𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 10

808 117 31
By KimChama7

Author pov

යුන්ගී උමායි ඉන්න විදිහ දිහා ඇස් දොලහක් ෆුල් හොල්මන් සීන් එකෙන් ඒ දිහා බලන් ඉන්නවා. මොකද ඉතින් බිමට දෙන්න පතිත වෙච්ච පාරට දෙන්නගෙ තොල් ගෑවිලා උමාට යකා ආවේස වෙලා.යුන්ගී ආත භූත වෙලා.

💚මනුස්සයෝ නැගිටිනවා ඕයි මගේ ඇග උඩින්

🐹මට කොහොමත් මේ විදිහට ඉන්න උවමනාවක් නෑ නැගිටිනවා තමා

💚ඉතින් පූසෝ නැගිටිනවා තමුසේ ඉන්න විදිහට මගේ මුලු ඇගම තැලිලා වගේ ඒ මදිවට තමුසේ මගේ අවුරුදු 25 ක් පරිස්සම් කරපු මගේ කුලුදුල් first kiss එකත් ගත්තා ගොන් අලියා මී වස්සා මොට්ට පූස් තඩියා නැගිටිනවා

🐹මම හිතලා කොරා කියලද හිතන් ඉන්නේ තමුසේ මාවත් පෙරලන් වැටුනු වෙලේ උනු එකක් ඕක

❤️මේ ඔයාලා දිගටම ඔහොම ඉන්නද ලෑස්තිය

🐰ඒකනේ යුන්ගී හියුන්ග් නැගිටින්න එහෙම ආසවක් නැද්ද

දෙන්න කරන්ට් එකක් වැදුනා වගේ ඈත් වෙලා නැගිට්ටා

💙ඕයි උමා උබත් වැටෙද්දි බොසාවම පෙරලන් වැටුනා නෙ මරු මරු

💚මේ මන් තොට කියන්න පලා මැස්සා. යුන්ගිද බුන්ගිද මන්දන්නෑ ඒ මනුස්පය සෝෆා එකේ හිටියා කියලා මන් දන්නවෑ

💙හ්ම් හාකො හාකො

💚මේ හොසොක් ඔප්පා මට අපේ නදී ඔයාට දාලා තියෙන නම කියන්නද

🦄හෑ එහෙම එකකුත් දාලාද කියන්නකෝ බලන්න

💙නෑ නෑ ඒක ඕනි නෑ

💜️කියනවකෝ හලෝ

💚සන් ශයින් සර් කොහොමද නම

🖤හරේ වාහ් මරු ආ

🦄😌😌

🐼දැන් නම් හොදටම රෑ වෙලා අපි යමු නැත්නම් හෙට අපිට office යන්න වෙන්නෑ

🐨යමු මෙහේ හිටියොත් පිස්සු හැදිලා තමා යන්න වෙන්නේ

❤️හී 😉

🐼පොඩි තුන්කට්ටුව එනවලා යන්න

🐯එනවා එනවා

🦄අපි යනෝ

🐹🐰🦄🐯🐼🐨🐥 bye girls

💚💛🧡💙 bye

❤️🖤💜️ bye ඔප්පලා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
After few days
Yoongi's pov

🐰යුන්ගී හියුන්ග් මොනවද අප්පේ ඔයා ඔය කල්පනා කරන්නේ
යුන්ගී හියුන්ග්
හියුන්ග්
හියුන්ග්........

