරන දේ

💛හප්පා ජිමිනත් මරු වැඩ කොරන්නේ 😂😂😂

💚මේ මිස්ටර් නම්ජුන් ඔයා ඇයි අනේ ඔය කැමරාවක් අල්ලන් වටේ කැරකෙන්නේ මට නම් දැන් ඕක දිහා බලන් ඉදලම කැරකිල්ල වගේ

🐨හී හී ආසාවට

🐹කවුද එන්නෙ වොලිබෝල් ගහන්න

යුන්ගී බෝලයකුත් අරන් එන ගමන් ඇහුවා

🐼යුන්ගියා අපිත් එනෝ

🐥මාත් එනෝ

ජින්,ජිමින් දෙන්නත් ගේමට එන්ටරස්ට් වුනා

🐰මාත් එනෝ අලේ ඔයාලා මන් නැතුවම පටන් ගත්තද

කට්ටිය ගොඩ වෙලාවක් යනකම් වොලිබෝල් ගැහුවා

💜️අන්න ජන්ග්කුක් ඔප්පා water gun එකක් උස්සන් එනවා

🐯අද ඉවරයි කුකියට ඇතිවෙනකම් වතුර ගහයි

❤️අන්න මේ පැත්තට එනෝ

🐥දුවමු මිතුර දුවමු

🐰ඔහොම නවතින්ඩෝ ඔයාලට මගෙන් බේරෙන්න බැරියෝ

💛හප්පෝ ඇති ඔය

🐰බෑ බෑ

🐼මුන්ව නම් හදන්න බෑ

ඔය අතරෙ නම්ජුන් බීච් එකේ තිබ්බ බෙන්ච් එකක් ගාවට ගියා එතනම තමා සචීත් හිටියේ

🐨සචී මන් මෙතනින් ඉද ගත්තට කමක් නැද්ද

🧡කමක් නෑ ඉදගන්න

🐨අද ලස්සන දවසක් නේ

Sachi's mind - මූ මොකාටද මේ එන්න හදන්නේ ලස්සන දවසක්ලු

🐨කට්ටියම ගොඩක් විනෝද වුනා

Sachi's mind - හපොයි ඔව් ගොඩක් විනෝද වුනා මන් දැක්කනෙ ඔහේ කැමරාවකුත් උස්සගෙන වටේ කැරකෙනවා මන් හිතන්නෙ අර ඉන්නවයි කිවුව කෙල්ලට පෙන්නන්න වෙන්නැති

🧡අහ් ඔව් ඔව්

🐨ඉතින් මොකො මෙතනට වෙලා කරන්නේ

Sachi's mind - හහ් මන් මොකක් කලත් මුට පාන්ද

🧡අහ් මොකුත් නෑ කට්ටිය කරන දේවල් දිහා බලන් හිටියා

සචී හිතන්නෙ එකක් කියන්නෙ වෙනමම දෙයක්

🐨මෙ මෙ මට කියන්න දෙයක් තියෙනවා

🧡මොකක්ද

Namjoon's mind - හප්පච්චියේ කොහොමද අප්පෙ මේක කියන්නේ මගේ හාටුව මන් හිතන්නේ ගැහෙනව එලියටත් ඇහෙනවද කොහෙද.හියුන්ග්ලා කොහොම කිවුවද මන්දා

🐨ආහ් මේ මන් අර එදා කෙල්ලෙක් ගැන කිවුවේ මතකද

Sachi's mind - අහ් මුට අර කෙල්ලෙක් ගැන මාත් එක්ක මොනා කියන්නද යකෝ පලකෝ ඒකිත් එක්ක කියාගන්නවකො ඕක මේකා කොහෙවත් ඉන්න කෙල්ලෙක් මතක් කරා විතරයි මගෙ ඇස් හයියූ කදුලුවත් පිරිලද ඇස් තෙත් වෙලා වගේ දැනේනොනෙ

🧡ඔව් ඉතින්

🐨මෙ ඔයා අඩනවද

🧡ආනී මන් අඩන්නෑ

🐨හ්ම් ඉතින් ඒ කෙල්ල තමයි

🧡මට ඔයාගේ කෙල්ල ගැන දැන ගන්න උවමනාවක් නෑ ඇයි මට කෙල්ලෙක් ගැන කියන්නේ මන් යනවා

🐨ඔහොම ඉන්න

නම්ජුන් සචීගෙ අතින් අල්ලලා නවත්තගත්තා

🧡මට යන්න දෙන්න

නම්ජුන් සචීගේ තොල් වලට බර වුනා ටිකකින් ඈත් වුනා

🧡මොකක්ද ඒ කරේ ඔයාට කෙල්ලෙක් ඉදිද්දි. ඒ මගෙ first kiss එක ඔයා ගත්තේ.

