𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

29.6K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 15

734 108 44
By KimChama7

Next day
At Namjoon's cabin

🐼නම්ජුන්

🐨වේ හියුන්ග්

🐼අද අලුත් project එකකට කට්ටියක් එනවා යමන් meeting room

🐨හෑ අදද එන්නෙ හුට්ටපටස් මට අමතක වුනා ඒයි

🐼මරු බොසා කැඩුම් බිදුන් සංගමයේ වැඩ ටික නම් අඩුවක් හොදට කෙරී ගෙන යනවා ඒත් තොට මේක තමා අමතක

🐨හරි හරි ජින්ජො යමුකෝ meeting room එකට

At meeting room

නම්ජින් එතනට යද්දි අනිත් කොල්ලො පස් දෙනයි departments වල hed ලා කට්ටියයි ඇවිත් තිබ්බා.කට්ටියම meeting එක පටන් ගත්තා

🐨I'm kim namjoon nice to meet you please introduce yourself

(දැන් කතාවට එන්ටරස්ට් වෙන කෙනාට මේ මාර්ක් එක 👦)

👦I'm song wei long nice to meet you too

Author pov

මේ ඉන්නෙ song wei long.මෙයා තමා hope world entertainment company එකට අලුත් project එකකට ආවේ.Project එක කරන්නේ company එකේ share holder company එකක් වුන shin company එක එතකොට මේ song wei long කියන්නේ shin company එකේ ceo ගේ පුතා.මෙයා chinees හැබැයි හොදට korean පුලුවන්

(A/Nහප්පා හෙන පතරන්ග ජාතයක් type කරලා වගේ අනෙමන්ද ඉතින්.ඔය අලුතින් ආවේ song wei long කියලා ඈයෙක් අන්න එයැයිව කතාවට add කරපාන් කියලා නම කීමට අකමැති අයෙක් මට මරන තර්ජනත් කරා නම කීමට අකමැතියි කිවුවට
වොල්ඩමෝන්ට් එහෙම නෙමෙයි මට අහන්න තියෙන එකම දේ ඔබට සතුටියිද දැන් කියලා තමා)

කට්ටියම අලුත් project එක ගැන කතා කරගෙන meeting එක ඉවර කරා.නම්ජින් ඩබල එයාලගෙ කැබින් වලට ගියා. යුන්ගි නම් කෙලින්ම md room එකට ගියා.හොබියයි තේයි ජිමිනයි department hed කෙනෙක්ව හම්බෙන්න ගියා ඔය අතරේ කුකී project එක කරන්න ආපු එකාව අල්ලගන්න පස්සෙන් දුවනවා

🐰song wei long පොඩ්ඩක් ඉන්ඩෝ

👦මොකෝ මේ මැරතන් එකක් වත්ද

🐰නෑ අනේ ඔයාගේ පස්සෙන් දුවන් ආවේ

👦ආහ් ඇයි මොකක් හරි වැඩකටවත්ද

🐰නෑ අනේ ඔයා මෙහෙ අලුත් project එකකටනෙ ආවේ ඉතින් අපිත් එක්කමනෙ වැඩ කරන්නෙ ඒනිසා පොඩ්ඩක් අදුරගමුකෝ

👦හ්ම් හරි

🐰අපි මුලින් cafeteria එකට යමු

At cafeteria

🐰song wei long ඔයාට මොනවද බොන්න ඕනි

👦ආහ් මට avocado එකක්

🐰Waiter අපිට banana milk shake එකයි avocado එකයි අරගෙන එන්න

Waiter - ok sir

Waiter - මෙන්න සර් ඔයාලගේ milk shake දෙක

🐰thank you ඔතනින් තියලා යන්න

👦ඉතින් ඔයාගෙ නම

🐰ආහ් මම ජියෝන් ජන්ග්කුක් මට කුකී කියන්න.මේ ඔයාගෙ මුලි නමම නොකියා මන් ඔයාට සොන්ග් කියලා කියන්නද මුලු නමම කියන්න බෑ අනේ

