𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 18

679 100 14
By KimChama7

Next day morning
At girls home

Ding dong

💛ආහ් ඔයාලද ආවෙ

🐼අපි ඇරෙන්න මෙහෙට එන්නෙ වෙන කවුද

💛හරි හරි ඔයාලා තමා.එන්නකෝ ඇතුලට

🦄කෝ පොඩි ත්‍රිබල

🧡ඊයේ රෑ ඇදට වැටුන වැටුනමයි කට කපල බුදි මැරිලද මන්දා

🐰අපේ යුන්ගි හියුන්ග්ගෙ දේව කාරිය එයාලටත් බෝ වෙලාද කොහෙද

💚ඉන්නකෝ මන් ඔය යක්කු ටිකව ඇහැරවන් එන්නම්කෝ

💙මේ බන් උබ යනවා කියන්නෙ අති භයානකයි පොඩි තුනගේ අලුතින් කන් හොයන්න වෙයි ඒනිසා මාත් එනවා

🐥අපි එන්නද

💙එන්න හැබැයි ඔයාලා කාමරේ එලියට වෙලා ඉන්න එතකොට හොදට බලාගන්න පුලුවන් පොඩි ත්‍රිබලගෙ දක්ෂකම්

🐯 😅😅

At chami's room

කට්ටියම මුලින්ම ගියේ චමීගේ room එකට

💚ඕයි චමී නැගිටපිය

💜️බෑ වදේ අපිට නිදිමතයි මොන කුණ්ඩවාලයක්ද මන්දා

💙ඈ බොල ලූෂී තෝ මොන මගුලක්ද මේක අස්සට වෙලා කරන්නේ

💜️වෙන මොකක්ද ඕයි මන් කරන්නෙ නිදියන එක නිදා ගන්න දීලා මෙතනින් චුත වෙලා යන්න්කෝ

උමා කට්ටිය පොරවන් හිටපු ෂීට එක ඇදලා විසික් කරලා දැම්මා

🖤අම්මේ මගෙ ෂීට් එක දෙන්නකෝ මට දොයිය ගන්න ඕනි

💚මෙහෙ කොහෙද ඕයි බොගෙ අම්මා

🖤ආහ් අම්මා නෙමෙයි නම් ඔහේ කවුද

💚යකෝ ඇස් ඇරලා බලහන් මන් මොකාද කියලා

💙ඕයි චමී අඩො චමීයෝ

❤️මොකාද උදේ පාන්දර බෙරිහන් දෙන මුස්පේන්තුවා

💚මැරුන් නොකා නැගිටිහන්

❤️ආහ් මේ පිස්සන් කොටුව කාගෙද මන් ඉන්නෙ කොහෙද මන් මොනවද කරන්නෙ එතකොට ඔයාලා කවුද මන් කවුද

💙මොන මගුලක්ද ඕයි කියවන්නෙ නිදි විකාර කියවන් නැතුව නැගිටහන්

💚ඒපාර අනිත් දෙන්නා බුදි මොන සමයමක්ද මේ.නදී ගනින් ඔය වතුර වීදුරුව

උමා වතුර වීදුරුව අරන් පොඩි තුනගේ මූනට දමලා ගැහුවා

🖤මෙන්න වහිනෝ

💜️මේ මකර වැස්ස මගෙ නින්ද නැති කරා

❤️වැසි දෙයියන්ට තව බූටක් අනේ වැස්ස ඔයාට අඩන් නැතුව ඉන්නම බැරිද අසරණ අපි කොහොමද ඔයා අඩද්දි නිදියන්නෙ

🖤යකෝ අපි ඉන්නෙ ගෙයක් අස්සෙ එතකොට ගේ අස්සට වහින්නෙ කොහොමද

💜️එක්කො ගෙදර වහලෙ නෑ එක්කෝ ගෙදර වහලෙ හිල්

💙මගුලක් කියනවා නැගිටලා පල යන්න

❤️මෙතන කොහෙද මගුලක්.මගුලක් තියෙනවනම් ඉක්මනට යමන් කෑම මේසේ පැත්තට බඩට යමක් දාගන්න

🖤මම තමයි මිස්ටර් කපුස්

💚හරක් පැටවු ටික නැගිටපන් නැගිටලා එනවලා යන්න

ඒ කෑගැහිල්ලට වහලෙත් උඩ ගියාද කොහේ

💜️ඔච්චර බෙරිහන් දෙන්න එපා අලේ අපි නැගිටලා ඉන්නේ

💙ඔව් ඔව් උබලා මෙච්චර වෙලා නැගිටලා තමා හිටියේ

❤️මේ බන් අතගාලා බලපන් මගෙ කන යහපත් ශරීර සුවයෙන් ඉන්නවද කියලා මන් හිතන්නෙ කන් බෙරේ පුපුරලද කොහෙද