🐨ඉතින් මන් එදා කිවුව කෙල්ල ඔයානෙ

🧡හෑ මොකක් මේ මම

🐨ඔව් ඔයා.ඔයාව දැකලා ටික කාලයක් යද්දි ඔයා ගැන අමුතු හැගීමක් තිබ්බා ඒත් ඒ මොකක්ද කියලා මට තේරුනේ නෑ එත් මේ කාලෙදි මට හොදටම තේරුනා මන් ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා එදා මන් කිවුවෙ ඔයා ගැන ඔයා තමයි මගේ පලවෙනි වගෙම අන්තිම එකම ආදරේ සචී සරන්හේ

🧡අහ් මේ ඔයා ඔය ඇත්තමද කියන්නේ එදා ඔයාට කෙල්ලෙක් ඉන්නවා කිවුවම මට පොඩ්ඩක් දුක හිතුනා මන් හිතුවේ වෙන කෙල්ලෙක් කියලා ඇත්තටම මාත් ඔයාට ආදරේ කරන්න පටන් අරන්.නදෝ සරන්හේ ජුන් ඔප්පා

🐨වාහ් චින්චා

නම්ජුන් ආයෙත් සචීගේ තොල් අල්ල ගත්තා

ඔය අතරේ ඕක පොඩි කෙල්ලො තුන දකිනවා

💜️ඕයි අර ඉන්නෙ නම්ජුන් ඔප්පයි,සචියයි නේද

🖤යකෝ පොත්ගුල්ලිත් එතකොට සෙට්ද යකෝ බලහන්කෝ ඉන්න ලස්සන

❤️ගනින් phone එක අපිට කප්පම් ගන්න තව ඉල්ලමක් පෑදුනා

පොඩි තුන video කර ගත්තා

🖤අහම් අහම් මිස්ටර් නම්ජුන් ඇන්ඩ් පොත් ගුල්ලි අපි මොකුත් දැක්කෙ නෑ

❤️ඔයාලා දිගටම කරගෙන යන්න

💜️ඒපාර ඔය ඩබලත් සෙට් වෙලා නෙහ් දැන් කපල් හතරයි

ඒ වෙලාවෙ ඔතනට අනිත් සෙට් එකත් එනවා

🖤මේ දැන් ලැබුනු විශේෂ පුවතයි පොත් ගුල්ලියක් අහිංසක කොල්ලෙක් දැලේ දාගනියි

🧡මොකක්ද යකෝ ඒ කිවුවේ දැලේ දාගන්න මොකෝ නම්ජුන් ඔප්පා මාලුවෙක්ද

💙අපිට පොඩ්ඩක් මෙතන වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද

💜️මේක බලන්නකෝ එතකොට තේරෙයි

ලූෂී phone එක දුන්නා අර සෙට් කටවලුත් ඇරන් බලන් ඉන්නවා

🐹අඩෝ අපේ ජුනාත් දියුණු වෙලා

💚මන් නම් හිතුවේ සචියා පොත් බදාගෙන හිටපු විදිහට පුස්‍තකාලධිපතිවත් බැද ගනියි කියලා.බලන් ගිහාම කෙල්ලටත් තියෙන්නෙ මරු චොයිස්

🧡අහ් හි හි

🦄ජුනාත් වැඩ්ඩා වෙලා නෙහ්

🐰ජුන් හියුන්ග් ඇයි අනේ ඔයා අපිට කිවුවේ නැත්තේ

🐹ඒකනේ අලේ අපිට කිවුවනම් සප් එකක් වත් දෙනෝනේ

🐥මේයලට අපිව වැඩක් නෑ බන් ඒකනේ කියන්නැත්තේ

🐨හරි හරි අනේ

❤️මේ දැන් සචියයි ජුන් ඔප්පාගෙයි ලමයි කොහොම වෙයිද අයිසැක් නිවුවටන්‍ට හපන් වෙයි

🧡යකෝ කැමති වුනෙත් අද තෝ අපිව බන්දලා ලමයි හද්දවලත් ඉවරද

💜️අපි එහෙමයි නෙහ් චමියෝ

🖤එතකොට තනිකඩයො හයයි දැන් නෙ

🐼ඔයාලටත් ඉතින් ඉක්මනින්ම අපේ සෙතේම තමා

❤️නෑ නෑ අපිට ඕනි නෑ තනිකඩයන්ගේ සංගමයට ඇබෑර්තු ඇත සමාජකයින් බදාවා ගනි

💜️එකෙන්ම් අපි එනෝ

🐯අපි එනෝ

🐥මාත්

🐰අපි ඔක්කොම සින්ගල් පොරවල් අපිට ඔය වගේ ජෝඩු වෙන්න එච්චර ගායක් නෑනෙ

🦄අපි බලමුකෝ කුක්කෝ උබටත් කොයි වෙලේ හරි කෙල්ලෙක් සෙට් වෙයිනෙ

🐰ඒක එදාට

🐹ලමායි අපි දැන් යමුද

💚මොකෝ හදිස්සිය

🐹නිදිමතයි අනේ

💚හපෝ ඔප්පා ඔයාගෙ වැඩේම නිදියන එකමයි

🐼හාහා කට්ටියම යමු දැන් සෝල් වලටම යන්න එපැයි

🐨හ්ම් කට්ටියම නගින්න කෙලින්ම ඓ සෝල් වලට යමු

කට්ටියගෙම ට්‍රිප් එකත් ඔය විදිහට ඉවර වුනා දැන් ආයෙත් එයාල සෝල් යනවා.නම්ජුන් x සචී ඒ ඩබලත් සෙට් 😃😄

Author note

මන් ඊයේ චැපියක් දෙන්න හිටියේ කොහෙද අපේ සර් කෙනෙක් ක්ලාස් දැම්මනේ ඒනිසා දෙන්න බැරි වුනේ.අද චැපිය කොහොමද ?

මන් යන්නම් එහෙනම්
Bye💜️
Saranghaeyo❤️

המשך קריאה

You'll Also Like

1.2K 356 24
"ශාපලත් පොත public library එකට ගියේ කොහොමද??"
15.9K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
31.2K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...