𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 04

974 143 44
By KimChama7

At Jk's Cabin

නිශූ,උමා,නදී cabin එකට යද්දි cabin එකේ door එකත් ඇරලා දාලා ඇතුලින් මහා සද්දයක් ඇහෙනවා.වෙන මොකක්ද ඉතින් පොඩි තුන්දෙනාගේ කාලගෝට්ටිය නවත්තන්න වෙර දරන ජින්ගේ සද්දෙයි පොඩි තුන කෑගහන සද්දෙයි තමා

Boy's pov

🐰තේ හියුන්ග් මට මගේ banana milk shake එක දෙනවකෝ

🐯අනේ යකෝ තෝ හැමදාම banana milk බොනවා නේද ඉතින් මායි ජිමිනයි මේක බිවුවට මොකුත් වෙන්නෑනෙ

🐥ඒකනේ බන්

🐰අනේ හියුන්ග් ඕක දීපියකෝ ඔය banana milk වල පූර්ණ අයිතිකරු මම විතරයි වෙන කවුරුත් නෙමේ

🐥බෑ කිවුවනේ දෙන්නෑ

🐼නවත්තපියවු ඕක ඔහෙලා මෙතන banana milk එහෙකට මරා ගන්න හදන් නැතුව මේක company එකක් කියලා ඔහෙලාට අමතක වෙලාද බොල මේක නාඩගම් මඩුවක් නෙමේ

ජින්ගේ කෑගැහිල්ලට කට්ටියම silent

Girl's pov

💚මොකක්ද බන් ඒ වුනේ

💙ඒකනේ බන්

💚අර girl අපිව ගෙනත් දාලා ගියේ මල්ලෝපොර පිටියකද බොල

💙අනේමන්දා බන්

💛හරි හරි ඔයාලත් කටපියන් යමුද cabin එක ඇතුලට

💙💚හරි හරි යමු

No one pov

💛Exuce me sir may we come in

🐼yeah come in

🐰මේ හියුන්ග් මේ කෙල්ලෝ ටික දැක්කද දන්නෑ අපි මෙතන නටපු නාඩගම
ජන්ග්කුක් තේගේ කනට කරලා ඇහුවේ

🐯මන් දන්නෙ කොහොමද බන්

🐥ඔයාලද අපේ company එකට අලුතින් ආපු workers ලා

💛yes sir

🐼oh.i'm kim seokjin world wide handsome

🐰අයියෝ හියුන්ග් මෙතනත් පටන් ගත්තද ඕක කියවන්න අපිට ඕක අහලා ඇති වෙලා

ජින් jkට අලුවෙලා යන බැල්මට් එකක් දැම්මා

🐼හරි අපේ අලුත් workers ලාගේ නම් කියන්නකෝ බලන්න

💛මම නිශූ ස්මිත්

💚මම උමා අසෙනි

💙මම නදී කෝසලා

🐯ඔයාලගෙ නම්,පෙනුම එහම වෙනස් ඔයාල මෙහෙ අය වගේ නෙමෙනෙ

(A/N අනේ මන්දා මූනම් කෙල්ලොන්ගෙ
පෙනුමත් බලලා)

💛ආහ් මේකයි sir අපි korean නෙමේ අපි srilankan

🐯oh.මම kim taehyung

🐥මම park jimin

🐰මම jeon jungkook.කට්ටියගෙන්ම බාලයා

ජන්ග්කුක් bunny smile එකත් දාලා කිවුවා

🐥අනේ මන්දා උබනම් මෙතන අපේ කට්ටියගේ බාලයා උබ වුනාට උබට වඩා බාල අය මේ ලෝකේ ඉන්නවා පොඩි එකෝ කවුද දන්නෙ මෙ girls ලා තුන්දෙනාට වඩා ඔහේ වැඩිමල්ද කියලා

🐰හරි හියුන්ග් අපි බලමුකෝ මන් වැඩිමල්ද කියලා මම තමා පොඩි එකා

🐥ඔව් ඔව් උබ හරි පොඩියි

🐰හරි හරි ඔයාලා තුන්දෙනාගේ වයස කියන්නකෝ බලන්න

💛මට 26

💚මට 25

💙මටත් 25

🐰ඇද්ද හියුන්ග් මෙයාලත් මට වඩා වැඩිමල්

🐥හරි හරි ඉතින්

🐼ආහ් ඔයාල මොනවට ආදාලව work කරන අයද

💛මම fashion designing

💚මම music directing

💙මම dancing coreagraphy

🐼නිශූ මගේ unit එකේ මම fashion designing unit boss

🐰ඔය කිවුවට මෙයා වැඩිපුරම ඉන්නෙ kitchen එකේ

🐼කටවහගනින් කුකී

🐰හරි හරි ඉතින්

🐯එතකොට උමා,නදී මේ දෙන්නව යුන්ගී,හොබී හියුන්ග්ලා දෙන්නා ගාවට නේද යවන්න ඕනි

🐥හ්ම් ඔව්

🐼හරි නිශූ ඔයා මෙයාලත් එක්ක මෙතන ඉන්න මන් මේ දෙන්නව එයාලගේ unit එකේ bossලා ගාවට එක්කරගෙන ගිහින් එන්නම්

