𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽�...

By KimChama7

28.8K 3.9K 992

කොරියාවේ සුපිරිම ගනේ company එකක් වන Hope World Entartatment Company එකේ boss ලා හත් දෙනාගෙයි ලංකාවේ ඉදන් කො... More

INTRODUCE
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
LAST CHAPTER
AUTHOR NOTE
NEW BOOK

CHAPTER 01

1.6K 167 36
By KimChama7

At Srilankan Airpot

💛 චමියෝ මෙහෙ වර යකෝ තොට Flight එකට යන්න ඕනි නැද්ද බොල?

❤️නිශූ අක්කියෝ පොඩ්ඩක් ඉන්ඩෝ මන් මගේ ජිමී පැටියාට යන්නන් කියල එනකම්

💙ඉක්මනට ඕක කියලා වර යකෝ පරක්කු වෙනවා

❤️අනේ මගෙ බලු රත්තරනේ මන් යනවා මැණිකෝ මන් ගිහින් එනක්ම් හොද පැටියා වගේ ඉන්න ඕනි

🧡යකෝ තෝ එනවද නැත්නම් අපි යන්නද?

❤️මේ එනෝ හිටු ඔහොම

අයියා - 🧒

❤️මේ අයියා ජිමී පැටියාව හොදට බලාගන්නවා කන්න බොන්න එහම හොදට දෙනවා බඩගින්නෙ එහම තියන්නෑ හොදේ

🧒හරි බොල මන් දන්නව කරන්න ඕනි ඒවා දැන් යනවා ඔහෙගේ අඹ යාලුවෝ සෙට් එක මෙතන ගමම දෙවනත් කරන්න කලින්

❤️පුහ් මුගෙ ගනකම බලහල්ලකෝ මන් යනවා නැතුව මෙතන පැල වෙන්නෑ ඔයාටත් ඕනි මන් යනවා බලන්නනේ කමක් නෑ දුකක් නෑ.මන් යනවා bye මයෙ ජිමී පැටියෝ

🧒bye පරිස්සමෙන් එහේ ගිහින් ඉන්නවා හොදේ

❤️හරි අයියා bye

💚අයියා මාත් එහෙනම් යනවා bye

🧒හරි නංගි ගිහින් හොදට වැඩ ටික කරගන්න

❤️පුහ් අයියටත් මට තමා ආදරෙන් කතා කොරන්න බැරි මේ හැලවැදිරිට නම් බලන්න එපැයි කතා කොරන විදිහ

🧒අනේ එහම නෑ පැටියෝ ඔයා ඉතින් මගේ සූටි කැටෙනෙ

❤️අනේ මේ බටර් ගෑව ඇති මාව කුඹි කෑවෙ නැති එක විතරයි

🧒යකෝ ඒපාර ආදරෙන් කතා කොරහම බටර් ගනවලු අනෙහ් අම්මපා බටර් ගන්න ඔහෙ මොකෝ පාන් පෙත්තක් කියල හිතුවද

❤️අනේ මේ මන් කියන්නෑ ඔහෙට

💛උමා,චමී එනවලකෝ flight එකට.අපිට පරක්කුයි බොල.

💚චමී යමන් යමන් පරක්කු වෙනව

(චමී,උමා අයියාව hug කරලා අනිත් අය ඉන්න තැනට ගියා.)

💙අනේ යකෝ මැච්චර වෙලා අල තැම්බුවද යමන් flight එකට

💚හරි හරි යමු

Time Passed
පැය ගණනක ගමනකින් පස්සෙ කෙල්ලෝ ටික south korea වලට ආවා

At South korean Airpot

🖤,❤️,💜️South korea ඔන්න අපි ආවෝ

💛ඒයි පොඩි තුන්කට්ටුව කට වහගන්නවා වටේ පිටේ ඉන්න මිනිස්සු තොපි තුන්දෙනා දිහා අගහරු ජීවියෝ දිහා බලන් ඉන්නව වගේ ආන් අන්මන්ද ජාතකය මතරනව වගේ කටත් ඇරගෙන