🐹මොකද පොඩි එකෝ කෑ ගහන්නේ

🐰හියුන්ග් මෙච්චර වෙලා මොන ලෝකෙද අනෙ හිටියේ

🐹මේ ලෝකේ තමයි

🐰ඔව් ඔව් පේනවා

🐥කුකියා පොඩි එකෝ කොහොද බොල ගිහින් හිටියේ මන් හැම තැනම හෙවුව බෝව

🐰මන් හිටියෙ මෙතන මාව හෙවුවේ මොකටද

🐥වෙන මොකටද කන්න යන්න මිසක්

🐰ආහ් යමු යමු.මේ හියුන්ග් අපේ යුන්ගී හියුන්ග් නිදියන්නෙත් නැතුව මහා කල්පනාකාරීව මෙච්චර වෙලා හිටියා මට මේක මහා පුරස්නයක්

🐥හෑ එහෙමද බන්

🐹තොපිලට මන් නිදියගත්තත් වැරදියි කල්පනා කරත් වැරදියි යනවලා දෙන්නම යන දීපංකරයක

🐰යනවා යනවා මෙතන පැල වෙන්නෑ

🐹යනවා ඉතින්

🐥පොඩි එකෝ යමන් යන්න ලොකූ ඈයොන්ගේ ගෑස් බලන්නැතුව

🐰ඒකනේ හියුන්ග් අපි යමු

Time passed
At Night

🦄යුන්ගී හියුන්ග් මොනවද අප්පේ අහස පොලවා ගැටගහන්න වගේ කල්පනා කරන්නේ

🐹යකෝ හැම එකාටම මන් ඉන්න විදිහ ප්‍රශ්නයක් වෙලානේ

🦄හරි හරි ඉතින් නිකමට ඇහුවේ

🐹හොබී යනවකෝ කාමරයට මට බුදියන්න ඕනි

🦄හපෝ මන් යනවා

වෙනදට හැම වෙලේම බුදියන එකාට දැන් නිදිමත අහලකවත් නෑ හැම වෙලේම පොර මනෝ ලෝකවල යුන්ගිට තනියම ඉතින් ඉන්න ඕනි නිසා හැම එකාවම එලවනවා
(A/N හී යුන්ගිට මක් වෙලාද දන්නෑ 😌)

Girl's pov

💙කොහෙද චමියෝ බොගේ phone එක දමලා ආවේ සිහියක් නැද්ද

💚මුන්‍ කවද්ද හොද සිහියෙන් හිටියේ

❤️අනේ මෙ

💙ආ ගන්නවා phone එක දිගට calls ආවා

❤️මේ වෙලාවේ මොකාද මට call කරන එකා

💙මන් දන්නෙ කොහොමද අරගෙනම බලනවා

How could I know
One day, I’d wake up feeling more
But I had already reached the shore
Guess we were ships in the night, night, night
Ah-ah-ah, ah-ah-ah
Ah-ah-ah, ah-ah-ah
We were ships in the night, night,🎼🎼

💚answer කරනවා යකෝ එකදිගටම ring වෙනො තොපිලා ගානක් නැතුව ඉන්නවා

❤️හරි හරි වදේ මගේනේ phone එකා මදෑ කලින් නිදා ගන්න ගියා

📲 At call

❤️මොකාද මේ රෑ calls අරන් වද දෙන හාල්පාරුවා

❔හාල්පාරුවෙක් නෙමෙයි ඕයි

❤️මොකාද කියනවා තමුසේ

❔යකෝ මම රනුක් තොට මාවත් අමතක වුනාද

❤️අඩෝ නෝ ගස් හිපාටුවා තෝද මෙච්චර calls ගත්තේ

🤵- රනුක්

🤵ඔව් බොල මම තමයි

❤️අඩෝ ලූෂී , තරූ මෙ වර මේන් රනුවට අපිව මතක් වෙලා

🤵යකෝ කෑගහන්න එපා බොල මගෙ කනම ඉවරයි

❤️ඔයා ඉතින් දන්නෝනේ අපි ගැන

💜️යකෝ speaker phone දාපන් ඕක අපිටත් රනුවව අමතන්න ඕනි

❤️හිටු
-----------
💚මේ අපි යන්නන් තොපිලා ඕනි මගුලක් කරගනිල්ලා

💙අපි යන් බන්
-----------
🤵 අඩෝ මච්න්ලා ඉතින් කොහොමෙයි

💜️අපි හිතුවේ බොට අපි තුන්දෙනා කියලා කට්ටියක් හිටියා කියලත් අමතකයි කියලා ලංකාවෙන් ආවට පස්සෙ උන්නද මලාද කියලවත් බැලුවේ නෑ නෙහ්