💛ok sir

🐼ජිමින්,තේ,කුකී ඔහෙලා මෙතන මන් එනකම් පිස්සු නටනවා එහෙම නෙමේ

🐥හරි හරි හියුන්ග්

🐼හරි එහෙනම්

🐰නූනලා ගිහින් එන්ඩෝ එහෙනම්

---------------------------------------------------------
At Jhope's Cabin

🐼හොබී නදී තමා ඔයාගේ unit එකේ අලුත් coreagrapher

🦄අහ් Hi i'm your hope you are my hope i'm jhope

💙මොකක්ද බන් ඒ කිවුවේ

💚කවුද බන් දන්නේ

හොබී එයාගේ සුපුරුදු intro එක දුන්නා ඒත් කෙල්ලෝ දෙන්නා ඒක අහලා පුදුම වෙලා වගේ බලන් ඉන්නවා

🐼මේ jung ho seok.dancing භාරව ඉන්න boss

💙oh ok sir

🐼හරි ඔයාල වැඩ ටික ගැන discuss කරගන්න.උමා යමු මාත් එක්ක ඔයාගෙ unit එකට

💚ok sir

---------------------------------------------------------
At Yoongi's cabin

ජින් ,උමා යුන්ගිගේ cabin එකට යද්දි යුන්ගී මේසයක් උඩ ඔලුව තියාගෙන හොදටම බුදි

🐼ඕයි යුන්ගී නැගිටපිය

🐹අනේ ඇයි ජින් හියුන්ග් නිදා ගන්නවත් දෙන්නකෝ

🐼නිදාගන්න යකෝ නැගිටපිය ඔහෙගේ unit එකට අලුතින් md කෙනෙක් ඇවිත්

🐹ආහ් එහෙද ඉන්න ඉන්න මන් නැගිටින්න

🐼හරි උමා මේ ඉන්නේ Min Yoongi.මෙයා තමා ඔයාගේ boss.හරි මන් එහෙනම් යනෝ වැඩ ටික කරගන්නකෝ .

---------------------------------------------------------
At jk's cabin

🐼ඔන්න මන් දෙන්නව එයාලගෙ units වලට දාලා ආවා.

💛එහෙමද sir

🐼ඔව් හරි අපිත් දැන් යමු මගේ cabin එකට .මේ ඒක නෙමේ කෝ ජිමින්,තේ,කුකී

💛අහ් එයාල sir cafeteria එකට යනවා කියලා ගියා

🐼එහමද හරි එහෙනම් අපි යමු cabin එකට

වෙලාව ගෙවිලා ගියා කෙල්ලො තුන්දෙනා වැඩ ඉවර කරලා ගෙදර ගියා.

At girl's home

❤️අහ් අක්කිලා කොහොමද අලුත් office එක

💙හොදා වරදක් නෑ boss ලා 7ක් ඉන්නෝ

💜️මොකක් 7ක්

💛හ්ම් ඔව්

🖤මොකෝ මේ උමා අක්කි මූන එල්ලගෙන

💚හප්පෝ අද මගේ හොද පන ගියා වැඩ කරලම මගේ බොසාගේ මූනේ හිනා පොදක් නෑ ඔරෝගෙනමයි ඉන්නේ.ඌ මට වැඩ පටෝලා හොදට බුදියනව හොර පූස් තඩියා වගේ.

❤️සාදු ඔහෙටත් හොද බොසෙක් හම්බෙලා

💚මරු හොද වෙන නැත්නම් හොදා

💛අහ් මේ ඒක නෙමේ කොහොමද ඔයාලගේ university එක

💙මොකෝ සචී university කිවුවම ඔහෙගේ මූන දෙක උනේ

🧡මේකනේ මුන් තුන university ගියපු පලවෙනි දවසෙම හොද අඩවුවක් ඇල්ලුවනේ

💚මොකක්ද මුන් කරේ

💙මේකනේ මුන් university එකේ අයිතිකාරයගේ පුතටයි උගේ යාලුවෝ දෙන්නටයි ඇටි හැලෙන්න නෙලලා