💚පිස්සු කියවන් නැතුව wash දාගෙන එනවලා පහලට

🐰🐯🐥 😂😂😂

💜️මොකාද අර බක බක ගගා හිනා වෙන්නෙ

🖤වෙන මොක්කුද ලොකු ඈයො ටික වෙන්න ඇති

💜️අපිට හිනා වෙනවට මුන්ට හොද වැඩක් කරන්න ඕනි

❤️ගනින් බන් මගෙ ප්‍රේම පුරාණ බැට් එක

🖤ගනු බැට් එක යනු එලියට දෙනු පහර

💚හෝව් හෝව් එලියෙ ඉන්නෙ

දඩාස් චටාස් ඩොන් පටොන්

උමාට කියන්න ගියපු එක කියා ගන්න බැරි වුනා පොඩි තුන දොර ඇරල ගිහින් එලිය හිටපු උන්ට හොදටම තඩි බානවා

🐯හෝව් හෝව් අනේ මේ අපි ගහන එක නවත්තන්නකෝ

❤️හුට්ටපටස් ඔයාලද මෙතන හිටියේ

🐥අපි තමයි හයියෝ මගෙ කොන්ද නෑ වගේ

🖤වරදක් කලත් සිතකින් නොවේ

💜️අපි දන්නවෑ ඔයාල මෙතන කියලා අපි හිතුවේ ලොකු ඈයො ටික කියලා

🐰වනේ වන හතුරෙක්ටවත් ඔහොම ගහන්න එපා අනේ මගෙ පිටකොන්ද නාරහෙන්පිට වගේ

💚කොහෙද මුන්ට ගිනිපුග්ගාය හැදිලා වගේ බැට් එකකුත් උස්සන් ගියානෙ

💙හරි හරි අපි දැන්වත් යමුද පහලට උදේම මුන්ගේ නාඩගම් බලලම මට නිකන් පිස්සු වගේ

💚ඔහෙලා wash දාගෙන එනවලා

❤️හාරි හාරි

පොඩි සෙට් එක wash දාගන්න ගියා අනිත් ඈයො ටික පහලට ගියා

At living room

🦄ඔයාල මෙච්චර වෙලා මොනවද අනේ කරේ

🐹ඒකනේ අෆ්ෆ ගියා ගියාමයි අවේ දැන්

💚වෙන මොනවද අපි අර පොඩි තුනව ඇහැරවීමේ මහා යුද්ධය කොරා

🐨මේ දෙන්න සාංකාවේ හිටියේ

🐼මොකෝ පොඩි තුන ඔය කොන්දත් අල්ලන් එන්නෙ

💙මොකට අහනවද පොඩි උන් ටික මෙයාලට බැට් එකෙන් ගැහුවා

🦄හප්පච්චියේ ඒ මොකෝ

💚මෙයාල මහ හයියෙන් හිනා වුනා පොඩි උන් ටික එතන හිටියෙ නිශූ ඔන්නියි,සචියි කියලා හිතලා බැට් එකක් උස්සන් ගිහින් දමලා ගැහුවා

🐼බුදුඅම්මො මැර කෙල්ලො ටිකක්

🧡උන් ටික ඔහොම තමා

💛ආන් ඔයාලගෙ මැර කෙල්ලො ටික සැපත් වෙනව

💜️මොකෝ ඔයාලා කන්න වගේ බලන් ඉන්නේ

🐹නෑ ඉතින් පොඩියට හිටියට ඔහෙලා හෙන මැර සෙට් එකක් වගේ

❤️අපි එහෙම තමයි පූස් ඔප්පේ

🐼හප්පේ මටනම් බඩගිනියි

🐨අපේ ජින්ජට කවද්ද ඔය ගින්න නැති වුනේ

💛කට්ටියම කාලා ඉමුකෝ

Time passed

කට්ටිය හොදට කෑම වලට වග කිවුවා

💜️හරිම කම්මැලියි ඕයි

❤️මටත් අප්පා අපි මොකෝ කරන්නෙ

🖤ඒකතමා බන් මේදවස් ටික university vacation නිසා පට්ට කම්මැලි ගේ අස්සට වෙලා ගෙයිහාමිලා වගේ ඉන්න බෑ අෆ්ෆා