👦හරි කුකී එහෙම කියන්න

ඔය අතරේ ඔතනට අනිත් කොල්ලො හය දෙනා එනවා

🐯හප්පා කුක්කෝ කොහෙද ඕයි මෙච්චර වෙලා ගිහින් හිටියේ

🐰මන් කොහෙවත් ගියේ නෑ මන් මේ සොන්ග් එක්ක කතා කර කර හිටියේ

🐥පොඩි එකා ඉතින් අලුතින් ආපු කෙනාවත් අල්ලගෙන දැන් ඉතින් අපිට හුලං තමයි

🐰එහෙම නෑ කොට ජිමිනෝ ඔයා තමයි මගෙ කොට හියුන්ග්

👦ඔයාල හිටගෙන ඉන්නැතුව වාඩි වෙන්නකෝ

🐨දැක්කනෙ සොන්ග්ට විතරයි තේරුනේ අපේ කකුලුත් රෙදෙනෝ කියලා පොඩි එකා ඔහේ වැඩක් නෑ

(A/N අලුතින් project එකක් කරන්න ආපු එකාගේ ඉස්සර හැසිරෙන්න ඕනි විදිහද අම්මපා මේ පොඩ්ඩක් ගනන් උස්සලා professional ගතියට හිටියනම් මොකද )

🐯ජින්,යුන්ගි හියුන්ග්ලටනම් දැන් මල් හතයි ආන් එයාලගෙ ප්‍රේම කුමාරිකවො එනවා

🐰නූනා අපි මෙහෙ

💛මොකෝ කුකී කෑ ගහන්නේ

🐰ආදරටනේ අලේ

🐼මගෙන් මැරුන් නොකා හිටපන්

🐰හරි හරි

💚මේ කවුද අනේ ඔයාලත් එක්ක ඉන්න කෙනා

🐹ආහ් මෙ අපේ අලුත් project එකට ආපු කෙනා වගේම shin company එකේ අනාගත හිමිකරු

💚ඕ

🐰සොන්ග් මේ ඉන්නේ නිශූ නූනා ජින් හියුන්ග්ගෙ යෝජාචින්ගු මේ උමා නූනා යුන්ගී හියුන්ග්ගේ යෝජාචින්ගු එතකොට මේ ඉන්නේ නදී නූනා

කුකී ඇගිල්ලකුත් දික් කර කර සොන්ග්ට කෙල්ලො තුන් දෙනාව අදුන්නලා දුන්නා

👦nice to meet all of you
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කට්ටියම කෑම ටිකකුත් ඔඩර් කරගෙන ඒවටත් වගකිවුවා හෑමෝම හොදට කයියත් ගැහුවා.

කට්ටියම පුටුවලින් නැගිටලා යන්න හදද්දිම නදී කකුල පැටලිලා වැටෙන්න ගියා ඒත් ඒ එක්කම කෙනෙක් එයාව වැටෙන්න නොදී අල්ලගත්‍තා.

💙ආහ් thank you අල්ලගත්තට නැත්නම් ඉතින් කොරගගහ තමා මට යන්න වෙන්නේ

👦හ්ම් ඒකනේ

මේදිහා අනිත් කට්ටිය කන්න වගේ බලන් ඉද්දි කෙනෙක්ට නම් හොදටම ඩෝන් ගිහින්
(A/N මන් නම් දන්නෝ කාටද ඩෝන් ගියේ කියලා ඔයාලත් ගෙස් කරලා බලන්නකෝ)

💙මොකද ඔයාලා කටවලුත් ඇරන් බලන් ඉන්නේ ආ

🐯ආහ් මේ නෑ නිකන් කියලා හිතගන්නකො

👦මන් යන්නම් එහෙනම් මගෙ appartement එකට යන්න ඕනි

🐰bye සොන්ග්

🐯🐹🐨🐼🐥 bye bye

💚💙💛 bye

🦄 bye 😤

🐼දැන් ඕෆ් වෙන වෙලාව හරි අපිත් යමු

💛හ්ම් යමු යමු

Time passed
At girls home

❤️ඔබත් කැමතිද රන් වන් පැහැති සමකට එහෙනම් අදම විනාඩි 10ක් ගැඹුරු තෙලේ බැදගන්න 😁😁

💜️එන්න මයේ සචී ඔයැයිව ගැඹුරු තෙලේ දාලා බැදලා ගන්න

🧡පලයන් යන්න යක්ක පැටවු ටික.මොකක්ද ඔය පිටි ටිං එකක් අරන් කොරන්නේ

🖤ටිං ටිංට පිං පිනිස පිටි ටිං ටිං පිටින් පිට රටින් ගෙන්වල ලදී

🧡මොන හරුපයක්ද බන් ඒ කිවුවේ

🖤ඒක මගේ දාර්ශනික වදනක් වගේම නව නිපැයුමක්

🧡නොදකින් විතරක්

❤️ඕයේ ඔජායේ නැන්දාගේ පිජාමේ ලූෂීගෙ අතින් අපෙ නිශූ ඔන්නිගෙ සුලිබුලියා ආන් එහා වත්තට වැටුනා