💚මොකක් හනේ අම්මපා මුන්නම්

💛හරි හරි කියන්නකෝ මොකක්ද වුනෙව් කියලා හරියටම

🖤ඉන්න ඉන්න අක්කි අපි කියන්නම්

Flash back

❤️ඒ ඕයි ආන් අර යක් කටුස්සෝ ටික මේ පැත්තට එනෝ

🖤කොහෙද බන් මෙහේ යක් කටුස්සෝ

❤️අර පැත්ත බලපියකෝ

🖤හප්ප අර හැලපයෝ තුන්දෙනා නේද

💜️ආහ් ඔව් ඔව් අර උදේ මුලු අන්තප්පුරයම වඩම්වගෙන ගියපු ගෝතයෝ ටික තමා

❤️මුන් මොකට මේ පැත්තට එනවද මන්දා

🖤එන පොට නම් හොද නෑ වගේ

සේහුන් - 🔴
මින්හෝ - 🔵
ජේක් - ⚫

🔴ආහ් නංගිලා මොකක්ද cafeteria එකට වෙලා කරන්නේ

💜️අපි මේ අලතම්බනවා යකෝ cafeteria එකට එන්නේ කන්න මිසක් නාන්න නෙමේනෙ

❤️ඒකනේ බන්

🔵හරි හරි ඉතින්

⚫කියන්නකෝ මේ ලස්සන කෙල්ලෝ තුන්දෙනා ගැන විස්තරයක්

🖤අපි ගැන මොන එහෙකටද ඔයා අහන්නේ

🔴ආහ් මේකනේ නංගී අපිත් ලගින් ආශ්‍රය කරන්න ඕනි නෙහ්

❤️හාපෝ ඒතරම් කිසිම වුවමනවක් අපිට නැහැ.අනික තමා අපි ඔයාලගේ අන්තප්පුරයෙ ඉන්න මෝඩ කෙල්ලො නෙමේ

🔵අනේ ඉතින් ඔයාලා වෙනුවෙන් අපි ඔයාලව අගබිසව උනත් කරන්නම්

💜️අනේ මේ අපෙන් මැරුන් නොකා මෙතනින් යනවද

⚫අනේ මේ කෙල්ලන්ට කෙන්ති ගියහමත් ලස්සනයිනෙ බන්

🔴ඒකනේ බන්

කොල්ලො ටික ටිකෙන් ටික කෙල්ලන්ට ලං වෙන්න හදද්දි කෙල්ලො ටිකට හොදටම තද වෙලා හිටියේ ඉතින් කට්ටියම හොදට කොල්ලන්ට ගැහුවා.කොල්ලො ටික වැඩේ අතඇරලා එතනින් යන්න ගියා

🖤ඒයි ඒයි කොහෙද යන්නෙ ඇයි බයේද

🔵අපි පස්සෙ වෙලාවක බලා ගමු කෙල්ලේ

💜️පස්සේ මොනා බලා ගන්නද බලා ගන්න එකක් දැන් බලා ගන්නවා

❤️ඒකනේ බන්

Flash back end

💜️ඉතින් ඕක තමා වුනේ

💙යකෝ පොඩි තුන චන්ඩි කෙල්ලොනේ

🖤අපි එහෙමයි

💙අනේ බන් මුන්ව බේරගන්න මන් හිටපු නිසා හොදා නැත්නම් මුන්ට ආයිත් University යන්න හම්බෙන්නෙත් නෑ

💛හ්ම්ම් එක ඇත්ත

❤️අපි අපේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ගැහුවා.අපරාදේ ගහන් වෙනවා කියලා දැනන් හිටියා නම් නෙෂ්ටමෝල් එකල් බීලා යනවා .එතකොට බලය,ජවය,ශක්තිය ඔක්කොම අරගෙන දෙන්න තිබ්බා හොද ෂොට් ටිකක්

💜️ඒකතමා බන්

🖤ඒත් බන් අපි ගහපු ගැහිල්ලට උන්ගේ රහස් ප්‍රදේශ වලටත් පාර වැදුනා උන්ගේ අනාගතේ අදුරු වුනාද මන්දා

💜️කවුද බන් දන්නේ

💚හරි හරි ඔයාලගේ වීරකම් කියෙවුවා ඇති කට්ටියම යමු dinner ගමු

කට්ටියම කාලා මහන්සියත් එක්කම ඇදවල් වලට වැටුනු ගමන්ම නින්ද ගොයින්

Author Note

ඔන්න හතරවෙනි චැපියත් දැම්මා කතාව හොදද මන්දා කතාව boring ද?
Votes,comments කරන්න

අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා ඉස්සරහට
Bye💜️
Saranghaeyo❤️





















Continue Reading

You'll Also Like

1.2K 356 24
"ශාපලත් පොත public library එකට ගියේ කොහොමද??"
441 62 14
ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද🙂 අපි හිතන දේමද ආදරෙ කියන්නෙ..? ආදරේ කියන්නෙ දෙන්නෙක් අතර විතරක් ඇතිවෙන්න පුලුවන් දෙයක්ද..? ඔහු විවාහක වුවත් ඔහුත් මනුෂ්‍ය...
214K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
654K 33.1K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...