🧡කොහොමත් උබලට රථ ගායනෙ

🐰අපි trip එකක් යමුකෝ

🐯ආහ් මරු අදහස් අපි යමුකෝ මොකෝ කියන්නෙ

🖤❤️💜️ එකෙන්ම යමු යමු

🐼හරි යමුකෝ ඒත් අපි කොහෙද යන්නේ

🐨අපි busan යමු

🦄ඒල හොදා එහෙනම් යමු

🐥කවද්ද යන්නෙ අපි

🐹අපි හෙට යමු

🐨ගිහින් දවස් එකක් තුනක් විනෝද වෙලා එමු

❤️දවස් දෙකක් තුනක් මදි අනේ සතියක් වත් ඉමු

🦄හ්ම් හරි එහෙනම්

💛හාකො හාකො

🐼අපි එහෙනම් ගෙදර යමු හෙට යන්න ලෑස්ති වෙන්නත් එපැයි

🐨හ්ම් යමු එහෙනම්

🐹අපි යනෝ එහෙනම්

🐼හෙට අපි උදේ 6ට එනෝ ලෑස්ති වෙලා ඉන්න

💛හරි ඔප්පා

🐰අපි යනෝ මාෆියා කෙල්ලනෙ

💜️❤️🖤 😅😅

ජින්,හොබී,යුන්ගී ගිහින් ඒයලගේ අරයව බදා ගෙන

🐥අනේ හියුන්ග් තනිකඩ අපි අසරණයි ඔව්ව මෙතන කරන්න එපා අපි නැති තැනක ඕනි මගුලක් කරගන්න

🐯ඒකනේ බන්

🐯🐥🐼🐹🐨🦄🐰 bye bye

💛🧡💚💙 bye

💜️❤️🖤 bye ඔප්ප්ලා

කොල්ලො ටික ගියා

💚දැන් තොපිලා ඇදුන් ලෑස්ති කරන්න ගිහින් කිරිකොරහා නටන්න ගන්නවා එහෙම නෙමේ

❤️හරි හරි වදේ

Author note
අද චැපිය අවුල් වගේද ඔයාල කතාවට කැමතියිද කතාව ගැන මොකද හිතෙන්නෙ කතාව බෝරින්ග් වගේද කතාව ගැන හිතෙන දේවල් comment එකක් දාගෙන යන්න

Vote, comments,follow කරන හැමෝටම ගොඩක් ස්තුතිය ❤️❤️

අපි බලමුකෝ මොන මොන නාඩගම් නටයිද කියලා කට්ටිය trip ගිහින්

Happy jungkook day 💜️💜️













Happy Birthday Jungkook oppa🎂
Wishing you lots of happiness and success. May you achieve every dream of yours. Be happy. We love you in just the way you are. We Purple you💜...

𝒉𝒂𝒑𝒑𝒚 𝒃𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝒌𝒐𝒐𝒌𝒊𝒆💜️💜️

මන් එහෙනම් යනෝ පුලුවන් උනොත් අද ඩබල් අප්ඩේට්ස් දෙන්න බලන්නම්
Stay safe
Bye💜️
Saranghaeyo❤️

Continue Reading

You'll Also Like

213K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.7K 313 29
"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදිහට මරනවා විතරයි. ඔය මනුස්සයාව මැරුවෙ dev...
11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...
98.1K 693 32
~ ᴏɴᴇ sʜᴏᴛs ᴏғ ᴛʜᴇ ᴊᴇʀsᴇʏ ʙᴏʏs ~ ᴛʜᴇʀᴇ ᴡɪʟʟ ʙᴇ sᴍᴜᴛ ~ ᴅᴏɴ'ᴛ ʀᴇᴀᴅ ɪғ ʏᴏᴜ ᴅᴏɴ'ᴛ ʟɪᴋᴇ ʙᴏʏ+ʙᴏʏ ~ ᴅᴏɴ'ᴛ ʙᴇ sʜʏ ʀᴇǫᴜᴇsᴛ ᴀɴᴅ ɪ ᴍᴀʏ ᴊᴜsᴛ ᴡʀɪᴛᴇ ʏᴏᴜʀ ʀᴇǫᴜᴇsᴛ...