🖤හුට්ටපටස්

ඔය අතරෙ ගෙදරට අනිත් ඈයො ටික එනවා

🐼ආ ලමායි කොහොමද ඉතින්

🧡වරදක් නෑ හොදින් ඉන්නවා තියෙන එකම හෙනේ තම මුන් තුනත් එක්ක ඉන්න එක

🖤පොත් ගුල්ලි කට වහගනින්

💚මොකෝ මේ ලූෂීගේ මූන අදුරු වෙලා

💜️ඒක ඔයැයිට වැඩක් නෑ මගේ මූන ගැන මන් බලාගන්නම්

💙මොන නාඩගමක්ද ඔහෙලා ඒ පාර නැටුවේ

❤️ආනි අපි එහෙම මොකුත් කරේ නෑ අලේ

🐥ඔයාලා දන්නෑනේ අද අපෙ නදී වැටෙන්න යද්දි අපේ කුකියගෙ අලුත් යාලුවා අල්ලගත්තා ඒ මදිවට දෙන්න අනිමිසලෝචන පූජාවත් වැඩුවා

🦄කෙන්ගෙඩිය තමයි

🐯මොකක්ද හියුන්ග් කිවුවේ

🦄ආනී මන් මොකුත් කිවුවේ නෑ

🐯හාරි හාරි

❤️කාරි නෑ කාරි නෑ එහෙනම් ඒකත්

💙අනේ මේ එහෙම එකක් නෑ ගොනෝ

💜️අපි පිලිගත්තා

💙පිලිගන්න ඕනි තමයි

🖤හරි වදේ

💜️මේ ජින් ඔප්පේ පොඩ්ඩක් එන්නකෝ

🐼ඒ මොකෝ

💜️එන්නකෝ

🐼හරි හරි ඇයි

💜️මේ උදවුවක්

🐼මොකක්ද

💜️ඔයාගෙ පෙම්බරියගේ ආදරණීය සුලිබුලියව මගෙ අතින් එහා වත්තට වැටුනා දැන් ඌව ගන්න යන්න බෑ එහා වත්තේ ඉන්න අජුම්ම මහ නපුරුයි

🐼කවුද සුලිබුලියා

💜️ආහ් ඒ මේ අපේ නිශූ ඔන්නිගේ ටෙඩියා

🐼 😅😅😅

💜️හරි හරි ගෙනත් දෙනෝ නේද

🐼හරි මං ගෙනත් දෙන්නම්කෝ

💜️තෑම්ස් ජින් ඔප්පා උම්ම එකක් දෙන්න වටිනවා

🐼නෑ නෑ ඔනි නෑ මන් ගොයින් එන්නම්

💜️හාකෝ

මේ සියල්ල ලූෂී,ජින් අතර ඇති වූ චුට්ටන් කතා බහක්

Author Note
අද චැපිය හොදයිද බෝරින්ග් වගේද
සොන්ග් නදීට කැමති වෙයිද?
එතකොට කාටද ඩෝන් ගියේ?
ඔයාල හිතලා උත්තර දෙන්නකෝ

මන් යනෝ
Bye💜️
Saranghaeyo❤️

Continue Reading

You'll Also Like

792K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
160K 11.4K 61
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
734 141 5
'' ඔයා වගේ කෙල්ලෙක්ව මට ගැලපෙන්නේ නැ.. ඔයා නිතරම club එකේ ඉන්නෙ. අපි මේ Marriage එක කැන්සල් කරමු.. '' '' හරි කමක් නෑ '' ආදරය කියන්නේ වචනයකින් හිත හදන...
305 86 10
"ඔය ගැන හිතන්න එපා ජුන්... ඔයාට අදහසක් එනවාමයි... මේ ජිනී හ්යුන්ව විශ්වාස කරනවාකෝ" [Cover by Silvermirror23 ]