🤵හරි හරි ඕයි දැන් හරි call කරානෙ

🖤එහෙම අපෙන් ඔහෙට බේරෙන්න බෑ පුතෝ

❤️මේ රනුවෝ කියපන්කෝ සිතූ ගැන එහෙම දෙන්න ඇති නෙ ඩබල් දාගෙන

🤵ඔව් ඔව්

🖤මොකො මොකො ආ බලහල්ලකෝ මුගෙ ලැජ්ජාව

🤵අනේ මෙ එහම එකක් නෑ වල්ගාතරුවෝ

🖤හරි අපි එහෙම හිතන්නම්කෝ

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Call end
කට්ටියම පැය ගානක් call එකේ ඉදලා බුදියන්න ගියා

Next day
Yoongi's pov

🐯කුකියෝ මේ බලපන්කෝ යුන්ගී හියුන්ග්ගේ phone gallery එකේ තියෙන photos දිහා

🐰ඇයි ඇයි මොනවද තියෙන්නේ

🐥මේ යුන්ගී හියුන්ග් මොකටද අනේ උමාගෙ photos තියන් ඉන්නේ ඒ දෙන්න නයි මුගටි තරහකින් ඉන්න දෙන්නෙක්නෙ අනික

🐰අනේ කොටෝ ඔහෙට ඒක තේරෙන්නැද්ද මේ දවස් ටිකේම හියුන්ග් හිටපු විදිහෙන් මට නම් කලින්ම ඕක තේරිලා තිබ්බේ

🐯මටත්

🐥යකෝ තොපිලා හරියටම කියන්නෙ කොහොමද

🐯ඇයි යකෝ තොට මේ තියෙන photos දැක්කමවත් තේරෙන්නැද්ද යකෝ.මොකක් හරි හුටපටයක් තියෙනෝ

🐥හාකො හාකො එහෙනම්

🐹පොඩි තුන තොපිල මොනවද මගෙ phone එක අරන් කරන්නේ තොපිලට වෙන වැඩ නැද්ද

🐰හරි හරි ඉතින් අපි දැනන් හිටියේ නෑනේ හියුන්ග්ගේ phone එකෙ උමා නූනාගේ photos තියෙනො කියලා හී

🐹අනේ අම්මපා තොපිලා දීපිය ඔය phone එක

🐯ආ ඉතින් තියා ගන්න අපි දකින්න ඕනි ඒවා ඔක්කොම දැක්ක නේද කුකියෝ

🐰ඒකනේ හියුන්ග්

🐥අන්තිමේදි හියුන්ග් උමාටම කැමති උනා නෙහ් මරු මරු

🐹මන් කාටවත් කැමති නෑ ජිමිනෝ

🐰හරි හරි අපි එහෙම හිතාගන්නම්කෝ

🐹පලයව් යන්න තුන්දෙනාම

Author Note
අද චැපිය හොදද මන්දා බෝරින්ග් වගේද?
යුන්ගී පව් කියලත් හිතෙනෝ මට තේමින්කුක්ට අහු වුනා කියන්නේ ඉතින් කැලෑ පත්තරයට දැම්ම වගේනේ

මන් එහෙනම් යන්නම්
Bye💜️
Saranghaeyo❤

Continue Reading

You'll Also Like

172K 17.8K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
466K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
1.3K 278 20
Started : 23.06.01 Competed : 23.07.14 Collab : Txt,The boyz,Xikers & The wind Top : Txt Category : Horror | Teen fic...
441 62 14
ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද🙂 අපි හිතන දේමද ආදරෙ කියන්නෙ..? ආදරේ කියන්නෙ දෙන්නෙක් අතර විතරක් ඇතිවෙන්න පුලුවන් දෙයක්ද..? ඔහු විවාහක වුවත් ඔහුත් මනුෂ්‍ය...