💙ඒකනේ යකෝ මුන් නිසා අපිට යන එනමක් නැති වෙයි වගේ

💜️මොන වෙඩිමක්ද යකෝ මේ අපි මේ අපේ dream land එකට ආපු සතුට ප්‍රකාශ කරේ අනික අපි මොනව කොරත් වටේ ඉන්න මනුස්පයින්ට චූන්ද අෆ්ෆා

🖤ඒකනේ ලූෂියො මුන්ට මාන්දම

❤️ඒකතමා බන්

🧡අහ් උබලා තුන්දෙනාම නවත්තපියවු ඔය කතාව

💚අනේ යමන්කෝ බන් අපි airpot එකට වෙලා පැල පදියන් වෙන්නද හදන්නේ

💛හ්ම් යමු යමු

💙මෙ අපි ගෙදරට යන්න කලින් resturent එහෙකින් කාලා යමුද ?

💛හ්ම් ඒකනම් හොදා ගෙදර ගිහිනුත් උයන්න වෙලාවකුත් නෑනේ දැනටමත් රෑ වෙලානේ ඒනිසා අපි කාලාම යමු එහෙනම්

❤️,🖤,💜️හුරේ කාලා යමූ🥳🥳🥳

💚අනේ මේ පොඩි තුනට කෑම කිවුවොත් වෙන මොකුත් ඕනි නැහැ

❤️එහෙම තමා ශුදූ ඔයාට තේරෙන්නෑ අපේ බඩවල් වල ඉන්න හිගන්නන් කෑම ඉල්ලලා කරන වර්ජන ගැන ඉතින් අපිට ඒ අසරණයෝ ගැන දුක හිතිල තමා අපි කෑම වලට වැඩේ දෙන්නෙ හොන්න

🖤ඒකනේ අෆ්ෆ මුන්ට ඔව්වා තේරෙන්නෑ සොදුර.

💜️ඔව් බන් මුන් 4ට මගේ බලවත් සතීශය සංවේගය පල කරනවා බන් මුන්ට කන්ට පින නෑනේ.

💛ඔය කතාවල් නවත්තලා ටැක්සියක් අල්ලගෙන resturent එහෙකට යමු

💙යමු එහෙනම්

Time passed
කෙල්ලෝ හත්දෙනා resturent එහෙකට ආවා

At Resturent

💙ඒ බන් මේ බලහන්කෝ මෙහෙ තියෙන resturent වල පවා ලස්සන

❤️අනේ අම්මපා ඕයි සුලෝචනා අක්කී අපි මෙතනට ආවේ කන්න මිසක් මෙතනට වෙලා resturent එක දිහා බලගෙන අනිමිසක්ලොචන පූජාව කරන්න නෙමෙයි

🧡හරි හරි යමල්ලකෝ ඇතුලට ගිහින් ඇති තරම් කාපල්ලකෝ

කෙල්ලෝ සෙට් එක resturent එක ඇතුලට ගිහින් වට මේස සාකච්ඡාවක් වගේ table එකක් වටේට ඉදගත්තා.කට්ටියම රාමෙනුයි,කිම්චියි order කරා.

❤️ අනේ බන් මන් රාමේන් කියලා හිතන් මැගී නුඩ්ලස් හිටන් කෑවා බන් ඉරටු කෑලි වලින්.ලුෂියෝ මතකද බන් අපි දෙන්නා කොත්තුමී කෑවා

💜️ඒකනේ බන් මේ බලහන්කෝ මේ කෝටු කෑලි දෙකට මේ පොටවල් වගේ එල්ලෙන මගුල් කාගන්න බෑ යකෝ සෙද්ද

🖤හ්ම්ම් ඒකතමා බන් මටත් එහෙම්ම තමා මෙ අපි අතින් කමුද බන් මේ කොටු කෑලි දෙකෙන් කෑවත් අතින් කෑවත් දෙකම එකයිනෙ බන් කෑම යන්නේ බඩටනේ.

💚ආයිශ් මේ තුන්කට්ටුව නම් අනේ අම්මපා කන විදිහකට කාපල්ලකෝ

💙ඒකනේ බන්

💛හාහා ඉක්මනට කන්න කට්ටියම ඊට පස්සෙ අපි යමු අපේ අලුත් ගෙදරට

🧡හ්ම් හ්ම් අපි යමු දැන් කට්ටියම කාල ඉවරයි නේද

❤️,💜️,🖤නැතෝ

💙අනේ අම්මපා තොපිලා කනවා කියලා ඔහොමත් කනවද තොපිල ත්‍රිබලට තියෙන්නේ බඩවල් නෙමෙ බන් කල්දේරම්

💚අනේ බන් ඕක ගැන කතා කොරලා වැඩක් නෑ.උන් එහෙදි බත් පිගන් 10 කට විතර වැඩේ දෙන එකෙ මෙහෙ මේ විදිහට කන එක මුන්ට ඒ හැටි වැඩක් නෙමේ.

❤️ඒකනේ we are talented

💛හාහා දැන්වත් කාලා ඉවරද

💜️ඔව් ඔව් දැන් ඉවරයි

🧡හ්ම් යමු එහෙනම්

💛ඉන්න මන් බිල් එක pay කරල එන්නම්

💚හා හා

Time passed
කෙල්ලෝ ටික කොහොමහරි පාරෙත් කොලම් කොර කොර resturent එකේ ඉදන් පයින්ම එයාලගෙ අලුත් ගෙදරට ආවා.එයාලට ගෙනියන්න කියලත් ලොකුවට බඩුවක් තිබ්බේ නෑ එයාලගෙ දෙමව්පියෝ ඔක්කොම ලෑස්ති කරල තිබ්බේ

At Girl's Home

️ 💜️අරේ වාහ් ඉත්නි සුන්දර ගර් මෙ බොහොත් කුෂ් හූ

🧡හෑ ලූෂියො ඔයා කවදා ඉදන්ද හින්දි දෙසා බාන්න පටන් ගත්තේ

💜️හනේ සචී අක්කියෝ කටට ආපු හින්දි දාර්ශනික වදන මන් මගේ සුකුමාල කටෙන් එලියට පිට කරා

🧡බලහල්ලකෝ මේකි ගිය උඩ බැහැපන් බැහැපන් බිමට ඕකට ඔච්චර උඩ යන්න ඕනි නෑ

❤️සචී අක්කියෝ මේකි කොහොමත් බිම තමා ඉන්නේ

🧡ඕන් අනිත් එකීත් ආවා

💛හරි හරි කට්ටියම ඔය කතාවල් නවත්ත ගන්න

🖤ok boss

💙ඇත්තමයි බන් මේ ගෙදර නම් පට්ට ලස්සනයි නේද

💚ඒකනේ බන් rooms හතකුත් ගානට තියෙනව ගේ මාරම ලස්සනයි

🧡අපේ තාත්තිලාගේ choice තමා

💛හ්ම්ම් හරි දැන් කට්ටියම තමන්ගේ rooms වලට ගිහින් wash දාගෙන නිදා ගන්න දැන් ගොඩක් රෑ වෙලානේ.කට්ටියටම Good Night

❤️,🖤,💜️ Good Night

💚,🧡,💙 Good Night

💜️ඕයි චමියෝ අද අපි එකට දොයිය ගමුකෝ ශුදූ

🖤හ්ම්ම් ඔව් අනෙ අද එකට නිදියමු

❤️හරි හරි එහෙනම් මගෙ room එකේ නිදියමු

💜️,🖤 ok

කෙල්ලොන්ගෙන් ලොකු 4 wash දාලා නිදිය ගත්තා.පොඩි 3 wash දාලා පොඩි චැටක් දාලා රෙදි පොරෝගෙන ගුලි වෙලා දොයිය ගත්තා...😴😴

Author Note

ඔන්න මන් මගේ first ff එකේ first chapter එක දැම්මා. ff එක හොදයිනම් vote,comments කරන්න.ff එකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න.

Bye💜️
Saranghaeyo❤️


Continue Reading

You'll Also Like

308K 9.2K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
15.9K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
212K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
28.4K 4.9K 35
මගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